Waiting For You

بواسطة FrostJessica6

297 39 2

"මේ ආත්මෙවත් මම ඔයාව ආරක්ශා කරගන්නවා...." ... المزيد

<1>
<2>
<3>
<4>
<5>
<6>
<7>
<8>
<9>
<10>
<11>
<12>
<13>
<14>
<15>
<16>
<17>
<18>
<19>

Start

62 8 1
بواسطة FrostJessica6

ජීවිතේ....
හමුවීම් හිමිවීම් වගේම අහිමිවීම් දරාගැනීම් එක්ක තමා ජීවිතේ ගෙවෙන්නේ

ඩේව් සහ දේව් කියන්නේ කුමාරවරු දෙන්නෙක් නිකම් නෙවෙයි වැම්පයර් කුමාරවරු දෙන්නෙක්

ඩේව් වැඩිමලා දේව් බාලයා

ඩේව් අවුරුදු 97 දී අහම්බෙන් හම්බෙන මිනිස් කෙල්ලෙක් එක්ක ආදරෙන් බැදෙනවා ඒත් ඒ වෙද්දිත් එයාගේ පවුලේ අය සාරා කියලා වැම්පයර් කෙල්ලෙක්ට ඩේව්ව යෝජනා කරලයි තියෙන්නේ

ආදරේදි ඕවා මතක් වෙන්නෑනේ ඉතින් ඩේව් එයාගේ ආදරේ එක්ක සතුටින් ඉන්නවා ඒත් එයාගේ 100 වෙනි උපන් දිනය දා රජතුමා දැනගන්නවා ඩේව්ගේ අනවශ්‍ය සම්බන්දය ගැන

එයා මිනිස් ගම්මානයම ගිනි තියලා
දාන්නේ ගින්නෙන් තුවාල උන ඩේව්ගේ ආදරය එයාගේ අත් උඩම අවසන් හුස්ම හෙද්දියි

ඩේව්ට මේ දේ හින්දා තමන්ගෙම වර්ගයා ගැන ඇති උනෙ මහ කලකිරීමක් රජතුමා කියන දේ පොඩ්ඩක්වත් අහපු නැති ඩේව් මාලිගාව වගේම මුලු වැම්පයර් ‍රාජ්‍යම අත ඇරලා දාලා මිනිස්සු ජීවත් වෙන පැත්තේ පාලු ගෙදරකට ආවා
දේව් නිකම් අයියාගෙ නැට්ට වගේ පස්සෙන්ම ඉන්න කෙනෙක් අවුරුදු පනහක වයස් පරතරයක් තිබ්බට ඒ දෙන්නා හිටියේ හොදම යාලුවෝ වගේ ඩේව්ගේ ආදරේ යූරා දේව්ට එයාගෙම අක්කෙක් යාලුවෙක් වගේ උනා මේ නිසා දෙපාරක් නොහිතා දේව් ඩේව් එක්කම ගියා

ඒ 1578 දේව් ඩේව් එක්ක වංශවත් තරුනයෝ දෙන්නෙක් විදිහට නම් වෙනස් කරන් මිනිස්සු එක්ක ජීවත් උනා ඒ දෙන්නා ගාව තිබ්බ මාලේ නිසා ඉර එලියෙන් කරදරයක් නොවුනත් සුදු ලූනු ආගමික සංකේත වලින් එයාලට වෙන හානිය නැවතුනේ නෑ

ඩේව් එයාගේ මල්ලි එක්ක දිගටම යූරාව හෙව්වා ඒත් වැඩක් උනේ නෑ
අහංකාර මාලිගාවෙන් ඈත් වෙලා මේ කුමාරවරු දෙන්නා ඒ ගැන හොයන්නෙවත් නැතුව ජීවත් උනා
අවුරුද්දෙන් අවුරුද්ද එයාලගෙ ගෙදර ගරා වැටෙද්දි ඩේව් සහ දේව් ඒ පාලු ගෙදර අස්සෙ ජීවත් උනා
නිකම් පාලු ගෙදරක හොල්මන් වගේ
අවුරුදු  ගානක් මේ විදිහට ගත උනා




Dew Dewince
ඩේව් ඩෙවින්ස්



Dew dewince

ඩේව් කියන්නේ දැන් වයස 497 ක හැන්සම් වැම්පයර් කොල්ලෙක් වැඩි කතා බහක් නැති ටිකක් නිහඩ සීතල චරිතයක් අමාවක දවසක ඉපදුන ගොඩක් දුර්ලබ වැම්පයර් කෙනෙක්





Dew dewince
දේව් දෙවින්ස්




හොදයි
Dew Dewince

දේව්ට වයස 447
අයියාගේ අනික් පැත්ත හැමවෙලේම හිනාවෙලා හැමෝවම හිනස්සගෙන ඉන්න කෙනෙක් ඉපදුන දා ඉදන් අම්මාවයි තාත්තාවයි ගනන් ගන්නෙවත් නැතුව අයියා පස්සෙන්ම ගිය මල්ලි කෙනෙක්
අයියා රාජ්‍ය අත ඇරලා යද්දි ඔයා හිටියොත් රජකම ඔයාට කියලා දාහක් දෙනා කියද්දි අයියා පස්සෙන්ම ඇවිල්ලා අයියාගෙ කෙල්ලගේ නැවත ඉපදීමක් එනකල් දෙන්නව සෙට් කරන්න බලන් ඉන්න මල්ලියෙක් දේව් ඉපදුනෙ අව අටවක හද දවසක




Kristina Angel
ක්‍රිස්ටිනා ඒන්ජල්











Krisstina Angel

ක්‍රිස් කියන්නේ වයස 24 ක ගොඩක් සාර්තක නිලියක් කෙල්ලෝ තුන් දෙනෙක් ඉන්න පවුලක දෙවනියා අක්කා කලා ක්ශ්‍රේත්‍රයට ගියේ අම්මලගේ ලොකූ විරෝදයක් මැද ක්‍රිසුත් එහෙම තම එදා ඉදන් එයාට ගෙදරට එන්නවත් නංගිව බලන්නවත් තහනම් තනියම අපාට්මන්ට් එකක් අරන් ජීවත් වෙන ක්‍රිස්ගේ ජීවිතෙ එයාගේ පාලු මකන්න හිටියේ එක්කෙනෙක් විතරයි


Kett Rushia
කේට් රුශියා





Kett Rushia

කේට් රූශියාත් නිලියක් අවුරුදු 24 යි ක්‍රිස්ගේ අම්මා අක්කා ඔක්කොම උනේ කේට් මොන්ටිසෝරි කාලේ ඉදන් තිබ්බ යාලුකම තාම නැති වෙලා නෑ
කේට්ගේ කලා ගමනට එයාගේ දෙමව්පියෝ නම් කැමතියි
මේ දෙන්නා ඕනම ෆිල්ම් එකක රගපාන්නේ එකට
මේන් ලීඩ් එකයි
සෙකන්ඩ් ලීඩ් එකයි
ඕවා සංසාර ගනුදෙනු ඉතින්



واصل القراءة

ستعجبك أيضاً

1.9K 318 8
විටෙක පර්ත්‍යාග කිරීමක්... විටෙක ලෝබ කමක්... විටෙක බලහත්කාරකමක්... ආදරය හමුවේ සැලුනු හදවත් තුනක කතාවක්... එකිනෙකට වෙනස් ජීවිත අතට බැදුනු නූල් බෝලයක්...
11.5K 473 38
"Don't ever think that we're friends." Avyugh gritted. "Aw, I thought we were past that," Alarion grinned, taking up Avyugh's space. "I will make yo...
876 147 5
ඔයා මේ ලෝකේ තියෙන දේවල්වලින් ආදරේට සමාන කරන්නෙ මොකක්ද? හදවත ❤? හුස්ම? ලෝකය 🌎? ඒත් මටනම්.... ආදරේ කියන්නේ තාමත් කාටවත් කියවලා ඉවර කරන්න බැරිවුණු එක ප...
71.1K 1.6K 137
Spike, Buffy, Willow, Xander, Tara, Anya preferences and lots of imagines (mostly Spike tbh). Imagines include all the above + Faith, Dark Willow an...