දෑගිලි ✔( complete )✨

Od Gojo_Nj9119

88.6K 8.8K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... Viac

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 10

1.8K 209 19
Od Gojo_Nj9119

.
.
.
.
.
.
.
නැගිට්ට මූඩ් එක සෙට් නැති හින්දා ස්කොලෙ නොයා ඉන්න තීරනේ කරලා අම්මටත් මීට් එක නිසා උගන්නන්නෑ කියලා බයිලාවක් නොවන බයිලාවක් ගහලා ගෙදර නැවතුනා..තව පැය දෙකකින් විතර නැගිටලා පාඩම් කරනො කියලා හිතාගත්තා..

ගෙදර ඉන්න එකේ මේ වෙලාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන..ෆෝන් එක ඔබ ඔබ ඉදලා වෙලාව කාලා දාන්නත් බැරිකමක් නෑනෙ..පස්සෙට පසු තැවෙන්නැතිවෙන්න දැන් ඉදන්ම වැඩ කරාම කාටත් හොදයි..උදෙන්ම කාලා වැඩේට බැස්සා..forest app එකෙන් ටයිම් සෙට් කරලා පාඩම් කරන්න ගත්තා..එක දිගට කරගෙන යනවට වඩා විනාඩි විසිපහක් විතර පාඩම් කරලා විනාඩි පහක බ්‍රේක් එකක් අරන් කරන් යනකොට එපාවෙන්නැතුව වැඩ ටික කරන් යන්න පුලුවන්..විනාඩි විසිපහා ගෙවිලා ගියාට පස්සෙ බ්‍රේක් එකකට විනාඩි පහක් සෙට් වෙන විදියට ඇප් එකෙන් ටයිම් හදාගන්න පුලුවන්..මෙහෙම කරනකොට කරන්න ආසාවකුත් ඇතිවෙනවා..විනාඩි විසිපහ කම්ප්ලිට් වුනාම පැලයක් පැලවෙනවා..දවසින් දවස මාක් වෙනවා අපි පාඩම් කරන්න ගතවෙන පැයගාන..මට නම් දැන් පැලවර්ග ගොඩාක් තියෙනවා..ටාස්ක් එක කම්ප්ලිට් වුනාම අලුත් පැල ගන්න පුලුවන්..ඒකත් මරු ඉතිම්..ටයිමින්ග් යනවත් එක්කම forest music එකකුත් ප්ලේවෙන හින්දා කම්මැලි කමක් නැතුව පාඩම ආසාවෙන් කරන්න හිතෙනවා..

එක දිගට පැය දෙක තුන පාඩම් කරනවට වඩා මෙහෙම කඩ කඩ පාඩම් කරද්දි අපේ ඇග වුනත් අපිට සප් එක දෙන්න ගන්නවා..ඇයි ඉතිම් අපි ඇගට ලොකු වෙහෙසක් දෙන්නැතුව ෆ්‍රී එකකුත් දෙනවනේ..අනික පැය දෙක තුන ලොකුවට දැනෙන නිසා අපිට හිතෙන්නෙම මේක ඉවරවෙන වෙලාව ගැනනේ..පොඩි පොඩි වෙලා අරන් කරද්දි ඒක ලොකූවට දැනෙන්නෙත් නැහැ..මෙහෙම විනාඩි විසිපහේ කෑලී හයක් හතක් විතර කරලා පැයක දෙකක විවේකයක් ගන්නවා මන් නම්..

එවෙලාවට ඉතිම් කන දෙයක් කාලා ගෙ වටෙ ඇවිදලා fb යනවනම් ඒ පැත්තෙ ගිහිම් මලක් කඩනොනම් ..ආ මට මල් නැනෙ එක ඔන්නැ..ආයෙ කතාවක් කියවලා..පොඩි නැප් එකක් එහෙමත් ගන්න පුලුවන් ඉතිම්..දවල් වරුවෙ විනාඩි විස්සක වගෙ පොඩි නින්දක් ගන්න එක ඇගට වුනත් හුගක්  හොදයිලූ..එහෙම නින්දකට පස්සෙ හොද උද්‍යෝගෙකින් වැඩකරන්නත් පුලුවන් වෙනවා කියන කතාවනම් ඇත්ත..

ඊලගට ඉතුරුවෙලා තිබ්බ නෝට් ලියන්න ගත්තා..ඒ ටිකත් ලියලා ඉවර වෙලා කරන්න දෙයක් නැති එකේ ලයිබ්‍රී පැත්තේ ගිහිම් එන්න ඕන..පොත් දෙකකුත් මාරු කරගන්න තියෙනවා..කල් පැනලා හින්දා දඩත් කන්න වෙයිද මන්දා..වැඩිදුර නැති නිසා පයින්ම ගිහිම් පොත් මාරු කරලා තව එකක් විතරක් අරන් එතන ඉදම් පැයක් විතර ඉදලා ආපහු ගෙදර ආවා..

අව්වනම් පට්ට සැරයි රෙදි කරවෙන්න වේලිලා..දැන් නම්  බඩගිනිත් වගේ .ආයෙපාරක් කාලා එහෙම්ම පොඩි ඇලට් එකක් දැම්මා..කාපු ගමන් නිදාගන්න හොද නැ තමා ඉතිම් අනේ ඌරන්ට මොන health ද බන්..

අම්මගේ කෝල් එකත් එක්ක ඇහැරුන
මන්, බලද්දි එළියෙ හයියෙන් වහිනවා..වටේම අදුරුවෙලා..ජනේලෙ ඇරලා වැස්සත් එක්ක වටපිටාවෙ ඇදුන ලස්සන බලන්න ගත්තා..වහිද්දි මෙ එන අදුරෙ අමුතු හැගිමක් හැංගිලා තිනවා.. එකක් නෙමෙ හැගීම් ගොන්නක් කැටිවෙලා..නාස්පුඩූ වලට දැනෙන්න හොද හුස්මක් ගත්තා..ජල අංශු එක්ක දැනුන ඒ හුස්ම තෙතයි කියලා මට හොදටම දැනුනා..වැස්සෙ දැනෙන මෙ හැගීමට මන් හුගක් ආසයි..අමුතු පාලුවක්..කාන්සියක්..තනිකමක් එක්ක හිතට සැහැල්ලුවක් දැනෙනවා..හැමොටම කොහොමද කියන්න දන්නැ එත් නමක් කියන්න තෙරෙන්නැති මහ අමුතු හැගිමක් වැස්ස දකිද්දි මට දැනෙනවා.....

මන් කුස්සියට ගියා.එළියෙ හීතලටද මන්දා පොඩි බඩගින්නක් වගෙ එකක් අවා කියල මට තෙරුනා..බඩට නැතත් දැන් නම් මගෙ හිතට බඩගිනි.මෙ වගෙ වෙලාවකට හොද කිරි තේ එකක් තිබ්බනම් කියලා ඕනම කෙනෙක්ට හිතෙන්න පුලුවන් නේ..නේද..ඇත්තම කිව්වොත් මන් මන්ම හදල කිරි එකක් තෙ එකක් බොන්න ලොකු කැමැත්තක් දක්වන්නැ..අපෙ අම්මනම් කියන්නෙ මගෙ කම්මැලි කම කියලයි.මට තෙ හදන්න බැරි නැ එත් මන් තෙ එකක් හදද්දි  හුගාක් දෙවල් ඔනි කරනවා.කොමත් මන් හදල බොන්න කැමති සාමාන්‍ය තේ එකකට වඩා ඉගුරු කෑල්ලක් , කරාබුනැට්ටක් , එනසාල් ඇටයක් තලලා දාලා පොඩි කුරුදු කැල්ලකුත් දාලා හදන තේ එකකට ..හදන්න හිතුනොත් ආසාවෙන් හදනවා.හැබැයි එක අමුද්‍රව්‍යක් හරි අඩු වුනොත් අමූතු කම්මැලිකමක් එනවා අප්පා..කොහෙන් ගියත් මෙ කම්මැලි කම නම් අඩුවක් නැතුවම තිනවා..

තෙ හදන්න ගන්න ඇලුමිනියම් බාජනේ ලිපෙන් තියලා මට විතරක් ඇතිවෙන්න අවශ්‍ය ගානට වතුර දාගත්තා..ඉගුරු කැල්ලක් අරන් එක සුද්ද කරලා අරන් එනසාල් ඇටයකුත් දාලා එ දෙක  ටිකක් තැලුවා..උගුරෙ සෙම ගතියක් වගෙ එකකුත් තින නිසා ගම්බිරිස් ඇටයකුත් දාලම තැලුවෙ..පස්සෙ ඒටික නටන්න එන වතුර එකට දාලා , කරාබු නැට්ටකුයි චුටියට කුරුදු කෑල්ලකුත් දැම්මා. පිටි පුරෝපු හැදි දෙකකුත් දාලා එකට සීනියි තෙකොලයිත් දාල නටනකම් හැදිගෑවා..උතුරාගෙන වගෙ එද්දි ලිපෙන් බාලා අරන් ගොට්ටක් තියලා කිරි තෙ එක පෙරලා කෝප්පෙට දාගත්තා........

'අම්මෙහ් සුවද'
මට ඉබේටම කියවුනා.සුවද වගෙමයි රසත්.මන් තෙ එක පැත්තකින් තියල හදපු භාජනෙත් හෝදලම තිබ්බා.අම්මා කියල තින්නෙ වැඩ කරපු ගමන් භාජන ටික හොදන්න කියලා.බැරිම වෙලාහරි මට ඕක අමතක වෙලා තිබ්බා කියමුකො..ඉතිම් එදාට හරි. තේ එක හදාගත්තෙ අපරාදෙ කියලයි එතකොට හිතෙන්නෙ.

තේ එකත් අරන් මන් කාමරෙ මේසෙට ඇවිත් ජනේලෙන් එලියෙ වැස්ස දිහා බල බල තෙ එක බොන්න ගත්තා..ම්ම්ම්ම් දැන් තමා වැස්සෙ හරිම රස දැනෙන්නෙ.වහින වෙලාවකට බොන තෙ එක වෙනම රසක් අප්පා.කොමහරි තෙ බිලා ඉවර වෙලා මන් ආයෙ පොත අතට ගත්තා. 

හවස් වරුවෙ නිදාගෙන නැගිට්ටම ඇගටයි තිබුන ඔතෑනි ගතිය බිව්ව තෙ එකෙන් නැතිවෙලා ගියා.ෆෝන් එක අරන් ප්ලේ ලිස්ට් එකෙන් සින්දුවක් දාලා මයින්ඩ් මැප් ගහන්න පටන් ගත්තා..

අහසේ තරු කැන් නිවිලා දුකකිම් වගේ
අදුරේ හැඩුවා රහසේ
තනිකම ඉහිදුම් නොදේ
ගිලුනා හද මා අදුරෙ
ඔබ පෙරදා ආදරෙන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතෙ

මතකද හැන්දෑවෙ අපි දෙන්නා
මන්දාරම් අදුරෙ දවසක් දා මල් වැස්සෙ තෙමුනා...//

ලියන එක කෙසේවෙතත් එ සින්දුව අහලා මන් වෙනම ලෝකෙකට ගියා..මන් ගාව තින සින්දුවලින් මන් ආසම එකක් තමයි රයිනිගේයි රුවන්ගෙයි මෙ සින්දුව..ඕනම කෙනෙක්ට එ සින්දුව ඇතුලෙ ගිලිලා විදින්න පුලුවන්..එක අමුතු වයිබ් එකක්..

වැස්සෙ තෙමි තෙමී ආදරෙ කරන කෙනාව කිස් කරන එකත් පට්ට ඇතී හැබැයි..ම්ම් ට්‍රයි ලිස්ට් එකෙ දාලා තියාගන්නොනේ..හිරිකඩ ඇතුලට එන හින්දා ජනෙල් පියන් වහන්න හදනකොට ජනෙලෙන් එහා පැත්තේ ලස්සනට ඇදුම් වනලා තියෙන වැලත් වැස්ස විදිනවා දැක්කා...

මොකක්

ටසිරි....

රෙදි ටික...

ඔම්මා ඔත්තොකේ..මන් ඉදලා ඉවරයී තෙමි තෙමි රෙදි ටික අරන් ඇවිල්ලා වතුර බේරුවා..දෙයියනේ කරවෙන්න වේලුන ඇදුම් ටික නේද මේ..අම්මා යන්න කලිම් මතුර මතුර කිව්වා 'පුතේ වහින්න කලිම් රෙදි ටික ගෙටගන්න තෙමෙන්න දෙන්නෙපා..' කියලා..ම්ම්ම් හරි සනිපයි දැන්..සාදු සාදු වන්දනා..ගුටි වන්දනාව අයැම් රෙඩී...දෙයියනේ අහිංසක මටමනේ මෙහෙම වෙන්නෙ...යොහ් තාත්තේ අද පුතා ඉවරයි..ජොක්කු ටික ඔක්කොම තෙතයි..

මෙ ටිකේම හරියට රෙදි වේලගන්න බැරි වුන නිසා දැන් නම් රෙදිවලින් අමුතු ගදක් එනවා..කම්ෆර්ට් වතුර එකකට දාලා මිරිකලා අරන් සාලෙ තියෙන වැලෙනුයි රැක් එකෙනුයි වැනුවා..අනෙ ප්‍රාතිහාරයක්වත් වෙලා මේ ටිකෙ වේලෙනවනම්..අද උබ ඉවරයි පුතේ...

දැන් නම් වැස්ස පායලා..උඩැහින් එන වතුර පාරවල් ඔක්කොම ගලන් යන්නෙ අපේ වත්ත උඩින්..මට මතකයි ඉස්සර වැස්සට පස්සෙ මම මෙ වතුර පාරවල් වල බෝට්ටු යවනවා..ඒකාලෙ නම් ශෝක් අප්පා..එකපාරට ආපු ආසාව හින්දා කඩදාසි ටිකක් අරන් බොට්ටු හදලා පේලියට යැව්වා..වතුර පාර දිගේ ගලාගෙන පේන්නැතිවෙනකම්ම බලන් ඉන්න එක අමුතූ ෆීලින්ග් එකක්..කඩදාසි බොට්ටු පදින්න වයස් සීමාවක් නෑ අනෙ මලයිකාර..මට ඔන්නම් මන් පදිනවා..මයි බෝට් මයි පේපර්..

"අමුක ඩුමුක අමල් ඩුමල්.."

අම්මො එකහ්..සියවසේ ජනප්‍රියම ගීතය නේද මේ වෙද්දී..කොහෙන්දඩෝ ඒක ඇහෙන්නෙ..අල්ලපූ වත්තෙන් නෙද..අමල් ඉන්නේ අපේ අල්ලපු වත්තෙද..හිමිට තාප්පෙ එල්ලිලා බෙල්ල දාලා බලද්දි..අඩ්ඩොහ්හ්හ්හ් මේන් සමරෙගෙ පුතා ඤානකතා මල්ලියා නටනවා..හරිම අගෙයි කිරිපුතේ..දනිස්සට අගලක් අඩුවෙන්  දිගට දිගේ ඌ වගේ දෙන්නෙක්ට බහින්න පුලුවන් ටීෂර්ට් එකක් ගහලා..ගංවතුර ගලපු එකා වගේ කොට ශෝට් කැල්ලක් ගහගෙන ආයී ආයි බඩ අස්සෙම් අත අබරලා අරන් ඔහ් අඅ පස්ස යකො ඒක පුදුම වැනිල්ලක්නේ.. එ වයසට පස්ස වැඩි නැද්ද කොල්ලො..ආ ඊලගට බෝට්ටු පදි ඩාන්ස් කෑල්ල දානවා මේකා..ඌ නටන තැනට ටිකක් ඉස්සරහින් උගෙ උසටම සමාන කනු කෑල්ලක ෆෝන් එකත් රදවලා..අඩෝ ඒක වටේ ලයිට් එකකුත් තිනවා රවුමට...ඥානකතා මල්ලියා දියුනුවෙලා අඩො..පොඩි එකාගේ ආසාවනෙ නොදරුවා පවූඌඌඌ..

අවුරුදු දහතුනේ පොඩි එකා ටොක් ටික් කෑලි කරද්දී දහනමයත් ලබපු මම තාම කඩදාසි බෝට්ටු පදිනව...මියුසික්...රමනීයයි මේ මදුර
ජවනිකා....

"අමුක ඩුමුක අමරේ ඥානේ..
හරිම අගෙයි යෙපප්පා......."

බලන් ඉන්න බැරිම තැන මන් ආවා එන්න..

ටිං...

"ado podi besikayaa..

"tho ada awe na neda thuru sunakayaa..

"sekkiyaa sekkiyaa..uba mata sapaththuwa thibbaa..

"sathutin innako sabadiniii oyaaaaaaaa

"enna kyla kiwwanm henada ehenm mn ynnet  nane..uba mewwaa plan karala neda karanne..chimpiyaa..

"ara dwinashaya mawa maran kawe nathi eka witharaii..dawas dekema man ugen kunu banum ahuwaa..

"ubata mokada  hari ithm mn ekkam gyata yaluwa washayen uba banun ahanna oni mama kynne..

"ko paraya uba mehe warem..

මන් එත් බැලුවා මොකද පරක්කු කියලත්..ඔය එන්නෙ ඉතිම් කෑගහගෙන..මූඩ් එකක් නැති නිසා ගෙදර ඉදියේ කියලා කිව්වොත් අම්මටසිරිවෙන්න අහගන්න පුලුවන් හැබැයී..ඔන්නොහේ බොරුවක් කියනෝ..

"ude mt gas wadi wuna bn ekai.."

ම්ම් ඔන්න දැන් එනවා හිත උනු කරගෙන  පනේ ගාන් මගේ සූකිරියා..

"achchoo achchoo...mn ubata kyla thynwane welawata kanna kyla ubata..kamen parissam weyam panee.balapm ithm mata hri wedanaine una ohoma iddi..

"hugak amaru wund mye amma aye behet gamu bn ekaparak hdila hoda wuna witaranee..

"ado mn hena paluwen bn idiye uba nathuwa...

"ennattam kynnone haritha..dn heta enawanee..

"heta udema pasalata mama enawa manamekalii
ground ekata ubat ekka   mama ennam sarojaniiii.."

ඒ ගමන සරෝජනීලු..මුට කාලෙක් කාලෙට අමුතු ලෙඩ..හෙට එනවයි කියලා මැසෙජ් එකත් උට සෙන්ඩ් කරා විතරයි

කලවැද්දා calling..

 
මෙන්න මෙයාහ්හ් ..මෙයා මොකත මට කෝල් කරන්නෙ.තව පොඩ්ඩෙන් මයෙ ගඩොල් බාගෙත් බිම..ඔත්තොකේ..ගන්නවද නැද්ද..බනිද මේකා...
ගම්දෝ නොගම්දෝ කියලා හිතුනී මට..
කවුරුද යකෝ දුන්නෙ මයේ නම්බරේ තොට..

ආ මගෙ තිරිසනානෙ..
එව්ව්ව් උබ හින්දා තමා දවසක මගෙ බෙල්ල යන්නෙත්..
ඔන්නොහේ ආන්සර් කරමූ..

"මනමේකල.."

හැ...කවුද මේ යොහ් අම්මො කටහඩ..බයත් හිතුනා..මාර deep voice එකක්නේ එක..වැද්දම නේද ඔව් ඔව් එයාම තමයි..යෝහ් පුතේ..

"හෙලො කියන්න අයියේ.."

"හෙලෝ කියන්නම ඕනිද..ඇයි තමුන් අද ආවෙ නැත්තෙ..අසනීපයක්වත්ද ..එන්නැත්තන් එනඑකෙක් අතේ ලමයින්ගෙ නම් ලිස්ට් එක එවන්න තිබ්බා..ඔහොමද වගකිමකින් වැඩකරන්නෙ මනමේකල.."

"ම්මෙ මට ටිකක් අසනිප වුනා අයියේ ඒකයි.මේ සමාවෙන්නොනෙ මට ඒක අමතක වුනා ඇත්තමයී.."

අච්චෝ මේකා බනිනවනෙ අප්පා..ඇරත් මන් හෙලො කියන්න කියල නෙමෙනෙ කිව්වෙ..එව්ව්ව් මොලපෙගිච්ච පාන්බට්ටා..මේකගේ සැර යකෝ හොදින් කතා කරපම් මට..මේ බොරු වලට හෙන හතම ගහනවා මට..අසනීපයි කිව්ව නිසාවත් හොදින් කතාකරපම් අයියේ..පිස්සු පගයා බොම්බිලී කෑරලා..

"උන..දැන් කොහොමද..බෙහෙත් ගත්තද.."

"දැන් අඩුයි අයියේ..මෙ බෙහෙත් ගත්තෙ නැ දැන් හොද නිසා.."

"ම්ම් හරි එහෙනම් හෙට එනවනෙ.."

"ඔව් අයියේ මන් හෙට අරක අනිවාරෙම් අරන් එන්නම්..නාවොත් එවන්නම්.."

"ඒක නැත්තත් තමුන් එන්න ඕනි..මන් තියනවා.."

"හැ මොකක්..හෙලොව්ව් හෙලොව්..යොහ් අඩෝ.."

තිබ්බා නේද මෙ යකා..එව්ව් එව්ව් තුරු සුනකයා..හීන් බිජ්ජා..පොල්කෙන්දි පගයා..මොන හරුපයක්ද එ කිව්වෙ..ඔල්මාද බඩුවක් තනිකරම..එ වුනාට එ වොයිස් එක නම් චෝයි අප්පා..ම්හුම් ඩැඩ්- යොහ් යොහ් මොනොට්ටක්ද උබ මෙ හිතන්නෙ..එව්ව් එව්ව්ව් ඔල්මාද බඩුව ඌ නෙමෙ උබ ඔන්න ඔහෙන් වාඩිවෙයම්..අච්චෝ හිත හොද නැ අප්පා..










______

හෙලොව්......
ලාලුවනේ....
මන් ආවෝ..

ලයික් කරම්න කොමෙන්ට් දාම්න..😌🙊
ගිහිම් එන්නාම්😌












_Gojo_

Pokračovať v čítaní

You'll Also Like

6.9K 634 11
වසන්තය මඟහැරැනා කියලා පසුතැවෙන්න එපා, කවුරුත් දන්නෑ අවාරෙට පිපෙන කහ මල් කොච්චර සුන්දරයි ද කියලා.. 🌻
6.5K 617 12
අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfiction-48
4.6K 834 34
❤️ """වාව්... මේ වගේ අයත් මේ ලෝකේ ඉන්නවද අප්පා... ඉටි රූපෙකට පන ඇවිල්ලා වගේ...""" 💚 """මොකද්ද එයා මට කතා කරපු නම... 'බෝ...??' ඒ නම ඇහෙද්දී ඇයි...
849 69 14
"ඇයි එක මලක් විතරක් කඩන්නෙ අනිත් මලුත් කඩාගමුකො " එතකොට අම්මා හිනා වෙලා මගේ කම්මුලකින් අල්ලලා කිව්ව දේ මට අදටත් මතකයි. "මේ බලන්න සුදු පුතා..! ඔයාට පේ...