โค๏ธ๐Ÿ’”....๐™’๐™ž๐™ฉ๐™ ๐™ฎ๐™ค๐™ช ๐™’๐™ž๏ฟฝ...

Door _TaeKitty_

8.9K 2.1K 694

One day๐Ÿ‚ you will cry for me....... As much as I cry for you today........ One day๐Ÿ‚ you will miss me... Meer

โค๏ธ/๐Ÿ’”...Introduction...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I See you(chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(Chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I Meet you(Chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I Meet you(Chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 06)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Dynamite Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 06)...โค๏ธ/๐Ÿ’”
โค/๐Ÿ’”...I want you(chapter 07)...โค/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 06)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 07)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 08)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 09)...โค๏ธ๐Ÿ’”

โค๏ธ/๐Ÿ’”...I want you(chapter 04)...โค๏ธ/๐Ÿ’”

234 76 17
Door _TaeKitty_

At dorm
---------------
No one's p.o.v.

📌️Jungkook :: " හපෝ........😣😣..හරි....හරි........මේ එනෝ......😡......ඉන්නෝ........මේ shoe එක දාන් එන්නම්......."

ජන්කුක් එක සපත්තුවක් දාගෙන අනිත් සපත්තුව දාන ගමන්ම පඩිපෙළ බැස්සෙ එහෙම කියන ගමන්......ඒත් එකපාරටම...........

................ඩෝං ............දඩ.......බඩාස්.........දඩෝං ............💥💥💥💥💥👀👀👀👀😥😥😥😥😥.............

📌️Jimin :: "අනේ කුකියා.........👀👀හයියෝ........😮වැටුනා නේද¿¿¿¿¿¿😱.........කොහෙද කැඩුනෙ........කෝ තුවාලද........👀👀👀"

ජිමින් එහෙම කියන ගමන්ම දුවගෙන ගියේ පඩිපෙළ ළඟ හතරගාතෙන් වැටිලා මූන රොටියක් කරගෙන ඉන්න ජන්කුක් ලගටයි.

📌️Jungkook :: "ආහ්හ්හ්............yeontan ...........ඔලමොට්ටල බලු කුක්කා..........😡😡😡..........මේකට මගෙ කකුල අස්සෙම රිංගන්න ඕනි වුනානෙ............😡😡අහුවුණොත් මට ටේටේත් එක්කම විසික්කරනවා ගෙනාපු දිහාවටම........ආහ්හ්හ්.........අම්මෝ.........ඌයියා.........😭😭😭😭"

📌️Jimin :: "අනේ කුකී කෝ රිදෙනවද.........????..........කෝ බලන්න 👀👀👀👀..........අයියෝ රිදෙනව නේද.............??????"

📌️Jungkook :: "අනී........නෑ ජිමිනි හියුන්ග් ............මට හරී සැපයි........පුදුම සනීපයි............😡😡අනේ යකූ මට රිදෙනවා හියුන්ග්........😭😭මාව කැඩිල මං හිතන්නෙ........😥ඔයාට නැද්ද සාමාන්‍ය දැනීම.......😣අර උඩ ඉදන් පතාබෑවුනාම ,මිනිහෙක් ඉතුරු වෙනෝද ආ.............😥😥........"

📌️Jimin :: " හ්ම්.........ඔයාට ඔච්චර රිදෙනවද............😁😁ටේහියුන්ග් ඔය පඩිපෙලෙන් දවසටම කී පාරක්නම් වැටෙනවද ,අර ගෝනි වගේ කලිසන්වල කකුල් පැටලිලා😅😅😅😅........ඔය ඉන්නේ යස අගේට.......😅.........හුම්ම්.........ඔය බොරු කරන්නෙ......අද යන්න වෙනවට.......😅..........."

📌️Jungkook :: " ආහ්හ්හ්හ්.........ජිමිනි හියුන්ග් ...........ඒ ඇටකෝට්ටා වගේද මං .........😮😮එයා නිකන් රබර් වගේනෙ .........🤧🤧කොච්චර වැටුණත් රිදෙන් නෑ........මට රිදෙනවා ඒ වුනාට😔😔 ............"

ජන්කුක් එහෙම කිව්වෙ තාමත් ඉන්න බිම බදාගත්තු ඉරියව්වෙන් එහෙමම ඉදගෙනයි.

📌️Numjoon :: අයියෝ.........ජිමිනි.........🤨ජන්කුක්........ඔයා ඔය වැටිලද😮..........ජිමිනි මොකක්ද කරන්නේ......උස්සනවා කුකියව.......අනේ මන්දා සාමාන්‍ය දැනීම නැද්ද...........😑........"

📌️Jungkook :: "ඒක තමා හියුන්ග් ,ජිමිනිට ඒක නෑ😁...........මාත් මේ කිව්ව විතරයි දැන්..........😑...........
ආහ්හ්හ්හ්හ්..........ඌයියා.........රිදෙනවා හියුන්ග් 😭😭😭😭............."

📌️Jimin :: " බිමටම පතාබෑවුනත් කට අඩු නෑ🤨...........හුම්ම්ම්........ඉන්නවා උස්සන්න........නම්ජුන් හියුන්ග් මෙයාව උස්සන්න එන්නකෝ.........😥"

නම්ජුනුයි ජිමිනුයි ,ජන්කුක්ව වාරු කරගෙන ගියේ සෝෆා එකටයි.

📌️Jungkook :: "ආහ්හ්හ්හ්හ්........හියුන්ග් රිදෙනවා.....ඉන්න බෑ......අනේ මට රිදෙනෝ.......ඌයි......ආව්.....ඌයියා......හියුන්ග් අනේ.......එහාට ......එහාට.....ගන්න....අත........😑😑😑...."

📌️Jimin :: "අපිටත් රිදෙනවා තමා........කාලා කාලා පුදුම බරක් තියෙන්නෙ......😅........හ්ම්.....ඒත් කොහෙද රිදෙන්නෙ කුකී........."

📌️Namjoon :: "ඒක තමා........කෝ බලන්න කොහෙද රිදෙන්නේ කියල....."

නම්ජුන් ,ජන්කුක් ළඟින් වාඩිවෙන ගමන් ජන්කුක්ගේ අතපය අල්ලලා බැලුවේ කොහේ හෝ තුවාල වී ඇත්දැයි බැලීමටයි.

📌️Jungkook :: "ආආහ්හ්හ්හ්හ්හ්........හියුන්ග්....අනේ...........ඌයියා .........එපා.........එපා.......රිදෙනවා.......ගන්න......ගන්න.....ගන්නකෝ ඔයාගේ අත.......😥😣😥"

📌️Namjoon :: "ඕක විතරයි අඩුවකට තිබුනේ.........හරිනෙ කඩාගෙනද කොහෙද..........🤨දැන් ඉතින් ඔයාට නිවාඩු ගත්තෑකි කුකී.......අත ඇබරිලා මන් හිතන්නේ........නැත්නම් .........ඉතින්........හ්ම්.......ඒක කැඩිලා.......😑"

📌️Jungkook :: " "හෑෑෑෑ ..........කැ--ඩි--ලා--😮"

📌️Jimin :: "මො--කා--ක්-- කැඩිලා......😯"

    At Hyatt Hotel.
-----------------------------

             මන් මගේ මාස්ක් එක ගලෝලා  මූන පෙන්නුවේ වෙන හැමෝගෙන්ම ලැබෙන විදිහෙ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් වුනත් ඉන්හාගෙන් මට ලැබුණේ වෙනස්ම විදිහෙ රිඇක්ෂන් එකක්.එයාගෙ රිඇක්ෂන් එක නිසා එයාගෙ පුදුම වීම කෙසේවෙතත් මන් නම් ගොඩක් confuse වුනා......කොටින්ම කියනවනම් වචන පටලැවුනා ........ගොත ගැහුනත් එක්ක........😥

No one's pov.

📌️Inha :: "ඔයා කාගෙන්ද කරගත්තේ...........¿¿¿¿………🤨"

📌️ Taehyung :: "හෑ........මොක.....මො-ක-ක්-......මොකක්ද කරන් තීයෙන්නේ.......😯"

📌️Inha :: "I mean your cosmetic sergery.......ඔයා නොදන්නවා වෙන්න බෑ ඕක කොච්චර අවදානම්ද කියලා....කොටින්ම කියනවනම් ගොඩාක්ම අහිතකරයි.......side effects  කොහොම වෙයිද කියන්නත් බෑ.......අනික බැරිවෙලාවත් වැරදුනානම් ඔයා විකෘති වෙන්නත් තිබ්බා......ඒම වුණානම් අර predator ෆිල්ම් එකේ සතා වගේ තමා ඉන්න වෙන්නෙ.......පිස්සුද මන්දා¿¿¿¿¿......."

📌️Taehyung :: "Cosmetic sergery ..........හෑෑෑෑ.......හයියෝ......😅මොකක්.........ඇයි ඒම හි--තු--වේ--🤔"

📌️Inha :: "ඔයා BTS එකේ V වගේ වෙන්නෙ මොකටද ආ.........එයාලට ඔච්චරම ආසනම් එයාලව follow කරන්න......හැබැයි කොහෙත්ම ඔය විදිහට නම් නෙමේ.......එයාලගෙ පෙනුම රූපේ ලැබුනයි කියලා ඔයාට කවදාවත් එයාල වෙන්න බෑ.......ඔයා මූන වෙනස් කරගත්ත පලියට ඔයා V වෙන්නෙත් නෑ ........වෙන්නත් බෑ......එයාලා කියනවා වගේ කරන්න ........Love your self........ඔයාට ආදරේ කරන්න......ඔයාටම කියලා අනන්‍යතාවයක් තියාගන්න හැම මොහොතෙම..........."

📌️Taehyung :: "මොකක්.......හරි දැන් ඇති හොදටම.........පිස්සු කියවන්න එපා......මන් මොන cosmetic surgery එකක්වත් කරගෙන නෑ......මොනා වුනත් ඔයා කිව්ව ඔක්කොම හරි.......විශේෂයෙන් love your self......ආන්න ඒක හරියටම හරි......ඔයා අපි ගැන ගොඩක් දේවල් දන්න පාටයි.......ඇත්තටම හොදටම දන්නවා අපි ගැන ........ඔයා ARMY කෙනෙක් මන් හිතන්නේ.......😜Am I right¿¿¿¿ "

📌️Inha :: "මො--ක--ක්--.......ඔයා කියන්නේ ඔයා cosmetic surgery එකක් කරල නෑ කියලද.......ඒම නෑ කියලද කියන්නේ..........ඒ කියන්නෙ ඔයා.........ආහ්හ්හ්හ්........අයියෝ.......මට බෑ..........ආහ්හ්හ්-------- ඔයා V ද--------Kim taehyung ද---------- ඔව් Mr.Kim නේ.......ඔයා කිම් ටේහියුන්ග් ද එතකොට ........ආ ඇත්තටම .......අනේ මට බෑ.........😶😶
කෝ බලන්න ඉන්න -------- මන් අල්ලලා බලන්නම්........😐😐"

📌️Kim taehyung :: "අල්ලන්න........මොකක්ද ..........මොකක්ද අල්ලලා බලන්න හදන්නේ.......🤨🤔 බයත් හිතෙනවා........😥"

          ටේහියුන්ග් තව වචනයක්වත් කියන්න කලින් පුටුවෙන් නැගිට්ට ඉන්හා එහෙම්මම ඉස්සරහට නැමිලා ටේහියුන්ග්ගේ කම්මුල් දෙකෙන්ම අල්ලලා හයියෙන් දෙපැත්තට ඇද්දෙ ගැලවෙයිද කියලා බලන්න වගෙයි.

📌️Taehyung :: "ආව්ව්ව්ව්........ඌයි......ගැලවෙන් නෑ ඕවා......ඔහොම ඇද්දට........😑😑මාර කෙල්ලෙක්නේ......හුම්........මට රිදුනත් එක්ක.........😐"

📌️Inha :: "හහ්......ඔව් මන් දන්නවා ඉතින් ගැලවෙන් නෑ කියලා........ෂුවර් නැති නිසා බැලුවෙ මන්..........පිස්සු වගේ අප්පා........මේ Mr.Kim taehyung ........මාව කොනිත්තන්නකෝ.........😣"

📌️Taehyung :: "...............¿¿¿¿¿…………හෑ ......කොනිත්තන්න..........😅"

📌️Inha :: "හ්ම්..........ඔව්..........😣"

📌️Taehyung :: "හිහී......හා ඉන්නකෝ ඒනම්........මට රිදෙන්න මිරිකුවනේ........ඉන්නකෝ මන් කොනිත්තන්න.........😄😄😄"

📌️Inha :: "හෝව්........හෝ...ව්....ඕන්නෑ.....ඔය කියපු විදිහට කොනිත්තුවොත් මාව තුවාලත් වෙයි......දැන් ඕන්නෑ......ආහ්හ්හ්.......මන් ඇත්තටම confuse වෙලා.......😐"

📌️Taehyung :: "මන් ඇත්තටම කිම් ටේහියුන්ග් තමා.......ඉතින් මොකෝ.....ප්‍රශ්නයක් නෑනේ......මොකටද ඔච්චර confuse වෙන්නේ.මං මනුස්සයක්නේ......එහෙම නෙමේ වගේ පේනවද.......???.........
ආහ්......ඒක නෙමේ ඔයා මට කන්න දෙන් නැද්ද........ආ ඊට කලින් කියන්න ඔයාට කියන්න තියෙනවා කිව්ව එක.හැබැයි මට කියන්න එපා හොදේ ,මට කියන්න තියෙන අනිකත් කියන්න....ඊටපස්සෙ ඔයා කියන්නම් කියලා....ඒම හරි අසාධාරණයි........"

📌️Inha :: "හෑහ්.........කියන්න......🤐🤐"

Choi Inha p.o.v.

              ඇත්තටම මට නම් බෑ මේක විශ්වාස කරන්න.එයා-----එයා-----ඒ  කිම් ටේහියුන්ග් ද........අනේ දෙවියනේ .............
                     Mr.Kim එයාගෙ අතින් මාස්ක් අක අයින් කරලා මං දිහා බැලුවා විතරයි මං මාරම විදිහට පුදුම වුනා.කොටින්ම කියනවනම් එච්චර වෙලා ඕං නැති තරම් වේගෙන් ගැහි ගැහි තිබ්බ හාර්ට් එක සම්පූර්ණයෙන්ම  ගැහෙන එක නැවතුනා........ඒත් මට ක්ෂනිකවම මතකෙට ආවේ මෙහෙ කොච්චර cosmetic sergeon ලා ඉන්නවද කියන එකයි.ඇත්තම කියනවනම් දැන් හැමෝම මොකක්හරි හදාගන්නවනේ ඉතින්.මේ එහෙම කරගත්තු කෙනෙක් වෙන්නැති කියලමයි මට හිතුනේ......

       ............"..........ඔයා කාගෙන්ද කරගත්තේ............"..............

BTS boy band එකේ  V ගේ පෙනුම කිසිම අඩුවක් නැතුවම Mr.Kim ට තිබුණු නිසා මට ඇත්තටම ආවේ ලොකු කුතුහලයක් කවුද ඒ talented cosmetic sergeon කියලා දැනගන්න.ඒක නිසයි දෙපාරක් හිතන් නැතුවම, මං කටට ආපු පළවෙනි ප්‍රශ්නෙම එයාගෙන් එහෙම ඇහුවේ.
               අනේ මං ඒ ප්‍රශ්නෙ කවදාවත්ම ඇහුවෙ නැත්තන් කියලා කියලා මට දැන් හිතෙනවා.
                  එයා cosmetic surgery එකක් කරපු කෙනෙක් නෙමේ.මං මෝඩ වුනා.එයා ඇත්තටම BTS boy band එකේ V.........කිම් ටේහියුන්ග්.......
                    දෙවියනේ එයා මේ දැන් මගෙ ඉස්සරහ ඉදන් මගෙන් අහනවා මට මොනාද කියන්න තියෙන්නෙ කියලා.මට කියන්න තියෙන දේ කියන්නේ කොහොමද දෙවියනේ දැන් මම.ඔයා Mr.Kim විදිහට මගේ ඉස්සරහ  ඉන්නකොටත් මට කියාගන්න බැරි වුනු දේ මන් කොහොමද දැන් කියන්නේ.ඔයා කවුද කියල නොදැන ඉදපු වෙලාවෙම කියලා දැම්මනම් ඉවරයි කියලත් හිතෙනවා  මට  දැන්.මං කොහොමද kpop idol කිම් ටේහියුන්ග්ට කියන්නේ මං එයාට කැමතී කියලා.
                හයියෝ...........dead...........😶😶මටනම් බෑ අප්පා...........දැන්නම් මං බිංදුවටම වැටිලා.MBBS විබාගේ ලියද්දී කොප්පක් ගහන්න යාලුවෙක් ලගපාතක නෑ කියලා දැනගෙනත් මං මෙච්චර වැටුන් නෑ.🤔ඒම මම දැන්..........😐මන් දැන් බිංදුවටත් එහා ඍණ ගණන්වල ඉන්නේ මන් හිතන්නේ.😣මොකක්ද දැන් මම කියන්නේ..............🤐🤐

📌️Taehyung :: "Dr.Inha........Inha.....Inhaaaaa......are you okay.........බලන්නකෝ ඔයා දැන් මිනිත්තු දහයක විතර ඉදන් සද්ද නෑනේ.........මොකෝ කියන්න බෑද...........නැත්නම් කල්පනා කරනවද මං මෙතන ඉන්න එක ගැන......අර කලින් ඉල්ලපු උදව්ව කරන්නම් මං ඕනිනම්........."

"........ආහ්හ්හ්  මොකක්........."
             ටේහියුන්ගේ කටහඩින් පියවි සිහියට ආපු මම ඔලුව උස්සලා එයා දිහා බැලුවා.

📌️Taehyung :: "මන් කිව්වේ කොනිත්තන වැඩේ.......කරන්නම් ඕන්නම් මං කරන්නම් ඉතින්😅"

............"නෑ.......නෑ........කොනිත්තන්න ඕනි නෑ...........දැන් හරි"

📌️Taehyung :: "කෝ ඉක්මනට  කියන්න ඉතින්.මොකක්ද කියන්න තියෙන්නේ.හ්ම්ම්ම්......මට බඩගිනීත් එක්ක.කියන්නකෝ ඉක්මනට."

............"ඇත්තටම-------ඇත්තටම kim-----taehyung මට කියන්න----ඕනි වුනේ----අපි----දිගටම මෙහෙම......මෙහෙමම.........යාලුවො විදිහට ඉමු කියලයි........"............

📌️Taehyung :: "හැහ්.........මොකක්.......ඇයි එකපාරටම එහෙම කිව්වේ.......ඒකද කියන්න තියෙන්නේ........"

.............."හ්ම්ම්.........ඔව්......මේකයි මට වටිනවා ගොඩක් ඔයා වගේ යාලුවෙක් ඉන්න එක.........මං දන්නවා ඔයාට ගොඩක් යාලුවො ඇති........මාවත් හැබැයි අමතක කරන්න එපා.ඔයාගෙ යාලුවො අතරට මාවත් දාගන්න හොදේ ...........අදින් පස්සෙ සමහරවිට ඔයාව දකින්නත් බැරිවෙයි මට.......හැබැයි මට ඔයාගේ  යාලුවෙක් වෙලා  දිගටම ඉන්න ඕනි......."..........

                මං මගේ හිතේ තියෙන හැගීම් පුදුමාකාර දුකකින් හන්ගගෙන ටේහියුන්ග්ට එහෙම කිව්වේ ,මං හොදටම දන්න නිසයි එයාව මට අයිති වෙන් නෑ කියලා කවදාවත්ම.ජීවිතේ තියෙන තාක්කල් ලගින්වත් ඉන්න ලැබුණොත් මට ඒ ඇති.ඔයා දිහා බලාගෙන ඉන්නවත් ලැබෙයිනේ  එතකොට මට.මට ඕනී ඔයාගෙ සතුට දකින්නයි.නැතුව ඔයාව මගේ කරගෙන සතුටු වෙන්න නෙමේ.හැබැයි මං ආදරෙයි හැමදාමත්.ඔයා කොහොම හිතුවත්.ඔයා දවසක වෙන කාගෙහරි ආදරේ වෙයි.මං දන්නවා මට එදාට දරාගන්න බැරි දුකක් දැනෙයි.හැබැයි මට පුලුවන් ඒක දරාගන්න ඔයා වෙනුවෙන්.ඔයාගෙ සතුට වෙනුවෙන්.ඔයාගෙ හිනාව වෙනුවෙන්.

Kim Taehyung p.o.v.

📌️Inha :: 
.......".............ඇත්තටම---------- ඇත්තටම ................Kim------taehyung --------  මට කියන්න.....ඕනි......වුනේ අපි දිගටම මෙහෙම-------මෙහෙමම  යාලුවො විදිහට ඉමු කියලයි.........."........

                    ඉන්හගේ ඒ වචන,මට දැනුනේ ඒ වචන මගේ හදවත පසාරු කරා වගේ.ඇයි එයා එහෙම කිව්වේ.මට දැනුනේ මගෙ මුලු ලෝකෙම කඩං වැටුන වගේ හැඟීමක්.එයාට ඕනි දිගටම මෙහෙම යාලුවෙක් වගේ ඉන්නනම් මන් එයාට ආදරේ කරනවා කියලා කිව්වට වැඩක් තියෙනවද.........මං ආදරේ කරත් එයාට මගේ ආදරේ ඕන නැහැනේ......එයා ඒක නේද ඒ කිව්වේ...........මං මගේ හිතේ තියෙන හැගීම් ගැන එයාට කියන්නත් කලින්ම.
      මොකද ඒ...........ඇයි දෙවියනේ මට එහෙම කරන්නේ.මට එයාව අයිති නැද්ද.........මගෙ ජීවිතේ මට මතක් ඇති කාලෙක දැනුනු පීඩාකාරීම හැඟීම මට මේ මොහොතේ දැනෙනවා.මගේ මුලු පපුවම රිදෙනවා වගේ.මගේ හදවත හැඟීමක්,රිද්මයක් නැතුව ඔහේ ගැහෙනවා.
         එතනින් පස්සෙ ටික වෙලාවක් යනකන් ඉන්හා මොනාද මන්දා කියෙව්වත් මටනම් ඒ මොකුත්ම ඇහුන් නෑ.මගේ හදවත තුවාල වෙලා.ඒක බලාපොරොත්තු සුන් වීමෙන් හැදුනු තුවාලයක්.කොටින්ම කියනවනම් ගොඩක්ම වේදනාකාරී පිටට පේන්නේ නැති තුවාලයක්.
           ආදරේ කරන කෙනාට ආදරෙයි කියන්නත් කලින්ම ඔහොම දෙයක් වුනාම  ඕනිම කෙනෙක්ට දැනෙන්නේ මෙහෙම වෙන්නැති.මං පළවෙනි පාරට ප්‍රතික්ෂේප වුනා වගේ හැඟීමක් මට දැනෙනවා.මගේ ආදරේ ඉල්ලපු,මගෙන් ප්‍රතික්ෂේප වුනු ගෑනු ලමයිටත් එහෙම දැනෙන්න ඇති......මට හිතෙන්නේ එයාලා මට ශාප කරලා.ඒකනෙ මට මේම වුනේ.
           ඒත් නෑ මට තව අවස්ථාවක් තියෙනවා.ඔව්......ඇයි මන් පරාද වෙන්නේ..........මට පුලුවන් එයා ලගින්ම ඉන්න එයාගෙ යාලුවෙක් විදිහට.හැමදාම එයාගෙ දිහා බලාගෙන එයාගෙ හිනාව දැකලා සතුටු වෙන්න පුලුවන් නේද මට......ඔව්.......මට ඕනි එයාගෙ ළඟින් ඉන්න.මට බෑ ඔයාට මගෙන් ඈත්වෙන්න දෙන්න.

..............".............ඔව්.........ඔව්.........ඉන්හා.......ඇත්තටම ඒක හොඳයි.........අපිට පුලුවන් ගොඩක් හොද යාලුවො වෙන්න.........හොදම යාලුවො..........සදහටම.........."...........

             ඉන්හා දිහා බලපු මන් ඉන්හට එහෙම කිව්වේ හිතේ තියෙන වේදනාව මැඩගන්නට වෙර දරමින් ආයාසයෙන් නගාගත් සිනහවකින් යුතුවයි.

📌️වේටර් :: "Excuese me.........සර් ඔයාලා මොනාද order කරන්නේ....."

            ඉන්හයි මායි කොච්චර වෙලා එකිනෙකා දිහා බලාගෙන ඉදලද කියලා අපි දෙන්නටම තේරුම් ගියේ වේටර් කෙනෙක් ඇවිත් කතා කරපු නිසයි.යාලුවො විදිහට ඉමු කියලා හිනාවුනත් ඒ ඇස් අමුතු වේදනාවකින් පිරිලා කියලා මට හැම මොහොතකම හිතුනා.එයා දිහා මං බලාගෙනම හිටියේ ඒ විදිහට එයාට රිදුම් දෙන හැඟීම තේරුම් ගන්න.ඒත් මට ඒක තේරුම්ගන්න බැරිවුණා.එයා කොහොමත් දක්ශයි හැගීම් හංගන්න.

       
No One's p.o.v.

📌️Inha :: " Mr.Kim ඔයා කැමති ඕනි දෙයක් order කරන්න.ආහ්හ්........මෙයා order කරන ඒවම මටත් ගේන්න.........."

ටේහියුන්ග්ගේ පැත්තට හැරුනු ඉන්හා  පුලුවන් තරම් ටේහියුන්ග්ගේ ඇස් මග හරින ගමන් එහෙම කිව්වා.

📌️Taehyung :: "ආහ්හ්හ්හ් මට චිකන් ඩෙවල් එකකුයි රෙඩ් වයින් එකකුයි ගේන්න.........."

ඉන්හගෙන් මදකට හෝ ඇස් ඉවතට නොගනිමින් ටේහියුන්ග් එහෙම කිව්වා.

📌️Inha :: "ඈහ්හ්හ්හ්.........Mr.Kim මොනාද ඒ order කලේ.......මන් බොන්නෙ නෑනේ.........."

📌️Taehyung :: "ඒකනේ ඉතින්...........මටම order කරන්න කියලා නිකන් ඉන්නෙ නැතුව ,ඔයාට තිබ්බනේ මට හෙල්ප් කරන්න........"

📌️Inha :: "ආහ්හ්හ්හ්.........ආහ්හ්හ්හ්........හරි----හරි-----ඒනම් මේවා ගේන්න..........-------------------.............."

      ....Time passed....
     ---------------------------
   
          Dinner එක අරන් ඉවරවුනු ටේහියුනුයි ඉන්හයි හොටෙල් එකෙන් එලියට ඇවිදන් ආවේ කාර් පාර්ක් එකට යන්නයි.

📌️Taehyung :: "ආහ්හ්හ්හ් මේ........ඉන්හා........අපි අර පැත්තෙන් ගිහින් එමුද කාර් පාර්ක් එකට..........????..........."

📌️Inha :: "හෑ.........ඒත් ඇයි එහෙන්............🙄🙄මෙහෙන්නෙ ළඟ..........අර පේන්නෙ කාර් පාර්ක් එක........වටයක් මොකටද යන්නේ........🤔"

📌️Taehyung :: "හයියෝ නෑ අනේ.........හැන් ගඟ පේනවා අර පැත්තට........අද මල්වෙඩි තියේ මතක විදිහට...........අපිට ඒවා බලලා එන්න පුලුවන් එහෙන් ගියොත්.පොඩිම පොඩී වෙලාවක් වැඩියෙන් යයි......ඒකට මොකෝ ..........ඔයාට මේ වෙලාවෙ ලෙඩ්ඩු නෑනේ.........😁ඉන්න එකම patient මන් කියලා හිතාගන්න...........😁"

📌️Inha :: "හාකෝ මන් ඒම හිතාගන්නම්...........😅"

📌️Teahyung :: "කෝමද.........????......🙄"

📌️Inha :: "ඔයා ලෙඩෙක් කියලා හිතාගන්න කිව්වෙ දැන්.ඉතින් මන් හිතාගන්නම් ඔයා ලෙඩෙක් කියලා......😅😅"

📌️Taehyung :: " ආ මන් ලෙඩෙක් නෙමේ..........හරිද........ඔයා දන්නෝද ...........මන් හරි නිරෝගියි.......😂ඔයා ඩොක්‍ට කෙනෙක් වුනා කියලා මන් ලෙඩෙක් වෙන්නම ඕං නෑනේ..........ඒක වැඩක් නෑ යන්ද.........යන් නේද¿¿¿¿¿¿........🤗"

📌️Inha :: "ඔයා කියනවනම් හා ඉතින්.......යන් එහෙනම්........"

📌️Taehyung :: "ආහ්හ්හ්...........ඇයි ඔයාට යන්න බෑද............🤨"

📌️Inha :: "නෑ..........නෑ..........යන් ඉතින්...........මං කිව්වෙ යන්න බෑ කියලා ඒම නෙමේ හොදේ.........මාත් ආසයි හැන් ගඟට ...............😋"

📌️Taehyung :: "ආසයිනම් එන්න ඉතින්..........කෝ එන්න ඉක්මනට......."

      ඉන්හාගේ අතින් එකපාරටම අල්ල ගත්තු ටේහියුන්ග් ඉන්හවත් ඇදගෙනම  ගියේ hyatt හොටෙල් එක පිටිපස්සෙන් හැන් ගඟ ට මුහුණලා මේපල් ගස්වලින් හැඩවෙලා තිබ්බ ඒ ලස්සන පාර පැත්තට.

**********************************

A/N

Hi readers,🙏🙏
හැමදාම Update late වෙනවා නේද......අනේ ගොඩක් සොලි.......මොනා කරන්නද මට වැඩනේ.........😣😣😣😣
ඒකෙන් වැඩක් නෑ අද chapter එක ගැන මොකෝ හිතන්නේ.........🤗🤗 comment එකක් දාලා කියාගෙනම යන්න හොදේ............😋😋
වෙනද වගේම ගොඩාාාාක් තැන්කූ ගොඩාාාාක් ආදරෙයි කතාව කියෝන vote කරන comment කරන ඔයාලා හැමෝටම............😘😘😘😘ඒනම් vote එකක්  comment එකක් දාගෙනම යන්න....💜️💜️💜️

........................❤️/💔.....................


Love U all,😘
I'm,
Hima...

            

Ga verder met lezen

Dit interesseert je vast

1.1M 29.9K 37
After the passing of Abigail Bentley's mother, she is now the only one responsible for her family's well-being. Her father, often too drunk to stand...
261K 7.7K 87
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
1.1M 36.9K 63
๐’๐“๐€๐‘๐†๐ˆ๐‘๐‹ โ”€โ”€โ”€โ”€ โi just wanna see you shine, 'cause i know you are a stargirl!โž ๐ˆ๐ ๐–๐‡๐ˆ๐‚๐‡ jude bellingham finally manages to shoot...
1.9M 86K 194
"Oppa", she called. "Yes, princess", seven voices replied back. It's a book about pure sibling bond. I don't own anything except the storyline.