දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

81.1K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 27

1.3K 149 52
By Gojo_Nj9119

"මන් ආයෙ කියන්නැ තමාල්ගෙන් ඈත්වෙයම්..."

"උබ කවුද යකො මගෙ මල්ලිගෙන් ඈත්වෙන්න කියන්න.."

"අනෙ ඔහොම කෑගන්න එපා අයියේ..මේ මාත් එයාට කැමති අපි එයාගෙ උත්තරේ අහලා බලමු.."

නුරාග් අයියා තමාල්ගෙන් ඈත්වෙලා ඉන්න කියලා ජෝනි අයියගේ කොලර් එකෙන් ඇදලා කියද්දි..ජොනි අයියත් ආපිට කෑගහන්න ගත්තා..ඒ අස්සෙන් යසස් අයියා ඇවිල්ලා එ දෙන්නගෙ රන්ඩුව බේරනවා..

ජොනි අයියගෙන් හොම්බට පාරක් ඇනගත්ත අපෙ මස්සිනා දනිස්ස නවලා ජොනිගේ අහවල් එකට සොට් එකක් දුන්නා..අයියෝ..මෙන්න මිනීමරනෝ..උන් දෙන්නා ගහගද්දි යසස් අයියා මැද්දෙන් පැන්න නිසා එයාටත් සොට් එකක් හම්බුනා..අඩො අයියේ ගොන් කියලා ඔහොමත් ගොන් වෙනවද..මෙ මනුස්සයා ඉල්ලන් කන්නෙ..එයාටත් මල පැනපු පාර ආයෙ ජොනි අයියට ගහද්දි..ජොනිට ගහපු යසස් අයියගේ කම්මුලට එකක්  නුරාග් අයියා ගැහුවා..ජොනි අයියා නුරාග් අයියට ආයෙ කම්මුල් පාරක් ගහද්දි යසස් අයියා ජොනි අයියගෙ කම්මුලට එකක් දුන්නා..නුරාග් අයියා ආපිට යසස් අයියට ගහද්දි ජොනී අයියා උටම ගහ ගත්තා..යොහ් මොකද්ද යකො මෙ වෙන්නේ..මස්සිනා ජොනි අයියව බිම පෙරලගෙන ඇග  උඩ ඉදන් නෙලාගෙන යද්දි යසස් අයියා මස්සිනාගෙ ඇගට නැගලා අස්සයා ගෝන් ටික් ටික් කරන්න ගත්තා..ජොනි අයියා එ දෙන්නාව තල්ලු කරපු පාර යසස් අයියගේ ඇග නුරාග් අයියට යට වුනා..මන් එ දෙන්නව නැගිට්ටන්න යද්දිම කෑම මේසෙ අස්සෙ රින්ගන් ඉන්න තමාලයව දැක්කා..මූ යකෝ..උබ හැන්ගිලා හරියන්නෑ..මේ අර්බුදේ උබ හින්දා ඇතිවුනේ..වරෙන් යකෝ..ජොනී අයියා නැගිටලා ඇවිත් නුරාග් අයියට ගහන්න යද්දිම තමාලයා මෙසෙ අස්සෙ ඉදන් ජොනි අයියගේ කකුල අල්ලපු පාර කරනමක් ගහපු ජොනි අයියගෙ මූන මස්සිනාගෙ ඩින්ගිරාල ගාව වැදුනා..

"යොහ් සප්තයො පුක උඩ දාන් ඉන්නැතුව නැගිටලා වරෙන් යකෝ.."

"නැගිටපන් බේසාවො ආන් උබේ මිනිහා සෙනග පිරිවරාගෙන ඇවිල්ලා.."

"අම්මපා තො නැගිට්ටෙ නැත්තම් කකුලෙන් ඇදන් ගිහින් සාලෙට දානවා හරිද.."

මොකක්..තමාලයගෙ කටේ සද්දෙට උඩ ගිහිල්ලා ඇහැරුනාමයි තේරුනේ ඒක හීනයක් කියලා..යකො ටහිකෙන හීනනේ..අම්මො දාඩියත් දැම්මා..

මූනත් හෝදන් පල්ලෙහාට යද්දිම මෙන්න බොලේ සුදු අයියයි..පොඩි අයියයි ..යසස් අයියායි වාඩිවෙලා කයිය ගහන් ඉන්නවා..මොකක් එක්කො මන් තාම ඉන්නෙ හීනෙද..ආව්..කොනිත්තගෙනත් බැලුවා..නැ නෑ මන් ඉන්නෙ ඇහැරිලා..මගෙ හීනෙ හැබෑවේගෙන එනවාවත්ද..

"ගුඩ්මෝනින්ග් වස්තූ..දැන්ද නැගිට්ටෙ මැනික.."

"අයියෙ ගුඩ්මොනින්ග් ඒ මේ යසස් අයියාත් මෙතන.."

"ආ ඔව් බබා..ඌ තමාල් ගැන අහද්දි ඉතිම් මට පොඩි අයියා ගැනත් උට කියන්න වුනා..ඔය උදෙපාන්දරම  ආවා තමාල් එක්ක කතාකරගන්න ඔනී කියලා.."

"අයියෙ එතකොට පොඩි අයියා.."

"අනෙ මන්දා බබා..එව්වා එයාලාම විසදගනී එක්කෝ.."

"Hey my little one..good morning..දැන්ද නැගිට්ටේ.."

"ගුඩ්මෝනින්ග් අයියෙ..අද නිවාඩුද අයියට.."

"මන් ඉතිම් බලන්නෙ අනුන්ගෙ එකක්නෙ  කිඩ්ඩො..ලොකු වැඩක් නැති දවසට මන් නිවාඩු ගන්නවා..ලොක්කා මෙහෙ ඉදන් ආතල් ගද්දි වෙන ලොක්කෙක් එහෙ බලාගන්න හින්දා අවුලක් නැ..නේද බබා.."

"ආහ්හ්..යසස් අයියෙ ගුඩ්මොනින්ග් ඔයත් දැන්ද ආවෙ.."

"ගුඩ්මොනින්ග් අභී..මන් ඇවිල්ලා දැන් ටිකක් වෙලා..ඒකනෙමෙ කො මන්දාර.."

ඇත්තටම කෝ මෙ තමාලයා..මාව නැගිට්ටවලා කොහෙ අතුරුදහන් වුනාද..හප්පටසිරි..අඩො තමාල් උබ ඉන්න තැනකම ඉදපම් එලියට නම් එන්න එපෝ..අර ජොනි අයියගේ කාර් එක නේද මලකෙලි විජ්ජුලතාවයි..
මෑන් බැස්ස ගමන් මගේ පැත්තට දුවන් ඇවිත් බදාගෙන වටයක් කැරකුනා

"හායි පොඩ්ඩො..කොහොමද..ටික දවසට උබ ලස්සන වෙලානෙ.."

"ආහ්..අයියේ ඇයි මෙ උදෙන්ම.."

"මොකො දැන් මට මෙහෙ එන්න  බැරිද.."

"අපො නෑ එහෙම නෙමෙ ඕනිවෙලාවක එන්න පුලුවන් ඔයාට..."

"Hey my baby pumpkin..Good morning..එන්න ඇවිත් ඉදගන්න හනීබනී.."

ඔය කොලේ..තමාලයා එලියට බැස්සා විතරයි නුරාග් අයියගේ කිංකිනිය පටන් ගත්තා..මන් එක්ක හිනාවෙලා ඉදපු ජොනී අයියගෙ මූන පරසතු මලක් වගෙ පරවුනා..

"කවුද පොඩ්ඩො අර..නේත්‍රයි උගෙ යාලුවයි මැද්දෙ ඉදන් ඉන්න ලන්කා සුද්දා කවුද..."

"ආ අයියෙ මෙ ඒ එයා ද්වී අයියගේ පොඩි අයියා නුරාග්.."

"ඔහ් එහෙමද..හායි නේත්‍ර මල්ලි..අනිත් මල්ලිත් ඉන්නෙ..හෙයි මගෙ සූටි බටිත්තා..කො එන්න අයියා ලගට.."

සුදු අයියලා ගාවට ගියපු ජොනී අයියා එ දෙන්නට කතා කරලා තමාලයට සූටිබටිත්තා කියලා අඩගහලා බදාගත්තම නුරාග් අයියගෙ මූන පලුදු වුනා..අදනම් යම්කිසි දෙයක් සිද්ද වෙයි වගේ..ජොනී අයියත් තමාලයට ලව්ද මන්දා..මල කෙලියයි..එක තමාලයයි කොල්ලො තුනයි..මුන් ටිකට තමාලයගෙ කද තුනට වෙන් කරලා තමා දැන් දෙන්න වෙන්නෙ..




මහා විනාසයක පෙරනිමිත්තක් වගේ ජොනී අයියයි නුරාග් අයියයි ඒ මදිවට උදේම කඩන් පාත්වුන යසස් අයියයි  තමාලයා වටේට ඉදගෙන මූනට මූන බලාගෙන ඉදියා..මන් හිතන්නෙ දැන් තමා යුද්දෙ පටන් ගන්න යන්නෙ..යුක්‍රේනෙයි පලස්තීනෙයි ගාසා තීරෙට මරාගත්තා වගේ කෝමද  තමාල් බෙදාගන්න බැරුව නුරාග් ජොනී යසස් එකතුවෙලා මරාගත්තම..මහා තමනුරජොයස් සටන..වර්ස දෙදාස් විසි තුන..ම්ම්ම්  ඉතිහාසගත වෙයි වගේ...

සිරන්තියා ඒ අස්සෙන් ක්‍රීම් බනිස් උස්සන් ඇවිල්ලා..යොහ් හේ හේ..නැව ගිලුනත් ක්‍රීම් බනිස්..චූන් පාන් අයියගේ ක්‍රීම් බනිස් වගේත මෙව්වා..අම්මො ක්‍රීම් බේරෙනවා අප්පා..තමාලයා ක්‍රීම් බනිස් එකක් ගන්න යද්දිම උගේ දිහාවට බනිස් තුනක්ම දික්  වුනා..කාගෙ එක ගන්දො නොගන්දො වගේ බල බල ඉද්දි මගේ දිහා බලලා උදව් කරපන් වගෙ ලුක් එකක් එල්ල කරපු නිසා මගේ එක උගෙ කටේ එබුවා..අයියලා ටිකට හිනාවක් දාලා මස්සිනා පොඩ්ඩගෙ එක උදුරන් මන් කන්න ගත්තා..මයෙ මනුස්සයා පේන්න  නැනෙ සැක්..අරුන් තුන් දෙනා බනිස් කනෝ තමාල්ව කනවා කියලා හිතාගෙනද කොහෙ..තමාලයා හුස්ම හිරවෙච්ච එකා වගේ මන් ඔබපු බනිස් ගෙඩිය එහෙම්ම තියන් බලන් ඉන්නවා..

තමාලයගෙ කට කොනේ ක්‍රීම් තලියක් ගෑවිලා..මිනියට සිහිය නෑ ඒක ගැනවත්..තමාලයට වම් අත පැත්තෙ ඉදියෙ යසස් අයියා..උට ඉස්සරහින් ජොනී අයියා ඉද්දි මස්සිනා පොඩ්ඩ ඉදියෙ අනිත් පැත්තෙන්..යසස් අයියා අරූගෙ කටේ ගෑවුන ක්‍රීම් ටික ඇගිල්ලෙන් පිහදාලා අරන් කටෙ දාගන්න ගියා විතරයි ජොනී අයියා එ ඇගිල්ල කටේ ඔබාගත්තා..යොහ් මන් නිරුත්තරයි ස්වාමීනී...තමාලයා අයිස් කුට්ටියක් වගේ බලාගෙන ඉද්දි නුරාග් අයියා තමාලයාගෙ එකෙන් කෑල්ලක් කඩන් කෑවා..කොල්ලො තුනක් මැද්දෙ බනිස් කෑ තමාලයා..

"වස්තූ.."

"ශ්ශ්ශ්..සද්ද කරන්නෙපා අයියේ..එතන ලොකු සීන් එකක් යන්නෙ.."

"කොල්ලව මඩවනවා නෙද..පව් හැබැයි.."

"ඔව් ඔව් උන් මඩවගනී කො ඔයා වාඩිවෙලා මෙ බනිස් ගෙඩිය කන්න අනේ.."

එයාව වාඩිකරවලා බනිස් ගෙඩියක් අතට දීලා ලයිව් ෆිල්ම් එක බලන්න කිව්වා..එව්ව් මෙ මනුස්සයා එක පාර පාර බන් එක කටේ ඔබාගත්තා බර්ගර් එකක් කනවා වගේ..පලවෙනි කෑල්ල කන්න කට තිබ්බා විතරයි අනිත් පැත්තෙන් ක්‍රීම් බේරුනා..ක්‍රීම් ටික අපරාදෙ අප්පා ඔන්න ඔහේ මන් ඒ ටික  අනිත් පැත්තෙන් හපලා ගත්තා..අම්මො එයාගෙ මූන රතූ වුනා..යොහ්..සැජ්ජ හිතිලා මගෙ මනුස්සයට..




නුරාග් අයියා ඊයෙ වෙච්චි දෙවල් අමතක කරලා තමාල් එක්ක හොදින් ඉන්න බලද්දි මූ එයාව ගනන් ගන්නෙ නැ වගේ ඉන්න හැටියක්..අනෙ තොගෙ පුක්ගැට්ටෙ ගෙඩියක් දාලා වාඩිවෙන්න බැරිවෙයන්..කුහකයා..යසස් අයියානම් මොකක් හරිදෙයක් කියාගන්න බැරුව ලතෙවි ලතෙවි ඉන්නවා..මෙහෙම ඉදල කම්මැලි අප්පා..එක්කො ගෙවල් පැත්තෙ ගිහින් අතුගාලාවත් එන්නොනේ..කොහෙද මෙ මනුස්සයා තනියෙන් යවන එකක්යෑ මාව..

යසස් අයියා ආපු කාරනාව කියන්නෙවත් නැතුව හදිස්සියක් කියලා ගෙදර ගියා..ඔහොම ගියොත් බොට කොහොමත් හුලන් අයියේ..අනික් ඩබල බර කයියක..මන් හිතුවා වගේ මරාගත්තෙ නැති එක ලොකු සහනයක්..අම්මො..හැබැයි මරාගත්තනම් පොඩි ආතල් එකකුත් නැතුවම නෙමෙ ඉතිම්..

"තමාල් එකොන් පොත් ටික අරන් එන්න..පෙරේදා නතර කරපු තැනින් පටන් ගමූ.."

"හේ හේ මේ අයියේ..දැන්ම කරන්න ඕනිද අලෝ..අපිට බැරිද ඕක රෑට වගෙව් දාගෙන කරන්න..ඈ අයියේ මන් අහන්නෙ බැරිවෙයිද.."

"රෑට කරත් එකයි දැන් කරත් එකයි..වස්තු පොත අරන් එන්න.."

"බබා..මෙ මට k zone එකට යන්න වෙනවා ජෙසිකගෙන් ෆයිල් එකක් ගන්න..ඔයත් එනවද යන්න.."

අන්ද මන්ද මල බූතන් වෙලා වගෙ බලාගෙන ඉද්දි මගෙ මනුස්සයා එකොන් කරන්න ගමුයි කියලා කිව්වා..අයියෝ උදේම ඕක කරා කියන්නෙ කිරි බත් කෑවා හා සමානයි..දවසෙම ඉතිම් ඈලි මෑලී..දෙයියා බලන්න වගේ අපෙ දේවකුමාරයා එයාට ගමනක් යන්න කත කරා..අම්මො ඇති යාන්තම්..ජොනතනුත් යන්න ගියානෙ..නිකම් ඉන්න එකේ එක්කො මාත් යනවා එයාලා එක්ක..

"පොඩි අයියේ..මෙ අපිත් එන්නම්කො අනේ ගෙදර ඉදලා කම්මැලීනේ නෙද තමාලයො ඔව් කියපම්කො නේ ඔව්නෙද..ආ එකනෙ අයියෙ අනෙ මෙ ලමයි දෙන්නවත් දාගෙන යන්නකෝ.."

"mmm ok gyz..එහෙනම් රෙඩිවෙලා එන්න..අපි යමු.."









කට්ටියම ජා ඇල k zone එකට ඇවිත් වටේ පිටේ ටිකක් ඇවිදලා බලන්න ගත්තා..නුරාග් අයියගේ යාලුවත් තාම ඇවිල්ලා නැති නිසා එයත් ආවා අපි එක්ක ඇදුන් ගන්න..සුදු අයියා එයාටයි මටයි එක ජාතියෙන්ම කලුපාට ටී ශර්ට් දෙකක් ගත්තා.. තමාලයත් එක එක විච්චූරන ඇදුම් ටිකක් අරගෙන පේ කරන්න යද්දිම නුරාග් අයියා අපේ එවත් එක්කම බිල් කරා..තමාලයනම් ඒකට රවාගෙන බලන් ඉදලා ගස්සලා ගියා..යකො මුගේ පිප්පිල්ල..උගේ පස්සෙන්ම මාත් ගිහින් සෙරප්පු තෝරන්න ගත්තා..

"ඔයි..මෙ මොකද කියපම් උබ නුරාග් අයියට ගස්සන්නෙ ආ.."

"කවුද අඩො ගැස්සුවෙ..මට වෙන වැඩ නෑනෙ..එයා ඕනාවට වැඩී..උබ දන්නොනෙ ඒම වුනාම මට පේන්න බැ කියලා.."

"ඔව් ඔව් මට පේනව දැන් පේන්න බැරිවෙගෙනයි එන්නෙ කියලානම්..ඔහොම යමුකො."

"කොහෙ යන්නද..අනෙ මෙ විකාර නොකර ඉදින්.."

"Honeybunny..මේක ඔයාට.."

"මට මොකද්ද මේ..."

"take a look babe.."

"මේක මේ..මටද..මට එපා.. අයියා තියාගන්න.."

"මට ඕනි නම් මම තමුන්ට දෙන්නැනෙ..එපානම් විසි කරපන්.."

"අඩෝ මොකද්ද ඔයි..ඇයි එපා කිව්වෙ..බලපන් අයියට දුක හිතුනා බන්..ශික්..."

"එපා කිව්වෙ මට එපා නිසා..ඇයි මොකද.."

"අනෙ උබ හැ'නියන්..එපානම් විසික් කරගනිම් මල වුට්තා.."

මූනම් කැරි පකිස් බූරුවෙක්..අර මනුස්සයා හෙන සතුටෙන් දුන්න නෙක්ලස් එක එපා කිව්වනේ..ඒකෙ රින්ග් එකක් දාලා තිබ්බෙ..මන් දැක්කා ඒවගෙම එකක් අයියත් බෙල්ලෙන් දාන් ඉන්නවා..සමහර විට කපල් නෙක්ලස් එකක් වෙන්නැති..මූනම් අම්මපා මගෙ යාලුවා කියන්නත් ලැජ්ජයි..අමු ගවයා...

"වස්තු..මොකද මේ අවුලෙන් වගේ.."

"මුකුත් නැ අයියෙ අර පත ගොනා එක්ක බෑ.."

"ඔවා හිතන්නෙපා..කෝ මෙහෙට එන්න..පිටිපස්ස හැරෙන්න..අ දැන් හරි.."

"අනෙහ්..වාව් අයියේ..ඒක ලස්සනයි.."

"ඔන්න බලන්න බබා..මගේ බෙල්ලෙ තියෙන අත ඔය අතට යාවෙනවා..see..ඒ දෑගිලිත් පැටලිලා..හරියට අපේ දෑගිලි වගේ...


cafe එකට ගිහින් මොනාහරි ඕර්ඩර් කරන් බොන්න හදද්දි කවුද මන්දා කෙල්ලෙක් ඇවිත් නුරාග් අයියව  බදාගෙන ඉඹලා එහාට එක්කන් ගිහින් වාඩිවෙලා සිරික්කිය දදා කියවන්න ගත්තා..එයාලා ඉන්නෙ අපිට ටිකක් එහාට වෙන්න..තමාලයා ඇවකාර්ඩො ජූස් එකෙ බටෙ හපන ගමන් ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්නවා..තව හැපුවොත් නම් බටේ පැලෙනවා..ආන් ආන් අර කෙල්ල නුරාග් අයියගේ අතින් ඇල්ලුවා නේද..ඔන්න තමාලයා ආරුඩ වුනා..සාක්කුවෙන් ඇදලා ගත්ත බොක්ස් එකේ තිබ්බ මාලෙ අරන් බෙල්ලෙ දාගෙන රින්ග් එක අතින් මිරික ගත්තා..

දමලා ගහලා යන්න  තමාලයා නැගිටපු  මේසෙ තිබ්බ ග්ලාස් එක කකුල උඩට වැටිලා බිදුනා..වේව්ස් සෙරප්පුවෙ තමාලයගේ ලේ බේරෙනවා..තමාලයගෙ සද්දෙ ඇහිලද කොහෙද අතන ඉදපු නුරාග් අයියා කගවේනා වගේ දුවන් ඇවිත් කකුල බලලා තමාලයව උස්සන් ගියා.......

සුදු අයියා වාහනේ ගද්දි නුරාග් අයියා තමාලයව උස්සගෙනමයි කාර් එකෙදිත් ආවේ..හොස්පිටල් එකට ගෙනල්ලා බෙහෙත් දානකොට තමාලයා ලග ඉන්න නුරාග් අයියගේ බඩේ මූන තදකරන් ඉදියා..අයියත් තමාලයව බදාගෙන ඔලුව වයි පිටයි අත ගගා ඌව නලවනවා..මුගෙ කුලප්පුවටනේ ඔක්කොම කරගත්තේ..තුවාලෙ ලොකුවට කැපිල නැති වුනාට ඒක නම් ටිකක් අමාරුවෙයි වගේ..අඩලම උගෙ ඇසුත් රතුවෙලා..නුරාග් අයියා ලේන්සුවෙන් ඒකාගෙ මුහුන පිහිදලා නහයෙන් බෙරුන හොටුත් පිහිදලා නලලෙන් පොඩි හාදුවක් තිබ්බා..දැන් නම් ඇටයගේ ගෑස් බැහෑලාද කොහෙ..

"මයි කිටී..ඔයාට බඩගිනිද බබෝ..පරිස්සමෙන් ඉන්නෙපැයි රත්තරනේ..බලන්නකෝ ඔයින් ගියා මදැයි..මන් ගිය විනාඩි දෙකට කකුලත් කපාගත්තා.."

"මන්..මන් හිතලා කපාගත්තේ නැ කියලා..මෙයාට කියපන්කො සප්තයෝ..අනික මෙයා ගියෙ නැත්තන් ඔහොම වෙන්නැ හරිද..ආආහ් ඔම්මා මගෙ කකුල දැවිල්ලයි.."

"oh no don't..  බබා ආයෙ අඩන්න නම්  එපා..be brave man..ඔක ඉක්මන්ටම සනීපවෙනවා හරිද..මල්ලි මොනාහරි කාලා යමු..ඔය ඉස්සරහා තියෙනවා කඩයක් ගැමි රස කියලා..මන් ලගදි කෑවා මාර රහයි..එතනට යම්.."

නුරාග් අයියා පිටි පස්සෙ ඉදන් බබා උකුන් නලවනවා..අම්මො බලන්නෙපැයි මේ තමාලත් අයියා එතන ඉදියනම් එහෙම එකක් වෙන්නෑලූ..අනෙ අනෙ යකෝ..එ මනුස්සය දුන්න තෑග්ගත් එපා කියලා උබමනේ එලෙව්වෙ..කන්න ආවමත් බබා උකුන් නුරාග් අයියට වාරුවෙලා ඇවිදන් ආවේ..එපා කිව්වෙ නැත්තන් මේ මොඩ මස්සිනා ඌව ඇතුල්ටම වඩාගෙන එනවා..

"කිටී..ඔයාට මන් කවන්නම්..නෙලුම් කොලෙ බත් කද්දි හරිම රසයි බබී..කො ආ කියන්නකො.."

යකෝ මේක හරි වැඩක් වුනානෙ..මෙ කපල් එකක් වෙච්චි අපිත් පිගන් දෙකක කද්දි..මෙ උක්කුන් බබාට අයියන්ඩිය කවනවා..මූත් අම්මේ බලන්නෙපැයි..කුම්කු බබා වගේ කන හැටී..වැඩිකල් නොගිහින්ම මූ අයියගේ චීස් කුක්කුවට වැඩේ දෙයි වගේ..

කාලා ඉවර වෙලා අපි එහෙන්ම කඩෙ අයිනේ තිබ්බ ඇල ගාව බංකු උඩ වාටිවෙලා ටිකක් වෙලා ඉදියා..මෙතන මාරම ලස්සනයි..ඇලේ නෙලුම් මල් පිරිලා.....
අපෙ තමාලයා ලෙඩා දුකා..මස්සිනා පොඩ්ඩට හේත්තුවක් දාන් කකුලත් උඩ තියාගෙන සපාන් එකේ බංකුවෙ වාඩිවෙලා මනෝගහන් ඉන්නවා..එක්කො මූ හිතලම කකුල කපාගත්ත වෙන්නත් බැරි නෑ..එහෙමත් එකා මූ...

අපි දෙන්නා අත් අල්ලන් වැව දිහා බලන් ඉද්දි එයා මගෙ පිටි අල්ලට පොඩි හාද්දක් තියලා මහපට ඇගිල්ලෙන් එ හරිය අතගගා ඉදියා...

"සප්ත.."

"ඔයා.."

"මන් හරි ඔයා සප්ත තමා..මතකද මන් ලගදි ඔයාලගෙ ගෙදර ආවෙ..ම්ම්ම් ඔයා බාප්පිගේ පුතා නේද.."

"ආ ඔව් අයියේ..මට මතකයි ඔයාව.."

එව්ව් මෙ පොලොස් කොට්ටෝරුවා කොහෙන්ද කඩන් පාත් වුනේ..එව්ව්ව් ලොකු නැන්දගේ පුතන්ඩියා..ලගදි නෑකම් කියන් ඇවිල්ලා දැන් මෙතන පාරක ඉන්න බැ දැක්ක තැන කතා කරනවා..

"මොකද ඉතිම් මෙතන..ඔහ් නේත්‍ර මල්ලි ඔයා..ඔහ් මයි ගෝඩ්..නුරාග් උබව දැක්ක කල්..දැන් දකින්නත් නැනේහ්"

"ආ කවීන්..කාලෙකින් තමයි..එහෙම ඉතිම් හැමදාම අපිව දකින්න අපි ලග අය නෙමෙයිනේ..මතකනෙ එදා කිව්වා..නේද බබා.."

"ඔහ් මයි..නෙත්‍ර ඔයාලා තාමත් එහෙමයි නේ..ලොකු වංශෙන්..ඔහොම යන්කෝ..හෙයි සප්ත..මරු අතුදෙකක්නෙ ඔයත් අල්ලන් ඉන්නෙ..හොදයි හොදයි..මන් මාමා හම්බෙලා බලන්නම්කෝ.."

"මොකද්ද අයියේ කියන්නෙ.."

"වස්-මනමේකල..නිකම් ඉන්න.."

"එහෙනම් මල්ලියේ..අපි කැපුනා..බායි ගායිස්.."

මූ යකො හෙන ඩීසන් පිට එදා ඉදියට කට ඇරියම නිට්ටෑවෙක් වගේනේ..අනික එයා කොහොමද අයියලව දන්නෙ..මුගෙ කතාව එච්චර ඇල්ලුවෙත් නැහැ මට නම්..

"අයියෙ..ඇයි ඔයා මට කතාකරන්න දුන්නෙ නැත්තේ..ඒ තමා ලගදි නෑකම් කියන්න ආව නැන්දගෙ පුතා..අනික ඔයාලා කොහොමද එයාව දන්නෙ..හුගක් කල් ඉදන් දන්නවා වගෙනෙ එයා කතා කරේ..අයියේ කියන්නකෝ.."

"ආ ඌ ගැන හිතන්න එපා කියුටී..ඌ අපේ ගේම් එකෙ වැදගත් එකෙක් නෙමෙයි..ගනම් ගන්නෙපා..ඕකගේ කට විතරයි..බබා අපි එහෙනම් යමුද..මේ බලන්න මගෙ කිටීට නින්ද ගිහින් අනෙ..මෙහෙම ඉද්දිනම් so cute අහිංසක  පාටයි..අම්මො එ වුනාට නැගිට්ටම බලන්නෙපැයි චන්ඩි රැජින වගෙ..බබා මෙ..මන් දුන්නම එපා කියපු මාලෙ දැන් දාගෙන..කෝලම් බබෙක් මෙයා..so lovely ..i wanna bite his cheeks..".





ආපහු ගෙදරට  ආවම කාර් එකෙන් බැහැලා තමාලයව උස්සන් කාමරේට නුරාහ් අයියා යන්න ගියාම එයා මාව බහින්න නොදී කාර් එකෙ නවත්තගත්තා..ඔව් ඉතිම් මන් දන්නවා දැන් ඔයාට ඕන දේ..
ආපහු කාර් එකට නැගලා එයා වාඩිගත්තම එයාගෙ ඔඩොක්කුවට ගිහින් වාඩිවෙලා ඒ තොල් අල්ලගෙන සිපගන්නකොට එයත් මාව ආපිට සිපගත්තා..එයා මාව තව ලගට ඇදලා ගද්දි අපි දෙන්නගේ මාලෙ අත්දෙක ටික් ගාන සද්දයක් එක්ක එකට එකතුවුනා..
එයාට හාදුවෙ සම්පූර්න  පාලනේ දීලා මන් හාදුව විදින්න ගත්තා..මගේ උඩුතොලයි යටිතොලයි මාරුවෙන් මාරුවට සිපගත්ත එයා ඒ දිවෙන් මගෙ තොල් වලින් පස්සෙ ඇතුලට තීන හැමතැනක්ම උරාබොන්න ගත්තා..මගෙ දිවත් එක්ක ඇතිවෙනකන් දගලලා අවසානේ දිග නූලක් වගේ අපේ saliva බේරුනා..මගෙ තොල් වලට ආයෙත් පොඩි පෙක් එකක් දීලා..මුලු මූනම ඉබින්න ගත්තා..වෙන්දා වගේම නලලට නලල තියන් හති ඇරපු අපි දෙන්නා කාර් එකෙන් බැහැලා ගේ ඇතුලට ගියා..


_______

හායි ලමයි😫❤️
මන් ආවා

සෑට බෝනස් එකක් දෙමනම්..

ආතරෙයි❤️

_Gojo_

Continue Reading

You'll Also Like

614K 64.1K 25
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
1.7K 200 14
" සූර්යන් මට ඔබව විශ්වාස කල හැකිද " " චන්ද්‍රන් ඔබට මගේ ප්‍රේමය විශ්වාසනම් මාව විශ්වාස කරන්න " සූර්යන්ගේ හා චන්ද්‍රන්ගේ ආදර වෘතාන්තය 🌞 🌙
3K 282 10
එයා හරි ලස්සන පිරිමි ලමයෙක්😌❤
1.8M 114K 200
**Story is gonna be slow paced. Read only if you have patience. 🔥** Isha Sharma married a driver whom she had just met. She was taking a huge risk...