දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

81.1K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 33

1.1K 124 36
By Gojo_Nj9119

"ආ ආ මල්ලි බබාලා දැන් මේක හොදට කන් වලට දාගනිල්ලා හරිද..අපිත් දොලහා වසරෙ යස අගේට අවුරුද්දක් පවුල් කෑවා හැබැයි උබලා වගේ අලුත් පරන කියලා පිල් හදන් දෙපැත්ත කොටාගත්තේ නෑ..මන් හරිද සපා..ඔව් මං හරි..ආයෙ තොපි එකෙක් අලුත් පරන භේද දාන් ඇරගන්න ගියා කියලා ආරංචියක් ආවොත් මිස්ලා උබලට කොහොමත් දඩුවම් දෙයි එත් උබලා හැදෙන්නෑනේ..හැබැයි පුතෝ අපෙන් නම් උබලට ගැලවීමක් නැ හරිද..දකින දකින තැන ටෑන් ටෑන් හොදේ..යකො අපෙ උන් හොදයිනේ..මෙ බලාම්කො ශ්‍රීදරයා අලුත් එකා..මගෙ සපා අලුත් එකා..අර කොටා , බට්ටා , චූටි හිලා , සුප්පයියා , පොල්කෙන්දා..බලපම් මුන් ඔක්කොම අලුත් උන් වෙලත් උන් ඉන්නෙ අපිටත් වඩා පරන උන් ගානට මේක ඇතුලේ..ආයෙ නටාගන්න ලැස්තිවෙන්නෙපා සහෝදරවරුනී..කො දැන් මරාගත්ත පිල් දෙකේ නායකයො දෙන්නා අතට අතට දියම්..කො ඉතිම් මොනාද බලාන ඉන්නෙ අතට අත දිපම්..ඔයි කොටා ගෙනෙම් සීආර් පොතෙ මැද පිට්ටක්.."

"ආ ඔන්න ගෙනාවා..ඕන් දැන් බලාගනිල්ලා..කෝ ඔය නායක ලොක්කයියො දෙන්නා මෙහෙට වැඩියනම්..හරි..මෙන්න මෙ කොල බාගේ උබලා දෙන්නා හිටන් ඉන්න ඕනෙ හොදේ..."

"මොකක්..අනෙ මෙ අයියෙ.."

"ආ ඇයි ඇයි ඇයි උබ.."

"නැ නැ විශාලයා කෑගහලා කරලා මේව්ව විසදන්න බැ..ටිකක් ඉදපම්..අනෙ හුනේ නෙමෙ මල්ලි බබෝ..ඔයා අලුත් නිසා අයියලව දන්නැතුව ඇති ඒකට කාරි නෑ..සුචා උබත් අනෙ මන්දා..බලපම් ඉතිම් කාරි නැ උබලා දෙන්නා කොහොම හරි මේ කොලෙට නැගලා ඉන්න ඕනි..උබලා දෙන්නා බදාගෙන බැරිනම් වඩාගෙන හරි කමක් නැ කොහොම හරි ඉන්ඩොනෙ.."

අපේ දහතුනේ පලවෙනි වාරෙ පටන් අරන් සතියක් යන්නත් කලින් අලුතෙන් ආව දොලාහෙ සෙට් එක ලොකු අඩව්වක් ඇල්ලුවා..උන් අඩව්ව අල්ලලා ඉවරයි දැන් තමාලයා උන්ට කස්තිරම දාන හැටි කියලා දෙනවා..තමාලයා ඉස්සර වලිකාපර්..අට වසරෙදි විශාලයා එක්ක කෙල්ලෙක් බලන්න ගිහිම් නිබ්බෙක් ගෙ දතක් ගැලවෙන්ඩ දීලා ආපු සිගිති පාතාලයෙක් මූ..හැබැයි සිරන්තියා නිසා ඒක මුගේ පලවෙනි වගේම අන්තිම වලියත් වුනා.

"ආ ඔය නැග්ගෙ..ඔන්න ඔය අලුත් මල්ලි බබා...අදට විතරයි උබ අලුත් හොදෙ..මොකද්ද නම සියපත්..ආ රයිට් සියපතො..ඔන් අපෙ රග්බි කැපා නැග්ගා දැන් උබත් නැගපන්..බදාගත්තම ලේසි ඉතිම්..ආ හරි හරි තනි අන්ඩෙන් ඉදපම්..ආ දැන් ඔය සියපතාව බදාගනිම් අඩො කැපා..."

හොද වැඩෙ ඔය රග්බි කැපාට..ඕකා මට පලවෙනි දවසෙ හිනාවුන එකානෙ..මුන දැක්කාම පේනවා චන්ඩිපාට් දාන නොන්ඩියෙක් කියලා.. අනිත් එකා සියපත්..ඒකා බටු ඇටෙ වගෙ ඉදියට බලන්නෙපැයි අරූගෙ කම්මුලත් ඉදිමෙන්න ඇවිත් රතුවෙලා..මු පුටුවකට නැගලද දන්නෑ කැපාගෙ කම්මුලට ගැහුවේ..අරූගේ පුදුම උසක්නේ..

තමාලයා ගෙනාපු කොලෙට අරුන් දෙන්නා රවාගෙන නැග්ගට මොකද ටික වෙලාවක් යනකොට මූනට මූන බලාගෙන ඉපු දෙන්නට බකස් ගාලා හිනාවක් පැන්නා..තනි අන්ඩෙන් ඉන්න හින්දා බටු ඇටයා වැටෙන්න වගේ පස්සට වැනෙද්දි කැපා තනි අන්ඩෙන් ඉදන් උගෙ පැත්තට හේත්තු කරගත්තා..මට නම් පේන්නෙ මේ යන විදියට තමාලයා කපුකම් සර්විස් එකකුත් දෙයි වගේ..

"ආ ඔය ඉන්නෙ බබාලා වගේ..බොරූවට උබලා මරා ගත්තා..ආ දැන් ඇති බැහැපම්..හොදට අහගනිල්ලා..මෙ ගෙවෙන්නෙ ස්කෝලෙ කාලෙ අන්තිම අදියර හරිද...ඉතිම් බොලා ඒකෙදි පුලුවන් තරම් ආතල් එකෙ ඉදපම්..එ ඉන්න ගමන් ඉගෙන ගන්න වැඩක් කරගනිල්ලා..දැන් හරිනේ ආයෙ අවුලක් වෙන්න බෑ..ආයෙ වලි දාගෙන හුන්නස්සිගිරි කන්නො යි පතෝල කන්නොයි වගේ බහුකාගන්නැතුව ඉදපල්ලා..හරිය...ආ...දැන් පල..".

මේ පොඩි ඇච්චෝ එක්ක බලද්දි අපේ සෙට් එක දාහින් සම්පතක්..අපෙ උන්ට අලුත් පරන භේදයක් තිබ්බේ නෑ..කතා කරපු එකා එක්ක ෆිට්..එකෙක්ටවත් තනිවෙන්න දුන්නෑ..පන්තියේ ඇතුලෙ ඉතිම් එක එක කල්ලි තිබුනට ඔක්කෝමලා එකා වගේ වැඩකරා..එතන ඉදපු උන් නම් මල්ලිලා කියන්නත් අමාරුයි..යකො සයිස් එක..මටත් වඩා උස උන්ම දහයකට වඩා ඉදියා..

"මේ වුට්ටෙ හත්තිලව්වො සෙට් එකක් හින්දා අපෙ ඩිනර් එකත් අවුට් ගියා අප්පා.."

"ඩිනර් නෙමෙ වුට්ටො ලන්ච්.."

"ආ හරි හරි ඕන පුකක්..ඒකත් කෑමවේලක්නෙ..මේ අද මගෙ එකෙ බොකක් තීනවා කමුතේ.."

"මොකක් බොකක්.."

"ආ එ බොක නෙමෙ පකෝ බොක්කක්..වැලි බොකු හදල තින්නෙ අපෙ අම්මා ..අනෙ මන්දා සප්තයො මෙ තමාලයා එක්ක බැ පතොල කන්නා.."

" අඩො මෙ උබ මගෙ වචන මටම කියලා හුන්නස්ගිරි කන්නෙක් නොවි ඉදපම්.."

"අනෙ කැනොගහා යමුකො කන්න..මට නම් බඩගිනී..සප්ත ඔයා එන්න ඒයි මුන් දෙන්නා මරාගද්දෙන් අපි කන්න යම්.."

"ආ පිංකි උබ දැන් මාව දාලා සප්ත එක්කද පවුල් කන්න හදන්නෙ ආ..උබ කාලා බලපම්කො.."

"අනෙ නිකම් ඉන්න අනේ..එහෙම එකක් නෙමෙ කන්න එන්නකො.."

"අම්මො අම්මො පිංකිලූ..එ සපා මේන් බලාම්
හිංකි පිංකි පොංකීඊඊඊඊ....
පොංකි පංකි හිංකීඊඊඊඊ..
අමොර් අමොර් හිච්චි ලෝමියෝ..."

"පොංකි පෙන්නන්න කලිම් වරෙන් කන්න .."



සුදු අයියා මෙ ටිකෙ කම්පැනි එකේ වැඩ වලටයි හදිසියේ කරන්න තොරගත්ත ඩිග්‍රී එකේ වැඩවලටයි හිරවෙලා දකින්න හම්බෙන්නෙත් දවසකට සැරයයි දෙකයි..එයාගෙ ෆැමිලි එකේ ප්‍රශ්න හින්දා ලොකු පීඩනේකින් එයා මෙ ටිකේම ඉන්නේ..එයාගෙ සහයට මන් ඉදියත් මට තාම සුදුසු කමක් නැහැ හරි විදියකට එයාගේ ප්‍රශ්න වලට මැදිහත්වෙලා උදව්කරන්න තරම්..එක පැත්තකින් එයාගෙ ප්‍රශ්න වෙද්දි අනිත් පැත්තෙන් සීයා තාත්තට කරපු ආරාදනාව හින්දා අපි හැමොටම මහ ගෙදරට යන්න වෙනවා..මගෙ එක්සෑම් එක පිට දාගෙන දැනට ඉදියත් ඒකෙන් පස්සෙ මොකක් කරන්නද කියලා මට හිතාගන්න බැහැ..

"යොහ් සප්තරනේ..මොකතෑ මේ මූඩ් වැදිලා..මූඩ් ෆික්ස් කරන්න කියාපු ඉගුරුව වගේ තමාල්ගෙන් තොත්තුවක් දෙම්නතේ..තෙරෙරු න යෝ නේ....."

"අනෙ උබෙ බලු කෙල ගෑවිලා මට චිකන්ෆොක්ස් හදාගන්න බෑ..වෙන්දා දෙන එකාටම දීපම්.."

"සෙක්කියා බල්ලගෙන් කොහෙද යකො චිකන් ෆොක්ස් හැදෙන්නෙ..මොකො මන් කුකුලෙක්ද..අනෙ නිකම් පලෑම්ඩො යන්න උබට එපා නම් දෙන්නෙම නෑ..කොමත් දෙන්න නෙමෙ ඉදියේ ඒක ප්‍රෑන්ක් එකක්.."

"හාකො හාකෝ..ආන් කියද්දිම එනවා උබෙ මනමාලන්.."

"ආ ආවදෙන්කො ඕකා..
නෑ නෑ වැඩක් නෑ අපි සම්බන්දෙ නැවැත්තුවා..මන් දන්නෑ එ මනුස්සයා ගැන..කවුද එයා කොහෙන්ද ආවෙ.."

"මොකක්..යූ කිඩින්ග් මාව.."

"නො නො මම නොට් කිඩින්‍ග් උබව..ඉට්ස් සිරා.."

"අයියේ..මෙ මු මොකද්ද මේ කියන්නෙ සම්බන්දෙ නැවැත්තුවා කියලා.."

"Oh hi kitties...why baby..whts wrong with you..පෙරේදා රෑ එකටද තාම මේ..මන් ඉයෙ රෑත් සමාව ගත්තානෙ.."

"කවුද ඔයා..ඇයි මන් එක්ක කතා කරන්නෙ..සපා උබව දන්න එකෙක්ද මේ..මාව දන්නොද අහපම්..ඇයි අහපම් මන් එක්ක කතා කරන්නෙ.."

"babyyyyyy දැන් ඇතිනේ..ඔයාට කේක් එකකුත් ගෙනාව කො එන්න කමු.."

"නැ නැ මම සප්තයා වගෙ කේක් කෑල්ලකට අභිමානෙ පාවා දෙන්නෑ..නෑමයි..ඔය ඈයො ආපු අතක් බලන් ගියානම්.."

"දැන් ඇති මගෙ pumpkin..um so tired now..come give me your warm hug please..බබා I can't still get rid of our last nig-.."

චටාස්.....

"එ බන් මදුරු කොයිල් එකක් ඉල්ලන් වරෙම් කන අස්සෙ කෑගහනෝ ඉවරයක් නෑ..ලේ බිව්වත් කමක් නැහැ ස්තූති කතාවනෙ දරාගන්න බැරිම.."

"තමාල්...මන් දැන් සැරයක් කිව්වනෙ තේරුන් ගන්නවා..මට කියලා පස්ස පලාගන්නැතුව එනවා යන්න.."

"ආආආආ පලපුවා ගැන කියන්නැ මන්..එන්නෑ කිව්වම එන්නෑමයි..එන්නෙ නැ ඇයි මොනා කරන්නද..ආයෙ පලන්නද.."

"හරියට පලාගත්තෙ නැති නිසානෙ බබා උබ කියවන්නෙ දැන්..බලන් ඉදපම් ලගදිම දෙන්නම්..කිටී මම යනවා..take care of this brat.."

"යැයි යැයි තමා..මන් බයවෙයි පලනවට..ඔව්වා ඉස්ට කරගන්න වෙන්නෑ..බලාගමූ හා හොදේ..එනවා මෙතන ඔය යනවද...ඒ ආන් ගියා වැඩක් නෑ සපා ඔය කේක් එක ගෙනෙම්.."

"මොකද ගෙරියෝ වෙලා තින්නෙ..එ මනුස්සයා ඔය එන්නෙ වැඩ කරලා මැරිලානෙ..ඔහොම කඩන් පාත් වුනාම හරිද ගෙරියා..එ අස්සෙ මදුරුවොත් තලනවා..එ මිනිහාගෙ පිටෙ මදුරුවෙක් ඉදියේ නෑ උබේ කුලප්පුවට දගලලා එ මිනිහා දාලා ගියාම තේරෙයි හත්තිලව්වාට.. "

"උබත් කෑනොගහා ඉදපම්..එයා කොමත් මාව දලා යන්නෑ දැන්..යයි කියලා හිතලමයි යන්ඩ බැරිවෙන්ඩ වැඩ සිද්දකරගත්තේ.."

"ඇයි ඒකා උබේ පතිදම් බිද දැම්මද.."

"බාගෙට ඩවුන්..මෙ එව්වා වැඩක් නෑ කියාම්කො දැන් රෑ වැඩේ හරිනේ නේහ්..උබ ඔක්කොම රෙඩි කරගත්තානෙ..දොලහටම වැඩේ දෙන්න ඕනි හරිද..."

"ම්ම් එව්වා හරි මන් අට වෙද්දි මෙතනට වාර්තා කරන්නම්..නුරාග් අයියාගෙන් කෙරෙන්න ඕනි ටික ගාන්ට වෙයිනේ.."

"ආ බඩු රෙඩී..උබ එහෙනම් දැන් පල..මන් යන්නොනෙ මගෙ කුක්කු බෝලේ චීස් කුට්ටියාව පගාව දීලා හරි යාලු කරගන්ඩ..එහෙනම් කොල්ලො මන් ගියා.."

සති දෙකක් තිස්සෙ දත කාගෙන බලාන ඉදියේ අද රෑ දොලහා වෙනකම්..මගේ නොදරු පැංචා අවුරුද්දකින් වැඩිවියට පත්වෙනෝනෙ..තාම කුක්කුව කටේ ගහන් ඉදියට දැන් වගකීම් දරන්ඩ ඕන මනුස්සයෙක්..
මගෙ මනුස්සයාගෙ උපන්දිනේට දෙන්න හොද මොකද්ද කියලා කල්පනාකරලම එපාවුනා..එ පැහිච්ච සීයා කැමති නැහැ මන් සල්ලි වියදම් කරලා එයාට මොනාහරි අරන් දෙනවට..විකාර..උට හොදයි මට හොද නෑ..මගෙ මිනිහගෙත් මහා ප"කෙ නීතී...
අරන් දෙන්න කියලත් විශේශ දෙයක් නෑ..එ මනුස්සයට ඉතිම් හැමදෙයක්ම ගානට තියෙන එකේ මන් බඩු අරන් පොඩි පොඩි තෑගි ටිකක් හදාගත්තා..

අපි දෙන්නාගෙ ෆොටෝස් දාලා පොඩි ඇල්බම් එකක් හැදුවා..හරි ලේසි ඉතිම්..printerest එකෙන් ලස්සන ස්ටීකර්ස් අරන් එයා ආසම විදිහෙ aesthetic vibe එකට ගැලපෙන්න එයා දිලා මන් එකතු කරපු මල් වලින් ලස්සනට හැදුවා...එ අස්සෙම් තමාලයාගෙ ගොන් අදහස් තිබ්බෙ නැත්තෙමත් නැහැ..ලිප්ස් ටික් ගාලා කොලේක මගෙ තොල් වල අච්චුව තියලා ඒකත් ගාන්ට කපලා ඇල්බම් එකෙ පොඩි කවරයක් අස්සෙන් දැම්මා..

ඒක විතරක් මදී කියලා හිතුන නිසා love jar එකකුත් හැදුවා..චූටි කොල කෑල්ලකට පොඩි වදනක් ලියලා රෝල් කරලා චුටි නුලකින් ගැටගහපුවා ගොඩකින් බෝතලේ පිරෙව්වා..

ලස්සන romantic quotes ගොඩක් ඒකෙ තිබුනා..ඒ අස්සෙම් funny එවත් තිබුනා..
මට බයම ඒක අස්සට දාපු තමාල්ගෙ sexy line ටික කියලවා ඔය මනුස්සයා මාව උස්සන් යයිද කියලයි..

"Baby,,, My hands are cold.Can i stick down your pants to warm them up.."
"We should play hokey.I can be the net,so you can score.."
"Are you feeling a little down? i can help feel you up.."
"You don't need keys to drive me crazy .."
" I Want to write a poem on your body with my lips.."
"Roses are red
pickles are green
i like your legs
and what's
between.."

අනෙ ඉතිම් මට 33kdp තමා..

පොඩි කාර්ඩ් එකකුත් හදලා ලස්සන කපල් රින්ග් දෙකක් අරන් ඒකත් දාලා ඔක්කොම ටික රැප් කරන් අට වෙද්දි තමාලයගෙ ගෙදරට ගියා..









11.30 වෙද්දි නුරාග් අයියා අපිව හොරෙන් ගෙ ඇතුලට දාගත්තාම තමාලයා ගෙනාපු කේක් එක තියලා සාලෙ පොඩියට සැරසුවා..මුන් දෙන්නා එ අස්සෙත් ලව් කරනවා..මයෙ මනුස්සයා ලෝකෙ පෙරලුනත් නිදි එකානේ අදත් නිදි ඇති..දොලහා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මන් එයගෙ රූම් එකපාරට ඇරගෙන ඇතුල්ට ගියත් එයා ඉදපු විදියට තව ටිකෙන් මට නූල් බදින්නත් වෙනවා..ඇදුම් නැතුව තමයි..හැබැයි යටට ටවල් කෑල්ලක් තිබුනා..වියත් දෙකක්වත් උස නැතුව ඇති..වතුර බිංදු තාම ඇගෙ බේරෙනවා..එ කිරි පාට පපුව මැද්ද බෙදිලා තියෙන ඉරදිගෙ වතුර බිංදු බේරීගෙන එ මදු මල හරහා ඇවිත් ටවල් එක ගාවින් නැවතෙනවා..එයාගෙ කලවා.අනෙ අම්මෙ ඒවයේ සූදු..ම්හුක් මරු ගල යකොව්..ඒවා දිගෙත් තාම වතුර බිංදු බේරෙනවා..මෙ මනුස්සයා මහ රැ නාලා කාව වසග කරගන්නද දන්නෑ හදන්නේ..මෙ රතික දර්ශනය දැකල මට ඉබෙටම කෙල ගිලිලා ඉක්කාවක් හැදුනා...

"වස්තූ..ඇයි මැනික මේ.."

"ආ මෙ..ක්හැ ඉක් ..ක්හෑ ඉක් ..මේ මන් ආවෙ.. ඉක් නිකම්නේ ඉක් හික්.."

"මොකද වස්තුවෙ මේ..කො එන්න ආ මෙ වතුර එක බොන්න..ඇයි මේ වස්තූ.."

"දැන් හරි හික් ..මෙ මන් ආවෙ නිකම් නෙ ආ නැ හුටා අයියේ අමතක වුනානෙ අඩො..දෙයියනේ සුදු අයියේ happy birthday මගේ අයියේ..හුටා මල් පොකුරත් බිම..ඔම ඉන්න ටිකක්..ආ මෙන්න මේක ඔයාට.."

"ඔහ් ගෝඩ් වස්තූ..මට ඒක අමතක වුනානෙ බබා..Thank you my love.."

"මේ රෑ නෑවද..හරි අයියා ඇදුමක් දාගෙන පහලට එන්න මන් යන්න.."

එ අඩ නිරුවත දැකලා මට ආපු හේතුවත් අමතක වෙලා ගියා..ම්හුක් හිත ඇවිස්සෙනවනේ..එයා එක්ක කතා කරත් ඇස් යන්නෙම අර තද රෝස පාට නෙලුම් තූඩු වලට..රෑ නාපු සීතලටද කොහෙද නෙලුම් ඇට ඉලිප්පිලා ඇවිල්ලා..යොහ් සිහියට වරෙම් සප්ත..මෙතන තවත් ඉදියොත් උබට වෙන්නෙ සිහිය විකල් කරගන්නයි..මෙතනිම් යන්න ඕනි නිසා එයාට පල්ලෙහාට එන්න කියාගෙන දුවන්න හදද්දි මගෙ අතින් ඇදලා අරන් ඇදට තල්ලු කරපු එයා මගෙ ඇග උඩට ගොඩ වුනා..මගෙ අත් උඩට හිර කරලා මූනෙ හැම තැනකම හාදු තවරන් ගියා..එයා ගාව සුදු හදුන් සුවදයි..ලස්සන වීමේ රහස ඒකයි එහෙනම්..
එයා මගෙ තොල් අල්ලගෙන සිපගන්න ගමන් ඒ සීතල ඇගිලි මගෙ ශර්ට් එක අස්සෙන් ගෑවිනොගෑවී මගෙ පපුව උඩ කෝලම් රටා මැව්වා..

"මගේ රූම් එකට එහෙම ආපු ගමන් යන්න දෙන්න බෑනෙ වස්තූ.."

"හා එහෙනම්.."

"වස්තූ.."

"ඇයි ඉතිම් අපි ටිකක් වෙලා ඉමු හදිස්සියක් නෑනේ.."

හාදුව අතර මග නවත්තපු එයා දැන්ම යවන්න බෑ කියලා කියද්දි එයා හිරකරන් ඉදපු මගෙ අත් දෙක ගලවලා අරන් එයාව ඇදෙ පෙරලලා මන් උඩට ආවා..මෙහෙම දෙයක් එයා බලාපොරොත්තු වෙලා නෑ වගේ..හදිස්සි නෑනෙ අයියෙ..අපි තව ටිකක් ඉදලම යමූ..

"වස්තු අපි යම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්න්ම්ක්ක්ම්ම්ක්ක්ක්ම්ම්.."

මාව පෙරලන් එයා නැගිටින්න හැදුවට වැඩක් නැ අයියා බබෝ..අද මගෙන් බේරිල්ලක් නැ ඔයාට..එයාගෙ තොල් බලෙන්ම අල්ලම් සිපගද්දි මගෙ අත් එයාගෙ ඇග පුරාම ගමන් යවලා එ සියුම් අතර තද වෙද්දි එයාට ඉබේටම කෙදිරි ගෑවුනා..

"ම්ම්හ්හ්හ්...වස්තුම්ම්හ්.."

"ආර්ග්ග්ග් බබාහ්.."

එ බෙල්ල දිගේ හිමිට හාදු තවරන ගමන් පහලටම ආපු මන් නතර වුනේ එ පපු මැද්දෙ..එ නෙලුම් පැටවුන්ට අද මගෙන් ගැලවීමක් නෑමයි..මන් හිමීට එ තුඩු සිපගනිමින් උරද්දි එයා යටි තොල් විකාගෙන මගෙ කොන්ඩේන් ඇදලා මාව තවත් එ පපුවට තදකරගත්තා..මාරුවෙන් මාරුවට එ නෙලුම් පොහොට්ටු පුප්පද්දි ඇද රෙදි එයාගෙ අත් අතරෙ මිරිකුනා..මන් නවන් ඉදපු දනහිසක් එ දෙපැරැන්ද අතර තියලා ටිකක් ඉස්සරහට තද කරද්දි එයා මාව ඇදලා අරන් යට කරගත්තා...

"දැන් ඇති....මෙතනිම් එහාට මට ඉවසුම් නැති වෙයී වස්තුව.."

"දැන්ම මගෙ මල තලලා රොන්ගන්න හිතේ අදහස නැ මැනික.."

"ආයි ආයි ආව්වා...අම්මෝ මගෙ කන ආයි ආයි..මිරිකන්නෙපා මිනිහෝ ශික් හොදම කෑල්ල ගියේ.."

"කැත වැඩ කරන්න එපා බබා..මොනාද කාමර අස්සෙ එබිල බලන්නෙ.."

"ආව්වා ඉතිම් ම්හුක් බලන්න දෙවල්ද නැත්තෙ..මන් ආවෙ මෙ සපා පරක්කු මොකද කියලා බලන්නනේ..මන් එද්දි එයාල ලොකු වැඩක ඉදියේ ඉතිම් කරදර කරේ නෑනේ..හී හි හලොව් ද්වී අයියා හැපි හෙලුකුප්ටන් ඩේ ඒයි..ඔයා අපේ සප්තයට උපන් ගනම් ඉදපු විදිය ඇක්ට් කල්ලා පෙම්නන්න නේද හැදුවේ නෝටියා..අපි බැලුවොත් කැතද ඉතිම් ආයි අඅයි මොකද හු#තෝ මිරිකන්නෙ..ආව්වා පස්ස..ගහන්නෙපා අඩො.."

"දරුවො මොනාද ඔය කියවන්නෙ ආ..කට කඩනවා දැනගනිම් ආයෙ මට ඇහෙන්න කිව්වොත්.."

"ආ මන් බය නැ හරිද මට ඕන්නම් කියනවා..හු#තා කිව්වා කියලා ඔයා මට මොනා කරන්නද ආයි ආයි කනෙන් ඇදන් යන්නේපා..අම්මේ අම්මේ මෙන්න ඔයාගෙ බෑනා පුතාට කෙනහිලි කම් කරනවා අම්මේ සප්තයෝ බෙරගනිම් ජොනි අයියේ..."

අපි දෙන්නා ඇදෙ ඉද්දි තමාලයා කෑගහගෙන එලියට ආවා..මේ ගෙරියා බලන් ඉදලනෙ යකො..හොද වැඩේ..අද උබ ඉවරයි..ඔය කට තමා උබෙ හෙනේ..
අයියට ඇදගන්න කියලා මන් එලියට ආවෙ ඇස් වහගෙන..හොදම වැඩෙ කියන්නෙ එයා මගෙ ඇග උඩට නගිද්දි ටවල් එක ගැලවිලා තිබුනා..පුංචිත්තෙක් ඇගෙ වදිද්දි තමයි මටත් ඒක තේරුනේ..හෙ හෙ ඉතිම් ඇස් වගෙන හොරාට චුට්ටක් බලලා එලියට ආවා..යකා පේන තරම් පොඩි නැ වගේ..ලේසි වෙන්නෑ මගෙ පුතෙ..මන් මගෙ රත්තරන් පස්සට පොඩි තට්ටුවක් දාලා රිමයින්ඩර් එකක් දැම්මා..




පහලට එද්දි තමාලයා අත් බැදගෙන සොෆා එකේ වාඩිවෙලා ඉන්නවා මූනත් පුම්බගෙන..ටසීරි මසියා සිරාවටම ගහලනෙ මුට තොලත් පැලිලා ටිකක්..හැබැයි එ පැලුන විදියට ගැහුවෙ කොහොමද කියලා හිතාගන්න බෑනේ..පොර දාගෙන නුරාග් අයියට රවනවා..එ මනුස්සයා නම් උට නෙමෙ වගේ කේක් එකට ඉටිපන්දම් හයිකරනවා..


එයා පල්ලෙහාට එද්දිම ලයිට් එක ඔන්කරලා අපි තුන්දෙනා
Surprise~~~~~~
කියලා කැගැහුව පාර මගක් දුරක් බැහැන් ආපු මනුස්සයා බයටම ආයෙ උඩට දුවන්න හැදුවා..මේකත් එයා බලාපොරොත්තු නොවුන දෙයක් වෙන්නැති..පොඩි එකාගෙ මූන රතූවෙලා..ඇස් වල කදුලු පටලයකුත් බැදිලද මන්දා..

අපි ගාවට ආපු එයා මාව බදාගෙන නලලට හාදුවක් තියලා නුරාග් අයියවත් බදාගත්තා..තමාලයත් එ අස්සෙන් රින්ගලා ගියාම නුරාග් අයියා මටත් එන්න කියලා අත දික් කරා...

ඉටිපන්දම් නිවලා කෙක් කපලා අපි හැමොටම කැව්වට පස්සෙ මන් එයාට මගෙ තෑගි ටික දුන්නා..තමාලයත් ලොකු බොක්ස් එකක් උස්සන් ඇවිල්ලා දෙද්දි නුරාග් අයියත් පොඩි බෑග් එකක් දුන්නා..
එයා මුලින්ම කඩලා බැලුවේ මන් දුන්න තෑග්ග...

"Thank you so muck වස්තූ..මට හම්බුන හොදම තෑග්ග මේක..lv u baba.."

"love you more අයියා.."

"ආ ඇති ඇති ද්වී අයියා දැන් මගෙ එකත් කඩලා බලන්ඩ..බලාගෙන හොදේ බිදෙන සුලු ද්‍රව්‍ය ඇත්තෙ ඔකෙ .හිලක් වැදුනොත් ලෙප්ට් තමා.."

තමාලයා ලොකු බොක්ස් එකක් ඇතුලට තව බොක්ස් එකක් දාලා ඒකත් ඇතුලට තවත් බොක්ස් එකක් දාලා ඒක ඇතුලෙ තව එකක් දාලා තිබ්බා..බොක්ස් පහක් ඇතුලෙ තින්නෙ මල් ජොක්කු දෙන්නයි කො*ඩම් පැකට් බොක්ස් දෙකයි.. නුරාග් අයියාගෙ මූන් බලන් ඉද්දි පරල වුනා..සුදු අයියා හිනාවෙලා තමාලයට තෑන්ක්ස් කරා..නුරාග් අයියා දුන්න බ්‍රේස්ලට් එයා අතෙ බැදගත්තා..

කේක් එක්ක රෙඩ් වයින් තොල ගගා අපි පොඩියට අයියාගෙ උපන්දිනේ සැමරුවා..සොට් දෙකයි තමාලයට බඩු හරි..අද ඉතිම් මස්සිනාට කාමදෙවියන්ගෙම පිහිටයි







_________________________

හෙලො මන් ආවා..😽

කේක් කන්න ලමයි😌

ආයෙ එන්නම්
පරිස්සමෙන් ඉන්ඩො
කියනව අයට ආදරෙයි🥺❤️





_Gojo_

Continue Reading

You'll Also Like

1.8M 114K 200
**Story is gonna be slow paced. Read only if you have patience. 🔥** Isha Sharma married a driver whom she had just met. She was taking a huge risk...
1.7K 186 12
රහස් පරීක්ෂණ කතාවක්
2.5K 275 4
නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්ම...
3M 193K 89
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...