IN A JAIL WITH A HANDSOME MAN...

Od kimtharujt

40.3K 7.2K 2.5K

IN JAIL WITH A HANDSOME MAN 💜️💞 ********* ..... ..... .... ඔව් එයා තමයි. මේ ඒ දුශ්ටයගෙ කතාව 💜️Kim Taehyun... Viac

CHAPTER 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06.
chapter 07
chapter 08
chapter 09
chapter 10
Chapter 12💜️
Chapter 13💞
Chapter 14
chapter 15
chapter 16
chapter 17💔
Chapter 18 🔞
chapter 19💜️
Last Chapter 😊💜️
last chapter ❤️

chapter 11

1.6K 334 94
Od kimtharujt

දැන් ඒ සිද්දිය වෙලා මාස 03ක් ගෙවිලා ගිහින්, ටේ රෙජිනා ගෙ හිතේ එයා ගැන තියන හැගීම් දැනගත්තට රෙජිනා ඒ ගැන මුකුත් දන්නෙ නෑ,ඒත් එක හේතුවක් නිසා ටේ රෙජිනා ව මගාරින්න ගත්ත, ගෙදරදි උනත් වැඩිය කතාබහ කලේ නෑ,දැක්කත් නොදැක්කා වගේ හිටියා.......රෙජිනට මේක ලොකු ප්‍රශ්නයක් උනා,එයා ඒ ගැන අහන්න හැදුවත් මුකුත්ම නොකර හිටියා,ඒත් අඩුම තරමෙ බනිනව නම් එකක් කියලා හිතුවා,,, ඒත් මොකක්ද මේ දේට හේතුව

Taehyung

එදා kai ගෙන් ආපු call එක මං කවදාහරි වෙන්න පුළුවන් කියලා දැනගෙන හිටපු දෙයක් , shin se gil ඔව්ව් ඒ නරුමයා අපේ jt gang එකේ woobin ව අල්ලගෙන, මගෙ කොල්ලගෙ කටින් නම් වචනයක් වත් පිටවුනේ නෑ කියලා මට sure,එත් ඒ අසරණයව මරලා දාලා තිබුනේ තිරිසනෙක් වගේ, kai කිව්ව දේ නිසා කවදාවත් නැතුව මට බයක් දැනෙනවා,ඒක මට නුපුරුදු හැගීමක්,මොකද මේ වෙනකන් මං කිසිම දේකට බයවෙලා නෑ,මේ රෙජිනා නිසාවත්ද

Before 3 months

Kai,

Taehyung කරන්න පුළුවන් හැම දේම කලත් අපිට woobin ව බේරගන්න බැරි උනා ......😢 ඒත් අපිට හොදටම sure කොල්ලා මුකුත් කිව්වෙ නෑ කියලා, මොනවා උනත් ලොකු ප්‍රශ්නයක් තියනවා

ඒ මොකක්ද ටේ මෙහෙම ඇහුවා

Taehyung දන්නවා නෙ අපේ ඔක්කොම විස්තර  details handle කලේ woobin කියලා මිනිහගෙ ලැප් එක අතුරුදහන්

මොකක් 😲 

ඔව් හිතන විදියට ඒක දැන් තියෙන්නේ shin se gil ගාව

ඉවරයි

ඔව් taehyung කියන්නෙ V කියලත්, එයාලා ඉක්මනට දැනගනී,අපි හැමෝගෙම ඇත්ත එලියට එන්නයි යන්නෙ,

වැඩේ හිතුවට වඩා දරුණුයි එහෙනම් , ඌ නිකන් ඉන්න එකක් නෑ,අපි පරිස්සං වෙන්න ඕන තේරුනාද ?

ලොකුම දේ ටේහියුන් මිනිහා දැන් jung minister එක්ක එකතුවෙලා කියලා ආරන්චියක් තියනවා,අපි හිතනවට වඩා මේක දරුණුයි ..........

හ්ම්ම්ම්ම් අපි එහෙනම් මේකට මොනවා හරි ඉක්මනට කරමු

මෙහෙම කියනවට සමාවෙන්න ටේහියුන් , රෙජිනා ගැන පරිස්සම් උනොත් හොදයී, මොකද ඔයාගෙ දුර්වලකම එයා,ඔයාට රිද්දන්න පුළුවන් හොදම විදිහ ඒ නිසා................

මට තේරෙනවා,

.................................................................................

වර්තමානය

රෙජිනා ඔයා සාමාන්‍ය කෙල්ලෙක් උනා නම් ඔයාව ඈත් කරන එක මට එච්චර දෙයක් නෙමෙයි ,මගෙ හැමදේම දැනගෙන,මගෙ හැමදෙයක්ම ඉවසන,මට ආදරේ කරන කෙල්ලෙක් මගෙන් ඈත් කරන එක මට කරන්න අමාරු දෙයක්, අනිත් එක මේ ඔයා නිසා, ඔයාට ඇත්ත කියනවද නැද්ද කියලා හිතාගන්න මට බෑ....... ඒකයි මෙච්චර නපුරු වෙන්නෙ ,i'm sorry rejina 💔

ටේ ප්‍රශ්න දාහක හිරවෙලා😢😢

Taehyung's phone ringing

Ahhhh yoongi හියුන් කියන්න

ටේ අර එදා අපි බේරගත්තු ලමයි ටික ඉන්නෙ,

ඔව් ඇයි මුකුත් ප්‍රශ්නයක් ද?

නෑ නෑ

එයාලගෙ ලමානිවාසෙ තියෙන්නෙ church ⛪ එකකනෙ, ෆාදර් මට කතා කලා, අද පොඩි උත්සවයක් කියලා,ඔය ලමයි ගෙ පොඩි වැඩක් ,මං යන්නම් කියලා හිටියේ කොහෙද වැඩක් සෙට් උනානෙ, පුළුවන් නම් ගිහින් එන්න යනවද, ඔයාට තව පැයක් තියනවා ලෑස්ති වෙන්න

අහ්හ් හරි හියුන් අද sunday නෙ කරන්න වැඩකුත් නෑ,මං යන්නම්

අහ්හ් මේ එහෙනම් අපේ රෙජිනා නෑනවත් එක්කම යන්න එයත් ආස වෙයි

අහ්හ්හ් මං බලන්නම්කෝ.
..................................................................................

රෙජිනා ........

අහ්හ් මෙන්න මෙයා කතා කරනවා,😍 කොච්චර කාලෙකින්ද,

ඔහ්හ්හ්

පොඩි ගමනක් යන්න තියනවා ඉක්මනට ලෑස්ති වෙන්න.......

අහ්හ් හරි ඉන්න විනඩි 15 ක් දෙන්න මට,

රෙජිනා යන්නෙ කොහෙද වත් අහන්නෙ නැතුව ඉක්මනට ලෑස්ති උනේ,ටේ මෙහෙම හරි කතා කරපු එක ලොකු දෙයක් නිසා,

Car එකේ යන ගමනුත් දෙන්න හොරෙන් හොරෙන් බලනවා මිසක් කතා කලේ නෑ,......ඒත් අපේ රෙජිනට කට පියාගෙන ඉන්න බැරි පුරුද්දක් තියනවානෙ😜

Taehyung ෂී අපි මේ කොහෙද යන්නෙ?

ලමානිවාසෙකට,

අනේ,,,,, ඇයි ඒ......

එයාලගෙ චූටි උත්සවයක් තියනවාලු

ඉතිං ......

ඉතිං කියන්නෙ🙄

අපි මේ ඒ අසරණ ලමයි ඉන්න තැනකට නිකන් ඔහෙ අත් දෙක වන වන යනවද? මුකුත් අරන් යන්නෙවත් නැද්ද,කාත් කවුරුත් නැති අසරණ ලමයි,කවුරු කියලා තෑග්ගක් දෙන්නද😢😢😢

රෙජිනා ගෙ මූණ දිහා ටේ car එක එලවන ගමන්ම ටිකක් වෙලා බලන් හිටියා,

අහ්හ් ඒකත් ඇත්ත, දැන් මොකද කරන්නෙ ...........

ඔය යනකොට තියන shop එකකින් නතර කරන්න , චූටි චූටි මොනවහරි ගමු, අපි එයාලගෙ කැමැත්ත දන්නෙ නැහැනෙ,අනිත් එක කීදෙනෙක් ඉන්නවද,මොන මොන වයස් වලද කියලා වත්,අහ්හ්හ් ඒක නෙමෙයි

අපි ඇයි එහෙ යන්නෙ,

ෆාදර් එන්න කියලා කිව්වා.

මගදි shop එකක් ලග නවත්තලා දෙන්න ලමයි කැමති වෙයි කියලා හිතෙන ගොඩාක් ජාති ගත්ත, ඇත්තටම කිව්වොත් රෙජිනා තමයි තෝරලා බේරලා මේ ඔක්කොම ගත්තෙ,ටේ නිකං අම්ම එක්ක කඩේ ආපු චූටි බබෙක් වගේ රෙජිනා ගේ පස්සෙන් ඇවිද ඇවිද හිටියා 😂,ඒත් අන්තිමේදි බිල ගෙවන්න

උනේ ටේට ............

පල්ලියට රෙජිනා නම් ගොඩාක් ආස උනා,චූටි ලමයි හුරතල් කර කර එයාලත් එක්ක දුවලා පැනලා සෙල්ලම් කලා,හරිම සතුටින් කාලය ගෙව්වා

ටේත් නිකන් හිටියේ නෑ,ආයෙත් පොඩි කාලෙට ගියා වගේ කොල්ලො කුරුට්ටෝ එක්ක football play කරනවා😂😂

රෙජිනා ටේ කාලෙකින් හිනාවෙලා ඉන්නවා දැක්කෙ,ඒ හැම ඉරියව්වක් දිහාම බලං හිටියේ හරිම ආදරෙන්......

එතකොටම ෆාදර් ඇවිත් රෙජිනා හිටපු තැනින් වාඩි උනා

දරුවෝ...

අහ්හ් ෆාදර්

Taehyung දරුව වගේ කෙනෙක් නිසා තමයි ඔය ඉන්න ලමයි අද හිනාවෙලා ඉන්නේ,

ඒ කිව්වේ ෆාදර්

ටේහියුන් දරුව තමයි ඔතන ඉන්න දරුවො 25 දෙනෙක් බේරගෙන අපි ලගට අරගෙන ආවෙ,අවයව ජාවාරම් කාරයින්ට මේ ලමයි සල්ලි වලට විකුණලා

අනේ දෙවියනේ මේ අහිංසක ලමයි මොනවා කරාටද,😢

එහෙම තමයි දරුවෝ ලෝකෙ හැටි, හැමෝම හොද මනුස්සයෝ නෙමෙයි ,ටේහියුන් දරුව දාහකින් හොයාගන්න බැරි හොද ලමයෙක්,ඔය දරුවගෙ වාසනාවකට ඒ වගේ කෙනෙක් ලැබුණේ ❤️, ඒ ලමයා හරියට මේ අසරණයෝ ගැන හොයලා බැලුවා......

ෆාදර් කවද වගේද මේ කට්ටිය මෙහෙට ගෙනාවේ,

අහ්හ්හ් දැන් මාස 3 කට වැඩියි

අහ්හ් එහෙමද

ටික වෙලාවකින් රෙජිනා ටේ දෙන්න ආයෙත් යන්න පිටත් උනා,

ටේහියුන් ෂී මං දෙයක් හිතුවා මං හිත්න්නෙ මං හිතපු විදියට මං හරි ,

මොකක්ද

ෆාදර් මට කිව්වා එතන් ඉන්න ලමයිගෙන් ටික දෙනෙක් ඔයා බේරගෙන ආවා කියලා,ඒක උනේ මාස 3 කට වගේ කලින්ලූ එතකොට අර එදා ඔයා තුවාල වෙලා ආවෙ එයාලව බේරගන්න ගිහින් වෙන්න ඕන,

වෙන්න පුළුවන්

එහෙනම් මං හරි ,ඔයා මැරයෙක් උනත් හොද මැරයෙක් වගේ, අපරාදපරීක්ශක අපරාධකාරයෙක් නම් වෙන්න බෑ😂😂😂

අහ්හ්හ්😂 ටේටත් හිනා

ටේහියුන් ෂී එක දෙයක් අහන්නද ඇයි පහුගිය කාලෙම මාත් එක්ක කතා කලේ නැත්තේ,මොකක් හරි අවුලකින් ඔයා ඉන්නෙ කියලා හිතෙනවා, ඒක මට කියන්න බැරි දෙයක් ද ?

ඔව් බෑ

පුහ්හ්හ් මෙයාගෙ ගනන්,දෙන්න හිතයි හොම්බට

Rejina's phone ringing

Ahhh sha nali කෝමද 😍😍,

අනේ ඔයා මේ අඩනවද😢😢😢? ඇයි මේ?

අහ්හ්හ් හරි ඔයා ඉන්නකෝ මං හොද පාඩමක් උගන්නන්න, අහ්හ් නෑ බයවෙන්න එපා ඔයා ඒක මට mail කරන්න කෝ, මං කෝමත් හැමතැනම lap එක අරන් යනවා,දැනුත් තියේ, මං බලාගන්නම්කෝ, හොද පාඩමක් උගන්නන් නම් මං ඔය යකාට

හරි 😍

අහ්හ්හ් දැන් කවුද දන්නෙ නෑ මැරය😂,ඇයි කාට හරි ගහන්න ද යන්නෙ,

අනේ නෑ, මරන්න වටින්නෙ

මොකක්ද 🙄🙄🙄😲

මගෙ යාලුවා sha naa එයාගෙ ඔෆිස් එකේ ඉන්න එකෙක් එයාව blackmail කරනවාලු එයාගෙ fb account එක හැක් කරලා ඕන නැති videos දානවා එයත් එක්ක යාලු උනේ නැත්නම් කියලා

ඉතිං දැන් බකපඩියා වගේ ඔයා මොනාද කරන්න යන්නේ?

අහ්හ් මමද ඔයා දන්නවනේ , මං software engineer කෙනෙක් කියලා ,ඒ වගේම මං අහ්හ්හ් කාටවත් කියන්න එපා,

ටේට ටිකක් ලං වුන රෙජිනා එයාගෙ කනට කරලා මෙහෙම කිව්වා

මං ගොඩාක් දක්ශ හැකර් කෙනෙක් 😊😊😊😊

හිතන් ඉන්න තරම තමයි 😂

බොරු නෙමෙයි ඇත්තටම ..... අපේ university එකේ මට වඩා දක්ශ එක කොල්ලයි හිටියේ

කවුද taeyong ද.

අනේ නෑ, මං දැන් මේ යකාගෙ ඔක්කොම accounts හැක් කරලා ඊට පස්සෙ ඔක්කොම details අරගෙන එයාට උගන්නන්නම්කෝ හොද පාඩමක්😂😂😂😂😂😂
..

ඕන එකක්

අහ්හ් ඉවරයි

මෙච්චර ඉක්මනට විනාඩි 10 යිනේ ගියේ🙄🙄🙄

මං කිව්වේ මං ගොඩාක් talented 😊😊,ohhhh මේ මොකක්ද මේ ,,,,,,,,,,,,🙄🙄🙄

ඇයි වැඩේ අවුල් ගිහින්ද😂😂😂

නෑ, මං අර කලින් කිව්වේ මට වඩා talented කොල්ලෙක් හිටියා කියලා එයා mail එකක් එවලා, ඒකත් මාස 3 කට කලින්, මං මේ mail address එක වැඩිය use කරන්නෙ නැති නිසා දැක්කෙ නෑ..

අපරාදෙ ඒ කොල්ලට තිබුනේ සිහියක් ඇති කෙනෙක් ට msg එකක් යවන්න 😂

හුම්ම් අනේ මේ, ඈආආ මේ woobin ට මොන්ගල් ද, මේ මොකක්ද මේ

මොකක් කිව්වා woobin , මොන woobin ද😲😲

Kang woobin ඇයි,

එයා මාස 3 කට කලින් මැරුන

මොකක්ද 😢😢😢😢 ඔයා ඔයා කොහොමද ඒක දන්නේ, බැරිවෙලාවක් ඔයාද................ එයාවමැරුවේ  රෙජිනා බයෙත් වගේ ඇහුවා,

Car එක නතර කරපු ටේ රෙජිනා දිහාට හැරුනේ,මේ වෙලාවෙ හොද සිහියෙන් මේ සිද්දිය ගැන හිතන්න ඕන නිසා.........

රෙජිනා relax , කෝ ඉතිං ,මං එයාව මැරුවෙ නෑ හැබැයි එයාව මැරුවෙ කවුද කියලා මං දන්නවා😢, woobin මගෙ gang එකේම කෙනෙක් ,ගොඩාක් හොද කොල්ලෙක්, මං හිතන්නෙ එයා අන්තිමටම යවපු msg එක තමයි ඕක, මං හිතන්නේ ඕක ඔයාට වඩා මට වැදගත් වෙන්න පුළුවන් ඒනිසා පුළුවන් ද බලන්න ඕක තේරුන් ගන්න,

හරි මට ඔයාව  විශ්වාසයි.මං බලන්නම්,ඒත් මට මේ සිද්දිය ගැන ඔයා හංගන ඔක්කොම දේවල් මුල ඉදන්ම කියන්න ,

හරි

ටේ shin se gil ගැන්, woobin ගැන ,ලමයි ගැන වගේම පහුගිය දවස් ටිකේ රෙජිනව මග අරින්න හෙතුවත් කිව්ව..

එහෙනම් ඔයා V💜💚 ,

හ්ම්ම්ම්

පහුගිය දවස් ටිකේ වෙනසට හේතුව එහෙනම් මේක

අහ්හ්හ් හරි මං බලන්නම් මේ මොකක්ද කියලා ,මෙය නිකන් මේක එවලා තියෙන්නෙ ටිකක් රහස් භාශාවක් වගේ,😂 කොහොමත් woobin ගෙ lap එකටයි ඔයාලගෙ network වලටයි log වෙන්න මේ ලැප් එකෙන් නම් බෑ, computer එක use කරන්න වෙනෝ, අපි ගෙදර යමුකෝ ,කොහොමත් සෑහෙන වෙලාවක් යයි

අහ්හ් හරි ඕන තරන් වෙලා ගන්න,ඒත් පුළුවන් තරන් ඉක්මන් කරන්න... ටේ මෙහෙම කියන ගමං car එක start කරලා ඉක්මනට ගෙදර එන්න පිටත් උනා,

Thanks sha naa ඔයා නැත්නම් මෙයා මේ විදියට මාත් එක්ක කතා කරන්නෙ නෑ,❤️

ගෙදර ඇවිත් රෙජිනා woobin ගෙ msg එක තේරුන් ගන්න වගේම ඒකේ අගක් මුලක් හොයාගන්න try කරනවා,

ටේ රෙජිනා ඉන්න තැනට එනවා යනවා, rejina ට  coffee ☕  වලින් එහෙම අඩුවක් නෑ ටේ ඒ ඔක්කොම ලගටම ගෙනත් දෙනවා,මොකද මේක ගොඩාක්ම වැදගත් එයාටනෙ😍

ඒත් මේ වෙලාවෙ ටේගෙ අවදානෙ රෙජිනාට වැඩිපුර දීලා කියලා දැකපු එක්කෙනෙක්ට නම් හරිම තරහයි,.... tzuyu නෙමෙයි 😂 tannie , පොඩ්ඩක් බව් බව් ගලා බූල් ටිකත් ගස්සලා ගස්සගෙන ගිහින් පැත්තක නිදා ගත්තෙ මේවා බලං ඉන්න බැරුව😜😜😜


අහ්හ්හ්හ් හරි 😍😍😍 රෙජිනා කෑ ගහද්දී පාන්දර 12.30යි, බාගෙට නිදාගෙන නිදි කිරකිර හිටපු ටේ ඒ කෑගැහිල්ලට නැගිට්ටා

හොයාගත්තද









හ්ම්ම්ම් මං කිව්වනේ මං වැඩ්ඩා කියලා

ආව්ව්ව් මගෙ කෙල්ල දක්ශයි නේ,,, ටේට වැඩි ගානක් නැතිව කියවුනා,

ඒත් රෙජිනාට ඒක හොදට ඇහුනා

මගෙ කෙල්ල 😍😍😍😍😍😍

රෙජිනා මොකද උනේ,මොකක්ද msg එක

අහ්හ්හ් හා මේ, මේකයි ඒක එයාගෙ password එකක් ,එයාගෙ lap එකේ තියන ඔක්කොම details අපිට ආපහු ගන්න පුළුවන් මං චෙක් කලා,ආපහු ගන්න එක නම් ටිකක් අමාරුයි ගොඩාක් වැඩ කරන්න තියනවා ඒ වගේම පොඩි අවුලක් තියනවා මං ඒක මගෙ computer එකට ගද්දී ඔයාගෙ හතුරගෙ කෙනෙක් මේකට ලොග් වෙලා මොනවා හරි කලොත් එයාලා අතට ඔක්කොම යනවා,ඊට වඩා ලේසී delete කරන එක ඔයා මොකද කියන්නෙ,

රෙජිනා මෙහෙම එක දිගටම කියවගෙන යන ගමන් පිටිපස්සට හැරුන, රෙජිනගේ පුටුවට පිටිසස්සෙ ඉදන් රෙජිනගේ උරහිසට උඩින් computer එකේ screen එක දිහා බලාගෙන් තමයි ටේ හිටියේ, රෙජිනා එකපාරටම හැරෙන කොට ටේගෙ ඒක කම්මුලක රෙජිනගේ සිනිදු තොල් පෙති යන්තමින් ගෑවුනා,මෙච්චර බරපතළ වැඩක් ඉස්සරහ එකපාරටම kiss එකක් මැද්දදට පැන්න නිසා දෙන්නම පුදුම වෙලා, දෙන්නම ගල් ගැහිලා වගේ,

ටේගෙ කම්මුල් වලින් එයාගෙ lips ඈත් කරපු රෙජිනා

අහ්හ් sorry මේ, delete කරන්න ද මං......

අහ්හ් හරි ටේ මෙහෙම කිව්වේ එක අතකින් බෙල්ල අතගාන ගමන්,කොල්ලට ලැජ්ජයි

ගොඩාක් වෙලා යයිද..

නෑ විනාඩියයි.

අහ්හ් හරි මං ඔයාට තව coffee එකක් ගේන්නම්

හරි 😍

රෙජිනා එයාගෙ වැඩේ ගානට ඉවර කලා,ටේ coffee එක ගේනකන් බලන් ඉන්නව කියලා හිතුලා ඇදට ගියා විතරයි මෙන්න කෙල්ල ට නින්ද ගිහින් 😜

රෙජිනා මෙන්...........

අහ්හ් නිදිද මෙයා,ඔව් දැන් පාන්දර 1ත් පහුවෙලානෙ, හ්ම්ම්ම් හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න අපූරුව😍,  පිස්සියක් උනාට වැඩක් නැත්තෙම නෑ😂😂😂.

මෙහෙම හිතන ගමං රෙජිනා ගාවට ඇවිත් එයාව හොදට වැහෙන්න ශීට් එකෙන් පොරවලා,එයාගෙ මූණ පුරා විසිරිලා තිබුන කෙස්රොද හිමීට කන පිටිපස්සට කරලා රෙජිනා දිහා බලන් ඉදලා කාමරේ lights off කරලා එයාම හදාගෙන ආපු coffee එක බිබී එයාගෙ room එකට ගියා.................

Next day

රෙජිනා office යන්න ලෑස්ති වෙලා කෑම මේසෙ ඉදගෙන ටේ දිහා බලන් හිටියේ මේක කියනවද නැද්ද කියලා

රස කෑම ගොඩක් ඉස්සරහ තියාගෙන මොකද මාව කන්න වගේ බලන් ඉන්නෙ,

අහ්හ්හ් නෑ, taehyung ෂී අපිට යාලුවෝ වෙන්න පුළුවන් නේද?  මං කිව්වෙ අඩුම තරමේ අපි දෙන්න දැන් හිටියට වඩා දෙන්න ගැන දන්නවා,දෙන්නට දෙන්නා උදව් කරගෙන තියනවා,.............

අහ්හ්හ්හ් හ්ම්ම්ම් okay .......

Ahhh නියමයි😍

හරි

මං එහෙනම් යනවා යාලූ හවසට හම්බවෙමූ😂😂😂

අහ්හ් රෙජිනා මේ ඊයේ උදව්වට thanks

😍 යාලුවො අතර no sorry no thanks😂😂

Hmmm

අද dinner වලට මෙයාව එලියට එක්කන් යනවා , මමත් thank කරන්න දන්නව කියලා පෙන්නන්න එපැයි 😂😂

7 pm

මේ කෙල්ල මොකෝ තාම නැත්තේ,🙄🙄🙄

Phone ringing

Yaaaaaaa රෙජිනා කොහෙද ඉන්නෙ,ගෙදර එන්නෙ නැද්ද?

Taehyung ෂී 😢😢😢😢

රෙජිනා ඔයා අඩනවද ... මොකද උනේ, කොහෙද ඉන්නෙ මට කියන්න

අනේ මාව arrest කලා...

Arrest කලා ............ ඒ ඇයි .. ඊයේ හැක් කරපු කේස් එකටද

නෑ,මාව හිරේ දාලා😢😢😢, මිනීමැරුමක් සම්බන්දයෙන්

මොකක්😳😳😳😳😳😳😳😳😳😳😳


......................................................................................................................................................................................................................................................
මේ මොකද මේ උනෙ😂😂😂 නැද්ද😂😂😂
. අනිත් chapter එකෙන් බලාගන්න පුළුවන් 😜.මේ chapter එක ගැන මොකද හිතෙන්නෙ🙄🙄... vote කරන comment කරන කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤️❤️❤️.




Pokračovať v čítaní

You'll Also Like

6K 1.1K 23
එයාලට එපා වෙනකොට මට වයස අවුරැදු දහයයි.එ් නිසා වැඩි දෙයක් මතක නොතිබුනත් මම මතක තියාගන්න ඔ්න එක දෙයක් තිබ්බා."මට ඉන්නෙ මං විතරයි."එ් වචන හතර අස්සෙ...
153K 22.1K 16
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
257K 45.6K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
1.3M 121K 52
"မောင့်ကို ဘယ်တုန်းကမှလည်းမုန်းမရခဲ့သလို ထပ်ပီးလည်းမချစ်နိုင်တော့ဘူး" Big Drama ... Drama ကြိုက်မှဖတ်ပါ ။ ဘယ်လို ending ပဲဖြစ်ဖြစ်လက်ခံနိုင်တယ်ဆိုမှဖ...