දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

81.1K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 35

1K 114 31
By Gojo_Nj9119

"ඒ එයා...ඔයාගෙ ආච්චි අම්මා ඒවගේම මගේ ආදරනිය භාර්යාව..මගේ ජීවිතේම වුනෙත් එයා.."

ගෙදර ආවත් හරි එ වචන ටික තාම මගෙ කනෙ රැව් දෙනවා..සීයා කියන්නෙ ඒ මගේ ආච්චිලු..ආච්චි ලස්සනයි..සියත් ඇටයා කාලෙ හැන්ඩියා වගේ ඉන්නැති..ඒකනෙ ඉතිම් ආච්චිත් අහුවෙන්නැත්තෙ..එහෙන් එද්දි සීයාපප්පා මට ආච්චීගෙ ෆොටො එකකුත් උස්සන් එන්න දුන්නා..ඒක ගෙනාපු වෙලේ ඉදම් අපේ තාත්තා ඕම් ශාන්තී ඕම් වගේ ඒකට වැදසත්කාර කරනවා..පුදුම භක්තියක්..රාමා බැතිමතෙක් වගේ...
ආ මගෙ ආච්චි කියන්නෙ තාත්තාගෙ අම්මා නේත..කට කට හිච්චි බේසිකයා..මොනා වුනත් එයත් පුතෙක්නේ..

එහෙ ගිහින් කරගත්තු හොදකට තියෙන්නෙ තව දවස් හතරකින් තියෙන හත් මගුලට මගෙ හොර අඹුවවත් කැන්දන් යන්න සීයාගෙන් අවසර ලැබුන එක තමා..අපේ ගෙදර ඔක්කොටගෙම මැශිමන්ට් එදා අරගත්තේ..පවුලම එකම විදියටලු අදින්නෙ..මල විකාර ඔව්වා..
මට ඇදුම් හම්බුනාට මොකද තමාලයට හම්බුන්නැනේ..උදෙ පාන්දරම ඌ මාවත් කැන්දන් මාමගෙ කඩේට එක්කරගෙන ආවා..පාන්දර තුනත් පහු ඊයෙ නිදාගද්දි..මූ ඇවිදින් අටට විතර මාව කුදලගෙන ගියා..සැක් දත් ටික මැදගන්නත් බැරිවුන එකෙ සෙන්ටෆෘට් මින්ට් එකක් කකා ආවෙ..මාමගෙ කඩෙ කිව්වම මන් හිතාන ඉදියෙ ටේලර් ශොප් එකකට යනවයි කියලා..අහෝ දුකකි..ඉරකි..තිත් දෙකකී..මු මාව එක්කරන් ආවෙ envoy mansion එකටනේ..සෝ බියුටිපුල්..වාව් වාව් වාව්..රෝස පාට ආම් කට් ශර්ට් එකකට අමුක ඩුමුකගේ ශෝට් එකට වඩා හපන් කොට ශොටක් ගහගෙන ආපු මට දැන් මාව දැනෙන්නේ harry potter එකෙ ඉන්න ඩොබියා ගානට...


මහා අහිකුණ්ඨක හැගීමක් මට දැන් ප්ලේ වෙනවා..මු කෝරලේ මහත්තයා වගෙ ජන්සියට ඇදගෙන ඉද්දි ඌ එක්ක ඉන්න මන් පිනා අයියා වගේ.. රැවුල විතරයි දැන් මට අඩු..කොන්ඩෙත් අවුල් වෙලා මොකාද එකා ගානට...

"මයෙ මැනිකා..මෙතනිම් මොන පාටද ඒයි මට ගැලපෙන්නෙ.."

"ඔය රොස පාට එක ගනිම්..එදාට උබට පුලුවන් බාබි වගේ ඉන්න.."

"ඔන්න ඉතිම්..ඔහොම නම් බැ එයී..මයෙ නෝනා වශයෙන් ඔයා මෙව්වා හරියට කරන්නොනේ..තෙරෙරු නයෝ අනේ.."

"මොකද්ද..තේ රෙන්නෙ නැද්ද..ඔව් කොමත් තේ වලට රී ගන්න බෑලු.."

"යොහ් යොහ් සීරියස් වෙයම්..මට හිතාගන්න බෑ එකක්.."

"ම්ම් උබෙ ස්කින් එකට drakcolour වලින් නම් charcol gray හරි midnight blue වගේ තමා හොදටම සෙට් වෙන්නෙ.. light colors වලින් peach colour එක සෙට්වෙයි.. ට්‍රයි කරල බලපම්.."

"මේ උබට සෙට් වෙන්නෙම ඩාර්ක් කලර්ස් බන්..එක්කො ඒවාම ට්‍රයි කරපම්..midnight blue එක පට්ට.."

"යොහ් බලපම් ඉතිම් මට ඊයෙ රෑ මාමත් ඕකම කිව්වා බලපම්කො ඉතිම් ඒකෙත් හැටි..අකි අයියත් කිව්වා මාත් හිතාන ඉදියෙ ඒපාට තෝරගම්ඩ..හෙ හේ.."

"අකි අයියා..එයා ඊයෙ ආවද..කාලෙකින් දැක්කෙත් නැ.."

"උට හරී....යට වැඩලු බන්..ඌ ආව එකක් නැ ඊයෙ මාමට කතා කරද්දි ඌත් ඉදියා.."

"මාමා කිව්වෙ එතකොට මේ අකිත් අයියාගෙ තාත්තද.."

"ඔව් ඔව්..මාමගෙ එකම පුත්‍රයා.. මෙ ඔක්කොම කවදාහරි ඉතිම් අකිත් අයියට තමයි..බදින එකාට වාසි..ම්ම්ම්ම්.."

"සිරාවට...මන් දන්නෙත් අදයි.."

"තෝ ඉතිම් දන්නෙ මොනාද කියපම්කො..කොටින්ම උබ නමක් කිව්වම අසවලාය කියලා වත් මතක තියාගන්න එකෙක්ද ආ නැනේ..මූන දැක්කනම් මතක් වෙයි බන් කියාවි..යැයි යැයි තමා..ඉදිම් මේක ඇදලා බලනකම්..ආ ද්වී අයියා මට උබව බලාගන්ඩ කියලමයි එව්වෙ හරිත..එක එකා නම්බර් දික් කරන් ආව පලියට ගන්නවා එහෙම නෙමෙයි..මගෙ මිනිහනම් තරහා වෙලා බන්..පස්සෙ බලන්ඩොනෙ එයා ගැනත්.."

මූ කට ඇරියම හංදියෙ ජයරත්න අංකල්ගේ මාලු ලෑල්ල වගේ..මන් නිකම් ලස්සනට ආවා වගේ කොල්ලො ෆෝම් කරලා නම්බර් ගන්ඩෙපාලූ..මම අහිකුන්ඨකයා වගේ මෙතන ඉන්නෙත්..ඌ නම් කියයි මෙතනිම් යන්නෙ කීයටද කියලා වෙලාව ගැන ගැන ඉන්නෙ..ගෙරියා ආව වෙලෙ ඉදන් පාටවල් හෙව්වා..දැන් ඩිසයින් හොයනවා..ඔක්කොමත් හරි වැඩ කරන කොල්ලො ටික එහෙට මෙහෙට යන ගමන් මට දාන බැල්ම අල්ලන්නෙම නැ..

මාව නිකම් සබදබබානිස් වගේ පේනවද දන්නෙත් නෑ..මෙ හරියට AC එකත් වැඩී..හිරිගඩුත් පිපෙනවා..වෙන්දට දහයවෙනකම් නිදාගන්නවා අද ඒකත් නෑ..
ආආආආආආආආහ්ව්ව්ම්.නිදිමතයි යකූ..

(මේක ලියද්දි මටත් ලොකු ඈනුමක් ගියා..🥱)

හුටා අත තියාගන්න බැරිවුනානෙ ඈනුම යද්දි..ටක්ගාලා වටපිට බැලුවෙ මොකෙක් හරි දැක්කද බලන්න.. ආ අවුලක් නැ කවුරුත් පේන්න නෑ..ඇස් දෙකෙට කදුලුත් ආවා..මන් සෝෆා එකට වෙලා මොකාද වගේ කකුල් පද්ද පද්ද වටේ බලාගෙන ඉන්නවා..සැක් මේක උඩ වැඩී අප්පා..නැතුව මගෙ කකුල් කොට නැ..මගෙ මනුස්සයත් ඔන්ලයින් නෑනෙ..

සෝයි සෝෆා එක..අත තියාන ඉන්නම බෑ කොනිත්තන්නමයි හිතෙන්නෙ..නියපොත්ත හිමින් සැරෙ තියලා තද කල්ලා ඉක්මන්ට වටෙ බැලුවා..හි හී කවුරුත් නැ අනේ..ඔලුවත් කසනවා අප්පා..බේසික පැටියා ගියා ගියාමයි තාම නැ..ම්හුක් මට එන කේන්තියට හුරලා කනවා මෙ සෝෆා එක..

"හා හා බබෝ ඕවා අනුන්ගෙ දේපල..නෝටි බබා.."

කවුද යකො මෙ චිම්බිපඩංගුව..එව් මන් ආපු වෙලෙ ඉදම් පැනි හලන් ගිය එකා නේද..හැටි විතරක්..කොන්ඩෙ චුට්ටක් වැවුන පලියට රබර් බැන්ඩ් එකක් දාලා කුරුලු පෙන්දක් ගැටගහ ගන්න එකලු අද කාලෙ ට්‍රෙන්ඩ් එක..හැටි විතරක්..නහයත් විදලා..ඇහැ ගාවත් විදලා කනත් විදලා තොල යටත් විදලා..අහවල් එකත් විදලද දන්නෑ..උ දිහා ඇස් කරකොලා මන් අහක බලාගත්තා..අර බේසික පුතත් තාම නෑනෙ හුකා..ආ නැ හුන්නස්ගිරි කන්නා..

"ආවුශ් ගැස්සිල්ල..පිච්චිලා ගියා මාව..කවුරු එනකන්ද මෙ රෝස මල ඉන්නෙ..ම්ම්"

බොට මොකද මන් මාරයා එනකන් ඉදියත්..එව්ව් වැඩ නැද්ද මේකාට..නිකම් ඉන්නවටද දන්නෑ පඩි දෙන්නෙ..ආ බැජ් එකකුත් ගහලා අහවල් මැනෙජර්..ඒක තමා මෙච්චර..ඌ කන ගාවට ඇවිල්ලා කියවද්දි මන් සුලගිල්ලෙන් කන කසන්න ගත්තා..හුටා අත ඉස්සුවම ඔක්කොම එලියේ නේද..

"වාව් පට්ට වීව් එක..හුරතල් පාටට ඉදියට ඔයාහරි සෙක්ශිනෙ බබා..නම්බරෙ ගන්න බැරිවෙයිද.."

යකො අද කාලෙ කොල්ලෙක්ටවත් පාරෙ බැහැලා යන්න බැරි හැටියක්..මාත් ඉල්ලම්මනෙ කන්නෙ..සෙක්ශි පෙන්නනො උබට මන් සෙස්සි..මූ නම් පුදුම සාපයක්..කොට ශෝටනිසා කකුල් බාගෙට බාගයක් එලියේ..එව්ව් සෙවලයා ඒක දිහා බලන හැටි..අනෙ අර පින්න පැටියා මකබෑවිලාද යකෝ..මුට රවලා අහක බලද්දි මූ ආයෙම මූන ඉස්සරහට එනෝ..ඔය ඉතිම් කන්න තමයි හදන්නෙ..අම්මපා දෙන්ඩ හිතයී..තොලෙ එල්ලෙන කරාබුවට කොක්කක් දාලා බාල්කෙ එල්ලන්න හිතෙනො..ම්ම් කොමද ඇගෙ ඔක්කොම බර තොලට ආවම..එව්ව් ඇග කිලිපොලා යනවා මතක් වෙද්දිත්..

"කිරි පාටට පේද්දි අල්ලන්නමයි හිතෙන්නෙ..ඔහ් රවනවා නෙද..කමක් නැ ඔයා රවද්දි ලස්සනයි බබා..මගෙ තොල් දිහා බලාන ඉන්නෙ මොනා හරි ඕන වෙලාද ම්ම්ම්..කො ඉතිම් නම්බරෙ දුන්නනම් අපිට හම්බෙලා නිදහස් තැනක කතා කරන්න පුලුවන්..මොකද කියන්නෙ ම්ම්.."

"නම්බරෙද උබට ඕනි ලියාගනිම්කො..නෝට් ඩබල් සෙවන් වන්.."

හුටා මෙ මනුස්සයා කොයි වෙලේද මේකට ආවෙ..අරු නම්බරෙ ඉල්ලද්දි පිටි පස්සෙ ඉදන් නම්බරෙ කියන්නෙ කවුද කියලා මන් බැලුවේ..අද උබ ඉවරයි සප්තයෝ..අනෙ අම්මේ අර ඉස්සර මට රවපු බැල්ම ආයෙම ආවෙස වෙලා..ඇස් වලින් පුච්චන්න බලාන ඉන්නෙ..අත මිටි කරන් ඉන්නෙ තරහා පාලනේ කරගන්න වගේ..මෙ පැනියත් අනේ මන්දා..

"ඔහ් ඔයා මෙ පින්ක් බේබිව දන්නවද..යාලුවෙක්ද බේබී එහෙමත් නැත්තම් ගහපු එකක්ද."

"මොකද්ද යකෝ උබ කිව්වේ..උබ මෙතන වැඩ කරන්නෙ කස්ටමර්ස්ලාගෙන් සැප ගන්න ඉන්වයිට් කරන ගමන් ද අඅ.."

ගැහුවා අඩෙහ්..අරුගෙ තොල පැලිලා ලේ බේරෙනවා..දතකුත් කැඩෙන්න ඇත් ඒ ශොට් එකටනම්..හොද වැඩෙ ඕකාට..උට හොද වැඩෙ කිව්වට මොකද අයියා ලගට යන්න හදද්දි මෙ මනුස්සයා මටත් ගහන්ඩ සයිස් බැල්මක් දැම්මා..බඩු හරි..උබටත් සුයිප් එක ඇදුනා..

"උබ කවුද යකො මට ගහන්න ආ.."

"ශ්ශ්ශ්..සද්දෙ එප..හරි..අපි මේක ගොඩින් බේරගමූ..උබට ගැහුවේ මගෙ කොල්ලට කිව්ව අමන කතාවට..මන් ඔක්කොම බලාගෙනයි ඉදියේ..මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න මන් කැමති නෑ..මේකේ ඔව්නර්ගෙ පුතා මගෙ යාලුවෙක් වගේම මගෙ කොල්ලාගෙ යාලුවගේ කසින් කෙනෙක් නිසා මන් කැමති නෑ මෙතන නම කැත වෙනවට..ඉතිම් කටවහන් ගියොත් හොදයි..තව එකක් උබෙ වාසනාවට තමයි කට විතරක් පලාගත්තේ..ඔය අතෙන් එයාගෙ කෙස් ගහක් හරි ඇල්ලුනානම් අතට වෙන දේ බලාගන්න තිබ්බා..ම්ම් දැන් යන්න..ආ කොලර් එකත් හැදුවා..හරිනේ..දැන් ශේප් තොලට ක්‍රීම් ටිකක් ගාගන්න.."

මට කෙල ගිලෙන්නෙත් නැ උගුරෙ සෙම් ගෙඩිත් වගේ..සුදු අයියාගෙ මූන දැක්කම මෙතනම වලක් කපන් වැලලෙන්න හිතෙනවා..අනෙ තාත්තේ අද පුතාව සක්කරයටවත් බේරගන්න වෙන්නැතෝ..වෙලාවට මෙතන මිනිස්සු ඉදියෙ නැත්තේ..මන් හිතුවෙ පැනියගෙ අවසානෙ කියලා..එහෙම ගැහුව නම් දුකක් නෑ..ඊට වඩා බයානකයි සුදු අයියා මෙහෙම කේන්තිය ඉවසන් කතා කරද්දි..අර යකාව යවන්න කලියෙන් කොලර් එකත් හදලා ශර්ට් එකෙ පොඩි වුන පැත්තත් පිහිදාලා ටිශු එකකුත් දුන්නා..ඌ නම් ගියා..අයියා ලගට යම්දෝ නොයම්දෝ කියලත් හිතුනි මට..කොහෙද බල්ලො තෝ මකබෑවිලා ගියේ..තාම නෑනෙ..මාව උස්සන් ගියත් ඌ නෑ..මරු එකා එක්ක මාත් ආවෙ..

"ස්සුදු අයියේ.."

"......"

යොහ් කතා කරන්නැනෙ මෙයා..අනේ කතා කරාම්කො අයියෙ..ම්හුක් බයත් හිතෙනොනෙ..මෙ ලමයා වැරදි නැනෙ ඒයි..තමාලයනේ ඉතිම් හරියට විස්තර නොකියා එක්කරන් ආවෙ..එයා ටිශර්ට් එක උඩින් දාගෙන ඉදපු ශර්ට් එක ගලොලා බලෙන්ම වගේ අන්දොලා මාව දාලා ඇතුලට ගියා..ම්හුක් දාලා යන්න ඕන්නැනේ..මන් දැන් පස්සෙන් යන්නොනෙද එතකොට..දැන් නම් දුක හිතීගෙන එන්නෙ මට..

"කෝ එනවා යන්න.."

යොහ් බයත් වුනා..ගිය මනුස්සයා මේන් ආයෙම ඇවිදින් මගෙ අතින් ඇදන් එක්කරන් යනවා..අනෙව් ඇස් වලට පිරුනු කදුලු බේරෙන්න ඔන්න මෙන්න වගේ දැන්නම්..

"හෙලොව් ද්වි මසියා..ඔයා ඉක්මන්ට ඇවිල්ලනේ..මෙ මට තව ටික වෙලාවක් දෙන්න හොදෙ..ආලක් නෑනෙ..සින් ගාලා ඇදලා බලලා එන්නම්.."

ඔය ඉන්නෙ මහපෝතකයා..එකියන්නෙ මූ දන්නවා මගෙ මිනිහා එනවයි කියලා..උබ මහා වේසාවෙක් බල්ලො..කැවා මාව..තාම ඉවර නැ ගෑනුන්ටත් යන්නැ මෙච්චර වෙලා..
උ එතනින් ගියාට පස්සෙ සුදු අයියාත් ඇදුම් තොරගන්න ගත්තා..ආ එයත් ඇදුම් ගන්න වෙන්නැති එන්නැත්තෙ..ගන්නෙ එයාටනම් මගේ ඇගට තියලා හොදද බලන්නෙ ඇයි..

"ආ ඇදලා බලන්න"

"මෙක ..මට මොකටද.."

"මන් දැන් මොකද්ද කිව්වෙ.."

"අනෙ අයියෙ ඉතිම් මොක- ආ හරි හරි ආව් රිදෙනවා..මන් යන්නම් තල්ලු කරන්න ඕන්නැනෙ..ම්හුක්.."

යොහ් මෙකා හරි දුශ්ටයි..මෙච්චර කල් මට මුසාවනෙ කරලා තින්නෙ හොද එකා වගේ ඉදලා..ඉස්සර මට පේන්න බැරුවනෙ ඉදියේ..දුශ්ටයා..මොකටද කියලා ඇහුවම ෆිටොන් රූම් එකට දාලා දොර වහන්න ඕන්නැනේ..නහයෙත් වැදුනා දොර වහපු පාරට..දැන් මන් මේක අදින්නොනෙද..

ශර්ට් එක නම් මට ගානට..යොහ් කලිසම හිරයිනෙ පස්සෙම්..උඩට යන්න බෑනේ කො මෙ මනුස්සයා..හුටා දොර ලොක් කරලත් නෑ මන්..මොකෙක් හරි ඇරියනම් අරූ උබව මකවයි..දොර ඇරලා හිමීට බෙල්ල දාලා බැලුවා..කො අනේ ආ ඉන්නෙ..ස්ස් ස්ස් යොහ් බලපම්කෝ ස්ස් ස්ස් ආ බැලුවා..මන් ඔලුවන් එන්න කියලා කතා කරද්දි තව ඇදුමුත් උස්සන් එයා ආවා..

"අයියෙ..ශර්ට් එක ගාන..ඒත් මේ ට්‍රවුසර් එක හිරයිනේ..එහ් ඇයි මෙ ඇතුලට එන්නෙ කවුරු හරි දැක්කොත්..අයියේ..යොහ් ලොක් කරත් එක්ක..යා ඇයි දැන් ඔයා ගලවන්නෙ..අනේ කතාකරපල්ලාකො..මෙ කලිසමත් හැලෙනෝ.."

කලිසමේ කෙස් එක කියන්න කතා කරා මිසක් ඇතුලට අඩ ගැහුවෙ නැනේ..පිස්සුද මෙ මිනිහට..ඇතුලට ඇවිල්ලා දොර ලොක් කරගත්තා මදිවට ඇදුනුත් ගලවනවා..මන් කොච්චර කතා කරත් ඇහෙන්නැ වගේ ඉදපු මිනිහා කලිසම හැලෙනො කිව්වා විතරයි මට අවදානෙ දුන්නා..පස්සෙන් උඩට ගන්න බැරිව හිරවෙලා මදිවට පස්ස තව ඉලිප්පිලා පේනවා..මෙ මිනිහා ඒ ගමන මොනාද කන්නාඩියෙන් බලන්නෙ..යා..මන් මෙහෙම ඉද්දි කන්නාඩියෙන් මගෙ පස්සනේද පේන්නෙ..වනචාරියා..හරිම වනචරයි..අර අර බලන විදිය..මන් ටක් ගාලා පස්ස අත් දෙකෙන් වහගත්තා..මගෙ ජොකත් අද පීච් පාට එකක්..මරුවට ඇති..යොහ් මෙ මොකද මෙ ලගට එන්නෙ..ලගට එන්න එපා..මෙ මනුස්සයාගෙ උඩ ඇදුමත් නැ..මෙ ඔක්කොම අස්සෙ මට හිතෙනවා එ පපුව අස්සෙ මූන ඔබා ගන්න..හනෙව් මෙ ටිකේ මෙයා ජිම් යනවනේ..පිම්බිලා ඇවිත්..කෝමද දත් පාරක් රතුවට ආවම..අනෙව් රතුපාට බයිට් මාර්ක්ස් ආවම යොහ් ..තාත්තේ ඔයාගෙ පුතාට වල් සිතුවිලී එනවෝ..

ආව්..මන් එයාගෙ පපුව බලාගෙන 18+ මනෝපාරක ගහන් ඉද්දි මෙ මනුස්සයා මාව කන්නාඩියට හේත්තු කරලා මගෙ පීච් බෑයකුත් තදකරලා මිරිකුවා..යොහ් මොනාද අප්පා මෙ කරන්නෙ..ම්හුක් සැජ්ජයිනේ..

(මෙතනිම් එහාට 18 ප්ලස් බාගෙට යාලුවනේ..)

"අයියේ..අනෙ අපි එලියට යමුකෝ..කවුරු හරි ආවොත් ප්‍රශ්නයක් වෙයිනේ.."

"ආව්..අනෙ අයියේහ් යමන්කෝ.."

මිරිකන්න එපා කිව්වට අහන්නෙම නෑනෙ..යා අතෑරපම් මිනිහෝ..එ ගමන අත් දෙකෙන්ම මිරිකනවා..යා වලත්තයා..අයින් වෙයන්..මන් හපනවා දැන්..ආහ්හ්හ්ම්ම් මිරිකද්දි අමුතු සනීයකුත් එනවා හැබැයි..අනෙ අයියේ...ආව්හ් යකෝ..දෙන්නම් තොට උබ මගෙ පුප මිරිකපම්කෝ මන් තොගෙ පිම්බුන චුම්චු වලට වැඩේ දෙන්නම්..මන් එයාගෙ පපුව අත් දෙකෙන්ම මිරිකද්දි එයා තව හයියෙන් මිරිකන්න ගත්තා..මන් ආයෙම හයියෙන් කරද්දි මෙ යකා තවත් හයියෙන් මිරිකන්න ගත්තා..අයියාගෙ මූන රතුවෙලා..මාවත් දැන් ගිනි ගන්නවා වගේ..තවත් ඉවසන්න බැරිම තැන මන් එයාගෙ තොල් අල්ලගද්දි එයාත් මට මාව සිපගත්තා..සිපගන්නවට වැඩිය එයා තොල් හපාකනවා..මට සිපගන්න අවස්තාවක් නොදි පාලනේ එයාගෙ අතට ගන්න ගමන් එ අත් ජොකා අස්සෙන් ඇතුලට යනවා දැනුනා..ඕක නම් කරන්න එපා අයියේ..

"ආව්..ම්ම්ම්ම්ම්හ්ම්ම්ම් අයි..ය්ම්ම් ඕඔම්ම්ම්ම්ක කම්රම්ම්ම්ම්න එම්ම්ම්ම්ම් ආහ්හ්ම්.."

මට වචනයක්වත් කියන්න ඉඩනොදි එයා සිප ගන්න ගමන්..නැ සිපගන්නැ හපාකන ගමන් එ සී....තල ඇගිලි මගෙ තට්ටම් උඩ රටා මවද්දි මගෙ කකුල් වෙව්ලන්න ගත්තා..එ අත් තවත් පහලට ගෙනල්ලා සීතල ඇගිල්ලක් මැද දාරෙ දිගේ පහලට ඇවිත් hole එක උඩ නතර වෙද්දි මට දවල් තරු පේන්න ගත්තා..මන් දගලද්දි එයා කකුල් වලිනුත් මාව හිර කරගෙන අනිත් අතෙන් තට්ටම හයියෙන් මිරිකුවා..hole එක උඩ නතර වුන ඇගිල්ලෙන් රවුමට පිරිමදින ගමන් හිමීට ඇතුල් කරන්න ගත්තේ මගෙ ඇස් වලින් කදුලු බේරෙද්දියි..ඇතුල් වුන ඒ ඇගිල්ලෙ සීතලේ මගෙ ඇතුලෙන් දැනෙද්දි මට තවත් හිටගෙන ඉන්න බැරිවුනා..කකුල් දෙකම වෙව්ලනවා..එයා එ ඇගිල්ල හිමිට උඩට පහලට කරද්දි මගේ කටෙන් කෙදිරිලි පිටවෙන්න ආවත් පිට නොවුනෙ තාමත් එයා මගෙ තොල් අල්ලන් හපන හින්දයි..එයාගෙ දිග ඇගිල්ල ඇතුලටම යනවත් එක්කම තවත් ඇගිල්ලක් ඇතුල් කරද්දි මන් එයාගෙ ඇගෙ එල්ලිලා එ පිට හූරන්න ගත්තා..මගෙ ඇස් වලින් හෝගාලා කදුලු පිට වෙද්දි එන වේදනාවයි වින්දනයි දරාගන්න බැරුව මන් එයගෙ තොලක් හැපලා තොල් වලින් ගැලවුනා..

"අනේහ්..අයියෙ..ආහ්හ්ම්ම් අනෙ එපා..ආව්.."

"අ..නෙ සුදු අයි..ම්ම්ම්ම්..අනෙ ඒක..ආව් ..අනෙ එපා එපා ප්ලීස් නවත්තන්න එපා..අමාරුයිනෙ අයියේ..ප්ලීස්..ආහ් අනෙ කරන්නකෝ..ඉතුරු ටිකත් ප්ලීස් ආව්..අනෙ මාව පුපුරන්න වගේ.."

"එක තමයි ඔයාගෙ දඩුවම ප්‍රින්සස්..අද ඔයා කරපු දේ බලන්න..ඔයා හොදාකාරවම දන්නවා ඔහොම ඇදන් යනවට මන් ආස නැ කියලා..එ කියද්දිත් ගානකට ගන්නැතුව ඔයා එ විදියටම ඇදලා..ඕක ඇන්දට වඩා හොදයි උබ හෙලුවෙන් ආවනම්..උබව දැකපු වෙලාවෙ මටත් පාලනෙ නැතිවුන එකෙ වෙන උන් ගැන කවර කතාද ආ.."

"අනෙ අයි..යෙ හික් අනෙ ප්ලීස් මට බෑ මාව මැරෙන්න වගේ අනෙ ආව්...අයියේ...ආයෙ මන් අදින්නෑ අනෙ මන් ආව්..අයියේ.."

මෙහෙම ඉදියොත් මාව දැන් මැරෙයි..වින්දනේ පිටකරන්න ඔන්න මෙන්න තියෙද්දි එයා ඇතුල් කරපු ඇගිලි එලියට අරන් මගෙන් ඈත් වුනාම දරාගන්න බැරිම තැන මාව බිම ඉන්ද වුනා..අයියා ඉන්න නිසා මට එක එලියට අරන් කරගන්නත් බැ..ආව්..අනෙ මෙ දඩුවම සැර වැඩී මහත්තයො..මාව පුපුරන්න වගේ..එයා ඇදගෙන ආයෙම යන්න නේද හදන්නෙ..ආහ්හ්හ්ම්ම්..යන්නෙපා අනෙ..මගෙ යටි බඩ ආව්..ඉන්න බෑ අයියෙ..අනෙ යන්නෙපා ප්ලීස්..

"අයියේ.."

"ම්ම්ම් "

"අනෙ අයියෙ මන් මැරෙව්-..."

"ශ්...කො එන්න හරි අඩන්න එපා වස්තු..සමාවෙන්න මට කේන්තිය පාලනෙ කරගන්න බැ මැනික..උබෙත් වැරැද්දනේ..ඔක පිටකරෙ නැ කියලා මැරෙන්නැ උබ කෝ එන්න.."

මන් හිතුවෙම එයා යාවි කියලා..එයා මන් ගාවට පහත් වෙලා නලලට හාදුවක් තියලා එහෙම්ම මාව එ ඔඩොක්කුවට අරගත්තා..මගෙ ජොකා අස්සට අත දාලා හිච්චී මානවයාව එලියට ගද්දි නම් අමාරි අස්සෙත් මට ලැජ්ජාවත් දැනුනා..ඒ දිග ඇගිලි හිච්චි මානවයට ගානට ෆිට් වුනා..එයා හිමීට අත උඩට පහලට කරද්දි නම් කලින්ට වඩා මට කැගැස්සුනා..

"අයියෙ..ආඅර්ග්ග්ග්ග්ම්ම්ම්..ආආර්ග්ග්.."

"ශ්ශ්..කෑගහන්න එපා වස්තූ..එලියට ඇහෙයි.."

මන් අත් දෙකෙන්ම කට වහන් ඇස් පියාන වින්දනය දරාන ඉන්න අන්තෙදි චෙරි මල් පිපෙන්න ගත්තා..මගෙ ඇගම පන නැ වගේ..මගෙ කකුල් වලින් ආයෙම හිටගන්න බැරිවෙයිදො කියලත් හිතුනා..කන්නාඩියට හෙත්තුවෙලා ඇස් පියාන ඉද්දි මට දැනුනා අයියා ටිශූ අරන් මාව පිහිදානවා..පිහිදාලා ඉවර වෙලා මන් ඇදන් ආපු ඇදුම ආයෙම අන්දලා ඒකට උඩින් එයාගෙ ශර්ට් එකත් දාලා හිරවෙලා තිබ්බ පස්සට නිදහසක් දුන්නා..මන් ඇදම් ආපු ශෝට ඕන්නම් වියත් දෙකක් වගේ ඇති..ඒක අතර අරන් ආයෙම මට ඔරවලා අන්දලා හිමීට මාව නැගිට්ටුවා..

අපි එලියට එද්දිත් තමාලයා ඇදුම් තොරනෝ..උබ තමා මාව කෑවෙ..මෙ ඔක්කොගෙම වාඩුව එකපාර ගන්නෙ මන් උබෙන්...





අම්මලා අදත් වෙඩින් එක ගන්න නැන්දලැ ගෙදර ගිය නිසා මන් හවස් වරුවෙ තමාලයගෙ ගෙදරට වාර්තා කරා..මු දැන් ඉන්නෙම අල්ලපු ගෙදර..සිරන්තියාගෙනුත් කිසි බාදාවක් නැති එකේ මුට නිකම් දැන් පිහාටු ඇවිල්ලා වගේ හැසිරෙන්නෙ..

මන් ඇතුලට යද්දිම නලදමයන්තියි නල කුමාරයයි පෙම් කෙලිනවා..ආ නැ අදත් වලි කෙලියක්ද කොහෙ..

"ම්හුක් යන්නෙපා අනෙව් යන්නෙපා කුක්කු පැටියා දාලා යන්නෙපානෙ"

"හරි හරි ඉතිම් ආයෙ එම කියම්නැ සප්ත ප්‍රොමිස්..යොහ් යන්න එපානේ...ම්හුක් ඉන්නකො අනෙ නැවතියම්කො..ආ නැ නැ වැරදුනා නවතින්නකෝ ම්හුක් සුදාප්පච්චීයේ.."

මන් බලාන තමාලයා නුරාග් අයියගේ පස්සෙන් එල්ලි එල්ලි ගිහින් සමාව ඉල්ලනො මේපාර මොන මගුලක් කරාද දන්නෙ නෑ මේකා..නුරාග් අයියා තමාල්ව මගෑරලා යන්න හදද්දි මේයකා ගිහින් අයියගේ ඉස්සරහින් හිටගෙන ඉනට අත් තියාන බලන් ඉදලා අවුරුදු දෙකක පොඩි එකෙක් අම්මෙ මාව වඩාගම්නකො කියලා අත් උස්සන් බලාගෙන ඉන්නවා වගේ තමාලයත් නුරාග් අයියට අත් දික්කල්ලා වඩාගන්න කිව්වා..එදිහා ටිකක් වෙලා බලාන ඉදපු අයියා කිරි සප්පයව ගෙබි පැටියා වගෙ වඩාගෙන පස්සට පොඩි තට්ටුවකුත් දාලා ඌවත් උස්සම් ගෙ ඇතුලට ගියා..

"ම්හුක් ඔයා තමා හොදම උවූ මයෙ චීස් කුට්ටියා..ආව් යොහ් ගහම්නෙ මොකද අනේ..සිදුනානෙ පුතාට.."

"යොහ් රවන්නෙපානෙ මොනාහරි කියන්නකෝ..හා හා ඔයා එහෙනම් තව පාරක් ගහන්නකො හැබැයි හිමීට හොදේ ම්හුක් ඔයාටමනෙ පාඩු මගෙ වට්ටක්කෙ තැලුනම..කො ඉතිම් යම්කො ඇතුලට"

"යම් අද පුතාගෙ වට්ටක්කෙ පලාගන්න පුලුවන්"





_____________
හෙලොව් මන් ආවා..
🤧

හෙට මගුලක් කන්න එන්න ලමයි..

ආයෙම කොටාහකින් එන්නම්
ආතරෙයි❤️‍🔥


_Gojo_

Continue Reading

You'll Also Like

1.7M 95.2K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
617K 64.3K 25
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
428K 23.9K 17
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
1.6M 98.2K 39
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...