It's Our Fate

By jjk_vindy

2.3K 265 89

මිතුරියන් සත් දෙනාගෙ එම ගමන ඔවුන්ගේ ජීවිත උඩි යටි කුරු කරන්නට සමත් වූවා. ඔවුන්ගේ ජීවිත කෙසේ වෙනස් වූයේ දැයි I... More

Intro
Fated Meetings
Who's That
Highly Unexpected
Concert Day
Trouble
Story Begins

Unknown!

206 31 8
By jjk_vindy

💫IT'S OUR FATE💫
~2nd chapter ~
#2020.03.06#

🌸🌸🌸🌸🌸

~ mashi pov ~

පැය ගානකට පස්සෙ අපි bangkok වලට ආව.අපි taxi 2 කින් අපි නැවතිල ඉදපු තැනට ගියා කෙලින්ම. අපි හොටෙල් එකට එද්දි උදේ නවය විතර උනා

Concert stadium එකට 5km ක් විතර එහාට වෙන්න බැංකොක් නගරයේම පිහිටා තිබුන මනරම් හෝටලයකුයි අපි තෝරගෙන තිබුනෙ එය එතරම් විශාල එකක් උනේ නැතත් ඇත්තටම හිතුවටත් වඩා සුපිරි පන්නයේ හෝටලයක් උනා.
අපේ rooms ඉස්තරම් විදියට අලකාර කර තිබූ රූම්ස් උනා.
මේ හොටෙල් එකේ එක රූම් එකක් එක් රාත්‍රියකට 25,000ක් කිවුවත් 4 දෙනෙක්ටම එක රූම් එකක  නිදා ගන්න පුලුවන් කම තිබ්බ නිසා අපි මේක බුක් කරා.ගමන් මහන්සිය නිසා ආපු ගමන් ම අපි කරේ රූම්ස් වලට ගිහින් ඇදට පැන්න එක.

අපේ කොල්ලො ටික කරනව වගේම අපිත් rock,paper,scissors වලින් rooms වලට බෙදුනා.

"මේ ඒක නෙමෙයි අපි දැන් හෙට වෙනකන් මොනවද අනේ කරන්නෙ මේ රූම් එක අස්සට වෙලා ඉන්නද හදන්නෙ?" එහෙම ඇහුවෙ අපේ ලෝචි.

"මම කියන්නද අපි යමු හෙට concert එක තියෙන stadium එක පැත්තෙ.මොකද කියන්නෙ කට්ටිය" අපි කාටවත් හිතුන් නැති දෙයක් කිවුවෙ  ශශී.

"ශා.....ශශී අක්කා ඔයාටත් ටිකක් මොලේ තියෙනවනෙ" අපි හැමෝම කිවිවේ එක පාරට.

කට්ටියම හොටෙල් එකෙන් කෑම ඕඩර් කරල ඉක්මනටම කාල දඩ බිඩියෙ ලෑස්ති වුනේ stadium එක පැත්තෙ රවුමක් දාන්නයි.
දඩබිඩියෙ කිවුවට කට්ටියට ලෑස්ති වෙන්න පැය දෙකක් විතර ගියා.

මේකප් කරනවයි එක විකාරයක්.මුකුත් නොකර පැයකට විතර කලින් ඉදන් ලෑස්තිවෙලා බලන් ඉන්න චමීවත් ඇදල අරන් අපි මේකප් කරේ එයා එපා කියද්දිමයි.

••••••••••••••••••••••••••••

පැය බාගයක විතර ගමනකට පස්සෙ අපි ආවෙ stadium එකට.අපි එතනට එද්දි දවල් එක විතර වුනා.ඒ වෙලාවෙ stadium එක දකිද්දි අපිට දැනුන සතුට කවදාවත් අපිට දැනිල තිබුන් නැහැ.

හැම තැනම BTS බැනර් දාල සරසල තිබුන.හැම තැනම ඉදියේ එයාල විතරයි.

විනාඩි පහලවක් විතර ඒක දිහා බලන් ඉදපු අපි ඇතුලට යන්න ගේට් එක ගාවට ආවත් එතනින් අපිට යන්න දුන්නෙ නැහැ එයාල කිවුවෙ හදිසි ආරක්ශක හේතුවක් මත අද ස්ටේඩියම් ඒරියා එකට යන්න අවසර නෑ කියලයි.

"මිස් ඔයාලට මෙතනින් එහාට යන්න දෙන්න බැහැ"

" අපිට ඕන බැනර් ගාවට ගිහින් photos ටිකක් ගන්න විතරයි සර්වින්ඩි අක්කත් ඒත් එක්කම වගේ කිවුව...

"සොරි මිස් ඒකට ඉඩ දෙන්න පුලුවන් කමක් නෑ අපිට ආරක්ශක හේතුන් මත"

සිකියුරිටි එකෙන් එහෙම කියද්දිනම් අපිට මල පැන්න.
හෙට ආවත් හුගක් සෙනග ඉන්න නිසා හරියට photos වත් ගහගන්න වෙන් නැති නිසා අපිත් ගේම අත් ඇරියෙ නැහැ.

"ඉතින් ඔයාල අපිව සර්ච් කරල ඇතුලට දාන්න එතකොට හරිනෙ" මෙච්චර වෙලා කට පියන් ඉදපු මාත් කිවුව

කොහොමින් කොහොම හරි එතන නිකන් ලොකු රන්ඩුවක් වගේ වෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ. අපෙත් හත් දෙනෙක් ඉදපු නිසා අපිත් නැවැත්තුවෙ නෑ...

•••••••••••••••••••••••••••••

අපි හැමෝගෙම රන්ඩුව ටිකකට නැවතුනේ අපි ඉදපු තැනට ටිකක් එහයින් නතර කරපු Hyundai වර්ගයේ කලු පාට වෑන් රථය නිසා

ටික වේලාවකින් වෑන් රථයෙන් බැහැපු පුද්ගලයෙක් අපි දිහාවට එද්දිම අපේ සංවාදෙ මදකට නැවතුනේ ඒ පුද්ගලයා බැලූ බැල්මට කොරියන් පුද්ගලයෙකු බව අපි ඈත ඉදන්ම අදුරගත්ත නිසා

🌸🌸🌸🌸🌸🌸

කවුද මේ පුද්ගලයා ? එයා ඇයි අපි ඉන්න තැනට ආවේ ? ඊලග කොටසින් බලාපොරොත්තු වන්න
ස්තූතී
💜

Continue Reading

You'll Also Like

312K 9.3K 101
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
78.4K 1.8K 33
!Uploads daily! Max starts his first year at college. Everything goes well for him and his friends PJ and Bobby until he meets Bradley Uppercrust the...
235K 10.9K 32
Desperate for money to pay off your debts, you sign up for a program that allows you to sell your blood to vampires. At first, everything is fine, an...
1.8M 60.3K 73
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...