දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

81.1K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 4

2K 241 38
By Gojo_Nj9119

Chapter 4
.
.
.
.
.
.
.
රැස්වීම් තීන දවස් තමා එපාම වෙන්නෙ..ඇයි ඉතිම් පිනාසෑර් වැඩිවෙලා කතා කරන්නැ කියලා පටන් ගන්න කතාව ඉවර වෙන්නෙ පැය බාගයකට වඩා දුර ගිහිම්..කොමහරි එකෙක් දෙන්නෙක් කලන්තේ දානකම්ම
කියවිල්ල නවතින්නෑමයි..

"සියතුන්ගේ මියුරු ගීනාදය දවස පැතිරෙද්දි පතන්නම් ඔබ සැමට සුභම සුභ උදෑසනක් කියා..අදත් සුපුරුදු පරිදි උදෑ....."

ඕන් පටන් ගත්තා හැමදාම එකම තැටිය අප්පා මුන්ගෙ තීන්නෙ..ඔක දැන් අහලම මට කට පාඩම්..හෙට අනිද්දා මාත් යන්න හිතාන ඉන්නෙ නිවේදනය කරන්න..ඔය පේන විදියට ඒක ඒහැටි අමාරුවක් නෑ වගෙ..

"තිසරණ සරණ පංචශීලය සමාදන් වීම සදහා සියලු දෙනාම නමස්කාරය කියන්න.."

ගාථ කියනකොට ඇබරෙන්නැතුව ඉන්න බැරි අමාරුවක් තමාලයට තීනවා..එහෙට ඇබරෙනවයි මෙහෙට ඇබරෙනවයි..ඔය ඔය එ මදිවට එක කකුලකට බර දීලා අනිත් කකුල දාගෙන හොලවනවා..මුගෙ කකුලකට සික් එක ගහලා වගෙ..

"මන්දාර දගලන්නැතුව ගාථා කියන්න ලමයෝ.."

දෙයියනේ යසස් අයියා..මන් මෙ එත් බැලුවා මෙච්චර සොෆ්ට් වොයිස් එකකින් කවුද කතා කරෙ කියලා..එක අතකට තමාලයො උබ තව දගලපම්..දගලන සැරයක් ගානෙ යසස්
අයියා අපිගාවට එනවනේ..හේ හේ...

"සියලු දෙනා භාවනා කිරීම සදහා සූදානම් වන්න.."

හම්මෙ ඉතිම් භාවනා කරන්නෙ කීයෙන් කීදෙනාද..පිපෙට් අයියෙක් ලග ඉන්නොනම් ඉතිම් කලාතුරකිම් වගේ භාවනා කෙරෙනවා..එක ඇහැක් වහම් අනිත් ඇහෙන් හොරෙන් බල බල ඉන්න අපිට මොන භාවනාද.. භාවනා කරාට පස්සෙ ඇස් ඇරියම මන් නිකම් වෙනම ග්‍රහයෙක් වගෙ දැනෙන ෆීලින්ග් එක මරු අප්පා..නිල් පාටයි වටේම.. ඒ වුනාට ඉතිම් පිච්ච මල් කුමාරයව බලාගන්නත් මෙ ලමයට ඕනිනෙ..ලාවට එක ඇහැක් ඇරල බලලා සේපෙට වහගම්නොනේ..හිහිහී...

"මල්ලි හරියට භාවනා කරනවා.."

යොහ් කන ලග ඉදම් කෑගහන්නෙ මොකාද අප්පා..බෑනෙ කරන්න හොරෙන් බලන්න හැදුවා විතරයි හිත ගැස්සුනානෙ අප්පා..ආ මේ අර අල්පොන්සුවනෙ..අනෙ අම්මපා එන්නෙපා ටො මගෙ ලගට උදේම දැකලා මහ පාන්දර මට බාල්දියකුත් සෙට් වුනා..දැන් මොන හෙන ගෙඩිය
ඔලුවට කඩන් පාත් වෙයිද දන්නැ..

"මොකද මනමේකල ඇස් ඇරන්..භාවනා කෙරෙන්නෑ වගේද.."

ඉක්කෙයියා..ලැජ්ජාවෙන් බාල්දි එකයි අප්පා..මේකා කිව්ව නම..මනමේකල කිව්වා නෙද..අනෙ අම්මියේ මෙච්චර කල් වටෙ උන්ගෙන් හංගන් ඉදපු නම එලි දැක්කුවා නේද මේකා.. තමාලයටත් බකස් ගාලා හිනාවක් පැන්නා..යෝහ් මුඩුක්කුවෝ මීට වැඩිය හොදයි....අර හාමුදුරුවන්ගෙ ස්ටිකර් එක මතක් වෙන්නෙ මේ අස්සෙ..අපෙ අම්මගෙ තාත්තටත් නිකම් ඉන්න බෑනෙ.. කොහොමත් ඔය වයසක උන්දලට එකාලෙ අමුතු රුදාවල් තිබිලා තින්නෙ..මනමෙ කුමාරයට ලයින් දාපු කෑල්ලකගෙ පුතෙක්ද මන්දා..මන් අහන්නෙ රටේ වෙන නම් තිබිලම නැද්ද..එ මදිවට මූ ඒ නම කොහෙන් හොයාගත්තද මන්දා..ආඩවනේ මුරුගා..ගෙ ඉස්සරහා තිබ්බ මුරුංගා ගහ කඩන් වැටුන දා ඉදම් මට හරී.. අපලයි..

"අප ග්‍රීඊඊඊඊඊඊ ලංකා නමෝඕඔ නමෝඕඕ නමෝඕඕ නමෝ..මා.."

"ටසිරි ආන් රෙද්ද!!!!!!

"ඒහ් අර අර බලාම්..."

නමෝ නමෝ මාතා කියද්දි මේ ලොකෙන් ඈත ඉදපු මම තමාලගෙ ගෝරනාදෙන් හරි සිහියට ආවා..දෙයියනේ කිරිආත්තට ඩෝග් බාක් කිව්වලූ..අපි උදේ වනපු රෙද්ද නේන්නම් අර..අපි ඉන්න තැනට එහාපැත්තෙ තීන ලැබ් එකෙ වහලෙ වනපු රෙද්දට තටු ඇවිල්ලා..මන් කිරිල්ලියක් තමයී..මේන් මගෙ පිහාටු කියලා පෙන්නන්නද
කොහෙද අර උඩින් පාවෙලා එනව..

"ඔයි ඔයි අන්න රෙද්ද එනවා..අඩො ඒකට පන ඇවිල්ලාද බන්.."

ජන්කුක් කොල්ලා මැච් එකේදී ඩ්‍රීමර්ස් කියන්න කලිම් පාවෙලා ආපු හොල්මන් බබාවත් මට මතක් වුනා මෙ කරදර මැද්දෙ..

"ඒකෙ පන කෙසෙ වෙතත් අපේ පන නම් යාවි.."

"අඩො පොන්ට් එකට වැටුනොත් වසලා හමාරයි වුට්ටො..තමාලයා අල්ලපම් දුවලා අල්ලපම් මයෙ අප්පො.."

වැස්සෙ නැති වුනාට හයියෙන් හුලං එයි කියලා අපි හිතුවෙ නෑනෙ..ඒක එනවා..වටේම කොල්ලො ලග ඉන්න එකාට ඇනලා රෙද්ද පෙන්නනවා..ස්කොලේ මහ තැන ඕක දැක්කොත් අපි ගෙදර ගිහිල්ලත් ඉවරයි..ඒක ලෑන්ඩ් කරන්න හදන්නෙත් හැලෙන්න ඔන්න මෙන්න තීන රෙද්ද අතෙන් අල්ලම් අනිත් අතෙ තින කලෙම් වතුර වත්කර කර ඉන්න අක්කගෙ අඩවියට..ඔකට වැටුනොත් ආයෙ හෝදලත් අපරාදෙ වෙනව..
රෙද්ද අල්ලපම් කියලා කියන්නත් කලියෙන් තමාලයා වන අලියා වගේ ලමයින්වත් පෙරලම් ඉස්සරහට දුවගෙන ගියා..

" යසස් අයියා රෙද්දඅඅ..!!!! "

අර කාජල් සාරුක් ගාවට හුලගෙ වැදීගෙන දුවන් එනවා වගේ තමාලයත් පොකුන ලගට වෙලා ඉදපු යසස් අයිය ලගට කෑගහගෙන දිව්වා..අරූගෙ කෑගැහිල්ලට උඩ බලපු යසස් අයියා වැටෙන්න ගිය රෙද්ද අල්ල ගත්තෙ නූලෙන්..හම්මො රෙද්දක් කරපු විනාසයක්..දැන් ඉතිම් රැස්වීමෙ ඔලුවක් තියන් ඉන්නෙ කොහොමද..මන් දැක්කා තමාලයා රෙද්ද උස්සම් අපේ බිල්ඩින් එක පැත්තට දුවන් යනවා..

රැස්විම් ඉවර වෙලා පන්තියට ආපු වෙලේ ඉදම් විශාලයගේ වැඩේ රෙද්ද ගැන කිය කිය හිනාවෙන එක..ඒක හිනා යන වැඩක් නම් තමා එත් වුන ලැජ්ජාව..අන්තිමට පන්තිභාර මිස්ගෙනුත් කට කැඩිච්ච කතා අහගන්න වුනානෙ සැක්..

"ඒ සප්තයෝ..උබේ නමෙ මනමේකල කෑල්ලක් තිනොද බන්.."

ආ හරි සෝක් වෙරි බියුටිපුල්..ඔය කරෙ..දැන් දීපම්කො උත්තර..අනෙ අම්මපා මෙ වෙලාවට තමා හිතෙන්නෙ අර ගෝටයිම්බරගෙ කලිසම ඔලුවෙන් ගලවන්න..

"ඔව් විශාලයො..මේකාව ඉස්සර ඉදම්ම මන් දන්නවනෙ..ඔය නම දාලා තින්නෙ මුගෙ සීයා හරිද..බලාම්කො එකෙත් හැටි.."

"අඩො මෙ උබ හොයාගන්න මනමෙ කුමාරිත් කඩුව වැද්දට දීලා බොට සොට් එක සෙට් කරයිද දන්නැ හොදේ.."

"අනෙ මගෙන් මුකුත් නාහා ඉදපම් විශාලා...මන් හොයාගන්න කුමාරියෙක් නෑ..අනික එකි වැද්දට දෙන්න කලිම් මන්ම කඩුව වැද්දට දීලා ඒකිව මරවලා වැද්දා එක්ක පැනලා යනවා.."

"ආව්...ආව්...ම්ම්ම්ම් වැදි රජෙක් හොයාගන්නද කල්පනාව..හරීම අගෙයි පුතුකියාගෙ බලාපොරොත්තුව.."

"ඔන්න උබත් ඒගමන පටන් ගත්තද..වහගනිල්ලා ඔය ලැට් වලවල් ටික..ඇරියොත් පලාතක්ම විනාසයි.."

"ඔව් ඔව් අපෙ කටවල් තමා ලැට් වලවල්..උබ හොයාගන්නෙ පිච්චමල් බිසෝතෙමෙක්වනෙ.."

මුන්ට කියන කට හොදයි රේල් පීල්ලට තියනවා..

.
.
.
.

අද කලාපෙන් ඇවිල්ලා ඒ අස්සෙම්..එකොන් පීරියඩ් එකේ නිදාගන්නත් නැ හරියට ඇයි ඉතිම් අද නිදාගත්තොත් හෙට මගෙ බොඩිය සූට් කේස් එකකිම් හොයාගන්න පුලුවන් වෙයි..ලේසි නැ අපෙ එකොන් මිස් එක්ක..එ වුනාට ඇස් වැහෙනවනෙ අප්පා..මන් දැක්කා එකොන් මිස් මන් දිහා තුන් පාරක්ම බලලා රැව්වා..ඊලග පාරනම් බඩු හරි පුතෝ..බැරිම තැන නින්ද යාගෙන එද්දිම දකුනු අතේ පෑනෙන් වම් අතට ඇන ගත්තා...........

ටසිරි....අම්මෝ....සැප...චූ යන්නත් වගෙ දැන්නම්..අම්මො යාහ්..කෑගහන්නත් බෑ..කදුලුත් ආවා..දැන් නම් නිදිමත හොයන්නවත් බැරිවෙයි...ආව් අම්මො දැවිල්ලයි..

"තොට අහේනියද හුත්තො ඇනගන්නෙ.."

"නින්දයාගෙන ආව බන්..අම්මො දැවිල්ලයි.."

"ආ හරි සෝක් තව ඇනගනිම්..පිස්සු සුනකයෙක් උබ.."

තව ටිකක් තදට ඇනුනනම් තුඩත් ඇතුලේ..එ මදිවට කලාපෙන් ආපු මිස් පොත් බලලා මෙ ටික සම්පූර්න නැත්තෙ මොකද අනම් මනම් අහනවා..අනෙ මන්දා ඔන්නැති මගුලක් නැනෙ..අපෙ පන්තියෙ එකෙක්ගෙවත් පොත් සම්පූර්න නැතුව ඇති..ඔයා දන්න මගුලක් නෑ අනෙ..

අන්තිම පීරියඩ් එක විතරයි හිස් වුනේ..ඒකෙ නින්දක් දාලා ගෙදර ගිහිල්ලත් නිදාගත්තා..ගංජා ගහලා වගෙ නිදාගන්නනම් පුලුවන්..
.
.
.
.
.
.
.

හෙට සෙනසුරාදා හින්දා අද රෑට තමාලයගෙ ගෙදර තමා නයිට් එක අදින්නෙ..ඕලෙවල් කාලෙ ඉදම් ඕකයි මායි සති අන්තෙ එකට පාඩම් කරෙ..අපෙ අම්මගෙත් අවුලක් තිබ්බෙ නැ ඔහොම යන එකට..අනික තමාලගෙ අම්මා හරි හොදයි අප්පා..
ගෙදර ආපු ගමන් කාලා නාලා ඔක්කොම කරලා ඔන කරන පොත් ටික අරන් තමාලයගෙ ගෙදරට ගියා..

"මයේ සිරන්තී...ඔයාගෙ පුතුකියා ආවා එයි.."
"පිලිගන්න එන්නෙ නැද්ද.."

"අනෙ මයෙ බොටම් කොල්ලා..මන් බලාගෙනමයි ඉදියෙ බන් කොල්ලො උබ එනකම්ම...
මේ එක නෙමෙ බන් මොකද්ද අර ආපු කතාවෙ නම...මතකෙට එන්නැනෙ..ආයිශ්.. ශිබල්....ආආඅ..ඇදෙ මිතුරො නේද..අනෙ ඉංග්‍රීසියෙන් එන එක හිතාගනිම්..ආන් එක බැලුවද කොල්ලො..අර සුදු මැලියා නම් සෝක් අප්පා.."


හනෙ මේ ඉන්නෙ හැමොගෙම කෑල්ල..අම්මලා දැක්කා මේ වගෙ අම්මලා නොදැක්කා..මන් දැක්කමයි bl බලන අම්මන්ඩියෙක්..මෙ ඔක්කොම වැරදි තමාලයගෙ මන් කිව්වා ඕකට kdrama උණ තීන අම්මාට bl නම් පෙන්නන්න යන්නෙපානෙ කියලා..කොහෙද සිරන්තිගෙ ඇහෙන් බේරෙන එක අමාරු වැඩක් නෙමෙ කරන්න බැරි වැඩක්..දොරවල් වහම් බලපු kinporsche එක දැකලා ඒක පෙන්නපාම් කියලා මැරෙන්න හැදුවා බැරිම තැන පෙන්නුවා ඉතිම්..ඒක බලපු වෙලේ ඉදම් වේගාස්...වේගාස්..වේගාස්..ගගා මතුරනවා වගෙ..අනේ වේගාස් ලස්සනයිලූ..වේගාස් පීට් කොලුවට ආදරෙයිලූ..අනෙ මටත් එහෙම බෙහෙත් පොවාගන්න ඔනී කියල දවසක් අන්කල්ටත් වද දුන්නා කියලා තමාලයා මට කිව්වා..
මේවා දරාගන්නෙ කොමද සීවරන් දෙයි හාමුදුරුවනේ..කතා බලනවා මදිවට ඒකෙ උන්ට අලුත් නමුත් දානවා..

"අනෙ නැ සිරන්තියේ..මෙ වැඩ අස්සෙ මොන bed friend ද අප්පා..මන් මෙ ටිකේ කතා කියවනොනෙ.."

"ආයිශ්.. වැඩන්නැ අප්පා ඔයානම්..වැඩ ගාන්ට මේන්ටේන් කරන් කතාවකුත් බලන්නෙපැයි අප්පා.. මෙ මන් වගේ.."

"අපෝ ඔයා වගෙ නෙමෙනෙ අපෙ අම්මා..කතා බලද්දි කේස් පෝන් එකෙමයි කියලා.."

"අපරාදෙ රමනි දන්නෑ මේ වගෙ අගේ..
කොහෙද මන් පෙන්නන්න හැදුවම වෙලාව නෑය කිව්වනේ ඔත්තොකේ පුතා ඉතිම් මන්.."

"අනෙ අම්මේ මේන් වැන්දා..පින් අත්වෙයි සිරන්තියේ අපෙ අම්මට නම් ඕව්වා පෙන්නන්න යන්නෙපා ආයෙ මන් නොකිව්වා කියන්නෙපා ඕන්..අම්මලත් දැක්කා මේවගෙ අම්මලා නොදැක්කා.."

"යොහ් අම්මෙ ඕකට ගෙට එන්න දෙන්නකො..අර ඔයා හදපු කේක් කෑල්ලක් දෙන්න බලාගෙන නේද ඉදියේ.."

ඇත්තටම තමාලයෙ තත්වෙ මට තෙරුම් ගන්න පුලුවන්..පව් අසරනයා..සිරන්ති කෙල්ල කතාවක් බැලුවොත් මුට සිද්ද වෙනෝලු දවසෙම අම්මා කතාව ගැන දෙන විස්තරාත්මක පැහැදිලි කිරීමකට සවන් දෙන්න..
අනේ පව් අර මනුස්සයා..සිරන්තිගේ කියවිලි අහලා බැරිමතැන මගෙන් ඇහුවා දවසක්..කොල්ලො මොනාද බන් මේ අපේ ගෑනු එක්කෙනා කියවන්නෙ..කියල..මට කට උත්තර නැ කෝමද දෙයියනේ කටක් ඇරලා කියන්නෙ..ඒකට තමාලයා නම් කිව්වේ අපෙ අම්මගෙ හොර එකා ගැන තමා ඔය දවසෙම කියවන්නෙ කියලා..අනෙ අන්කල් හින්දම ඉවසනවා මිසක්කා වෙන මිනිහෙක්නෙ දමලා ගහලා යනවා..අන්කල්ගෙ යාලුවෙක්ට වත් එන්න දෙන්නෑලු..යාලුවෙක් ඇවිත් ගිය ගමන් අහනොලු කොම යාලුවෙක්ද ස්කොලෙද හුගක් ලගද..සම්බන්දයක් වගෙ එකක් තියාගන්න හිතිලා නැද්ද..හැගිමක් එගෙම පහල වෙන්න පුලුවන් නේද..එ මදිවට ටොප් බොටම් ගැනත් හොයනවා..ආපු ගමන් මට කිව්ව නම දැක්කනේ බොටම් කොල්ලා..හරිනෙ හරීයටම කිව්වා..සිරන්තිනම් කැමතී නපුරු ටොප්ලටලු..මට හරියන්නෙත් එහෙම එකෙක්ලු..අපෙ අම්මා කියනවා වගෙ අනෙ මගෙ මසුරන් කට.

"ශිබල්..මැද්දෙම් පැනම් එන්නෙපා පුතා දෙන්නෙක් කතා කරද්දි..ආයිශ් මේ ලමයින්ට ඩිසිප්ලීන් මුල ඉදම්ම උගන්නන්න වෙලානෙ මට.. එ ඔම්මා නා ඔත්තොකේ.."

"අනෙ අම්මෙ මේ.... මට ඩිසිප්ලීන් හදාගන්නලු ඔයා මෙතන කුනුහරුප පලද්දි..මෙහෙ වරෙම් සප්තයො ඇතුලට බොට මන් කියල තිනවා අම්මගෙ කට අවුස්සන්නෙපා කියලා.."

දෙයියනේ දෙයියනේ..වැස්සක් වැහැලා පෑයුවා වගේ..අම්මො ඇති යාන්තම් ගැලවිලා ආවා..මොනා උනත් සිරන්ති හොද කෙල්ල අප්පා..අම්මා උනාට එයා ඉන්නෙ තමාලයගෙ කෙල්ල වගෙ..ඕන දෙයක් අපිට එයා එක්ක කතා කරන්න පුලුවන්..හරි ෆ්රෙන්ඩ්ලි..

සිරන්තිගේ කේක් කන්න තමා මන් හුගක් කැමති..අනිවාරෙම් මන් එනදවසට කලිම් කේක් එකක් හදනෝමයි..තමාලයගෙ අයියා කැම්පස් එකේ ඉදම් එන්නෙ සිකුරාදටනෙ..ඉතිම් එයාටත් කන්න එක්කම තමා හදන්නෙ..පුදුම රසක් මෙව්වගෙ තින්නෙ නම්..ඉතිම් ආපු ගමන් කරෙ ඇතිවෙන්න කේක් කාපු එක..


සිරන්ති කෙම්ල😌❤️


_______________________

හෙලොව්............

මං ආවා.......
කෝමතේ

ඔයාලා බලන් ඉදියත......

වෝට් කරපු කමෙන්ට් කරපු අයට ආතරෙයී...❤️😌
ඊලග එකෙන් එම්නම්....
බායී..

_Gojo_

Continue Reading

You'll Also Like

6.3K 604 12
අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfiction-48
4.3K 64 4
this is crossover anime who meet goku or not watches his life where is the strongest sayian of all [multiverse anime names] •My hero Academia •Demon...
1.7M 95.2K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
23.2K 3.2K 42
සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ..