IN A JAIL WITH A HANDSOME MAN...

By kimtharujt

40.3K 7.2K 2.5K

IN JAIL WITH A HANDSOME MAN 💜️💞 ********* ..... ..... .... ඔව් එයා තමයි. මේ ඒ දුශ්ටයගෙ කතාව 💜️Kim Taehyun... More

chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06.
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
Chapter 12💜️
Chapter 13💞
Chapter 14
chapter 15
chapter 16
chapter 17💔
Chapter 18 🔞
chapter 19💜️
Last Chapter 😊💜️
last chapter ❤️

CHAPTER 01

4.5K 468 147
By kimtharujt

Tik tik tik tik

Alarm එකේ සද්දෙට taehyung නැගිට්ටා. 😍Alarm එක off කරලා ඇදෙන් නැගිට්ට ගමන් කලේ බෙඩ් ශීට් එක හදන එක. එහෙම්මම bathroom එකට ගියපු taehyung එලියට අවේ jogging යන්න ලෑස්ති වෙලා.kitchen එකට ගිහින් කිරි වීදුරුවක් පුරවගත්ත එයා ඒක බීලා ඉවර කලේ එක හුස්මට. වතුර බෝතලෙයි phone එකයි අතට ගත්තු taehyung ගෙදරින් එලියට බැස්සා.

Jogging area.........

ඒ ස්ස් බලනවකෝ අර boy දිහා 😃

කෝ කවුද 🤔

අර බං අර දාඩිය දාගෙන කලුපාට jogging කිට් එකක් ඇදගෙන දුවන්නේ අම්මෝ පට්ට😃😙 කොල්ලා අහ්හ් so hot ආ ආ ආහ්හ් අන්න එයා වතුර බොනවා අනේ OMG ඒ වතුර ටික පහලට යන ලස්සන ඒ මං ඒ කොල්ලව දාගෙන පෙන්නනවා මොනාද ඔට්ටු වරෙන් යන්න.🤤🤤
 
Jogging area එකේ ඉන්න කෙල්ලො හැමදාම taehyung ට බැල්ම දානවා. ඒක සාමාන්‍ය දෙයක්.ඒත් අද මේ වෙන්න යන්නෙ මොකක්ද😂😂

එකපාරටම දුවගෙන ගියපු මේ girl කලේ taehyung ගේ ඇගේ හැප්පුන එක. ඒක plan කරලා කලා උනත් හරිම natural විදිහට උනා වගේ. ඒත් එකපාරටම මොකක්ද උනේ ටේ බිබී හිටපු වතුර එක එයාගෙ අතින් ගිලිහුනා කෙල්ල හිතුවෙ කෙල්ලව වැටෙන්න යද්දි ටේ එයාව අල්ලගනියි කියලා කොහෙද කොල්ල බැලුවෙවත් නෑ.කෙල්ලට වස ලැජ්ජව.ටේ😮😠 එයාට නම් යකා නැගලා😏

ඒයී ගෑනු ලමයා
       (ටේගේ ගැඹුරු කටහඩ ඇහිච්ච ගමන් කෙල්ල ටිකක් ගැස්සුනා)

තමුන් දන්නවද තමුන් දැන් කරපු වැරැද්ද කොච්චර බරපතළද කියලා අහ්හ්
    සැලසුම් සහගත ලෙස මිනීමැරීමට තැත්කිරීම සම්බන්දයෙන් තමුන්ව හිරේ යවන්න පුළුවන් බැරි වෙලාවත් මේ වතුර ටික හිරවෙලා හරි මේ බෙන්ච් එකේ මගෙ ඔලුව වැදුන නම් හරි මං මැරෙන්න උනත් තිබුනා.එහෙම උනා නම් තමුන් හිරේ යන්නෙ මිනී මැරීමේ වරදට😏😏😏

     



ඒ ගෑනු ලමයා හොදටම බයවෙලා මෙච්චර ගල් හිතක් තියන මනුස්සයෙක් කියලා දන්නවනම් ඇගේ නෙමෙයි හුලන් පාරක් වදින තැනකවත් ඉන්නෙ නෑ😭😭😭.

Oppaa plz මගෙ යාලුවට සමාව දෙන්න එයා වරදක් කලේ නෑ . ඒක අත්වැරැදීමකින් උනේ. Sorry

මොකක් වට් ද හෙල් ඔප්ප? අහ්හ් ඔප්පා මං කවද්ද තමුන්ගෙ ඔප්පා උනේ අහ්හ්

මේ මේ..... (ඒ අහිංසක කෙල්ලට කියාගන්න වචනත් නෑ. ඒ මදිවට සෙනග බලනව මේ මොනාද වෙන්නෙ කියලා හරිම ලැජ්ජවක් උනේ මදැයි ලස්සන කොල්ලෙක් දාගන්න ගියා😢)

හා හා taehyung දැන් ඇති.(  සෙනග අතරින් ආපු කටහඩ කාගෙද බලන්න ටේ හැරුනා)

අහ්හ් yoongi 😮







මේ ලමයි ඔය දෙන්න දැන් යන්න. 
Yoongi කිව්වා. ඒ එක්කම තාමත්බිම වැටිලා හිටපු යාලුවව වත්තම් කරගෙන දෙන්නම යන්න ගියා.
 
යා හියුන් මොකක්ද ඒ කලේ අහ්හ් හොදට කියලා දීලා යවන්න තිබුනේ. පොඩි කෙල්ලො වෙලා ඕන නැති වැඩ කරන්න ආවා😠
    
ටේට යකා නැගලා.yoongi හිනාවෙන්න ඕන උනත් ඉවසගෙන් බෙන්ච් එකේ ඉදගෙන ටේ දිහා බලන් හිටියා

යා Taehyung උබ මෙතන්ට ආවෙ jogging කරන්න නැතුව පොඩි උන් බය කරන්න නෙමෙයි. අනිත් එක මේක උබේ office එක නෙමෙයි අපරාධකාරයෝ කියලා උන්ට දඩුවම් කරන්න .ඒව තියාගනින් එහෙට.මං මේ ආවෙ වැදගත් දෙයක් කියන්න අද රෑ 9 ට පුරුදු තැනදි JT gang එකේ special meeting එකක් .වෙලාවට වරෙන්.

අහ්හ් හරි මං එන්නම්. ඒත් හියුන් මං දැන් යන්න ඕන . රෑට meet වෙමු.

අනේ මං නම් දන්නෙ නෑ මේ කොල්ලගෙ හිත හදන්න පුළුවන් හිතට අල්ලන කෙනෙක් මේ ලෝකෙ ඉන්නවද කියලා. ඉන්නවනම් ඉක්මනට එවන්න දෙවියනේ. මේ කොල්ල දවසින් දවස ඇට්ටර වෙනවා😂😂😂
Yoongi තනියම හිතිවා.

...................................................................................................................................................................
Rejina's apartment

අයියෝ වෙලාව 8.30 මාව දැන් රස්සාවෙන් අස් කොරනෝ දෙයියනේ alarm එක තියාගෙනත් නැගිටින්න බැරි හැටි. 😢😜. අද නාන්න නේද හියියේ😮🤔 නාන්න ඕනද 😊 අහ්හ් නෑ ඕන නෑ ගද නෑ😂😂😂😂 ඔහේ හෙටම නානවා. වෙලාවට ඊයේ සෙදි ටික නම් මැද්දා
ඔහ්හ් යෝ යෝ ඇදගමු අපි ඇදගමු
    කන්න මුකුත් නැද්දෝ අහ්හ් ඔය තියෙන්නෙ පාන්, ගෑවා ජෑම් දැන් කමූ.

 
පිස්සු නට නට රෙජිනා ඇදගෙන වැඩට යන්න ලෑස්ති උනා.හරිම සතුටින් .මීට අවුරුදු 2 කට කලින් නම් මෙහෙම නිදහසක් තිබුනෙ නෑ.දුක පිරිලා ඉතිරිච්ච ජීවිතයක් කෙල්ල ගෙව්වෙ.(ඒවා පස්සෙ කියන්නම් 😜😜😜)
මෙච්චර සතුටින් ලෑස්ති උනාට මේ අසරණ කෙල්ල දන්නෙ නෑ අද රෑට එයාගෙ මුලු ජීවිතේම වෙනස් වෙන්නයි යන්නෙ කියල😢😢
....................................................................................................................................................................

Taehyung apartment

Jogging area එකේදී සිද්ද වෙච්ච දේ නිසා ඒ කෙල්ල මගෙ mood එක කෑවා.
Bathroom එකේ දොර අරිනගමන් ටේ හිතුවා.

දාඩිය දාපු ඇදුම් ටික ගලවල පැත්තකට දැම්ම ටේ එයාගෙ ඇත් දල පාට ශක්තිමත් ශරීරය 🚿 shower එකෙන් එන සීතල වතුරට මුදා හැරියා.ඒ නිරුවත් පපුව හරහා වතුර බින්දු රටා මවන ගමන් සුදු පාට පිගන් ගඩොල් සිපගත්තෙ taehyung ගෙන් මිදෙන්න බෑ කියනවා වගේ😜💜️

ඇස් දෙක පියාගත්ත taehyung ගේ මූනෙ එක පාරටම යන්තම් පොඩි හිනාවක් ඇදුනා.ඇස් දෙක ඇරලා ඉස්සරහ තියන කන්නාඩියෙන් තමන්ගෙම මූණ දිහා බලපු taehyung
   ඔව් ඉතිං මේ මූණට වශී වෙන්නෙ නැත්තෙ මොන කෙල්ලද. කෙල්ලො විතරයිද😂😂😂😂 ගෑනු එතකොට පිරිමි කොච්චර නම් මාව ලබාගන්න දගලන්න ඇත්ද😂😏😌.




මෙහෙම දේවල් හිත හිත bathroom එකෙන් එලියට ආපු taehyung  ලෑස්ති උනේ office එකට යන්න. මොකද අද උසාවි දවසක් ගොඩක් වැඩ තියන දවසක්.

Car එකට නැගලා ඔෆිස් යන්න පිටත් උන ටේ දන්නෙ නෑ අද රෑ.එයාගෙ ජීවිතේම වෙනස් කරන රැයක් වෙයි කියලා😮
......................................................................................................................................................................................................................................................
Hi ලමායී මුලින්ම කියන්න ඕන,මේ මගෙ පලවෙනි ff එක.💜️😃😃

ගොඩක් වෙනස් විදිහකට ලියන්නෙ කියලා ඔයාලටම තේරෙන්න ඇති. වැරදි අඩුපාඩු ඇතී.ප්ලීස් එවා කියාගෙනම යන්න. Comment කරන්න vote කරන්න ඔයාලා කැමති නම්. ඔයාලා හිතන්න පුළුවන් ඇයි පලවෙනි chapter  එකේදී දෙන්න meet උනේ නැත්තෙ කියලා . Meet වෙන එක විතරයි😂😂😂😂 පරක්කු බලන්නකෝ ඉතුරු ඔක්කොම කලින් වෙනෝ😜😍.ආදරෙයි හැමෝටම 💜️💜️💜️💜️💜️💜️

Continue Reading

You'll Also Like

64.9K 16.8K 58
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
653 110 24
කෙනෙක්ගේ ආත්මය තව කෙනෙක්ට තීරණය කරන්න පුලුවන්ද?? මරන්න හෝ මරවන්න අවසර තියනවද?? "ඔයාට මෙහෙදී කරන්න බැරි දෙයක් තියනවා.. මරණයට බධා කරන්න එපා.. කෙනෙක්ගේ...
6.3K 1.2K 13
" මට ජීවත් වෙන්න හේතුවක් දෙන්න එපා ජන්කුක්... " ඉරනම කියන්නෙ මොකක්ද? ඉරනම කියන දේ විශ්වාස කරනවද? ඔයා වැරදි කෙනා එක්ක සෙල්ලම් කරන්නෙ ජියොන් ජ...
6.1K 1.1K 23
එයාලට එපා වෙනකොට මට වයස අවුරැදු දහයයි.එ් නිසා වැඩි දෙයක් මතක නොතිබුනත් මම මතක තියාගන්න ඔ්න එක දෙයක් තිබ්බා."මට ඉන්නෙ මං විතරයි."එ් වචන හතර අස්සෙ...