දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

80.7K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 5

1.9K 227 24
By Gojo_Nj9119

.
.
.
.
.
.
සිරන්ති කෙල්ල හදල තිබ්බෙ strawberry  cake roll එකක් කේක් එක වටේටම ස්ට්‍රෝබෙරි ලස්සනට ඇදලා වගෙ තිබ්බා..ඒකලු දැන් කාලෙ කේක් වල ට්‍රෙන්ඩ් එක..කේක් එක කන්නත් ලෝභයි වගේ ඇතුලෙ ස්ටොබෙරි පලුත් තිබ්බා..එයාගෙ අත් ගුනේ නම් කියලා වැඩක් නැ..මන් එනකම්ම ඉදියානෙ කේක් එකත් කපන්න..ඕ හෝ.. ලස්සන ලස්සන මගේ ආදරීයේ..

"බබා මේන් මෙ කේක් කෑල්ල එහා ගෙදර ජොසපින් ආන්ටිට දීලා එන්න.."

"ඇයි මේ දෙකක්..එකක් සමන්තටද.."

"බොට එ පැහිච්ච කම් වලින් වැඩක් නෑනෙ..ආන්ටිගේ ග්‍රෑන්ඩ් සන් කෙනෙක් ඇවිල්ලලු ඉන්නෙ..එයාටත් එක්ක තමා ඔය.."

"කවද්ද සිරන්තියේ ජොසපි ආච්චිට මුනුබුරෙක් ඉදියේ..අහසින් වැටුන එකෙක්ද.."

" මන්දා පුතුකියෝ..මට නම් කිව්වෙ එයාගෙ සිස්ගෙ ඩෝටර්ගෙ සන් කියලා..කවුරු වුනත් සෙස්සි කොල්ලා..මන් දැක්කා මහ දවාලෙ  සිරි ලන්කන් බාහු බලී වගේ ජොසපින් ආන්ටිගෙ කෙහෙල් ගස් දෙක කපලා කදන් දෙක අත් දෙකෙන් උස්සම් යනවා..සෝයි ටොප් කොල්ලා හොදේ.."

අල්ලපු ගෙදර ජොසපි ආච්චී හරි සීදේවී අප්පා..එ ගෙදර ඉදියෙ එයාගෙ මහත්තයයා විතරයි..මහත්තයා නැති වුනාට පස්සෙ එයා තමා ඔය ගෙදර තට්ට තනියෙම් ඉන්නෙ..පව් තමාලයටයි මටයි හරි ආදරෙයී..ආච්චිගෙ වගෙ අත් ගුණේ තියෙන වෙදෙක්වත් මෙ පලාතෙ නැතුව ඇති මන් හිතන්නෙ..එයාගෙ අත් දෙකෙන් තෙල් ගෑවම ලෙඩාට ඉක්මන්ට හොද වෙනවා..මට මතකයි එකපාරක් ෆුට් බෝල් ගහන්න ගිහිම් කකුල උලුක් කරන් ආච්චි ගාවට ආවා තෙල් ගාන්න..ඇස් වහක් කටවහක් නැ අත ගාල පහුවෙන්දට කැක්කුම අඩු වුනා..දෙපාරයි අත ගාව ගත්තෙ ලෙඩෙත් හොදයි..හරි  සීදේවී කිව්වෙ ඕකයි මන්..

"සප්තයා මෙන්න මේක දෙන්න යමන්..ඔයි කවුද බලමු මේ උඩින් පාත් වුන ආත්තම්මගෙ ග්‍රෑන්ඩ් සන්.."

ඇත්තටම මෙච්චර කාලයක් තනියෙම් ඉදපු ආච්චිගෙ තනියට දැන් ආපු එකා මොකාද දන්නැ..ගිහින්ම බලන්නොනේ..තමාලයගෙන් කේක් කෑල්ල මන් බලෙන් ඉල්ල ගත්තා..ඕකව සතේකට ශුවර් නැ..මෙ යන ටිකට උඩ බලන් ගිහිම් කේක් කෑල්ල පොලෙ ගහන්න බැරිත් නෑ ඕකා..දෙන දෙයක් පරිස්සමට දෙන්නෙපැයි..

"ටක්..ටක්..ටක්..ගෙදර කවුද.."

"ටක්..ටක්..ටක් කොල්ලා බැදලද.."

"කෝ බන් ගෙදර බල්ලත් නැ කොල්ලත් නැ ජොසපින් ආච්චිත් නැ.. ආයෙ ගහපම්"

"ටක්..ටක්..ටක්.."

"කවුද ආවෙ.."

"රාස්සයෙක්.."

"මොකටද ආවෙ.."

"අනෙ අම්මපා කවුද වුත්තො මේ..තමාලයා බලපම් කවුද කියලා..මූ හදන්නෙ මාව අමනුස්සයෙක් කරගන්න ."

මොන පිස්සෙක්ද මේ..මු හිතුවද අපි මෙ පාටක් හොයාගෙන ආවා කියලා..මොකක් උනත් ජොසපින් ආච්චිගෙ මුනුබුරා අමු ගවයෙක්..ගෙට්ටුවෙ කොක්ක පැන්නුවා විතරයි..එකත් තල්ලු කරගෙන ඇතුලට ගියා මොකාදා මූ බලන්න...

"මෙ ඔයි. තමුසෙ හිතුවද අපි පාට-ඒහ්හ්..තමුන්.."

තල්ලු කරම් ගිය පාර කටින් පැන්න වචන ටිකත් දැකපු එකා නිසා කියන්න බැරු වුනා..දෙයියනේ දෙයිහාමුදුරුවනේ..ආපු අපි කෙසේ වෙතත් ඇතුලෙ ඉදිය එකානම් රාස්සයෙක්..මූද එතකොට ජොසපි ආච්චිගේ මුනුපුරා..හරිම අගෙයි..හරිම අගෙයි..සාක්කු දෙකට අත් දෙකත් දාම් පුම්බන් ඉන්න ලස්සන..මූ නම් ජොසපි ආච්චිගෙ දුර නෑයෙක් වෙන්නොනෙ..එ හිනාව ලගින්වත් මූව තියන්න බෑනෙ..

"ද්වීනාශ් අයියේ..උබද ආච්චිගේ මුනුබුරා..අපි මෙ බලන්න ආවෙ ආච්චිගෙ ගෙදරට අහසින් වැටුන ලමයා කවුද කියලා..කෝ ආච්චී ඇතුලෙද.."

"හ්ම්.. එන්න.."

මුගෙ රැස්පෙට් බලාම්කො..අනෙ තමාලයො බොටත් හොදවැඩේ..ද්වීනාශ් අර නාශ් ගාන් කතාවට ගියාට..මූ නම් න්‍යශ්ටික බෝම්බයක්..පුදුම ආඩම්බරකමක් මේකනම්..

"ආහ් මේ ලමයිනේ..මන් බැලුවා මෙ සද්දෙ මොකද්ද කියලා..එන්න දරුවො ඇතුලට.."

"ආච්චී මේ අපේ සිරන්- මන් කිව්වෙ තමාලයගෙ අම්මා කේක් හදලා තිබුනා..ආච්චිටයි ආච්චිගෙ මී මුනුබුරාටයි දුන්න පංගුව මේ දීලා යන්න කියලා ආවෙ.."

"අ.නේ ශිරන්ති කෙල්ල හැමදාම මට කේක් කෑල්ලක් එවනවනෙ පුතේ..කො ඇතුලට ඇවිල්ලා වාඩි වෙන්නකෝ..ඔය ලමයි තේ එකක් බොමු..එන්න එන්න..චූටි බබා ඔය ලමයින්ට වාඩිවෙන්න කියන්න.."

"ග්‍රැනී!!...මන් ඔය නම කියන්න එපා කිව්වා නේද.."

යකො මුගෙ සද්දි..අනෙ ආත්තම්මෙ මුගෙ කොහෙද දන්නෑ චූටි..

"අනෙ උබෙත් මල කෝලම් කොල්ලො..මෙන්න මෙහෙට වරෙම් අර කුකීස් ටික මෙ ලමයින්ට දෙන්න.."

මරු එකාට චුටි බබා කිව්වෙ..අනෙ මන්දා අද කාලෙ මිනිස්සුන්ට නම් දාන්නෙ කිසි ගැලපීමක් නැතුවනෙ..නුවන් කියන්නෙ කිසිම නුවණක් නැති කොල්ලන්ට..දයාන් කියන්නෙ කිසිම දයාවක් නැති කොල්ලන්ට..මෙව්වා ඉතිම් කාට කියන්නද..හැබැයි මෙ තඩියට චූටි කිව්වෙ එක්කො උගේ....ආආඅ නැනැ මොනාද මන් මෙ හිතන්නෙ..සැක් ඒකත් ලොකු ඇතී. එව්ව්ව්..

ජොසපින් ආච්චිගෙ කුකිස් ටික අපිට ගහන්න වගෙ දීලා අර යස්සයා ගියා ගියාමයි..ගෙට වෙලාවගෙ ආයෙ ඌ නෙමෙ දොට්ට බැස්සෙ..ජොසපි ආච්චිගේ කුකිස් නම් පට්ට..අපි කාලා ඔතාගෙනත් ආව ටිකක්..තමාලයගෙ ගෙදර ආවා කියන්නෙ එනිටයිම් ඩේටා වගෙ එනිටයිම් බඩට මොනාහරිම වැටෙනවා..

තමාලයගෙ අයියත් අද ආපු නිසා..සිරන්තිට අපි එක්ක වැඩිය කතා කරන්න හම්බුන්නැ..නැත්තම් අර කතාව කියයි මෙ කතාව කියයි..එ මදිවට ආන් වට්ටියත් දාගෙන..අපි ඉදලා ඉවරයි..මහා දුකක් මේක..තමාලයගෙ අයියා හරි හොදයි අප්පා..රෑට පාඩම් කරලා අපිට කන්න චීස් කොත්තුවක් ගේන්නම් කියලා එලියට ගියා..ලොකුවැඩක් තිබ්බෙ නැති නිසා තමාලයයි මායී අන්ටෙම්ඩ් ආයෙ බලන්න හිතුවා..කොච්චර බැලුවත් එපාවෙන්නැ..බලන්න බලන්න ආස හිතෙන පිස්සුවක් මේකනම්..

"අනෙ මගේ ලාන්සා...න්...ම්හුක්.."

දොරත් වහගෙන කතාව බලන්න ගත්තේ සිරන්තියගෙන් බේරෙන්න තැන..කතාව සිහියෙන් ඉදපු මන් බැලුවෙ කවුද එ නහයෙන් අඩන්න කියලා..තමාලයද....නෑ ඌ වෙන්න බෑනෙ..හොල්මනක්ද මන්දා..

"අඩෝ උබට ඇහුනද ඒක.."

"මොකද්ද ඔයී.."

"අනෙ මගෙ ලාන්සාන් කිව්වෙ උබ නෙමෙද.."

"බොට පිස්සුද..කො ඔහොම හිටපම් බලන්න..මන් දන්නවා කවුද කියලා.."

මට ඉදපම් කියලා තමාලයා හිමිට දොර ඇරලා මටත් අතින් ඉගි කලා එන්න කියලා..
.
.

දෙයියනේ..............

බැලින්නම් ඒ

සිරන්තියා...නේද

බාතෲම් එකට යන්නද කොහෙද ආපු සිරන්ති අතෙ ටවල් එකත් තියම් ජනෙල් කනුවෙ එල්ලිලා හද දිහා බලන් අනෙ ලාන්සාන් ගානව..

"ඔයි ඇයි ඔයි එහෙම එයා.."

"එයාගෙ හැටි බන්.ශුවර් එකටම ost එක ඇහෙන්නැති කතාවෙ..ඕක බලපු දවසෙ ඉදම් ලාන්සාන් බිසනෙ බන්..මට කලකිරිලා වුත්තො තියෙන්නෙ දැන්.."

"අඩො දැන් නම් බයයිත් වගේ..මන් දැක්කමයි බන් මෙහෙම අම්මෙක්.."

"ඔය ටිකට බොට ඔහොම නන්..හිතපම්කො මගෙ දුක ටිකක්..කටේම ලාන් සාන් බන් වෙලාවකට..උබට කියන්න දවසක්..මන් යීබෝගේ විඩියො එකක් බල බල ඉදියෙ හොදෙ..එතකොට කොන්ඩෙ දිගට නැනෙ ඔයි කපලනෙ..මන් බලද්දි මෙයා ඕක දැකලා මගෙන් අහපිය මේ ලාන්සාන් කොල්ලා නේද..මන් ඔව් කිව්වට පස්සෙ..අඩනවා බන් එතන ඉදලා අනෙ මට එයාගෙ එහෙම එව්වා හම්බෙලා නැ බන් අනෙ මට එවගෙ ටිකක් පෙන්නපාම් කියල..අයියෝ මට නිකම් ඩිප්ප්‍රෙශන් වගෙ බන් වෙලාවකට අම්මා නිසා.."

"එ සිරාවට ඔයි අපෙ අම්මා වගෙ වුනානම් මන් වහ කනො බන්..මොනා වුනත් එයා ආතල් ආ.."

"ආතල් වගෙද බන්..මෙව්වා මට අහන් ඉදලම පන නැ වගේ..අනික එ හැම එකකටම මෙයාගෙම නමුත් දාලා බන්..අර බන් නිකායවල් තින්නෙ..ඒවල නම් මෙයාට කියාගන්න බැරි නිසා බන් හොදද මෙයා කියනවා  අර ජින් නිකායෙ මොට්ටු තියන් ඉන්නෙ ආන් උන්ට පොට්ටුවොලූ..නෙලුම් නිකායට පෝට්ටු නිකායලු බන්..සාපයක් වුනා වුට්ටො මේක.."

ඇත්ත වශයෙන්ම තමාලයා පව්..එච්චරයි!!!!

ඒකෙන් මෙකෙන් වුනෙ අරූට කතාව බැලිල්ලත් එපා වුන එක..උගෙ ලැප් එකෙන්ම මගෙ ෆේස්බුක් ඇකට ලොග් වෙලා බැලුවා යසස් අයියා මොනාහරි දාලදෝ කියලා..දවසගානෙම මොනාහරිම දානව එයා..ෆොන් එක අම්මට දීලා ආපු නිසා අද බලන්න බැරි වුනා..ආ..මෙ ඉන්නෙ සුදු අයියා..අනෙව්ව් අලුත් පොටො එකක් අප්ඩෙට් කරලා..යොහ්..චූටියා..අනෙව් එ හිනාව..වසී වෙනවා අප්පා..යසස් අයියා දැකපු දවසෙ ඉදම් මට දැනුන හැගීම තෙරුම් ගන්න බැරුව  මන් හුගක් අමාරුවෙන් ඉදියෙ..මට හිතුනෙම එහෙම වෙන්න බැනෙද කියලා..එත් එහෙම වෙන්න බැරි නැ කියලා හිමිට මට තෙරුම් ගියා මොනා වුනත් මන් එයාට ආදරෙයී..හාට් එකකුත් දාලා කමෙන්ට් එකටත් හාට් එකක්ම දැම්මා..

එහෙම්ම තමාලයගෙ වට්සැප් එකටත් ගිහිම් බැලුවා..ඉතිම් යාලුවගෙ දෙවල් හොයන්නොනෙනෙ මන් නම් කියන්නෙ ඉතිම්...

ටිං....

"Amma adds you to වට්ටි කතා සන්දසය"

ඔයී.......

එක දැකල තව ටිකෙන් ලැප් එකත් පොලව සිපගන්නවා..තමාලයත් දුවන් ආවා මොකද කියල බලන්න..
අන්ද්වේඒඒඒඒඒඑ... සිරන්තී ගෲප් ඇඩ්මින් කෙනෙක් දැන්...දෙයියනේ එකෙ ඉන්නෙ මායි,තමාලයයි..ඔත්තොකෙ ඔත්තොකෙ..

"සප්තයෝ සප්තයෝ....අපෙ අම්මට පිස්සු ඔයි..ෆ'ක්..බලාම්කො මෙව්වා දරාගන්නෙ කොමද..මගෙ හිසත් කකියනො බන්.."

එපමනයි ස්වාමිනී..මාහට තවත් පවසන්න කිසිත් නොමැත..විශාල කරදරයක් වුනානෙ මේක..
පව් එක අතකට තමාලයා..මන් දැක්කා ඌ සසර කලකිරිලා වගෙ ජොසපි ආච්චිගේ ගෙදර දිහා බලන් ඉන්නවා..උගේ කාමරේට ජොසපි ආච්චිලෑ ඒරියා එකම පේනවා...සිරන්තියා හින්දා දවසක මුගෙ  නහරයක් පුපුරනවා..කෝකටත් පයිප්ප බාස් කෝස් එක කරන්නොනෙ..හදිස්සියේ නලයක් පිපුරුවොත් කාට කියන්නද..අනෙ මන්දා මෙ සිරන්තියානම් ..පිස්සු කෙල්ල..

සිරන්තිලෑ ගෙදර ඉදියම මට අපේ ගෙදරදි වගේ දවල් වෙනකම් නින්ද යන්නෑ..හැමොටම කලිම් මන්ද කොහෙ නැගිට්ටෙත්..තමාලයා පස්සත් උඩ දාම් ඇද උඩ හොදට නිදි..අපෙ අප්පේ රෑට මුට තීන දාන්ගලේ..ඊයෙ රෑ මට හොද රෙස්ලින් පාරවල් ටිකක් වැදුනා..කකුල් වනනවා ආයෙ නෑ නිකන් ජැකීචෑන් වැහුනා වගෙ..මූ එක්ක නිදාගන්න බැරිම තැන මන් සුපුරුදු පරිදි රෙද්දත් අරන් බිමට ආවා..

මගේ රෙද්දත් තමාලයට පොරවලා දොර ඇරම් උඩ බැල්කනියට ගිහිම් වටපිට බැලුවා..ශා..අපෙ මුලු ගමම මෙතනට පේනවා..තමාලයගෙ ගෙදර තින්නෙ අපේ ගෙදරට වඩා ටිකක් උඩට වෙන්න..මන් හිතන්නෙ මෙ ගමෙන් උඩින්ම තියෙන ගෙදර මේක වෙන්න ඔන..වටේම බල බල මන්  ජොසපි ආච්චිගේ වත්ත පැත්තට හැරුනා...

ටසිරී මේන් මෙයා....

උදේ පාන්දර ගහක් ලගට වෙලා මේකා මොනා කරනවද මේ..අර අර මේ යකා ගහ හූරලත් බලනවා..හූරපු තැන බෙනයක් වගෙත් හැදිලා..

ඔයි ඔයි මේක වල්ලපට්ට ගහක් නේද..ආ හරි සෝක් වෙරි බියුටිපුල් පුතුකියෝ..උබ එහෙනම් ජොසපි ආච්චිව බලන මුවාවෙන් ගහට වැඩේ දෙන්න නේද හදන්නේ..යසයි පොඩි ගස් බම්ලගේ අදහස.

මන් බලාගෙන මිනිහා වටේ බල බල ගහලගින් මෑත්වෙලා වෙනගහකුත් අතගාලා ඇතුලට යනවා..

"ඔයි තමාලයො නැගිටපම්..අඩො නැගිටපම්කො.."

"ම්හුක්..නිදාගන්න දෙන්නකො අනේ.."

"ඇති බම්ලො නිදාගත්තා නැගිටපම් දැන්.."

"අනේ නිදාගන්න දිපම්කො..ඇයි බන් උබ මට මෙහෙම කරඤ්ඤේ..."

"හික්කෙයියා තෝ ඇහැරුවා කියල අඩන්න ඔනිද..ඔන වුත්තක් කරගනිම් මන් යනවා යන්න.."









_______________
හෙලොව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්....
මන් ආවා..👉👈
කතාව සෙට් නැ වගේද දරුවෙනී..

මන් යනවෝ..
කියවන වෝට් කරන කමෙන්ට් දාන හැමොටම ආතරෙයි..ඉම්හී❤️❤️

_Gojo_

Continue Reading

You'll Also Like

2.5K 275 4
නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්ම...
1.7M 94.9K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
4.3K 64 4
this is crossover anime who meet goku or not watches his life where is the strongest sayian of all [multiverse anime names] •My hero Academia •Demon...
11.9K 1.4K 32
❣️💕 අසීමාන්තික ප්‍රේමය මට දුන්, නුඹේ උතුම් දෙව් ආත්මයට මං පේවිලා හිදිමි.... ❣️💕 ආයෙමත් සත්දිරුවට අහස්නගෙත් මේඝගෙත් ඉරණම විසදන්න