දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

80.9K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 22

1.6K 181 26
By Gojo_Nj9119





PVR එකෙන් එලියට ආවා විතරයි අකි අයියට ඉමර්ජන්සී පේශන්ට් කෙනෙක් ආවයි කියලා යන්න ගියා..මන් මෙ මනුස්සයා එක්ක ආවානම් ඉතිම් තනියෙන්නෙ ගෙදර යන්න වෙන්නෙ..වෙලාවට මුන් ටික හම්බුනේ..

"ආ සප්තරනේ..කොමත මගේ සර්පරායිස් එක..උබ අපෙ ද්වී අයියට පොල්ල තියලා අකියා එක්ක යන්න නේහ් හැදුවෙ..එව්වා කොහෙද මෙ තමාල් ඉන්නකම්.."

"මන් තියපු පොල්ලක් නැ වුට්ටො..ඒ මනුස්සයා දැන් මෙ සතියක් ඉදන් අහ අහ ඉදියෙ වද දෙදී..අනික මට ඔනිනම් මම යනවා..ආ මන් දැන් නටන්න ඕනෙ ද්වී අයියගෙ පදේටද.."

"අනෙ අනෙ මේ..මට කෙප්පා ගහන් එන්නෙපා පොඩි ඇට ගැරියා උබ..මන් දැක්කෙ නැතැයි හෝල් එක ඇතුලේ දෙන්නගේ ආලේ..අත් අල්ලගෙන රහස් කිය කිය ආව්ස් මනමාලයි හොරිකඩ වැස්ස.."

"තොට කිව්වයි කියල හිතාගනිම් ආ..එයා තමා අත අල්ලගත්තේ මන් ඕවට නෑ.."

"උබෙත් හරි ප"කෙ ලයින් බන්..කිසුත් කරලා ලව්ත් කරලා දැන් කියනෝ ඕවට නෑ කියලා..හෙට අනිද්දා උට කියලා බඩකරගත්තට පස්සෙත් කියපම් ඌ තමා ගැහුවේ මන් ඕවට නෑයි කියලා..හිච්චි මානවිකාව..ආන් ආන් එනවා උබේ මායියා එනො.."

"ආව් ආව් ද්වී අයියේ..මුට විතරද බබල් ටී..එක්කන් ආව මට හුලං..කැරි සමාජේ බන්ග්.."

"නැ නැ අන්න සෙට් එකටම ගත්තා..ජොනි අයියා අරන් එයි මල්ලි..වස්තු ආ ගන්න.."

යා යා..කන්නෙපා අප්පා..මු ඉස්සරහම වස්තුගානවනේ..හරිනරකයි අප්පා..එයා වස්තු කියද්දි තමාලයාගෙ මූනෙ හිනාව බලන්න එපැයි..සොත්තියෙක් මූනම්..ආවුස් ෆලූඩා එකක් ගෙනල්ලා..ම්හුක්..මයි පේවරිට් අනෙව්..ඒකත් දන්නවා..බලන්න ඉතිම් ඒ උනන්දුව..එයා අරන් තීන්නෙ මෝචා ෆ්ලේවර් එකද කොහෙ..රසද දන්නැ හැබැයි..ඉල්ලන් බොන්න බෑනෙ ඉතිම් වස ලැජ්ජාව..

"තමාල්..මේ මන් මනමේකල එක්ක ටිකක් අර පැත්තට ගිහින් එන්නම්..අයියලා එයි දැන් අවුලක් නැත්තම් ඔයාට පුලුවන් නේ ඉන්න.."

"ආ කාරි නෑ සද..කිසි අවුලක් නෑ..අවුල් කොහෙද පවුල් එතනනෙ අයියා..ඔයාලා යන්න මන් ඉන්නම්..ආ තව දෙයක් අපේ සප්තයට ටිකක් kids item පැත්තේ එක්කන් යද්දි බලාගෙනයි මුට දොන්තයා වැහෙනවා.."

"අනෙ උබෙ ඇට දෙක තමා මන් කියන්නෑ..මේ අයියේ යනවනම් යන් අනෙ.."

"යකො මුගේ ගෑස්..අයියෙ බලාගෙන මූ දතකට විදී හොදේ.."

හොදම යාලුවා තමා උබේ ජාතකේට කෙලවන්නෙ කියල කතාවක් තියෙනෝනේ..පිස්සු පකා..මැද ඇගිල්ල කාටත් හොරෙන්.උට පෙන්නලා එයා එක්ක ඉස්සරහට ගියා..

"මෝචා ෆ්ලේවර් එක ට්‍රයි කරනවද..මන් හිතන්නෙ ඔයා මේකට කැමතිවෙයි. its like chocolatey coffee..."

එයා ඒක බොන්නත් කලින් මගෙන් ඕනිද ඇහුවා..නිකම් දෙන එක බිව්වා කියලා මොකද වෙන්නෙ කියලා උගුරු දෙකක් විතර බීලා ආයෙ දුන්නා..ම්ම් ඒකත් රසයි..අපි බබල් ටී බිබී ඉස්සරහට ඇවිදන් ගියා....








තමන්ට කැමති කෙනෙක් එක්ක මෙහෙම ඇවිදින එක වෙනස්ම හැගීමක්..වොශ් රූම් එකට ගිහිල්ල යමු කිව්ව නිසා එතනට ගිහිම් එයා එනකම් මිරර් සෙල්ෆි ටිකක් ගැහුවා..one gallface ආපු එකෙක් මෙහෙම එකක් නොගහා යන්නැනේ..එක එක ස්ටයිල් එකට ඉදලා දෙක තුනක් ගහ ගත්තා..සැක් එකක් වත් සෙට් නෑ අප්පා..එව්ව්ව්ව්..එක්කො මූන ඇදයි නැත්තම් බොදයි..ආයෙ දෙක තුනක් ගහලා ඒවත් ඩිලිට් කරා..මේක හරියට වැඩක් නෙමෙයි..

වොශ් රූම් එකෙන් ආපු එයා අත හෝදගෙන ඇවිත් මන් ෆොටො ගහන දිහා බලාගෙන මගෙ ලගට වෙලා ඉදියා..

ටික වෙලාවක් එහෙම ඉදපු එයා සාක්කුවෙන් ෆෝන් එක අරගෙන මගෙ පිටිපස්සෙන් තුරුල් වෙලා කරටත් අතදාගෙන ෆොටො දෙක තුනක් ගැහුවා..ම්හුක් කපල් පොටෝ නේත ඒයි..

"ඔයා මේකෙන් එකක් ගහන්න..මෙහෙම අල්ලගන්න..තව ටිකක් පහත්කරලා..හරි දැන් ගහන්න.."

එයාගෙ ෆොන් එක මට අල්ලගන්න දීලා ෆොටො එක ගහද්දිම ඉස්සරහට ඇවිත් මූනගාවට ලංවුනා..

"තව එකක් ගහන්න..".

ෆොටො දෙකතුන මන් ගහගෙන ගහගෙන යද්දිම එකපාරට එයා ෆොන් එක අල්ලන් ඉදපු මගෙ අතින් අල්ලලා අනිත් අත මගෙ ඔලුව පිටිපස්සෙන් තියලා මූන ලගට පහත්වෙලා ඒ තොල් මගෙ තොල් උඩින් තියන් ෆොටො එකක් ගත්තා..

ඔහොම එකපාරට කරනවද මන් අහන්නෙ..ම්හුක්..හැගිම් අවුස්සලා මරන්න හදනවනෙ මෙ මිනිහා..වොශ් රූම් එකට තව කට්ටියක් ආපු නිසා මන් එයාගෙන් අයින්වෙලා එලියට ගියා..

වටේ බල බල ඇවිදලම මහන්සී..මට මතකයි පලවෙනි පාර මෙකට ආපු වෙලේ මායි තමාලයයි තරගෙට escalator එකෙ උඩටයි පහලටයි ගියා..හරි මාන්දමිකයි ඒකාලෙ..පඩිපෙල පල්ලෙහ තිබ්බ ගලක් වගේ එකක් උඩ වාඩි වෙලා මේ දැන් මන් එක්ක ඉදපු මනුස්සයා කොහෙ ගියාද දන්නෑ..කෝල් ගත්තත් නෝ ආන්සර්..මූ මට පොල්ල තිබ්බාවත්ද..එනෝනම් ආයෙ එයිනෙ පිස්සු මගුල..











සිරාවටම මේ මනුස්සයා ගියාවත්ද..තමාලයත් නෑ යොහ්..හයියෝ මන් තනිවෙලා අයියෝ..මට..මට නිකම් ගොක්කොල පේනවා..අයියෝ..ඉවරයී මන් ගෙනාව ආයුශ මෙතනින් ඉවරයී..මන් තනිවුනා අයියෝ..

"යාආආඅ..ඔහොම බය කරනවද මනුස්සයෝ...එකපාරට අතුරුදහන් වෙලා..ඒහ් මේ මොකද්ද මේ අනේ ඒක සොයි අප්පා..යොහ් අයියෝ..බබල් ටී ප්ලශියෙක් වාව්..අනේ ඔයාගෙද අයියේ.."

"මේක ඔයාට"

"යොහ් මේක මටද... සිරාවට..අනෙහ් තැන්ක්‍යූ අනේ .."

මෙහෙම කොල්ලෙක් නම් හා අම්මෙ..
ටෝයි ස්ටෝර් එක පහුකරද්දි නිකමට බල බල ආපු ප්ලශීඑක..යොහ් ඊලග පාර ගන්නවයි කියලා හිතුවා විතරයි..හිත් කියවන්න පුලුවන්ද මන්දා..අනේ එක හරි සොෆ්ට් අප්පා..කුචි කුචි සොෆ්ට්..එක්කො මෙයාට හා කියනවා අප්පා..



එයා එක්ක බබල් ටී බබාවත් උස්සම් යද්දි මගෙ සුලගිල්ල එයාගෙ සුලැගිල්ලෙ පටලන් කට්ටිය ඉන්න තැනට යනකම්ම ගිහින් අතෑරියා..මෙන්න බොලෙව් මුන් අයිස්ක්‍රීම් කනවා මාවත් හලලා.. තිරිසන් වැඩ ඔව්වා..

"ආ සප්තරනේ..අපි අයිස්ක්‍රීම් කනො මේ..හූ හූ..උබට නෑ..."

"අනෙ තියාගනිම් තොගෙ අයිස්පලම.."

"දුක් වෙන්නෙපා සොදුර ඔයාගෙ මහයියා අරන් දෙයි..අර දැනටමත් ගන්නවා..බලන්න ඒ ආදරෙ..කොහෙද උබට කිසි වටිනාකමක් නෑ..ලේ දුන්නට මොලෙ දෙන්න බෑනෙ..පව තමා ඉතිම්.."

මන් එයා එක්ක සෙට් වෙනකම්ම මූ ඕක කියවනො ..එව්ව් පිසාචයා..

"සුදූ චුට්ටට ගෝල්ෆේස් යන්නොනලූ..අපිට දැන් යන්න වෙනවා..ම්ම්ම් මේ නේත්‍ර මල්ලි ඔයාට පුලුවන් නෙ මේදෙන්නවත් එක්ක ගිහින් ගෙදර යන්න.."

"පුලුවන් අයියේ.."

කොහෙ යන්නත් කලියෙන් අයිස්ක්‍රීම් එක කාලා ඉන්නොනේ..අනිත් අය ඔක්කොම යන්න ලැස්තිවෙලා ඉද්දි මන් විතරක් ආතල් එකෙ වාඩිවෙලා සැපේ අයිස් කනෝ..මට නෑනෙ කෑමට හදිස්සියක්..කද්දි මැරෙන්නවත් ඔට්ටු නැ..ඕරියෝ චොකො මික්ස් එක පට්ට තව දෙක තුනක්වත් කන්න ඕනේ මේ මදි..

"ලෙව ලෙව ඉන්නැතුව කාපම්කො පකෝ ඉක්මන්ට..ලෙවන්න හරි ආසයි වගෙව් උබ නේහ්..දැන් ඉක්මන්ට කාපන් බල්ලො උබට හොද එකක් ලෙව ලෙව ඉන්න පුලුවන් ඉස්සරහට.."

"ඊයා..වහගනිම් උබේ ඔය නාට්ටාම්බී විලම්භීත ලැට් කට..මේක හිමිට කන්නොනේ..දියවුනාමයි රස වැඩි..ඉවසන් ඉදපම්.."

"දිය එව්වා නෙමෙ උකු එව්වලු රස..අනෙ ඉක්මන්ට බීපම්කො ඕක..සෙවලයා ලෙව ලෙව ඉන්නෙ.."




විනාඩි විස්සකට පස්සෙ අපි තුන්දෙනා ගෝල්ගේස් එකට ගිහින් බැම්මෙන් වාඩිවෙලා ඉස්සො වඩෙයි රොටීයි කාලා කියව කියව ඉදියා..

"මේකත් කන්න"

"අයියට.."

"තව කන්න බෑ වගේ ඔයාම කන්න..එපාවගේනම් විසිකරන්න.."

"අප්පොච්චියේ කැම විසිකරන්න..බොට එපානම් මෙහෙට දියන් ඕක.."

"අනෙ පලයම් මන් මේක කනවා මට වැඩි නෑ හරිද.."

මම සෝමාලියන් කාරයෙක් වගෙ රොටි දෙක කාගෙන යද්දි ඒ දිහා බලන් ඉදපු එයා කාපු එකෙ අනිත් කැල්ල මට කන්න දික් කරා..තමාලයත් හරිපෙරේතයා..කන්න බැරිනම් විසිකරන්න කිව්වා විතරයි පැනලා ගන්න හැදුවා..උබ නිකම් ඉදින් මේකත් මගේ යකොව්..අපි දෙන්නා දිහා හිනාවෙවී බලාන් ඉදපු එයාට ආව කෝල් එක දැක්ක ගමන් ඒ හිනාමූන අදුරුවෙලා ගියා....

"හෙලො පුන්චි...ඔව් කියන්න.."

"......."

"මන් වැඩක්.."

"........"

"පස්සෙ බලමු.."

"......"

"දවසක් කියන්න බෑ..මන් තියනවා.."..

එහා පැත්තෙකෙනා මොනාකිව්වද කියල නම් දන්නෙ නැහැ..එත් එයා කතාකරේනම් කේන්තිය පාලනේ කරන් වගේ හරියට..


අපි කාලා ඉවර වෙලා සැර යවාගන්න බීමත් බීලා ගෙදර ගියා..යොහ් මගේ ප්ලශියා..ඇදට අලුත් සාමාජිකයෙක් ආවා යාලුවනේ.......














සදුදා කියන වචනෙටත් සමහරු අකමැතී අප්පා..හෙට සදුදනේ කියලා මතක්වෙන හැගීමත් එපා වෙනවා..මීට් එකෙ වැඩ ඉවර වුනා වගෙ නෙමෙයි මගහැරුන නෝට් ලියන්න ගියාම..ශීදරයා හොද එකා.. මගෙ සමහර නෝට් ඌ ලියලා තිබ්බා..

අදත් එයා උදෙ බස් එකේ යන්න ආවා...හැබැයි මන් කලින් පාරවගේ එයා අදත් අල්ලන් ඉදපු මගෙ අත ඇදලා ගත්තේනම් නැ..හෙ හේ..මන් දැන් හොද ලමයෙක්..එයාට පැනිය දාන් ඉදපු බාලිකාවෙ කෙල්ලොන්ට පේන්නම ඇගට හේත්තුවකුත් දාන් ආවා..කෙල්ලොන්ගෙන්නෙ බේරගන්න අමාරුම..මෙයාගෙ මෙ ඔනාවට වඩා ලස්සන දේහය විශාල කරදරයක් වුනා අප්පා..බස් එකෙ බැහැලා මාත් එක්කම සමාන්තරව ස්කෝලෙට එනකම්ම එයා ඇවිදන් ආවා..ස්කොලෙට ඇතුල් වුනා විතරයි මෑන් මිසින්ග්..



පන්තියට ගිහින් බොරුවට මල් කඩන්න යන එකා වගෙ අතුගාන්න තිබ්බ එක මගෑරලා වට්ටියත් අරන් පල්ලෙහාට ආවා..තමාලයා පිපෙට්ටුවෙක් වෙන්න ඉන්න නිසා ඒකාට දැන්ම ඉදන් ඩියුටි වැටිලා..මල කඩ කඩ පාරෙ යන්නොනේ සුදුමාත්තයා බලන්න..මග යද්දිම හම්බුනේ යසස් අයියව..එව්ව් මගේ දොනියා..ලැජ්ජාවෙ බැ අප්පා සැක්..අරයත් ඉන්නවා යසස් අයියා ගාවින්ම..


"දෝනි...ආ යශ් මන් මෙ කිව්වෙ ඔයාට මතකද ඉස්සර උබලැ ගෙදර ඉදපු දෝනි නන්ගි..කාලෙකින් දැක්කෙ නැනෙද ඒකෙල්ලව.."

"අප්පා ඔව් මයි..උබට මොකො මෙ එකපාර දෝනියෙක් මතක් වුනේ ආ.."

"ආ නැ නිකම් බන් ඉතිම්.."

පෙනේද මේකා..පොලොස් හෝතම්බුවා..කින්ඩි හිනාව..මාව විහිලුවකට ගත්තා නේද..යසස් අයියත් මොකාද එකා වගේ ඇන්දෙනවා..අමු ගවයෙක් මහා..
එයාට රවලා යසස් අයියා මාව දකින්න කලියෙන් එතනිම් මාරුවෙලා දිව්වා..











"හපෝ හපෝ අයියේ..ඔකෙන් මල් කඩන්න තහනම්.."

"මොකො මේක බැරැක් ඔබාමගෙද..අනෙ නිකම් පලයම් පොඩි එකො යන්න.."

"එහෙම කපුටෙක්ගෙ නෙමෙ ඔයි මේක..මොනා වුනත් මේකෙ මල් කඩන්න දෙන්න බෑ එච්චරයි.."

"මොකො මේක තහනම් ගහද..ආදමුත් තහනම් ගහෙන් ගෙඩි කඩපු එකේ මාත් මෙ තහනම් ගහෙන් මල් කඩනවා..උබට පුලුවන් දෙයක් කරපම් ප්‍රභාකරන්ගෙ ජන්ගි ඇටයා.."

"අයියේ..අත තියන්නෑ මලට..ඔයි මේ බලපම් මෙ අයියා මල් කඩනවා.."

"මොකද මේ සද්දෙ ආඅ..."

අප්පද බොල..මෙ මනුස්සයාත් මෙතනටම කඩන් වැදුනනෙ..මෙ පොඩි හැච්චාගෙ දත් ඇන්ද බඩට යවන්න හැදුවා විතරයි..

"බලන්න ද්වීනාශ් අයියේ..මෙ අයියට අපි මල් කඩන්න එපා කියද්දිත් මල් කඩන්න හදනවනේ.."

"ඇයි මල්ලි මේ ගහෙන් කැඩුවම ඒවා මල් නෙමෙ පොල්ද..ආ..අයියේ මල් දෙකක් කැඩුවම මොකද වෙන්නෙ අනේ.."

"අනෙ මෙ ඔයි කොට අයියේ..මල් දෙක වුනත් ගහෙන්නෙ ඔයි..හෙතු අහන්න එපා මල් කඩන්න දෙන්න බෑ.."

"මොකද්ද ඇටයො උබ කියන්නෙ ආ.."

"එයි ඇති දැන්..ඇයි මේ ගහෙන් කඩන්න එපා කියන්නෙ..පොඩි මල්ලි උත්තර දෙන්න දැන්.."

"මේකයි ලොකු අයියේ..අපි මිට කලින් මෙකෙ මල් කැඩුවෙම නෑ හරිද ..ඉතිම් මෙ කොට..නැ මෙ අයියාට එහෙම ආවට ගියාට මල් කඩන්න දෙන්න බෑනෙ..කොටා.."

"කවුද ඇටයෝ කොටා..උබ මදටිය ඇට දෙකක් තරම්වත් උස නෑ..මට කොටා කියන්න උම්බ දැනගනිම් තොගෙ ඇටදෙක අල්ලලා සමනල් ගැටයක් දාලා කතුරෙන් කීතු ගහලා රේන්දවලට කපලා ගන්නවා හරිද.."

"මනමේකල..ඇතිදැන්.."

"අනේ අයියේ.."

"මෙතනින් මල් කඩන්න එපා අර ග්‍රවුන්ඩ් එක ගාව ඇති ඒකෙන් කඩන්න..තව එකක් ආයෙ ස්කොලෙන් මල් කඩන්න බෑ හෙට ඉදන් ගෙදරින් මල් ගේන්න.."

" ආ ඇද්ද කොටෝ හූ.."

"පොඩි බස් බල්ලො තොට මම.."

"ආව්..අයියාආආ...."

"මනමේකල.."

"මොකද මොකද ආ..පිස්සු නැ කලවැද්දා.."






පොඩි ඇටයගේ නෙමෙයි මේකගෙයි ඇටෙත් එක්ක අරන් පලාගන්න ඕන..එන කේන්තියට අම්මපා..දුන්නා වට්ටියෙන් ටාන් ගාලා අර හූනු බිජ්ජගෙ ඔලුවට..ආවා මෙතන කොටා ගාන්..අනිත් එකා අරකා..වරෙම්කො උබ ආයෙ වස්තුව ගාන් මට..තලනො බොගෙ ඇට දෙක ඉස්ම පනිනකම්ම..





ග්‍රවුන්ඩ් එකෙ තියෙන සුදු ගහා හොයාගෙන හැතැම්මයක් විතර දුර ගියා..
ගේනො හෙට ඉදන් මල්..බලන් ඉදින් තොට මල් පෙන්නන්නම්..එව්ව් අර ඇටයගෙ සුනක කට තලන්න ඇත්නම්..

අහ් ඊයා ශික්..ඔහ් ෆාක්...අයියෝ ගොම බෙට්ටක් නේද..මටමයි වෙන්නෙ අප්පා..ශික් උනු උනු බෙට්ටක්..ආ මේ ඉන්නෙ වැස්සි..තොටත් එහාට වෙන්න බෙට්ට දාන්න බැරිවුනාද ආ..ගහ අස්සෙම ඒකත් දැම්මනෙ..ශිකෙයියා..දැන් මෙකත් හෝදගන්න එපැයි..මේ ඔක්කොම අර පොල්කාවයියා නිසා තමයි..අර ගහෙන් මල් කඩන්න දුන්නෑනෙ..ඔක්කොටම හපන් අර ඇටයක් පොඩි කූඩැල්ලා..අනේ ඕකා ලිස්සලා වැටියන්..

මේ වැස්සිත් අනෙ මන්දා..හෙට ඉදන් බොටත් යන්නෙ වේලිච්ච ගොම  බෙටි මට මේ කරපු දේට...සැක් ගදේ බෑ..
බාගෙට කඩපු මල් ටිකත් උස්සන් ටැප් එකක් ගාවට ගිහිල්ලා සපත්තුවත් හෝදන් පන්තියට යද්දි ගාථත් කියනවා..
මදැයි මල් කඩන්න ආවා..පඩිපෙල් වල මොකෙක් වත් නෑ..සද්දෙ දාන් යන්නත් බෑ කෑගහාගෙන එයි පිට්ටු බම්බුවො ටික..ආ කියද්දිම ඉන්නෙ මැද බම්බුවා..මේයකා හින්දා තමා මට බෙට්ටකුත් පෑගුනෙ..හිනාවෙන්නැ ආයෙ තමුසෙ එක්ක..නාට්ටාම්බියා..



"කොහෙද මේ හදිස්සියෙ දුවන්නෙ.."

මන් එයා ඉන්න තැනින් ඉක්මන්ටම යන්න හදද්දි පඩිපෙල් ගැට්ටට මාව හිරකරන් අල්ලගත්ත එයා මූනට ලන්වෙලා කතාකරන්න ගත්තා..කතාකරන්නැ මන් උබ එක්ක..බලු කපුටා..

"ඇයි ඉතිම් කතා නැත්තෙ..ම්ම්..කේන්ති ගිහින් මූනත් රතුවෙලා..පුප්පද්දිත් ලස්සනයිනේ.."

යා යා අයින් වෙයම් මේක ස්කෝලේ..ආන් ශ්‍රී ලංකාමාතත් යනවා..මෙ මනුස්සයා මගෙ කම්මුල් රතුවෙලා කියලා චුක්කි දෙනවා..ම්හුක් කෙල ගාන්න එපානෙ..

"දගලන්න එපා පොඩ්ඩක් ඉන්න..පොඩි අය එක්කත් රන්ඩුවට යනවා..වයසෙ හැටියටද අලි බබාගෙ වැඩ.."

"අනෙ අයියේ මේ.."

"ම්ම් ඔව් කියන්න බබා..මොකද්ද..බලන්න මෙ කන් දෙකත් රතුවෙලානේ.."

"ආ කන නම් අල්ලන්නෙපා...අයින්වෙන්න අනේ..කවුරු හරි ආවොත්..අරහෙට යනවකෝ.."

"දැනට කවුරුත් එන්නෑ..උම්මාහ්..කො මේ පැත්ත බලන්න..අනිත් කම්මුලටත් දෙන්නම් නැත්තම් එයා පව්නේ.."

"සැරයක් කිව්වම අයින් වෙන්නකෝ අයිය්‍යූඌඌඌ"

"යයුහ් අතුආරිඤ්ඤහ්.."

"අතාරින්නම් මට ඇතී කියලා හිතුනාම.."

යාඅහ්හ්...මගෙ කම්මුල් දෙක මිරිකලා අල්ලන් උල්වෙලා වගෙ තියෙන තොල් වලට චොක් චොක් ගාලා චුක්කියෝ ගොඩාක් දිගෙන දීගෙන ගියා..ආහ් මාව නලියන්න එනො මනුස්සයෝ..පොඩි බබ්බුත් මෙහෙමයි අනේ උම්මා දෙන්නෙහ්..යාහ්.අතෑරපම් වට්ටියත් වැටෙයි..අයින් වෙයන් අයියෙ...

"ම්ම්ම්ම්හ්හ් අයින්වෙන්න.."

"ම්හුක් තව එකයි..චොක්.."

"යාහ් අරහෙට පලයම්කො අයියේ කෙල නාවලනෙ.."

"පිහිදන්නෑ..අත තියන්නෑ..ආයෙ මන් කියන්නැ හොදෙ..ආ දැන් ඔහොම්ම පන්තියට යනවා..අවේලාවෙ ඇවිදිනවා මෙතන.."

"මොකද්ද යකො එ කතාව.."

"මන් දැන් මොකද්ද කිව්වෙ..පන්තියට යන්න කියල නේද..යනවා ඉතිම්.."












මුට මක්වෙලාද....

ආහ් දැන්නෙ දැක්කෙ මල්කාන්ති මිස්ව..හේ හේ..එක තමා මෙ විපර්යාසෙට හෙතුව..පිස්සු කොල්ලා..මන් ගියා එහෙනම්..වරෙම්කො ආයෙ වස්තු ගාන්..




___________
හායි ගායිස්...😌
මන් ආවා


එන්නාම්..
ආතරෙයි💝💝



_Gojo_

Continue Reading

You'll Also Like

424K 23.7K 17
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
11.9K 1.4K 32
❣️💕 අසීමාන්තික ප්‍රේමය මට දුන්, නුඹේ උතුම් දෙව් ආත්මයට මං පේවිලා හිදිමි.... ❣️💕 ආයෙමත් සත්දිරුවට අහස්නගෙත් මේඝගෙත් ඉරණම විසදන්න
1.6M 97.7K 39
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
23K 3.2K 42
සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ..