My Teacher || GL ||

Oleh shanu6rj

15.7K 1.2K 643

අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච... Lebih Banyak

හැදින්වීම
පලවෙනි දිගහැරුම ~
දෙවෙනි දිගහැරුම ~
තෙවන දිගහැරුම ~
සතරවන දිගහැරුම ~
පස්වන දිගහැරුම ~
හයවන දිගහැරුම ~
සත්වන දිගහැරුම ~
අටවන දිගහැරුම ~
නමවන දිගහැරුම ~
දසවන දිගහැරුම ~
එකොළොස්වන දිගහැරුම ~
දොළොස්වන දිගහැරුම ~
දහතුන්වන දිගහැරුම ~
දහ හතරවන දිගහැරුම ~
පහලොස් වන දිගහැරුම ~
දහසය වන දිගහැරුම ~
දා හත්වන දිගහැරුම ~
දහඅටවන දිගහැරුම ~
දහනමවන දිගහැරුම ~
විසිවන දිගහැරුම ~
විසිඑක්වන දිගහැරුම ~
විසිදෙවන දිගහැරුම ~
විසිතුන්වන දිගහැරුම ~
විසිපස්වන දිගහැරුම ~
විසිහයවන දිගහැරුම ~
විසිහත්වන දිගහැරුම ~
විසිඅටවන දිගහැරුම ~
විසිනමවන දිගහැරුම ~
තිස්වන දිගහැරුම ~
තිස්එක්වන දිගහැරුම ~
තිස්දෙවන දිගහැරුම ~
තිස්තුන්වන දිගහැරුම ~
තිස්හතරවන දිගහැරුම ~
තිස්පස්වන දිගහැරුම ~
තිස්හයවන දිගහැරුම ~
තිස්හත්වන දිගහැරුම ~ (THE END)
NEW STORY UPDATE

විසිහතරවන දිගහැරුම ~

241 28 2
Oleh shanu6rj

පහුවදා උදේ කවිදු ඇත්ත දැන ගන්න හැම උත්සහයම ඒ දවසෙ යෙදුව දසුන්ගෙ මාර්ගයෙන් ඒ මොන්ටිසෝරි කේස් එක ගැන හොයපු පොලිස් කණ්ඩායමේ නිලදාරියකගෙ සහය ඇතුව මොකද වුනේ කියලා හොයා ගන්න හැදුවා

"කවිදු මන් කිව්වෙ මන් අදුරන Inspector කෙනෙක් ඉන්නවා 2010 මොන්ටිසෝරි කේස් එකට සම්බන්ද කියලා එයා තමයි මෙ Inspector Ravidu ඒ කේස් එකේ මොකක් හරි හේතුවක් නිසා මේ සර්ව අස් කරලා එයා කිව්වා අපිට ඕන විස්තර කියන්නම් කියලා"

"අනේ බොහොම ස්තූතියි දසුනයො "

කවිදු රවිදු එක්ක කතා කරන්න ගත්තා ශයිනිත් කවිදු ලගට ඇවිත් වාඩි වෙලා කිසි බාදාවක් වෙන්නෙ නැති වෙන්න සේරම විස්තර ටික අහගත්තා

" මට දසුන් පොතා කිව්වා මේ පුතාට අවුරුදු 13 කලින් වුන ඒ බයානක සිදුවීමෙ සාක්ශි රහස් දැනගන්න ඕන කියලා "

"අනෙ ඔව් සර් මට කියන්නකො මොකද ඒ සාක්ශි වලට වුනේ කවුරුත් හිරේ ගියෙ නැත්තෙ ඇයි ඒක මටනම් හිතෙන්නෙ කවුරු හරි හිතලම කරන්න ඇති කියලා "

"ඔයා හරි පුතේ ඒක හිතලා කරපු දෙයක් තමයි "

"මොකක් එහෙනම් මගෙ සැකය ඇත්තක් ඒකට සාක්ශි හම්බුනේ නැත්ද "

"හම්බුනා ඇස් දෙකට ඒ කරපු දේ දැක්ක කෙනෙක් හම්බුනා ඒ ස්ටේජ් එකේ පිටිපස්සෙ තිබ්බ වයර් කපන ආයුදයක් හම්බුනා ඇගිලි සලකුණුත් තිබ්බා "

"ඉතින් එහෙම තිබ්බනම් මොකද කාවවත් ඇල්ලුවෙ නැත්තෙ "

"බලය පුතා ලොකු අයගෙ බලය අපිට හම්බුනු ඔක්කොම සාක්ශි නැති කලා එක මන්ත්‍රී කෙනෙක්ගෙ කීමට ඒ කෙනාගෙ ගෝලයෙක් ඔය මිනී මැරුම කරලා තියෙන්නෙ මොන හේතුවකට කරාද දන්නෙ නැහැ පුතා දන්නවද ඇයි මාව අස් කලේ කියලා "

" මන් ඒකනම් දන්නැ සර් ඒත් එකක් දන්නවා ඔය ලොකු පම්පෝරිකාල පාලකයා ඉන්නකන් අපිට මිනීමරුවෙක්වත් හිරේ යවන්න බැරිබව "

"ඔව් පුතා ඒක ඇත්ත මාව අස් කලෙත් ඔය කේස් එකේ මගෙ ලග තිබ්බ සාක්ශි ටික මන් විනාශ කලේ නැති නිසා මරණ තර්ජනත් ආවා "

"දෙයියනේ සර්ගෙ පවුලෙ අයට කරදරයක් වුනේ නැහැනේද "

"මට පව්ලක් ඉන්න එපැයි පුතේ කරදරයක් වෙන්න "

"ඒ කිව්වෙ සර් බැදලා නැත්ද "

"මන් බැන්දා ඒත් ඔය මොන්ටිසෝරි කේස් එකේ ගින්න පිටිපස්සෙ ලොකු කේස් එකක් තියෙන නිසා මාව මගෙ නෝනා දාලා ගියා "

"අනේ සමාවෙන්න ඇහුවට "

"නැහැ නැහැ අවුලක් නැහැ "

"සර් මට කිව්ව ඇස් දෙකෙන් ඔය සිද්දිය දැක්ක කෙනා කව්ද අනික කාට විරුද්දවද සාක්ශි තිබ්බෙ "

" නැති වුන නන්දිනීගේ යාලුවෙක් වන ස්වෙතා "

ඒක ඇහුවහමනම් ඔක්කොමලා සීතල වෙලා ගියා

"මොකක් !!  "

කවිදු , ශයිනි , දසුන් මේ කතාව දන්න මේ තුන්දෙනාම ශොක් වුනා ගොඩක්

"ඒ කොහොමද එයා දන්නෙ  මන් අහන්නෙ එයා දන්නවනම් ඇයි පොලිස්සියට කිව්වෙ නැත්තෙ "

"ඒ ගැනනම් මන් දන්නෙත් නැහැ පුතේ ඒ දැක්ක ස්වෙතා කියන කෙනා නන්දිනී නැති වුන දවසෙ පස්සෙ දවසෙ අපිට ඇවිත් කවුද කලේ කියලා විස්තරේ කියනවා කිව්වා ඒත් අපි ඊලග දවසෙ හොයන කොට එයා එයගෙ පවුලෙ අය එක්ක පිට තැනකට ගිහින්ලු අපි හෙව්වට හොයා ගන්න බැරි වුනා පස්සෙ අපිට කෝල් ආවා තිබ්බ ඔක්කොම සාක්ශි විනාශ කරන්න කියලා "

"ඔහොම ඉන්න සර් ඒ කියන්නෙ ස්වෙතා නැන්දා දැනගෙන හිටියා කව්ද නන්දිනී නැන්දව මැරුවෙ කියලා ඒ නිසාම එයාවත් මැරුවද දන්නෙ නැහැ මොකද  අපෙ අම්මා මේ දේවල් දන්නෙ නැහැනෙ එයත් දන්නවනම්  එයාවත් මරනවා "

කවිදු මෙහෙම එයාගෙ හිතේ තියෙන ප්‍රශ්න වලට උත්තර කිය කිය හදද්දි ශයිනිට ලෝකෙම කඩන් වැටුනා වගේ දැනුනෙ මොකද එයාගෙ අක්කගෙ අම්මාගෙ  මිනී මරුවා ගැන දන්නෙ එයාගෙ අම්මා විතරක් කියන එක

"ඒත්  එයා කොහොමද ඒක දැකලා තියෙන්නෙ "

"වැඩි විස්තර කියන්න තරම් ස්වෙතා සිහියෙන් නෙවෙයි හිටියෙ "

"ඔහොම ඉන්න අපි දැනට හොයන් තියෙන තොරතුරු වලට අනුව ස්වෙතව මරලා තියෙන්නෙ එයාගෙ මහත්තයා "

"මොකක් එයාව මරලද "

"ඔව් සර් මොන්ටිසෝරි කේස් එක වෙලා අවුරුදු 2කට පස්සෙ 2012 සැප්තැම්බර් 14 වෙනිදා මරනෙ වෙලා තියෙන්නෙ අම්පාර ××××× Company එකේදී කරන්ට් එක වැදිලා කියලා සදහන් වෙලා තියෙන්නෙනම් "

"වො ඇයි මට ඒ ගැන දැනගන්න හම්බුනෙ නැත්තෙ "

"සර්ට ඒ ගැන හැංගුවද දන්නෙ නැහැ "

"කියන්න බැහැ ඉටපස්සෙ මොකො වුනේ එයාගෙ මහත්තයා එයාව මැරුවා කියලා කොහොමද හෙව්වෙ "

"මන් දන්න යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් ඒ කේස් එක බාරව හිටියෙ ඒ අංකල් කිව්වා ස්වෙත නැන්දගෙ ඇගේ ඇගිලි සලකුණු වගයක් තිබ්බා කියලා ඒක අයිති ජයලත් හෙට්ටිආරච්චි කියලා කෙනෙක්ට ඒ කිව්ව කෙනා තමයි ස්වෙතගෙ මහත්තයා ඒ කිව්වෙ මෙතන ඉන්න මේ ශයිනිගෙ තාත්තා "

"එතකොට ස්වෙතා මේ ලමයගෙ අම්මගෙ මෙයා දේ දෙන්නගෙ දුවද "

"ඔව් සර් "

"අනේ දරුවො ඔයාට මේ මොනාද අහන්න වෙන්නෙ දරුවගෙ අම්මව මරලා තියෙන්නෙ ඔයාගෙම තාත්තා නේද "

ශයිනි හරිම දුක විදිහට ඇහේ කදුලු පුරවන් පුංචි හිනාවක් පෙන්නුවා

"එහෙම තමයි සාක්ශි තිබ්බෙ ඒත් එයාලා ජයලත්ගෙන් ඒ ගැන අහද්දි එය කියලා තියෙන්නෙ ස්වෙතගෙ මරනෙට දවස් 3 ඉස්සෙල්ලා එයා ගාල්ලෙ හිටියෙ කියලා ඒත් එයාගෙ ඇගිලි සලකුණු ස්වෙතගෙ ඉනේ හරියට එයාව උස්සන් යනකොට තියෙන තැන් වල "

" ඒත් පුතා ඇයි ඔය ජයලත් කියන කෙනා එයගෙ Wife ව මරන්නෙ "

" ඒ හේතුවනම් මන් දන්නෙ නැහැ සර් ඒත් මගෙ ඔලුවෙ තියෙන මැල්ලුම හරි එකක් නම් මට හිතෙන්නෙ නන්දිනී නැන්දගෙ මරණයට හේතුව ජයලත් හෙවත් ජගත් වෙන්න ඕනේ ඒ ගැන ස්වෙතා නැන්දා දැනගත්තහම එයා බය වෙලා ස්වෙතා නැන්දව මරන්න ඇති "

"අනේ මන්දා පුතේ මේක තව එන්න් එන්න හිර වෙනවා මන් පුතාට මගෙ ලග මන් හංගන් හිටිය සාක්ශි ටික ගෙනත් දෙන්නම්කො "

"හරි සර් බොහොම ස්තූතියි අපි එක්ක කතා කරන්න ආවට "

"ඕක මොකක්ද පුතේ"

"අ සර් තව දෙයක් ඔය මොන්ටිසෝරි කේස් එක වෙච්ච දවසෙ ප්‍රසිද්ද පාසලක් වන  ×××××× පාසලේ නදීශා මිහිරණ්ගනී කියලා ලමයෙක් එයාගෙ ටීච එක්ක ලොරියකට යට උන සිද්දිය ගැන සාක්ශි නැත්ද "

"අ මේ අර නදී කෙල්ලගෙ කේස් එකද "

"සර් නදී අක්කව දන්නවද "

"අනේ මන් මොකද නොදන්නෙ ඒ නදී කෙල්ල එක්ක හිටිය ටීච මගෙ නංගිනේ "

"ඔ Sorry Sir මන් ඒක දන්නෙ නැහැ "

"නැහැ පුතා කමක් නැහැ මන් හිතන්නෙ නදී දුව මතකෙ නැති වෙලා බේරුනානේද මගෙ නංගිනම් මගෙ ජීවිතෙන්ම මතකෙ නැති වෙලා වෙන ලෝකෙකටම ගියා "

"අනෙ Sorry Sir "

"Sorry කියන්න එපා කොල්ලො ඒ ගැන ඔයා දන්නෙ නැහැනෙ අපි ඒ ලොරි කාරයා ගැන හොදට හොයලා බැලුවා එයාව අල්ලත් ගත්තා සේරම සාක්ශිත් හරියට තියන් ඉදලා ඒ මිනිහව අල්ලගන්න යද්දි ඒ ලොරි කාරයව කවුරු හරි මරලා දාලා තිබ්බා "

"මොකක් බොරු නේද "

"නෑ පුතෙ කවුරු හරි ඒ සාක්ශි කාරයව මරලා දාලා ඒ ලොරි කාරයගෙ පව්ලෙ හිටියෙ එයයි එයාගෙ ලෙඩ ඇදේ ඉන්න අම්මයි විතරයි අපි හිතුවා මේ ලොරි කාරයා ඔය වැඩේ කරන්න ඇත්තෙ වෙන කෙනෙක්ගෙ කීමකට අම්මව බේර ගන්න කියලා ඉතින් ඔය ගැන වාර්තාකාරයො පත්තරකාරයො දැනගෙන ඒක අබිරහසක් කියලා දැන්මා අපිට ඒ මිනිහගෙ phone එක හම්බුනානම් එයා කෝල් අරන් තියෙන්නෙ කාටද කියලා හොයන්න තිබ්බා ඒ මිනිහගෙ phone එක ආගිය අතක් නැහැ "

"පිස්සු හැදෙනවා සර් මේ වෙන දේවල් වලින් මට නම් හිතෙන්නෙ නන්දිනි නැන්දගෙ මිනී මැරුමටයි ස්වෙතා නැන්දගෙ මිනී මැරුනටයි නදීට වුන අනතුරටයි එක්කෙනෙක් මුල වෙන්න ඇති කියලා කවුරු හරි මේ තුන්දෙනගෙ හතුරෙක්ද මන් නිකමට වගේ අහන්නෙ කවුරු හරි කිව්වොත් මේ සේරටම මුල ඔයාගෙ තාත්තා ජගත් කියලා ඔයා මොකද කරන්නෙ "

"මටද මට යක්ශයා ආවේශ වෙයි මන් මරලා දායි ඔය මිනිහව මට පට්ටට පිලිකුල් ඔහොම මිනී මරලා සැනසීමෙ ඉන්න පුලුවන්ද ආ "

"පරිස්සමෙන් දුව කියන දේවල් කියද්දි බිත්ති වලට කන් තියෙනව මන් පුතාට කෝකටත් phone එකටත් සාක්ශි ටික එවලා තියන්නම් මොකද මට මගදි මොනා වෙයිද කියලා මන්වත් දන්නෙ නැහැ "

"හොදයි සර් පරිස්සමට ඔයාට මුකුත් වෙන එකක් නැහැ "

" බායි පුතාල  බායි දුවෙ ".

" බුදුසරණයි සර් "

Inspector Ravidu දසුන්ගෙ ගෙදරින් පිටව ගියා දැන් මේ තුන්දෙනාටම පිස්සු වගෙ මොකද මරනෙක සාක්ශි කාරියක්ව සාක්ශි එක්ක මරලා සාක්ශි නෑ වගේ හරිම සරලව ඉන්න එකට

කවිදුට මේ දේවල් අම්මගෙන් අහලා දැනගන්න ඕන වුනත් අම්මට තව ප්‍රශ්න දෙන්න හොද නෑ කියලා හිතලා දසුනියි ශයිනියි එක්ක ආයෙ plan එකක් එක්ක වැඩ කරන්න පටන් ගත්තා




ඔන්න අබිරහසෙ කොටසක් ආවා කවිදුගෙ සැක වලින් අපි බලමු ඉදිරියට ඔයාලා මේකට ආසනම් Like , Comments , Share කරන්න ❤🌝

Author Shanu

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

1.1M 45.6K 52
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
63K 1.3K 13
[Rosario Vampire Female Harem X Brawler! Female Reader] !!CREDITS TO TEXTURES.CAFE FOR THE OVERLAYS AND CREDIT TO ANIMETEXTURESH FOR THE BACKGROUND...
197K 4.1K 42
A Man forced to Kill A Man forced to become Inhuman A Man forced to Sacrifice A Man forced to Suffer One Man forced to seek REVENGE! When only V...
603K 13.5K 40
In wich a one night stand turns out to be a lot more than that.