දෑගිලි ✔( complete )✨

由 Gojo_Nj9119

80.8K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... 更多

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 34

1.1K 125 28
由 Gojo_Nj9119


කාලය ගෙවිලා යන්නෙ ඇහිපිල්ලම් ගහන්න සැනෙන්...මන් හිතන්නෙ මගෙ ජීවිතෙ සුන්දරම කාලෙ උදාවෙලා තීන්නෙ දැන්..මගෙ අයියා බබා නම් එක්සෑම් ඉහලින්ම පාස්..යසස් අයියත් ජපුර මැනෙජ්මන්ඩ් එකට සිලෙක්ට් වුනා..දැන් ඉතිම් ඉතුරු වෙලා තීන්නෙ තමාලයයි මමයි තමා..මෙ ගෙවෙන්නෙ සුන්දරම කාලෙ කිව්වත් මොකද අස්සෙම් පස්සෙම් හෙන හුරො පාත් නොවුනෙත් නෑ..අලුතෙන් නෑකම් දාගෙන ආපූ සීයා පප්පාගෙන් පුදුම වදයක් තියෙන්නෙ මාව එහෙ එක්කන් එන්න කියලා..එහෙන් ආවත් හරි ආයෙ එ පැත්ත පලාතෙ යන්නැ කියලා තීරනෙ කරෙ එහෙ යන එක ඇගට අගුනයි කියලා  මගෙ නුවනක්කාර මොලේට තේරුන නිසයි..නුවනක්කාර අය බොන්නෙම රත්තී..එවුනත් මට හැමදාම කට්ටි පනින්න බැරි වුනා..තාත්තාගෙ වදේ ඉවසන්න බැරිම හන්දා හෙට යන්න එකග වුනා ඉතිම් ..එ පර හැත්ත හම්බුනත් හරි තාත්තා දැන් ඉස්සර ඉදියට වඩා හුගක් වෙනස්..එයාගෙ මෙ වෙනසෙන් මට හොද හැගීමක් දැනෙන්නෑමයි...

මන් සිරන්තියා බලන්න ආපු වෙලේ ඉදන් තමාලයා දත කාගෙන උගෙ ගඩොල් බාගෙට දාගෙන අනිනවා..දිවත් පැත්තෙන් එලියට ඇවිල්ලා උගෙ හා දත් දෙකත් ලාවට පේනවා..මෙ යකා මොනාද දන්නැ මෙච්චර කොටන්නෙ..සීයට දාහක් ශුවර් අර අහිංසකයව මරන් කන්න හදනවා ඇති...ඉදපම්කො බලන්න..

ha dan ehemai ned

msg balanna epa uba geri sunacaya

mata mehema caranawata sahagahanawa

mawa rawattanawata ubat hodac wennaaaaa

balan idpam aye mn wge ecec oyata hambenne na cudumattaya

ena hama ekamaa ubawa rawattala palayam esswaa puh

call answer carnnat epa uba ara secaripuka gani eccama idapm..ookige puce hori ubata oca galapenne na..ocata gahanna wenna na..aniwarem ubata aye mage passa hoyan ennn wenawaa..

ane mage passatawat aaye  ubawa epa..

sathutinma innako mage ahawal eka sosapata mahaththayoo
mage love ecat ecca sellam care oya

cadu paharin gela sidunanam
mata danena dukakata wadiyen
mage puca hoda madi ciw wachanen nam
thatttama ridila giyaaaaaaaaaaaa

ada pare eddi parissam wela warem cudappachchi...hawasata hena gahanawalu

me chuti hithata ducac dunnot mataka thiyaganna oyta kawadawath sathutim inna hamba wenne naha..thirisan wada carala catawat hari giye naha

සින් සින් ගාලා  ඒකාගෙ ඇගිලි කීපෑඩ් එකෙ එහෙට මෙහෙට යනවා..විනාඩියට මැසේජ් දහයයි..මූ යකො..පුදුම සයිකො කාරයෙක්..වෙලාවට යසස් අයියා බේරුනේ..

"ඔය මනුස්සයව කන්නැතුව ඉදපම් බල්ලො.."

"ආ මගෙ මිනිහව මන් නැතුව උබ කන්නැයි.."

"අනෙ උබට කා ගන්න බැරි නම් හූ......කාගනිම්..."

"ම්හුක් ඒක කොමත් කාගන්නො..බලපම්කො මෙ මනුස්සයා දැන් පැයක් තිස්සෙ මගෙ කොල්ස් ගන්නෙත් නැ..මැසෙජ් බලන්නෙත් නෑ..ආයෙ දාන්නැ මන් මුකුත්..තෙරෙයිනේ එතකොට මගෙ අගේ.."

"ඇයි බල්ලො විනාඩි දහයකට කලින් එ මිනිහා කෝල් කරලා කෑවද කියලා ඇහුවා නෙද..ආ..උබ නම් සාපයක් ගෙරියා..ලොකු දෙයක් මැසෙජ් නොදා ඉදපම්..එ මිනිහා යුද්දයක් දින්නා වගේ දැනෙයි.."

"ඉතිම් ඒ විනාඩි දහයකට කලින්නෙ..දැන් ගද්දි ආන්සර් කරන්න බැරි ඇයි..ආ අම්මට සිරි වෙනවා..මේන් ගන්නවා..කමන්නැ මන් ආන්සර් කරන්නැමයි..තරහම තරහයි..ලොකුවට තරහා නෑ අර චූටි අය වගේ මේන් මෙච්චරක් තරහයි ම්හුක්.."

එව්ව් නුරාග්ගෙ දොන්තයා..පුදුම වහන්තරාවක් මේකා..මගෙ මනුස්සයා මන් ගැන කොච්චර සතුටුවෙන්න ඕනිද..මූ වගේ මාත් මගෙ මනුස්සයට වද දුන්නානම් කැම්පස් ගමනත් නතර කරලා ගෙදර ඉදීවී..මසියා කෝල් ගන්නැ කියලා මැරෙන්න හැදුවට මොකද එයා ගද්දි මේකා කට් කරනවා..මූ  ඉපදෙනකොට මුලින්ම එලියට දාලා තීන්නෙ පු'කලූ..ඒකතමයි මේ..

"එ එයා පව් නේත ඒයි ඔන්නොහේ ආයෙ මම්ම ගන්නම් නේද..දැන් විනාඩි පහකුත් වුනානෙ..ම්හුක් මගෙ චිස් කොත්තුවට..මන් නැතුව බෑ..ආ රින්ස් යනවා ම්හුක් උස්සන්නැනෙ බන්..විනාඩි පහක් එක විදියට ඉන්න බෑනෙ මෙ ලමයට.."

[හෙලොව් කව් ද මෙ]

"කව් මොන කව්ද..මන් නම් කව් නෙමෙ මන් ගැන  අහන්න ඔයා ද කව් ආ..ඇයි ඔය  ෆෝන් එකට ඔයා ආන්සර් කරේ..ඇයි ඇයි ඇයි මන් අහන්නෙ ඇයි.."

[මෙ මිස්ටර් ඔයාට  කියන්න දෙයක් නැත්තම් පාඩුවෙ ඕක තියනවද..අපිට තව වැඩ තියෙනවා පිස්සො නලවන්නැතුව...ඩිස්ගස්ටින්ට්..]

"ආ තේ උඩැච්චී මොකද්ද යකෝ උබ කියන්නෙ..ෆොන් එකෙන් අතදාලා උබෙ කන පලාගන්නැතුව මගෙ මිනිහට ඕක දීපම්..ඩිස්ගස්ටින්ග්..ඔව් ඔව් ඕකෙ අයිති කාරයා අද ගෙදර ආවම ඩිස්ඩි ඩිසින්ග් බලාගන්න පුලුවන් වෙයි..අනික උබ කවුද කියපම්කො..ඔය ලැප් පුක වහගෙන පාඩුවෙ මිනිහට දීපම්.. උබද බඩූ අපිනෙ යකො බඩූ..අනෙ සප්තයා මේන් මේකිට බැනපම්.."

"කෑගහන්නෙපා පරයෝ.."

"නැ නෑ කෑනොගහා බෑ..අද ඕකව මන් පපරෙ කොත්තු කරනවා..උගෙ චිස් කුට්ටියම කෑලි කරලා අරන් කිරිත් දොවලා ඩොල්පින් කොත්තුවක් මයි ගහන්නෙ..කෝ හෙලොව්..ගැනියෙ උබ ඉන්නවද.."

[මෙ පිස්සො අපිට කරදරයක් නොවී ඉන්නවද..ආයෙ ගත්තොත් අපි පොලීසියට ඉන්ෆෝර්ම් කරනවා..මේක පුදුම කරදරයක් වුනානෙ..]

"ආ එහෙමද තංගච්චී..තා තා තා තා තලවෙට්ටී..විශාල කරදරයක් කෝමත් උබේ බොසාට නම් අද සිද්ද වෙයි මැරුම් නොකා ෆෝන් එක මිනිහට දීපම්.."

[සර්  වැදගත් මීටින්ග් එකක..දැන් එයාට කතා කරන්න බැරිවෙයි.. කවුරුත් කෝල් කරාට එයාට අඩගහන්න එපා කියලා මට කියලමයි ෆෝන් එක දුන්නෙ..විශේශයෙන් වදකාරයද වැඩකාරදය මන්දා ආන් ඒහෙම සෙව් කරලා තියෙන නම්බරෙන්..මන් තියනවා..]

" ආ ඌ දැන් ඒකෙන්ද එන්නෙ..ලෙච්චමී..උබටත් මේකට විදවන්න වෙයි ආඅ ..නැත්තම් මගෙ නම තමාල් නෙමෙයි..
කුකූ කුකූ තා තා තා තා තලවෙට්ටි...බලන් ඉදාම් උබ පෙට්ටි කිකිලි උබෙ පෙට්ටි කුඩු කල්ලයි ඔතනින් එලවන්නෙ.. උබ කවුද යකො කෝල් එක කට් කරන්න..මමනෙ ගත්තේ..එහෙනම් මටයි අයිතිය තින්නෙ කට් කරන්න..අනික මේක කපල් සිම්..බලන් ඉදපම් උබට රිටර්න් එකක් දෙනොමයි..බායි..get lost.."

අම්මො මැනිං මාර්කට් එකෙ වෙලෙන්දො ටික කන්න ගියා වගේ..දැන් තමා කන් දෙකට සැනසිල්ලක් තියෙන්නෙ..ඉස්සරහා ගෙදර ටොමියත් කන් අත් වලින් වහගත්තා මුගෙ කන්දොස් කෙරුවාවට..ඒහ් අඩො මෙන්න මු අඩනවා..

"එහ් තමාලයෝ..ඇයි සුද්දො මේ මොකද..අඩො අඩන්න එපා බන්..ඒකි මොනාද කිව්වෙ.."

"මන්..හික්..මන් අඩන්නෑ..හික් මට ඇඩෙනොනෙ සප්තයෝ..ඒකි කිව්වා..එකි කිව්වා එයා මාව වද කාරයා කියලාලු සේව් කරලා තියෙන්න කියලා..මන් හික්..මන් එයාට හික්..මන් එයාට වදයක්ද බන්.."

"යොහ් අනෙ උබ එහෙම නැ මැනිකෙ..කො අනෙ අඩන්නෙපා බන්..උබට කදුලු ගැලපෙන්නෑ..කො ඉතිම් අයියා එහෙම කරලා නැතුව ඇති.."

"මන්..ම.මන් ඉතිම් හික් එයාට ආදරෙ හින්දනේ හික්..අනික මට වෙන උන් වගේ..හික්  ලව් කරන්න තෙරෙන්නෑ..හික්..මන් ආදරෙ නිසානෙ හොයලා බලන්නෙ..මට..මට..මට .නැ ඕන්නැ..මන් ආයෙ එයාට වදයක් වෙන්නෑ.."

"අනෙ උබ එහෙම නැ සූකිරියෝ..අයියා උබට ආදරෙයිනේ..හදිසි වෙලා මුකුත් කරන්න බෑනෙ කො දැන් නාඩා ඉදින් උබ අඩද්දි මටත් වාවන්නැනෙ චුට්ටො.."

"වස්තූ.."

"අයියේ..ඔයා ආවද.."

"ඇයි බබා මල්ලි මෙ අඩන්නෙ..මොකද වුනේ.."

"නැ මෙ අයියේ..මේකයි..හප්පටසිරි නුරාග් මස්සිනා.."

තමාලයා පොඩි එකා වගේ ඉකි ගගහා අඩද්දි පපුවත් පිච්චිලා යනවා..ඇස් දෙකත් වහන් තොල් කනපිට හරොලා කට උල්  කරලා මු අඩද්දිත් හුරතල් හැබැයි..පව් අහිංසකයගෙ හිත රිදිලා..ඉදලා හිටලා මේකා මෙහෙම අඩද්දි මටත් ලෝභයි..එ අස්සෙ සුදු අයියා ත් ඇවිල්ලා මොකද වුනේ කියලා අහනවා..එතකොටයි මන් දැක්කෙ ලොකු මලු දෙකක් උස්සන් ගේට් එකෙන් ඇතුලට ආපු මසියාව..මසියා කටපුරා හිනාවෙලා ආවත් මොකද එ හිනාවට ආයුෂ මදි වුනා..තමාලයා අඩනවා දැක්කත් හරි නුරාග් අයියාගෙ සිහිය විකල් වුනා මන් හිතන්නෙ..දුවගෙන ආපු පාර තව ටිකෙන් සිරන්තියගෙ ඇන්තූරියම් පෝච්චි ටිකත් ඇදගෙන අයියත් බිම..

"හෙලොව් මයි කිටීස්ස්..හෙයි වට්.. බේබි අනේ ඇයි රත්තරනේ මේ.."

"මයි මෆීන් ඔහ් ගෝඩ් ඔයා හොදටම  අඩනවා..අනෙ බබි ඇයි මගෙ සුදු අඩන්නෙ.."

" අයියේ මේ මෙකයි.."

"පොඩි අයියේ කාම්ඩවුන්.."

"දෙයියන්ගේ නාමෙට මොකද්ද වුනේ කියපල්ලා..ඇයි මගෙ ලමයා මෙහෙම අඩන්නෙ ආ..මොකද්ද වුනෙ යකුනෙ..ඔහ් ශිට් නැ නැ මැනික අනෙ ඒ ගමන හයියෙන් අඩනවා අනෙ බේබී ප්ලීස්.."

මන් හිතන්නෙ නුරාග් අයියට මාරයා වැහුනා..කේන්ති ගිය පාර මූනත් රතුවෙලා..අ අස්සෙ තමාලයා අයියාව බදාගෙන ඉනවටේ කකුල් ඔතන් එ බෙල්ල අස්සෙ මූන හංගන් හයියෙන් අඩන්න ගත්තා..මල හත්තිලව්වයි..මෙක නිකම් ඉන්දියන් ටෙලිනාටකයක් වෙගෙනයි එන්නෙ..

"බෙබී..අනෙ ඇයි මෙ..කවුද මගෙ දරුවො ඔයාව ඇඩෙව්වෙ..අනෙ රත්තරනෙ ඔහොම ඉකි ගගහා අඩද්දි මාව පිච්චෙනවා දෙයියො..වචනයක් කියන්න මන් ඒකාව මකවනවා.."

"අ..හික් අයියේ.."

"කියන්න මගෙ ලමයෝ..ඇයි මෙ.."

"අයියේ..හික්..මම..අයියේ මම.."

"ඔව් මගෙ ලමයා ඔයා.. ඉතිම් කියන්න ඇයි.. මෙ කදුලු බේරෙනවනෙ..ම්ම් කො ඉතිම් කියන්න මගෙ ලමයව කවුද ඇඩෙව්වෙ ආ.."

"අයියෙ..මන් ..අනෙ මාව ඔයාට වදයක්ද..මන් ආදරෙ නිසානෙ ඔයාට මෙච්චර කරදර කරන්නෙ හැමතිස්සෙම කොල් ගන්නෙත් හික්...අනෙ මට ඔයාව මතක් වෙන නිසානෙ..ඔයා ලග නැති වුනාම මට හිස්කමක් දැනෙනවනේ..මට..මට තේරෙන්නැනෙ අයියෙ සප්තලා වගේ ආදරෙ දෙන්න..මේ මගේ හැටිනෙ..මන් හැදෙන්නම්..සැරින් සැරෙ මැසෙජ් දාලා කරදර කරන්නැතුව ඉන්නම්..සත්තුන්ගෙ නම් කියලා ඔයාට බනින්නැතුව ඉන්නම්..අනෙ මට සමාවෙන්නකො..මන් ආයෙ වදයක් නොවි ඉන්නම් මාව දාලා යන්නෙ එපානේ..අනෙ අයියෙ මන්..හික්.. මන් ආදරෙයිනේ.."

"ඔහ් ගෝඩ්..බේබී..මම දන්නවා මගෙ දරුවා මට ආදරෙයි කියලා..කවුද ලමයො කිව්වෙ ඔයා වදයක් කියලා ආ..බලන්න මට එන්න විනාඩි විස්සයි ගියේ..එ ඩින්ගට විකාරෙකට හිත රිද්දගෙනනෙ..බෙබි මන් ඔයා හින්දමයි ඉක්මන්ට ගෙදර ආවෙ..මන් දන්නවනෙ මගෙ ලමයා මන් එනකම් බලාගෙන ඉන්නවා කියලා..අනික ඔයාගෙ මොනාහදාගන්නද බබා..ආ මන් ආදරෙ ඔයාටනෙ..ඔයාගෙ හැමදේකටම මන් ආදරෙයි..මැසෙජ් දාලා කොල් ගන්න එක වදයක් වෙන්නෙ කොහොමද..එතනත් මන් දකින්නෙ මගෙ ලමයගේ ආදරෙනේ.."

මන් කිව්වා ඕකට..ඇහුවෙ නැනෙ බොරුවට අඩනවා..පිස්සු මගුලක් මේකා දොන්තයා..තමාලයගේ මූනම කදුලු වලින් පෙගිලා..හොටුත් බේරෙනවා..මූ අඩන මුවාවෙන් අයියාගෙ ශර්ට් එකෙන් නහය පිහිදලා එහාට වෙද්දි ශර්ට් එකේ ගෑවුන හොටු රැල්ලක් වෙන් නොවී උගෙ නහයයි ශර්ට් එකයි යාකරලා අල්ලන් ඉදියා..උ පස්සට වෙද්දි හොටු රැල්ලත් ඇදිලා ගියා..එව්ව අර ඇගිලි දෙකක් යාවෙලා තීන රතු නූලවගේ මුන් දෙන්නට තින්නෙ හොටු බැදීමක හොටු නූලක්..අනෙ ඉතිම් මගෙ මනුස්සයා කිසිම හැගිමක් මූනෙන් පෙන්නන් නැතුව මෙ කෝලන් දිහා ඔහේ බලාන ඉද්දි මන් මසියා අරන් ආපු වඩෙ මල්ලට වැඩෙ දෙන ගමන් නරි නාටක බලන් ඉදියා..ස්ස්ස්..මිරිස් කෑල්ල හැපුනා.. සැරයී අම්මෝ...

"ඉතිම් එහෙනම් ඇයි අයියා මාව වදකාරයා කියලා සෙව් කරන් ඉන්නෙ..ආදරෙට වත් එහෙම කියන්න හොදනෑනෙ මන් කියන්නෙ.."

"කොහෙද මන් මගෙ මෆින්ව මන් වදකාරයා කියලා සේව් කරන් ඉන්නෙ ආ.."

"වෙන කොහෙද ඉතිම් ම්හුක් ෆොන් එකේනෙ.."

"වට් මම..ඔයාට හොදටම විශ්වාසද බබි.."

"මන් දන්නෑ..එයා කිව්වෙ එහෙමනේ.."

"වෙයිට් වට්..මොකක් කවුද කිව්වෙ ආ..කියහම් බලන්න.."

"ඔන්න ආයෙ මට සැර දානවනේ..හික් ඔන්නෑ..තමුසෙට මාව කොමත් දැන් එපාවෙලානේ...ඒකනෙ කොල් ගන්නෙත් නැත්තේ..මැසෙජුත් බල්ලා නෑ..අරකි ඉන්නවනේ..මන් කොල් කරාම අඩගහන්නත් එපා කිව්වලුනේ..තමුසෙ චපලයා..පාරෙ යන්නෙපා හෙන වදීවි.."

"තමාල් ආයෙම අඩන්න ලෑස්තිවෙන්න එපා ..කාගැනද මේ කියවන්නෙ ආ..මන් කාටද ඔහොම දෙවල් දැන් කියලා තින්නෙ ආ..ම්ම්ම් කියන්න ඉතිම්.."

"අර ඉන්නෙ ඉතිම් ලොකු තේ උඩැච්චියෙක්..බොරු පස්සකුයි තං දෙකකුයි දාගෙන පද්ද පද්ද යන එකී..අර දවසක් මන් ආවම ඇතුලට කඩාන ආවෙ අයියේ..ෆැලන්ද ෆැශන්ද මන්දා..ම්හුක්..ඔයා එයාට ඒම කියන්න ඔනි නෑනෙ..අනික වදකාරයලු..ආදරෙ නිසානෙ මෙ සෙරම කියලා ඉවසන් ඉදියට වදකාරයා කියද්දි අයියගෙ ලමයට  දුක හිතෙනොනෙ ඒයි.."

"වෙන් ඩිඩ් අයි.....ශිට් නෙවර්මයින්ඩ් හරි දැන් මන් බෙබිව එහෙම සෙව් කරෙ නෑ කියලා පිලිගන්නෙම නෑනෙ නේද..දැන්ම ගන්න කෝල් එකක්..කො ඉතිම් ගන්න.."

"ම්හුක් ඉන්න ඉතිම් හොයන්නොනෙ නම..මන් බොක් කල්ලා ඩිලිට් කොලානෙ.."

"කෝලම..කො ඉතිම් ගන්නකෝ.."
"ඉම්න ඉතිම් ඔන්න ගත්තා.."

"ආන් ඔන්න බලාගන්න..මොකද්ද පේන්නෙ..ම්ම් කියන්න ඉතිම්.."

"අනේ මන් ඔයාගෙ ලමයද අයියේ..අනෙහ්..ආදරෙයිනෙ මෙ ලමයත්..එතකොට ඔයා මගෙ තාත්තද ඒයි.."

"අයි කැන් බී එනිතින්ග් ෆෝ යූ බබා..ම්ම් දැන් හරිද..බලන්න මෙ ඇස් බොරුවටනේ රිද්දගත්තේ..ආ..කොයි වෙලාවෙද ෆැලන් ඔයාට ගත්තේ.."

"දැන්..විනාඩි අටක් විතර වෙනවා..නෙද සප්තයෝ අටක් විතර වෙනවා නේද ඒයි.."

ඤේද ඒයි යැයි යැයි තමා පිස්සු වුට්ටා..මන් කිව්වනේ අයියා එහෙම නැ කියලා..මෙ පොඩි බේසික සිපයියටත් මොකක් හරි ඇදගා ගත්තෙ නැත්තම් නින්ද යන්නැනේ..අනෙ අම්මපා මේක මගෙ කතාවද නැත්තම් මුන් දෙන්නාගෙ කතාවද..ඕතරී ආයූ කිඩින්ග් මී ඒයි..ඇති නැද්ද මුන් දෙන්නගේ මේ මල ඉලව්ව..එව්ව් තිරිසන්නු වගේ.. ඕතරියේ මට අවදානෙ දීපිට මට...

"දැන් බබා විනාඩි අටකට කලින් මට ගත්තලූ එහෙමනේද.."

"ඔව් ගත්තනේ.."

"ම්ම් හරි ගත්තම ෆැලන් ආන්සර් කරාලු එහෙමනේ.."

"ඔව් ඔව් එහෙම තමයිනේ.."

"දැන් එතකොට ෆැලන් කොහොමද  ලෑන්ඩ් ලයින් එකෙන් මගෙ ලමයව මන් වදකාරයා කියලා සේව් කරලා තියෙනවා දැක්කෙ..ම්ම් "

"ලෑන්ඩ් ලයින් එකෙන්."

"ම්ම් ඔව් ඉතිම් මගේ ෆෝන් එකට ගත්තනම් මන් එනගමන් ආන්සර් කරනවනේ.."

"ටහු..නැ නැ..යොහ් මන් හදිස්සියට ගත්තේ ඔෆිස් එකේ එකටනේ...ම්හුක්..එ වුනාට ෆැලන් එහෙම කියන්න ඔනි නෑනෙ නේද..ඔය කාටද ඒ ගමන ගන්නෙ..මෙහ් මන් කතා කරද්දි අවදානෙ දියම්කෝ තාත්තේ.."

"ඔ බබා ඉතිම් කියන්න..ෆැලන් වැරදී තමයි හොදටෝම වැරදී..Hellow Jems හෙට උදේ වෙද්දි මගේ ටේබල් එක උඩට Ms.Falan ගෙ resignation එක ලැබෙන්න සලස්වන්න.."

"එහ් තාත්තේ අඩො අයියේ..එයාව අස් කරනෝද.."

"ම්ම් මගෙ ලමයගෙ ඇස් වලට කදුලක් ගේනාපු ඒකිට එ දඩුවම මදි වගේ..කමක් නැ දැනට ඒක හොදයි..එහෙම නේද බෙබී.."

තමාලයගෙ ඉහේ මල් වත්තයි..මූ  ෆැශන් ෆෘට් අක්කට සපත කර කර කිව්වෙ මේක තමයි එහෙනම්..කිව්වා වගේම රිටර්න් එක දුන්නා..හරිම අගෙයි පොඩි ගස් බල්ලාගෙ ක්‍රියා කලාපය..සිරන්තී ඔයාගෙ ලමයා ලොකු ගමනක් යන්නයි හදන්නෙ..

අම්මො සැරයි යකෝ..උගෙ නාටකේ බලාගෙන මන් වඩේ මල්ලම දෙසාබාලා...මිරිස් ටිකත් කාලා එ මදිවට..තමාලයා දැක්කොත් මට කොඩිවිනයක් කරනවා අනිවා..වඩෙ බැග් එක ගුලි කරලා අතේ තියන් ශේප් එකේ සිරන්තියාගෙ වැටුන ඇන්තූරියම් පැලෙ හදන මුවාවෙන් කොල කෑල්ල ඒක අස්සට දාලා පස් දැම්මා..දැන් හරි ආයෙ අහුවෙනවා බොරු ..ටසිරි පට්ට   සැරයි අඩො..අම්මො ඇඩෙන්නත් වගේ..කො මගෙ මිනිහා..තොත්තුවක් වත් ඉල්ලගත්තනම් මේක හරියාවී..



















උදෙ පාන්දරින්ම නෑගම් බලා පිටත් වුන නිසා මගෙ වැද්දගෙ මූන පොඩ්ඩවත් මන්ගජ්ජන්න බැරිවුනානෙ..ම්හුක්..මනමෙට පාලුයිනේ වැද්දො..
වැදි රජුට කඩුව පවරා..
වල ලගදි මනමේ හැඩුවා..
එව්ව් එව්ව්..මන් එ මනමෙ වුනානම් කුමාරිට කඩුවෙන් ඇනලා වැද්දා එක්ක පැනලා යනෝ..ම්ම් අපේ කාලෙ මනමේ කියලා කතාවක් ගහතෑකී..ගෙවල් වලිම් මනමෙට කුමාරිකාවක් බලෙන් බන්දලා දෙනෝ..එත් වැඩක් වෙන්නෑ කුමාරයට ඒකිව දැනෙන්නෑ..ඔන්න ඉතිම් දවසක් කෑලෙක යද්දි මංකොල්ල කන වැදි සැට් එකකට මෙ ඩබල අහුවෙනවා..මනමෙ කුමාරයා දැක්ක ගමන් වැදි රජාට වසග වෙනවා..කුමාරිත් ඇඹලිච්චි වගේ වැද්දව දැකලා ඇබරෙන්න ගන්නවා..වැද්දා නම් කාවවත් ගනම් ගන්නැතුව ලොකු ලයින් එකේ වාඩිවෙලා ඉද්දි කුමාරිකාව සුරගන රැගුම් පාන්න හදනවා..ඒක බලන වැදි රජාට ඈනුම් යනවා හෝ ගාලා..පස්සෙ ඒකිගෙ ගෙල සිදලන්න කියද්දි මිනිහා වශයෙන් එහෙම ගෑනිව මරන්න දෙන්න බෑ කියන පුපේ උන හැදෙනවා මනමෙ කොල්ලට..ගනු කඩුව එනු සටනට කියලා සෙන්පතියන්ට ටෝක් එක දෙද්දි රජා කට කොනින් හිනාවක් පාලා ඇගෙ පටලන් ඉදපු සලුව අයින් කරලා කඩුවත් අරන් කුමාරයා ගාවට එද්දි බැක්ග්‍රවුන්ඩ් එකෙන් සූඌඌඌඌඌ ගාලා සවුන්ඩ් එකක් එනවා..හැමොම පුදුම වෙලා වෙන්නැති ඔ එහෙම හිතමුකො..කුමාරිකාවනම් වැද්දා දැකලා ඇස් දෙක දොට්ට පනින්න ඔන්න මෙන්න..ඔව් ඉතිම් වැද්දෙක් උනත් මේක පට්ට කිරි කදක්නෙ..ම්ම් සෝයි නෙලුම් ඇට දෙක..මෙච්චර අව්වෙ ඉදලත් කලු නොවුමෙ සන්ක්‍රීම් ගාපු නිසා වෙන්න බැරිද..අම්මො ඒ ඇබ්ස්..කුමාරයත් නොපෙන්නුවට හිත යටින් වසග වෙලා කොහෙද ඉතිම් ගැනි බේරගන්ඩ එපැයි..වෙන වෙලාවක වගේ නම් ඉතිම් එ දේහාලංකාරය ගැන පත හෑල්ලක් දෙසන්න තිබ්බා..අම්මො එ අතෙ නහර..කඩුව අල්ලද්දි ඉලිප්පෙනවා..ඔන්න ඉතිම් දැන් දෙන්නම සටන පටන් ගත්තා..වැද්දයි කුමාරයයි ක්‍රැස් කුරැස් ගාලා කඩුවලින් කොටාගන්න හදනවා..වැදි රජානම්  ගානක් නැ වගේ මත් වුන ඇස් වලිම් කුමාරයා දිහා බලාන ඉන්නවා..කුමාරයා කොහෙද ඕව්වා දකින්න සිහියක්..කඩුවට සම වැදිලානෙ මේකා..ඔන්න ඉතිම් කුමාරයා වැඩකෑල්ලක් දාගෙන යද්දි වැද්දා එකපාරයි ගැස්සුවෙ කඩුව උඩින් ගිහින් කුමාරිගේ කකුල් ඉස්සරහා ඇනහිට්ටා..වැදි රජාගෙ වෙට්ටුවට අහුවෙච්චි පාර කුමාරයා වැද්දවත් පෙරලන් බිම පත බෑවුනේ..කුමාරයා අත දික් කරලා කුමාරිගෙන් කඩුව ඉල්ලද්දි ඒකි කඩුවට  පයින් ගහලා ඈතට විසි කරා කියාම්කෝ..ඉතිම් වැද්දා කුමාරයව පෙරලන් එ ඇග උඩට ඇවිත් බෙල්ලට කඩුව තියලා හිරකරා..ඒ එක්කම කුමාරිත් එ ලගට ඇවිල්ලා..ඔබ දැකුමෙන් මා හද සැනසේ පැතු එකම ප්‍රේමය නුබයි..දුටු පමනින් මාගෙ හද කැකුල විකසිත වෙලා ගියා..ඉදින් අද සිට ඔබත් සමග මාහට යන්න අවසරද...ඔන්න ඉතිම් වැද්දා අහො සොදුරිය..නුබේ රූපශ්‍රීය දැක මා නෙත් අමන්දානන්දයට පාත්‍ර වුනා..මේ සටනෙදි මා ලැබු ජයග්‍රහනය නම් ඔබයි..පැමිනෙන්න මා සමග අද සිට වාසයට.........ඔහොම කියයි කියලා තමා ගොබ්බිච්චී හිතුවේ..එවුනාට ඒකිට වැරදුනා..වැදි රජා සෙබලුන්ට අණකරා ඒකිව අල්ලා සිරකොට තබන්න කියලා..පව් අසරනී..මෙ අතරෙ වැදි රජ කුමාරයගේන් කඩුව අහක් කොරලා එ මූනට එබිලා කම්මුල් හිමීට පිරිමදින්න ගත්තා..බිය වුනාද..මෙ නෙත් මා කෙසෙ නම් අත්හරින්නද..ඔබ පුශ්පයක් මෙන් පියකරුයි..නෙත් පිනි කැට වැනි..මෙ ලවන් සියපතක් මෙන් සුසිනිදුයි..අවසරද  මා හට මෙ රුව විදින්න..අවසරද මා හට මේ නාදලු සිඹින්න..අනෙ ඉතිම් එහෙම ඇහුවා විතරයි කුමාරයගෙත් හද පොජ්ජ දිය පොජ්ජ වෙලා ගොහින් දෙන්නට දෙන්නා සිපගත්තාලු..කුමාරයාව වඩාගත්තු වැදිරජා වීශාල ගස් බෙනයක් අස්සට ගිහින් කුමාරයවත් හේත්තු කරන් එ තොල් වල මිහිර  විදින්න ගත්තලූ..කුමාරයත් ඕන මගුලක් කරගනිම් කියලා තොල් දීගෙන ඉදියලූ..හෝරාවක් යනකම්ම වැදි රජු එ තොල් වල මිහිර විදගත්ත නිසා කුමාරයාගෙ තොල් දෙක බැබුන්ගෙ පස්ස පැත්ත වගේ ඉදිමිලා සෝස පාට වුනාලූ..ඉතිම් එදා ඉදන් කුමාරයයි වැද්දයි සතුටින් ජීවිතෙ ගතකරාලූ..අර බිජු ගෑනිව මෙ දෙන්නගෙ පර වැඩකරගන්න තියම් ඉදියලූ...
ඔන්න ඉතිම් එ කතාවෙ වැද්දට ආවෙ මගෙ කලවැද්දා හෙවත් ද්විනාශ් වීරසුන්දර බන්ඩාරලූ..මනමේ කොල්ලට ආවෙ ඉතිම් සප්ත මනමේකල ආරච්චිලූ..ආ අර බිජු ගැනි තමා එදා මගෙ මිනිහගේ ඇගෙ එල්ලෙන්න ආවෙ...
මෙව්වනේ යකෝ කතා..ටහුඩු..කතා ලොකේ කිමිදිලා ඉද්දි ගමනාන්තෙටත් නොදැනිම ලංවෙලානෙ..





දැන් ඉතිම් මෙ මිනිස්සුන්ගෙ කෝලම් බලාගන්නෙපැයි...එව්ව්ව්...මෙ මිනිස්සුන්ට ගෙවල් කීයක්ද..අද ආවෙ වෙන බංගලාවකටනේ..මේක වෙන්නැති නාකි පප්පාගෙ ගෙදර..කියද්දිම ඔය එන්නෙ..මෙ මනුස්සයාව දකිද්දි පුදුම කෙන්තියක් එන්නෙ අප්පා..හැටි විතරක්..හිනා කදක් නෑ..නාකි වුනාට කද  බලාපල්ලකෝ..සුගර් ඩැඩී කෙනෙක් වෙතෑකී මෑන්ට..අවුලකට තියෙන්නෙ ඇවිදින්න බස්තමක් තියාන ඉන්නෙක..අඩෙහ් කෝ ඒක මෙන්න මෙයා බස්තම නැතුව හොදට ඇවිදන් එනවා..අපිට මුසාවද මූ කෙරුවෙ ආ..ඌප්ස් මූ නෙමෙ සීයා පප්පා..

අපෙ අප්පොච්චා දුවගෙන ගිහින් බඩගාලා වැන්දා මදිවට මටත් අඩගහලා වැන්දෙව්වා..තාත්තා දිහා නොබලා සියා පපා මාව විතරක් නැගිට්ටවලා ඔලුව අතගැවා..හොදවැඩේ තාත්තේ..ඇද්ද ඔයාට..ඉස්සර කෝම ඉදිය මනුස්සයද..අපි එක්ක වැඩිය කතා බහක් නෑ..වචනෙන් දෙකෙන් ශේප් වෙලා තදට  ඉදපු මනුස්සයනේ අද මේ නැමෙන්නෙ..කමක් නැ කමක් නෑ තාත්තාගේ තාත්තානෙ..නැ මන් කියන්නෙ ඒවුනාට එහෙම වෙනස් වෙන පර්සනෑලිටිස් තියෙන්න හොද නෑ..

"පුතා යම් ඇතුලට.."

හෙ හේ තාත්තා තවම දනගහන්..සියාපප්පා මගෙ අතින් අල්ලන් ඇතුලට එක්කරන් ආවා..කිරි අත්තාගෙ ජීජී පැලස් පරාදයිනේ..මගෙ හාට් එකේ ෆියුස් එක යනවා මෙ විදියට සප්‍රයිස්ම වෙලා..ගෙ ඇතුල දැක්කා විතරයි පපුවත් ටිකක් හිරිවැටිලා ගියා..අපි සාමාන්‍ය ගෙදරක ඉද්දි මුන්ට සැප ගන්න..පුහ්..මෙව්වා කාට කියන්නද..සීයා පප්පා මාව එක්කරන් ගෙ වටේ සවාරි යනවා..ගෙ වටේටම ලිෆ්ට් එකෙන් යන්න පුලුවන්..මෑන් දැන් වලට යන්න ලන් වෙලා ඔන්න මෙන්න ඉන්න නිසා වෙන්නැති ලැට් යන්නත් ලිෆ්‍ට් දාලා තීන්නෙ..
මෑන් පරම්පරාව ගැන කියවනවා..අපි ආවෙ දිග හෝල් එකකට..ඒකෙ තියෙනව කිරි කෑ මුත්තාගෙ කාලෙ ඉදන් ෆොටෝස්..එසේ මෙසේ පවුලකිම් නෙමෙයි සප්ත ලමයා ඇවිල්ලා තියෙන්නෙ..සෙල්ලමක් නෙමෙයි මේක..පස් හය දෙනෙක්ගෙ ෆොටොස් පෙන්නලා ලොකූ හෑල්ලක් කියවන් ගියා..ඔය කිව්ව කිසි දෙයක් මගෙ ඔලුවට නම් ගියෙ නෑ..මෙ කනෙන් අහපු එක අනිත් කනෙන් වැක්කෙරිලා ගියා..
අන්තිමට හරියට එද්දි මන් දැක්කා ලස්සන ගැහැනු කෙනෙක්..සුදු මල්මාලයක් දාලා ඒ ෆොටො එකට විතරක්..නාකි පප්පාට කියවගනිම් කියලා මන් ආවා එ ෆොටො එක ගාවට..වාව්..එයා හරිම ලස්සනයි..එයාව මට හොදට දැකලා පුරුදුයි වගේ..අපෙ අම්මා වගේද...නැ ඊට වඩා වෙනස්..ඊටත් වඩා ලස්සනයිනේ..නිකම් සුරන්ගනාවියක් වගේ..වොහ් නෑ වෙන්න බෑ..එයා මෙ නාකි පප්පාගෙ නෝනද..Mrs.එලීනා ආර්ය්‍ය මීගස්තැන්න..හරි මන් දන්නවා එ ඇස් කාගෙද කියලා..ඒ ඇස්..එවා හරියට මගෙ වගේ..ඔව් එ ඇස් මගේ ඇස්මයි.. එයාගෙ ෆොටෝ එකේ ග්ලාස් එකෙන් පේන මගෙ ඇසුයි එ ඇසුයි දෙකම එක වගේ..

"ඒ එයා...ඔයාගෙ ආච්චි අම්මා ..ඒවගේම මගේ ආදරණීය භාර්යාව..මගේ ජීවිතේම වුනෙත් එයා.."













නාකිපප්පා..ආර්ය්‍ය මීගස්තැන්න
😌













______________________

හෙලො ලමායි...
😌
මන් ආවා 👉👈

ඔම්න දිග එකක් දුන්නා..
2800ත් පැන්නා අද..

තා කොටාහෙකින් එනකම් පරිස්සමෙන් ඉන්ඩෝ..

වොට් කරාම්න කොමෙන්ට් දාන්න...ඔම නම් බෑ...

ඔයාලට ආතරෙයි බාල්දි දෙකක් පිරෙන්නම..ඔන්න පොරකන්නැතුව අරගන්න බබාලා😌💜




_Gojo_

继续阅读

You'll Also Like

1.8M 114K 200
**Story is gonna be slow paced. Read only if you have patience. 🔥** Isha Sharma married a driver whom she had just met. She was taking a huge risk...
11.9K 1.4K 32
❣️💕 අසීමාන්තික ප්‍රේමය මට දුන්, නුඹේ උතුම් දෙව් ආත්මයට මං පේවිලා හිදිමි.... ❣️💕 ආයෙමත් සත්දිරුවට අහස්නගෙත් මේඝගෙත් ඉරණම විසදන්න
2.1K 263 14
හීන රාශියක් අරන්ම යන්න ආවේ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් වේදනා කෙසෙ කියන්න දන්නේ න...
1.6M 97K 39
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...