ප්‍රේමයට කාරණා

By _dolie_

7.9K 1.1K 2K

සදෙව් මේඝව පල්ලියගුරු නැශනල් ටීම් එකට අලුතින්ම එකතු වෙන අවුරුදු 19ක පුන්චි කොල්ලෙක්.. හැබැයි කොල්ලා උනත් හිතු... More

01
02
03
05
06
07
08
09

04

596 112 150
By _dolie_

"ආර්හ්... අ..අයියේ... ම්හ්ම්.."

පියවෙලා තියෙන ඇස් පියන් වලට යටින් ඇහෙන වින්දනාත්මක කෙඳිරිලි හඬ අහගෙනම නිරුද් තවත් ටිකක් එයාගේ පැද්දෙන ඉනේ වේගේ වැඩි කලා.. වේගේ කොච්චරද කිව්වොත්, දැන් දැන් ඇද පත්ත ගිහින් බිත්තියේ පවා වැදෙනවා.. ඒත් නිරුද් නෙවෙයි එයාගේ වේගේ ටිකකින් වත් බාල කලේ...

ඒ මදිවට එයාගේ කෙඳිරිලි... වේදනාව එක්ක මුහු වුන වින්දනයක උපරිම මොහොතේ උන්නු එයාගේ කෙඳිරිලි හඬින් උනේම නිරුද් තව තවත් හැඟීම් වලින් මත වෙන එක...

ඉතින් විනාඩි ගානක් ඒ පිට උඩට බර වෙලා ඇස් පියන් වහගෙනම ඒ කෙඳිරිලි හඬ අහන ගමන් තමන්ගේ ඩික් එක ඒ ඇග ඇතුලේ රස්නෙට ඉස්සරහට පිටිපස්සට කරපු නිරුද් ඊලඟ මොහොතේ එතනින් එලියට එනගමන් මෙච්චර වෙලාවක්ම වහගෙන උන්නු එයාගෙ ඇස් පියන් දෙක ඇරියා.. ඒ විතරක් නෙවෙයි.. දණහිස් වලින් මෙට්ටෙට බර වෙලා හිටිය එයාවත් ආයෙම උඩ අතට හරවපු නිරුද් එයාගේ යටින් සම්පූර්ණම නිරුවතින් ඉන්න පොඩි එකා මේඝවගෙ ඇස් දිහා බලාගෙනම ආයෙම ඒ කකුල් දෙක තමන්ගේ උරහිස් උඩින් තියාගත්තේ කොල්ලගෙ ඇස් දෙකෙන් එක තප්පරයකටවත් අහක් නොවී..

ඉතින් ඒ හිනාවෙන ඇස් බෝල අද අඩලම ඉදිමිලා... කඳුළු වලින් වැහිලා.. කම්මුල් වගේම නහය ඕනිවටත් වඩා රතු වෙලා තිබුන මේඝවගේ මුලු පපුව පුරාම නිරුද් ඉතිරි කරලා තිබුනේ තද රතු පාට වුන දත් පාරවල්.. ඉතින් ඒ පාරවල් දිහා ආඩම්බරය මුහු වුන බැල්මකින් බලාගෙනම නිරුද් ආයෙත් කොල්ලගේ ඇතුල්වීම ලඟට තමන්ගේ සාමාජිකයව තියලා තද කලා...

ඊට කලියෙන් දෙවෙනි පාරටත් නිරුද් මේඝවගෙ ඇතුල්වීම වගේම එයාගෙම ඇගත් බේබි ඔයිල් එකකින් වෙට් කරගත්තත් වැඩක් උනේ නෑ...

"කේසර.. අයියේහ්... ආර්හ්හ්හ්"

පොඩි එකා ආයෙම බෙරිහන් තිබ්බා... ඇයි ඉතින් රිදෙන් නැද්ද... අඟල්ම කියලා කීයක්ද.. අනික මේ මිනිහා හිමින් කරනවා කියලා ද!

වේදනාවට කෑගහපු මේඝවගේ කට එක අතකින් තද කරලා වහපු නිරුද් හිමින් හිමින් සම්පූර්ණම කොල්ලට ඇතුල් වෙද්දිත් අර හිනාවෙන ඇස් කොන් වලින් කඳුළු කැට හෝගාලා ගලාගෙන ගිහින් කොට්ටෙට වැටුනා... ඒත් නිරුද්ට නම් මේ දසුන නිකන් දිව්‍යලෝකේ දැක්කා වගේ...

අනිත් එක එයා දෙන ප්ලෙශර් එක දරාගන්න බැරුව පොඩි එකා අඩනවා කියන එක! කාටද ඉතින් ආඩම්බර!

කර උඩ තියෙන කකුල් දෙක එක අතකින් අල්ලගෙන අනිත් අතින් මෙට්ටෙට බර දෙන ගමන් වේගෙන් වේගෙන්, පුලුවන් තරම් වේගෙන් මේඝවගේ ඇග ඇතුල රස බලපු නිරුද් තවත් විනාඩි ගානකට පස්සේ එහෙමම මේඝවගේ පපුවට බර වුනා.. ඉස්සරහට පස්සට තල්ලු වෙන අතරෙම පොඩි එකාගෙ ඉලිප්පුන තන පුඩුවක් තොල් අතරට අරන් උරන්න ගත්ත නිරුද්ට තරු පෙනුනා මදිවට අප්පච්චිවත් සිහි වුනේ ඒ වෙලාවෙ තමයි..

ඇයි, මේ සේරම එකපාර දරාගන්න බැරි වුන මේඝව හොදට මස් පිම්බුන නිරුද්ගේ උරහිසක් දත් වලින් අල්ලලා හයියෙන්ම හපලා දැම්මනේ!

ඉතින්,

"ආව්ව්හ්හ්හ් අප්පච්චිහ්......!"

මෙච්චර වෙලාවක්ම නින්දෙන් දඟල දඟල හිටපු නිරුද් නින්දෙන් ඇහැරුන වේගෙටම ඇදෙන් ඉදගත්තා.. ඒසී එක ඔන් කරලා තිබුනත් කොල්ලව දාඩිය වලින් පෙඟිලා... ඒ මදිවට පපුව ගැහෙන්නෙත් පුදුම තරම් වේගෙන්.. හරියට මීටර් 5000 දිව්වා වගේ!

"මොකද්ද යකෝ ඒ හීනේ... මොන ලබ්බක්ද ඒ දැක්කේ"

කලබල වුන පාරට මුකුත්ම හිතාගන්න බැරි වුනත් දාඩිය දාපු කොන්ඩේ අස්සෙන් ඇගිලි තුඩු අරන් ගිය නිරුද් තමන්ගෙන්ම ඒ අහගත්තේ දැකපු හීනෙ එක දශමයක් නෑරම එයාට මතක නිසා...

සිරාවටම ඒ මොකද්ද උනේ....?

තාමත් හිතාගන්න බෑ.. කවදාවත් ඔහොම වෙලත් නෑ! කලබල පිටම අත දික් කරන ගමන් ටේබල් ලෑම්ප් එක ඔන් කරගත්තු නිරුද් ඒ ලඟම තිබුන වතුර බෝතලේ අරන් කටේ තියාගත්තෙත් දැනුන කලබලේට වගේම තිබහට.. කොල්ලට තාමත් හිතාගන්න බෑ ඇයි එහෙම උනේ කියන එක...

ඒත්, වැඩේ හිතුවටත් වඩා දරුණුයි කියන එක නිරුද්ට තේරුනේ ඉබෙටම වගේ එයාගේ ඇස් ස්වෙට්පෑන්ට් එකෙන් ඉස්සිලා පේන එයාගේම ඉන දිහාවට යොමුවුන වෙලාවේ...

'අනේ යකෝ... මේ මොන නවනිංගිරාවක්ද මිනිහෝ.. එක්කෝ උඹ මේ බැල්කනියෙන්ම පහලට පැනලා මැරියන් නිරුද්!'

තෙත් වුන පැල්ලමක් පැහැදිලිවම කලිසමේ පෙනුනත් තාමත් සාමාන්‍ය තත්වෙට පත් වෙලා නැති එයාගෙම ඇග දිහා බලාගෙනම නිරුද් හිතුවේ මේ වුන ලැජ්ජාවට මැරෙන්න ලේසිම ක්‍රමයක්!... එක්කෝ වහ බොමුද.. වහ තිත්තයිනේ.. බෙල්ල වැල දාගමුද.. ගැටේ දන්නෑනේ.. එහෙනම් කෝච්චියට පනිමු... ශිට් ඒක ලඟට එනකොට බය හිතෙනවා.. අනික හොද වෙලාවට තනියම හිටියේ.. මොකෙක් හරි හිටියා නම්! මොනවා කියන්න ද.. පරම හතුරට හීනෙන් ඇඩෙන්නම වැඩේ කරලා හීනෙන්ම යවාගෙන මදිවට දැන් නග්ගගෙන ඉන්නවා කියන්නද.

'ශිට්! මේ ඔක්කොම අර පොඩි හුත්තිගෙ පුතා නිසානේ...'

ඉතින් අවසානේ දෙයියනේ කියලා නිරුද් ඒකටත් කේන්ති අරගත්තේ මේඝව එක්ක කිව්වොත්, දැන් කොල්ලට ආයෙම මෙහෙම නිදියන්නත් බෑ.. නිදාගන්න වෙලාවකුත් නෑ! දැනටම උදේ 5යි..

ඉතින් ඔක්කොම පැත්තක තියලා ෆෝන් එක අතට ගත්තු නිරුද් සයිට් එකක් හොයාගෙන ගියාත්, කවදාවත් නැතුව වැලක් බලලා අතේ ගහන්න අද නිරුද්ට බැරි වුනා.. කොච්චර කලත් ෆීල් වෙන්නෙ නෑ වගේ දෙයක් දැනුනා.. අවසානෙට ඉතුරු එක දෙයයි...

තමන්ටම හොද පද දෙක තුනකින් සාප කරගත්තු නිරුද් මේ වෙලාවෙ මෙතන එයා විතරක් ඉන්න එක ගැන දෙවියන්ට හිතින් පිං කන්දරාවක්ම දෙන ගමන් එයාගෙ පොඩි පකයා මේඝවගේ ඉන්ස්ට අකවුන්ට් එකට ගිහින් නැවතුනා වගේම ආයෙම එයාගෙ දකුණු අත වේගෙන් උඩ පහල කරන්න ගත්තා...!

.

.

"අම්මෝ... පට්ට මහන්සියි බං..."

ඉතින් ඒ දනුජ.. හෙට මැච් එකට අද දවසම කට්ටිය එක්ක ප්‍රැක්ටිස් කලාට පස්සේ හවස 6ට විතර ප්‍රැක්ටිස් නවත්තන්න තීරණේ කරපු එයාලාගෙන් දැන් දනුජයි දනුජගෙ කැප්ටනුයි නම් ඉන්නේ කැප්ටන්ගේ රූම් එකේ...

ඇගට දැනෙන මහන්සියටම ප්‍රැක්ටිස් කිට් එක පිටින්ම නිරුද්ගේ රූම් එකේ බිමට කඩාගෙන වැටුන දනුජව ඇත්තටම දැන් පේන්නේ හතරගාතේ දාලා පොලේ ගහපු ගෙම්බෙක් වගේ කියලා නිරුද්ට හිතුනත් නිරුද් නෙවෙයි ඕවා දනුජට කියන්න ගියේ.. මොකද රූම් එකට ආවත් හරි නිරුද් ඉන්නේ වැදගත් වැඩක!

උදේ ඉල්ලුවා වගේම අප්පච්චිගෙ ලේකමාගෙන් උදේම එයාගෙ ෆෝන් එකට ඇවිත් තිබුන පොඩි එකාගේ විස්තර ටික නිවිසැනසිල්ලේ බලන්න තරම් වෙලාවක් නිරුද්ට ලැබුනෙ දැන්..

ඇයි ඉතින්, මහ පාන්දර සිගරට් බිබී පූල් ගානෙ රස්තියාදු වෙලා, පොඩි එකාගේ දුක අහන අයියා වුනා මදිවට උගෙ සෙක්ශුවලිටි එක කෙලින්ද ඇදද හොයන්න ගිහින් පොඩ්ඩක් වගේ කිච උනාටත් පස්සේ, ඌව ඇදගෙන උගෙම රූම් එකට ඇවිත් ඌව බාතෲම් එකටත් පන්නලා, වැඩි හොදට කියලා ඒ වෙලාව අතරේ මහ පාන්දර කෑමත් ඉල්ලුව නිරුද්, පොඩි එකා එක්කම කාලා නිදාගන්න එද්දිත් වෙලාව කීයද.. තුන හමාරත් පැනලනේ..

ඒ ඇවිල්ලත් නිදාගන්න ලැබුන එකක්‍යැ! පොඩි පකයා හීනෙනුත් ඇවිත් නිරුද්ගේ සාමකාමි නින්දටත් ඇරලනෙ ගියේ!

ඉතින් උදේ නැගිටිද්දි නිරුද්ට දැනුනේ හරියට නිකන් එයාගේ ඇස් පිහාටු එකට එක ගම් ගාලා අලවලා වගේ හැඟීමක් කිව්වොත්, ඔව්! ඒ කියලා ප්‍රැක්ටිස් නොයා ඉන්නද.. පිස්සුද..

අනික, මේඝව වෙනදට වඩා අද ප්‍රැක්ටිස් වෙලාවෙදි නිරුද් එක්ක හොද කෙමෙස්ට්‍රි එකක් තියාගත්තු එකත්, ඊයෙ රෑ නිදිමරාගෙන නිරුද් වෙහෙසුන වෙහෙසිල්ලෙ ප්‍රතිඵලනෙ.

ඒත් ඉතින්, පොඩි එකා දන්නවා නම් අද පාන්දර වෙච්චි දේ!

කොහොම උනත් නිරුද් දැන් ඉන්නේ මිස්ටර් සිරිසේන එයාට එවලා තිබුන ඩීටේල්ස් ආයෙ ආයෙම බල බල..

කොල්ලගෙ නම සදෙව් මේඝව පල්ලියගුරු.. හ්ම් හ්ම්.. වයස අවුරුදු 19යි.. උපන්දිනේ දෙසැම්බර් 18.. යකෝ ඒ කියන්නේ මූට තාම 19 සම්පූර්ණත් නෑනේ.. එවුනාට පොඩි පකයගෙ වැඩ නම් කොහොමද... චූචි චෑච්චි... කුම්කු චුම්චක් ජෙන්නජ... පක තමා! හරි ඊළඟට... කොල්ලා ගාල්ලේ.. ඉස්කෝලෙ ගිහින් තියෙන්නේ රිච්මන්ඩ් එකට.. ඒලෙවල්ස් කොමස් වලින්.. ඒ කියන්නේ තාම රිසාල්ට් ඇවිල්ලත් නෑනේ.. ම්ම් ම්ම්! කොළඹ පදිංචියට ඇවිත් තියෙන්නේ මාස තුනකට උඩදි..

හරි තව... හම්මට මූට අක්කෙක් ඉන්නවද.. පහන්දි රොශෙල් පල්ලියගුරු... චහ්! ගැලපෙන් නැති නමක්නෙ ඒක.. එතකොට අක්කගෙ ජොබ් එක.. ආ ආ cabin crew.. ශ්‍රීලංකන් එයා ලයින්.. අහවල් ගමගේ වගේ පේස් ඔප් සීලංකා නෙවෙයිත දන්නෑ!

එතකොට අම්මා තාත්තා.. අම්මා ගෙදර ඉන්නෙ.. හරි හරි... එතකොට තාත්තා රට.. ම්ම් බිස්නස්මන් කෙනෙක්නෙ..

මේඝවගේ විස්තර බල බල හිටිය නිරුද්ගේ ෆෝන් එකට ඒත් එක්කම වගේ ආව මිස්ඩ් කෝල් එක නිසා නිරුද්ගේ කටකොනක මහ අසික්කිත හිනාවක් ඇදෙන හැටි දනුජත් බලාගෙන..

කොච්චර යාලුවා උනත් දනුජ මේ නිරුද් කරන්න යන වැඩේට අකමැති නිසා වගේම කිව්වට අහන්නෙ නැති බවත් දන්න නිසාම ලොකු හුස්මක් පිට කරන ගමන් එහෙමම එයාගේ ඇස් දෙක පියවගත්තා.. ඒත් එක්කම ඊලඟට කොල්ලට ඇහුනේ නිරුද් ඉදන් උන්නු පුටුවෙන් නැගිට්ට සද්දේ වගේම හොටෙල් රූම් එකේ දොර ඇරුනු සද්දේ..

"වරෙන් ඇතුලට.. උඹ මම කිව්ව දේ ගෙනාවනේ..."

ඒ නිරුද්.. උනත් අනිත් පැත්තෙන් උත්තරයක් නොදීම රූම් එක ඇතුලට ආව බර අඩි හඬක් විතරක් ඇහුන දනුජ තාමත් ඇස් පියාගෙන හිටියේ ආවේ කවුද කියලා නොදැන නම් නෙවෙයි...

ඒත්,

"හම්මට දනුජයා... යකෝ තොපිව දකින්න තියෙන අමාරුවක්.. ඕයි.. නිදිද උඹ"

ම්හුක්...ඒත් නෑ.. ඔහෙ නෑ..දනුජ මැරිලා! ඉතින් නිරුද්ගේ රූම් එකට ආව අමුත්තා දෙපාරක් නොහිතම බිම වැතිරිලා ඉන්න දනුජගේ පශ්චාත් බාගයට කකුලෙක් ඇන්නේ කොල්ලා ඇත්තටම මැරිලද බලන්න වගේ..

"ඒ මේ මූ මැරිලද බං... මොන යකා ගහලද ඒ පාර"

ඉතින් දනුජගෙන් උත්තර නැතිම තැන අමුත්තා ආපිට හැරුනේ එයාව මෙතනට ගෙන්නුව නිරුද් ලඟට... ඒත් ඉතින් නිරුද් මොනවා දන්නවා කියලා ද.. කොල්ලා අහිංසකයානෙ.. මුකුත් නොදන්න නිරුද් අමුත්තා දිහා බලන් උරහිස් ගැස්සුවත්,

මෙච්චර වෙලා මැරිලා වගේ හිටිය දනුජගෙ කටට ඒ පාර නම් පණ ඇවිත් තිබුනා..

"යක්කු ගහලා මැරෙන එක සැපයි තොපේ පව්කාර වැඩ වලට හවුල් වෙනවට වඩා.. මම යනවා නිරෝ.. උඹ මූ එක්කම හැමිනිලා මූ එක්කම ඉතුරු ඒවත් කරගනින්.. මට ඕන් නෑ පෞකාරයොත් එක්ක තව එක විනාඩියක් වත් මගෙ කාලෙ නාස්ති කරගන්න..."

වැටිලා හිටිය බිමිනුත් නැගිටන් වේගෙන් වේගෙන් කියවගෙන ගිය දනුජ ඇවිත් හිටිය අමුත්තවත් අලු වෙන තරමටම රවන ගමන් ඒ බැන්නේ දෙන්නගෙන් කාටද කියන්න ඒ දෙන්නගෙන් කාටවත් අමුතුවෙන් පැහැදිලි කරන්න උවමනාවක් නෑ ඉතින්... ඒත්, ගස්සගෙනම නැගිටපු දනුජ ඒ කියාගෙනම නිරුද්ගේ හොටෙල් රූම් එකේ දොරත් දඩාං ගාලා වහගෙන යන්න යනකොට,

"ඕයි... ඉදපන්.. දනූ.. ඒයි... අඩෝ ඇයි නිරෝ අරූ අරහෙම ගියේ.. මම ආව නිසාද.."

හිනාවේගෙන ඇතුලට ආව අමුත්තගෙ මූනත් දැන් අව්ල් ගිහින්.. ඒත් ඉතින් ගිය එකාව ආයෙ උස්සගෙන එන්නද..! ඔය ඔක්කොම අස්සෙන් නිරුද් නම් කලේ දනුජ ගස්සගෙන ගිය හැටි බලාගෙන හිනාවෙන එක.. හැබැයි අව්ල් ගිහින් ඉන්න කොල්ලට උත්තරයක් දෙන්නත් නිරුද්ට අමතක උනේ නම් නෑ.

"පිස්සුද තේජ්.. ඔන්න ඔහෙන් වාඩිවෙයන්.. ඌට මල මා එක්ක.. නැතුව උඹ එක්ක තරහකට ගියා නෙවෙයි!"

ඉතින් නිරුද් එහෙම ශේප් කලත්, ඒ හිත පවා දන්නවා කිව්වේ බොරුවක් කියන්න. නිරුද්, දනුජ, තේජ්... ඉස්කෝලෙ යන දවස් වල තුන් දෙනා තරම් යාලුවො තුන් දෙනෙක් තව කොහෙවත් හිටියෙ නැති තරම් උනත්, ඉස්කෝලෙ ගිහින් ඉවර වුනාත් එක්කම වගේ සිද්ද උන යම් වැරදි වැටහීමක් නිසා දනුජ තේජ් දෙන්නා තරහා වුනා..

ම්ම්.. හරියටම කිව්වොත්, දනුජ තේජ් එක්ක තරහා වුනා...ඒත් ඉතින් එහෙමයි කියලා නිරුද් කවදාවත් දෙන්නගෙන් කෙනෙක් වත් අතෑරියේ නම් නෑ.. දෙන්නවම බැලන්ස් එකේ ආශ්‍රය කලා.. ඒත් අද, මේ උදව්ව ගන්න වෙන කෙනෙක් නිරුද්ට නැති නිසාමයි නිරුද් දනුජ ඉන්න තැනට තේජ්ව ගෙන්නන්න තීරණේ කලේ...

"හ්ම්ම් හ්ම්ම්.. දැන් කියපන්කො ඇයි උඹ මේ හදිසියේ මට එන්න කිව්වේ..."

නිරුද් විසි කරපු කෝක්කෑන් එකත් කඩාගන්න ගමන් තේජ් ඒ ඇහුවේ නිරුද් තාමත් එයාට එන්න කිව්ව කාරණාව ගැන කිසිම දෙයක් නොකියපු නිසා වෙද්දි තවත් කෝක් කෑන් එකක් අරන් කඩාගත්තු නිරුද් තේජ් ගාවින්ම ඉදගත්තේ එයාගේ ෆෝන් එකත් අතට අරගන්න ගමන්!

ඉතින් වැඩිවෙලාවක් නොයාම නිරුද්ගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ උනේ මේඝවගේ ෆොටෝ එකක් කිව්වොත්, ඔව්...

"මහ ලොකු වැඩක් කරන්න නෑ.. උඹට තියෙන්නේ මෙන්න මේ පොඩි හුත්තිගෙ පුතාව ටිකක් බය කරන්න විතරයි... ඒ කරලා හෙට කොළඹ ගිහින් ලක්ශ 10කට bet කරපන් මූ හෙට රෑ මැච් එකේ ලකුණු 10කට වඩා ගහන්නේ නෑ කියලා.."

"හුත්තො එච්චර....!?"

ඉතින් දැන් තේජ්ගෙ මූනත් නිකන් කරත්තෙට අහුවුන කජුලෙජ්ජ වගේ.. ඇයි යකෝ මූ නම් කියයි... බය කරන එක නම් මොකක් හරි.. එවුනාට පොඩි එකා හෙටත් ගැහුවොත් අම්මටසිරි වෙන්නම මූ ලක්ශ 10ක් නිකන් දෙනවද. කජු ඇටද කොස් ඇටද!

"ඔව් ඇයි.. උඹට බැරිද..."

තේජ්ගේ ලොකු වුන ඇස් දෙක දිහා බලාගෙන එහෙම අහපු නිරුද් කෝක් උගුරක් කටේ හලාගන්න ගමන් බලාගෙන හිටියේ තේජ්ගෙන් ආයෙම උත්තරයක් ලැබෙනකන්..

"බැරි නෑ යකෝ.. එවුනාට ඌ ගැහුවොත් ඕයි... ලක්ශ 10ක් පරාදයිනෙ...."

"ඒකට තමා බං අපි ඌව බය කරන්නේ.. ඊට පස්සෙ එන 10න් 5ක් උඹ ගනින් 5ක් මට දීපන්.. දැන් ගනින් මෙන්න මේකට කෝල් එකක්!"

ඉතින් නිරුද් සාමාන්‍යයයි.. කටහඬත් සාමාන්‍යයයි.. හිමින් හිමින් දිගටම කෝක් එක හිස් කරන ගමන්ම නිරුද් මේඝවගේ නම්බර් එක තේජ්ට දෙනකොට තේජ්ගේ මූනෙ නම් දැන් තියෙන්නේ විශ්වාස නැති බැල්මක් උනත්, ඕනි ලබ්බක් කියලා හිතපු තේජ් එයා අරන් ආව අලුත්ම සිම් එක ෆෝන් එකට දාන ගමන් ඒකෙන් මේඝවට ඩයල් කලා... කරලා රිං වෙන්න ගත්තට පස්සේ ස්පීකරුත් ඔන් කලා..

දැන් ඉතින් නිරුද්ගෙ මූන තමයි බලන්න වටින්නේ... තනිකරම නිකන් මිශන් එකක් අතරමැද ඉන්න සීක්‍රට් ඒජන්ට් කෙනෙක්ගෙ වගේ. ඒ අස්සෙන් පොඩි එකා කෝල් එක ගන්න පරක්කු වෙද්දි ඒ මූන එහෙට ඇද වෙනවා මෙහෙට ඇදවෙනවා.. ඔක්කොම අස්සෙන් කුටු ගගා බනින ඒවා අඩුම තේජ්ටවත් නෑහෙන ගානට තමා මිනිහා කුටු කුටු ගාන්නේ..

ඉතින් කොහොමහරි, අවසානෙදි කෝල් එක කට් වෙන්න තප්පර කාලක් වගේ තියලා මේඝව කෝල් එකට ආන්ස කලා විතරයි ඉබේටම වගේ තේජ්ගේ ඇගිල්ලක් කට ලඟට ඇවිත් නිරුද්ට ඉඟි කලේ සද්ද කරන්න එපා කියන එක. මහ පගයත් ඒකටම ගැලපෙන්න ඔලුව වනන ගමන් කතා කරපන් කියන්න වගේ ඇස් වලින් ෆෝන් එක පෙන්නද්දිත් එහා පැත්තෙන් නම් දැන් මේඝව හෙලෝ කියලත් ඉවරයි...

"හෙලෝ..."

"හෙලෝ හෙලෝ.... අපේ අලුත් ක්‍රිකට් තරුව... කොහොමද ඉතින් සැපසනීප එහෙම...!"

තේජ්ගේ කටහඬ කොහොමත් ටිකක් බරයි.. බරයි කියන්නේ නිරුද්ටත් වඩා ගැඹුරුයි... ඉතින් කොහොමත් බර කටහඬින් අමුතුම ලයින් එකකට තේජ් අල්ලපු ඒ ඩයලොග් එකට මේඝව තප්පරයකට දෙකකට සයිලන්ට් උනා කිව්වොත්,

'චහ්! දැන්මම බයවෙලානේ.. කට විතරයි පොඩි පකයගෙ..'

කටකොනින් හිනාවුන නිරුද් හිතුවේ එහෙම... ඒත්,

"කවුද මේ....?"

තුන්වෙනි තප්පරේ දුරකථන ඇමතුමේ තිබුන නිහඬ බව බිඳගෙන ආයෙත් සැරයක් මේඝවගෙ කටහඬ එහා පැත්තෙන් ඇහෙනකොට ඒ පාර නම් කොල්ලගේ හඬේ තිබුන කලින්ට වඩා තද ගතියට තේජ් කලෙත් කටකොනෙන් හිනාවෙන එක.. හිනාවෙලා,

"කවුද මම නේ... මම ඇවිත් පොඩි එකෝ... නිදැල්ලෙ ඉගිල්ලෙන පරවි අල්ලලා කූඩු කරන එකෙක්.."

"ඉතින්...?"

"ඉතින්........... මට පොඩි ඕඩරයක් ආවා ඕනිවට වඩා ඉගිල්ලෙන්න දඟලන පරවි පැටියෙක් ඉන්නවා, අන්න ඌව අල්ලලා උගෙ තටු දෙක කපලා දෙන්න කියලා... Am I clear darling...? කිව්ව එක ඇහුනනෙ.."

නිරුද්ට පැහැදිලිව ඇහුනා... ෆෝන් එක අස්සෙන් උනත් නිරුද්ට පැහැදිලිව ඇහුන වේගවත් වුන මේඝවගේ හුස්ම නිසා නිරුද් වගේම තේජුත් දැනගත්තා.. නොකියා කියන කාරණාව මේඝවට දැනටම තේරුනා කියන්න ඒ දෙන්නටම දැනුනත්,

"ඉතින් අයිසේ මම පරවියෙක් කියලා හිතාගෙනද මට කතා කලේ.. ඔන්න ඔය ෆෝන් එක තියනවා මගෙ කාලෙ නොකා.."

සමහරවිට නිරුද් හිතුවා වගේ මේඝව බය වෙන්න නම් නැතුව ඇති.. මොකද ඒ හඬ කලින්ටත් වඩා සැරයි... ඒත් තේජ් කියන්නෙත් එහෙම ලේසියෙන් ගේම අතාරින මිනිහෙක්ද.. අනික ලක්ශ 10ක්.. කොහොමත් ඕකෙන් 5ක් නිරුද් ගත්තත් තව 5ක් නිකන්ම තේජ්ගෙ අතේනෙ.. ඒකත් එකම එක කෝල් එකකට. සෙල්ලන් නෙවෙයි මේවා..

"චැහ් චැහ් මචන්.. බලපන්කො මුගෙ තියෙන ඝනකම.. පොඩි එකා කියලා මෙච්චර වෙලා ටිකක් හොඳින් කතා කලාම.. මුන් එන්නෙ අපේ කරේ නගින්නනෙ..!"

නිරුද් දිහා බලාගෙන මේඝවට ඇහෙන්නම නිරුද්ට ඒ කිව්ව තේජ් ඊළඟට ආයෙම අතේ තිබුන තාමත් කෝල් ඩියුරේශන් එක තප්පරේ තප්පරේ වැඩි වෙන ෆෝන් එකට එයාගේ ඇස් දෙක හරවගත්තා...

"මිස්ටර් මේඝව මේ!!! මාත් එක්ක සෙල්ලම් විතරක් කරන්ඩ ලෑස්ති වෙන්න එපා හරි! මෙච්චරයි වෙන්න ඕනි... උඹ හෙට මැච් එකේ ස්කෝර් කරන්න බෑ.. උපරිම පුලුවන් ලකුණු 10යි.. එතනින් එහාට උඹ මොනව කරලා හරි අවුට් වෙලා පැවිලියන් එන්න ඕනි.. තේරුනානේ...!?"

"මම එහෙම නොකළොත්...?"

"නොකලොත්ද.. නොකර ඉදලා බලපන් අනිද්දා උදේ වෙද්දි උඹට මොකද වෙන්නේ කියලා... මම උඹට අනතුරු ඇගෙව්වා.. පස්සේ අඩන්ඩ වෙන තීරණ නොගෙන හිමින් සැරේ ශේප් වෙනවද නැත්තන් ඉල්ලන් කාලා අමුවෙන් ඇරගන්නවද කියන එක උඹේ තීරණයක්...!!" 

කියනවත් එක්කම තේජ් ෆෝන් එක කට් කලා.. අඩු තරමේ මේඝව ඒකට නෑ බෑ කියයිද හා කියයිද අහන්නවත් තේජ් නෙවෙයි තවත් එක තප්පරයක් වත් ලයින් එකේ හිටියේ.. ඒත් කෝල් එක කට් කලා විතරයි,

"ආව්හ්හ්.... ඇයි පකෝ ගැහුවේ මෙච්චර දෙයක් කරලා දුන්නට පස්සේ...?"

තේජ්ගේ පිට මැදටම නිරුද්ගෙන් අතදිගෑරලා වැදුන සැර පාරට රූම් එක දෙක වෙන සයිස් කෑගහපු තේජ් දැවිල්ල අල්ලපු පිට අකුලගෙනම නිරුද්ගේ දිහාවට හැරුනත් වගේ,

"උඹ මොකටද ඌට සදෙව් නැතුව මේඝව කියන්න ගියේ.... සදෙව් කියපන් මගෙන් මැරුන් නොකා!"











අවසානය නොවේ

ඇහුනනේ තේජ් මැරුන් නොකා සදෙව් කියපන් හරි😌😂👍

ඉතින් ඉතින් ලමයි👉👈 කෝමද කතාව.. කම්මැලි වගේද🥺

ආයෙම කියනවා භාශාව අසභ්‍යයි හොදද!!! ඒක තමයි මේ කතාවෙ වයිබ් එක💀

ඒක නෙවේ.. නිරුද් අයියා මොනවද අර හීනෙන් දැක්කේ😂👍 එවුනාට දැන් එහෙමවත් ස්මට් කැල්ලක් ලියාගන්න බෑ ලමයි🙂💔😂

Meanwhile හසරැල් සුදුපුතාට ගහනකන් බලන් ඉන්න සෙට් එක : ගිනිගන්න ස්පොන්ජ්බොබ්ගෙ ස්ටිකරේ😂👍

එතන අවසානෙට නිරුද් ඇයි මේඝවගෙ ඉන්ස්ට එකට ගියේ කියලා ඔයාලට තේරුනානේ නේහ්🙈👉👈

ඉතින් මොකද හිතන්නේ... මේඝව බය වෙලා ස්කෝර් නොකර ඉදියිද නැත්තන්......................🙂

මම නම් ඔය මුකුත් දන්නෙ නෑ හරිත අනේ🥹 මම අහිංසකයි😌❤️ මලක් වගේ🌚😂

ටටා🙊🥀
2024.02.27

Continue Reading

You'll Also Like

78.1K 13.1K 130
අවිනිශ්චිත හැගීම් ජාලාවක විනිශ්චය
18.8K 512 31
„You know, in Turkey, everyone is talking about this very famous love story that only happened like five years ago and already is a fairytale - the s...
39K 1.5K 28
What gonna happen if Seven mafia kidnapped seven normal boys what if they did mistake that will let them lost the most precious person in their life...
266K 5.3K 48
Okay,crazy idea. What if,Percy was never a son of Poseidon. What if he was Luke's older twin brother?....