දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

81.2K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 26

1.4K 158 30
By Gojo_Nj9119





වැස්සත් එක්ක ප්ලෑන්ස් චේන්ජ් කරන්න වුන නිසා සීතාවකින් ඇවිත් අපි කට්ටියම ජොසපි ආච්චි හදන කුකීස් ටික බේක් වෙනකම් අවන් එක ඉස්සරහට වෙලා පුටු හතරක් තියන් පේලියට වාඩි වෙලා ඉදියා...

"උවූහ්හ්හ් කුසුඹූඌඌ..අඩො මෙ මුලින්ම මට කන්න ඕනෙ හරිද..ම්ම්ම් බ්ලූබෙරි කුකීස්ස්..ආච්චියේ මට දෙකක් ඕනේ.."

"මොකද උබ දෙකක් කියලා තුනක් පෙන්නන්නෙ ආ..බාපු ගමන් උබට දෙන්න ආආ උඹ ඇයි අග බිසෝද.."

"අනෙ මෙ ඉත්තෑයෝ උබට එ පැහිච්චකම් වලින් වැඩක් නෑනෙ..මුලින්ම කන්නෙ මම එච්චරයි.."

"අනේ තෝ පත්තෑයෝ ඕම බලන් ඉදින් ඕක බාපු ගමන් මන් උස්සනෝ.."

අවන් එකේ ටින් ගාන සද්දෙ ආවා විතරයි තමාලයි මායි පුටුත් පෙරෙලන් ඒක ඉස්සරහට ගියා..

"හා හා ලමයිනේ..දැන්ම ගන්න හොද නැ තව ටිකක් තියෙන්න දෙන්න ඕනි.."

"Hey pumpkin hold up bae.."

" අනේ මේ අයියන්ඩියේ..ඔය වුකන නම කියන්නෙපා හරිද..පම්ප්කින් කියන්නැ මන් බොට.. ඔයාගෙ පුහුල් බෑයට වඩා මගේ එක ලොකු වුනා කියලා ජෙලනෙ තොට.."

"නෝප්..ඇයි මන් ඉරිසියා කරන්නෙ ඔය ස්වීට් ඩිකි පොඩ්ඩට..it reminds me that i am so lucky.."

"ඇයි ඇයි ඇයි දැන් ලකී..ආආආආආ..මෙයා බලපම්කො..මගේ පස්ස ලොකු වුනා කියලා ඒක බලපාන්නෙ කොහොමද ආ..අනික මේකට ගහන්න එකක් මේ ඒරියා එකෙ කොහෙවත් නෑ හරිද.."

"යා මයි කියුටී..මන් ඇරෙන්න ඕකට ගහන්න වෙන කාටවත් බැරිවෙයි.."

"යොහ් යොහ් සප්තයෝ..මේ රිදි හැන්ද පු'කේ ගහන් ආව සිල්වෙස්ටර්ට කියපාම් මගෙ පස්සට තව මොනාහරි කියවන් ඇවිල්ලා මට කියලා උගෙ ඇට තලාගෙන එකෙ ඉස්මවලින් ෆ්‍රෙශ් ජූස් එකක් හදලා පොවන්න කලියෙන් කට පු'ක වහන් ඉදිම් කියලා හරිත.."

"ඔයි කේන්ති ගන්නෙපා යකෝ.."

"සන්සුන් වෙන්න කිටී සන්සුන් වෙන්න..ඒ කිව්ව කතාවටනම් කකුලුත් හිරිවැටිලා ගියා..oh my god..ඔයානම් angry bird එකෙ රෙඩ් වගේමයි හනීබනියෝ.."

තමාලයා කේන්තියෙන් රතුවෙලා..නුරාග් අයියා ගාව වෙනස්ම එකෙක් විදියටනේ ඉන්නෙ මේකා..පුක ගිනිගත්ත හමුනාවගේ..ඌ නුරාග් අයියට බෙරිහන් දෙන අස්සෙ මන් හිමීන් සීරුවෙ කුකීස් ටික එලියට අරන් හොද එකක් කන්න හෙව්වා...

"යොහ් සප්තයා..තො මහා තිරිසනා..ඔහොම ඉදපම් කැරි හාවා..අත තියන්නෑ හොදේ..ගනිම් වුත්තො අත..අත ගනිම් පරයා..යා යාඅ ආනියෝ අනිරාගෝ..."

"හූ හූ ප්ලේට් එකම මගේ යෝහ්..තොට හුලන්.."

"ඉදින් ගොලුබෙලිස්..උබව මකවනවා මන් අද.."

"වස්තු..දුවන්න එපා ලමයෝ ඔයාව වැටෙයි.."

"oh boys claim down..මාවත් පෙරලගන්නද හදන්නෙ ඔය.."

තමාලයා මගේ පස්සෙ පන්න පන්න එද්දි මන් දුවන් ගිහිම් අයියගෙ පිටිපස්සෙ හැන්ගිලා අයියවත් තල්ලු කරන් නුරාග් අයියාව අල්ලගත්තා..තමාලයා මගෙ පස්සෙන් එනෝ මන් අයියගේ වටේ යනෝ..ජෙරීගෙ පස්සෙන් පන්නන පූසා වගේ තමාලයා මගෙ පස්සෙ එලවනවා..බැරිම තැන නුරාග් අයියා ඌව අල්ලගන්න හදද්දි මන් දෙන්නවම තල්ලු කරපු පාර නුරාග් අයියා සෝෆා එකේ...

ඌප්ස්...තමාල් එයාගේ ඇග උඩ..උබත් දැගලුවෙ ඕක කරගන්න තමා කොල්ලො ..තමාලගේ කට තිබ්බෙ නුරාග් අයියගෙ තොල් උඩ..අති උත්කෘෂ්ටයි..
එ දෙන්නා විනාඩිගානක් ඒ විදියට ඉද්දි ලග තිබ්බ ස්ටූල් එක ගාවින් මන් වාඩිවෙලා කම්මුලට අත තියන් ඒ දර්ශනය දිහා බලන් ඉදියා..සෝ බියුටිපුල්..සෝ එලිගන්ට්..ජස්ට් ලුකින් ලයික් වාව්...

"කැහ්ම්..අයියෙ..තමාල් ඔයා හොදින් නේද.."

"යොහ් සුදු අයියෙ..ඇයි අනෙ එයාලට බාදා කරේ..මන් හිතුවෙ කටවල් දෙක ඇලිලා කියලා..කෑවනෙ ඔයා.."

තමාලයා හෙනයක් ගැහුවා වගේ කෙලින් වුනා..අම්මො මූන..නුරාග් අයියා චෙරි ගෙඩියක් කියලා රැවටෙයිත මන්දා..සිරන්තියේ..ඔයාගෙ පුතාට සිකුරු ලබලා..මල්සරා හීයෙන් විදලා ඒයි..

"ඔයි තමාල් කොහෙද දුවන්නේ..ආ මේ කුකීස් කාපන් අඩෝ ඉදපම්.."

"ගහපනින් ඕක පු'කේ..මට ඔන හුට්ටක් නෑ.."

"wait Thamal..its just an accident kiddo..කො එන්න අයියෝහ් එච්චර හිතන්න එපා..මන් ඒක අමතක කරා දැන් හරිද..කො ඉතිම් එන්න කමු.."

තමාලයා පුක්මන්‍තා වගේ පන කඩාගෙන දුවන්න හදද්දි නුරාග් අයියා ඌව ඇදලා අරන් වාඩිකරවගත්තා..හව් රොමාන්ටික් ඒයි..මූනත් මිරිකුවා...

"ආව් ආව් අයියේ කන කන..යොහ් මිරිකන්නෙ.."

"කපටි වස්තුව මගේ..ඕන කමින් නේද ඒ දෙන්නව තල්ලු කරේ ආ.."

"හේ හේ..දන්නැද්ද ඉතිම් චුට්ටක්..ඌත් ගොඩයන්න එපැයි..ආව්වා ඒක රිදුනා ම්හුක්..මන් තරහයි...එන්නෙපා කතා නැ.."

"පිස්සු බඩ්ඩ..කෝ ඕක දියම් මෙහාට ගිනි අවුස්සලා හොදට කකා ඉන්නවා දැන්.."

"පොඩි බේසිකයා..මන් මේකෙ පලිය උබෙන් ගන්නවාමයි.."

"අඩො අඩො මේ..මන් කරපු උදව්වට හරිනම් උබ මට මල් තියලා වදිම්න ඕනෙ හරිතේ..අද මන් ඉදියෙ නැත්තම් උබට වෙන්නෙ කිස් එකක්වත් අරගන්නැතුව මැරිලා යන්නනෙ.."

"සප්තයා..මට දැන් නැගලයි තීන්නේ..මට කියලා ඔය කට පලාගන්නැතුව පාඩුවෙ ඉදින් හරිද..වුත්තා.."

















ඊයෙ විතරයි සැනසීමෙන් හුස්ම ගත්තේ..නිවාඩු මාසෙ ඉතිම් බෙල්ලෙ මුලටම හිරවෙන්න ක්ලාස් වැටෙනවා..උදේ හතට ඉදගත්ත පාර ආයෙ නැගිටින්නෙ හතර පහ පහුවුනාම..ඔය අතරෙ දෙන විනාඩි පහලවෙ බ්‍රේක් එක ගෑවෙන්නත් මදි..පම්ප් එකක් සෙට් වුනත් හිරකරන් ඉන්න ඕනි විනාඩි පහලව සෙට් වෙනකම්..ඒකත් පෝලිමේ ඉදල විනාඩි පහලව කැපිලා ගියාම හරියට කාගන්න වෙන්නෙත් නැ..හතර වටේම බිල්ඩින්ග්..ඕන් කැලයක් වත් තිබ්බනම් බැද්දට යන්න තිබ්බා..

"යොහ් වස්තුවේ මගෙ පුප දැනෙන්නැ බන් හිරිවැටිලා වගේ.."

"මොකද තෝ ඒ ගමන වස්තු ගාන්නෙ ආ.."

"ඇයි ඇයි මල්ලි අපි කිව්වම කියවෙන්නැතෙයි..ඔයි ඉන්න බැ බන් චු බොක්ක බ්ලාස්ට් වෙන්න වගේ බන්..උබ සතුටු වෙයන් කාපුවා යටින් ගියාට යටින් යන එව්වා ආපිට කටින් පිට වෙන්නෙ නැති එක ගැන..එහෙම වුනානම් මෙලහකට මෙතන ලැට් වලක් වෙලා..ඔයී ඉන්න බැ බන් තට්ටමක් නෑ වගේ ඒගමන්.."

"නලියන්නැතුව ඉදින් බන්..සර් කාරයා තෝව දැක්කොත් වන්නියෙ හැන්දාම මවලා පෙන්නයි..තව පැයක් ඉදපම්.."

"අනෙ තොට තෙරෙන පකක්යෑ..මමනෙ ඕයි මෙතන අගතියට පත්වෙලා ඉන්නෙ..අම්ම්මා අනේ ඕකට වන්නියේ නෙමෙ රෙන්නියේ හැන්දෑව පෙන්නන්නෙ ආවොත් නම් ලගට..අම්මාහ් බඩ කොරවෙලා බල්ලෝ.."

"මෙ ඔච්චරම අමාරුනම් හොරෙන්වත් යන්න බලපම්..අර ගෙට් එක ගාව අයියට කියපම් බො'ක ලෝඩ් වෙලා යන්න ඔන්න මෙන්න අයියේ යන්න දීපන් කියලා.."

"අනෙ ඔයි නැගිට්ටොත් මු දකී...ආව් අම්මා.."

"තොට කිව්වා වුත්තා උදෙන්ම කල්කිරි ගහන්න එපා කියලා..නැගිටින්න එපා ඩෙස් එකෙන් රින්ගලා පල.."

තමාලයා කොහොම හරි ඩෙස් අස්සෙන් ගිහින් අයියට කියලා ගේට් එකෙන් පැනලා දුවද්දිම කකුල පැටලිලා ගෙම්බා ගැහුවා වගේ වැටුනා..මල හත්ති හුට්තයි..ආන් යකො සර් යනවා..තමාලයා අද ඉවරයි..සර් ගිහිල්ලා උට නැගිටින්න උදව් කරා විතරයි මූ පනුවා එලියට එන්න ඔන්න මෙන්න වගේ දූවලා ගිහින් ටොයිලට් එකට රින්ගුවා..

වස විලිලැජ්ජාවක් උනේ..තමාලයා මුලු ක්ලාස් හෝල් එකේම අවදානෙ දිනාගත්ත නිසා පැයකට කලින් අපිට ඉන්ටර්වෙල් හම්බුනා..









ක්ලාස් එක ඇරිලා ගෙදරට ඇවිල්ලා තමාලයගෙ ගෙදර යන්න ඇදුම් දෙක තුනක් බෑග් එකෙ ඔබාගත්තා..කිරි ආච්චි අසනීපයි කියලා අම්මයි තාත්තයි දෙන්නම එහෙ ගියා දවස් දෙක තුනකට නවතින්න..සැක් ක්ලාස් තිබ්බෙ නැත්තම් ට්‍රිප් එකක් වගේ ගිහින් එන්න තිබ්බෙ..කොහෙද ඉතිම් මෙ මගුල් එක්ක..

මාව එක්කන් යන්න එයා එන්නම් කිව්ව නිසා එයා එනකම් බලන් ඉදලා පිලිකන්නෙ වේලෙන්න දාලා තිබ්බ පොල් කුඩු ටික ගත්තා..වහින්න වගේ..මේකට පිනි බෑවොත් අම්මා මට මෝල් ගහෙන් ගහයි..එයා ගෙදරම වේලපු පොල් කුඩුනේ මෝලට දීලා තෙල් වලට ගන්නෙ..

"වස්තූ.."

"යොහ් මන් බය වුනා අයියේ.."

"මොකද කරන්නෙ මෙතන..කො යන්න එන්නැද්ද.."

"විනාඩියක් ඉන්න අයියේ..මේ ටික ඇතුලෙන් තියලා කුස්සිය ලොක් කරන්න ඕන.."

"මේ පැත්තෙ කැලේ වැවිලා නෙද බබා..අපේ නම් හතර වටේම ගෙවල්නේ..හරි කූල් මේ හරිය.."

"ඔව් අයියෙ ඔතනින් එහාට තීන්නෙ තනිකර කැලෑවනේ..කො අයියේ ඔන්න හයියෙන් වහිනවා..අනෙ අර තැටි ටිකත් අරන් එන්නකෝ තෙම්මන්න එපා.."

හොරාවට ඇවිත් මාව පිටිපස්සෙන් බදාගත්තු එයා ආවා විතරයි වැස්සක් කඩන් වැටුනා..දැන් ඉතිම් පැය බාගෙකට යනවා බොරු..කුස්සියේ දොර ගාව ඉදන් වැස්ස දිහා බලන් ඉන්න එයාගෙන් මාර ලස්සනක් දිස්වෙන්නෙ..අලුපාට බොටමට සුදු පාට ටයිට් ටි ශර්ට් එක එයට මාර විදියට මැච් වෙනවා..එයාගෙ දිග ඇහිපිහාටු එ මූනේ නපුරු කම හන්ගනවා..එ ඝන ඇහිබැමි , පිරුනු තොල් , ලාවට වැවීගෙන එන රැවුල , වල ගැහෙන්න ඔන්න මෙන්න තීන කම්මුල් එ ඔක්කොම ගානට වාත්තු කරලා වගේ එයාට හම්බෙලා තීන්නෙ..උගුරේ නෙරා ඇවිත් තියෙන එයාගෙ පිරිමිකමේ සංකේතේ , පලල් උරහිස් , ඝානට තියෙන ඇග , වී හැඩැති ඉන , එ මහත කලවා...ඒ ලස්සන..ඒ රූපේ භාවනාවක්..වොහ්හ් එයානම් මුලු මනින්ම සරාගී පිරිමියෙක්..

මෙච්චර වෙලා එයා දිහා බලාගෙන ශරීර සුන්දරත්වෙ වර්නනා කරමින් ඉදපු හිත අස්සෙන් එකපාරට ආව මොන්ගල් ටීනා අදහසක් නිසා පොඩි තල්ලුවක් දාලා එයාව එලියට විසි කරා..

" ඒයි වස්තු..පිස්සුද ලමයෝ.."

"හේ හේ නාන්නෙත් නෑනෙ ටිකක් නාගන්න.."

"ඔහොම ඉන්නවා.."

"ඒයි ඒයි අයියේ එපා අනේ..යොහ්.."

එයාව තල්ලු කරලා හයියෙන් හිනාවුන මගෙ හිනාවට වැඩි ආයුශ තිබ්බෙ නෑ..අඩි දෙකට කුස්සිය ගාවට ආපු එයා මාවත් එකපාරින් ඇදලා අරන් වැස්සෙ නැවෙව්වා..යොහ් පිස්සා..
ලග තිබ්බ මඩ වලට කකුලෙන් ගහලා එයාගෙ පැත්තට වතුර විසික් කරාම එයත් මට වතුර ගැහුවා..වැස්සෙම අල්ලන් සෙල්ලම් කරපු අපි දෙන්නා අන්තිමේදි තුරුල් වෙලා වැස්සෙ තෙමුනා..මාව පිටිපස්සෙන් තුරුල් කරගත්තු එයා මගෙ අත් දෙකෙන් අල්ලලා දෙපැත්තට දික් කරලා වැස්සට මූන ඇල්ලුවා..එයා කරන එක බලන් මාත් ඒකම කරා..මූනට වැටෙන වැහිබින්දු නිසා මුන කිස් කනවා..ඒකෙ අමුතුව විනෝදයක් තියෙන්නෙ.. එයා මගේ අත් අල්ලන් හයියෙන් කැරකුනා..අපි නිකම් පොඩි උන් දෙන්නෙක් වගෙ..මේ කැරකෙන වේගෙට අතෑරුනොත් නම් විසිවෙලා ඔලුවත් පැලෙන සයිස්..එයාව හම්බුන දවසෙ ඉදන් මට අමතක නොවන මොහොතවල් ගොඩක ජීවත් වෙන්න පුලුවන් වුනා..මට හුගක් සතුටුයි ඔයාව හම්බුනාට අයියේ..මන් හුගක් ආදරෙයි...

"සුදු අයියේ..මේක ශෝක් නේද..මන් පොඩි කාලෙන් පස්සෙ මෙ වැස්සෙ නෑවමයි..ඔයා දන්නවද ඉස්සර මන් වැස්ස බල බල හූල්ලනවා වැස්සෙ තෙමි තෙමි කිස්- ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්ම්ම්ම්ම් අය්ය්ම්ම්ම්ම්ම්.."

"උබ ඔහොම කියවද්දි කට කන්න හිතෙනවා වස්තූ..දැන් හරිනේ ඔයාගේ ආසාව.."

"අයිය්ය් ම්ම්ම්ම්ම්..."

වැස්සෙ තෙමි තෙමි කිස් කරන්න ආසාවක් තිබ්බා කියලා කියන්නත් කලියෙන් මගෙ කම්මුල් වලින් මිරිකලා අල්ලපු එයා මගෙ තොල් මාලු කට වගේ වෙන්න මිරිකලා චොක් ගාලා ඉබගෙන ඉබගෙන ගියා..ටිකකින් නවත්තලා ආයෙත් සිපගන්න පටන් ගත්ත එයාගෙ හාදුවට පලවෙනි පාරට මමත් හවුල් වුනා..එයා මගේ යටිතොල අල්ලගෙන සිපගද්දි මන් එයාගෙ උඩු තොල් අතර සෙල්ලම් කරා..වැස්සෙ සීතලත් එක්ක මේ හාදුවෙන් අපේ ඇගවල් වලට අමුතු උනුසුමක් දැනෙන්න ගත්තා..
මට වඩා උස එයාව ඇගිලි වලින් ඉස්සිලා ඒ බෙල්ල වටේ අත් ඔතාගෙන සිපගන්න මාව පස්සෙන් උස්සලා වඩාගත්තම මගෙ කකුල් එ ඉන වටෙ පටලවන් දිගටම සිපගත්තා..එක තප්පරේකට අපේ තොල් ඈත් වුනේ නැහැ..හුස්ම හිරවෙන්න ඔන්න මෙන්න හින්දා මිසක්කා එ තොල් වලින් ගැලවෙන්න මට හිතුනෙම නැහෑ..
මට දැනුනා..ඒ යටිකය උනුසුම් වෙලා..

"වස්තුහ්..යන් ඇතුලට.."

"අයියේහ්.."

"තව ඉදියොත් ඔයාට සීතල අල්ලයි..ඔහොම්ම නාගන්න..මන් මේ එලියෙන් නාගෙන එන්නම්..ඇතුලෙත් එක්ක තීනවනේ..යන්න.."

"අනෙ අයියේහ්.."

"කො ඉක්මන් කරන්න මටත් සිතලයි.."

එයා නාගෙන ආවට පස්සෙ තාත්තගෙ ඇදුම් දෙකක් ඇදගෙන වැස්ස පායපු නිසා තමාලයගෙ අපි ගෙදර ගියා..








එයා අදත් ඇවිල්ලා එකොන් පොත් උස්සන් උගන්නන්න හදද්දි වැදලා වැදලා කොහොමෙන් හරි වෙන දෙයක් කරන්න කැමති කරව ගත්තා..යකො ආතල් එක්ක ගන්න ඕන නිසා පොත් ගෙදර දාලා ආවම පේපර් එකක් කරමුලු ඒ ගමන..අනෙ අම්මෝ මේ මනුස්සය මහ යකාගෙ මිනිහෙක්නෙ..අද හවසත් නුරාග් අයියා මේ පැත්තෙ ඇවිත් ගිහින්..ම්ම්ම්ම් බඩු හරි වගේ..අයියානම් දැකපු දවසෙට තමාලයට කැමති වුනා මන් හිතන්නෙ..කොහෙද ඉතිම් මෙ පකිස්බූරුවා එක්ක බෑනේ..හැමතිස්සෙම එල්ලෙන්නමයි යන්නෙ නුරාග් අයියා එක්ක..

හැබැයි මන් හිතන්නෙ අද දෙන්නා හොදටම එල්ලිලා..තමාලයා කිව්ව ගොන් විදියටනම් තේරුනේ ඌ අයියට අනම් මනම් කියද්දි අයියත් බැන්නයි කියලා තමා..මෙ හාලියා මොනා කිව්වද දන්නෑ...ඇහුවට කියන්නෙත් නෑ පොල්ගොඩ පිම්පියා..එ වුනාට මු හවස ඉදන් අවුලෙන් ඉන්නෙ..එක්කො මූත් අපිට කොලේ වහලා නුරාගයට ලව්..මූම දනී අපි නොදනී..

මෙන්න යකො මෙ මනුස්සයා ආයේ එනෝ..කො මෙ තමාලයා...වෙලාවට ඌ ඇතුලේ..අයියගෙන්ම අහලා බලන්න ඕනි මොකද වුනේ කියලා...

"හායි පොඩි අයියෙ..ඇයි මේ රෑවෙලා.."

"oh hy kiddo..මන් අද ඉදන් ආයෙ යනකම් බබා එක්ක ඉන්නෙ පැටියෝ..දැන් තමයි ඕෆ් වෙලා ආවෙ..ග්‍රැනී කිව්වා බබා මෙහෙ කියලා.."

"ආ ඔව් ඔව් අයියේ..එයා ඇතුලේ..අයියට මහන්සිද..මූනත් එක්කම සුදුමැලි වෙලා.."

"ටිකක් tired පොඩ්ඩො..වොශ් එකක් දාලා කම්මැලි හින්දා මෙපැත්තේ ආවෙ..බට් දැන් නම් මූඩ් එකක් නෑ ඇතුලට යන්න..ඔයා යන්න මන් ටිකක් ඉදලා එන්නම් කියුටෝ.."

හප්පට සීරි මෑන් නිකම් ටජ්මහල මැරුන සහජාන් වගේ..ආ නැ නැ මුම්ටාස් මැරුන සහජාන්..අයියො දුක් වෙන්නෙපා මස්සිනේ..සහජානුත් මුම්ටාස් මලාම නන්ගිව බැන්දා වගේ ඔයාට මන් අපෙ තමාලයා වෙනුවට එයාගෙ මස්සිනෙක්ව දෙන්නතේ..ම්ම්ම් කවුද හොද..රොකි ජොනී සෙට් නෑ..ආඅ ශෙහාන් හොදයි..යොහ් යොහ් මහිම අයියා සෝයි බොටමා..අවුරුද්දක් වැඩිමල් වුනා කියලා මොකද ඉතිම්..අර අනුක් අයියත් වැඩිමල් වුනෙ..

"අයියේ එන්න අපි කාඩ් ප්ලේ කරන්න හදන්නෙ..කො එන්න ඉතිම් අපි මූඩ් හදාගමු මස්සිනේ.."

"දැන් තමා මට තේරෙනවා ඇයි බබා ඔයාට මෙච්චරටම පිස්සු වැටුනේ කියලා කියුටෝ..යන් යන් එහෙනම්.."




"ඔයි කෙලවිනයෝ තොට කොඩිවිනයක් කරගන්න ආසාවක් තියෙනම් ඕමි කාඩ් එක තිබ්බ තැනක් කියපාආආආඅම්..අනෙ අම්මේ..මෙ පගා දෙන්නැනෙ අම්මේ..යොහ් අම්මියේ...අම්මාආආආආආආආආආඅ.."

"මොකද යකෝ.."

" ආ නැ පෙව් කිරි කදුලෙන්...හේ හෙ ඕකට කොස්ස උස්සන් එන්න ඕන්නැනෙ..යොහ් අම්මෙ මට ගහන්න එපා අනෙ අර අරුට ගහපියකො අනෙ අම්මියේ..ආව්වා අම්මෙ යොහ්.."

ගෙඩ ගොඩ වුනා විතරයි මේ මුඩුක්කු කට හින්දා සාලෙම කුනු ගද ගහන්න ගත්තා..මෙන් බලාපියකො..මුඩ් එකක් නෑ කියලා කිව්ව මිනිහා හොදට හිනාවෙනො..අම්මෙ බලන්නෙපැයි..කට කනේ කන සාක්කුවේ..උබෙත් හරි කෝලම් මස්සිනේ..

"අනෙව් කවුද පුතුකියෝ මේ හැන්ඩි කොල්ලා..අනේ එන්න එන්න පුතේ..මෙ පවුලට නම් ඉතිම් ලස්සන කොල්ලොන්ගෙන් අඩුවක් නෑ ඇස්වහක් වදීද මන්දා.."

"ඔහ් හායි ආන්ටී..මම ද්වීනාශ්ගෙ පොඩි අයියා.."

"යොහ්...යෝහ් යොකත්තානේ..දෙයියනේ දෙයියනේ මට ආයෙ බලාපොරොත්තුවක් තියෙනවා එකියන්නෙ..අනෙ සන් නයිස්ටු මාට් යූ කොල්ලො..හව් ආර් යූ .."

"අයින් ෆයින් ආන්ටී..හව් අබවුට් යූ.."

"ඔහ් ෆයින් නයිස් නේම් නයිස් නේම්..අයැම් ශිරන්තී රාජපක්ෂ..නොට් කපුටාස් රාජපක්ශ..වී ආර් ෆොම් ශ්‍රී වික්‍රම රාජපස්ස.."

හත්තික්කේ සිරන්තියේ..ඔහොමත් ඇදගෙන නානවද මන් අහන්නෙ බෑනා ඉස්සරහා..ජපන් කොරියන් කෑලි පවා දැනගත්තට මොකද ඉංග්‍රීසි නම් හැමොගෙම දුර්වලයි..මේක හරි අමාරු කාලයක් එයි..නුරාග් අයියනම් හිනාව කාගෙන ඉන්නවා..සුදු අය්යත් අහක බලන් හිනාවෙනවා..තමාලයනම් ඔලුවට අත ගහන් සිරන්තියව කන්න බලන් ඉන්නවා....

"අනෙ අම්මෙ මීට වැඩිය හොදයි කඩුවක් අරන් මගෙ බෙල්ල කැපුවනම්.."

"කෑගහන්නෙපා පොඩි එකා..ෆයින් සන් කම් කම් සිට් හියර්..."




කට්ටියම රෑට කාලා කාඩ් සෙට් එකක් අරන් ප්ලේ කරන්න ගත්තා..ඕමිද මොකද්ද මන්දා මගුලක්..මායි තමාලයි ඔව්වා දන්නැති නිසා අහකට වෙලා ඉදියා..කැල්වින් අයියයි සුදුයි එක ටීම් එකක්..සිරන්තියයි බෑනා පොඩ්ඩයි අනිත් ටීම් එක..

"ඉතින් සන්..ඔසී වල ඉදන් නේද ආවා කිව්වෙ..ආයෙ යන්නෙ එහෙම නැනෙද.."

"නො ආන්ටි නිව්යෝර්ක් ඉදලා ආවෙ..වැඩිකල් ඉන්න බලන් ආවෙ නැති වුනාට එකපාරට ආයෙ යන්න හිත හදාගන්න බැරිවුනා..බට් මන් ආයෙ තිරනේ කරා තව ටූ වීක්ස් වලින් ඉතාලි යන්න.."

අප්පටසිරි..නුරාග් අයියාගෙ හිත කැඩිලා වගේ..පොර ආපහු යනවා කියලා කිව්වෙ තමාලයා දිහා බලාගෙනයි..මේ අමු ගවයත් ලමයව හුරතල් කර කර ඉන්නවා..හැබැයි උගෙත් මූන කලුවෙලා ගියේ නුරාග් අයියගේ වචන වලට තමයි..මේ කාලකන්නියා බැනලනෙ හොදටම මෙ මනුස්සයගේ හිත රිදෙන්නම..ෆෝම් වුනාම කටින් පනින වචන ගැන සිහියක් නැනෙ මුටත්..උ ගේ නෙමේය අරකය මේකය ඒ මදිවට කෙල්ලෙකුත් ඉන්නවා කියලා..උලතියන්න වටින්නෙපැයි..සුදූට නුරාග් අයියා කියලා නිසා මට දැනගන්න පුලුවන් වුනේ..මොනා වුනත් නුරග් අයියා ලෙසියෙන් එහෙම කෙනෙක්ට කැමති වෙන්නෑ කියලමයි සුදු අයියානම් කිව්වේ..අපෙ පකිස් බූරුවට මොන්ගලයා වැහිලා..



"හරි හරි ඔයාට මෙහෙ දාලා යන්න බැරිවෙයි සන් ඔන්න බලන්නකො මේ ශිරන්තිනෙ කියන්නෙ..මේක කරා ඇති අපි දැන් වෙන සෙල්ලමක් කරමු ලමයි..මොකද කියන්නෙ කරන්ට් වද්දගන්න සෙල්ලම කරමුද.."

" යොහ් සිරන්තියෙ..මන් ආසයි වද්දගන්න තිස්තුන්දාහා..ටකි ටකී ටකි ටකී රුම්බා.."

හැමොගෙම මූඩ් ෆික්ස් වෙන්නත් එක්ක ගේම් එක චේන්ජ් කරපු අපි සිරන්තියා කියපු කරන්ට් වද්දගන්න ගේම් එක කරන්නගත්තා..හැමොම වටේට වාඩිවෙලා එක්කෙනෙක් කැචර් කරලා අනිත් හැමොම අත් අල්ලගෙන ඉන්න ඕනි..කැචර්ට පේන්නැතිවෙන්න එක එක්කෙනා ලග ඉන්න කෙනාට කොනිත්තලා හරි ඇගිල්ලෙන් ඇනලා හරි කොමහරි සිග්නල් එක යවන්න ඕනිලූ..ඕන කෙනෙක්ට ස්ටාර්ට් කියලා කියන්න පුලුවන්ලු එත් පටන් ගන්න කෙනාම ස්ටාර්ට් කියලා කියනා කියන්න ඕනි නෑලූ..අපෙ අත් හෙලවෙන කෙනා අනුව පනිවිඩෙ යවන්නෙ මෙ කෙනා මෙතනින් කිව්වොත් එයා අවුට් වෙලා
ඊලග කැචර් වෙනවලූ..

මේක හරි interesting game එකක්..සමහර අය කරන්ට් වැදුන සැරට කෑගහනවා..සුදු අයියගේ අත මගෙ නියපොතුවලට තදවෙලා..සමහර වෙලාවට මගෙ අත ගැහෙන නිසා තදින් ඇල්ලෙනවා..තමාලයායි නුරාග් අයියයි එක ලග අත් අල්ලන් ඉන්නො අම්මෙ බලන්න එපැයි..තමාලයනම් නුරාග් අයියගෙ අත තදින්ම මිරිකනවද කොහෙද මෑන්ව රතුවෙලා..පස්සෙ මන් බලාගෙන තමාලයා හිමීට අල්ල අතගානවා ඇගිල්ලකින්..මුගෙත් මල සමයන්..තමාල් එහෙම කරද්දිනම් නුරාග් අයියගේ මූනේ මල් හිනාවෙන් එකයි..සිරන්තියා මුලින්ම කැචර් වුනේ..දෙවනිය කැචර් වුන කැල්වින් අයියා දැන් පැය බාගයක් තිස්සෙ කරන්ට් පාස් කරන තැනක් හොයාගන්න බැරුව ලත වෙනවා..මට නම් හොදටම පේනව කොයිහරියෙන්ද යන්නෙ කියලත්..තමාලයා වගේම අමු ගවයෙක් මේකත්..

ඒකත් පැයක් වගේ කරලා අන්තිමට කාඩ් වලින් බූරුවත් හෙව්වා..ඒක බෙදුවෙනම් කොහොමද කියලා මට තේරුන්නැ..අපිට හම්බුන කොල ගානට තියාගෙන අනිත් කෙනාට එකක් ගන්න කියන්න ඔනි..ඔය අතර ජෝකර් ඉන්නවා..එක එක්කෙනාගෙ අතින් අතට මාරුවෙවී යන්නෙ ඒක.. අපිට එකසමාන කොල ආවොත් ඒකියන්නෙ කපල් වුනොත් ඒක අයින් කරන්න පුලුවන්..එවගෙ මුලින්ම කොල ටික අයින් වෙන කෙනා මුලින් දිනන කෙනා වෙන්නෙ..කොහොම හරි අන්තිමට බූරුවා ඉතුරු වෙන එකා තමාලු බූරුවා..ඔව් ඔව් තමාල් තමා තෙවනි වතාවටත් සාර්ථක අන්දමින් බූරුවා වුන ජයග්‍රාහකයා..ඇත්තටම බැලුවොත් මට අපෙ පවුලේ අයට වඩා තමාල්ගෙ පවුලෙ අය එක්ක ගත කරපු සුන්දර අවස්ථා ගොඩාක් තියෙනවා..මගේ හැම හොද මොහොතකම තමාලයා මන් එක්ක ඉදියා..

( ඔලමොට්ටල තමාල් )




__________
හලොව්..
🌝❤️
මන් ආවා😌❤️

නුරාග් අයියා පව් නේත අලෝ👀


කියවන හැමොටම ආදරෙයි😫😫❤️

යන්නාම්......

_Gojo_

Continue Reading

You'll Also Like

2.2K 263 14
හීන රාශියක් අරන්ම යන්න ආවේ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් වේදනා කෙසෙ කියන්න දන්නේ න...
429K 23.9K 17
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
1.7K 200 14
" සූර්යන් මට ඔබව විශ්වාස කල හැකිද " " චන්ද්‍රන් ඔබට මගේ ප්‍රේමය විශ්වාසනම් මාව විශ්වාස කරන්න " සූර්යන්ගේ හා චන්ද්‍රන්ගේ ආදර වෘතාන්තය 🌞 🌙
80.2K 2.3K 11
Highest Rating(s): #1 in Albino -- A new kid appears at Ouran Academy and for someone so small, it's a wonder at how much of a big impact he makes in...