දෑගිලි ✔( complete )✨

Von Gojo_Nj9119

88.7K 8.8K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... Mehr

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 9

1.6K 221 26
Von Gojo_Nj9119

.
.

.
.
.
.
" කාගෙන් අහලද තමුසෙලා දෙන්නා එහෙ ගියේ ආ..ඔය මොලගෙඩිවල මැටිද බන්..බලපම් මෙයාට මොනාහරි වුනානම්..තොටත් එච්චර තමා..වෙලාවට මන් එතනට ගියේ නැත්තම් මොනාවයින් මොනාවෙයිද ..ඕක අස්සෙ මොක්කු ඉන්නවද කවුද දන්නෙ..මීට වැඩිය හොදයි.."

ඇයි මේ හැමතැනම කලුවෙලා..රෑත් වෙලාද..අම්මෙහ් ඔලුව බරයි ඇගට පනත් නැ වගේ..කවුද යකො මෙ කන අස්සෙ කෑගහන කෑරලා..අද වහිනවෝ රෙදි ගෙටගනීව්ව්ව් කියලා  වැස්සට කලිම් අණබෙර දෙන කුරුල්ලා..
බනිනවා නේද දාගෙන..යොහ් රෑවෙලා නෙමෙනේ මන් ඇස් වහම්නෙ..එහ්.. වහිනවද අප්පා වතුර වැටෙන්නෙ ඇස් දෙකට..මට මොකද වුනේ..මන් කවුද මෙ කොහෙද..ආ හරි හරි..තමාලයා එක්ක ආවා..මන් දිව්වා..සද්දයක් ආවා..බයවුනා  ආ එතනිම් එහාට..මොකද්ද මොකද්ද..එව්ව් ආයෙ වතුර වැටුනා නේද කලිම් පාර පොද වැස්ස වගෙ මෙදාපාර ව මහ වැස්සක්ද අඩො.

මුන් මාව දාලා ගිහිම්ද..ඇග ගල් වෙලා වගෙ අප්පා..මට නින්ද ගියාද සිහිනැති වුනාද..අනෙ යකෝ ඒවගේ වෙලාවක නින්ද යන්න උබ නිදිකුම්බද..සිහියයි නැතිවුනේ..ආ මන් පැන්නා නැ මාව වඩාගත්තා..ඇස් ඇරපාම්..ආ..

"අයියෙ මු ඇස් අරින්නැ මන් කෘත්‍රිම ශ්වසනයවත් දෙන්නද.."

"මොකක් දෙන්න..අහකට වෙයම් උබ ඔක්කොම කරල දැන් මෙතන ශ්වසනේ දෙන්න අහනෝ..මූ නැගිට්ටෙ නැතිවුනොත් මන් දෙනවා උබට ශ්වසනෙ..".

මොකා...ක් යොහ් මන් හොදින් ඉදාම් ඇස් ඇරගන්න බැ ඉදින් ටිකක් ඈක්කා තමාලයො උබ මොනාද මෙ දෙන්න හදන්නෙ..එ අස්සෙම්  අහලා පුරුදු මයුර  නාදෙකුත් ආවෙ..අම්මො මොනරෙක්ගෙ බෙල්ල මිරිකලා වගේ වොයිස් එක..කට ඇරගන්නත් බෑනෙ යොහ්..

"ක්හැක්...ක්හැ ..අ....හ්.."

"අනෙ සප්තයෝ උබ නැගිට්ටද මයේ බිජ්ජො..යොහ් මන් බය වුනා බන්..තෝ දිව්වනෙ ඉදින් කියද්දිත්.."

යකො හුස්ම හුස්ම..ඇස් ඇරලා හුස්මක් ගත්තා විතරයි මේ යකා මාව දාගෙන මිරිකනවා..හරි හරි මලේනැති සතුට විදිනවා තමා ඒම කියලා ඔහොම මිරිකුවොත් නොගිය පන යයි යකො..

තමාලයගෙන් යාන්තම් ගැලවෙලා වටපිට බැලිද්දි ඔක්කොමල්ලා මෙතන අඩෙහ් අදීල් අයියලත් ඇවිත් නෙහ්.. කලවැදිස් නම් වෙන්දා වගේම රවනො මූනත් රතුවෙලාද මන්දා..යසස් අයියේ ඔයාගෙ පැටියා බේරුනා මේහ්..මන් එයා දිහා බලද්දි එයා මන් ලගට ඇවිත් ඔලුව අතගෑවා..අනෙව් සැජ්ජයිනෙ ඉතිම්..

"දැම් කොහොමද..අපිවත් බයකරලා ලොකු වීරකමක් කරානෙ කොල්ලො දෙන්නා..තව ටිකෙම් අපිත් ගස්..කො නැගිටින්න අපි දැන් යමු තව රෑවෙනවත් එක්කනේ..ඇවිදගන්න පුලුවන් නේද.."

ලැජ්ජාවෙන් බැරල් එකයි පංගුවයි අප්පා..ඔක්කොම වෙන්නෙත් මටමනෙ..කොහෙද යන්න බෑ බෑ කියලා වැන්දෙනැති ටික විතරනෙ මේ බේසික්ට..පිස්සු දඹලයා..සම්බෝල කෑදැත්තා..
එත් මන් එලියට ආවෙ කොහොමද..කවුද මාව හොයාගත්තෙ..

"මෙ තමාලයො..මන් කෝම-.."

"අඩො බඩු බනිස් ආ.. උබේ සිරන්තියා කෝල් කරනො බන්..හවස්වෙන නිසා ගන්න එන්නම් කිව්වනේ..පැය භාගයක් විතර වෙනොලු ඇවිල්ලා ආන් කෑමොර දෙනො යමන් විදලා යමන්..දුවමු සොදුර දුවමු.."

සිරන්තියගේ සම්ප්‍රාප්තියත් එක්ක අහන්න ඉදපු එකත් අමතක වෙලා ගියා..ලේසි නෑ එයාට කේන්ති ගියාම..දැන් ඇති කුන්ඩුමනී වගෙ..
සිරන්තියා මාවත් ගෙදරට දාලා යන්න ගියා..අපෙ අම්මා දන්නවනම් අද වුන දේවල් මන් ගෙයින් දොට්ට බැහැලත් හමාරයි..වෙන්දට වඩා අද මහන්සි වුන නිසාද මන්දා වොශ් දාගෙන ඇදට වැටුන තප්පරෙ නින්ද ගියා..

"කොල්ලො මේ පැන්ඩොල් දෙක බීලා නිදාගන්න..ඔලුව කැක්කුමයි කිව්ව නේද ඔහොම නිදාගන්නෙපා කො කො මේක බීලා ඉන්න.."

නින්දෙන්ම පෙති දෙක ගහලා දාලා ආයෙ නැගිටිද්දි වෙලාව දොලහා මාරයි..මහන්සියෙ තරමට දවසක්ම වුනත් නිදාගන්න පුලුවන් ඒත් ස්කොලේ නෝට් මතක් වුනාම නොකරත් බෑනෙ..අන්තිම කාලෙ වෙද්දියි නෝට්වල අගේ දැනෙන්නෙ..ගොඩගහ ගන්නැතුව දැන්ම ඉදම් ගානට වැඩෙ කරාම කෝකටත් ලේසී..
දෙක විතර වෙනකම් නෝට් ලියලා ඔෆ් වෙලා තිබ්බ ෆෝන් එක ඔන් කරෙත් දැන්..මට ෆෝන් එක අමතක වුනාමද මන්දා..චාජ් බැහැලා ඕෆ්ම වුන නිසා අමතක වෙලාම ගියා..

ටිං..ටිං..

ඩේටා ඔන් කරන්න විතරයි ඕනේ වෙන්දාවගෙම නොටිෆි එනවා..බලන්නකො ඉතිම් මට හරී...යට ඉල්ලුමනෙ..වැඩිහරියක්ම ගෲප් විතරයි..තමාලයත් හෙට එනවද අරකයි මේකයි යැයි යැයි අහලා තිබ්බා..ආයෙ නිදිමතක් දැනීගෙ දැනීගෙන එනදා..තව පැය තුනක්වත් නිදාගන්න පුලුවන් හැබැයි..

ඕනාවට එපාවට මැසෙජ් ටික බල බල යද්දි එකපාරට යසස් අයියගෙන් ආපු මැසෙජ් දෙකක් දැක්කා..
එකක් 8.20ට වගේ තව එකක් දහයයි ගානට දාලා..

"lamayo oya innwada.."

"heta udenma maw awit hambenna puluwnd mata oyt deyk kynna thiyenawa.."

මොනවාහ්හ්හ්...මන් නිදාගත්ත ටිකට මෙච්චර විපර්යාසයක්..දෙයියනේ දෙයියනේ..අපරාදෙ එවෙලෙ ඔන්ලයින් ඉදියනම් අහගන්නත් තිබ්බා..දැන් ඉතිම් එයා නිදි ඇතිනේ..මේ ඔක්කොම මටමනේ අප්පා වෙන්නේත්..මන් දවසක් හරි නොගියොත් එදාට තමයි හැම ආතල් එකක්ම වෙන්නෙ..බජව් දාලා පාටි දාලා..අඩෝ උබ ඊයේ ආවෙ නෑනෙ මාර වැඩේ හොදේ කියල පටන් ගන්නවා ඇහෙද්දිත් හරීම අජූතයි..මුස්පෙන්තු හැගීමක් ඒක..

යසස් අයියා මොනා කියයිද කියලා තුනවෙනකම් හිත හිත ඉද්දි ඉබේම නින්ද ගිහිම් ඇහැරුනේ මගේ රාජපස්සට අම්මගෙ එල්ලවුනු දැවැන්ත ප්‍රහාරයත් එක්කයි..දඩින් බිඩින් ඩෝන් කියලා ඇදෙන් පැනලා ලෑස්තිවෙලා ස්කෝලෙටත් හතවෙද්දි ගියා..තමාලයටත් ඉන්නයි කියලා යසස් අයියාගෙ ක්ලාස් එක පැත්තට ඔලුව දාන් ගියා..පොර එහෙත් නෑනෙ..කොහෙ ඇතිද..මට උදෙන්ම එන්නයි කියලා ආවෙ නැද්ද දන්නෙත් නැ..එයාව හොය හොය යද්දිම ඔෆිස් එක ඇතුලෙන් හිනාවකුත් දාගෙන මගෙ පැත්තට එයා එනවා දැක්කා..

"ගුඩ්මෝනින්ග් අභී.."

"ග්ගුඩ්මෝනින් අයියේ..මේ...අනෙ මට ඊයේ නින්ද ගියානෙ..සොරි මන් දැක්කෙ පාන්දර නැගිට්ටමයි..අයියට මොකද්ද කියන්න තියෙනව කිව්වා නේද.."

"අහ්..ඔව් මල්ලි..මේ මේකයි..මට ඔයාගෙන් දෙයක් අහගන්නත් ඕන..ඊටකලියෙම් මන් කියලා ඉන්නම්කො..ම්ම් ඇත්තටම මේකයී ලමයෝ...මම මේ...මං..මට කියන්න ඕනි වුනේ මන් ඔයාගෙ යාලුවා තමාල්ට ආදරෙයි කියලා..කැමැත්තක් කියලා හිතන්න එපා ඒක කැමැත්තට එහා ගිය ආදරයක්..මේ ආදරෙ හුගක් කල් ඉදම් මගේ හිතේ එයාවෙනුවෙන් තිබුන හැගීමක්..මට එයාගෙ හැමදේම දැනෙනවා..ඒ පොඩි එකාට මන් හරි ආදරෙයි ලමයෝ..එයාව දැක්කම ඇතිවෙන හැගීම මට වචන කරන්නත් අමාරුයි..මන් කියනදේ ඔයාට තේරෙනවා නේද..ම්මන් මේක දැන්ම එයාට කියන්න නෙමෙ හිතාගෙන ඉන්නෙ..එත් මට ඔයාට කියන්න හිතුනා..
මට ඔයාගෙන් අහන්න ඕන වුනේ..මේ ..එයාගෙ හිතේ දැනටමත් කවුරුහරි ඉන්නවද කියලයි..ඇත්තටම මන් එයාට කවදාවත්ම දැනෙන්න ඇරියේ නැ මට එයා ගැන මෙහෙම හැගීමක් තියෙනවා කියන්න..මට එයාගෙ කැමැත්ත අකමැත්ත ප්‍රශ්නයක් නැ..එත් එයා වෙනකෙනෙක්ට කැමතීනම් මට ඒක ප්‍රශ්නයක්..මන් දන්න තරමින් එයාට කෙනෙක් නැ..එත් එයාගෙ හිතේ කෙනෙක් ඉන්නවද නැද්ද කියලා තමයි මට දැනගන්න ඕන වුනෙත්..අනික ඔයාලා හොදම යාලුවොනේ..මන් තමාල්ව දන්න කාලෙ ඉදම්ම වගේ ඔයා තමා එයාගෙ හොදම යාලුවා..ඉතිම් එහෙම කෙනෙක් ඉන්නවනම් අනිවාරෙම් ඔයාට එයා කියනවා නේද..ම්ම්ම්.."












මොකක්..මොනාද  මට මේ ඇහුනේ..දෙවියනේ......
මන් මේ දකින්නෙ හීනයක්ද..
මට ඇහුන දේවල්..ඒක දැන් සිද්ද වුන දෙයක්ද ..
යසස් අයියා දැන් එහෙම දෙයක් කිව්වද..නෑ වෙන්න බැ..අනෙ එයා...එයා කැමතී මගෙ එකාටද..ඒක වෙන්න බෑනෙ..අනෙ එහෙම වුනේ ඇයි..ඇයි ඇයි මටම මෙහෙම වෙන්නෙ..මන් දන්න තරමින් තාම තමාලයට එහෙම කෙනෙක් නම් නැ..එත් අනේ යසස් අයියා..දෙවියනෙ..

මන් තවත් මෙතන ඉදියොත් වෙන්නෙ අඩන්න වෙන එක..එකපාරින් එහෙම යන්නත් බෑනෙ..මෙහෙමත් වේදනාවක්..මෙක හීනයක් වෙනවනම්..යසස් අයියා එහෙම දෙයක් කිව්වෙ නැත්තම්..තමාලයත් කැමති වුනොත්..අනෙ මට යසස් අයියව උට දෙන්න වෙනවනෙ..හිත හදාගෙන මන් කොහොමද එහෙම කරන්නෙ..දෙවියනේ මන් දැන් මොකක්..

"අභී..මොකද වුනේ.."

"ආහ් නැ නැ අයියෙ..මන් මේ.."

යසස් අයියාට මන් කොහොම උත්තර බදින්නද..අනෙ අයියේ තමාලයා නෙමෙයි මමනෙ ඔයාට ආදරෙ..අනේ ඌ නෙමෙ මමනෙ ඔයාට කැමති වුනේ..ඒත් දැන්..

"අයියේ..මේ එයාට තාම එහෙම කෙනෙක් නැ අයියා ඉදියනම් මට තමා මුලින්ම කියන්නෙත්..මේ ඇත්තටම අයියා එයාට ආදරෙයිද..නැත්තම් මට ඇහුනා වැරදිද..මට පුදුමයි මේක ගැන..මෙහෙම දෙයක් හිතුවෙම නෑ මන්.."

අනේ නෑ කියන්න..කලිම් ඒ මගේ හිතලුවක් කියලා පෙන්නන්න අනේ..නැ කියන්නකෝ..

"ඒක ඇත්ත ලමයෝ..මන් එයාට ඇත්තටම ආදරෙයි..වචනෙන් කියන්නත් බැරි තරම් මන් මගෙ කොල්ලට ආදරෙයි.."

ඉතිම් මන් තව මොනවා අහන්නද..
ඒක මගෙ හිතලුවක් නෙමෙයි..ඒක ඇත්තටම සිද්ද වුන දෙයක්..එයා කැමති තමාලයට..අනෙ එතකොට මම..මට මොකද්ද වෙන්නෙ..මමත් ආදරෙයිනේ..මොකො යාලුවනෙ අපේ බෝයිපෙන්නෙ කියලා දෙන්නාම බෙදාගන්නද..ඔව්වා විහිලුවට කියන කතා මිසක් හැබෑවට කරන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ..තමාලයත් කැමති වෙයිද..එහෙම වුනොත්..හැබැයි එතකොට අර කලවැද්දා..මන් හිතුවෙ තමාලයා ලයිනප් කොරන් යන්නෙ ද්වීනාශ්ට කියලා..අනෙ ඉතිම් යසස් අයියා වගෙ කෙනෙක්ට කවුද අකමැති වෙන්නෙත්..තමාලයා වුනත් කැමති වෙයි..එහෙම වුනොත්..ඌත් කැමති වුනොත් මට..අනෙ උබට හුලන් තමා මට තවත් මෙතන ඉන්න බැහැ..තව ඉදියොත් මගේ හිතේ තියෙන දේ මන් යසස් අයියට කියයි..මට බැ..ඇයි ඇයි මටම..ඇයි මට විතරක් මෙහෙම වෙන්නෙ...අනෙ ඇයි කියන්නකො..














"පුතේ මාව ඔතනට ගෙන්නවලා වතුර පාරක් නාවන්න කලියෙම් නැගිටපම්..කීයෙ ඉදන්ද උබව මේ නැගිට්ටවන්න හදන්නෙ ආ..අද ස්කෝලේ යන්නෙ නැද්ද කොල්ලො.."

මොකා.....ක්....

ඒක හිනයක් යකොව්...ඇත්තටම හීනයක් නේද..ආව්..අම්මො  ඒක හීනයක් තමා මන් දැන් ඇහැරිලා ඉන්නෙ..විශ්වාස නැති නැත කොනිත්තලත් බැලුවා..දාඩියත් දාලා හොදටෝම..එතකොට එ මැසෙජ්ජ්..කො මෙ ෆොන් එක..ආ මොකක් යසස් අයියා මැසෙජ් දාලා නේන්නම් ඒත් වෙන එකක්නෙ..

"abhi gedara giyada.oyata dan kohomada.amaruwak naneda."

අනේ එච්චර ද..එක.මැසෙජ් එකයිනෙ.. එ කියන්නෙ ඒක හීනයක්..උගේ අප්පගේ හීන මෙව්වා..මොකාද ඇත්තටම මේ හීන කියන එක හොයාගත්ත එකා..තව ටිකෙන් හාටුව ඇටෑක්ශෝ ගහනවා..

ඒ දැක්ක මගුල හින්දා ස්කොලේ යන්නත් බයයි වගේ..ඇත්තටම යසස් අයියා තමාලයට කැමති වුනොත්..එව්ව් හිරිගඩුත් පිපුනා..යොහ් අම්මෙ උදෙන්ම ගෑස් හැදිලා පපුව යට පිච්චෙනෝ...
















____________
හෙලොව්ව්.....
ලමයිනේ

මන් ආවා.👉👈🌝

වෝට් කොරන කොමෙන්ට් කොරන ඔයාලට ඕන් මගෙන් මල් 😌🌺🌺

කතාවේ වීව්ස් වෝට්ස් වැඩි වෙනවා දකිද්දි දැනෙන සතුට

වාවන්නැ අන්තෝනියො👉👈

ආතරෙයි හැමෝටම..

එන්නම්

_Gojo_

Weiterlesen

Das wird dir gefallen

3.1K 284 10
එයා හරි ලස්සන පිරිමි ලමයෙක්😌❤
4.6K 834 34
❤️ """වාව්... මේ වගේ අයත් මේ ලෝකේ ඉන්නවද අප්පා... ඉටි රූපෙකට පන ඇවිල්ලා වගේ...""" 💚 """මොකද්ද එයා මට කතා කරපු නම... 'බෝ...??' ඒ නම ඇහෙද්දී ඇයි...
6.9K 634 11
වසන්තය මඟහැරැනා කියලා පසුතැවෙන්න එපා, කවුරුත් දන්නෑ අවාරෙට පිපෙන කහ මල් කොච්චර සුන්දරයි ද කියලා.. 🌻
6.5K 617 12
අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfiction-48