දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

81K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 18

1.5K 183 18
By Gojo_Nj9119




ගෙදර ආවට හිත එක තැනක තියන් වැඩක් කරන්නවත් හිතුනේ නැහැ..ලොවිගහ ලගදි වුන දේවල් මැවි මැවි එකදිගට පේනගන්නකොට මාව නලියන්න එනවා..ගිරයකට අහුවුනා වගේ ඒ තොල් වලට මාව අහුවුනේ..මතක්වෙද්දිත් යටිබඩ බල්ටි ගහනො..ඒ මදිවට බස් එකේදී..ආර්හ්හ්..මොනාවුනත් එයා ගාව උනුසුම්..එ ලොකු අත් අස්සෙ මාව දැනුත් හිරවෙලා තියෙවා වගෙයි දැනෙන්නේ..

"ලමයෝ...ඔතන මදුරුවෝ කනවා නේද..ඇතුලට එන්න.."

"කොල්ලො.."

"ආහ් පස්සෙ කන්නම් අම්මෙ වහලා තියන්න.."

"මොකද්ද කොල්ලො කියන්නෙ..කොහෙද උබේ සිහිය ආ..කාගෙ බැල්ම වට්ටගන්නද මේ ගොම්මනේ පිච්ච වැල අස්සෙ ලැගලා ඉන්නෙ.."

"මොකද්ද අම්මෙ..කන්න නෙමෙද කතා කරේ.."

"කන්න..ඒ කෑම කෙසෙවෙතත් අමු කැවිලා කියලා පේනවා..මන් බලාගෙනයි ලගකදි ඉදලා අමුතු ලෙඩක් හැදීගෙන එනවා.."

"කො ගෙට එනවා මන් ආයෙ නොකිව්වා කියන්නෙපා.."

ම්හුක්..අම්මෙ අම්මගේ පුතාට මහා විසාල කරදරයක් වෙලා..සිකුරු නීචවෙලා..මල්සරා වැරදි පර්සන්ටනෙ විදලා තියෙන්නෙ..ඊතලේ ඒ මිනිහගේ අහවල් තැනට වැදිලා දැන් මට බේරිල්ලක් නෑනේ..අහෝඕඕඕඕඔ..මෙවන් විපතක් ඇමීබෙක්ටවත් වෙන්නෙපා...

මගේ ප්‍රථම හාදුවත් හොරකන් කරා..ලේසියෙන් අත්හරින්නැ මන් මේක..ද්වීනාශ් උබ පොල්ලට ගහලායි නයා වරද්දගත්තේ..මගේ තොල් කෑවනම් විදෝපම් පොල්කාවයියෝ..ම්හුක් එ වුනාට එයා සෝයි එකට කිස් කරා අප්පා..
ලැජ්ජයිත් එක්ක..

"වා නු කාවාලයියා..නු කාවලයියා..
ආහ් ආහ් ආහ් ආහ් ආහ් අහ් අහ් අහ්
වා නු කාවාලයියා..නු කාවාලයියා..
ආහ් ආහ් ආහ් ආහ් ආහ් ආහ් ආහ් ආහ්..."

"ලමයෝ ඔය කෝල් එකක් නේද..කියෙ ඉදන්ද දැන් රින්ග් වෙන්නෙ ආ..ආන්සර් කරන්න බැරිනම් ඕක පොලේ ගහපම්.."

යකඩො කාවලයියා..මේක කවද්ද මගේ රින්ග්ටෝන් එක වුනේ..ආහ් තමාලයා පින්න පැටියා..මාව කාපම් උබ..ෆෝන් එකත් දාපු තැන මතක නැ..සද්දෙ විතරයි ඇහෙන්නෙ..බාතෘම් එකෙත් නෑ..කාමරෙත් නැ කුස්සියෙත් නැ කෝ මෙක..සද්දෙ හුගක් ලගට ඇහෙනවා..
හප්පටසිරි වොශින් මැශින් එකේ..තව ටිකක් සුනංගු වුනානම් මට පපු කැවුත්තක් මංගච්චගන්න වෙනවා අලුතෙන්..

මෙ මොකො අකිත් අයියා කොල් කරන්නෙ මොන පරාලයක් පාත් වෙයිද දන්නෑ එ ගමන..

"හෙලො..සුදුබබා ඔයා ඉන්නවද.."

"ඔව් කියන්න අයියේ.."

"බබා මට උදේ නොකියම ගියා නේහ්..මන් නැගිටිද්දි මන් ගාව ඉදපු කොල්ලා නැහැ.."

"අච්චො අච්චෝ ඉතිම් කියන්න බැරි වුනානෙ..අනික අයියා නිදාගෙනනෙ ඉදියෙත්..මන් රොකී අයියට කිව්වා ඔයාට කියන්න කියලා.."

"මට කියන්න ඕන දේවල් වෙන අයට කියලා වැඩක් නැහැ..අනික මන් ආසාවෙන් ඉදියෙ මන් නැගිටින වෙලාවෙ ඔයා මන් ලග ඉන්නවා බලන්න..වැඩක් නැහැ දැන්..ම්ම් මොකද ඉතිම් අද වුනේ..හවස ස්කොලේට යනො කිව්වා තමාල් මට.."

ස්කොලෙනම් ගියා තමා අයියේ..ඒත් එහෙදි වෙච්චි දේවල් ඔයාට කියන්න ගියොත් මට ඉන්න බැරිවෙන තත්වයක් තමා උදාවෙන්නෙ..

"ලොකුවට මුකුත් නැහැ ඉතිම්..හවුස් හදන වැඩ තමා දැන් ඉතුරු වෙලා තියෙන්නෙ.."

"ඒකත් එහෙමද..අනිද්දනෙ මීට් එක..අපිත් එනවා බලන්න..ආ එක නෙමෙයි මේ සන්ඩේ ඔයා ෆ්‍රීද.."

"ආ එක හොදයි..සෙට් එකම ඉතිම් ආදි ශිෂ්‍යයොනෙ.. මේ මේ ඉරිදද..වැඩක් නම් නැහැ හැබැයි.ඇයි අයියේ.."

"ආ ෆ්‍රී නම් හොදයි..මෙ අපි දෙන්න ෆිල්ම් එකක් බලන්න යමු..එදාට.."

"ෆිල්ම් එකක්..මේ මන් බලල කියන්නම් අයියේ..හරියටම ශුවර් කරන්න එපා.."

"නො වේ බබා.. ඔහොම නම් බෑ..ඉදල හිටලනේ අපි හම්බුනෙත්..ඔයා එක්ක ෆිල්ම් එකක් බලන්න ආසාවක් ආවා..ඉතිම් යමුද..හරි එහෙනම් සැටර්ඩේ රෑට මට හරියටම කියන්න ඕනේ එහෙනම්..ඕකේ."

"ආඅහ් හරි අයියේ..මෙ මන් බලලා කියන්නම්.."

"හ්ම් ගුඩ්..මන් තියන්නම්..ටේක්කෙයාර් බබා..ගුඩ්නයිට්.."

"ගුඩ්නයිට් අයියේ.."

මේක හරි වුට්ටක් වුනානෙ..ඒ ගමන මේකා..ෆිල්ම් පෙන්නයි අරයකා..
ආඅ දැන් ඇයි කියපම්කො උබ ෆිල්ම් එකක් බලන්න යන එකට පොල්කාවයියා කේස් දායි කියලා හිතන්නෙ..නැ නැ ඉතිම් එහෙම නෙමෙයි..එ වුනාට මෙ අකියයියා එක්ක බැහැනේ..ඔක්කොම කරදර එන්නෙ එක පිට එක පොලිමේනේ..












උදේම සුභ ආරන්චියක්..අදත් බස් එක නැ..දැන් ඉතිම් බාලිකා සැරියෙ හිටන් පලයම්කො..හරි විශාල කරදරයක් මේ බස් එක නැතිවෙන එකනම්..මාසෙට දවසක් අනිවාරෙම් බස් එක නැතිවෙනවමයි..
තමාලයව බදාගෙන හාද්දක් දීලා ශේපෙට යාලුකරගත්තා..නැත්තම් අදත් තනියෙන් තමයි..පින්න පැටියා මගේ..

"මේක විශාල කරදරයක් වුනානෙ ඒයි..බලාම්කො මාසෙට සැරයක් මේ ලබ්බ නැහැනේ..මාසික ඔසප්විම වත් හැදෙනවද දන්නැ නේ බන් බස් එකට ..බලාම්කො ඉතිම්..අර කල්පි කියනවා වගේ හරි වේසයි බන්.."

"කෑනොගහා ඉදින් සූකිරි..බාලිකා එකෙවත් එල්ලෙමූ..වෙන කරන්න දෙයක් නෑ.."

"උන්ගෙත් හරි ප*කේ ලයින් බන්..කෙල්ලො දැකලා නැති උන්ට හොදයි ඕකුන්ව..එව්ව්ව්ව්..උදේට විතරක් යන්න පුලුවන්..උබට කියන්න දවසක් බස් එක නැති හින්දා හවස් වරුවෙ එකක නැග්ගා හරිද..මගේ දෙපැත්තෙ ඉදියා අම්මො ඩොල්කි ගහතෑබන් එ වට්ටක්කා පලු දෙකෙන් හරිද..උබට කියන්න බන් දෙන්නා දෙපැත්තේ මන් හරි මැද්දේ..හොදද..දෙන්නාම දෙපැත්තෙ ඉදන් අත් උස්සලා උඩ පොල්ල අල්ලගත්තා විතරයි බන්...බ්වෑක් බොම්බිලි කරොල ගදයි ආ..අම්මො මතක් වෙද්දිත් කරකැවිල්ල වගේ..සෙනග අඩු වෙනකම් ඉදලා ශේපෙට මාරුවුනේ නැත්තම් බන් මට සිහිය නැතිවෙලා වැටෙනවා..ඈක්කා.එව්ව්ව්..කෙල්ලො ඇයි බම් ඔච්චර ගද එව්ව් එව්ව් තුහ් තුහ්..."

"උන් නාන්නැ බන් ඒකයි..ආන් අරක එනවා යමන් නගින්න.."

බාලිකා සැරියට නැගලා අස්සෙම් කොහොම හරි ඇතුලට රින්ගුවා..කොල්ලොත් බාගෙට බාගයක් මේකෙ ඉන්න නිසා අවුලක් වුන්නැ..නැත්තම් ඉතිම් අරුන්ගෙ අස්සෙ ගිහින් වනචාරියා කියලා ගුඩිකන්නයි වෙන්නෙ..

"ආව් ආව් ආන් සප්ත උම්බේ කලවැද්දා එනවා..ආ දැන් පොල්කාවයියනේ..ම්ම්ම් කාරි නෑ ලස්සන නම් ටික..ආව් ආව් ආන් බලපම්කො...

චුට්ටාන් බටිත්තාආආ බටිත්තාආ..
අපේ බස් එකට නැග්ගා..
වට පිට බැලුවාආආආ බැලුවාආ..
අපෙ මනමෙව දැක්කා..
අස්සෙන් එනවාආඅ එනවාආආ
අපේ ගාවට එනවා..
චුට්ටාන් බටිත්තාආආඅ බටිත්තාආ..
බටිත්තා ටිත්තා ඌ..."

"විකාරද බොට..අඩො කිව්වත් වගේ ඒ යකා එනවනෙ බන්.."

බස් එකට එයා නගිනවා දැකලා ෆෝම් වුන තමාලයා තාලෙට බටිති සින්දුව කියද්දි කොල්ලො ඉන්න පැත්තෙන් අපි ඉන්න තැනට එයා ඇවිල්ල හිටගත්තා..
මගේ ගාවින් උසට උසේ හිටන් ඉදිය එයා මන් අල්ලන් ඉන්න තැනින්ම අත තියලා මගෙ අතේ ගෑවි නොගෑවී සිට් එකෙ තියාගත්තා..

"ඒ බන් සප්තයෝ..අපේ ද්වී අයියා මෙතනට ආව විතරයි අර බාලිකාවියොන්ගේ හීල්ලිල්ල ඇහුනද උබට..අඩො ඇස් වහ කටවහ පුච්චගන්න වෙයි ආ..මන් නම් කියන්නෙ උබේ හිතේ ඉන්න එකා බදින්න වෙන්නෑ කියලමයි..ඔන්න බලපම්කො හූනා කිව්වා වගෙ තමාලයා කියන්නෙ..උබ සෙට් වෙන්නෙ අපේ දිවියා එක්ක විතරමයි..ඈවරයි දෑවරයී ආයෙ තුන් ඇවරියයි..ආ ද්වි අයියා ගුඩ්මෝනින්ග් වේවා.."

"කටවහන් ඉදපම් පිස්සු පකයෙක් නොවි.."

"ගුඩ්මෝනින්ග්..ගුඩ්මෝනින්ග් මනමේකල.."

"......"

තමාලයා කිව්වත් වගේ පිටිපස්සෙ තීන cctv ඔක්කොම මේ පැත්තට දික්වෙලා..වැඩිය බස් අතර නොඑන්නෙ එයාව කන්න හදන අය ඉන්න හින්දා නිසා වෙන්නැතී..පුහ් එතරමට රසවත්ද දන්නෑ..

" ඔයි සප්තයො මෝනින්ග් කියපම්..."

"ආහ් මොකද්ද...ආ..ගුඩ්මොනින්ග් අයියෙ.."

අච්චෝ වෙන සිහියකින්නෙ ඉදියේ..තමාලයා කනලග මුමුනනකම් මතක් වුන්නැ එයා කතාකරා කියලවත්..මන් ගොතගගහා කතාකරද්දි කට කොනෙන් හිනාවෙලා මන් ගාවට පාත් වුනා..

"මන් ලග ඉද්දි ඔයාගෙ සම්පුර්න අවදානෙ එන්න ඕනි මට විතරයි..තේරුනාද.."

මේක මාර වුට්ටක් වුනානෙ..අවදානෙද ඉල්ලන්නෙ..මට වෙන වැඩනැනෙ..පුහ්...ආයෙ කටකොනෙන් හිනාවෙලා රවනවා..දෙන්ඩ හිතයි..දවසින් දවස වෙස් පෙරලෙනවනේ මෙ මනුස්සයාගෙ..මටත් රවන්න පුලුවන් හරිත..එනවා මෙතන ගස්සන්න..

උදේ වරුවට ලමයි වැඩිවෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නැහැ..ටවුමට යනකම්ම ෆුල් පටෝලා යන්නෙ..එ මදිවට පැත්තක් බර වෙලා..අම්මො පෙරලුනොත් එහෙම මේ අම්මන්ඩිලා අපේ කරෙ..එව් එව්ව් මොනාද හිතන්නෙ ඔය..
ඇත්තටම පෙරලුනොත් මොනාවෙයිද..එහා පැත්තෙ උන් මේ පැත්තට වැටෙයි..කෙල්ලොන්ගේ ගවුම් අස්සෙ අපිට රින්ගන්න වෙයි..ඔය වෙලාවට ඉතිම් ටියුබ් ලයිට් පේන එකක් යෑ..මන් වැටෙන්න ගියොත් මෙයා අල්ලගනීද..අර කොරියන් කතාවල වගේ..ම්ම්ම් මරුවට තියෙයි..

පිස්සෙක් වගේ මනො ගගහා ඉද්දි සීට් එක ගාවින් අල්ලන් ඉදපු මගෙ අතේ සුලගිල්ල එයාගෙ ඇගිල්ලක හිමිට පටලවගෙන එයා මුකුත් නොදන්න ගානට ජනේලෙන් එලිය බලන් යනවා..ටිකකින් මගෙ අත අරගෙන මහපට ඇගිල්ලෙන් මගේ අතෙ පිට හරිය හිමීට පිරිමදින්න ගත්තා..එයා එහෙම අතගාද්දි චූබරකුත් ලෝඩ් වෙන්න එනවා..අනෙ ඔහොම කරන්න එපානෙ..යටිබඩ අශ්ව රේස් පදිනවා වගේ..හිමීට ඇගිල්ලෙන් අතගගා ඉදපු එයා මගෙ අත උඩින් ඒ අත තියලා අල්ලගෙන කාටවත් පේන්නැතිවෙන්න පල්ලෙහාට අරන් තියාගත්තා..





"හායි කොල්ලනේ..ගුඩ්මෝනින්ග්.. මන් මෙ ද්වීනාශ් ඉන්නවා දැකලමයී ආවෙ..කිව්වෙවත් නෑ උබ අද උදේ බස් එකේ එනවා කියලා.."


එයා එක්ක අත අල්ලන් වෙනම ලෝකෙකට යන්න ඔන්න මෙන්න ඉද්දි යසස් අයියා කඩාගෙන පාත්වුන හින්දා ඉක්මන්ට එයාගෙන් මගෙ අත ගලෝගෙන එහාට වුනා..සප්ත ඔහොම වෙනස් වෙන්න එපා බන්..ඉස්සර ඉදන්ම උබ කැමැත්තෙන් ඉදියේ යසස් අයියට නේද..දැන් මොකද්ද මේ කරන්නෙ..එයාට ඕන විදියට නැටවෙලා ද්‍රෝහියෙක් වෙන්න එපා..

මන් අත ඇදලා ගන්නවත් එක්කම මෙච්චර වෙලාව හොදට ඉදපු එයා මූන කලු කරගෙන මගේ දිහා රවාගෙන බලන් ඉදියා..
එයා කතා නොකර ඔහොම බලන් ඉද්දි හුගක් බයහිතෙනවා..ඒ වුනාට මට කරන්න දෙයක් නැහැ..මන් එයාට හා කියලා නැහැනේ..ඇරත් මන් කිව්වා මට වෙන කෙනෙක් ඉන්නවා කියලත්..
යසස් අයියා එක්ක කතාකරපු එයා එකපාරක්වත් මන් දිහා හැරිලා බලන්නැතුව ඉස්සරහට යන්න ගියා.

සමහර විට කේන්ති යන්න ඇති..මන් දන්නැ මට කරන්න දෙයක් නැහැ..යසස් අයියා තමාල් එක්ක මොනවදො මන්දා කියව කියව යද්දි මන් විතරක් ඔහෙ බලාගෙන ටවුන් එකට එනකම්ම ආවා..
බස් එකෙන් බැහැපු එයා අපිට මුකුත් නොකියම ස්කොලේට යන්න හදද්දි යසස් අයියත් යනවා කියාගෙන දුවලා එයා ගාවට ගියා...

" බේසිකයා..ඇත්ත කියපම්..උබ කැමති කිව්ව එකා යසස් අයියද..ආ.."








_____________
හෙලොව්...මන් ආවා😌

අද එක කෝමත......

සප්තට ගහමුද මොකද කියම්නෙ
😫👉👈
පිස්සු කොම්ලා

මන් නැ ඕව්වට ..
ආයෙම එනකම් ඉන්ට..
ආතරෙයි💝

_Gojo_


Continue Reading

You'll Also Like

6.3K 604 12
අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfiction-48
23.1K 3.2K 42
සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ..
80.2K 2.3K 11
Highest Rating(s): #1 in Albino -- A new kid appears at Ouran Academy and for someone so small, it's a wonder at how much of a big impact he makes in...
4.3K 64 4
this is crossover anime who meet goku or not watches his life where is the strongest sayian of all [multiverse anime names] •My hero Academia •Demon...