දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

80.9K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 23

1.6K 177 30
By Gojo_Nj9119








හවස ක්ලාස් ගිහින් ඉවර වෙලා තමාලයගේ ගෙදරට බෙල්ල දාලා අපේ අලුත් දරු පැන්චව බලලා යන්නයි මේ හදන්නෙ..ස්කූල් ඉවර වෙලා ක්ලාස් එකට යනකම්ම තමාලයගෙයි මගෙයි තනියට අලුත් බොඩිගාඩ්ලා දෙන්නෙක් හම්බුනා..එයයි යසස් අයියායි ක්ලාස් එක ගාවට යනකන් ඇවිල්ලා කල්කිරි බෝතල් දෙකක් එක්ක බටර්ස්කොච් කේක් කෑලි දෙකකුත් අරන් දීලයි ගියේ..ම්ම්ම් සල්ලිකාර බෝයිපෙන් වයිබ් නෙහ්..ආ තාම බොයිපෙන් නෙමෙ..හේ හේ..

"මගෙ වීනස්...යොහ් මාපල් පුතේ උබෙ අප්පච්චි ආවා..ඇතීනගේ වීනස් දී මාපල්..සේ සේ..එන්න මා පුතේ..අප්පච්චි ආවා.."

"කෝ මෙ දරු පැංචා..මෙ තාත්ති කිරිපැකට් එකකුත් ගෙනාවනෙ පුතේ..ආඅව්ස් අනෙ ඔය එන්නෙ හා හා බලාගෙන වරෙම් පුතේ..උබේ අන්ඩක්වත් බකල් වුනොත් දීගේ දෙන්නෙ කොහොමද මන් උබව..ආයි ආයි..පුරුම් පුරුම් ගාන්නෙ මයෙ පුතාට බඩිගිනි නිසා නේද මාපල්..මේන් මේ බලන්ඩ ඔයාගේ මාමා ආවනේ පුතේ මා පුතාව බලන්න..උබෙ අනාගත මාමන්ඩි වෙන්නත් පුලුවන්..දැනට මාමා හරි..කෝ මාමි අතට යන්න..චෝ චෝ..උම්ම්මාහ්.."

"ආන් සප්තයො මගෙ වස්තු කැටේ.. පරිස්සමෙන් අල්ලන්ඩෝනෙ.කො කෝ..ඔහොම මිරිකනෝද වුත්තෝ..අච්චෝ දරු පැටියා ඉස්සරහා නොහොබිනා වචනත් කියවෙනො..කො අත ආන් හිමිට අල්ලපන්ඩෝ දරුවට රිදෙයී..අනේ බලන්ඩ මයේ වීනසුත් මාමව අදුරගෙනනෙ..බලන්ඩ තුරුල් වෙලා ඉන්න ලස්සන..අනෙව් ඇස්වහක් කටවහක් නැ..මගෙ ඇස් අග අදුන් නෑනෙ එයි කන පිටිපස්සෙ ටිකක් ගාන්න..මිරිස් ටිකක්වත් පුච්චන්ඩෝනේ..අනාගතේ මේ ඒරියා එකේම ඉන්න ත්‍රිලෝක සුන්දරී වගේ කෙජු කෑල්ල මගේ ලමයා තමා ඉතිම්.."

තමාලයට අලුතෙන් හම්බුන බළල් කුලේ දරු පැංචා..හුරතල් හිච්චියෙක්නේ මේකා..එහෙනම් මාත් දැන් මාමා කෙනෙක්..හපො හපෝ මේකගේ විසේ..ඔය නියපොතු විසයි පුතේහ්...මේකගේ තෙත නහය සෝයි අප්පා..තමාලයාගෙ හාද්දෙ කෙලද මන්දා..එව්ව් කො එන්න පිහින්ඩ...

"සිරන්තියේ..මයෙ අම්මෙ..දරුවගෙ අප්පච්චී ආවා..මයෙ පුතාට කන්න දුන්නද ඒයි බන්ඩිය උල් වෙන්නම අද.."

"ආ උබ ආවද..අගෙයි අගෙයි..මොකෙක්වද බන් උබ මේ හොයන් ආවෙ..ලමයි දෙන්නෙක් හැදුවා එකෙක්වත් මේ කඩිකුලප්පුව තියෙන ඇටයා වගේ නෙමෙනෙ..මදනගාය මුට.."

"යොහ් යොහ් අම්මියේ..මොනාද මේ නොදරුවා ලග තියාගෙන කියන කතා ආ..හිත රිද්දන්නද හදන්නෙ මගෙ දරු සිගිත්තගේ..ඔයා හරි චපලයී සිරන්තී..ම්හුක්..."

"චපල..මන් කියන්නැ උබට..මුගෙ වැඩේ කන එකයි ආපිට රෙන එකමනේ..මේ කද්දි මේන් පස්සෙන් දානවා..ආයෙ ටිකක් දලලලා නිදාගන්නවා ආයෙ කන්න හොයලා රෙන්න ගන්නවා..මට වෙන වැඩනැනෙ මුගෙ අසූචී අස්කරනවා ඇරෙන්න.."

"යා යා..ඔයාගෙ පැලියාව..මිනිබිරීට නේද මෙහෙම වෙනස් කම් කරන්නෙ..එන්න පුතේ යන්න..මේ කැරි සමාජෙන් මිදිලා අපි යමූ..සප්තයා උඩට වරෙන්.."

මුට මේ පූස් පැටියගෙන් තොර ලෝකයක් නැතිවෙයි දැන්..යකෝ කාමරේ ඇතුලේ ගෙයකුත් හදලා..ඇදට ගන්නවා ඇති නිදාගද්දිත්..පූස් චූත් ඇති දැන් ඇදෙ..අච්චෝ අච්චෝ..

"කොහෙන්ද බන් මේ පුලුන් බෝලයා හම්බුනේ.."

"ආ මෙ ඉස්සරහා ගෙදර පූසිගෙ පැටියනේ..එහෙ පූසියො දෙන්නම දරුවෝ ප්‍රසූති කරලා ආන්..අට දෙනයි එකෙක්ට අනිකට හතයි..මන් එහෙ ගිහින් බෙල්ල දාපු වෙලාවක මයෙ දෝනියැන්දා මන් ගාවට ආවනෙ බන්..දැක්කම ආසාවෙ බැරි නිසා උස්සන් ආවා..ආඅ උබට කියන්න මගෙ බෑනා හම්බුනා බන්..අල්ලපු ගෙදර ඉන්නෙ..අනිත් පූසිගේ පැටියව ජොසපි ආච්චි ගත්තා..මන් හිතන්නෙ තාත්තා අපේ ද්වී අයියා..වරෙනො බැල්කනි එකට ගිහින් කතා කරලා බලාගන්න..වරෙම් ඉතිම් ඇදෙ ඇලවිලා ඉන්නෙ නැතුව..ඔය විසබීජ හුත්තො ලමයෙක් ඉන්න කාමරයක් මේක දැන්..බැහැපම් පරයා.."

සැක් පූස් මයිල් මුලු මූනෙම..ලමයනේ ඉතිම් ඉවසන්න වෙනවා..මුටනම් ඔල්මාදේ..දැන්ටම මේ පූස් පැට්ටට මිනිහෙකුත් හොයලා..මරු අප්පා උබ..ඇටෙන් පොත්තෙන් එන්න කලියෙන් ලමයට කසාද හොයනවා..
බැල්කනී එකේ ඉදන් අල්ලපු ගෙදර පැත්තට තමාලයගේ රේඩාර් දාලා එයාව හොයන්න ගත්තා..අර ඉන්නෙ පොර..අදත් වල්ලපට්ට ගහ ගාව නේද..මොකක් හරි ලොකු දෙයකට සූදානම් වෙනවා වගේ..

"අඩො ආන් ඉන්නවා මගේ මස්සිනා පොඩ්ඩ..ලමයගේ මාමන්ඩි මස්සිනාවෙනොලුනේ..ඉදපම් මන් කතාකරන්නම්..ද්වීනා- .....අඩෝ කවුද වුත්තො එ බදාගත්තේ..ඇස් වහපම් සප්තයා උබට ඔව්වා බලන්න හොද නෑ...වහගනිම් ලමයගෙත් ඇස් වහන්නොනේ..සික්කේ අර බලපම් එ පගර නැට්ටි ඇගේ එල්ලිලා ඉන්න විදිය..හරිම කැතයි..හරි ම කැතයි..."

එයාව දැකපු සතුට වාශ්ප වෙන්න ගියේ තප්පරයයි..තමාලයා එයාට කතාකරන්න හදනවත් එක්කම ඇතුලෙන් දුවන් ආපු කෙල්ලෙක් පිටිපස්සෙන් එයාව බදාගත්තා..තප්පරයි දෙකයි තුනයි හතරයි පහයි.........එතනින් එහාට තව වෙලාව යන්න ඇති..මට ගත්ත හුස්මත් පහලට දාන්න අමතක වුනා..පිටිපස්සෙන් බදාගත්ත කෙල්ල ඔලුව වන වන මොනවද කියනවත් එක්කම එයා එකිව අහකට තල්ලු කරලා දැම්මා..ඒත් ඒකි නැවතුනේ නැහැ..ඉස්සරහෙනුත් එයාගෙ ඇගට බලෙන්ම තුරුලු වුනා..කවුද ඒකී..කෙල්ලෙක් තියාගෙනද මගේ පස්සෙන් ආවෙ..මාව විහිලුවකට ගත්තද එයා..ඇයි එහෙම..

ඒකි බලෙන්ම තුරුල් වෙලා ඉද්දිත් එයා ගානක් නැ වගේ එහෙම්මම ඉදියා..එ මූනේ කේන්තියෙන් පුපුරනවා..සමහර විට කෙල්ල එක්ක වලියක් වෙන්න ඇති..මට මොකද ඉතිම්..ඇයි මට මෙච්චර රිදෙන්නෙ..එයා කා එක්ක ඉදියත් මට මොකද..එයා මට කැමතී කියලා විතරයිනේ කිව්වෙත්..අනික මන් උත්තරයක් දුන්නෙත් නෑ..ඒවුනාට..ඒ දේවල්..ඒවා බොරුද එතකොට..

මන් හිතන්නෙ එයා උඩ ඉන්න අපි දෙන්නව දැක්කා..ඔව් දැකපු ගමන් එ කෙල්ලව හෙනයක් ගැහුවා වගේ ඈතට විසික් කරා..කරලා මොනාද මන්දත් කිව්වා..බනින්නැති..ඔය මොනා කරත් දැන් වැඩක් නෑ..ඔයා කරෙ බොරුවක් එච්චරයි...

"හරිම මනරම්..ද්වී අයියා..සෝ බියුටි පුල්..සෝ එලිගන්ට්..ජස්ට් ලුකින් ලයික් වාව් හොදේ..ඉස්තරම් වැඩක් ඔයා කරේ..මන් හිතුවෙ නෑ හලෝ ඔයා මෙහෙමයි කියලා..දෙබඩි සෙල්ලම් ගහන එකෙක්නේ ඔයත්..ඒ සප්තයා...උබ කොහෙද යන්නෙ..ආ කාමරේටම වෙලා ඉදින් අඩියක් තියන්නැ දොට්ට හොදේ..ආ ද්වියා.. උබව අපි කැපුවා..ආයෙ ඔබ අමතන අපි ප්‍රතිචාර දක්වන්නෑ..ටටා චෙරියෝ..ඕක බදින්න වෙන්නෑ බන්.."

එ කෙල්ල ඇතුලට දුවලා ගියා විතරයි කෑගහලා එයාගෙ ජාතිය අමතන්න හදන තමාලයා ගාවින් යන්න හදපු මාව අල්ලලා කාමරේට තල්ලු කරලා මොන මොනාදො කියලා බැනපු ඌත් කාමරෙට ඇවිල්ලා දොර වැහුවා.....

සමහර විට මට වැරදෙන්න ඇති..එ කෙල්ල බදාගත්තා මිසක් මෙයා ආපිට බදාගත්තේ නැනෙ..එකෙල්ල පස්සෙන් එන එකියක්ද දන්නෙත් නැහැ..අනෙ මොනා වුනත් මට දුකයි අනේ..

උබට පිස්සු සප්ත..ඒකි ඔහොම පස්සෙන් එන එකියක්නම් අරම තුරුල් වෙලා ඉන්න දෙයිද..උ කලේ උබව රවට්ටපු එක..ආයෙ ඕන්නැ..එහෙම කෙනෙක්ව මන් දන්නෑ..එච්චරයි..

"යොහ් සප්තරනේ..සමහර විට බන් අපි දැක්කා විදියෙ එකක් නැතුවත් ඇති බන්..අනෙ උබ හදිස්සි වෙන්න හදන්නෙපා..ඔය මූනත් පුස් වුනානෙ..අනෙ අර ඇටකිච්චි පොල්කිච්චී කැන්දගහේ එල්ලිච්චී..ඕකිට හොදක් වෙන්නෑ මෙ හොදට ඉදපු ජෝඩුව මැද්දට පැන්නට.."

"මොනාද උබ කියවන්නෙ..කවුද ජෝඩුව..එහෙම එකක් නෑ..උබ දේවල් මවන්න එපා..ඒ යකා කෙල්ලො එක්ක නෙමෙ දහයක් එක්ක බදාගන්න බැරිනම් බුදියගත්තත් මට කමක් නෑ..බේසිකයා..ඔන්න කෝලුත් ගන්නවා..ඔන්න ඔය ෆෝන් එක උබෙ ලමයට දීපම්.."

"හප්පො හප්පො කෙන්ති ගන්නෙපා බන්..ඔය කන් දෙකෙන් දුන් දාන්න වගේ රතූවෙලා ඔයි..එයා කෝල් ගත්තට කමක් නෑ අපි ආන්සර් කරන්නැ මන් කියලමයි ආවෙ ආයෙ අපි එයා වෙනුවෙන් කාර්යබහුලයි කියලා..එවුනාට උබට දුකයි කියලා මට තේරෙනවා සුදූ..උබ ඒක හැන්ගුවට මෙච්චර කල් උබ එක්ක හැදිච්ච මට තේරුන් ගන්න බැරි නෑ.."

"මට ඇති දුකක් නැ බන්..මෙ දොර ඇරපම් මන් දැන් යනවා..රෑවෙලා.."

ඌ කිව්වෙ ඇත්ත..කොච්චර දුක හංගගන්න හැදුවත් උගෙන් ඒක හංගන්න බැහැ..මට දැන් ඕනි ටිකක් තනිවෙලා ඉන්න..මෙහෙම ඉද්දි හුස්ම හිරකරනවා වගෙයි දැනෙන්නෙ..

ටක් ටක් ටක්.....

"යොහ් අම්මෙ අපි වැඩක් පස්සෙ එන්නම්.."

ටක් ටක් ටක්...

"කිව්වා නේද අම්මෙ දැන් දොර අරින්න බෑ කියලා..වඩයක් වෙන්නෙපා අම්මෙ.."

ටක් ටක් ටක්..

"මේ සිරන්තී මන් දැන් වංගුවක් කිව්වා නෙද බැහෑ....ආ අයියේ..ඇයි ආවෙ.. මෙහෙ ඔයාට කතාකරන්න අය නෑ ආව විදියට ගියානම්.."

"අයියෙ උබෙ රැවිල්ලට මන් බය නැ..සැරයක් කිව්වනෙ ඔයි ඔයි තල්ලුකරන්නෙපා..එලියට පලයම් මේක මගේ කාමරෙ අයියේ..පලයාම්ම්ම්ම්ම්..."

දොරට තඩිබෑවෙ සිරන්තියා කියලා හිතාගෙන දොර අරිද්දි ඉදපු එයාව දැකපු තමාලයා ඇතුලට ගන්න බෑ කියලා තහන්චි දාද්දි තමාලයවත් තල්ලු කරගෙනම ඇතුලට ආපු එයා මා ගාවින් හිටගත්තා..

"තමාල් මල්ලි..පොඩ්ඩකට එලියට ගිහින් මට විනාඩි පහක් දෙන්න.."

"බැ බැ අයියේ..මූව දාලා යන්න බෑ..මන් කිව්වනෙ ඇතුල්ට ගන්න බැ කියලා..කතාකරගන්න දෙයක් හෙට බලාගමු..දැන් අයියා ආපිට යන්න.."

"තමාල්..විනාඩි පහයි.."

"බෑ අයියේ.."

"මන් කිව්වනෙ දැන්..විනාඩි පහයි.."

මන් හිතන්නෙ තමාල්ට තව කටගහන් එන්න බැරිවුනා..රාස්සයෙක් මේ මිනිහා තමාලයවත් එලියට තල්ලු කරලා දාලා දොර වැහුවා..වරෙන්කො බලන්න වස්තු පුස්තු ගාන්..මන් දන්නැ උබව..කවුද ඔයා..

"වස්තු..මොකද මේ ම්ම්ම්..ඇයි කෝල් ආන්සර් නොකරෙ මැනික.."

"කෝ උත්තර..මා එක්ක කතාකරන්නැද්ද ඉතිම්..මොනාද හිතන්නෙ ඔය චූටි හිතෙන්..විකාර හිතලා හිත රිද්දගත්තා නේද..ම්ම්ම්.."

"බලන්න මගේ පැට්ටගේ කන්දෙකත් රතුකරගෙනනෙ වස්තුව..තරහද මා එක්ක..ඔයාට අයිති දේපලක වෙන කෙනෙක් බලෙන් ඇවිල්ලා වැටගහන්න හැදුවා කියලා..ම්ම්ම්.."

"මොකද්ද අයියේ ආ..ඔයා කවද්ද මගෙ දෙපලක් වුනේ..ඔයා මගෙ කවුරුත් නෙමෙ..අනික මන් ඇයි හිත් රිද්දගන්නෙ ආ.."

"ඒකනෙ ඉතිම්..තාම ඔයාගෙ නෙමෙයි නේන්නම්..ඉතිම් වෙන කෙනෙක් අරක්ගන්න කලින් ඔයාටම සින්නක්කර වුන මගේ අයිතිය අරගන්න හිතක් නැද්ද ම්ම්..කො මන් දිහා බලන්න.."

"මාව අල්ලන්න එපා..පාඩුවෙ ඉන්න දෙන්නකෝ..මට..මට ප්‍රශ්නයක් නැ ඔයා ..ඔයා කා එක්ක ඉදියත්..අනෙ පිං සිද්ද වෙයි යන්නකො.."

"මනමේකල...මෙ අහනවා..බොරුවට කදුලු හලන්න තරම් දෙයක් මෙතන වුනේ නැහෑ..ඒ bitch මාව බදාගත්තට මන් බදාගත්තෙ නැහැනෙ..ඒකි නෙමෙ වෙන මොකී ආවත් මට දෙන්න හිතක් නැහැ..මොකද..දැනටමත් ඒ හිත ඔයාගාව..කො කදුලු පිහිදගන්න..මගෙන් ගුටිකන්න හදන්නෙ තමුන් දැන්..සැරයක් කිව්වනේ..අඩන්නෙ ඇයි කියපම්..මට කැමතිත් නෑලු..මාව ඕනෙත් නෑලු..මේක මාර පකක් වුනානෙ.."

"බනින්න එපානේ..ඔයාම වැරදි කරලා ඒකිට බදාගන්නත් දිලා.....තව බනින්නත් එනවනෙ..යන්නකො මට එපා..මට ඔයාව ඔනේ නෑ තමා..යන්නකෝ ඉතිම්.."

"නාඩා ඉන්න බනින්නැ ඉතිම්..මාව එපාලු ඒ වුනාට මගෙ ශර්ට් එකෙන් ඇද ඇදද යන්න කියන්නෙ මට ම්ම්ම්.."

"අහන්න වස්තු..මාව අවිශ්වාසද බන්..තාම මන් ආදරෙ පෙන්නන්න පටන් ගත්තා විතරයිනේ මැනිකේ..
මාව එපාලු..ඒත්..මගෙ හිත ඔයාගාව තියන් ඔහොම මාව එලවන එක අසාදාරනයි නෙද..හරි උත්තරයක් දීපන්කො මැනිකේ.."

"යොහ් ද්වී අයියේ..සප්තයාට වැඩිය රිද්දන්න එපා ඒයි..තාම නොදරු පැන්චෙක් ඒකා..විනාඩි පහේ කෑලි හොයන්නත් නෑ මාවත් ගනිල්ලකෝ..."

නොදෝකින් මේ නාට්ටාම්බියා..අපි මෙතන අතාවශ්‍ය කතාවකනේ ඉන්නෙ..මෙහෙම මැද්දෙන් පැනලා ඇඩ්දාද්දි තමයි මට නගින්නේ..

"වස්තුවෙ මන් දැන් යනවා..ඊට කලියෙන් මන් මේ ආයෙත් අහන්නෙ..මොකද්ද ඔයාගෙ අන්තිම උත්තරේ..ඇස් වලින් පෙන්නන දේ වහන් කරලා බොරු විතරක් මට කියන් එන්න එපා හරිද..

"කෝ ඉතිම්...


මන් යනවා.."

"අයියේ..අනෙ ඉන්නකො.."

ම්හුක් ලමයට හිතන්න වෙලාව වත් දෙන්නෑනෙ මෙයා..ගස්සලා යන්න හදද්දි අත ඇදපු පාර මගෙ අතත් ඇදුනද මන්දා..චුට්ටක් ඉන්නකො ඉතිම් එකපාර එහෙම කියද්දි අගයක් නෑනෙ..එ ගමන රවන් ඉන්නවා..යාහ් මේ දැන් ඉදපු මිනිහමද මේ ඉන්නේ..දෙන්ඩ හිතයි..එව්ව්

"අයියේ..අහන්නකෝ..රවන්නෙපානෙ ඔහොම..අපි ඉක්මන් වැඩි නැද්ද..මෙ තව ටිකක් ඉවසා-."

"මට බැ මන් යනවා.."

"හරි අනෙ හා හා යන්නෙපා ඉතිම් ඉන්න අනේ.."

"......"

"ම්හුක් හා කිව්වනෙ අනෙ ඔහොම බලන්න එපා බය හිතෙනවා.."

"මොකටද හා..ම්ම් කියපම් වස්තුවෙ..යන එකටද හා කිව්වෙ..හරි එහෙනම් මන් ගි-.."

"යා... නැ නැ අනෙ අපි දෙන්නට හා කිව්වෙ යකො ඉදපන්කො ටිකක්.."

"මොකද්ද අපි දෙන්නගේ ම්ම්ම්..කියන්න ඉතිම්..අපි දෙන්නගේ මොකද්ද.."

ඔය ඉතිම් හා කිව්වමත් මොකද්ද කියලා අහනවනෙ..එයා මගේ පැත්තට බරවෙලා අහද්දි මන් අත්දෙක පිටිපස්සෙන් තියලා වාඩිවෙලා ඉද්දිම ටිකක් පිටිපස්සට බර වුනා..

එයා ටිකෙන් ටික මොකද්ද කියලා අහගෙන මගෙ පැත්තට එබෙද්දි මන් තව ටිකක් පිටිපස්සට ගිහිම් වැලමිට නවලා ඇදෙන් තියාන් ඔලුව උස්සම් ඉදියා..මන් ඇදෙ දිගාවෙන්න ඔන්න මෙන්න ඉද්දි එයා අත් දෙපැත්තෙන් තියන් මගෙ උඩින් හිටගෙන ඉදන් කකුල් වලිම් මගෙ කකුල් ලොක් කරලා බලාගෙන ඉද්දි...

එකපාරට හිතුන නිසා මගේ තොල් එයාගෙ තොල් වලිම් තියලා ආයෙ ඉක්මන්ට ගත්තා..
එයා ඒකට නම් ටිකක් ගැස්සුනා..ඇසුත් ලොකු කරන් බලාගෙන ඉන්නෙ..

"වස්තුව..දැන් කරපු දේ ගැන හොදටම විශ්වාසද..ම්ම්..."

"යුරේකා යුරේකා දොර ඇරුනා...ටහුක්..අයියො වෙරි සොරි මන් මුකුත් දැක්කෙ නෑ..තාම දොර වහලා කියලා හිතන් ඔයාලා කරගෙන යන්න..කාරි නැ සද..ඉස්තරම් හරි ඉස්තරම්ම්ම්ම්..සෝඕඕ බියුටිපුල්...සෝඕඕඕ එලිගන්ට්....ජස්ට් ලුකින් ලයික් වාව්...හුත්තො යැස්..සතුටුයි යකෝ..ම්හුක් මන් කනවා කැවුත්ත.."

මෙ ඇටෙ තැලුන විලම්භීත හිකමන්දරා..අච්චෝ එයා කිස් කරන්න දෙයියෝ හැදුවෙ..අනෙ තමාලයො මෙ කරපු දේටනම් තොට හනිමූන් එකේදි නගින්නම එපා එස්ස්වා පුහ්..තො දැන් ඇස් වහන් ඉදියා කියලා මෙතන රමනයක් වෙන්නෑ..එයා වොට් තිස්දාහක් වැදුනා වගෙයි ඇදෙන් කෙලින් වුනා..

"වස්තු..මන් යනවා..පරිස්සමෙන් ගෙදරට ගිහින් මැසෙජ් එකක් දාන්න බබා.."

යන්නම් කියලා එයා කම්මුලට කිස් එකක් දුන්නම තමාලයගෙ කට බිම ගෑවෙන සයිස් එකට ඇරුනා..මෙ හිච්චි පකයා කෑවෙ නැත්තම් ඔය හාද්ද කම්මුලය නෙමෙනේ...මූනම් දේව සාපයක්..


"ආව් ආව්..ඒකත් ජයසිරි මංගලාම්..සිරන්තියේ..දැන්ම සාරියක් හොයාගන්න..ලගදිම අපිට වෙඩින් එකක්..මන් තමා ඔන්න දෙවනි මනමාලයා..යොහ් පුතේ..මගෙ මල්කුමාරී..ඔයාගෙ මාමියා බදින්නයි යන්නෙහ්...
ඔ මේරේ චල්ලෙහා මෙරී ඕරියෝ මේ කැරි චල්ලියා මේ සාසුනේ තෙරෙ ඔයාරේ..යාරෙමේ..ගුලි සංස්තා පාඩුනේ..."

"අහකට පලයම්..හෙට ස්කොලෙ වරෙන් ආ..මන් ගියා.."



ගෙදර ගිහිල්ලත් නිකන් ඉන්න බැ..මට නිකම් නටන්න ඕනි ඕනි වගේ ටිකක්..එ කියන්නෙ දැන් අපි කපල් එකක් නේත..ම්හුක් එයා මගේ බෝයිපෙන් නේත අයියෝ..අපි බෝයිපෙන්ස්ලා අනෙව්..තාත්තේ ඔයාගෙ පුතා පේමයෙන් වෙලුනා ඒයි..අම්මේ අම්මගේ රත්තරන් පුතා ලොකු ගමනක් යන්නයි හදන්නේඒඒඑ...

කො මෙ මනුස්සයා මන් ගෙදර ගියා කියලා දාපු මැසෙජ් එක බලලා ලයික් එකක් දැම්මා විතරයිනේ..හාට් එකක් දාන්නෙපැයි හරිනම්..යාලුවෙනකම් විතරයි මුන්ගේ රැගිල්ල..හා කිව්වට පස්සෙ තමා ඇත්ත මූන එලියට දාන්නෙ..චපලයා..හිත් ගන්නා රාලයා..හාට් එකක්වත් දාපම්කෝ අයියේ..

"පුතා...
ලමයෝ....
කොල්ලෝ...
කන් ඇහෙන්නැද්ද උබගේ..ගෙට වරෙන් ඔය පදුරු අස්සෙ ගාටන පදුරු සුනකයෙක් වෙන්නැතුව.."

"යොහ් අනෙ ඈයි අම්මෙ මෙ බෙරිහන් දෙන්නෙ.."

"බෙරිහන් නෙමෙ ලමයො මෙහෙට වරෙන්කො දෙයක් කියන්න.."

"අප්පටසිරි වට්ද කේස්..අම්මලෑ නෑයො වලිද නැත්තම් මගුලක්ද.."

"කේස් කියන්නෙ පුතේ ලොකු කේස් එකක් වාඩිවෙයන්කො ටිකක්..මෙ අපි මෙච්චර කාලයක් තාත්තගේ නෑදෑයො ගැන කතාකරලා නැනෙ මේ ගේ ඇතුලේ..පුතා දන්නවනෙ තාත්තා මාව බැදලා ආවට පස්සෙ එ මිනිස්සු අපිව පවුලෙන් අයින් කරා කියලා..මෙච්චර කාලෙකට ඉදියෙ අපෙ අම්මලගෙ අය විතරනේ..අද දවල් තාත්තට එයාගෙ අක්කා කතා කරලා..මන් හිතන්නෙ ඔය අවුරුදු 19 කට පස්සෙ පුතේ..තාත්තට හරි සතුටුයි..ලබන අවුරුද්දෙ මුල තාත්තගේ අක්කගේ දූ බදිනවලූ..පරන තරහා අමතක කරලා වෙඩින් එකට එන්න කියලා තාත්තට අද කියලා.."

"ටසිරි අම්මෙ නෑ...තව අවුරුදු බාගයක්ම තියෙනවනෙ අනේ..එවුනාට අම්මෙ එකපාරට ඔය තරහා මරහා අමතක කරේ ඇයි කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද..ටිකක් සැක සහිත නැද්ද..සමහර විට අම්මෙ ඔය නෑදෑ කෙල්ලෙක්වවත් මෙ කඩවසම් මට බන්දලා දෙන්න හදනවද දන්නෙත් නෑනෙ..අම්මෙ තුන් කුලුදුල් දරුවා.."

"ඔන්න කිව්වා ගොන් කතාවක්..උබට බන්දන්න වෙන්නෙ ගොනා බදින කනුවක් තමයි ඉතිම්..කො වරෙම් කන්න යන් ..තාත්තා සතුට වැඩිකමටද කොහෙදෝ ආන් ඩින්ගක් ගහලා ඇවිල්ලා..හෙන කාලෙකින් ඔහොම හිනාවෙනවා දැක්කෙ පුතේ..මට වාවන්නෑ.."

"යොහ් යොහ් පිස්සු කෙල්ල රමනියා..ඔහොම අඩන්නෑ..අපි යන් බඩගිනී අනෙ හරී...යට.."
















"උදෑසනම පොඩි අපි දුව එනවා
කොහෙද සැගවී එලියට එනවා
උදේපාන්දර පාසල් යන්නට
සැරියත් ඇවිදින් කතා කරනවා.."

"යොහ් සප්ත ස්වරයයි..ආන් උබේ පේම කුරුල්ලා..ම්හුක් අද ඉදන් ඉතිම් මන් හිටගෙන යන්නෙපැයි සීට් රැකන් ඉදලා..කවදා කාපු කටුද මේ..යාලුවා නිසානෙ මේ සේරම..ආඅ ද්වී අයියා.ඒන්ඩ එන්ඩ ඒයි..වාඩිවෙන්න මෙ අපෙ මනමෙයා ඔයාටමයි අල්ලන්න කිව්වෙ.."

වොහ් එකදවසට එයා තව ලස්සන වෙලාද මන්දා..සුදු ඇදුමට එයා පිංපාටට වඩා සෙස්සි පාටයි අප්පා..ම්හුක් මගේනෙ ඒයි..එයා මගේ අත අරන් එ අතේ පටලවගෙන එයාගෙ කලවා උඩින් තියන් බෑග් එකෙන් අපේ අත් වහලා දැම්මා..ම්හුක්..දැන් කාටවත් පේන්නෑ..හේ හේ..

"ගුඩ්මෝනින්ග් වස්තූ.."

"ගුඩ්මෝනින්ග් අයියේ.."

අනෙ කන අස්සෙ කතා කරද්දි කනත් රතුවෙනොනේ අප්පා..මෙව්වා ඉතිම් කරලා පුරුදු වැඩත් නෙමෙනේ..අපි මල් වන් ලමයි..ප්‍රථම ප්‍රේමේන් තමා මේ වෙලෙන්නෙ..තාත්තේ තාත්තගෙ රත්තරන් පුතා ලොකු ගමනක් යන්නයි හදන්නෙ.




_____________
හලොව් මන් ආවා...


ආයෙ එන්ඩම්...
ආතරෙයි💝

_Gojo_

Continue Reading

You'll Also Like

3K 282 10
එයා හරි ලස්සන පිරිමි ලමයෙක්😌❤
11.9K 1.4K 32
❣️💕 අසීමාන්තික ප්‍රේමය මට දුන්, නුඹේ උතුම් දෙව් ආත්මයට මං පේවිලා හිදිමි.... ❣️💕 ආයෙමත් සත්දිරුවට අහස්නගෙත් මේඝගෙත් ඉරණම විසදන්න
1.7K 186 12
රහස් පරීක්ෂණ කතාවක්
3M 192K 89
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...