โค๏ธ๐Ÿ’”....๐™’๐™ž๐™ฉ๐™ ๐™ฎ๐™ค๐™ช ๐™’๐™ž๏ฟฝ...

By _TaeKitty_

8.9K 2.1K 694

One day๐Ÿ‚ you will cry for me....... As much as I cry for you today........ One day๐Ÿ‚ you will miss me... More

โค๏ธ/๐Ÿ’”...Introduction...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I See you(chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(Chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I Meet you(Chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I Meet you(Chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 06)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Dynamite Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 06)...โค๏ธ/๐Ÿ’”
โค/๐Ÿ’”...I want you(chapter 07)...โค/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 06)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 07)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 08)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 09)...โค๏ธ๐Ÿ’”

โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 05)...โค๏ธ/๐Ÿ’”

254 81 19
By _TaeKitty_


Choi Inha p.o.v.

📌️Taehyung :: "Ok.....dr.Inha.I guess you don't even know my name.Am I right????Anyway,you can call me Mr.Kim."

එයා මට එහෙම කියන ගමන්ම හිස නවමින් ආචාර කරේ පිටව යන්නට සූදානමිනුයි.

"Well.I'll talk to you like that.I think you already know my name.Anyway I'm Choi Inha.But you can still call me as before.I meant to talk like Inha......And nice to meet you.....!!!!"

මං එයාටත් පෙරලා හිස නවා ආචාර කරමින් එහෙම කිව්වේ ඇත්තටම අද දවසට මට වෙච්චි හොදම දේ එයාව මුනගැහෙන්න ලැබිච්ච එක නිසාමයි.

📌️Taehyung :: "Nice to meet you too.....!!!!!!"

අවසාන වශයෙන් එයාගේ ගැඹුරු හඩින් ඒ වචන කියවුනේ මගේ හදවත තවත් සලිත කරමින්.එලෙස පවසන ගමන්ම ඔහු එතැනින් පිටව ගියේ මගේ හදවතේ උත්තර නොදන්න ප්‍රශ්න පත්තරයක්ම ඉතිරි කර තියලයි.
            ඔහු එතැනින් පිටව ගියත් සිහියක් නැත්තියක ලෙස මම,මා මෙතෙක් වේලා සිටගෙන සිටි තැනම එකම ඉරියව්වෙන් සිටගෙනම සිටියේ,මම එතැනින් පියවරක් හෝ සෙලවුනහොත් අධි බල වේගෙන් ගැහෙමින් තිබූ මගේ හෘද වස්තුව මගේ ශරීර කූඩුවෙන් ගැලවිලා බිමට කඩාපාත් වෙයි කියලා මටම දැනිච්ච සාධාරණ බිය නිසායි.

            ඒත් මගේ පෙර බවයේ වාසනාවකට මට එතන හිටගෙන ඉන්න ලැබුණේ කෙටි වේලාවයි.ඒ මොකද කියනවනම් මගේ කෝට් එකේ     සාක්කුවේ තිබ්බ මගේ දුරකතනය මහ හයියෙන් නාද වෙන්න පටන් ගත්තු නිසායි.ක්ෂණික තිගැස්මකින් නැවතත් යතා තත්ත්වයට පත් වුනු මම දුරකතනය අතට ගෙන එය ආන්සර් කර කනෙන් තියාගත්තේ මට තියෙන ක්ෂනිකව හැගීම් වෙනස් කර ගැනීමේ හැකියාවට හිතින් පින් දෙමින්.

📲📲📲 ::   හෙලෝ......මේ dr.inha ද ?......ඉක්මනට ඔයාගේ රූම් එකට පොඩ්ඩක් එනවද......මට මේ මගේ ෆයිල් වගයක් තිබ්බ තැනින් හොයා ගන්න බෑනේ .මට හිතෙන්නේ ඔයාගේ රූම් එකේ මං තියලා යන්න ඇති.ආ....මේ....මට මෙතන පැල වෙන්න බෑ....ඒක නිසා ඉක්මනට ඇවිත් හොයන්න උදව් කරන්න.මං හොයන්න ගත්තයින් පස්සෙනම් ඔන්න මට බනින්න එන්න එපා.......
            ----- end call-----

Phone එක එහා පැත්තෙන් මට ඇහුණේ මේ hospital එකේ ඉන්න මොංගල්ම ඩොක්ට ,kim yurin ගේ කටහඩයි.එයත් මං වගේම psychiatrist කෙනෙක් වුනත් ,එයාගෙන් බෙහෙත් ගන්න එන අයටත් වඩා පිස්සුවෙන් පෙලෙන කෙනෙක් එයා.ඒක නිසාම මං ඉක්මන් කරලා එතනින් යන්න ලෑස්ති වුනේ "මගේ රූම් එකේ ඊට පස්සේ මොන පිස්සුවක් නටයිද දන්නෑ"යැයි සිතමින්.
              ඒත් ලිෆ්ට් එකේ යන ගමනුත් මං කල්පනා කලේ ඒ කෙනා ගැන.Mr.Kim ගැන.ඒ ආකර්ෂණීය ලස්සන ඇස් ,ඇයි ඒවා ඔය තරමටම ආදරණීය .මට දැනුනේ ඒ ඇස් මට ගොඩක් හුරුපුරුදුයි වගේ.ඒ පෙනුම ඇත්තටම මම කොහෙදිම හරි දැකල තියෙනවා.ඇත්තටම මට දැනෙන්නේ ඒ පෙනුම ගොඩක්ම හුරුපුරුදුයි වගේ.මට පිස්සු හැදීගෙනවත් එනවද මන්ද.පලවෙනි පාරට අදම දැකපු,අනික මූනවත් සම්පූර්ණෙන් දැක්කෙ නැති මනුස්සයෙක් කොහොමද හුරුපුරුදු වෙන්නේ.
ඒත් ඒ ඇස් වල පිරිලා තිබුණු ආදරය ,ඇයි මට දැනෙන්නේ ඒක,ඒ ආදරය වෙන කෙනෙක් වෙනුවෙන් නෙමේ මේ මං වෙනුවෙන්මයි කියලා.

"ආආආහ්හ්හ්හ්....සමහරවිට එයා මැරීඩ් වෙන්නැති.එහෙම නොවුනත් අඩුම තරමේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වත් ඇති.ඔය විදිහෙ හැන්ඩ්සම් පෙනුමක් තියෙන කෙනෙක්ට ගර්ල් කෙනෙක් නැතිවෙන්න මොකක්ද තියෙන හේතුව.....එහෙම කෙනෙක් නැත්නම් තමා ලොකුම පුදුමේ.ආහ්හ්......කමක් නෑ...එයාගේ phone number එකවත් තියෙනවනේ මගේ ළඟ.මං දැන්ම සර්ච් කරලා බලන්න ඕනි එයාට ඩිනර් එකක් දෙන්න හොද හොටෙල් එකක්."

මං එහෙම හිතන ගමන්ම කල්පනා කලේ එයාට ඩිනර් එකක් දෙන්න හොද හොටෙල් එකක් ගැන.

"ආයිෂ්.....මොකටද inha ඔයා,ඔය ඩිනර් එකක් ගැන ඔය තරමටම වද වෙන්නේ.ඔයාට කොච්චර දේවල් තියෙනවද කල්පනා කරන්න,වද වෙන්න.ඔය ඩිනර් එක මහලොකු එකක්යැයි.අන්න අර ළඟ තියෙන හොටෙල් එකකට එන්න කියනවා.හුම්.....බොරු දේවල් හිතන්න ඔයා ,ඔයාගේ කාලය නාස්ති කරන් නෑ inha.come on ....fighting ....කාලය රන් හා සමානයි......😁😁....."

මං මටම එහෙම කියාගත්තේ ලිෆ්ට් එකේ කවුරුත්ම සිටියේ නැති නිසායි.ඒත් එක්ක්ම වගේ ඕපන් වුනු ලිෆ්ට් එකේ දොරින් මං එලියට ආවේ මගේ රූම් එකට ඉක්මනින්ම යන්නයි.

No one's p.o.v.

Inha ට ඉක්මනින්ම සමුදුන්නු taehyung ,hospital එකෙන් පිටවෙලා කාර් පාර්ක් එකට ආවේ ගැහෙන හදවතින් යුතුවයි.ඉක්මනින්ම කාර් එකට නැගගත් ටේහියුන්ග් ,කාර් එක කෙලින්ම ඩ්‍රයිව් කරගෙන යන්න ගත්තේ ඩ්‍රෝම් එකට.ඒත් ඩ්‍රෝම් එක ළඟට කිලෝමීටර දෙක තුනක වගේ දුරක් තියෙනකොට පාර අයිනෙන් වාහනය නතර කරපු ටේහියුන්ග් දිගින් දිගටම කල්පනා කලේ අද වුනු සිදුවීම් ගැනයි.

Kim Taehyung p.o.v.

"ආආහ්හ්හ්හ්.....ඇයි මටම මෙහෙම වෙන්නේ........ඇයි මට ශක්තියක් නොතිබ්බේ එයාට මගේ මූන පෙන්නන්න ,මේ මාස්ක් එක ගලවල දාලා.ඇයි මට අදම කියන්න බැරි වුනේ මගේ හිතේ ඇතිවුණු හැගීම් එයා ගැන.....මන් එයා ගැන කොච්චර හිතනවද.....කොච්චර වද වෙනවද කියලා.....ඇයි මට එයාට කියාගන්න බැරි වුනේ......ඔයාට ආත්ම ශක්තියක් නැත්තේ මොකද කිම් ටේහියුන්ග්.....???????ඔයාගේ තාත්තත් ලැජ්ජවෙයි දැනගත්තෝතින් එයාට ඉන්නේ ඔයා වගේ පුතෙක් කියලා."

මං මටම දොස් පවරගන්න ගමන් වේගෙන් මගේ ඔලුව හප්පගත්තේ steering wheel එකේ.steering wheel එකට ඔලුව ඔබාගෙන ටික වෙලාවක් ගත කරපු මම ආයෙම හිත හදාගත්තේ ,මට තවත් අවස්ථාවක් තියෙන බව සිහිපත් කරමින්.

"ඔව්....මං එයාට එදාට අනිවාරෙන්ම කියනවා මං කවුද කියන එක.මං ආදරේ කරන කෙනා එයානම්,මට බැහැ මේ දේවල් හන්ගගෙන,මං කවුද කියන එක හන්ගගෙන එයාට ආදරය කරන්න.මේ ආරම්භයනම්, ඒ ආරම්භයම බොරුවකින් පටන් ගන්න මට කිසිම උවමනාවක් නැහැ.අපි දෙන්නගේ ආරම්භයත්,අවසානයත් දෙකම කෙලවර වෙන්න ඕන ඇත්තෙන්ම විතරයි .අවංක බවින් විතරමයි.ඒ සම්බන්දේ අතර මැදට කිසිම බොරුවකට එන්න බැහැ.මං එහෙම එන්න ඉඩ දෙන්නෙත් නැහැ.
අනික එයා නිකන්ම ගර්ල් කෙනෙක් නෙමේනේ.එයා යමක් කමක් තේරුම් ගන්න පුලුවන් ඩොක්ට කෙනෙක්.ඔව්.....එයා මාව තේරුම් ගනීවි අනිවාරෙන්ම."

මං එහෙම හිතන ගමන්ම කාර් එක ආයේ ස්ටාර්ට් කලේ ඩ්‍රෝම් එකට යන්නයි.

Jeon Jungkook p.o.v.

Breakfast අරන් ඉවරවෙච්ච ගමන්ම හියුන්ග් ලා කට්ටියම ,නිවාඩු දවසේ කරන්න දාන් ඉන්න එයාලගේ වැඩ කරන්න කියලා ගියා.නම්ජුන් හියුන්ග් ,බිග් හිට් එකට ගියා මොනාද මන්දා ෆයිල් වගයක් සයින් කරන්න කියලා.සුගා හියුනුයි හෝසොක් හියුනුයි අලුත් සින්දුවකට මෙලඩි දාන්න තියෙනවා කියලා ස්ටූඩියෝ එකට ගියා.ජිමිනි හියුන්ව එක්කරගෙන ජින් හියුන්ග් ෂොපිං ගියේ එයාට ඕනකරන කෑම වගේකුයි තව මොනද මන්දා බඩු වගේකුයි ගන්න කියලා.
           වෙනදා වගේම අදත් ඉතින් නිවාඩු දවසට මං නිකන්ම තමා.අරව කනවා මේවා කනවා ,අරහෙට පනිනව මෙහෙට පනිනවා,අරයට අනිනව මෙයාට අනිනවා.කරන්නම වැඩක් නැත්නම් අර අහිංසක ටැනියව හරි අවුස්සනවා.😁😁😁ඒ කොහොමවුනත් වෙනදට මං මේ මොක කලත් කරන්නේ තනියෙන් නෙමේ ,ටේහියුන්ග් එක්ක එක්කහු වෙලයි.

"හ්ම්ම්ම්............ටේහියුන්ග් මහ නරකයි.ඊයෙත් මට නොකියම ගියා.😒අඩුම තරමේ ආවයින් පස්සෙවත් ගියේ කොහෙද කියල මට කියන්න තිබුනා නේද¿¿¿¿¿¿😒😒දුකට සැපට ඉන්නේ මේ කුකී නෙමේද එයාට හැමතිස්සෙම .....අපි දෙන්නම මෙච්චර කාලයක් තිස්සේ ඉදියේ එකම බෝට්ටුවේ නෙමේද???🙄🙄එයා දැන් දියුණු වෙලා.මං තවත් ප්‍රාථමික වෙලා.......😥😥
                 මගෙන් තමා ඔක්කෝම අහන්නේ මං කියනකන්ම.මං පොඩි නිසාද මට කියන් නැත්තේ.....🤨🤨හහ්හ්හ්හ්......ඒ විතරක්ද අදත් උදේ පාන්දරම ගිහිල්ලා මං නැගිටින්නත් කලින්.😣අඩුම මැසේජ් එකක්වත් දාලා කිව්වේ නෑනේ.😔එයාටත් දැන් මගෙන් වැඩක් නැද්ද කොහෙද?????🙄?හුම්.....එයත් එහෙමනම් මාත් එහෙම තමා😏😏......හරිම වේදනයි මට......😩😩☹️......"

මං තනියෙන්ම එහෙම හිතුවේ වෙනදට අපි දෙන්නා විනෝදෙන් විකාර කර කර ගත කරපු නිවාඩු දවස් මතක් වෙලයි.ටේහියුන්ග් ගේ හුරතල් බලු පැටියා yeontan නුයි මායි විතරමයි ඒ වෙලේ ඩ්‍රෝම් එකේ හිටියේ.

"මේ බලු කුක්කා මට දීලා ගිහින් තියෙන්නෙ මොන කෙහෙල්මලකටද??????මෙයත් එක්ක මං මොකක් කරන්නද¿¿¿¿¿¿¿¿¿¿........මොකෝ මම මෙයත් එක්ක සින්දු කියන්නයැයි........😒😒......"

උකුලෙන් තියාගෙන හිටපු ටේහියුන්ග් ගේ බලු පැටියා yeontan ව සෝෆා එකෙන් තිබ්බ මං upstair එකට ගියේ බැල්කනියට ගිහින් සින්දුවක් වත් අහන්න හිතාගෙනයි.

No one's p.o.v.

වාහනය ඩ්‍රයිව් කරගෙන ඩ්‍රෝම් එකට ආපු ටේහියුන්ග් කාර් එක පාර්ක් එකෙන් නතර කරලා ඩ්‍රෝම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියේ පුලුවන් තරම් සැහැල්ලු පෙනුමක් මුහුණට ආරූඪ කරගෙනයි.ඒත් ඇතුලට ගියපු වෙලාවේ ටේහියුන්ග් දැක්කේ සෝෆා එකට වෙලා තනියෙන්ම ඔහේ බලාගෙන ඉන්න yeontan ව.

Kim Taehyung p.o.v.

"මොකෝ මේ කවුරුත්ම පේන්න නැත්තේ????????.......හියුන්ග්ලා නම් ඉතින් වැඩ වලට ගියා කියමුකෝ.ඒත් ඉතින් ජිමිනා හරි කුකියා හරි අනිවාරෙන්ම ඩ්‍රෝම් එකේ ඉන්න එපැයි....කොහේ ගිහින්ද මන්දා....¿¿¿¿……………"

මං මටම එහෙම කියාගත්තේ සෝෆා එකේ හිටිය ටැනීව වඩාගෙන හුරතල් කරන ගමන්මයි.yeontan ව බිමට බස්සපු මම පඩිපෙළ නගින්න පටන් ගත්තේ upstair එකේ තිබුණු මගේ රූම් එකට ගිහින් ඇඳුමක් මාරු කරලා වොෂ් එකක් දාගන්න හිතාගෙනයි.

              ඒත් පඩිපෙළ නැඟලා කොරිඩෝ එක දිගේ ඇවිදන් යන මට දැකගන්න ලැබුණේ බැල්කනියට වෙලා earphones දෙකත් ගහගෙන ,අරමුණක් නැතිව ඔහේ බලාගෙන ඉන්න ජන්කුක්වයි.එයාගේ බැල්මේ තිබුණු හිස් බවින් පේන්න තිබුනේ ,එයා මේ මොහොතේ ඉන්නේ ගොඩක්ම පාලුවකින් බවයි.
              මට ක්ෂණිකවම මතකෙට ආවෙ මං මේ දවස් දෙක තුනේම ජන්කුක් එක්ක වචනයක් වත් කතා කලේ නෑනේ කියන එකයි.ඇත්තටම මට එයත් එක්ක කතා කරන්න ඕන වුනත් පහුගිය දවස්වල තිබුණු කාර්‍යබහුල තත්ත්වය නිසා මට ඒකට වෙලාවක් හොයාගන්න ලැබුණේ නෑ.එහෙම හිතන ගමන්ම මං කෙටි පියවර තබමින් ඇවිදන් ගියේ ජන්කුක්ගේ දෙසටයි.

********************************
A/N
අදනම් මට වැඩි දෙයක් නැහැ කියන්න.වෙනද වගේම vote කරන comment කරන ,ඔයාල හැමෝටම ගොඩ ගොඩාාාාක් ආදරෙයි ..........ඒ වගේම ගොඩ ගොඩාාාාක් තැන්කූ 😘😘😘😘
ඒ වගේම මං ඔයාලගෙන් ඉල්ලනව දිගටම කතාවත් එක්ක රැදිලා ඉන්න කියලා.ඉස්සරහදී කතාව ගොඩක් වෙනස් වෙයි.ඒ වගේම ඔයාල හැමෝම ඒ වෙනසට කැමති වෙයි කියලත් හිතනවා...🤗🤗🤗
එහෙනම් vote එකක් comment එකක් දාගෙනම යන්න.❤️❤️👋👋👋

.....................❤️/💔...................

Love U all 😘


Continue Reading

You'll Also Like

159K 5.7K 42
โ if I knew that i'd end up with you then I would've been pretended we were together. โž She stares at me, all the air in my lungs stuck in my throat...
1.3M 58.1K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
795K 29.6K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! ๐Ÿ˜‚๐Ÿ’œ my first fanfic...
210K 4.4K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...