දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

80.9K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 31

1.1K 130 22
By Gojo_Nj9119

Bonus

ඇසිපිය හෙලපු තප්පරේ මොකක්ද වුනේ කියලා තේරුම් ගන්න බැරිව ගියා...වතුරට වැටුනට පස්සෙ දගර පනුවා වගේ කොහොම හරි දගලලා එ අත් වලින් ගැලවුනාට පස්සෙයි එතන ඉදපු කෙනාව බලාගන්න පුලුවන් වුනේ..අයියේ ඔයා...එයාව දැකලා මන් ඉදියෙ වතුරෙ කියන එකත් අමතක වෙලා මගෙ කටින් ඉබේටම අයියේ කියලා කියවුනා..මොඩයා වගේ තව ටිකෙන් නහයෙත් වතුර යවාගන්නවා..මගෙ ඉනෙන් අල්ලලා එයා මාත් එක්කම උඩට මතුවුනා...

"ක්හැ ක්හෑ..අයියේ..මෝඩයා..මොකද්ද එ කරේ.."

"වස්තූ..බයවුනාද.."

"බය...මන් කියන්නැ බය ගැන..දෙයියනේ ඔහොමත් කරනවද..මෝඩයා.."

මන් බය වුන තරමක්..දන්නෙ නැති ගෙදරක මෙහෙම දෙයක් වුනාම බය හිතෙන්නෙ නැත්තම් ඌ තිරිසනෙක්..මෙයා කොහෙද මෙහෙ..අනික කොහොමද..ආර්ග් මට නම් කෙන්තී අනේ..මන් එයාගෙ පපුවට අත මිටි කරලා ගහගෙන යද්දි මගෙ ඉනෙන් ඇදලා එයා මාව තව ලංකරගත්තා..

එහෙම කරපු එයා එ පපුවෙ වදින මගේ අත් එකට අල්ලලා මාවත් ඇදගෙන ආයෙම වතුර යටට ගියා..මොන පිස්සුවක් වැහිලද මෙ මනුස්සයට..යටට ඇදන් ගියා මදිවට හිනත් වෙනවා..මොකාක්..කොයිවෙලේද මගෙ අත් දෙක පටියකින් ගැට ගැහුවේ..දෙයියනේ එක්කො මේක හීනයක්..නැත්තම් මේ මනුස්සයා යක්ශයෙක්..මගෙ ගැට ගහපු අත් දෙක අස්සෙන් එ ඔලුව දාලා ලගට අරන් මගෙ කකුල් එ ඉනවටේට අරන් ගියපු නිසා මන් කකුල් පටලවගෙන එයාගෙ ඇගට බරවුනා..මෙ ඔක්කොම සිද්ද වුනේ තප්පර දෙකක් වගේ පොඩි කාලයක් ඇතුලත..තව තප්පරයක්වත් නාස්ති නොකර එයා මගෙ තොල් අල්ලගත්තේ මාව තවත් පුදුම කරමින්..

එයා මගෙ තොල් අතර දගකරද්දි ඉබේටම මාත් එයාව අනුගමනය කරා..අපෙ තොල් රිද්මයකට හුවමාරුවෙද්දි ඉන්නෙ කොහෙද කියන එකත් මට අමතක වෙලා ගියා.. තොල් අතරට එක ජල බින්දුවකටවත් ඇතුල්වෙන්න නොදී එයාමාව අත්නොහැරම දිගින් දිගටම සිපගත්තා..මගෙ ඇග දිගේ අමුතු මිහිරක් ගලන් යද්දි හීතලේ වුනත් මට උනුසුමක් දැනුනා..එ අත් හිමින් සැරෙ මගෙ පිට දිගේ එහා මෙහා යමින් රටා ඇදලා අවසානයෙ මගෙ බොටම අස්සට ගිහින් butts අතර නතර වුනා..එ අත් වලට මිරිකෙද්දි දැනෙන අමුතු වින්දනයට මට කෑගැස්සෙන්න ආවත් එයාගෙ තොල් මට ඊට ඉඩක් දුන්නෙ නැහැ..එ තොල් වල පහසත් එක්ක දැනෙන අමුතු මිහිර පිස්සුවක්..මට උන් හිටි තැන් නැති කරවන ඔයා අමුතුම පිස්සුවක් අයියේ..

ජීවත් වෙන්න හුස්ම ඕනි වුනේ ඇයිද කියලා මට තරහක් ආවේ මේ තොල් අත්හරින්න සිද්ද වෙන හන්දමයි..විනාඩි දෙකකට වඩා වැඩිවෙලාවක් අපි දෙන්නට වතුර යට ඉන්න බැරිවුන නිසා එයා මාවත් අරන් ආයෙම උඩට මතුවුනා..

අපි දෙන්නට හොදටම හතී..මැරතන් එකක් දිව්වා වගේ.. ඒකත් එක්තරා විදියෙ මැරතන් එකක් නම් තමයි..තොල් අතර දුවපු මැරතන් එකක්..මන් දන්නැ මෙ මනුස්සයා තනිකරම පිස්සුවක්..මන් තාමත් ඉන්නෙ වතුර යටදි ඉදපු විදියටමයි..මගෙ අත් තාම ඒ ඔලුව පිටිපස්සෙ රැදිලා..එයා මගේ නලලට හාදුවක් තියලා නලල තියාගත්තා..

"අයියේ.."

"කියන්න වස්තූ.."

"අනෙ අත..ගලවන්නකෝ.."

"ටිකක් ඔහොම ඉමු වස්තූ.."

"අනේ අයියේ..කවුරු හරි ආවොත්.."

"ශ්ශ්ශ්..කවුරුත් එන්නැහැ..ටිකක් ඉන්න ඔහොම්ම.."

"ඔයා කොහොමද එම කියන්නෙ බැරි වෙලාවත් ආව්ව්ව්ව්ම්ම්ම්ම්ම්බ්බ්ම්ම්ම්..."

"කියවන එක නවත්තලා ඉදපම් වස්තු ටිකක්.."

ම්හුක් ඕන්නෑ..නරකයා..හැපුවා මගෙ කට මන් තරහයි..අත් දෙකත් සිදෙනවා..හිරිවැටිලා වගේ..ඒ මදිවට සීතලයිත් එක්ක..ආ ආ පොඩ්ඩක් ඉදින්..අර අත් දෙකෙන් දාගෙන මිරිකනවා නෙද..වෙලාවට ජොකා ගහලා ආවෙ..ඕක මාස්මිලෝස් කෑල්ලක්ද අයියේ බොට ඔහොම මිරිකන්න..

"අයියේ.."

"ඇයි වස්තු.."

"තව මදිද.."

"මොකද්ද වස්තූ..ම්ම් මදිනෙ ආයෙ යට යමුද.."

"ඒක නෙමෙ අයියේ.."

"එහෙනම් බබා.."

"මිරිකුවා මදිද..ආඅ ගනිම් ඔය අත්දෙක මාව මාරයා කරගන්නැතුව.."

"අනෙ වස්තු තව ටිකක්.."

"අයියේ හොද හිතින් අත ගනිම්..ආයෙ කියන්නෑහ්හ්හ් මිරිකන්නෙපාහ්හ් ඕයි..ආර්ග්හ්හ්හ්..."

"ඔයාගෙ මෙව්වා ඇබ්බැහිවෙන සුලුයි වස්තූ..බලන්නකෝ ඒකත්..ඔයාගෙ හැමදෙයක්ම මාව මත් කරනවනේ.."

"මෙන්න මෙ අත් දෙක ලිහපම්කො අයියේ මත් කරලා පෙන්නන්න..ඇයි අනෙ කොයොවෙලේද මෙ මගුල බැන්දෙ ආ..හිරිවැටිල වගේ මෙහෙම තියන් ඉදලම.."

"කො ඉන්න ටිකක්..ම්ම් ඔන්න හරිනෙ දැන්.."

"ඒයි..ඒක ඉක්මන්ට ගැලවුනානෙ අයියේ..එත් මන් එහෙම ඉද්දි ගැලවුනේ නෑනෙ.."

" මගෙ වස්තුව ගලවගන්න උත්සහා කරාද ඉතිම් ම්ම්ම්.."

"අ.අනේ...අපි යන් උඩට මට සිතලයීනේ..ආආආආආආආආආආආඅ. අයියේ.."

"ශ්ශ් ඇයි බබා මෙ.."

"අයියෙ..මිල්ක් පුතා මෙතනට කොහෙන්ද ආවෙ..අම්මො අර බලන්න අපි දිහා කන්න වගේ බලන් ඉන්න හැටි..අනෙ අයියේ ඔයාව හපයිද දන්නෑ.."

"වට්..මිල්ක් පුතා..අනෙ මගෙ පිස්සු කොල්ලා..කො අපි උඩට යමුකෝ..එයා කන එකක් නැහැ.."

"බැ බැ අයියේ..අනෙ ඌ කයිනේ.."

"මන් ඉන්නවනේ ඔයා නගින්න.."

අනෙ මිනිහෝ තෝව තමා කන්නෙ මාව නෙමෙ..අයියෝ මූ මගෙ මනුස්සයාගෙ කැල්ලක් කෑවොත් මොන දෙයියන්ට කියන්නද..අයියාගෙ පන්ඩිතකමනේ.ඔන්න ඔහේ උට කියලා කව්ව ගද්දෙන්..අනෙ එතකොටත් දුක මටනේ..මෙ මිනිහා මාව උඩින් තියලා උඩට ආවා විතරයී සරනයා අයියාගෙ පැත්තට දුවගෙන ආවා..යොයො සන්කිලියා..මගෙ මනුස්සයගෙන් ඈත් වෙයම්..උ අයියගේ පැත්තට දුවන් එද්දිම මන් අයියගේ ඉස්සරහින් හිටගත්තා..ඌ ලගට එනවත් එක්කම අයියා මාව පැත්තකට අයින් කරා..මෙ මනුස්සයා මාව පූල් එක පැත්තෙන්මයි තිබ්බෙත්..එයා මාව තියනවත් එක්කම අර දඩෝරියා මගෙ ඇගේ හැපිලා ආයෙම මාව පූල් එකට විසික්වුනා..ජබොස් ගාලා මාව වැටුනට පස්සෙ දඩිබිඩි ගාලා උඩට ආවෙ මගෙ මනුස්සය ගැන ලොකු බයක් හිතේ මෝදුවෙද්දියී..

මන් වතුර උඩට ආවට පස්සෙ දැක්ක දෙයින් මාව ශොක් වුනා..අද දවසට මේ ශොක් වුනා මදැයී..මගෙ මනුස්සයා බල්ලව වඩාගෙන වගේ තුරුල් කරන් ඉද්දි අර සන්කිලි සරනයා මිනිහගේ මූන ලෙව කනවා..යොහ් යොහ්..මිනිහෝ උබ හින්දා මන් වතුරටත් වැටුනා..බලපල්ලකෝ එ ලව් එක..තිරිසන්නු වගේ..

මලපැනපු පාර එ මනුස්සයව එතන දාලා අනිත් පැත්තෙන් මන් උඩට නැගලා යන්න හදද්දිම හෙනයක් පත බෑවුනා වගේ දොන්තයා ඇගට පැනපු පාර ආයෙම සැරයක් මන් ඌවත් එක්කම වතුරට පත බෑවුනා..

මේක කැරි කරදරයක් වුනානෙ..අයැම් සික් ඔෆ් දිස් ශීට්ට්ට්ට්ට්ට්ට්ට්...යොහ් යොහ් බිබික්කමා මගෙ ඇගෙ එල්ලෙන්නැතුව ඉදපම්...

"වස්තූ..."

ආආඅ දැන්ද උබට ප්‍රාග් වස්තු මතක් වුනේ..එහෙන් මේ දොන්තයා මගේ ඇග උඩ..යකෝ තෝ වතුරට බය නම් මෙ හරියට නැවිත් ඉන්නොනෙ..බැහැපන් ගෙරි බල්ලො මගේ කරෙන්..

"වස්තූ..බබීට පීනන්න බෑ..කො එයාව මේ අයිනට ගේන්න.."

මොකක් බබී..ආඅ මේකාද උබෙ බබී අනෙ අයියේ අම්මපා..මේවට තමා මට නගින්නෙ..අලි මදිවට බල්ලො කිව්වලූ..ඌවත් කරේ තියන් මන් අයියා ඉන්න පැත්තට ගියාම දොන්තයව අයියා වඩාගත්තා..

"යොහ් සප්තරනේ..ඔයාගෙ තමාල් ආවා..මන්දාරම් කතාවේ සද...අම්මට හුට්ටො බල්ලා..අයියෝ අයියේ..මූ කයිද අනෙ අනෙ සප්ත උබ මොකද මෙ අවේලාවෙ නාන්නෙ ඕකෙ බැහැලා.."

"කො වස්තු අත අල්ලගන්න.."

"තමාල් අයිනට වරෙම්.."

දෙයියනේ මේ යකා කොහෙන්ද මෙහෙට ආවා..අයියා මට අත දීලා උඩට එන්න කියද්දිම මන් තමාලයට පූල් එක ගාවට එන්න කියලා උගෙ අත අල්ලලා උඩට නැග්ගා..

"මොකද සුද්දො වුනේ..බලපම්කො ඔක්කොම තෙමිලා..බොට නාන්න ඕන්නම් අර ශවර් එකට යන්නෙපැයී..මොකෝ මේක නාන ලිදක්ද.."

"තමාල් දෙයියන්ගේ නාමෙට කට වහපම්..වරෙන් යන්න මාත් එක්ක..නැ එක්කො එපා..තෝත් මෙතනම ඉදපම්.."

මට මෙ ඔක්කොම එක්ක කේන්තී..අහසින් කඩන් පාත් වුනා වගේ මාලිගා වල ඉන්න මිනිස්සු..එකපාරය මතුවුන නෑකම්..නොහිතපු වෙලාවක ආපු ඒ දේන්නා..එ මදිවට කාටවත් හීලෑ නැති දඩෝරියො දෙන්නව තුරුල් කරන් ඉදපු එයා..මන් කොච්චර බය වුනාද අර යකා එයාගෙ පැත්තට කන්න වගේ කඩන් පාත් වෙද්දි..වතුරට වැටුන වෙලෙ මට දැනුනෙ එයාව නැතිවුනා වගේ හැගීමක්..බයටම නහය ගිය වතුර ගැනවත් මට ගානක් වුන්නෑ..වෙනවෙලාවක නම් මට කොච්චර අමාරුවෙනවද..එත් එ ඔක්කොටම වඩා එයා ගැන මන් බය වුනා..එහෙම වෙලා තියෙද්දිත් එයා බල්ලාව බදාගෙන උට කියලා ලෙවකාගෙන හිනාවෙවි ඉද්දි මාව අමතක වෙලා ගියාම මට කොච්චර වේදනාවක් දැනුනද..තනියම ගොඩට ඇවිල්ලා ආපහු වතුරට වැටුනම එයා කරදර වුනෙත් දොන්තයා ගැන..මෙ පුදුම වීම් වලට සතුටුවෙන්න මට බැහැ..මෙවා මගෙ හිතට හරි බරයී..තව...තව මොන මොනා මට දැකගන්න පුලුවන් වෙයිද කියන්න මන් දන්නෑ..

"වස්තූ ඔයා සීතලේ..කෝ එන්න මේක දාගන්න.."

එයා ලොකු ටවල් එකක් උස්සන් ඇවිල්ලා මගෙ ඇගෙ පොර වන්න යද්දි මන් ඈතට වුනාම මාව ඇදලා අරන් ඒක මගේ ඇග වටේ එතුවා..

"තමාල් මෙයාව එක්කන් එන්න උඩට..මන් මේ දෙන්නාව තියලා එන්නම්..ඔය පැත්තෙ දොරෙන් යන්න.."

"මොකද සප්තරනේ වුනේ..උබ අවුලෙන් වගේනෙ මයෙ අම්මා..බලපම් උබව සර්පරායිස් කරන්නනේ අයියයි මායි ආවෙ.."

"මුකුත් වුන්ණැ..අයියා කොහොමද දන්නෙ මන් මෙහෙ කියලා.."

"මුකුත් වෙලා නැති බව නම් හොදටම පේනවා..උබෙ ලොකෙශන් වලින් තමයි ඉතිම්..එ බන් ද්වි අයියා මේකට ඇතුල් වුනේ උගේ ගෙදරට ආවා වගේනෙ..මට තාම පුදුමයී..උබට කියන්න ආපු ගමන් අර වඩන් ඉදපු දඩෝරියා අයියාගෙ ඇගට කඩන් පැනලා කෙල නැව්වා කියාම්කෝ..ඌව දැකලා තා ඩින්ගෙන් මටත් මලපහ යනවා..මට එන්න දුන්නෙම නැනෙ ඒ යකා..අයියා ගියා මාව දාලා..පස්සෙ උ එකපාරට ඇතුලට දුවන් ආවම තමයි මාත් ආවෙ.."

"ම්ම්ම් මන් දන්නෙත් නෑ බන් මෙ මොනවා වෙනවද කියලා..ලොකුදෙයක් දැන් උබ හරි ඉන්නවා..මේ දෙවල් මන් හරි අමාරුවෙන් දරන් ඉදියේ.."

"බය වෙන්නෙපා වස්තු..උබට මොකා නැතත් මෙ තමාල් ඉන්නවා.."

"අනෙ ඔය වුත්තේ නම නොකියා ඉදපම්.."

"ආ මේක හරි වැඩක් වුනානෙ..අපි කිව්වොත් ඇයි ඒක කැතද.."




තමාලයා එක්ක උඩට ගියහම අයියා ආයෙම ආවා..ඇවිල්ලා අපි දෙන්නවත් එක්කන් උඩට ගියා..එයා ගියේ කලින් මම ලොසින්ජර් එක්ක ඉදපු රූම් එකට..එ කියන්නෙ බාප්පා කියපු හාම්පුතා මෙයා..

"වස්තූ..ඔය ටික ගලවලා දාලා මේක ඇදගන්න.."

"එපා අයියේ..මන් කිරි අත්තලෑ යන්නම්.."

"ඔයා සීතලේනෙ ලමයෝ කෝ මේක ඇදගන්න ඒක නිසා.."

"ඕන්නෑ අය්-.."

"වස්තූ....දැන් සැරයක් කිව්වනෙ..උබ මේක අදින්නැතුව මෙතනින් හෙල්ලෙන්නෑ..තමාල් එයාට ඕක ඇදගන්න දිලා යන් මා එක්ක.."

මහා මෝඩ මූසලයෙක් මේ මිනිහා..එනවා මෙතන සැර කරන්න..අපෙ තාත්තාවත් මට සැර කරලා නෑ..මෙයා කවුද මට සැර දාන්න...
මෙයා නම් බාප්පා කියපු හාම්පුතා..ඒකියන්නෙ..අයියයි මායි..යොහ් අපිත් නෑදෑයො කියන එක නේද ඒකෙන් කියවෙන්නෙ..

එයාගෙ ඇදුම් දෙකකුත් ඇදගෙන මන් පහලය එද්දි තමාලුයි එයයි dinning table එකට වෙලා වාඩිවෙලා ඉදියා..තමාලයනම් දාගෙන මොනාද ගිලිනවා..අයියත් ඉදියේ වෙන ඇදුමකට මාරුවෙලා..මන් එතනට ගියාම අයියා මාව වාඩිකරවලා හොට් චොක්ලට් එකක් දුන්නා..

"වස්තූ..ආ මේක බොන්න.."

"එ දෙක ඇති වුනා නේද..ඔය මන් ඉස්සර ඇදපු ආසම එක.."

"බලන්න ඔයාගාවින් එන්නෙ මගෙ සුවද..ම්ම්ම් වස්තු ඔයා හරි සුවදයිනේ.."

වස්තු යැයි යැයි..වස්තු හුයි හුයි..ගගා එයා කියෙව්වට මන් නෙමෙ හ්ම් වත් කිව්වෙ..තමාලයා කටේ කුකිස් පුරෝගෙන හිනාවෙවී බලන් ඉන්නවා..මුටත් කන්න තිබ්බොත් මුකුත් ඕන්නෑ...

"අහ්ම්..මෙ ද්වී මස්සිනේ..මෙ එයී..ඔයාගෙ ගේ මේකද අලෝ.."

"මේකත් මගේ ගෙයක් වගේ තමයි මල්ලි..මේකෙ ඉන්නෙ අපේ පොඩි බාප්පී...මන් කාලයක් මෙහෙත් ඉදියා..".

"එතකොට මස්සිනේ..ඔයා කියන්නෙ..අපේ සප්තයාගෙ බාප්පා..ඔයාගෙත් බාප්පා වුනා කියලද.."

"ම්ම් ඒවගෙ තමයි..හැබැයි ඒක ටිකක් පැටලිලි සහගත නෑකමක්..වස්තූ කුකීස් කන්න.."

"වාව් වාව් වාව්ව්...මෙන්න බොලේ එක්කෙනෙක්ට ඉර පායලා.............."

"ඔහ් මයි ගෝඩ්..අයියා..අනෙ ඔයා ආවද ඒයි.."

කවුද මල්ලි මෑ..එකපාරට අපි ඉදපු දිහාවට සුදු උස හැන්ඩි කොල්ලෙකුයි..කොටට කොටේ කොට ගවුමක් ගහන් ආපු බිම් මල් කෑල්ලකුයි දුවන් ඇවිල්ලා සූදු අයියාව හග් කරා..යකො ඒකි මගෙ මනුස්සයාව හග් කරන්න..මේ යකත් දීගෙනම ඉන්නවා..අයියේ දැන් උබේ වැරදි ගොඩයි ආ...

"ඔහ් ගෝඩ් බලන්න අයියා..ඔයාට මෙ නංගිව මතක් වුනෙම නැද්ද අනේ..ඔයා නම් වෙරි බෑඩ්.."

"උබව මතක් වෙන්න ඇයි මෙ මනුස්සයට වෙන වැඩ නැද්ද..ඉතිම් අයියා කොහොමද.."

"අනෙ මෙ අයියේ ඕවට එන්නෙපා..බලන්නකෝ නේත්‍ර අයියා..මන් දැන් ලස්සන වෙලා නේද..බලන්න වෙනසක් එහෙම පේනවද ඔයාට අනේ කියන්නකො.."

"ම්ම්ම්...ඔයා ඉදියට වඩා දැන් ලොකුයි ට්‍රීශා.."

"අයියෝ නෝ අයියා..හොදට ලුක් කරන්න..විශේශයෙන් මගේ මූන.."

"අඩො බන් මේකි අද උඩ මයිල් බාලා..එකයි ඔය බලන්න කියන්නෙ..මෙ මයිල් කිව්වෙ අර ඇස් උඩ තීන එව්වා."

"මයින්ඩ් යුවර් වර්ඩ්ස් අයියෙ..තමුසෙනම් එව්ව්ව්..මන් මමීට කියනවා..හරිම නරකයී.."

මුන් දෙන්නා ඇවිල්ලා ටෙලිනාට්‍යක් රග දක්වද්දි මායි තමාලයයි එක ලගට වෙලා හොදට දෙසා බෑවා..

"එ බන්..කවුද මල්ලි මෑ.."

"දන්නැ ඔයි..මෙහෙට ආව වෙලෙ ඉදන් පුදුම වෙනෝ ඉවරයක් නෑ.."

තමාලයයි මායි හිමීට කුටු කුටු ගාද්දි අර උස කොල්ලා අපි දිහා බැලුවා..

"හෙයි..කවුද නේත්‍ර මේ බට්ටො දෙන්නා.."

"ම්ම් මේ ඉන්නෙ නම් සප්ත..අශ්වින් අන්කල්ගේ පුතා..එයා ලග ඉන්න අනිත් කෙනා තමාල් සප්තගේ යාලුවා.."

"හෙයි වට්..අශ්වින් ලොකු තාත්තිගේ පුතා..සීරියස්ලී ඔහ් නෝ..හෙයි සප්ත..වී මෙට් අගේන් කොල්ලෝ.."

සුදු අයියා මන් කවුද කියලා කියනවත් එක්කම අර ලයිට් කනුවා මන් දිහාවට දුවන් ඇවිත් ඇදලා අරන් බදාගෙන මාව වටේ කැරකුවා..අඩො කාපු කුකීස් එකත් දොට්ට එයී අඩෝ...

"අනේ එයා අශ්වින් ලොකු තාත්තී වගේමයී..නේද අයියා.."

"යස් ට්‍රීශා..ලොකු තාත්තිව අපි පොඩිකාලෙ දැක්කෙට පස්සෙ දැක්කෙම ෆොටොස් වලින්..ලගදි ආපු වෙලෙ දැක්කම මන් හුගක් සතුටු වුනා..නේත්‍ර මට උබව මිට් වෙන්න කලිනුයි මේ පැන්චව හම්බුනේ..අපි පොඩිකාලෙ සෙල්ලනුත් කරා..ලොකු තාත්තී ලොකු අම්මි එක්ක මෙහෙන් යනකම්ම අපි සතුටෙන් ඉදියා..අයි මිස්ඩ් යූ සෝ මච් පාංචෝ.."

මේ මොන රමනයක්ද මේ කියවන්නෙ..මෙ යකා මාව දන්නොලූ..අපි පොඩි කාලෙ සෙල්ලම් කරාලු..මොනාද අයිසෙ මෙ කියවනෙ..එ මදිවට පැංචලූ..බල්ලො මදිවට කොල්ලො කිව්වලූ..අපේ තාත්තා මෙහෙන් ගියාට පස්සෙ සතුට නැතිවුනා කියලා නේද ඒ කිව්වෙ..අයියෝ සාමි මේ මොනවාද මේ වෙන්නෙ..
හරි හරි මාව දැන් අතෑරපම් ලයිට් කනුවෝ...

"හරි බන් විභූෂ දැන් ඔය කොල්ලව අතැරපම්.."

"පිස්සුද බන් මෙච්චර කල් ගිහින්
හම්බෙලා ආයෙම අතාරින්න.."

මේ මොන හුයන්නක්ද මේ මිනිහා කියන්නෙ..දැන් මට කියන්නෙපා උබත් කොල්ලොන්ට කැමතී කියලා..යකො මුලු පවුලම එහෙම වුනාම කොහොමද මේක කරන්නෙ..

"අයියේ..මේ ඔයා අයියා නෙද..දැන්වත් මාව අතාරින්නකෝ.."

"අනේ..කටහඩ..යොහ් හරි සුවිට්..පැංචො ඔයා ඉස්සර වගේම හුරතල්..උබ තමා මගෙ මුල්ම මල්ලී..කොච්චර මල්ලිලා ආවත් උබේ අඩුව මකන්න බැරිවුනා.."

ඇයි ඇයි මන් දැන් කතා කරෙ ශ්‍රේයා ගෝශල් වගේද ආ..කටහඩ ගාන්නෙ...අනෙ අම්මපා..එ වුනාට මෙ මනුස්සයා මට හරි ආදරෙයිත් වගේ..ඔන්නොහේ මාත් ටිකක් බදාගන්නවා..පව් අසරනයා..ඔය කියන විදියට මන් නැතුව පාලුවෙන්නෙ ඉදියේ..

"ඉනෆ් අයියා..ඔයා විතරද සප්ත අයියව බදාගන්නෙ..මටත් ඕනි අනෙ එයාව බදාගන්න..සපා අයියා මන් තමා ඔයාගෙ නන්ගි හරිද..අර අල්ලපු ගෙදර ඉන්න හැලයාගෙ ගෑනුපරාන ටිකට නන්ගි ගාන් ගිහින් අහුවෙන්නෙපා හරිද.."

දැන් නම් ටිකක් හිසත් කකියනවා වගේ..අම්මො එකගමන මෙ කෙල්ලත් මාව බදාගෙන ඉන්නවා..කවදා කාපු කටුද.

"ම්ම්ම්..සපා අයියා..ඔයාගෙන් එන්නෙ අපේ ද්වී අයියා ගාවින් ආපු සුවද මනෙ.."

කෙලියනේ ඉතිම්..ඔව් ඉතිම් මගෙ මිනිහගෙ සුවද මන් ගාවිම් නැතුව උබ ගාවින් එන්නද නන්ගියේ..

"මෙ මන් අයියගෙ ඇදුමක් නන්ගියෙ ඇදන් ඉන්නෙ.."

"අනෙව් මට නන්ගිත් කිව්වා..මට ඕන්නැ දැන් වෙන අයියලා..උන් ඔක්කොම මහා බොරු කාරයෝ..අල්ලපු වැටෙ උන් මහා චපලයෝ..අපෙ ගෙදර එහා මහ කුඩුප්පියා..තව එකෙක් ඉන්නො අපිව බලන්නවත් එන්නෑ..මහ එකා බැදලා ලමයි එක්ක..අනිත් පවුලෙ උන් යන්නෙ අහසින්..තව පවුලක උන් ඉන්නවා නමට අයියලා..ආ හොදම එකා අමතක වුනා ඌ තමා රට බෆලොව් ..ඌ රට ගිහින් ආවා අපි මලාද කියලා බලන්න ආවෙ නෑ.."

"ක්හැ ක්හැ ක්හැ...."

මෙ කෙල්ල කටර් එක වගේ කියෝගෙන ගිහින් ඒකිට ඉන්න අයියලා සංහතිය ගැන දෙසාගෙන යද්දි අන්තිමට කියපු මනුස්සයා ගැන විස්තර කරද්දි නම් තමාලයට කැස්සකුත් අඅවා..

"ආ අරයා මොකද කහින්නෙ..වෝටර් ටිකක් දෙන්න කවුරු හරී ප්ලීස්..ආ මන් මොකද්ද කිව්වෙ..රයිට්..ඔය මොකෙක් වත් ඕන්නැ අද ඉදන් සපා අයියා මට ඉන්නවා..අයියේ මන් ලොකු වුනාම ඔයාට පුලුවන් නෙ මාව බදින්න.."

"නංගී.."
"නංගී.."

"මොකද ඔයාලා කෑගහන්නෙ ආ.."

මේක හරි විසාල කරදරයක් වුනානෙ..ඒගමන මේකිව බදින්නලූ..මෙකි ඒක කිව්වා විතරයි අර ලයිට් කනුවයි මගෙ ගොං මාපිලයි දෙන්නම නංගි කියලා කෑගැහුවා..

"ඕලෙවල් කරලා ඉදපම් කසාද ගැන හිතන්නැතුව..අනික මොකද්ද අල්ලපු ගෙදර කියෙව්වෙ ආ..උන් චපල වුනේ අපි තහනම් දාලා තියෙද්දිත් උබ උන් එක්ක කතා කරලා සම්බන්දතා හදාගන්න ගිය නිසානෙ.."

"ඕහ් ගෝඩ් ආයෙත් පටන් ගත්තද..මන් යනවා යන්න..සපා අයියා..ඔයත් එනවද මන් එක්ක යන්න.."

"ආ..නැ නැ නංගි මන් තව ටිකක් මෙතන ඉන්නම්.."

"ඕකෙ මන් ගියා..හුම්.."

හිස කුඩිච්චියක් යන්න ගියා වගේ...අනෙ අම්මෝ..ලයිට් කන්නත් ගියාට පස්සෙ මන් ආයෙම තමාලයා ගාවින් වාඩිවුනා..

"ඒ බන් ..දවසක අපි දෙන්නත් මෙ පවුලට එකතුවෙයි නේද බන්..වෙයිද බන් ඉතිම්.."

"මන්දා බන්..දැනටම මට ස්ට්‍රෙස් වගේ..අනෙ මාව එක්කන් පලයම්කෝ බන්..ඉදියා ඇති ඕයි..තාම හම්බුනේ මේ ගෙදර උන්ව විතරයී..අර පෙන්ත්හවුස් එකෙ උන්ව තාම දැක්කෙවත් නෑ.."

"නැ නැ බය වෙන්නෙපා..උබ අද යන්නෝනෙ නැ..මන්.ඇදුමුත් අරගෙනමයි ආවෙ..මන් ඉන්නවා ඕන දේකට උබ එක්ක..බය නොවී ඉදපම්කෝ උබ..












(ලයිට් කන්නා/විභූෂ)

(ට්‍රිශා)
_____________________________________

බෝනස් ගෙනාවො....
හෙ හෙ 😫❤️
මේ නෑකම් ටික දැක්කම පිස්සු වගේද ලමයී....

ඇත්තටම ඔහොම නෑකම් තියෙනවා අලොව්👉👈

අදට ඔච්චරයි..
ආයෙ එන්නම්ම්

ආදරෙයි❤️

_Gojo_

Continue Reading

You'll Also Like

608K 63.8K 25
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
4.3K 64 4
this is crossover anime who meet goku or not watches his life where is the strongest sayian of all [multiverse anime names] •My hero Academia •Demon...
1.6M 97.7K 39
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
80.2K 2.3K 11
Highest Rating(s): #1 in Albino -- A new kid appears at Ouran Academy and for someone so small, it's a wonder at how much of a big impact he makes in...