දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

81.1K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 20

1.6K 177 29
By Gojo_Nj9119



මුලින්ම හවුස් කැප්ටන්ලා සෙට් එකයි ස්පෝර්ට් කැප්ටනුයි පන්දන් අරන් පෝලිමට ගිහින් ගිනිසිලුවට ගිනිතියලා මිට් එක පටන් ගත්තා..යසස් අයියයි, ද්වී අයියයි, අනිත් හවුස් දෙකෙ කැප්ටන්ලයි අහවල් එක පොඩි ඇම්බැට්ටයි දිහා හැමෝගෙම ඇස් රැදිලායි  තිබ්බෙ.. එකපාරටම කට්ටියව පුදුම කරන් තටුඅහිමි සමනලියෝ ටිකක් උඩ ඉදන් කේබල් වලින් පිටිය මැද්දට සමොප්‍රාප්ත වුනා..අම්මොහ් මේව්වනෙ බලන්නම වටින්නෙ..ඔහොම එල්ලිලා එද්දි රෙද්දක් පැටලිලා කරනමක් ගැහුවනම් කොහොමතේ..ම්ම්ම්ම්..සහොදරියො ලෙප්ට්නේ ඉතිම්..මට මතකයි ඔහොම මල්සරාට ඇදගත්ත කොල්ලෙක් කන්සර්ට් එකක් අස්සෙ ඔහොම කේබල් එකක ඉදන් යූ ආර් මයි ඒන්ජල් කියන සින්දුවට නට නට ඉද්දි එකපාරට ශෝට ඉරිලා එතන යට ඉදපු මිනිහෙක්ගෙ ඔලුවක් උඩකට කඩන් වැටෙනවා..පංදම් බට්ටා ඒ මිනිහගෙ කටේද කොහේ.. වීඩියෝ එකක් සමාජ ජාලාවල සෙයා වුනා..හප්ප්පො හප්පො මුන් ටික ස්සෙ පිනා සෑරුත් මොනාද අමතලා යද්දි කට්ටිය හැමෝම හයියෙන් අත්පුඩිත් ගැහුවා..පොඩි අයගෙ සරඹ සන්දර්ශනය පටන් ගද්දි රිලේ දුවන්න ඉදපු සෙට් එකට ලෑස්ති වෙන්නයි කියලා නයනතාරා මිස් ඇවිල්ලා බෙරිහන් දුන්නා..

රිලේ එකට තමාලයත් එක්ක මාත්   දුවන්න ඉන්නවා..කිට ගහලා අංක ටික  බඩෙයි පිටෙයි ගහන් රෙඩිවෙලා බලාගෙන ඉන්නෙ තරගේ පටන්ගන්නකම්..එ අස්සෙන් යසස් අයියා වතුර බෝතලකුයි ග්ලූකෝස් පැකට් එකකුයි අතේ තියන් තමාලයට මොනාද කිය කිය උගෙ දාඩිය පිහිදානවා..මුට ගිය කලක්..අයියේ මේ අපිත් දුවනවා හරිද..අනික දුවන්න කලින් වතුර දෙන්න එපා අයියේ එතකොට දුවාගන්න බැරිවෙනවා..නැ එක්කො කමන්නැ අයියෙ හොදට පොවපම්.. එතකොට උට කලියෙන් මට දුවතෑකිනෙ..හේ හේ..

හරිනම් මන් මෙච්චර කල් ලව් කරපු මනුස්සයා මෙහෙම වෙන එකෙක් ගාව ඉද්දි මට දුක දැනෙන්න ඕනි..එත් ඈයි මට මුකුත් දැනෙන්නැත්තෙ..මට ලෙඩක් හැදීගෙන එනවද දන්නෙත් නෑ..අඩෙහ් අර මනුස්සයා මාව දෙපාරක්ම කිස් කරානෙහ්..උගෙන් බෝවෙන ලෙඩක්වත් බෝවුනාද..අයියෝ මගේ තරුන ජිවිතේ..අකාලෙ මියදෙන්න බෑ තාත්තේ..කෝ මේකා..මට ලෙඩ බෝ කරලා මේ යකා පැනලා ගියාවත්ද..උබ ලෙඩ හදලා මාව අනාත කරාද තිරිසනෝ....

"Guys I'm going to check your numbers.. මේ නම් කියන අය අත උස්සලා ඉස්සරහට එන්න.."

" Number 12 S.E.X. KUMARASIRI"
"Number  13P.K.D.KIRIGUNASUME.."
"Number  11 C.I.D.KAROWELIYAS.."
"Number  10W.K.S.A.K.MANAMEKALA.."
"Number  9 D.I.C.K.IDDAMALGODE
.
.
"The last one
Number  2  S.T.M.A.MADANA YAKA"

"Hey guys who is this madana yaka.."

මැච් එක බලන්න පිටින් ආපු මිස් නම් ටික ගානට කියන් යද්දි අදාල එකා අත ඉස්සුවා..අන්තිම නම කියාගෙන ගියා විතරයි වටේ උන් ඔක්කොම හිනාවෙද්දි තමාලගෙ මූන බලන් ඉද්දි  නාටුවෙලා ගියා..අඩෝ මදන යකා

"No miss its not madana yaka...it's me madanayaka.."

"oh sorry son..මන් හිතන්නෙ මේක ලිව්ව කෙනා ටිකක් දුරින් එ කෑල්ල ලියල තින්නෙ.."

තමාල් ලමයි අස්සෙන් මිස් ගාවට ගිහින් වැරදි නිවැරදි කරද්දි බලන් ඉන්න ඔක්කොටම හිනා..යොහ් මගෙ සූකිරියා අඩෝ හිතලා හිනාවුන්නැ බන්..අම්මො රවාගෙන ඉන්න මූනත් පුප කරන්...වෙලාවට මට අගට වාසගමක්
ආවෙ නැත්තේ..මිස් කිව්වාම තමයි මතක් වුනේ..ඔය නම් ලිස්ට් එක ලිව්වෙත් වෙන කවුරුත් නෙමෙ මමයි කියලා..සමාවෙන්නොනේ රත්තරනේ වරදක් කලත් සිතකින් නොවේ..

නප්පෙටම තද වෙච්චි තමාලයා මගේ දිහාවට කඩාගෙන ඇවිත්..

"තෝ නේද සෙක්කියෝ අර නම් ලිව්වෙ ආ..මන් ලග ඉදියා..අඩො බලපම් බන් චාටරේනෙ ඕයි..ආරාදිත පාසලුත් ඉදියා බන් ශික්..වෙලාවට ඔයි මෙතන වුනේ.. හැමොම ඉස්සරහා සහතික දෙන්න කතාකරද්දි ඕක වුනානම් මන් අද රටටම විහිලුවක්.."

"අඩෝ ඒක හිතලා ලිව්වෙ නැ බන්..එක සිහියකින් නෙමෙනෙ බන් ඒක ලිව්වෙත්..ගනන් ගන්නෙපා දැන් රේස් එකට යමන්.."

අපේ හවුස් එකෙන් ස්ටාර්ට් එක ගත්තේ විශාලයා..උගෙන් පස්සෙ රවීන්..උ ඇවිල්ලා ගිම්නට දුන්නම අන්තිමට දුවන්න ඉන්නෙ මම..තමාලයා උන්ගේ හවුස් එකෙන් අන්තිමේට මාත් එක්කම දුවන්න බලාගෙන ඉන්නෙ..
මුලින්ම ආපු විශාලයා රවීන්ට බටන් පොල්ල දුන්නා..ම්හුක් පොලු හැමතැනම පොලුමයි පේන්නෙ..දැනට ඉරිදියෙන් අපේ හවුස් එකේ උන් දුවද්දි ගිම්නයා දුන්න බටන් එක අරන් අනිත් තුන් දෙන්නාට කලියෙන් මන් දුවන්ගියා..තමාලයත් හිමීට දුවන් ඇවිල්ලා රවුමේ අවසානෙ වෙද්දි මන් එක්ක කරට කර දුවාගෙන ආවා..උටයි  මටයි හරි හැපි හැබැයි..හොදම යාලුවා එක්ක කරට කර දුවද්දි වෙනම ආතල් එකක් තියෙන්නේ..මන් ටිකක් ඉස්සර වෙද්දි ඌ එනවා..ඌ ටිකක් ඉස්සර වෙද්දි මන් යනවා..කොහොම හරි දිනුම් කනුව ලංවෙද්දිම වගේ තමාලයට වඩා දශමෙකට කලියෙන් තරගේ ඉවර කරගන්න මට පුලුවන් වුනා..

පටියත් අරන් දුවාගෙන එද්දි මගෙ අතින් අල්ලන් නවතින්නැතුව තව ටිකක් දුවන්න කියලා මාව ඉස්සරහට දුවගෙන එක්කන් ගිය එයා හිමීට නැවතුනාම බිමින් වාඩි කරවලා වතුර බෝතලයකුත් කඩලා ඒක මට බොන්න දුන්නා..ආපු ඒමට එකපාරට නැවතුනොත් මුන සමතලාවෙනවා සොටෙන්ම..

"you did it වස්තුව.."

එහෙම කියපු එයා මගේ කම්මුලක් තදින් මිරිකලා කාටවත් පේන්නැතිවිදියට මගෙ අතට පොඩි කිස් එකක් දීලා යන්න ගියා..

එයා ගියාට පස්සෙ තමාලයා ඇලවුන තැනට ගිහින් ආයෙත් ඇලවුනා..අම්මො හතී..තාම වෙව්ලනෝ..විසාලයත් දුවන් ඇවිල්ලා මහාබබා වගේ මගෙ ඇග උඩටම පත බෑවුනා..පිස්සු පගා තව ඩිකෙන් මැරෙනො වුට්ට..

"උම්මා උම්මා අම්මො සප්තයෝ..ඒ ලකුනත් හම්බුනා කියන්නෙ අපි තමා එක හොදේ.."

"කො කො අහකට වෙයම් කෙලගාන්නැතුව..අඩො මහන්සී බන්..අඩො තමාලයො යමන්කෝ.."

"තොපි දෙන්නා මරු ඔයී..එකටම දුවන් එද්දි බොක රත්වුන තරම අපි තමයි දන්නෙ..උබලට ආතල්නේ හිනාවෙවී ආවෙ..තව ටිකෙන් පෙසර් නගිනෝ වුත්ත..යමන් ගිහින් යුනිෆෝම් එක දාගනිම්.."

සෙට් එකම චෙන්ජින්ග් රූම් එකට ගිහින් යුන්ෆොම් එකත් දාගෙන එලියට එද්දි ආරාදිත පාසල් වල රේස් එකත් ඉවර වෙලා..දැන් තීන්නෙ ටීචර්ස්ලගේ රේස් එකද කොහෙ..ඕක තමා බලන්නම වටින්නෙ..

"Hi sudu baba my heartfelt congratulations to you..I'm so proud of you my bae.."

මේ අකිත් අයියත් කොහෙන් මතුවෙනෝද මන්දා..අද එනවා කිව්වනෙ ඉතිම්..කැශුවල් එකට මාර හැන්ඩියා..කොයිවෙලෙත් දකින ඔෆිස් කිට් එකට වඩා මෙහෙම දකිද්දි අමුතු ලුක් එකක් තියෙනවා..මාව බදාගෙන කම්මුලටත් කිස් එකක් දීලා විශ් කරලා තදකරන් ඉදලා අතෑරියා..ඉම්බට වැඩිය ගෑවෙ කෙලනේ..මගෙ හිත කියන්නෙම කවුරු හරී මන් දිහා මරන් කන්න වගේ බලන් ඉන්නවා කියලමයි..ඇයි එක්කෙනෙක් විතරක්..හැමොම කොහොමත් මන් දිහා තමා බලන්නෙ..හුම්..

"දැන්ද අයියා ආවෙ.."

"නෝ බේබ් ඔයා රේස් එක ස්ටාර්ට් කරද්දිම මන් මෙතන..ම්ම්ම් අපි මේක සෙලිබ්‍රේට් කරන්නම ඕනි..එක නිසා මන් එදා අහපු දෙට හා කියන්නම වෙනවා ඔයාට.."

"ආහ්..අයියේ මේ ඒක..අයියෙ මට අතනට යන්න වෙනවා පස්සෙ කතාකරමූ හොදේ බායි.."

ටීචර්ස්ලගේ රේස් එකේ තමා කොරවෙලා යන්නම හිනාවෙන්න පුලුවන් වුනේ..යකෝ සාරිය කරේනේ..ම්ම් සුදු කකුල්වල බලාපියකෝ..දුවද්දි නම් සමහර අයගේ ගලුත් පෙනුනා..ම්හුක් සිත හීලෑ නෑ..වල් වැදෙනවනෙ ඉතිම්..සර්ලයි මිස්ලයි මෙහෙම තරග කරනවා බලන්න වෙන්නෙත් අවුරුද්දට එකපාරයි ඉතිම්..

ලොකු සෙට් එකගේ සරඹෙත් තියලා බෑන්ඩ් ටීම් එක පිටියට බැහැලා වැඩ පටන් ගත්තාට පස්සෙ මාර්ච් එකත් ගිහින් අන්තිමට අවසන් අදියරට ආවා..
අනවුස්මන්ට් අයියා හැච පච හැච පච ගගා කියවනවා..එකපාර කියෙව්වනම් ඉවරනේ සෙද්ද..ඔච්චර අගේ කරාම පපුවේ අමාරුව හැදෙනෝනේ..මාර්ච් එකේ එක විදියට ඉදලම දැන් කකුල් නෑ වගේ..

තමාලයාගෙ නිවාසේ ලකුනූ විස්සකින් අපිට පරාද වෙද්දි..අඛන්ඩව  වසර ගානක් 1stගත්ත  අපේ හවුස් එක මෙදාපාරත් 1st වුනා..හම්මො සද්දෙ..යසස් අයියා කොඩියත් උස්සම් වටේම කැරකිලා ඇවිල්ලා අන්තිමට මාවත් උස්සලා කැරකෙව්වා..කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ගියා..නොමිලේ ගුවන් ගත වීමක්..ෆස්ට් වෙච්චි සතුට දෝරෙ යනවා දැන්..කැරකිල්ල වගේ තියපම් අයියේ තියපම්...බදාගත්තානම් ඉවරනේ ඕකට උස්සලා කරකවන්න ඕන්නැනෙ ම්හුක්..මන් කැරකෙද්දි එක පැත්තකින් රවාගෙන ගිනිගන්න ඇස් දෙකක් අහම්බෙන් නෙත ගැටුනා..මල හුට්ටි හත්තයි..යොහ් තාත්තෙ මන් ඉවරයී..අයියේ තියපාම් වමනෙයයි යකෝ තියපාම්ම්ම්ම්ම්...යසස් අයියගේ උරහිසට තඩීබාගෙන බාගෙන ගිය හින්දා යාන්තම් ඩවුන් වුනා..තව ටිකෙන් ඩවුන්ද වල පල්ලම් වෙයිද කියන්න දන්නෙත් නෑ..අර මනුස්සයා තාම රවනවා..ඒකත් සීරුවෙන් ඉදන්..

අන්තිමට ට්‍රෝෆි එක ගත්තයින් පස්සෙ ඩීජේ එක දැම්මා විතරයි දිනපු පැරදුනු ඔක්කොම උන් ග්‍රවුන්ඩ් එක මැද්දට වෙලා ඩෙගානටන්න ගත්තා..ඔක්කොම පිස්සො වගේ නටනවා..උඩ පැන පැන නටද්දි ආතල්..අද යසස් අයියා චූන් වෙලා..මන් දැක්කමයි එයාගෙ මේ සයිඩ් එක..යොහ් කියුට්ටා..ඔන්න ඔහේ ඔයා කැමති එකාට යන්න දීලා මන් එක්ක සෙට් වෙන්න අනේ..මගේ බේබිබොයිව බලාගන්න මට පුලුවන් හරිතේ..
තමාලයා ඊට හපන්..මූ නිකම් නටන්නෙ සොට් එක වැදිලා වගේ..මන් බලාගෙන තමාලයා නටන අස්සෙ  වතුර බොනවා..මුන් යකෝ..මාව දැකලා මගෙනුත් ඕනිද කියලා අහලා ලගට ගෙනල්ලා බලෙන්ම පෙන්නුවා..

"එව්ව්ව්ප්ප්ප්තූ හුත්තෝ මේව්වා කොහෙන්ද බේසෝ.."

"කොහෙන්ද කින්ද වැඩක් නෑ..උබ ගහපම්..ගහලා ඇටිහැලෙන්න නටන්නයි තියෙන්නෙ හරිද..කො කො ආගාපම්..අද විතරයී...කො ඉතිම් ..ආආආ...ආන් ඒම..කො යසස් අයියේ මේ අරස්ටේ ටිකක් බොමුතේ..නැ නැ මෙ බීම ඒයි කෝ කට අරින්ඩ..ආන් බබා වගේ බොන්ඩෝනේ ආන් ඒම..ඔයි ඔයි අයියේ ඇති කෝ අපිටත් දීපම්.."

මට බලෙන්ම පොවලා බෝතලෙට්ජ් අරන් යසස් අයියා ගාවට ගිහින් මොනාද කියලා කටේ ගැහුවා නේද..යොහ් බේබි බෝයිගෙන් ඈත්වෙයම්..උගුරක් බීව්වා විතරයි මේ යසස් අයියා බෝතලේම උදුරන් බිව්වා..කවුද යකො මෙ පොඩි දරුවට හෙඩ් පිපෙට් දුන්නෙ..සාමී සාමී සාමී..වගකීමක් ඇතුව මෙහෙමද වැඩකරන්නෙ...එව්ව්ව් කිරිසප්පයා..හොදටම වැදිලා නටනවා ආයෙ නැටිල්ලක් තමාලයාවත් බදාගෙන..යොහ් තමාල් අයින් වෙයන් දෝනිගෙන්..දෝනිගෙන් ඈත් වෙයාම්..මටත් දැන් වැදීගෙන එනවද මන්දා.. මන් දෝනීගාගෙන ගිහින් දෝනීගෙයි තමාලයගෙයි මැද්දට ගිහිල්ලා හිටගත්තම යසස් අයියා මාව ඇදලා අරන් ආයෙම නටන්න ගත්තා..යොහ් යොහ් හිමින් පුතේ..කො එන්න අපි කපල් ඩාන්ස් දාමු..

"කො දෝනියො ඕම නෙමෙ කො ඉනෙන් අල්ලගන්න දෙන්න මට..ආ දැන් ඔයා මහේ උරහිසෙන් අල්ලගන්න..මේ අත මෙහෙම හරිද..ආ දැන් පැද්දෙන්න..ආ ඉස්සරහට..ආ පස්සට..කො එන්න දෝනියො මන් ඔයාව කරකවන්න..ඔන්න කරකවනවා ආ දැන් ඔයා කැරකෙන්න ඕනේ..ආ කැරකිලා දෙකට නැමිලා..ආ නැ එහෙම නෙමෙ කො මෙහෙම අදිද්දි ඔයා කැරලිලා මගේ අතට එන්නොනෙ..ආහ් යොහ් මගේ දෝනි පොඩ්ඩ..සුදුතාත්තී ආදරෙයී.."

"අයින් වෙයම් හුත්තෝ යසස් අයියා ගාවින්..උබ පලයම් ද්වීයා ගාවට..යොහ් ඔය මනුස්සයව දැන් මට දීපම්..ජොනී අයියා මගේ ඔයී.."

"මෙහෙ කොහෙද වුත්තො ජොනියො..හික්ස්...මේ මගේ දෝනියා..කො පැත්තකට වෙයන්..ඔහ් මනමාලයි පිනිපොද වැස්ස..."

මන් දෝනියා එක්ක වයලින් නාදෙට එහෙට මෙහෙට පැද්දිලා නට නට ඉද්දි අපි දිහා හැමෝම ඇස් යොමුකරන් බලාගෙන ඉන්නවා..වටේම රතූපාටට දිලිසෙද්දි දෝනියා එක්ක මන් මේ ගතකරන මොහොත හරිම රොමෑන්ටික්..නර්තනය අවසන් කරලා අපි දෙන්නා හාදුවක් තියන්න හදද්දිම දෝනියාගෙ පිටිපස්සෙ ලේපෙරිච්ච දොස්තරයෙක් අදිද්දි මගේ ඉනෙන් අල්ලන් වැදි රජෙක් ඇදලා ගත්තා..යොහ් දෝනී යන්න දිපන් දෝනියා ගාවට..අතෑරපම් කලවැද්දො..දෝනී අනෙ අපේ හාදුව....

"අතෑරපම්..යොහ් දෝනී..අනෙ කිස් කරන්නවත් දීපල්ලකෝ..දොනිව අතෑරපන්  පිස්සු ඩොකා..යන්න දිපම් අඩෝ..අතෑරපම්කො ඒයි..ම්හුක් නරකයා..රවන්නෙපානෙ.."

"ම්ම්ම් රවන්නෙපාද මගේ වස්තුවට..හරි එහෙනම් දැන් කිස් කරන්නනේ ඕනී..යන් මන් එකට සීයක් වුනත් දෙන්නම්..ඔක්කොටම කලින් මෙතනිම් එලියට යමුකෝ..ගියාට පස්සෙ අපිට බැරියෑ මොන ජරාවද බිව්වෙ කියලා අහගන්නත්..."

"යෝහ් අතෑරපාම්ම්..තිරිසනෙක් වෙන්ඩෙපා අඩෝ..දොනිට අතක් තියලා අහුවෙන්නෙපා පුක ලොකු පිස්සු ඩොකා..ඔයි අතෑරපල්ලකො දොනිගාවට යන්ඩ.."

"ශ්ශ්ශ්ශ් සද්දෙ එපා පැටියො..මිනිස්සුත් ඉන්නවා..කො ඔහොම ටිකක් ඉන්න.."

"නේත්‍ර මල්ලි..අයියො සුදු බබා පිස්සු නටනවනෙ...කොල්ලො මල්ලිව මගෙ කාර් එකට අරන් යන්න චුට්ටව හොයන් එන්නම්..වෙලාවට නැන්දල කලින් ගියේ.."

"ජොනි අයියෙ..මෙ අකිත් අයියා යසස්ව.."

"ආ උබේ යාලුවා ආන් කබරයා දානො දොස්තර අයියා බලාගනී ඔයා යන්න මන් කොල්ලව ගේන්නම්.."

"ම්ම්හුක් කට අතැරපල්ලකෝ..යොහ් කොහෙද මාව උස්සම් යන්නෙ..අද කාලෙ ට්‍රෙන්ඩ් එක සුදු කාර් එකද..අනෙව් යන්න දීපල්ලකෝ..දෝනී...මගෙ දෝනී.."

"කෑනොගහා නැගහම්..දෝනි බලාගමු දැන්..මොන ජරා නමක්ද ලමයෝ ඒ..කො ඇතුලට යන්න ඉතිම්..පිස්සු නටනවනෙ..දැන් මන් දෙනවා දෙකක්.."

"ම්හුක් බැ බෑ බැමයි..මාව උස්සලා දැම්මත් මන් නගින්නෑමයි..දෝනිට මුකුත් කියන්නෙපා අයියා..මගෙ බෙබි බොයි.."

"හරි ඩැඩි බබා දැන් හිමීට නගින්න..කො දොර ඇරියා..හැබැයි පුතෝ උබ නැග්ගෙ නැත්තම් මන් නග්ගද්දි රිදෙනවා කියලා අඩන් එන්නෙපා.."

"මොනාද කියන්නෙ මට නගිනව හරිද..ම්හුක් මල වදෙ..මේ සීට් එක කැතයි..වෙන එකක් ඕනි..ඒ ඒ ඇයි ඔයත් එන්නෙ ම්හුක්..ඔයා මට නරකක් කරන්න නේද හදන්නෙ මේ..අපි කැත වැඩ  කරනවද අලෝ දැන්..ඒ ඒ එවුනාට මේ සුදාප්පච්චී දෝනියට පන ඇරලා හරිද..බේබි බොයිට පිටුපාන්න බෑ සොරි මල්ලි ඔයා අහක බලාගන්න.."

"ම්ම්ම් එකෙමද හරි මේ වතුර එක බොන්න.."

"මට ඔන්නැ වතුර ම්හුක් දෝනිට කිස් එකක් දෙන්න දුන්නැනෙ ඔයා මහා දෘශ්ටයා..ම්හුක් කිස් එකත් ගියා දෝනියත් ගියානෙ තාත්තේ..යන්න දීපාම්.."

"දැන් කිස් එකක්ද ඕනි මැටි කොල්ලට.."

ම්හුක් දොනියගෙන් මාව ඈත් කරලා කාර් එකකට උස්සන් ඇවිත් දාලා කිස් ඕනිද අහනවා..මන් එහෙම ආවට ගියාට කිස් ගන්නැ එක එකාගෙන්..කොල්ලො මහා නරකයි අප්පා..

"මට ඔනි දෝනියගෙන් කිස් එකක්..ම්හුක් හැමොම නරකයි..කොල්ලො ඔක්කොම එකයි..තමාලයත් නරකයි..අර අකියත් නරකයි..ජොනියත් එහෙමයි..විසාලයා මහා නරකයා..අර ද්වීනාශයත්...ම්හුක් එයානම් එච්චර නරක නෑ එයී..ටිකක් විතර හොදයිනේ..ම්හුක් මෙ මන් සාසක් කියන්නද කාටවත් කීන්න බැ හාද..කො ඉතිම් පාත් වෙන්නකො කියන්න..කාටවත් කියන්නැ කීලා පොමිස් වෙන්න කෝ.."

"හ්ම්  ප්‍රොමිස් ...කියන්නකො බබා දැන්.."

"ඔයාට කියන්න එයි අර ද්වීනාශ් කලවැද්දා ම්හුක් පිස්සු කොල්ලා මාව දෙපාරක්ම කිස් කරානෙ එයී..හරි අනංගයා අනේ එයා..මල්සරාගෙ මල්ලිද කොහෙද..මගෙ පතම හාදුව උදුරගත්තනෙ එයි නපුරා..ම්හුක් එවුනාට එයා මහා හොද නෑ එයී..පිස්සු උට්ටා.."

"ඇයි දැන් ඔයාගෙ කලවැද්දා නරක ම්ම්ම්...අනික දෙපාරක් නෙමෙ තුන්පාරක් කියලා ඔයා කියපු රහසේ වැරදි හදාගන්න ඔනේ...පිස්සු ලමයා..කනත් රතුවෙලා.."

"ම්හුක් ආහ් කන අල්ලන්න එපානෙ එයී..අරයකත් කනම අල්ලනවා අනෙ..එතකොට මට දරන්ඩ අමාරුයි අනේ..ඔයාට කියන්න එයා මට කැමති කිව්ව හරිද..ම්හුක් එවුනාට එයි එයා චපලයා..අර නාටිකංගනාවො වගේ අහසින් කඩන් ආව ගෑනුටික එයාගෙ ඇගෙ එල්ලි එල්ලි සෙවල ගාද්දි එයත් දිගෙනම ඉදියනෙ එයී..ම්හුක් දෙපටිකාට්ටුවා..ම්හුක් ඔන්නැ මට එයාව..දෝනිවම තියන් ඉන්නව මම..කලින් හිතුවේ එයා ඇති කියලා වැඩන්නෑ..මට හොද දෝනි විතරයී.."

"මේ හුරතලේ තමා ඉවසන්න
අමාරුම..කෝ දැන් කියෙව්වා ඇති ඔහොම නිදාගන්න.."

"ම්හුක් බැ බැ දෝනිගෙ හාදුව මට ඕනේ..නපුරා අපිව වෙන්කරා..තමුන්ට කෙල්ලෙක්නම් සෙට්වෙන්නම එපා..තුප්පැහියා..චප්ප්ප්ම්ම්ම්ම්ම්..."

අච්චෝඕඕ.... හරියට බනින්න දුන්නෑනෙ..මෙ මනුස්සයා මගෙ කට කනවනේ..යෝහ් තාත්තේ..ආර්හ් හපන්නෙපානෙ..අර යකා හැපුවෙත් ඔහොමනෙ..ම්හුක් එයත් වගේ මේ ඉන්න මිනිහත්..වෙන්න බැහ්..තාත්තේ ඔයාගෙ පුතා නොදන්න මනුස්සයෙක් එක්ක රතියේ යෙදෙයිද මන්දා තාත්තේ..ම්හුක් හනිමූන් එක කාර් එකක ගෙවන්න හිතන් ඉදියෙ නැනේ..යෝහ් ආහ්..නිදිමතයිනෙ...ම්හුක් අනෙ උබ කිස්කරගනිම් මන් නිදි...






_______________

හලොව් මන් ආවා...😌👉👈

පොඩ්ඩයි වගෙද..වචන දෙදාහා පැන්නුවා ඒත්..හෙට එම්නම්
කතාව කියෙව්වට තැන්කූ...ආතරෙයී💝

එන්නාම්.......

_Gojo_

Continue Reading

You'll Also Like

3M 193K 89
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
3.2M 187K 77
Nobody ever loved him; she was the first who loved him. He did not have a family and then one day she entered into his life and became a world for h...
1.7K 186 12
රහස් පරීක්ෂණ කතාවක්
1.6M 97.9K 39
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...