โค๏ธ๐Ÿ’”....๐™’๐™ž๐™ฉ๐™ ๐™ฎ๐™ค๐™ช ๐™’๐™ž๏ฟฝ...

By _TaeKitty_

8.9K 2.1K 694

One day๐Ÿ‚ you will cry for me....... As much as I cry for you today........ One day๐Ÿ‚ you will miss me... More

โค๏ธ/๐Ÿ’”...Introduction...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I See you(chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(Chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I Meet you(Chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I Meet you(Chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 06)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Dynamite Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค/๐Ÿ’”...I want you(chapter 07)...โค/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 06)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 07)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 08)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 09)...โค๏ธ๐Ÿ’”

โค๏ธ/๐Ÿ’”...I want you(chapter 06)...โค๏ธ/๐Ÿ’”

267 69 38
By _TaeKitty_


                       At dorm
                  No one's p.o.v

📌️ජිමින් :: " ආ කෝ එන්න කුකී.....මෙතනින් වාඩිවෙන්න......"

📌️නම්ජූන් :: "පරිස්සමට අල්ල ගන්න ජිමින්......."

📌️ජන්කුක් :: "ආව්වා...........අනේ ජිමිනි හියුන්ග්.........කොහෙන්ද ඔය අල්ලන් ඉන්නේ.......ආව්වා......කොනිත්තනව වගේනේ අල්ලන් ඉන්නේ........."

📌️ජිමින් :: "හැහ්........කොහෙන්වත් ඇල්ලුවැයි මන්...........අතින්නේ ඇල්ලුවේ.........."

📌️ජන්කුක් :: " අත තමා ඉතින්.....වෙන මොකක්ද ......ඔතන රිදෙනවා මෝඩ හියුන්ග්......ඉතන බැන්ඩේජ් කරලා තියෙන්නේ......පේන් නැද්ද.........."

📌️නම්ජූන් :: "ඇයි ජිමිනි.....ඔයා ඕම.........සාමාන්‍ය දැනීම බින්දුවයි......ජන්කුක්ට රිදෙන්නේ ඔය අත තමා.පොඩ්ඩක් බලන්නකෝ ජිමින්.......අල්ලගන්න අනිත් අතින්."

📌️ජිමින් :: " දැන් අල්ලන්න ඕනිත් නෑ......මුකුත් ඕං නෑ.......ඔයාලට උදව් කොරන්න ගිහින් මන් තමා හැමදාම චොර වෙන්නේ......හුම්......ආ......ඉදගන්නවා....මෙන්න මෙතනින්........."

📌️ජන්කුක් :: "බුදාම්මෝ.........ජිමිනි හියුන්ග්........අත කැඩුනා මදිවට මගෙ අහිංසක පස්සත් කඩන්නද හදන්නේ....."

            ජිමින්ගේ තල්ලුවෙන් ඇද මත ඉන්දවුනු ජන්කුක් පස්සත් අල්ලගෙනම එහෙම කිව්වා.

📌️නම්ජූන් :: "කුකී මේ අහන්න.....අතට ඩැමේජ් වෙලා නැත්තෙ හොද වෙලාවට.බැරිවෙලාවත් මොකක්හරි වුණානම් එහෙම ..........ඔයාට ඇයි බැරි මීට වඩා caring විදිහට වැඩ කරන්න.ඔයා දැන් පොඩි ලමෙක් නෙමේනේ........මොලේ ඩිංගක් කල්පනා කලොත් නරකද දැන්වත්......????........"

       ජන්කුක්ගේ ලගින්ම ඇඳෙන් වාඩිවුනු නම්ජුන්,ජන්කුක්ගේ ඔලුවට දබරගිල්ලෙන් තට්ටු කරන ගමන්ම එහෙම කිව්වා.

📌️ජන්කුක් :: "හ්ම්ම්ම්........සමාවෙන්න හියුන්ග්.....ආයෙ මන් එහෙම කරන් නෑ......සමාවෙන්න .........."

📌️නම්ජූන් :: "හරි හරි ඉතින්......මන් වැරැද්දක් කිව්වෙ නෑනේ.......අපි ආදරේටනේ කියන්නේ......"

📌️ජන්කුක් :: "නෑ හියුන්ග්,ඔයාලට හැමදාම මන් නිසා කරදරනේ......මන් ඔයාලට ගොඩක් වද දෙනවා.මට මෙහෙම වුනාම ඔයලට ගොඩක් කරදරේනේ මගෙන්....අනික ප්‍රැක්ටිස් මිස් වෙනවත් එක්ක.මන් හැමදාම මෙහෙම ඒවා කරගන්නේ ඕනි කමෙන් නෙමේ හියුන්ග්......අනේ මට සමාවෙන්න.........මට පරිස්සන්  වෙන්න තිබ්බා ...........මන් මෙච්චර මෝඩ ඇයිද මන්දා.........මට ඉක්මනින් සනීප වෙයි නේද හියුන්ග්........."

              කඳුළු පිරුණු ඇස් බිමට හරවාගත් ජන්කුක් එහෙම කිව්වේ නම්ජුන් දිහාවත් ජිමින් දිහාවත් එක්වරක් හෝ නොබලමින්.

📌️ජිමින් :: "කුකී.......කුකී.......කෝ........කෝ බලන්න මේ මගේ දිහා......."

              ජන්කුක්ගේ ළඟ බිමින් දනගහගත් ජිමින් ජන්කුක්ගේ මූන තම දෑත් අතරට මැදි කරගත්තේ කඳුළු පිරුණු ඇස්වලින් ජන්කුක් දෙස බලමින්.

📌️ජිමින් :: "ඔයාට වෙන කිසිම දෙයක් ඔයාට විතරක් වෙන දේවල් නෙමේ.ඔයා දන්නවද ඒක...........ඔයාගෙ අත,කකුල විතරක් නෙමේ නියපොත්තක් තුවාල වුනත් ඒක අපි හැමෝටම වෙන තුවාලයක් තමා.ඔයා නිසා අපිට කරදරේ කියලා කවුද කියන්නෙ ආ........ඔයා හැමදාම අපේම තමා.අපි ඔයාට මෙච්චරක් කියන්න බැරි තරම් ආදරෙයි.ඔයා දන්නවද ඒක.......හුම්.....හැබැයි........අර මේ.......අන්තිමට කියපු එක නම් සූට්ටක් විතර හරි මයෙ හිතේ......"

📌️ජන්කුක් :: "ආහ්හ්හ් මොකක්......."

📌️ජිමින් :: " ඔයා ගොඩක් මෝඩයි කිව්ව එක."

📌️ජන්කුක් :: "හියුන්-ග්-ග්-ග්-ග්-ග්-ග්-ග්-"

📌️ජිමින් :: " හම්මෝ කන........ඉතින් ඔයාමනෙ කිව්වෙ මෝඩයි කියලා......."

📌️නම්ජුන් :: " හ්ම්...හ්ම්...ඔයාලගෙ ඩ්‍රාමා එක ඉවරද .........."

          ජිමින්ගෙයි ජන්කුක්ගෙයි දිහා බලාගෙනම හිටපු නම්ජුන් එහෙම ඇහුවා.

📌️ජන්කුක් :: "ඩ්‍රාමා......හාකෝ ඉතින්......අපි රගපෑවා නෙමේ ඒ...."

📌️ජිමින් :: "ඒක තමා නේද කුකී....."

📌️නම්ජුන් :: " හා...හා...ඕවයින් වැඩක් නෑ.කුකීට බෙහෙත් බොන්න කියන්න ජිමින්.තව ටිකකින් ජින් හියුනුයි හෝසොක් හියුනුයි එයි .සුගා හියුන්ග් ගැන බලාපොරොත්තු තියාගන්න එපා......එයා නිදි......මන් ස්ටූඩියෝ එකට යනව පොඩි වැඩකට.

📌️ජිමින් :: " ඒත් මේ රෑ......"

📌️නම්ජුන් :: "ඕ හදිස්සියක්ලු.....ඉක්මනට එන්නම්.....කුකී එහෙනම් මන් යනවා."

ජිමින්ටත් ජන්කුක්ටත් සමුදුන්නු නම්ජුන් ඩ්‍රෝම් එකෙන් පිටවුනා.....

📌️ජන්කුක් :: " ජිමිනි හියුන්ග් කෝ ටේටේ...."

බොහෝ වෙලාවකින් ටේහියුන්ව දකින්න නොලැබුනු නිසා ජන්කුක් ජිමින්ගෙන් එහෙම ඇහුවෙ වටපිට බලන ගමන්මයි.

📌️ජිමින් :: "හ්ම්ම්....අනේ මන්දා......ගියෙ කොහෙද......එයා දැන් හෙන බිසීලුනේ....මගෙන් අහන්න එපා ඔයා ඒලියන් ගැන ......හුම්.....මන් තරහ වෙලා ඉන්නේ......

📌️ජන්කුක් :: "ආහ්හ්හ් බිසී කිව්වද......හ්ම් හ්ම්.....එයා බිසී තමා මේ දවස්වල......හිහී......😁😁

📌️ජිමින් :: "කුකී .............මොකක්ද ඒ කතාව........මොකක්ද ඒ කුමන්ත්‍රණය ........මට කියන්නැතුව ඔයාල රහසින් මොනාහරි කරනවා නේද ආ......කුකී කියන්න.......කු---කී---කී---කී---කී---"

📌️ජන්කුක් :: " හයියෝ ජිමිනි හියුන්ග් ......කෑ ගහන්න එපා අනේ.......ඔලුවත් සිදෙනවා......මොන කුමන්ත්‍රණද.........ෂර්ලොක් හෝම්ස් ෆිල්ම්ස් බලනෝද ඔයා ආ.......ඒම එකක් නෑ........යන්න .........ගිහින් කන්න හදන්න මට.......මන් දැන් ලෙඩෙක්.......මට සාත්තු කරන්න ඉතින්........

📌️ජිමින් :: " හැහ්........ලෙඩෙක්.......ලෙඩෙක්නම් තමයි කෝමත් ඒ කාලෙ ඉදන්ම.......ඉන්නවකෝ අපි කිරි බොමු.......මන් හදන් එන්නම්😁😁😁.........."

......At han River.......
No one's p.o.v.

           ඉන්හගේ ඉන දෙපැත්තෙන් දෑත් යවා අල්ලගෙන සිටි ටේහියුන්ග් ,ඉන්හගේ රෝස පාට ලිප්ස් ලගට හෙමින් හෙමින් ලන්වුනා.සිද්දවෙන කිසිම දෙයක් ගැන දශමෙකවත් අවබෝදයක් තිබ්බෙ නැති කෙල්ලත් ටේහියුන්ග් දිහාම කන්න වගේ බලාගෙන හිටියා.
              ඔවුනොවුන්ගේ හැගීම් මේ සොදුරු පරිසරයත් එක්ක අපූරුවට මුසු වුනේ සිත් තුල ආදරනීය හැගීම් පුරවාලමින්.ඉන්හගෙත් ටේහියුන්ගෙත් අතර තිබුනු කුඩා පරතරයත් බිද දමමින් ටේහියුන්ග් ඉන්හව තවත් තමන්ගේ ලගට  ලන්කරගත්තේ සීතල සුලගින් ඇග කිලිපොලා යද්දියි.ටේහියුන්ගෙ උනුහුමට ගුලිවුනු ඉන්හා කිසිම විරුද්දත්වයක් එල්ල නොකර ටේහියුන්ගෙ මුව දෙසම දෑස් අයාගෙන බලා සිටියේ ඒ දෑසේ ටේහියුන්ග්ව අතරමන් කරමින්.
ටේහියුන්ග් තව තවත් ඉන්හගෙ දෙතොල් අතරට හෙමින් හෙමින් නැබුරුවුනා.කොල්ලගෙත් කෙල්ලගෙත් දෙතොල් අතර සෙන්ටිමීටරයකවත් පරතරයක් නොවුනත්,ඒ පරතරය බිද දාන්න ටේහියුන්ග්ට නොහැකිවුනේ ඉන්හගේ කටහඩින් ඔහු තිගැස්සුනු නිසයි.

       "අයියෝ........එපා....."

"ආහ්හ්හ්හ් මොකක්ද.........."

ඉන්හගේ ප්‍රතිකේෂ්පය හේතුවෙන් ටේහියුන්ග්ට ඇතිවුනේ තමන් ගැනම දරා ගත නොහැකි අප්‍රසාදයක්.කිසිවක් සිතාගන්න බැරිවුනු ටේහියුන්ග් එහෙම ඇහුවෙ ඒ නිසයි.

           "ඔයා මාව හපන්නනේ හැදුවේ.මන් කිව්වේ එහෙම කරන්න එපා කියලයි..."

"ඈහ්හ්හ්හ්හ්හ්.............හයියෝ.............😂😂😂"

"ඇයි ආ........මොකෝ හිනාවෙන්නේ......."

............"ආහ්හ්හ්හ් නෑ නෑ ..........මේ......ඔව්........මං හපන්න තමා හැදුවෙ ඔයාව.......ඒත් ඉතින්.....මේ.....සිදෙන්න නෙමේ........😁"

..........."හහ්........රිදෙන්න නැතුව කෝමද හපන්නේ..........ඔයාට කොහොමත් ලොකු ආසාවක්නෙ තිබ්බෙ මාව හපන්න හරි කොනිත්තන්න හරි........"

"අනී නෑ...........සොලි සොලි.......මට ඕනි වුනේ................".................

"මං දන්නවා ඔයාට මොනාද ඕනි වුනේ කියලා........මේකනේ.....මේක නේද......ආ ගන්න......මට ඕනි නෑ......ඩිලීට් කරන්න........"

      ටේහියුන්ගෙ අත් දෙකම ඉන දෙපැත්තෙන් ගසා දාපු ඉන්හා අමනාපය මුසුහඩකින් එහෙම කිව්වේ ටේහියුන්ගෙ දිහාවට phone එකත් දික්කරගෙන අහක බලාගන්න ගමන්මයි.

........."...................I LOVE U................."..........

Phone එක දිහාට එකදු බැල්මක් හෝ යොමු නොකර ටේහියුන්ග් එහෙම කිව්වේ අත් දෙකත් පපුව හරහට බැද ගන්න ගමන්මයි.

---------"................හැහ්............මො......මො.......මොකක්................"----------

ටේහියුන්ග් දිහාවට අත දික්කරගෙන ඉන්න ගමන්ම ඉන්හා එහෙම ඇහුවේ දැන් සුලු මොහොතකට කලින් තමන්ගේ සවන් වැකුනු ඒ අප්‍රබංසය ගැන මෙලෝ අවබෝදයක් නොවුනු නිසාමයි.
            ඉන්හගේ අතින් එකපාරටම ඇදලා ගත්තු ටේහියුන්ග් ,කෙල්ලව පපුවට ඉස්සරහින් තුරුලු කරගත්තේ සිහින් ඉන වටේ කොල්ලගෙ අත් පටල ගන්න ගමන්මයි.ඉන්හගේ උරහිසින් නිකට තියාගත්තු ටේහියුන්ග් කෙල්ලව තව තවත් තද කරලා තුරුලු කර ගත්තේ පැනලා යයි කියල බයෙන් වගෙයි.

............."ඉන්හා....please listen to me.................ඔහොම්මම ඉන්න මං කියල ඉවර වෙනකන්ම.........ඉන්හා මං දන්නවා අපි දෙන්නා මුන ගැහිලා තාම හරියට දවස් දෙක තුනක්වත් නෑ........ඒත් මං දන්නෑ ඇයි කියන්න.....ඔයා දන්නවද මට දැනෙන්නේ අපි දෙන්නා ජීවිත කාලෙම ලගින් ඉදලා වගේ හැගීමක්.......ඔයා මේ මොනාද කියලත් හිතනවා ඇති නේද.....ඒත් මේකයි ඇත්ත......මං ඔයාට මගේ ජීවිතේටත් වඩා ආදරේ කරන්න පටන් අරන්......මට ඕනි ඔයා මගේම වෙලා ඉන්නව දකින්න.මේ කිම් ටේහියුන්ගෙ විතරක්ම.මං ඔයාට මෙච්චරක් කියල කියන්න බැරි තරම් ආදරේ කරනවා.ඒ වගේම විශ්වාසයි මට,ඔයත් ආදරේ කරනවා මට ඒ තරම්ම....ඔයාගෙ වචන ඒක නොකිව්වත් ඔය ලස්සන ඇස් නම් හැම මොහොතෙම ඒක කිව්වා.ඒ වගේම මං පොරොන්දු වෙනවා හැම සතුටකදිම වගේම ,හැම දුකකදිමත්,හැම වේදනාවකදිමත්,හැම හිත් රිදීමකදිමත් ,හැමදාම එකම විදිහට වෙනස් නොවී මං ඉන්නවා ඔයා එක්ක.ඉන්හා ඔයාගෙ අවංක ඇස් මාව පිස්සෙක් කලා......මට ඔයා දිහා දවසම වුනත් බලා ඉන්න පුලුවන්.......මං ඔයාගෙ හැම බැල්මකටම,ඔයා එක්ක  ගතවෙන හැම තත්පර දශමෙකටම ආදරෙයි.ඒ තරම්ම වටිනවා මට ඔයාව.....මගේ හදවත ගැහෙනවනම් ගැහෙන්නේ ඔයා වෙනුවෙන් විතරයි........එහෙම නොවුන දවසක් තිබ්බොත්,ඒ මං මේ ලෝකෙන් ගියපු දවස තමා.වෙන කෙනෙක් මගේ ජීවිතේ නෑ.......ඒ තරම්ම ආදරෙයි මං.........ඉන්හා ආදරෙයි මං ගොඩාක්......"

ටේහියුන්ග් එහෙම කියන ගමන්ම කෙල්ලගේ කම්මුලක් සිපගත්තේ ආදරය මුසුවූ හැගීම් දහසක් ඒ මත එක්කරමින්.ඒත් එක්වරම ඒ හාදුවෙන් සිහි එලවාගත් ඉන්හා ,ඉන දෙපැත්තෙන් මෘදුව එතිලා තිබුනු කොල්ලගෙ අත් දෙක ගසා දමා මෑත් වුනේ ,කොල්ලට හිතන්නවත් කාලයක් ඉතුරු කරන්නෙ නැතුවයි.කෙල්ලගෙ හදිසි ප්‍රතිචාරෙන් ටේහියුන්ගෙ හිත පෑරුනේ කොල්ලගෙ ඇස් කදුලින් තෙත් වෙද්දියි.

............."ඔයා.....ඔයා......මාව විහිලුවකට ගත්තද mr.kim.taehyung .........මං මෝඩයි වගේ පේනවද..........ඔයා වගේ කෙනෙක් ඇත්තටම මොන එහෙකටද මට ආදරේ කරන්නේ......ආ කියන්න මට......මට මොනාද තියෙන්නේ.....ඒ වගේම මට බැහැ ඔයාගෙ සෙල්ලම් බඩුවක් වෙන්න....ඒකට මං ගැලපෙන් නෑ ......එහෙම හරියන කෙනෙක්ව හොයාගන්න......ගොඩක් අමාරු වෙන එකක් නෑ ඔයා වගේ හැන්සම් රිච් බෝයි කෙනෙක්ට ඒක...ඔයා මට ආදරේ කරන්න එපා........මං ඔයාට ගැලපෙන් නෑ........please mr.kim taehyung let me go........."..............

කිසිම හේතුවක් නැතුව කෙල්ලගෙ ඇස්වලින් කදුලු කැට කඩන් වැටෙනවා.කදුලු අතරින්ම කටහඩ අවදි කරපු කෙල්ල එහෙම කිව්වේ තමන්ගෙ හදවතම ආයෙ ආයෙ පාරගන්න ගමන්මයි.
කෙල්ලගෙ ඈත්වීමෙන්, ප්‍රතික්ෂේපයෙන් ටේහියුන්ගෙ හිත රිදුනත් ,කෙල්ලගෙ කතාවෙන්නම් කොල්ලට ඇතිවුනේ පුදුම කේන්තියක්.මෙච්චර වෙලා කදුලු පිරුනු දෑසින් බලාගෙන හිටිය ටේහියුන්ගෙ මුලු මූණම බලාගෙන ඉදිද්දි තරහින් රත් පැහැ ගැන්වුනේ,කොල්ලගෙ අත් මිට මෙලවෙද්දියි.
             එකපාරටම කෙල්ලගේ අත් දෙකෙන්ම ඇදලා ගත්තු ටේහියුන්ග් කෙල්ලව හැන් ගගේ බැම්මට හේත්තු කරලා තද කලේ තමන්ගෙ අත් දෙකත් කෙල්ලගෙ දෙපැත්තෙන් බැම්මට තියාගන්න ගමන්මයි.තරහින් රත්පැහැ ගැන්වුනු මූන ඉන්හගේ මූන ලගටම ගෙනාපු ටේහියුන්ග් කෝපය උතුරා ගලන ඍජු ඇස් දෙක ඉන්හගේ කදුලු පිරුනු ඇස් අතරම තනි කලේ ඒ අහින්සක ඇස්වලට යනඑනමන් නැති කරමින්.

" තමුසෙට පිස්සුද මොලේ විකාර වෙලාද.......ඇයි ආ මං ගැන එහෙම හිතන්නේ.ඔයතරම්ම පහත් විදිහට හිතන්න තරම් මොකක්ද හේතුව.මොනාද මන් ගැන හිතන් ඉන්නෙ ඔයා.මං මේ හතරවටේ ඉන්න හැම කෙල්ලටම අයි ලව් යූ.....අයි ලව් යූ කිය කිය ඇවිදින් නෑ......ඔයා ගැන විතරමයි ඉන්හා මට එහෙම හිතුනේ......"

ගිනි පිටවෙන ඇස්වලින් දිගටම ඉන්හා දිහා බලාගෙන ටේහියුන්ග් එහෙම කිව්වා.කෙල්ලගෙ ඇස්වලින් දිගටම  වැස්සක් වගේ කදුලු කඩන් වැටුනෙ බයටද දුකටද කියලා කෙල්ලටවත් හිතාගන්න බෑ.

"ඉන්හා........අනේ අඩන්න එපා......මට ඕනි නෑ පොඩ්ඩක් වත් ඔය කදුලු දකින්න......මං ඔයාව තදින් ඇල්ලුවම රිදුනද........ම්ම්ම්.........මට සමාවෙන්න ,මං නපුරුවුනානම්......මට ටිකක් කේන්ති ගියා......ගොඩාක් සොරි.......ඉන්හා කෝ ඉතින් මෙහෙ බලන්නකො.......ඔයා මගෙ දිහා බලන්නවත් කැමති නෑ නේද.....හරි මං යන්නම්..........."

කෙල්ල අත් දෙකෙන්ම මූන වහගෙන හොදටම අඩනවා.මුලූ මූනයි ඇස් දෙකයි හොදටම රතු වෙලා.තොල් දෙකත් හපාගෙන කෙල්ල කදුලු නවත්තන්න උත්සාහ කලත් වැඩක් නෑ කෙල්ලගෙ ඇස්වලට තව අඩන්න ඕනි.මූනම අත් දෙකෙන් වහගෙන් ඉකි ගහන කෙල්ල දිහා බලාගෙන ටේහියුන්ග් එහෙම කිව්වේ  මේ විදිහට කෙල්ල දිගටම ඇඩුවොත් අසනීප වෙයි කියලා බය හිතුනු නිසාමයි.

...................."නෑ එපා........ටේ....ටේහියුන්ග් .........මට තියනවා කියන්න දෙයක්..........ඔයාට.............."...............

කදුලු පිහිදන ගමන්ම කෙල්ල එහෙම කිව්වේ බිදුනු කටහඩකින් වුනත් ඒ වචනවල අමුතු ආදරනීය බවක් තිබුනා.රතුවුනු මූන ඉහලට උස්සපු කෙල්ල කෙලින්ම බලන් හිටියේ ටේහියුන්ගෙ ඇස් දිහායි.

..................."ම්ම්ම්........කියන්න.......ඉතින්.................."

තරහින් රතු වෙලා හිටිය ටේහියුන්ග් දැන් සම්පූර්ණෙන්ම නැතිවෙලා ගිහින්.දැන් එතන ඉන්නේ කලින් හිටිය හුරතල් දගකාර කොල්ලමයි.ටේහියුන්ගෙ මූන දැක්ක ඉන්හට කියන්න ආපු දේත් කියාගන්න බැරිවුනේ ඒ නිසායි.

..................."කෝ කියන්නකො ඉතින්....................."...............

ඉන්හගේ මූන ලගටම ලන්වුනු ටේහියුන්ග් ආයෙත් එහෙම කිව්වා.

......."ටේහියුන්ග්......මං.....මං.........ඔයාට ගොඩාක් ආදරෙයි.........ඔයා මාස්ක් එක දාගෙන ඉද්දි දැකපු දවස,එදා මට හිතුනා මගේ soulmate හම්බුනා කියලා.....ඒත්...ඒත්.... ඒ ඔයා කියලා දැනගත්තම........ඇත්තම කියනවනම්.......මට බය හිතුනා ආදරේ කරන්න......මට ඕනි වුනා කියන්න ඔයාට කලින්ම.........මං ඔයාට......ආ....ද...රෙ...යි....කියලා.....ඒත්....මට බැ........--------"

ඉන්හට කියන්න ආව දේ කියල ඉවර කරන්න නොලැබුනේ කෙල්ලගේ වචන ටේහියුන්ගෙ දෙතොල් අතර සිරවූ නිසයි.ඉන්හගේ සීතල තොල් මත තම දෙතොල් තැබූ ටේහියුන්ග් කෙල්ලගේ වචන නතර කලේ ආදරනීය හාදුවකින්.
ටේහියුන්ගෙ ක්ෂනික සිප ගැනීමෙන් ඉන්හා පුදුම වුනත් සුලු මොහොතකින් කෙල්ලත් ඒ හාදුවේ රසයට ඇබ්බැහි වුනේ කෙල්ලගෙ අත් ටේහියුන්ගෙ ගෙල වටා පැටලෙද්දියි.
ඉන්හත් ටේහියුන්ගෙ හාදුවට ප්‍රතිචාර දක්වමින් ටේහියුන්ගෙ සිනිදු කෙස් අතරින් තම දෑගිලි ගෙන ගියේ ටේහියුන්ග්ව තවත් තමන්ගෙ ලගට ඇදගනිමින්.ටේහියුන්ගෙ අත් ඉන්හගෙ සිහින් ඉන හරහා තවත් තද වුනේ හාදුවේ රසය,ඒ හැගීම,ඒ ආදරය,ආරක්ෂාව කොල්ලටත් කෙල්ලටත් තදින්ම දැනෙද්දියි.එකිනෙකාගෙ දෙතොල් අතරම තනි වෙලා හිටපු ඔවුන්ට ඉන්න තැන ගැනවත් මතකයක් නොවූයේ ඒ ආදරනීය හාදුවෙන් ඒ ස්පර්ෂයෙන් මිදෙන්න දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඕනි වුනේ නැති නිසායි.
දෙදෙනාටම ඒ ස්පර්ශය දිගටම විදින්න ඕනි වුනත්  හුස්ම ගන්න අමාරු නිසාම ටේහියුන්ග් සෙමින් සෙමින් කෙල්ලගෙ දෙතොල් අතරින් මෑත් වුනේ අවසාන වතාවටත් කෙල්ලගේ නලලෙහි හාදුවක් සනිටුහන් කරන ගමන්මයි.


...................."ඉන්හා............මං ආදරෙයි.................."..................

                          "මාත්................ගොඩාක් ආදරෙයි..........."

         ඉන්හව නැවත වරක් වැලදගත් ටේහියුන්ග් තමන්ගෙ ජැකට් එකෙන්ම කෙල්ලවත් ආවරණය කරගත්තේ තව තවත් ඔවුනොවුන් අතර තිබූ පරතරය නැති කරමින්.මේ ලස්සන මොහොත මෙතනින් නතරවෙනවා දකින්න දෙන්නටම ඕනිකමක් නොතිබුනේ,මේ උනුසුම,මේ ආදරනීය හැගීම දිගටම ලගින් තියාගන්න දැනුනු ලෝබකම නිසාමයි.රාත්‍රී අදුරත් එක්කම හමන සීතල සුලග මේපල් මල් වල සුවද ඔවුන් වෙත ගෙන ආවේ හැන් ගගේ පරිසරයත් එක්ක ඔවුන්ගේ ආදරයෙන් පිරුනු හදවත් බැදී යද්දියි.

..........".........ටේහියුන්ග් ........"..........

                "............හ්ම්ම්.........."

..........."..........අපි යන්න ඕනි දැන්........"...........

                   "..........හ්ම්ම් ..........."

..........."...........ඉතින් අපි යන් දැන් ..........."...........

                   "............හ්ම්ම්............."

..........."...........ටේහියුන්ග්  .........."...........

                      "............හ්ම්ම්..........."

..........."...........ඔයා බස්සෙක් වෙලාද .........."...........

                         "...........හ්ම්ම්.............."

..........."............අනේහ්හ්හ්හ්හ් කෝ එන්න යන්.කවුරුහරි දැක්කොත් හොද නැහැ ............"...........

                                    "............ආහ්හ්හ් දැන්නේ මෙයාට මතක් වෙලා තියෙන්නේ............."

................".............ඉතින් මට දැන්හරි මතක් වුනානේ.......ඔයාට ඉතින් තාම මතක නෑනේ .............".............

                               "...........යන්න බෑ......යන්න ඕනිමනම්...........ම්ම්ම්........මට දෙන්න තව එකක්..........."

................".............හැහ්හ්හ් මොකක්ද  ............".............

                                  "............කිස් එකක්............."

..........."........මට බෑ ........දැන් යන්න ඕනි මට.........අනික කලිනුත් දුන්නනෙ එකක්........හුම්........තව දෙන් නෑ ..........."...........

                       ".............බෑ බෑ ඒක මමනෙ පටන් ගත්තෙ.....ඔයා නෙමේ.

.............".........ඈහ්හ්හ්......දැන් මං ආයෙ ඔයාට කිස් දෙන් නෑ.නිකන් ඉන්න .........".........

                          "..........ම්ම්ම්...ඒනම් මෙතෙන්ට දෙන්න ............"

ඉන්හගෙ පැත්තට මූන හරවපු ටේහියුන්ග් තමන්ගෙ කම්මුලක් ඇගිල්ලකින් පෙන්නන ගමන්ම ඉන්හට එහෙම කිව්වා.

..............".............අනේහ්හ්හ්.....යන් යන්........යනගමන් දෙන්නම් ඇතිවෙන්න ..........."..........

        
                 "............ඈහ්හ්හ්හ්හ් හම්මෝ ඒකටනම් බයත් හිතුනා.........."

............"..........අනේ පිස්සා .......යන් මැට්ටෝ........."............

ටේහියුන්ගෙ අතින් ඇද්ද ඉන්හා කොල්ලවත් ඇදගෙනම හැන් ගග ඉස්සරහින් වැටිලා තිබුනු පාර දිගේ ඇවිදන් ගියා.ඉන්හගෙ බද වටේ දෑත් පටලවාගත් කොල්ලත් කෙල්ලගෙ පියවර වලටම එක්වුනේ කෙල්ලගෙ කම්මුලක් මත නැවතත් තම සීතල දෙතොල් තබන ගමන්මයි.

...........Next day morning............
          ----At dorm----

"ටේටේ..........ටේ.........ටේහියුන්ග් ............නැගිටිනවකෝ.........කෝ.........අරිනවකෝ මේ දොර........"

              ටේහියුන්ගෙ කාමරේ දොර ළඟ හිටගෙන මහ හයියෙන් දොරට තඩිබාන ගමන් ජන්කුක් එහෙම කෑ ගැහුවේ ඊයෙ මුලු දවසටම ටේහියුන්ග් දකින්නවත් හිටියෙ නැති නිසයි.

..........."ආහ්හ්හ්........මොකද.........,,,,,,,,,,,,,යන්නකෝ....................තව නිදියන්න ඕනි මට.........."

               මහ හයියෙන් ඈරුමක් අරින ගමන්ම ඔලුවත් කහ කහ ටේහියුන්ග් ඇදෙන් නැගිට්ටේ එහෙම කියන ගමන්මයි.

"මොකද ඔච්චර නිදාගන්නේ..............මේක අරින්නකෝ...............බඩුවක් තියේ පෙන්නන්න.........🤗🤗........"

..........."හ්ම්........ඒ මොකක්ද ආ.........."

         එහෙම කියන ගමන්ම ටේහියුන්ග් කාමරේ දොර ඇරියා.

............".........😮😮ඈහ්හ්හ්හ්........කුකී........හයියෝ මොකෝ මේ වුනේ.........."..........

             බැන්ඩේජ් වලින් ඔතලා බෙල්ලෙ එල්ලලා තිබුනු ජන්කුක්ගෙ අත දැකපු ටේහියුන්ග් මහ හයියෙන් බෙරිහන් දුන්නේ මුලු ඩ්‍රෝම් එකම දෙදරන තරම් සද්දෙන්.

"ආයිෂ්.............කන...........අතත් ඉවරයි....පස්සත් ඉවරයි.......දැන් මගේ අහින්සක කනත් ඉවරයි🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧 .................."

.........".......හැහ්.......පස්ස.......ඒකට මොකෝ වුනේ කුකී..........😅"...........

"ආහ්හ්හ්හ් මේ ජිමිනි හියුන්ග් මාව උස්සල පොලේ ගැහුවනේ........😅......."

           දොර ඉස්සරහ හිටගෙන හිටපු ටේහියුන්ව අතින් පැත්තකට කරන ගමන්ම ,ජන්කුක් කාමරේ ඇතුලට ගියේ එහෙම කියන ගමන්මයි.

...........".........අතට මොකෝ වුනේ.......".........

".........මාව වැටුනා........."

..........."..........ඇයි පන නැද්ද .........".........

"........ඔව් පන නෑ......"

.......".......ඇයි මැටි හාවෝ පරිස්සන් වෙන් නැත්තේ .......".......

               ජන්කුක්ගෙ ඔලුවට හොද ටොක්කක් අනින ගමන්ම එහෙම කිව්ව ටේහියුන්ග් ජන්කුක් ලගින්ම ඇදෙන් වාඩිවුනේ phone එකත් අතට ගන්න ගමන්මයි.

".......ආයිෂ් ඌයි ටේ......."

......"........අහ්ම්ම්ම්........රිදුනද ........"........

".........නෑනේ හෙන ජොලි........"

........"........ඒනම් මං හොදයිනෙ කුකී....ඔයාට ඒ ටොක්කෙන් සතුටක් දැනිලනේ........"........

".........මේ.......ටේටේ........."

.......".......හ්ම්ම්......".......

"...........අර මේ........අරයට කිව්වද........අරක........."

.........."..........ආහ්හ්හ් හයියෝ කුකී........ලැජ්ජයි අනී ..........".........

        මනමාල හිනාවක් මූනට දාගත්තු ටේහියුන්ග් යටිතොලත් හපාගෙන අතින් කොන්ඩෙත් එහෙට මෙහෙට කරන ගමන් කිව්වා.

"........පුහ්හ්හ්......මල විකාර......ලැජ්ජයි😳
...............ඇයි එච්චරටම මොනාද වුනේ ටේටේ......"

............".......... ඒවා මොකටද ආ ඔයාට.....ඔයා පොඩී තාම....හුම්........මුකුත් වුනේ නෑ.....මං ලැජ්ජයි කිව්වෙ නිකන්......කෝමත් ඉතින් මං මේ........ලැජ්ජයිනේ😋😋😋........."........

"හ්ම්ම්ම්........හාකො ඉතින්.....මං පොඩී තමා.........😖😖🤧......."

......"......කුකී ඔයා දන්නවද......මේ ලෝකෙ සතුටින්ම ඉන්න මනුස්සය කවුද කියලා.දන්නැත්නම් දැනගන්න.....ඒ කෙනා මං තමයි.මං ජීවිතේට බලාපොරොත්තු වුනු ආදරය,ඒක මටම අයිතියි කියල දැනගත්තම දැනෙන සතුට ,ඔව් ඒක මටම ලැබුනා.......මගේ ආදරේ ඒක මටම අයිති වුනා.මගේම විතරක්ම වුනා.දවසක එයාගෙ අත් අල්ලගෙන ලස්සන තැන්වල ඇවිදින්න යන්න , ලොකූ වත්තක් මැද්දෙ තියෙන චූටි ගෙදරක් ගන්න , එයා එක්ක camping යන්න , අපේම කියලා පොඩි පවුලක් හදාගන්න .......කුකී මට දැන් ඒ වගේ හීන විතරමයි පේන්නේ....ඒ සිනිදු අත් මගේ අත්වල විතරක්ම පැටලිලයි තියෙන්න ඕනි මුලු ජීවිත කාලෙම.ඒ ලස්සන දකින්න ඕනි මං විතරමයි.මගේ ජීවිතේම එයයි කුකී.මගේ ජීවිතේ ලස්සන වෙලා........මං ගොඩාක් සතුටින්.....මං මේ හැගීමට ආදරෙයි......".......

"අනේහ්හ්හ්හ් ටේටේ.......ගොඩක් සතුටුයි ටේටේ............මට ඇත්තටම කියාගන්න බැරි තරම්ම සතුටුයි..........මගේ පිස්සු හියුන්ග් දැන් ආදරවන්තයෙක්........🤗🤗"

           ටේහියුන්ව තදින්ම වැලදගත් ජන්කුක් එහෙම කිව්වේ තමන්ගෙ අතින් දැනෙන වේදනාවද පරදගෙන හද පතුලෙන්ම නැගෙන සන්තෝසයත් එක්කමයි.

......."........මට දුකයි කුකී ........"........

          ජන්කුක්ගෙන් මෑත් වුනු ටේහියුන්ග් එහෙම කිව්වේ ජන්කුක්ගෙ ඇස් දිහාම බලාගෙනයි.

"ඒත් ඇයි ටේටේ........"

.........."..........ඔයාගෙ ආදරේ ඔයාට ලැබෙන්නෙ නැතුව ,මට මගෙ ආදරේ ලැබුනට වැඩක් නෑ....මගේ සතුටට කවදාවත් සම්පූර්න වෙන්න බෑ......." .....

"අනේ ටේටේ මං පව්කාරයෙක්......ඔයා දුක් වෙන්න එපා.....අනේ please මං ගැන හිතන්න එපා...මට සතුට කියන දේ උරුම නෑ.....ඒ ගැන මතක් කරන්න එපා ටේටේ......ඒ වගේම ඔයා ඒ ගැන හිතන්නත් එපා..ඒ ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්නත් එපා......."

    සිහින් ඉකිබිදුමක් එක්ක එහෙම කිව්ව ජන්කුක් බිම බලාගත්තා.ජන්කුක්ගේ මූන අතින් ඉහලට ඔසවපු ටේහියුන්ග් නැවතත් ජන්කුක්ව වැලදගත්තේ ඇස් වලට පිරුනු කදුලු ආයාසයෙන් නවත්ත ගන්න ගමන්මයි.

.........".........please ජන්කුක්........no......අඩන්න එපා.......මට බලාගෙන ඉන්න බැහැ........".........

............Next day morning............

Inha's p.o.v.

          උදේ පාන්දරම එලාම් එකේ සද්දෙට මං උඩ ගිහින් නැගිට්ටේ අද වැඩට නොයා ඉන්න තිබ්බනම් කියලා හිතන ගමන්මයි.

.........අනේහ්හ්හ් මට බෑ......අද ඉන්න හිතෙනවා.......මට උයන්නත් තියනව නේද........ආයිෂ් කම්මැලියි..........

           ආපහු ඇදට පැනපු මම කොට්ටෙන් ඔලුව වහගත්තේ තිබුනු කම්මැලිකම නිසාමයි.ඒත් මං ක්ෂනිකව උඩ ගිහින් ඇදෙන් වාඩිවුනේ ඊයෙ රෑ සිද්ද වුනු දේවල් එකින් එක මගේ ඔලුවෙ එහෙට මෙහෙට කැරකෙද්දියි.

ටේහියුන්ගෙ දිග ඇස්....ඒ ලිප්ස්......ඒ උනුසුම.......අපේ පලවෙනි ඩේට් එක......පලවෙනි කිස් එක.......හැමදේම මගෙ ඉස්සරහ මැවෙන්න ගත්තෙ චිත්‍රපටියක් වගෙයි.

...............අනේහ්හ්හ්හ්හ් දෙවියනේ මං දැන් mr.kim taehyung ගේ girl friend නේද🤭🤭🤭..........හයියෝ........මට බෑ.................බෑ......බෑ......ගෙදර හිටියොත් මේව ගැන හිතලම මට පිස්සු හැදෙයි...මං යන්න ඕනි hospital එකට..........

📲📲📲📲📲📲📲📲

ඇදෙන් නැගිටින්න හදනකොටම ඇහුනු phone  එක රින්ග් වෙන සද්දෙ නිසා මං එහෙම්මම ඉදගෙන phone එක අතට ගත්තේ නම්බර් එක දිහාවත් බලන්නෙ නැතුවමයි.

නම බලන් නැතුව ගත්තට මොකද එහා පැත්තෙන් ඇහුනු කටහඩ අදුර ගන්නනම් මට පොඩි වෙලාවක් වත් ගියෙ නෑ.

📱........."..........hellow.....my sweet heart......."........

..........."..........good morning my winter bear......."........

මුවගට නගාගත් සියුම් සිනාවත් එක්කම එහෙම කිව්ව මං ආයෙත් ඇදෙන් හාන්සි වුනේ phone එක කනේ ගහගෙනමයි.

Call එක,
                    -------to be continued-------
හරිද😉....( එයාල කතාකරපුවා හිතාගන්නකෝ....😁.....)

...Time passed...
----At seoul healthcare private hospital----

Inha's p.o.v.

       අද වැඩට ආවට මොකද මට වැඩ කරන්න හිතෙන්නෙම නෑනේ.මට ගෙදර යන්න ඕනි.ටේත් එක්ක උදේ වගේ විකාර කියෝ කියෝ ඉන්න ඕනි.ආහ්හ්.....මං දැන් හිතුවෙ ටේ කියලද😊😊....කවද ඉදන්ද ඉන්හා ටේහියුන්ග් ,ටේ වුනේ....🤗🤗....මට පිස්සු හැදීගෙන එනවද කොහෙද.....හයියෝ😅😅😅

...........".........dr.inha ඔයාට කෝල් එකක් ..........".........

"ඔහ්හ්.......කවුද......කෝ දෙන්න...."

           Phone එක අතට ගත්ත මං ඒක කනෙන් තියාගත්තා.ඒත් එහා පැත්තෙන් ඇහුනු කටහඩ කියපු දේ නිසා මගෙ අතින්  phone එක නිකන්ම ඇතෑරුනේ මුලු හදවතම ගල් වෙලා යද්දියි.

📲.........".......dr.inha......mr.choi ට ආයෙත් හාර්ට් ඇටෑක් එකක් ඇවිත්.ඔයාව බලන්න ඕනි කියනවා.පුලුවන් ඉක්මනට එන්න.නැත්නම් අවසා වතාවටවත් ඔයාට එයා එක්ක කතා කරන්න බැරිවෙයි......".......📲

       දුරකතනය එහා පැත්තෙන් ඇහුනු වචන කන වටේ දෝංකාර දෙද්දී මං එහෙම්මම නැගිට්ටේ වෙලාව බලන ගමන්මයි.හවස හයයි.......මට බූසාන් වලට යන්න අඩුම පැය දෙකක්වත් යයි....කමක් නෑ මට බෑ මෙතන ඉන්න.

..........සෙමී මං බූසාන් යනවා.කවුරුහරි ඇහුවොත් කියන්න.මං යනවා.........

             මගෙ ඇසිස්ටන්ට එහෙම කිව්ව මං ජැකට් එක දාගෙන එහෙම්මම එලියට ආවේ පිස්සෙක් වගෙයි.අවසිහියෙන් ඇවිදන් ගිහින් කාර් එකට නැග්ගත් මට බයයි මේ විදිහට ඩ්‍රයිව් කරන්න.නෑ......මං ශක්තිමත් වෙන්න ඕනි.......සීයේ මං එනවා......

          එහෙම හිතන ගමන්ම කාර් එක ස්ටාර්ට් කරපු මං වේගෙන් ඩ්‍රයිව් කලේ මේන් රෝඩ් එක පැත්තටයි.

........At dorm.........
 
Jeon Jungkook p.o.v.

       ..........පුදුම කම්මැලියි.කවුරුත් නෑ ඩ්‍රෝම් එකේ.ෂික් මේ අතනම්...........මට එක අතකින් වීඩියෝ ගේම් එකක්වත් ගහන්න පුලුවනැයි.හයියෝ මොකක්ද කරන්නෙ දැන්.........ඩින්ගක් එලියට ගියානම් ඇවිදලා එන්න තිබ්බා....ඒත් හියුන්ලා බනීද දන්නෑ..........හුම් මොකටද බනින්නේ.....එහෙනම් ටේටේත් හැමතිස්සෙම ඇවිදින්න යන්නේ......මං ගියාම මොකෝ.......

               එහෙම හිතන ගමන්ම මං සාලෙන් නැගිට්ටේ ඇවිදින්නවත් යන්න හිතාගෙනයි.ඩ්‍රෝම් එකේ දොරත් වහගෙනම එලියට ආපු මම හූඩියෙන් ඔලුවත් වහගෙන පාර දිගේ ඇවිදන් ආවේ බිමටම මූන හරවගෙන රටාවකට වැවිලා තිබුනු තනකොලවල ලස්සන දිහා බලාගෙනයි.

            ..............අනේ මට සපත්තු නැතුව යන්න      ඕනි..........ම්ම්ම්......ඒත් .......සීතයිනේ........අද සීතල වැඩී මට හිතෙන්නේ.........අපරාදේ.......මෙහෙම චාන්ස් එකක් ආයෙ හම්බෙන්නෙත් නෑ............

            මගේ සිතුවිලි වලට බාදා කරමින් ඈතින් ඇහුනේ අකුනු ගහන සද්දයක්.හදිස්සියේම ඇහුනු සද්දෙ නිසා මං ගැස්සිලා ගියේ වැස්සක් ආවොත් ඉහලගන්න කුඩයක්වත් මුවා වෙන්න කියලා තැනක්වත් ළඟ පාතක තිබ්බෙ නැති නිසයි.උඩ බලාගෙන හිටපු මගේ නිකටට පුංචි සීතල වතුර බින්දුවක් වැටුනේ වැස්සක් අත ළඟ කියලා පැහැදිලි කරන්න වෙන්න ඕනි.වටපිට බලපු මම හෙව්වේ නොතෙමී ඉන්න තැනක්.ඒත් එක්කම පාරෙන් එහා පැත්තෙ තියෙන පොඩි හට් එකක් දැකපු මං පාර පැන්නේ එතනට යන්න හිතාගෙනයි.ඒත් පාර මැද හිටපු මම ,එතනම නතර වුනේ , මූනට එල්ලවුනු ඇස් නිලංකාර කරවන තියුණු ලයිට් එලියත් එක්කම ලගින්ම ඇහුනු තිරිංග තද කරන ශබ්දයක් නිසයි.


************************************
A/N

Hi ළමායි,😊
කෝමද හොදින් ඉන්නව නේද.......බඩුවක් තියනෝ කියන්න.............😊.....................ඔන්න මං මගේ second ff එකත් ලියන්න පටන් ගත්තා..........ඒ කතාව ගැන කියනවනම්.......ම්ම්ම්.......කියන්න ඕනි නෑ.........ඔයාලම බලන්නකෝ.......අත රිදෙනවා..........තව ටයිප් කොරන්න බෑ.
තාම මං ff එකේ teaser එක විතරයි දුන්නේ........පළවෙනි chapter එක ඉක්මනින් දෙනවා.ඉතින් with u without u එක්ක වගේම , මගේ අලුත් ff එක Betray your heart එක්කත් ඕගොල්ලො එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.😊
       
මේක තමා book cover එක....👇👇👇

ඉතින් අද chapter එක ගැන හිතෙන්නෙ මොනාද කියලා comment එකක් දාලා කියාගෙනම යන්නෝ........හැමදාම කියනවා වගේ ඔයාලා හැමෝටම ආදලෙයි ගොඩාඩාඩාක්ක්ක්ක්ක්.😘😘😘

.......................❤️/💔........................

Love U all,😘
I'm,
Hima...

             


















Continue Reading

You'll Also Like

884K 20K 48
In wich a one night stand turns out to be a lot more than that.
1.9M 85.4K 192
"Oppa", she called. "Yes, princess", seven voices replied back. It's a book about pure sibling bond. I don't own anything except the storyline.
522K 8.1K 83
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...