ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekoo...

By jeon_taeshi_

1.4K 229 60

නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා..... කවදාක හමුවෙන්න දැකගන්න වේදො තුන්යාමෙ මං අහනවා...... More

1 part 🎨🖼️
2 part 🎨🖼️
3 part 🎨🖼️
4 part 🖼️🎨
5 part🖼️🎨
6 part 🖼️🎨
7 part
8 part 🖼️🎨
9 part 🖼️🎨
10 𝐩𝐚𝐫𝐭🖼️🎨
11 part🖼️🎨
12 part🖼️🎨
13 part🖼️🎨
14 part 🖼️🎨

15 part🖼️🎨

115 9 5
By jeon_taeshi_







ජිමින්ගෙ වගේම ටේහ්‍යුන්ගෙත් විශේශ දවසක් තමයි අද...ඒ දෙන්නගෙ වෙඩින් එක...චර්ච් එකේ චාරිත්‍ර සේරම ඉවරවුනාට පස්සෙ තිබුනෙ ⁣පාටි එක....වෙඩින් ෆොටෝ ශුට් එකනන් සම්පුර්ණයෙන්ම සිද්දවුනේ ටේහ්‍යුන් කැමති විදියට....උඩ ෆොටෝ එකෙනුත් ඔයාලට පේනවා ඇතිනෙ 🙃

ඔය ඔක්කොම උත්සව ඉවර වුනාට පස්සෙ ටේහ්‍යුන්නන් හිටියෙ පාන් කියාගන්න බැරි තරන් මහන්සියෙන් වගේම දෙපැත්තට වැනි වැනි....මොකද ටේහ්‍යුන් අද වෙනදටත් වඩා චුට්ටක් විතර වැ⁣ඩියෙන් ඩ්‍රින්ක්ස් ගත්තා.ටේහ්‍යුන් විතරක් නෙවෙයි ජිමින් පවා....

ජන්කුක් ඇවිල්ල ටේහ්‍යුන්ට ව⁣ගේම ජිමින්ටත් සුභ පතල යද්දි ⁣කලින් වගේ ටේහ්‍යුන්ගෙ හිතේ කිසිම දුකක් ඇති වුනේනෑ...ඒවෙනුවට ඒ හිතේ අමුතු සැනසීමක් ඇතිවෙලා තිබුන....

"ජිමිනි...මට මහන්සි....අපි යමුකෝ"

ටේහ්‍යුන් පුංචි බබෙක් ව⁣ගේ කියද්දි ජිමින්ට ඒ හුරතලේට හිනා ගියා.ටේහ්‍යුන් මහන්සියෙන් ඉන්නෙ කියල තේරුම් ගත්ත ජිමින් එයාගෙ ඔම්මට අප්පට වගේම ටේහ්‍යුන්ගෙ ඔම්මටයි අප්පටයි පවුලේ අයටයි කියල එයාලට වෙන් කරපු හොටෙල් රූම් එකට එන්න ආවා.

.
.
.
.
.
.
.
.
.

හොටෙල් රූම් එකට ආපු ගමන්ම ජිමින් බාත්රූම් එකට යද්දි ටේහ්‍යුන් ඔහේ ඇදේ පෙරලුනා.ටිකකින් ජිමින් එළියට ආවම දැක්කෙ ටේහ්‍යුන්ට නින්ද ගිහින් කියල....ටේහ්‍යුන්ගෙ මහන්සිපාට මූන දැක්කම ජිමින්ට ගොඩක් දුක හිතුන.ආයෙම බාත්රූම් එකට ගිහින් ලා රස්නෙ උනු වතුර බේසමක් එක්ක පුංචි ටවල් එකක් අරන් ආපු ජිමින් ටේහ්‍යුන්ගෙ ඇඳුම් ගලවල දැම්මෙ යට ඇදුම විතරක් ඉතිරිවෙන විදියට.ජිමින් ටේහ්‍යුන්ගෙ නිරුවත් සිරුර දැක්ක වුනත් ඒ හිතේකිසිම රාගික හැඟීමක් ඇතිවුනේ නැහැ....ඒ තරමට ජිමින්ගෙ ආදරේ පිවිතුරුවුනා.

ටේහ්‍යුන්ව පිරිසිදුකරපු ජිමින් ලොකු ටී ශර්ට් එකක් විතරක් ටේහ්‍යුන්ට අන්දල එයත් ශෝට් එකක් දාගෙන ඇදෙන් ඇලවුනා.ජිමින් හාන්සි වුනා විතරයි ටේහ්‍යුන් ඇදේ රෝල් වෙලා ඇවිත් ජිමින්ගෙ පපුවට තුරුල්වුනේ හරියට කෝල බෙයා කෙනෙක් වගේ....


"ගුඩ් නයිට් my cute wifie😚♥️"

.
.
.
.
.
.
.

එ විදියට ටේහ්‍යුන් වගේම ජිමින් ඔවුන්ගෙ ජීවිත කතා පොතේ තවත් එක් වැදගත් පරිච්ඡේදයකට පිවිසුනා...කුඩා කල පටන්ම එක්ව සියළු දේ සිදු කල ඔවුන්ම අද සදාකාලයටම එක් අයෙක් බවට පත්වුනා.ඒ බැඳීම හැමදාමත් රඳාපවතීවා කියල අපි ප්‍රාර්ථනා කරමු 🥺

.
.
.
.
.
.

නොදැනුවත්වම හදේ කොනකින්
දැනුන ඔබ ගැන අමුතු හැඟුමක්
වචන කරගත නොහැකි ලෙසකින්
ගොළු වුනා මම දැනුනු හැඟුමෙන්

වසර ගනනක් පෙම් කලා මන්
ඔබට නොදැනෙන ලෙසට තනියෙන්
නමුත් ඔය සිත වෙනත් සිතකින්
සොරා ගත්තා මාද රිදවමින්

සිතුවෙ නෑ මම කිසිම විලසින්
මෙවන් දිනයක් ඒවි යයි කියා
අද ඔබ මාගෙ තුරුලේ
මගේ ප්‍රථම හා එකම ආලය ලෙසින්......

- ජිමිනිගෙන් එයා⁣ගෙ එකම ආදරය වුන ටේහ්‍යුන්ට♥️😗-


නොදැන හෝ මම රිදවුවා ඔබ
සමාවුව මැන මගෙ හිතවත
කිසිඳු අයුරින් රිදවන්න ඔය හිත
සිතුවෙ නෑ කෙදිනකවත් මම

ඔහුට බැදුනෙ ඇයිද කියල
තවම මේ හිත නොදනි
නමුත් අවසන මාද රැවටී
ආදරය හිමි නොවුනි....

එසේ වුවත් ම⁣ගේ හද තුල
ඔබට ඉඩ දෙමි සොදුරේ
අවසන් නොවූ අප කතාවට
සතුටක් දෙමින් සොඳුරේ....

-ටේටේගෙන් එයාගෙ චිමීට 😗♥️-


---------------------------------------------------------

ඒක ඉවරකලා.....මං මේක unpublished කලා මොකද වැඩිය කවුරුත් මේ කතාව කියවපු නැති නිසා...ඒත් අන්තිමට හිතුන ඒක කම්ප්ලීට් කරල දාන්න ඕනෙ කියලා...ඔය අන්තිමට ලියල තියෙන එක ගැනනන් එච්චර හිතන්න එපා හරිත 🙃 නිකන් හිතට ආපු වචන ටිකක් ලියල දැම්මෙ...මම නිසඳැස් කවි සින්දු ලියන්න එච්චර දක්ශ කෙනෙක් නෙවෙයි....තාම පුරුදු වෙන ගමන් හී 😁

කොහොම හරි....ඉතින් ඔයාල මොකද හිතන්නෙ මගේ පිස්සු කතාව ගැන....මගේ පලවෙනි වීමින් ස්ටෝරි එක....♥️🙃

කතාව කියවන හැමෝම මොකද හිතෙන්නෙ කියල කමෙන්ට් එකක් දාගෙන යන්න පීස්...මට ඒක ගොඩක් වටිනවා ♥️🥺

එහෙනන් ඉක්මනටම අනිත් කතා ටිකත් එක්ක එන්නම් ටයිගර්ස්.....♥️

ලව් යූ ඕල් ♥️😗




VMIN love ♥️🥺


Taeshi♥️

Continue Reading

You'll Also Like

22.8K 1.4K 20
As every year, Jungwon was extremely excited to go back to Hogwarts. Not only will he meet his friends after a whole summer without them, but he woul...
356 120 16
හිමිදිරි උදෑසන ජියෝන් මෙනවිය තමන්ගේ රැකියා ස්ථානයේ රාජකාරි සම්පූර්යෙන්ම ඉවර කරලා සතියකට පස්සෙ තමන්ගේ ළමයි වගේම හස්බන්ඩ් එක්ක සතුටෙන් කාලය ගත කරන්න ජි...
769K 17.4K 46
In wich a one night stand turns out to be a lot more than that.
413K 12.5K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...