දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

88.6K 8.8K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 8

1.9K 210 25
By Gojo_Nj9119

.
.
.
.
.
.
ගෙදර ආව වෙලෙ ඉදන් මට මතක් වෙන්නෙ ද්වීනාෂ් අයියා කකුල්වල ලේ පෙරාගෙන බිත්තියට ඔලුව තියම් වාඩිවෙලා ඉදපු විදිහ..එයාට හුස්මක් ගන්නත් නැ අපෙ උන් එයාව වට කරගෙන..මන් ගිහිම් උන්ව අයින් කරලා තුවාලෙ බැලුවා..දනිස් දෙකෙ ඉදම් ටිකක් පහලට යනකම් පතුරු ගිහිල්ලා වගේ..හුගක් බරපතල තුවාලයක් නොවුනට ටිකක් සැරටම හීරිලා..වැලියි තණකොල ගස් කෑලියි තුවාලේ ඇලවිලා..තමාලයා බෙහෙත් දාන්න ගත්තට උට තුවාලෙ දැකලද මන්දා ගැහි ගැහි ලේ ටික පිහිදුවෙ..එ පිහිදිල්ලට අයියට තව රිදෙනවා..උව අහකට කරලා මන් හිමීට තුවාලෙට බෙහෙත් දාන්න ගත්තා..මිස්ලත් එවෙලාවෙ ඇවිල්ලා අයියගෙන් කිව්වා sick room එකට යමුද කියලත්..කොහෙද මේ කලවැද්දා කියාපිය ඕනෙ නැ කියලා..අනෙ මන්දා පිස්සු හොදටම..මිස් මට කිව්වා කෝකටත් බෙහෙත් දාලා මෙයාව sick room එකට එක්කම් යන්න කියලා..surgical sprite වල සැරටද කොහෙද එයා ඇස් තදින් වහගෙන ලාවට කෙදිරි ගාන්න ගත්තා..මන් හිමීට පිබ පිබ බෙහෙත් ටික දාලා බැන්ඩේජ් එකෙන් එතුවා..මන් තුවාලෙට බෙහෙත් දානකම්ම එයා ඇස් අඩවන් කරන් මගෙ දිහා බලාගෙන ඉදියා..මට තෑන්ක්ස් කරපු එයාව එයාගෙ යාලුවො දෙන්නෙක් එක්ක sick room එකට යැව්වා..යසස් අයියත් එයාලා එක්කම ගියා..එයාටත් දුකයි මන් දැක්කා ඇස් වල කදුලු පුරවගෙන බලන් ඉන්නවා..ද්වීනාෂ් අයියා වැටුනා කිව්වම කලබල වෙලා දුවන් ආවෙ එයයි මුලින්ම..

මොනා උනත් කලවැද්දා පව්..දනිස්ස තුවාල වුනාම හරි අමාරුයි ඇවිදගන්නත්..පොඩිකාලේ මගෙ තුවාල වෙන්නෙම දනිස් දෙක..අම්මො තුවාල වෙනවට මන් හරි බයයී..කොහොම හරි එයාගෙ අයියයි තාත්තයි ඇවිල්ලා එයාව ගෙදර එක්කම් ගියා කියලා තමාලයා කිව්වා..

ටිං....

"yooh..sapthayoo..mara wadak wunane..."
"mata dan kuchi kuchi wge.."

ශුවර් එකටම මූ කියවපු කතාවක් වෙන්නොනෙ..අනෙ අම්මපා..මීට වැඩිය හොදයි...

"mokdd bn"

"agra eke bn..kuchu kuchu.."

" oke link ek ewpmko tikk"

"ai uba kywanawa kiwwe.."
"yoh uba mata musada kale..aaa.."

"na na bn ekpara kiwwama hoygnna amaruii..

"idim tikak...a menna meka hode.."

අනෙ මන්දා මූ දවසට කතා දෙසීයක් විතර එවනවා..සප්තයෝ මේක කියවාම් ඈ..මෙක මරු බන්..මෙකත් කියවපම් මාත් කියවන ගමන්..යැයි යැයි තමා...පිස්සු විකාරේ..මූ මෙ එවලා තියෙන එක නෙමෙ මන් කියවල තින්නේ ඒකෙ නම අගීද මන්දා..මු කියන්නෙ ආග්‍ර ගැන යොහ් ඉස්පිලි දෙකෙන් නෙ වෙනස් වෙලා තීන්නෙ..කලිම් දවසෙ කියෙව්වද කියලා ඇහුවම මන් ඔව් කිව්වෙ ඒකනෙ ඉතිම්..දෙකම එක ලගින්නෙ යන්නෙ..දැන් ඉතිම් ඉදලා ඉවරයි..

"mee bn mn kywala thynne wena ekak.."
"mn kyewwe agii bn"
"ispilla witarai wens wela thiynne.."

"saanthii saanthii.."
"manamekala mn maara widiyata uba nisa iwasanna purudu wenawa manike.."

එව්ව්ව්..මූ නම් මුගෙ අම්මා වගේමයි..කතාවලින් තොර ජීවිතයක් නැ..අසරන ජීවිත මෙව්වා..හදන්න බෑ..

.
.
රෑට කාලම පාඩම් වැඩ පටන් ගත්තා..පාඩම් මේසෙ ගාවම ජනේලෙ තියෙන නිසා ජනේල් පියන් දෙක ටිකක් ඇරලා අහස දිහා බලන් ඉදියා..හවස වැස්ස නිසා අමුතු කූල් එකක් තියෙන්නෙ..එ හුලග හරි සනීපයි අප්පා..හිරි ගඩූ පිපෙනවා..හදනම් පායලා වැහිවලාකුලු යන්න ගිහිම් වගේ..හද දිහා කොච්චර බලන් ඉදියත් එපා වෙන්නෙ නැ..තරු නම් එච්චර පේන්න නැ..

චක්ස්.....

බුදාම්මො.....

අම්මේ...

තාත්තේ.....

යොහ් අජුස්සී....

"මොකද මොකද ලමයෝ මේ කටුස්සී කියලා කෑගහන්නෙ.."

"අනෙ අම්මෙ කටුස්සි නෙමෙ අම්මෙ..ගස් ගෙම්බි..අනෙ අයින් කරන්නකො අයින් කරන්නො..ආආආආආආ"

"කෑගහන්නෙපා ලමයෝ දුවලා ගිහිම් කොස්ස ගේන්න.."

"අනේ අම්මෙ ඌ පොතේ චූ දායිනේ...යොහ් චූ දැම්මොත් නම් මන් උගෙ අහවල් එක කපනවා අම්මපා.."

"කෑනොගහා තාත්තට එන්න කියපම් කොල්ලො..මටත් බැ මූව එලවන්න තඩි එකෙක් මූ නම්.."

"තාත්තේ යොහ් තාත්තෙ අනෙ එන්නකෝ එයී.."

"උබ ගමම ගෙන්නන්නද හදන්නෙ ඔතන ඉදම් කෑගහලා..කාමරෙට ගිහිම් කතා කරපම්.."

"තාත්..අනෙ තාත්තෙ එලවන්නකො තාත්තෙ අර බලන්න ජනෙල් කූරෙ එල්ලිලා මගෙ දිහා බලන් ඉන්නවා..අනේ එලවන්න අප්පා.."

"කෑනොගහා එලියට යන්න.."

.
.
"ඌ ගියා.."

අනෙ අම්මො..එව්ව්ව් මේ ජරා සත්තු නම්..කෑවා මගේ මනෝපාර..සැක් රාත්‍රී අහස වර්නනා කරන්න දුන්නැනෙ..ශිබල්...අනිත් ගෙම්බො වගේ නෙමේ මුන් ඇගට පැනලා එ මදිවට චූත් දානවා..මහ රෑට ගෙවල් වල ඉන්න බැරුව වටෙ යන උන් වෙන්නොනෙ..ඇයි අනෙ ගෑනු නැද්ද දරු පවුල් නැද්ද මුන්ට බලාගන්න..අපිට වද දෙන්න එන්නෙ..

"අනෙ අම්මෙ මන් ඔයාට කිව්වා නේද පොන්ඩ් එක කාමරෙ ලගින් දාද්දිම..මුන් කාමරේට රින්ගයි කියලා..ආඅ කිව්වා නෙද.."

"හරි ලමයො ඉතිම්..කවුද හිතුවෙ අද වහි කියලා..වැස්සමනෙ මුන් ඇවිස්සෙන්නෙ.."

"අනෙ අම්මෙ පින් සිද්ද වෙයි මේක අයින් කරවන්න අප්පා.."

"මන් තාත්තට කියලා උදෙට අයින් කරන්නම් දැන් නිදාගන්න..."

අම්ම නම් කියයි..දැන් කොහෙ නින්ද යන්නද..ඌ එයිද එයිද කියලා බලන් ඉන්නෙපැයි..මටත් හොද වැඩෙ මහරෑට ජනේල් ඇරන් ඉන්නවට..ජනේලෙ උඩ කවුලුවෙන් එයිද දන්නෑ..කෝකටත් කියලා අපෙ අම්මගෙ පරන සායවල් දෙකක් ගුලි කරලා ගැහුවා අස්සට..අනේ ගෙම්බො උම්බ දැන් නටපම්....
.
.
.
.
.
.
.
.
.
.
අද තීන්නෙ ක්‍රිකට් මැච් නිසා මට එච්චර වැඩ වැටුන්නෑ..තමාලයගෙ වැඩ පවා වෙලාවකට මන් කරා..පහුගිය දවස් ටිකෙ නෝට් ටික සම්පූර්න කරෙ නැත්තම් ඉදලා හමාරයි..මන් නැතත් ග්‍රීදරයා සමහර නෝට් ලියලා තිබ්බා..අනෙ මන් හරී ආදරෙයි ඒයි..
ඉනටවල් එකෙන් පස්සෙ අපිත් ගියා මැච් බලන්න..අද ද්වීනාශ් අයියා ඇවිල්ලා ඉදියෙ නෑ..තුවාලෙ නිසා එන්න බැරුව ඇති..යසස් අයියනම් උදෙ ඉදම්ම ග්‍රවුන්ඩ් එකේ..විශාලයත් ක්‍රිකට් ගහන්න ඉන්න නිසා ඌවත් බලලා එන්න ගියා..

"ඔහ් කමෝන් විශාලයා කමෝන්...ඔහ් දුවපම් දුවපම්..දෙක වරෙම් දෙක වරෙම්.."

අපේ හවුස් එකයි තමාලයගෙ හවුස් එකයි ෆයිනල් ඇවිත් තින්නෙ..තමාලයා දාගෙන කෑගහනවා..විශාලයා උන්ගේ එකේ නොවුනට යාලුවාට කෑනොගහා බෑනෙ..මන් බලාගෙන උන්ගෙ හවුස් එකේ උන් තමාලයා දිහා අමුතු එකෙක් දිහා බලනවා වගෙ ලුක් එකක් දීන් ඉන්නෝ..

"ඒක නෙමෙ මනමේ..උබෙ ටයිප් එක මොනවගෙද බන්..මන් අහන්නෙ ඉතිම් කෙල්ලො හරි ම්ම්ම් කොල්ලෙක් වුනත් කමන්නැ ඉතිම්.."

"අනෙ මෙ ඔය වුත්තෙ නම කියන් එන්නෙපා හරිද..මොකටද දැන් මෙ හදිස්සියේ ඕක..ආ කියපම් බලන්න.."

"යොහ් යොහ්..කේන්ති හොද නෑ ලමයෝ සාන්තී සාන්තී..කොහෙද ද්වීනාෂ් අයියගෙන්ම දැන් මාත් පුරුදු වෙලා ඒක.."

"සාන්ති මන් තොට කියන්නැ හරිද..ඒ අනිත් එකා..අනෙ අම්මපා උට ඔය නම කිව්වෙ මොන චිම්පන්චියද දන්නෑ..".

"හරි හරි.දැන් කියපම් උබේ ටයිප් එක.."

"එහෙම ටයිප් එකක් නැ..හැබැයි..නිවිච්ච..හොද හදවතක් තියෙන කෙනෙක් නම් හොදයි..එච්චරයි"

"ම්ම්ම් ඒකත් එහෙමද.."

"ඇයි දැන් එකපාරම.."

"නිකම් බන් ඉතිම්..ඇයි මන් අහන්න හොද නැද්ද..මන් හිතුවෙ උබ කැමති අජුස්සිලට කියලා.."

"අනෙ මෙ උබ එනපොට හොද නැ..ඔහොම යමන්කො.."

ලගකදි ඉදම් මුට හැදුන වෛරස් එක මොකද්ද මන්දා..බලමුකෝ..එලිවෙයිනේ...
.
.

.
.
ස්කොලේ ඇරුනගමන් තමාලයවත් අරන් මන් කච්චේරියට ගියා..ඔව් මායි තමාලුයි අද බදිනවා...නැ නෑ..මයෙ කෑල්ල වැඩ කරන්නෙ මේකෙ ගොවිජන එකේ..ලිෆ්ට් එකට ගිහිම් පහේ ඉලක්කම ඔබලා යනකම් බලන් ඉදියා..
ආයෙ ඉතිම් ගොවිජන එක ගෙදර වගේ..කඩන් බිදම් ඇතුලට ගිහිම් අම්මගේ සීට් එක ඉල්ලම් වාඩිත් වුනා..

"අනෙ අම්මෙ කකුල් රිදෙනවා..පුටුව ටිකක් දෙන්න.."

"මෙහෙම්ම කන්න යම්..මාත් තාම කෑවෙ නෑ..පන්ති ඉවර වෙද්දි මන් එන්නම් අරගන්න.."

පන්ති යද්දි හැමදාම ඉතිම් අම්මට කියලා කවාගෙන තමයි යන්නෙ..අම්මා ඉතිම් තමාලයටත් කවනවා..කාලා සල්ලි කොලයකුත් කඩාගෙන ක්ලාස් එකට ගියා...
.
.
.
.
.
.
.
.

මේ ටිකේම මැචස් නිසා අපෙ හවුස් එකෙ අයට බීම හදනවා ඇරෙන්න වෙන වැඩක් සෙට් වුනේ නැ ලොකුවට..බිම හදන එකත් ගෘහවිද්‍යා අංශෙට දීලා මායි තමාලයයි ශේප් වුනා..අද හවසට නැවතිලා හවුස් හදන වැඩේට ඉන්න කිව්ව නිසා හොරෙන් ෆෝන් කට්ටත් දාගෙන ආවෙ..මේ ටිකේ චෙක් කරනවා අඩු නිසා ගානක් නෑ..

ස්කෝලෙ ඇරුනත් හරි තමාලයත් නෑ යසස් අයියත් නෑ..කලවැදිස්ට දැන් හොදයි..මෑන් පුවක් ගහක් උස්සම් හවුස් එක හදන්න යනවා මන් දැක්කෙ..අපේ එකට අල්ලපු පැත්තෙම් තමා පැරකුම් එක තියෙන්නෙ..අපි ඉතිම් විජයනේ..අනිත් එවා මහසෙන්,ගැමුණු..

ෆෝන් එක අරන් තමාලයට කොල් එකක් දෙන්න හදද්දිම උගෙන් මැසෙජ් එකක් ඇවිත් තිබ්බා..

"ado girls ekata allapu palu walaw watte una gas kapanna yanna hadanne.gate eka gawata sampraptha weyam.."

උණ ගස් නැතුවටද මුන් මෙ පාලුවත්ත අස්සෙ ලගින්න යන්නෙ අනෙ මන්දා මොනවා කරන්න යනවද කියලා..

"idapaaaam mn enwoo.."

මන් යද්දිත් තමාලයා කුඹුරට යන්න ඉන්න ගමරාලයා වගෙ පොරවකුත් කරේ තියම් ලේන්සුවකුත් ඔලුව වටේ ඔතාගෙන ගලක් උඩින් කකුලක් තියම් ඉන්නවා..මූ යකෝ අඹාපු පිලිමයක් කියලද හිතාන ඉන්නෙ..යසයි කිරිපුතේ...

"ආ...මොකො උබ මේ ගමයා වගේ..කුඹුරු කොටන්නද අදහස.."

"අනේ මගේ ගම හාමිනේ..ඇයිද සුනංගූ වූයේ.."

"මගෙන් මුකුත් නාහා යමන්.මොකටද කියාම්කො මෙ පාලුවත්තෙම උන ගස් ඇයි වෙන තැන් වල තීන ගස් උන නෙමේද..කො අරුන් දෙන්නා දැන්.."

"උන් දෙන්නා ගියා යසස් අයියලා එක්ක උබ එනකම් මන් බලන් ඉදියේ..හාමිනේව දාලා යන්න බෑනේ..යමන් හනිකට.."

ගර්ල්ස් එකට අල්ලපු වැටෙ තීන්නෙ පාලු බංගලාවක් එක්ක ලොකු වත්තක්..ඒ බංගලාව ඇතුලේ ලොකු පොකුනක් තීනවලූ..කාමර විස්සකට වඩා තියෙනවලු තට්ටු දෙකට තියෙන හරි විශාල බංගලාවක් ඒක..ඕකෙ දැන් නම් හොල්මන් ඉන්නවලූ..ඒකාලෙ ඉදපු ඉංග්‍රිසි මහත්තයෙක්ගෙ බංගලාවක් කියලා තමා මට අපෙ කිරි අත්තානම් කිව්වෙ..එ ඉංග්‍රීසි මනුස්සයා මෙ ගමෙ ඉදපු ලස්සනම කෙල්ලවලු කසාද බැන්දෙ..හරි ආදරෙන් දෙන්නම ඉදියලූ..එ සුද්දට ඉදල මල්ලි කෙනෙක්..එ මිනිහා මේ කෙල්ලට කැමැත්තෙන් ඉදලා ඒ රටේ ආන්ඩුකාරයගෙ ලොකු වැරැද්දකට මෙ සුද්දව අල්ලලා හිර කෙරෙව්වලූ..සුද්දත් නැති නිසා අරූ දවසක් මේ කෙල්ලට බලහත්කාරකම් කරලා අවසානෙදි එ කෙල්ල එල්ලිලා මැරුනලු..සුද්දා හිරෙන් නිදහස් වෙලා එනකොටත් මෙ කෙල්ල මැරිලා..කෙල්ලට කරපු විනාසෙට සුද්දගෙ මල්ලිවත් මෙ ගෙදරම එල්ලලා මරලා එයත් සියදිවි හානි කරගත්තලූ..අනෙ අම්මෙ හොල්මන් තුනක්..යොහ් මතක් වෙද්දිත් හිරිගඩු පිපෙනවා..

අපි වත්තට ඇවිල්ලා අනිත් අය කොහෙද කියලා බලද්දි විශාලයා ඉන්නව මහත උන ගහක් බදාගෙන කප කප..

"ආ..විශාකා..මොකද කරන්නෙ ඉතිම්.."

"ඈ හිංබිජ්ජෝ..උබට මාව අම්බිලි මාමා වගේද පේන්නෙ ගහ කපනො දැක දැක මොනාද කරන්නෙ අහන්නෙ..මන් මෙතන පොල්ගානවා වරෙම් ආ ගාපම් කටට දාන්න.."

"එව්ව් එව්ව් උබේ එක කටෙ දාගන්න..ඈක්කා බොම්බිලියා..එව්ව් මොනාද මෙ කියන ලැජ්ජ නැති කතා..මන් අම්මට කියනවා හරිද.."

"තොපි දෙන්නට එල්ලෙන්නැතුව ඉන්න බැරිද යකුනෙ..කො මෙහෙට දියම් ඕක මන් කපන්න..පැත්තකට ගිහිම් මරාගනිව්.."

මුන් දෙන්නගේ මූලග්ගාය නම් ගහලාවත් හදාගන්න බැ..උන් දෙන්නට බම්බු ගහන්න කියලා මන් ගැහුවා මන්නෙන් උන බම්බුවට..
යසස් අයියලත් ආවා කිව්වට පේන්න නම් නැ හැබැයි..

"එ සප්තයෝ මේ..බංගලාව ගාවට ආව එකේ ඇත්තටම හොල්මන් ඉන්නොද කියල බලන්න යමුද බන්..

"එහ් උබට පිස්සුද තමාලයෝ..අනේ සප්තයෝ මේ..මට නම් බැ ඕවයෙ ගිහිම් සත්තුන්ට කියලා කවාගන්න හරිද.."

"ඉක්කෙයියා බන්..අඩො සප්තයො මේ බලාන්කො විශාලයා බයයි නෙ හූ.."
"එ ඇත්තද බන් මෙහෙ හොල්මන් ඉන්නවා කියන්නෙ.."

ගස් කපන්න මුන් දෙන්නා එක්ක ආවට වඩා හොදයි මන් තනියෙන් ආවනන්..ආපු වෙලේ ඉදම් මන් විතරක් තනියෙම් ගහක් බදාගෙන කප කප ඉද්දි මුන් දෙන්නා ලිදට ගියපු ගෑනු දෙන්නා වගේ කෝප්ප හෝද හෝද ඉන්නවා..

"තොපිලට මන් දැන් පෙන්නනවා හොල්මන් හරිද..මෙන්න මේක අල්ලපම් කපන්න.."

උන ගස් දෙක තුනක් කපද්දි යසස් අයියලා කෙසෙල් කදන් ටිකක් කපාගෙන එ පැත්තට ආවා..

"ආ මල්ලිලා වැඩ වගේනේ..කියක් කැපුවද..අපිට ඔක්කොම ගස් පහක් වගෙ තිබ්බම ඇති..තමන්ගෙ හවුස් එකට ඕන ගාන කපාගෙන යන එකයි ඇත්තේ.."

"තාම ගස් දෙකයි අදීල් අයියේ..මුන් එක්ක බෑ මේක කරන්න.."

"ඔහොම නම් බැ මල්ලියො හරිද..හවස් වෙන්න කලිම් ඔය ටික කපන් හදලා ගෙවල් වලට යන්නත් ඕනිනෙ..ම්ම් එහෙනම් ඉක්මන් කරලා කපාගන්න..අපි මේ ටික දාලා එන්නම්..යශ් උබ මෙතන ඉදපම්..ද්වීනාශයව මන් මෙතනට එවන්න උ පුවක් ගහ කපලා ගෙදර අරන් ගියාද දන්නෙත් නෑ එහෙම පොර ඕකා.."

අදීශ් අයියා අපේ ස්කොලේ ඉදලා තමයි මේකට ආවෙ..එවුනාට දැන් හැසිරෙන්නෙ එක වසරෙ ඉදම් ආපු එකෙක් ගානට..එයා එක්ක ඕනි එකෙක් ෆිට් වෙනවා ඉක්මන්ටම..අදිශ් අයියා ගියාට පස්සෙ අපි ගාව යසස් අයියා ඉතුරු වුනා..එයා මගෙන් මන්නෙ ඉල්ලගෙන ගහ කපන්න ගත්තා..

"අනෙ සප්තයො අපි අර පැත්තට ගිහිල්ලා එමුකො ටිකක්..අනෙ ඔයි හැමදාම නැනෙ බන්.."

"පිස්සු කෙලින්නෙපා කිරිපුතේ..සුලුදේටත් බියවෙන මටනෙ උබ මෙ අඩගහන්නෙ..මේන් වැන්දා මට බැ නූල් බැදගන්න යන්න මේ හදිස්සියේ ඕක අස්සට ගිහිම්.."

ආපු වෙලාවෙ ඉදම් තමාලයා අරක අස්සට යමන්කො යමන්කො ගාලා නහයෙන්ම අඩනවා..මූ අද ඔතනට නොයා ගෙදර යන්නැ කියලා නම් ස්ථීරයි...

"හරි හැබැයි..හොරෙන් යමන්..වැඩිවෙලා ඉන්න බැ ගියා ආවා එච්චරයි.."

"අනෙව් මයෙ සංකද අයිලායූ උම්මාහ්.."

"යැයි යැයි තමයි යසස් අයියට කියපම් දැන් මොනාහරි.."

මුට මේක අස්සට යන්න පුදුම අසහනකයක්නෙ තියෙන්නෙ..ගියා වගෙ නෙමෙ කොල අත්තක් වත් හෙලවිලා හිත හෙල්ලුනොත්..මෙ අස්සෙ කට්ටඩියෙක් ගාවටත් යන්න වෙයී..තමාලයා කෘත්‍ය අදිකාරි මන්ඩලේට ප්‍රදාන කෘත්‍ය කරගන්න මන් එක්ක ගහක් අස්සට ගිහිම් එන්නම් කියලා යසස් අයියගෙන් අවසර අරන් බංගලාවට ආවා..

අනෙ කිරි අත්තේ මේක හොල්මන් පාටයිනෙ..මුගෙ වදේ හින්දා ආව මිසක්කා මගෙ නම් කිසි කැමැත්තක් නෑමයි මේ වැඩේට..බංගලාවට යන්න වෙනම ගේට්ටුවක් තියෙනවා..එ ගේට්ටුව දැන්නම් අබලන් වෙලා හැබැයි..

"යොහ්..සිරන්තිගේ පුතේ..අපි මෙ ගමන යන්න ඕනිමද බන්.."

"අනෙ සංකොටෙ ඔයා බයයි වගේ නම් මගෙ කමිසෙන් අල්ලම් එන්නකො ඒයි..මන් ඉන්නකම් ඔය ගස් ගෙම්බෙක්ටවත් ඔයා බයවෙන්න ඕනි නැ හරිත.."

ගේට්ටුවත් පහු කරන් ඉස්සරහට යද්දි තියෙනවා කඩන් වැටුන පොන්ට් එකක්..කරත්ත රෝද දෙක තුනක්ම තැන් තැන් වල තියෙනවා..වත්තෙ හැම තැනම වල් ගස් වැවිලා..අපි මෙ යන්නෙ එක්කො බංගලාවට යන්න තියෙන පැත්තේ ගේට්ටුවකින් වෙන්න ඕනි..බංගලාවෙ පිටි පස්ස වගෙ මේ තියෙන්නෙ..

සරස්..සර්ස්..ගාන අපෙ අඩිසද්දෙ විතරයි සද්දෙකට තියෙන්නෙ..මුලු පරිසරයම නිශ්ෂබ්ද වෙලා වගේ..අනෙ අර එල්ලිලා මැරුන කෙල්ලවත් ඉදීද..

"මේ ඇතිනෙ බන් ආවා..අනෙ යමුකො බන්..අර එල්ලිලා මැරුන එකීවත් ආවොත් දුවන්න වැල් නැතිවෙයි බන්.."

"නැ නැ බන්..උබ බයනොවී වරෙම්කො..ලගටම ආව එකෙ ඇතුල්ටම ගිහිල්ලා බලමූ..ඈ බන් දුවන්න මොකටද වැල් මෙ පාර තියෙද්දි..එල්ලෙන්නනෙ වැල් ඕනේ පිස්සු කොල්ලා..එ කෙල්ල හම්බුනොත් හායි කියලා ටෝක් පාරක් දාමු.."

"අනෙ තෝ හැදෙන්නෑ පරයා..මොනාහරි වුනොත් කාට කියන්නද..එක හොල්මනක් නෙමෙ හොල්මන් තුනක් යනො එල්ලුන දෙකයි පැනල මැරුන එකයි..තෝ නම් කියයි.."

"හොල්මන් කියන්නෙ සෙලවෙන මනසටලු බන්..හැබැයි එහෙම ඉන්නවනන් නරකම නැ..අර මයුරට නිම්න හම්බුනා වගෙ මටත් නිම්නයෙක් සෙට් වුනොත්..කාටද ආඩම්බර.."

"තෝ ගල්මූසලයා..අනෙ පකෝ තොට මන් කියන්නැ..නිම්න නෙමෙ බොට හම්බෙන්නෙ අර මැරුන සුද්දො දෙන්නෙක්ගෙන් එකෙක්ව..උබෙ කරුමෙට උන් බයි වුනොත් උබට සොරිම තමා..වේස ගෝතයෙක් තෝ.."

කියන දේ අහන්නෙම නැනෙ මෙ රෝස බල්ලා..හම්බෙයි තොට නිම්නයෙක් අනෙ අම්මපා..මුට කියන කට හොදයි රේල් පීල්ලට තියාගන්න..බංගලාවෙ වටෙන් ගිහිම් ඉස්සරහා දොර ගාවටම ආවා..අම්මො ඇතුල කට්ට කරුවලයි..මොන යක්කු ඉන්නවද දන්නැ මේක ඇතුලෙ..

"ඔන්න මන් දැන්ම කිව්වා..තමාලයො මන් මෙතනිම් අඩිය තියන්නැ ඉස්සරහට හරිද තොට ඕනනම් ඇතුලට පලයම් මන් නම් එන්නැ මෙ කට්ට කරුවල බංගලවට .."

"යෝහ් කට්ට කරුවලේ යනකොට බෙට්ට පෑගෙයි කියලානම් ඔය පසු බසින්නෙ බය වෙන්න එපා..බිම බලාගෙනම යමු පුතේ..හාද කො අනෙ වරෙම්කො බන්.."

"බෑ අඩුම පන්දමක්වත් නැනෙ බන් අතේ.."

"පන්දම් ඕනද බන් මන් ගාව බල්බ් පොල්ලක්ම තියෙද්දි.."

"බොගේ පොල්ලේ බල්බ් නැනෙ..මට ඕනි බල්බ් තීන පොල්ලක්.."

"යොහ් වචනෙ වැරදියට ගන්නෙපා බන් මන් කිව්වෙ ටොච් එකක් ගැන ටොච් එකක් බන්..ඒක තීන්නෙ ෆෝන් එකේ ඇප් එකක වරෙම් මයේම්මා ඇතුලට.."

බෑ බෑ කියද්දිම මාවත් ඇදගෙන මෙ කට්ට කරුවල බංගලාවට ෆ්ලෑශ් එකත් ගහගෙන තමාලයා ඇතුලට ගියා..
ඇතුලෙ කිසි සද්දයක් නැ..තමාලයගෙයි මගෙයි හුස්මෙ සද්දෙත් ඇහෙන තරමටම නිශ්ශබ්දයි..අනෙ මන් බයයි තාත්තේ..යොහ් මූ මාව ඇදගෙන යනොනේ..දැන්ම මැරෙන්න බෑ යෝහ් තාත්තේ.. ලේසි නෑලු යක්කු ගහද්දී..මන් නෙමෙ කියන්නෙ ශිවන් තමා කිව්වෙ..මූ මාව මරන්න ගෙනියනවද එක්කො..අනෙ අපෙ අම්මගෙ එකම ලමයා යකෝ මම..අනෙ තාත්තෙ ඔයාගෙ එකම පුතාට අනතුරක් වෙන්නයි යන්නෙ..

ක්ක්‍රාස්............

අපි ඇතුලට යද්දිම වගෙ අපි ආපු පැත්තෙම් දොරක් හෙල්ලෙන සද්දයක් ආවා..

"අනෙ හු$&$& යමන්කො පකො මේකෙන් එලියට..එක්කො උබ එන්නොනෙ නැ මන් යනවා..තො ඉදපම්.."

"එයි අඩො සප්තයා ඉදපම්..ඔයි මන් එනකම් ඉදින් ඔයි.."

තමාලයට යක්කු එක්ක ඕනි මගුලක් කරගනින් කියලා මන් ඌවත් දාලා ආපිට දුවලා ආවා වුනත් මෙ කට්ට කරුවලේ මට යාගන්න ඕන පාරත් පේන්නැතුව ගියා..ඔයි සප්ත උබ අතරමං වුනානේද යකෝ..මැරෙන්න හරි තමාලයා එක්කනෙ උබට ඉන්න තිබ්බෙ...දැන් යකෙක් ගැහුවත් මොකෙක්වත් දැනගන්න එකක් නෑ යකෝ..
මුහුදෙ කිමිදෙනවා වගේ වටේම අත ගගහා හිමීට ඉස්සරහට අඩිය තිය තිය යන්න ගත්තා..දැන් නම් හදවත දොට්ට පනින්න ඔන්න මෙන්න..අඩො තමාලයො උබට මන් කිව්වා බන් බයයි කියලා..යොහ් මන් තනිවෙලානෙ...අම්මේ මට ඇඩෙනොනේ..

ඉස්සරහටද ආපස්සටද යන්නොනෙ කියලා හිතාගන්න බැරුව මන් එක තැන නතර වෙලා ඉද්දි සරස් සරස් ගාන අඩි සද්දියක් ඇහෙන්න ගත්තා..ඒක එන්නෙ මගෙ පැත්තට..මගේ පපුව හයියෙන් හයියෙන් ගැහෙනවා..ඉන්හේලර් එකත් බෑග් එකේ..එ තමාලයවත්ද

".ක්.ක්කවුද..තමාලයෝ...උබ්බද බන් මේ.."

"අනේ ඔයී ක්කතා කරපියකෝ.."

"අන්නේ......"

අඩි සද්දෙ මන් කතා කරද්දිම නැවතිලා ගියා..ආපු එකාගෙන් තමාලයද කියලා ඇහුවත් එ පැත්තෙන් කිසි ප්‍රතිචාරයක් නෑ..මගේ ෆොන් එක..අයියෝ ඒකත් විශාලයා ගාවනේ..අනෙ ආපු එකා මොකාද යකෝ..ඌ යකෙක් නම් මාව මරයිද..අනෙ මන් තාම නොඉදුල් තරුනයෙක්..මන් හොදින් කතාකරොත් යන්න දෙයිද..අර කතාවල වගේ හොල්මනගෙ හිත උනුවෙලා යන්න දුන්නොත්..ඔන්න ඔහේ කතා කරපම් සප්තයෝ..හොල්මන් අක්කද දන්නැනෙ..

"ක්කවුද අනෙ ඔය.."

"අනෙ ක්කතා කරපියකෝ."

"ඔයා හොල්මනක්ද..අනේ මට මුකුත් කරන්න එපානේ..මන් අහිංසකයි..කූඹියෙක්වත් මරන්නැමයි..දවසක් කිරි අත්තගේ ඔලුවෙ ඉදපු උකුනෙක්වනම් මැරුවා
අනෙ එච්චරයිනෙ.."

"අනෙ මිස්ට ඇල ඉරක් මිසිස් හොල්මන....අනෙ මන් තාම ප්‍රථම ප්‍රේමෙවත් විදලා නෑනෙ..මටත් වඩා බාල උන්ට කෙල්ලො ඉන්නවා..එක නිසා මාව මරන්න ඔට්ටු නෑ හරිද..යොහ් සද්දයක් නැත්තෙ ඇයි අප්පා.."

මන් කොච්චර කතා කරත් හොල්මනගෙන් නෝ රෙස්පොන්ස්නෙ අනෙ..එක්කො මුට සින්හල බැරිද..අඩො මෙ මැරුන සුද්දද දන්නැනෙ..

"හෙලො හොල්මන් අජුස්සි..නැනෑ අන්කල්..අයි නෝ ඔයා කාන්ට් සින්හල..අයිඇම් වෙරි අහිංසක චයිල්ඩ්..ප්ලීස් ලෙට් මට ගෝනෙ අනේ.."

"හෙයි ටෝක් විත් මී..අනෙ තොට ඉංග්‍රීසිත් බැරිනම් ජපන් වලින් වත් කියන්නද ආ..කොන්නිචිවා...සයෝනාරා..කොචි කොචි කොච්චී සයෝනාරා..තාලෙට කිව්වා නේද්..අනෙව්..නමඑ වා නන් දෙස්කා අඩොව්..තෙරෙරු නයෝ අනේ ලැජ්ජවෙන්නෙපානෙ කි-.."

"බුදාම්මෝ...ආආආආආආආඅ..."

මන් බ්‍රේක් නැති කාර් එක වගෙ කියොගෙන යද්දි එකපාරට වවුල්ලොද මන්දා කෑගැහිල්ලක් එක්ක මගේ පැත්තට පියාඹන් එනවා දැනුනා..එකෙක් දෙකෙක් මගෙ ඔලුව උඩින් යනවත් එක්කම සිහිවිකල්ලෙන් වගෙ අර ආව යකාගෙ පැත්තට දුවන් යද්දි මට ඉස්සරා ඉදපු යකා අතින් ඇද්ද පාර මන් කෙලින්ම ඒකාගෙ ඇගෙ..වවුල්ලො ටික ඇවිස්සිලා එහෙට මෙහෙට පියාඹනවා දැනෙද්දි ඉන්නෙ යකාද කියන එකත් අමතක කල්ලා මන් ඒකාගෙ ඇගෙ එල්ලිලා කකුල් දෙකත් වටේ ඔතාගෙන බෙල්ල වටෙන් අත් යවලා ඒ මූනත් ඒකගෙ ඇග අස්සෙම්ම ගහගත්තා..මගෙ ඇස් දෙක බරවෙලා ඇගෙ පාලනේ ගිලිහිලා මාව එ ඇගෙන් ලිස්සලා වැටෙන්න යද්දිම ඒකා එක අතක් මගෙ පස්සෙම් තියලා මාව උඩට උස්සලා හරියට වඩාගන්නවා දැනෙද්දි එයාගෙන් දැනුන සුවදත් එක්කම මගේ ඇස් පියවෙලාම ගියා කියල විතරයි මට මතක...

ඒ ආපු සුවද...

පිච්චමල් සුවදක........












___________________
හෙලොව්ව්ව්ව්ව්ව්ව්...
මන් ආවා.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸
ලයිම් ක්‍රාම්න සෙයා කොරම්න..කොමෙන්ට් දාම්න..ඔහොම නම් බැ

එම්නම් ගෙඹි චුක්කියනේ......❤️
ආතරෙයිඊඊඊඊ❤️

_Gojo_

Continue Reading

You'll Also Like

10.9M 251K 60
𝐅𝐫𝐨𝐦 𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 𝐭𝐨 𝐋𝐨𝐯𝐞𝐫𝐬 Enzo Mariano is known for being nothing but ruthless. He is feared by all in the Italian mafia. He kills on...
6.5K 617 12
අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfiction-48
808K 62.3K 36
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
1.3M 31.6K 46
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...