දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

80.9K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 36

1K 119 34
By Gojo_Nj9119

"ඉන්කි පින්කි පොන්කී
ඩොන්කී බ්‍රෝට් අ ඩෑඩී
ඩැඩී ඩායි
ඩොන්කි ක්‍රායි
ඉන්කි පින්කි පොන්කී"

"අනෙ පොන්කියෝ උබෙ පුස් මූනේ කොච්චර පුයර ඉලුවත් ඔච්චර තමා..යමන්කො බල්ලො අම්මා දැන් බලාගෙනත් ඇති.."

"ඉවසලා වදාරාම්කො කුමාරයා ලෑස්තිවෙන ගමන්..මන් නැතුව මනාලි පෝරුවට නගින්නෑ.."

"ඇයි උබද මනමාලයා.."

"පිස්සුද පනේ..මන් එක්ක යන උබනෙ මනමාලයා..නැ මන් කිව්වෙ එ මල් මාලයාගෙ කකුල් හෝදවන්නෙ උබ නේහ්.."

"අනෙ පිස්සු මට නම් බැ ඔව්වා කරන්න..එ ගෑනිව දැක්කෙත් දවස් දෙකයි..මට කොමත් ඒ නෑපුර වැඩක් ඇත්තෙම නෑ.."

"ආ ආ පිස්සු කෙලින්ම හදන්නෙපා..යකො මුද්ද රත්තරන්නෙ..මෙකාලෙ මුද්දක් වුනත් කීයද නෙහ්.. උබට එපානම් හම්බුනාම මට දීපම්..අමෙ අමේ පකා  උබ දෙයි මේන් කියලා..ඩොන්කී බ්‍රෝග්ට් අ ඩෑඩී.."

"දැන් තො  උබේ ඩැඩීට කිව්වද අද යන්නෙ කියලා.."

"මොන පිස්සුද ඒයි..එයා මෙ ටිකේම කප්පයියා වගේ වැඩරාජොකාරී..සතියක්ම දැන් අහවල් සයිට් එකෙ වැඩ..වැද්දිච්චියෙක් මංගච්ජන්න ඇති ඕකා දඹානෙන්..ආවෙ නෑ තාම ඕකා මාව බලන්න..එයිනේ උ බලාගමුකො..අලයා දන්නවා හැබැයි මන් යනවා කියලා..ම්හුක් මන් කිව්වා අහවල් එකක් තිනවා මන් එදාට යනවයි කියලා විතරයි..මනුස්සයත් හාම් හුම් කිව්වේ..ඕකා ඉතිම් බෑ කිව්වත් මන් යන්නැතුව ඉදිද..ආ නැනෙ නෙවර් නෙවර්..එ වුනාට ඉතිම් එයාට තිබ්බා හරිනම් කෝල් එකක් දාලා අහන්න මගෙ පුංචි දිව්‍ය කුමාරයො ඔයා අහවල් එකකට යනවා කිව්වා නේ..කවදැයි යන්නෙ මොනාද ඔනි රත්තරන් මාලයක් වත් අරන් දෙන්නද කියලා දාන් යන්න..වැඩක් නෑ ඕකා චපලයා..ඊයෙ රෑත් ඒකාට ඔන්ලයින් ඉද්දිම නින්ද ගියා..දැන් දවස් දෙකක් ඉදලා ඕකම වෙනො..මහන්සි නිසා නින්ද යනොලූ...උබ දන්නවනෙ අද කාලෙ බෘංගරාජයොත් බූට දෙන්න ලංවුනාම කියන උදාන වැකිය ඕක කියලා..ඕකා ඉතිම් මගෙන් තමා මෙදාපාර පාඩමක් ඉගෙන ගන්නෙ..අද ගොයින් මන් කෝමත් හිතාන ඉන්නෙ කෑලි දෙක තුනක්ම දාගන්න..අවදානමක් ගන්න බෑ බන්..කෝකටත් කියලා ස්පෙයාර් වීල් එකක් තියාගන්න ඕනෙ.."

"අපො උබ කට ඇරියම දෙමල්ලු පඩිගත්තටත් වඩා  අන්තයි..අනෙ යමන්කො ගෙරියෝ කරුමයක් නොවී.."

"මෙ එක්කො බන් මන් අර ජංකුක්කා වගේ පස්ස පොඩ්ඩක් පේන්න මේක ඇදලා බෙල්ටෙක දාගන්නද..කැල්වින් කියලා පේම්නත් එක්කම.."

"බෙල්ටෙක දාගනිම් තොගෙ ජුන්ඩෙ..මන් යනව පල්ලෙහාට තා විනාඩියයි උබ ආවා නැතා මන් ගියා.."

අද හත් මගුල් දවස..තමාලයාගෙ වෙඩිම වගෙ උ නිකම් ලෑස්තිවෙන්නෙ..සුදු අයියාලත් වෙඩිමට යන කතාවක් කිව්වා..කොහොම වෙයිද දන්නෑ..හැබැට එයාලගෙත් නෑයො නේද..හැබැයි එයා කිව්වෙ නම් බදින අයියා එයාගෙ යාලුවෙක් කියලා..කොහොම හරි කමක් නෑ එනවනම් එයිනේ..

කොහොමෙන් හරි තමාලයා පහලට ආවෙම පැය කාලක් විතර පරක්කු වුනා..ඒ ගමන ඌ සුලු දිය දාන්න ගියාම ජොකා අස්සෙ බින්දුවක් වැටුනයි කියලා ඒක මාරු කරන්න ගියාම ජොක්කු ඔක්කොම තෙතයිලූ..අන්තිමට හිල් ජොකෙක් ගහන් ඇවිත් වැඩ්ඩා වගේ ඒක පෙන්නලම කියනවා..අනෙ ඇත්තමයි නුරාග් අයියා මූ එක්ක කොහොම හිසගහන් ඉදීද කියලා..



අන්තිමට අම්මාගෙනුත් බැනුම් අහලා කොහොමෙන් හරි පෝරුවෙ චාරිත්‍රෙට කලියෙම් අපිට ඒගන්න පුලුවන් වුනා..අක්කන්ඩියනම් ලස්සනයි..එත් එයාට සාපේක්ෂව අයියන්ඩියානම් ලස්සන වැඩී..නෑයොගෙන්ම හෝල් එකෙන් බාගෙට වඩා පිරිලා..එසේමෙසෙ පවුලක්ද ඉතිම්..මන් හිතන්නෙ මුලු ලංකාවෙම කොහෙන් හරි නෑකමක් ගෑවෙන එකෙක් ඉදීවි සියාපප්පාට..සියපප්පා තමා අම්මෙ බලන්න එපැයි..මනමාලයා එයා වගේ නිකම්..පොර කොන්ඩෙත් කලු කරලා සුදු ඉරක් යවලා මදිවට..රැවුලෙත් ලයින් එකක් කලු කරලා..අනෙ අම්මෙ ඉතිම්..කොල්ලා කාලෙ කෙල්ලො කීයක් නම් කලන්තේ දැම්මද දන්නෑ..අපෙ තාත්තා එයාගෙ පෙනුමට ආවට ඒ තරම්ම ගැම්මක් නැ හැබැයි..මන් හිතන්නෙ ආච්චම්මගේ ගති එයාට ඇත්තේ..

කපු රාලයා කියවනවා කියවනවා..අනෙ මන්දා මොනාද මෙච්චර මෙ කියවන්නෙ..බුලත් විසිකරනවයි..පැන් ඉහිනවයි අගිලි ගැට ගහනවයි..ඒ ගමන සුදු රෙද්දකුත් ගැට ගැහුවා..තමාලයා එ අස්සෙන් මට කියනවා සුදු රෙද්ද දෙන්නෙ අහවල් එක කරාට පස්සෙ පිරිසිදුයිද බලන්ම කියලලු..මුගෙ අප්පට මූ දන්න දේවල්...ආන් දැන් ඒගමන කෙල්ලො ටිකක් ඇවිදින් ජයමංගල ගාතා කියන්න ගත්තා..

"ඒ බන් මේ..අඩො අහපම්කෝ.."

"කෑගහන්නෙපා බල්ලො මිනිස්සු බලනවා.."

"හරි හරි මේ අහනපම්කො..අඩො මෙ කෙල්ලොන්ට මරු නේද බන්..නැ මන් කියන්නෙ ඉතිම් උන්ට වෙඩිමක් එන කාලෙට ජය මංගලම්නේ..ඔය ලියුම් කවර අස්සෙ දෙදාහක්වත් දාලා දෙනවා ඇති නේ..දැන් බලපම්කෝ සතියට වෙඩින් දෙකයි පලවෙනි දවසයි හෝම් කමින්ග් එකයි..ආ එකියන්නෙ දෙක හතර වුනා..දෙදාහා එතකොට අටදාහා වුනා..ඔහොම්ම බලපම්කො මාසෙටම කීයද කියලා.. අඩෝ මෙව්වනෙ බන් බිස්නස්..මෙ එක්කො අපි දෙන්නත් ලමාසාරියක් පටලම් ජොසපි ආච්චිගෙන් හවරියක් ඉල්ලන් මෙව්වා කියන්න යම්න බන් ඔක්කොම දමලා ගහලා.."

"ඔව් ඔව් එච්චරයි අපිට දැන් අඩු..කැගහන්නෙපා බන් පිටිපස්සෙ මිනිස්සුන්ටත් ඇහුනද මන්දා.."

මූ කිව්වොත් ඉතිම් ඔහොම කතාවක්නේ..ජයමංගලා ගාතා කියන්න ආපු කෙල්ලොන්ට ආයෙම වතාවක් ලියුම් කවර බෙදුවා..ඇ යකො පිලිගැනීමෙදිත් දුන්නා නේද..තමාලයා කිව්වත් වගේ ඔක්කොම දාලා දැන් ජයමංගල සේවෙට බැදෙන්න හිතෙනො..

"ආ ඉලන්දාරියො දෙන්නා කොහොමද ඉතිම්.."

"ආ මේ බාප්පනේ.."

"ඔහෙ පලයම්..මෙ අපෙ අංකල් බාප්පනේ..කොමෙ අංකල් ඉතින් නංගියා එහෙම ආවෙ නැද්ද..එදා වැඩිය කතා කරගන්නත් බැරි වුනානෙ.."

තමාලයට ගිය කලක්..පොඩි බාප්පා ආවා විතරයි මටත් කලියෙන් මේකා පැනලා විස්තර අහනවා..ම්ම් නන්ගි ගැන අවදානෙන් ඉන්න වෙයි වගේ..යකො බලාන ගියාම මූ නෑයා වෙලා මන් වේයා වෙලානේ..

"අහ් නංගිත් ආවා අයියත් ආවා..දැන් එයි එයාලා ගියා ටිකක් එලියට..ආ කියනකොටම එන්නෙ ඔය.."

"ඔහ් වාව් සප්තයියා..ම්හ්වාහ් ම්හ්වාහ් අනේ..බලන්නකෝ යූ ලුකින්ග් සෝ කියුට් අනාහ්..තාත්ති තාත්තී බලන්නකො සප්තයියයි මායි හොදටම මැචින්ග් නේද.."

"ඔව් ඔව් මැචින්ග් පම්ක..ඔන්න ඔය කොල්ලට ඉන්න දීපන් නංගී..ඉතිම් බ්‍රෝ කොහොමද මගෙ පොඩි එකාට..අම්මෙ ඉදියට වැඩිය පුංචි වෙලා වගේ.."

"යන්න අයියා යන්න..තාත්ති අයියාට නිකම් ඉම්න.කියන්නකෝ...ඔහ් හායි තමාල් අයියා කොහොමද ඉතිම් ම්හ්වාහ් ම්හ්වාහ්.."

අම්මො අම්මො නන්ගි බදාගෙ කිස් දෙද්දි තමාලයව රතුවෙලා ගියා..මු යකෝ මෙහෙම ගිහින් මස්සිනාට සපත්තුවෙන් ගහයිද දන්නෙත් නෑ..

"ඔහ්..හ් හායු ස්විටී..හොදින් හොදින්..ඔයාට කොහොමද.."

"අනාව් තමාල් අයියා..ඔයත් සප්තායියා වගේමයි..අනෙ රතුත් වෙලා..ශොයි අප්පා.."

"හේ හේ..හේ හේ...සප්ත මේ උබට වොශ් රූම් යන්න ඕනි කිව්වා නේද..යන්නැද්ද.."

"ආ මොකද්ද මට කොයි වෙලේද මන් එහෙම කිව්වේ.."

"ඇයි බන් දැන් කිව්වෙ උබ..යමන් ඉතිම් බොරුව නොදා.."

"ආ ආ හරි යන් යන්..අයියෙ මෙ අපි ටිකක්  අරෙහෙට ගිහින් එන්නම්.."

"ඔහ් යන් තමාල් අයියා මාත් එනවා.."

"නැ නෑ නන්ගි ඔයාට එන්න බෑ..ඒක ජෙන්ස් එකනේ.."

"පිස්සුද මැට්ටො..මන් යන්නෙ ලේඩීස් එකට..හරිම හුරතලයෙක් තමා..අනෙව්ව්..මිරිකලා කන්න හිතෙනෝ.."

"ආව්ව්..ආව් හරි හරේ..අනෙ නන්ගිය කම්මුල බන් අඅව්..යොහ් සප්තේ.."

ආ ඔය කොරගත්තේ..ඇද්ද බොට..ආවා මෙතන නන්ගිලා ටෝක් කරගන්න..අරකිත් දාගෙන ඌව තලනවා..උගෙ මූන නිකම් තැලිච්ච තක්කාලියක් වගේ වෙලා..ඕකාගෙ කට විතරයි..පිට එකෙක් මයිලක් අල්ලපු ගමන් රතුවෙනවා..බෙරෙන්න ඕන කමට අතේ පැල වෙන බොරු කියනවා..වෙලාවට අද මෙතන නුරාග් අයියා ඉදියෙ නැත්තේ..එහෙනම් ඉතිම් මෙ ටොමෑටො ගෙඩියට ටොනෑඩෝවකට  අහුවෙන්න තමා වෙන්නෙ..

ට්‍රිශාත් උගෙ අතේ එල්ලිගෙන වොශ් රූම් පැත්තට යද්දි තමාලයා එකපාර බ්‍රේක්  ගහපු පාර මටත් කන්ට්‍රෝල් නැතුව දඩන් ගාලා උගෙ පිට ඉබින්න වුනා..

"මොකද යකො බ්‍රේක් ගහන්නෙ..අම්මා නහය.."

"අඩො සප්තයා ..මාව කොනිත්තපම්.."

"ඇයි ඇයි මොකද කොහෙද හිරිවැටුනේ.."

"අනෙ වුත්තෝ සියඹලා පින්නයෙක් නොවි කොනිත්තපම්..ආව්ව්වා.."

"මොකද යකො.."

"ඇයි බල්ලො හයියෙන් කෙනිත්තුවෙ.."

"දැන් තෝමනෙ කිව්වෙ.."

"ආ ඔව් ඔව්..අඩො මෙ මන් මෙ.දකින්නෙ හීනයක්ද කියපම්.."

"ඇයි ඇයි අඩො මොකද බල්ලො මෙ දාඩියත් දාලා..නන්ගි චුට්ටක් අයින් වෙන්න.."

"එ බන් මගෙ පෙනිමේ දෝසයක් බන්..අඩො මට ඇයි බන් මගෙ අලයා මෙතන ඉන්නවා වගෙ වගේ පේන්නෙ..මට ආදර භීතිකාව හැදීගෙන එනවාවත්ද.."

"කො කොහෙද.."

"කෙලින් බලපම් වුට්ටො..කෙලින්ම ටෙබල් එකේ වාඩිගෙන රවන් ඉන්න එකා මගෙ මනුස්සයා වගේ කියලා පේන්නැද්ද.."

"අඩෝ ඔව් මයි..නුරාග් අයියා නේන්නම්..අර සුදු අයියත් ඉන්නෙ.."

"අනේ ඔයි මට දැන් නම් චූත් බරයි වගේ..කකුලුත් වෙවලනවා..කොහොමද ඔයි ඊයෙ රෑ දඹානෙ ඉදපු එකා උදෙපාන්දර මෙතන ඉන්නේ.."

"වට් හැපම් තමාල් අයියා..ඔයාට  යාගන්නත් අමාරුද ඔහ් නෝ.."

"අනෙ නන්ගියේ මට අමාරුව හැදෙන්නෙ උබ ඔම මගෙ ඇගෙ එල්ලිලා ඉන්නවා අරයකා දැක්කොත් තමා..සප්තයෝ අයින් කරාම් අයින් කරාම්.."

"ඔහ් අයියා කුටු කුටු ගාන්නෙ මොනාද අනෙ මට තෙරෙන්නෑ අයින් කරන්න වට් ආ කෝට් එකද කො එන්නකො එහෙනම්.."

"අනෙ නැ නැ බන් නන්ගියේ..අඩො සප්තයෝ.."

මෙවගේ වෙලාවක හිනාවෙලත් බැ නොවීත් බෑ..තමාලයානම් හොදටම බය වෙලා..නුරාග් අයියා බලන් ඉන්න තාලෙට මටත් බය හිතෙනො..ට්‍රිශා කිස් දෙනවා අයියා දැකලද කොහෙදෝ..ම්ම් උබ ඉවරයි පුතේ..නන්ගි උබ වැඩෙ දෙල් කරන්නයි හදන්නේ..හරි ඕන් අයියා නැගිටලා එනවා..වසලා හමාරයි පුතේ..

"Hey little moana..wht are you doing.."

"oh my god..නුවී අයියා..when did you..no no don't talk to me..තමුන් බොරු කාරයෙක්..ඔනි නැ මට.."

"oh come on princess..එවා අමතක කරමු..කො එන්න ඇවිත් මාව hug කරන්න.."

එගමන මෙ මොන විපර්යාසයක්ද..තමාලයගෙ කට කකුල් දෙක ගාවට ඇරිලා..මේන් මේකි එගමන නුරාග් අයියව බදාගත්තා..නුරාග් අයියාත් එ මදිවට එකිව උස්සලා වටයක් කැරකුවත් එක්ක..හැබැයි ඔය ඔක්කොම කරෙ තමාලයා දිහාවට ඇස් ගෙඩි දෙක දික් කරගෙන තමා..හරි පොඩි එකාට නැග්ගා..ඔන්න ඔන්න අඩන්නත් වගෙ..නැ නැ අඩන්නැතිවෙයි..අඩො ආන් යනවා..ඕකා පස්සෙන් දුවන්නොනෙ..නැත්තම් මේකා කොහෙ රිංගයිද දන්නෑ..

"ඔයි ඔම ඉදපම්..අඩො.."

"මෙ උබ ඔය අඩන්න හදනවා එහෙම නෙමෙයිමේ.."

"අනෙ පිස්සුද වුට්ටෝ..තව ඉදියනම් මේක පුපුරනෝ..අතෑරපම් දොර ඇතුලට යන්න.."

"නැ ඉතිම් උබ අඩන්නෙ අපි හිතන්නැති වෙලාවල්ටනේ..සිරාවටම බර ලෝඩ් වුනාද.."

"අම්මෙහ් දැනෙන සනීපේ..එක පාර ලෝඩ් කරන් ඉදලා දාද්දි පට්ට සනිපයි ආ..ඇග පනනැති කරලා හෙවන් ගියා වගෙ තමා.."

"එව්ව් උබ නම්.."

"ආ නැද්ද..උබ බබා නෙමෙනේ..බඩු යන්න ඔන්න.මෙද්දිත් එවගේ තමයි..උබ නොකල එකා වෙන්න බෑනෙ..අම්මො මහසෝනා පේන්න නැනෙද බලපම්..බය වුන තරමක්..එ බන් අර චින්චිපඩන්ගුව කොමද මගෙ මිනිහව දන්නෙ..බලාම්කෝ ඒකා ප්‍රින්සස්ලූ..හම්බෙද්දෙන්කෝ..එකි ප්‍රින්සස්..මන් වැද්දද එතකොට.."

"මන් කවද්ද මගෙ අඥ්ඥාන අලගෙඩියට වැද්දා කිව්වෙ ම්ම්.."

"අනෙ තාත්තේ.."

"ම්ම් වයි බේබ්..ඔයාගෙ ඩැඩා ආවෙ නෑනෙද..ම්ම් අපේ නම් ඇවිත් ඉන්නවා මීට් වෙමුද..your soon to be father-in-law.."

අද නම් තමාලයගෙ ග්‍රහයා හොද නෑ..මු එලියට බැස්සෙ රාහු කාලෙ අල්ලලාද කොහෙ..සින්ක් එකට අත් අල්ලන් ඉදපු තමාලගෙ පිටි පස්සෙන් මතුවුන මස්සිනා එහෙම්ම උගෙ පිටිපස්සෙන් අත්දාලා තමාලයගෙ අත් හැන්ඩ් වොශ්දාලා හේදෙව්වා..අවුරුදු දෙකක තුනක පොඩි එකෙක් බත් කෑවම අම්මලා අත හෝදවන්නෙත් ඔහොම තමයී...

"පී කරාල හොදට අත හොදන්න ඔනි බබා..නැත්තම් විසබීජනේ..ඔය කම්මුලෙත් විසබීජ බබා ..කො එන්න හෝදන්න.."

"ආව් බන් අයියෙ හිමීට අතුල්ලපම්කෝ හුට්ට.."

"ආයි ආයි මිනිහො මරන්නද හදන්නෙ..අමො සප්තයො බෙරගනිම් මෙ මිනිහා මාව මකවනවා මෙන්න..ඔයි උබ කොහෙද යන්නෙ..යන්නෙපා ඉදපාම්..ආව්ව් අව්ව් මිරිකන්නෙපා මනුස්සයො චුටි කම්ට.."

"ඉන්න බබා හොදට ඇතිල්ලුවමයි ඕවා යන්නෙ.."

නුරාග් අයියා තරහටත් එක්කද කොහෙ තමාලයගෙ මූන හොදලා ටිශු එකකින් දාගෙන අතුල්ලනෝ..එව්ව්ව් ඕකගේ මේකප් දියවෙලා යන්නැතී..උන් ඕන මගුලක් කරගන්නැතෑ..මන් හිමින් සිරුවෙ එතනිම් මාරුවෙලා ආවා..

අර ඉන්නෙ මගෙ මනුස්ස පරානෙ..හත්තික්කේ අර ඉන්නෙ අම්මා වෙන්නොනේ..එයානම් සැරපාටයි..වාව් අරයා වෙන්නැති තාත්තා..අයියා වගේමයි..මන් යද්දි මනමාල ජෝඩුව පොරුවෙන් බැහැලා ආන් බීම බොනෝ..සැක් කේක් කපලා නෙද..කෑල්ලක් කන්නමයි බලාන ඉදියේ..කෙක් කොහෙද මන් එතන ඉන්නොනෙ හරිනම් තමාලයා කෑවනෙ වැඩෙ..

කපලා නැද්ද අප්පා..ආ නැ කපලා..යට කෑල්ලම කේක් උඩ ටික ඍජුෆෝම්ද කොහෙ..වැඩක් නැ කෑල්ලක් හරි කන්න තිබ්බනම් එච්චරයී..හැමොම ඒ ඒ අයගෙ ලෝකවල..මගෙ වෙලාව හොද කමට  කෙක් එකත් ටිකක් අයිනට වෙන්න වගෙ තීන්නෙ..සර්වන්ට්ලත් නෑ..හිමින් සීරුවෙ කෑල්ලක් කපන් ඇවිත් කර්ටර්න් එකක් අස්සට වෙලා ගිලින්න ගත්තා..අම්මාහ් ඒකෙහ් රස..එකපාරම ලොකු කෑල්ලක් කපාගත්තේ ආයෙම සැරයක් යන්න ඕන්නැති නිසායි..යොහ් ක්‍රීම් වැඩී..කේක් කෑල්ලත් රසයි..ම්ම්ම්ම් යම් යම්..යමීඊඊඊ...

"බුදුඅම්මො අම්ප්ප්ප්ම්ම්ම්ප්ප්..."

"වස්තූ.."

"කෑගහන්න එපා.."

"අනෙ අයියේ මොනාද අප්පා කරන්නෙ තව ටිකෙන් කෙක් කෑල්ලත් බිම..බලන්න නහයෙත් ගෑවුනානෙ.."

"මොනාද මෝඩ කොල්ලො මෙ රෙද්දක් අස්සෙ ඉදන් කරන්නෙ..මන් එතන ඉදන් අනිත් පැත්ත හැරිලා ඔයාව බලද්දි කොල්ලා නැ පේන්න..බඩජාරියෙක් වෙලානෙ වස්තුව.."

"මෙවගෙ ලස්සන කේක් එකක් පෙනි පෙනි තියෙද්දි නොකා ඉන්න බෑනෙ අප්පා..බලන්නකො නහයෙත් ගෑවුනා නෙද.."

"කො එන්න.."

"යොහ් අයියේ..මොනාද අනෙ කරන්නෙ.."

"පිහිදානවා ඔයාගෙ නහය.."

"අතින් පිහින්න එපැයි..මොකටද දිව ගාන්නෙ.."

"මෙච්චර රසපාට කේක් එකක් පෙනි පෙනි තියෙද්දි නොකා ඉන්න බෑනෙ වස්තූ..නේද.."

හනෙව්ව්..මෙ පිස්සු කලවැද්දා..නහයෙ ගෑවුන අයිසින් ටික දිවෙන් ලෙවකෑවා මදිවට නහයම කෑවා..මගෙ අයිසින් ගෑවුන අත අල්ලගත්ත එයා ඇගිලි වල තිබුන අයිසින් ලෙවකාලා උරන්න ගත්තා..මනුස්සයෝ මේක වෙඩිමක්..ඉන්න දීපා...ම්....එයා කරපු දෙයොන් එකපාරට කිතියක් වගෙ දැනෙද්දි කකුල් වෙවලපු පාර තව ඩින්ගෙන් කර්ටර්න් එකත් ඇදගෙනම බිම මන්..

අපි දෙන්නා මුකුත් නොවුන ගානට එලියට ඇවිත් කට්ටිය ඉන්න අතරට ගියා..මට නිකම් පේන විදියෙ අවුලක්ද මන්දා..එක්කො එහෙමද..ඇයි මේ හොල් එක නිකම් පැති දෙකකට බෙදල වගේ පේන්නෙ..අයියලා ඉන්න පැත්ත එකක්..අපේ කට්ටිය ඉන්න පැත්ත තව එකක් වගේ..මොකක් හො  දෙයක් මෙතන තියෙනවා....

තමාලයා නුරාග් අයියා ගාවට වෙලා බයිට් ප්ලේට් එකක් දෙසාබානවා..මුටත් ඉතිම් අනෙ මන්දා..එ අස්සෙන් ෆෘට් ප්ලේට් එකකුත් තියාගෙන ගිලිනවා..මන් ඌ ගාවට යන්න හදද්දිම සීයාපප්පා කතා කරපු නිසා එ පැත්තට යන්න වුනා..සියාගෙ වැඩෙ මාව එපැත්තෙ ඉදපු අයට පෙන්න පෙන්න යන එක..මොකො මන් චාල්ස්ගෙ පුතාද අනෙ..මලසමයන් මේ නාකි....ඌප්ස් සීයාගෙත්..

ඔක්කොමත් හරි මට රුස්සන්නෙම නැත්තෙ නැන්දගේ පුතා ලියනාඩොව..පුහ් ඩාවින්චි කියලද දන්නෑ හිතාන ඉන්නෙ..මෑන්ගෙ නමෙ කෑල්ලක ඩාවින්චි කෑල්ලත් එනවා..ලියනාඩො මහත්තයටත් නිග්‍රහයක් මූනම්..උ මන් එක්ක බලෙන් කතා කරන්න එද්දිම මන් කොමහරි මගෑරලා ගියා..මු යන්න යන්නම එනවනෙ..සියා ආප්පයත් මට මෙතනින් යන්න දෙන්නෑ..විශාල කරුමයක් වුනා මේක..අනේ මන් මෙතන අමාරුවෙන් ඉද්දි අරකා හොදට කොමඩු කෑලි ගිල ගිල පෙප්සි බොනො..පෙප්සි එක්ක ස්වැග් තමා..
සීයා පප්පා අල්ලපු එකා එක්ක බර කයියක වැටුන නිසා ලගම තිබ්බ පුටුවෙන් මාත් ඈදිගත්තා..හරිම බෝරින්ග් අප්පා..මෙ යකාගෙන් ගැලවිල්ලක්ම නෑනෙ..මන් නම් මෑන්ට පොඩ්ඩක්වත් ආස නැ නෑ නෑමයි..අපෙ තාත්තාවත් මෙ ටික කාලෙට වෙනස් කරවගත්තා..කවදාවත් බැන්නෙ නැති තාත්තා දැන් අපිට බැනගෙනත් එනවා..මෙ ඔක්කොම මෙ නාකි වහන්සෙ ගෙ දායාද තමා..

මන් ලගම තිබ්බ ජූස් විදුරුව අරන් බීගෙන බීගෙන ගියා..සැක් අතනට ගියානම් මොනාහරි බඩට දාගන්න තිබ්බා..තනියෙන් කන්න මොකද්ද වගේ..ආ මෙ මොකද මේ..අඩො අඩො ලියනාඩො..උබ මොකද මන් ගාවට ගාටන්නෙ..බයිට් ප්ලේට් එකකුත් අතේ එ මදිවට..

"ඔහ් හායි බබී.."

කවුද කාටදො කතාකරනවා මටත් ඇහෙනවා..කාටද බබියෙක්ට නෙ..මන් නම් නෙමෙ..

"හේයි..මන් ඔයාට කතා කරේ"

ආ එගමන මටලු..මන් මටද කියලා අහන්න වගේ මගෙ දිහා ඇගිල්ලෙන් පෙන්නලා ඇහිබැමි ඉස්සුවා..

"යෙස්..ඔයාට තමා බබී..do you want some.."

"no thanks.."

"oh come on man..චුට්ටක් කමු ඉතිම්.."

"එපා දැන් බෑ.."

මේකා දැවැන්ත කරදරයක් වුනානේ..යටි තොලට යටින් ගෙඩියක් වගේ එකකුත් එල්ලගෙන එව්ව්...එකටනම් ටිකක් අප්පිරිය හිතුනා..මෙ මුකලන් මූනට ඒක සෙට් වෙන්නෙම නෑ..

"සීයා පපා..if you don't mind මන් මල්ලියාව එලියට එක්කන් යන්නද.."

ඒ ගමන මේකා මොකද්ද මෙ නටන්න හදන්නෙ..සීයා හා කියන්න වගේ ඔලුව වැනුවා විතරයි මේ යකා මගෙ අතින් ඇදන් එක්කන් ගියා..

"ඔයි අත අතෑරපම් අයියේ.."

"තමුසෙට පිස්සුද ආ..ඔයි කන් ඇහෙන්නෙ නැද්ද..අඩෝ.."

"ශ්ශ්ශ්..ඇයි මෙ කෑගහන්නෙ ම්ම්ම්..චුට්ටක් ඇල්ලුවම මොකද..අපි ඇල්ලුවොත්ද කෑලි යන්නෙ ආ.. පිටවුන්ට හොදට අල්ලන්න දෙන එකේ මාත් ඇල්ලුවම මොකද ඉතිම්.."

"අයිසේ උබ මගෙන් කන්න හදන්නෙ..මෙ සෙනග අස්සෙ ලැජ්ජ වෙන්නැතුව මට යන්න දීපම්.."

"හරි ඉතිම් ටිකක් ඉදපම්..එලියට ගියාම අතාරින්න.."

දැන් නම් මට නහුතෙටම තද වෙලා තියෙන්නෙ..මේ කාල'කන්නියාව අද මන් බාවනවා..පිම්පියා අත කැඩෙන්න වගේ අල්ලන් ඉන්නේ..යමන්කො එලියට සෙනග ඉන්න නිසයි මටත් මුකුත් කරගන්න බැරි දෙන්නම් උබට...යමන් පුතෝ..




"ඔන්න මන් අතෑරියා දැන් හරිනේ.."

"කොහෙද ඔය යන්න හදන්නෙ ඉන්න ටිකක් අපි කතා කරමූ.."

මූ එ ගමන මාව ගාර්ඩ්න් එකේ කෙලවරටම එක්කන් ආවා..මිනිස් පුලුට්ටක් පේන තෙක් මානෙක නෑ..මන් ඌව දාලා යන්න හදද්දි මේකා ආයෙම වතාවක් මගෙ අත් ගොබෙන් ඇදලා අරන් ඇගට ලංකරගත්තා..අනෙ අම්මපා

"උබට මොකද්ද වෙලා තියෙන්නෙ ආ..අතගනිම් තිරිසනෙක් නොවී.."

"මොකද උබේ සද්දෙ..මන් උබට වඩා වැඩිමල් හරිද..අයියා කියන්න කට ඇරෙන්නැද්ද උබේ.."

"අයියා කියන්න තිබ්බා හරි එකෙක්ට..උබ වගේ අසහනකාරයෙක්ට අයියා කියන්න මට මෝල් නෑ..අතෑරපම් මන් ආයෙ කියන්නෑ.."

"කවුද පොඩි එකෝ අසහනකාරයා..අතාරින්නෑ පුලුවන් දෙයක් කරපම්.."

"මන් උබට මෙ කියන අවසන් වතාව අතගනිම්.."

"මට කියන්න තියෙන්නෙත් අතාරින්නෑ කියලා තමයි..කො පෙන්නන්න ඉතිම් උබට මොනාද කරන්න පුලුවන් කියලා..අත් දෙකම මන් හිර කරන් ඉද්දි ඔයාට ඔනිම නම් පුලුවන් මට කිස් එකක් දෙන්න..නැ එක්කො ඔයා එපා මන් දෙන්න.."

ඌ එහෙම කියාගෙන මගෙ මූනට බරවෙද්දිම එකපාරට මන් ඒකාගෙ නලලට මගෙ නලලින් හයියෙන්ම ගැහුවේ උ අල්ලන් ඉදපු මගෙ අත් දෙකත් අතෑරිලා ඌව විසිවෙද්දියි..ඒකා බිමට විසිවුන පාර මන් උගෙ ඇගට නැගපු මන් එ අත මිටි කරලා ගහගෙන යද්දි මූ ආයෙම මාව කටකරන් මගෙ උඩට ආවා..මගෙ අත් උඩට හිරකරලා අල්ලගෙන ඒකා ආයෙම මූනට පහත් වෙද්දි මන් ආයෙම උට ඔලුවෙන් ගහන්න හදද්දි ඒකා පැත්තට වුනා..

"සොරි බබෝ..ඔයාට දැන් ගැලවීමක් නෑ.."

ඒකා ආයෙම මගෙ ඇගට බරවෙද්දි මන් පුලුවන් උපරිමෙන්ම උගෙන් බේරෙන්න වෙර දැරුවා..මු තලගොයි මස් කාලද මෙච්චර හයිය..තිරිසනො මගෙ බඩ උඩින් නැගිටපම්..උ මගෙ කොන්ඩෙන් අල්ලලා මූන උස්සපූ පාර නම් මට හීක් ගැස්සුනා..

"ආර්ග්ග්ග්..අතෑරපම් තිරිසනෝ.."

"මන් උබව මරනවා.."

"ශ්ශ්..දැන් බෙරෙන්න විදියක් නැ බබී..අපි ටිකක්  විනෝද වෙමූ.."

ඌ මගේ තොල් වලට පහත් වෙද්දි දැනුන ඒකාගෙ උනුහුමෙන් මට ලොකු අප්පිරියාවක් දැනුනා..මන් තොල් කාගෙන උගෙන් ගැලවෙන්න දගලද්දි උ මගෙ තොල් ගාවට පහත් වුනා විතරයි පිටිපස්සෙන් ආපු මොකද්දො ආවෙගෙකින් ඒකාව එහෙට ඇදිලා ගියා..

"බල්ලා...උබට නිකම් ඉන්නම බෑනෙ.."

"මන් අද උබව මරනවා..උබ කොහොමද යකෝ මගෙ පොඩි එකාව ඇල්ලුවේ..ආ..."

"වේ* බල්ලා..උබට මම..."

"තිවංකයා අතෑරපම් මාව..උබ මේවට පනින්නෙ ඇයි කියපම්..මොකො මෙ පොඩි එකා උබටත් දෙන්න ගියාද.."

"You m*th*r f*ck*r...මන් උබව මකවනවා අද.."

මන් තාම බිම හිටපු විදියමයි..අරූට අයියා හොදටම නෙලනවා..මගෙ වෙලාවට නුරාග් අයියා ආවෙ..ආව් බඩ තැලිලා වගේ..නුරාග් අයියා උට හිටු කියලා ගහනවා..මන් කෙලින් වෙන්න හදද්දි මන් දැක්කා තමාලයත් අපෙ පැත්තට දුවන් එනවා..

"අයියේහ්...ආව්හ්..අයියේ ඕකා මැරෙයි..මෙතන ලොකු ප්‍රශනයක් වෙයි දැන් ඇති අයියේ.."

මගෙන් වචන පිටවෙන්නෙත් නැ..උගුරෙම් වගේ කතා කරෙත්..නුරාග් අයියාගෙ ගුටිවලට අරයකා මැරිලා වගේ ඉන්නෙ..තමාලයා ඇවිල්ලා අයියව අයින් කරෙ නැත්තම් මගුලක් අස්සෙ අවමගුලක් අද...

"සප්තයා..උබ හොදින්නේද මැනිකේ.."

"ඔව් බන් අයියා ආපු නිසා අවුලක් වුන්නෑ.."

"බබා..අනෙ කො බලන්න..are you okay අර ෆ"කර්ව මම..ශිට් ඇයි බබා ඔයා තනියෙන් ආවේ..බලන්න මන් අවෙ නැත්තම් මන් අපේ එකාට මොනාද දෙන උත්තර ආ.."

"මන් දැන් හොදින්නෙ අයියේ..ඇරත් මන් උ එක්ක ආවා නෙමෙ ඌමයි බලෙන් වගෙ ඇදන් ආවෙ..මාත් ගැහුවා උට..අවුලක් නැ දැන් අපි යමු.."

"බලපම් සප්තයෝ..උබ මගෙන් එහාට ගිය ඩිංගට කරගත්ත දේ..අනෙ අම්මපා..ආන් ආන් අරු නැගිටලා යන්න හදනවා..ඕකාට මම.."

"ඔයි ඔයි එපා දැන්..උට යන්න දීපම්.."

"අනෙ අම්මපා ඇත්තමයි සප්තයො මන් ඕකාව බ්ලෙන්ඩර් කරලා ජූස් හදනවා.."

අර යකා අමාරුවෙන් වගේ නැගිටලා යන්න යද්දි තමාලයා ආවෙස වෙලා නෙලන්න යද්දි මන් නවත්තගත්තේ මීට එහා මෙ ප්‍රශ්නෙ ඇදන් ගියොත් ලොකු අයගෙනුත් බලපෑමක් වෙන්න පුලුවන් නිසාමයි...

"පොඩි අයියේ..ඔය-..වස්තූ.."

හුටා..වෙලාවට අරූ ගියේ..නැත්තම් අද ඕකාගෙ පන මෙතනම යනවා මෙයා ගහන්න ගත්තානම්..

"වස්තූ...මොකද මෙ..ඇදුමත් පොඩිවෙලා.."
"අයියේ..මොකද්ද වුනේ.."

"වස්තු කියපම්කො ඇයි මෙ කොන්ඩෙත් අවුල් වෙලා ඇයි මෙ බඩේ සපත්තූ පාරක්..දෙයියන්ගේ නාමෙට කියපල්ලාකෝ..මොකද්ද යකෝ වුනේ.."

"ශ්ශ්..අයියේ කෑගහන්න එපා..ලොකු දෙයක් නෙමෙ මේ.."

"මොකද්ද බබි ලොකු දෙයක් නෙමෙ කියන්නෙ ආ..මන් ආවෙ නැත්තන් අරූ අද මොනා කරයිද දන්නැ තමුන්ට.."

"මොකක්..කවුද..වස්තු හන්ගන්නැතුව මට කියපන්කො මොකද වුනේ ආ.."

"කෑගහන්නෙපා බබා පොඩි එකා බයවුනා ඇති..මෙ අපි බබීව හොයන් එද්දි මන් දැක්කා කවීනයා මෙයාව බිමදාගෙන ගහන්න හදනවා.."

වෙලාවට ගහන්න හදනවා කිව්වේ..උ කරන්න ආපු එක කිව්වනම් මාත් ඉදලා ඉවරයි..

"පාහරයා..උට මන් එදත් කිව්වා..ඌ අහන්නෙම නෑ..බලාගමුකෝ..තමුසෙට මොකද වස්තු උ එක්ක මෙ කැලෙකට ආවෙ ආ කියපම් බලන්න..ශිට්..හරි හරි කමක් නෑ..කො මෙ බලන්න..ඔයාට තුවාලද..කො ඉතිම් මට බලන්න දෙන්න වස්තූ.."

"බබා අපි අරහෙට ගිහින් බලන්නම්..ඔයාලා එන්න හිමින්.."

නුරාග් අයියා තමාලයවත් අරන් එතනිම් ගියාට පස්සෙ මෙච්චර වෙලා මන් හිර කරාන ඉදපු වෙදනාව කදුලු කරලා එලියට දාන්න වුනා..මන් කොල්ලො එක්ක වලිවලට ගිහින් ඇති..එත් අද සිද්දවුන දේ ඊට හාත්පසින් වෙනස් දෙයක්..නුරාග් අයියා එවෙලෙ ආවෙ නැත්තන්...අයියා නාවත් අවසන් මොහොතෙ හරි බෙරෙනවා කියලා පොඩි හරි බලාපොරොත්තුවක් තිබුනා..සුදු අයියාව බදාගෙන එ පපුවෙ මගෙ මූන ඔබාගෙන ඒ සුවද වින්දේ අරූගෙන් දැනුන අප්‍රසන්න ගතිය තාමත් මාව වටකරන් ඉන්නවා දැනුන නිසයි..අයියත් මුකුත් නාහම ආපිට මාව බදාගත්ත නිසා මට ලොකු සැනසීමක් දැනුනා..

මන් කොච්චර වෙලා ඇඩුවද කියන්න දන්නෑ..තාමත් මගෙ ඇස් වලින් කදුලු ගලනවා..අයියා මාව පපුවෙන් ඈත් කරලා කම්මුල් වල බේරෙන කදුලු පිහිදුවත් ආයෙම අලුත් කදුලු වැක්කෙරෙන එක නැවතුනෙ නැති හන්දම එයා මගෙ තොල් හිමිට සිපගත්තා..එයා මාව සිපගත්තත් ටික වෙලාවක් යනකම්ම මගේ කදුලු නැවතුනෙ නෑ..එ තොල් මගෙ තොල්වල තදින් එතෙද්දිම මාත් ආපිට සිපගත්තා..එ තොල් මගෙ තොල් අතර රටා මව මවා හිමින් සීරුවෙ මාව නිවලා දැම්මා..ඇත්ත හාදුවකට පුලුවන් මනුස්සයෙක්ව නිවන්න වගේම අවුලන්නත්...







___________________
අලොව් මන් ආවා😌❤️‍🔥
වචන 3000ක් පැන්නා අද

කියවන
වෝට් දාන
කමෙන්ට් දාන
පුතුකිලාට
ආදරෙයි❤️‍🔥

එන්නාම්

_Gojo_

Continue Reading

You'll Also Like

605K 63.7K 25
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
4.3K 64 4
this is crossover anime who meet goku or not watches his life where is the strongest sayian of all [multiverse anime names] •My hero Academia •Demon...
422K 23.6K 17
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
1.7M 95K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...