MONSTER KING

By Kahi_m

19.3K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... More

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
09🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

40 🩸♥️🔪

329 67 12
By Kahi_m

Dolly!.....ඔයා හොදින්නද? .....මේ දොර ඇරපන් එයාට මුකුත් කරන්න එපා!.........
ජංකුක්ට ඇහුනා ටේ කෑගැහන සද්දේ . ජංකුක්ව පුටුවේ ගැට ගැහුවට පස්සේ ජුන් දිහා බලපු ජින් ආපු කෙනෙක්ගෙ එක්කෙන්ට

දැන් ඇරපං දොර!............

දොර අරිද්දි බොද වුන ඇස් වලින් ටේ බලාගෙන හිටියා. ජංකුක් ගහපු පාරට ටේගේ ඔළුවෙන් ලේ ගලාගෙන යනවා. ඇසුත් බොද වෙලා පේන්නේ. ඒත් බොද වුන ඇස්වලින් එයා දැක්කා කට තොනෙන් හිනාවේවී ඉන්න ජින්ව .

ඒ වෙහෙසකාරී එයාගේ ඩෝලීව හොයද්දි දැක්කේ පුටුවේ ගැටගහලා ඉන්න ඩෝලීව ඒක දැක්ක ගමන් තරහා ගිය ටේ ජින් ලගට විදුලි වේගෙන් අඩිය තිබබා.

තමුසේ මොකද්ද කරේ ජින්?....එයාව දැන්ම අත- ආහ්......
ටේ කෑගගාන එද්දිම ජින් අනිත් අයට අතින් sing කරපු විදිහට කාමරේන් එලියට ආව ටේව අල්ල ගත්තා.

මොකද මේ දගලන්නේ ආහ්?.....දැක්කද ජුන් මුගේ සැර ........
ටේ දිහා බලලා කට කෙනෙන් හිනා වුන ජින් ටේ ලගට ආවා.

තමුසේ මහ ලොකු physico කෙනෙක්නේ තමුසේ මේ පොඩි එකාගෙන් ගුට් කාලානේ ..ආහ් අමතක වුනා dolly නේ ඒකයි මේ..........
ජින් එහෙම කියලා ටේගේ නිකටෙන් උස්සලා කට කෙනෙන් හිනා වුනා.

තමුසෙගේ සෙල්ලම් ඉවරයි ටේ....dolly dolly කිය කිය තමුසේ මොනවද කරේ ආහ්....මේකා තමුසේගේ පන ටිකනේද? මම හැංගි හැංගි ජීවත් වුනා උබ නිසා ....මම එහෙම ජීවත් වෙන්න ඕන එකෙක්ද ආහ් රජෙක් වගේ ජීවත් වෙන්න ඕන මාව තමුසේ හැංගි හැංගි ජිවත් වෙන් කරා නේ...මම විදපු දුකට පලි ගන්න ඕන නේද?..........
ජින් එහෙම කියලා ටේගේ කම්මුලට ගැහුවා.

ජුන් ඇයි මේ දොරවල් ඇරලා තියෙන්නේ?.......
කට කොනෙන් හිනාවෙලා ඇහුව ජින් ජුන් දිහා බල්ද්දි ජුන් ඒ දොරවල් ඔක්කොම වැහුවා.

දොරවල් වැහුව ජුන් ඇවිත් ජංකුක්ව බැලුවා. ජංකුක්ගේ ඇදුමේ කර පැත්තක් බිමට හැලිලා නිසා ජංකුක්ගේ උරහිස ඉදන් පපුවෙන් ටිකක් එලිට පේන්න තිබ්බා.

ඒයි අයින් වෙනවා ටිකක් එයාගේන් මට එයාව බලාගන්න.... Woh ලස්සන මේ වගේ කෙනෙක්ට කව්ද පිස්සු වැටෙන් නැත්තේ නේද ජින්?.....
ජුන් ටිකක් අමුතු විදිහට ජංකුක්ව බලන් කියද්දි ජින් ජංකුක් දිහා බැලුවා.

මම කලින් මුට කැමත්තෙන් තමයි හිටියේ ජුන්...ඒත් මු කවදද ජංකුක්ව ඇල්ලුවේ කියලා දැනගත්ත දවසේ මම ජංකුක්ව අත ඇරියා ........මම කව්රුත් පාවිච්ච කරපු දේවල් use කරන් නෑ...
ජින් කියද්දි ජුන් ජින් දිහා බලලා.

මට ඒක ප්‍රශ්ණයක් නැ ජිනා...you see අපි shop එකට ගිහින් ෂර්ට් එකක් බැපුවම ඒක අපිට කැමතිනම් ගන්නවනේ නැත්නම් trail එක්ක හරි බලනවනේ ....ඒත් අපිට කලින් ඒ ෂර්ට් එක කිදෙනෙක් trail බලන්න ඇතිද? ඒ වගේ තමයි මට no problem Jin මට trail එකක් බලන්න පුළුවන් වෙයිද?.......
නම්ජුන් අහද්දි කට කොනෙන් හිනාවුන ජින් ටේව බලලා ආයේ ජුන්ව බැලුවා.

ආහ් උබ මෙච්චර මට උදව් කරලා මේ වගේ පොඩි දෙයක් ඉල්ලද්දි කොහොමද මං බෑ කියන්නේ...කැමති තරමක් enjo-

එක අතක් මගේ dolly ට තියලා බලපං මේ ලොකේ දරුණුම මරනේ උබේ වෙයි!........

ජින් කතා කර කර ඉද්දි එක පාරම Mansion එක දෙදරන්න තරම් ටේ කෑගැහුවා. එතන හිටිය අය ඒ සද්දෙට බය වුනේ නැ කිව්වොත් බොරු. ඒත් බය පෙන්නුව නැති ජින් ලග තිබ්බ යකඩ පෙිල්ල අරගෙන ටේගේ කකුල් වලට ගැහුවේ ටේ එහෙමම දනින් වැටෙද්දි.

මේකව අල්ලපං හරියට.....ජුන් කාමරේට යන්න ඕන නෑ මෙතනම මේකගේ පණ ටික අර ගනින්....මේකගේ පණ ජංකුක් මුගේ ඇස් ඉස්සරහම උබේ වැඩේ කරපං මොකද කියන්නේ බං....ඇයි ලැජ්ජයි වගේද?.......
ජින් කට කොනෙන් හිනා වෙලා අහ්දදි හිනා වුන ජුන්

ලැජ්ජවෙන්න මේ මං ...මොනවද බං කියනව විකාර...මේ වගේ කැල්ලක් මට ලැබිලම නැ හම්බුන chance එක miss කර ගන්න මට පිස්සු නෑ........

එහෙම කිව්ව ජුන් ගිහින් නිරාවරනය වෙලා තිබ්බ ජංකුක්ගේ උරහිස අතගෑවා. තදින් ඇස් වහ ගත්ත ජංකුක් අප්පිරියාවෙන් කෑ ගැහුවා.

අල්ලන්න එපා මාව....අයින් වෙනවා.....මාව අල්ලන්න හිතන්නවත් එපා ගන්නවා ඔය ජරා අත් දෙක මටයි මගේ දරුවටයි තමුසේ අල්ලද්දි අප්පිරියයි......

වට්?.......
ජංකුක් කිව්ව කතාවත් එක්ක ජින් එක පාරම shock වුනා. ජංකුක් ලගට ආව ජින් ජංකුක්ගේ කම්මුල් ම්රිකලා අල්ලලා.

තමුසේ pregnant ද? ආහ් ජංකුක් ......
ජින් එහෙම කියන ගමන් ජංකුක්ගේ බඩට ඇස් පහත් කරලා බැලුවා. එතකොටයි ජින් දැක්කේ ජංකුක්ගේ ටිකක් ඉස්සරහට ඇවිත් තියෙන බඩ .

ආහ් මම මේකව ඉවර කරන්න බලාගෙන ඉන්නවා....මේකගේ ලමයත් ඇවිත්ද?.....ජංකුක් තමුන්ගේ ලමයගේ අප්පගෙන් මම හොදට බැට කාලා ඉන්නේ මට ඒකගේ ලමයගෙනුත් කන්න බෑ......ජුන් තමුසේ අද කොහොම enjoy කරත් මට ප්‍රශ්ණයක් නෑ ඒ එක්කම මුගේ ලමයවත් ඉවරයක් කරපං.........ඒයි ඇදක් උස්සන් ඇවිත් මේකට හොදටපේන විදිහට set කරපං.....

ජින් කිව්ව ගමන් දෙන්නෙක් ගිහින් ඇදක් උස්සන් ඇවිත් තිබ්බා. ජංකුක් දිහා බල් ෂර්ට් එකේ බටන් ගලවලා ෂර්ට් එක විසික් කරපු ජුන් බෙල්ට් එකත් බුරුල් කරලා ජංකුක්ව ලිහලා අතෙන් ඇදගෙන ගියේ ඇද ලගට.

ආ- අත අරින්න මාව.....එ- එපා.......
මහන්සියක් එක්ක ජංකුක්ට පනක් තිබ්බේ නැ. මේ හැම දේම බොද වුන ඇස් වලින් ටේ බලාගෙන හිටියේ.

අතක් තියන්න එපා මට!.....
කව්රුත් හිතුව නැති විදිහට ජංකුක් කෑගැහුවා. ඔව් එයා ටේට ලහලා පැනලා යන්න ගියා. ඒත් ටේ කියන්නේ එයාගේ බබගේ අප්පා එයාව අල්ලන්න පුළුවන් ටේට විතරයි . වෙන කෙනෙක් කොහොමද එයාව අල්ලන්නේ.

හහ්....තමුසෙලේ බඩේ මුගේ ලමයෙක්ම තමයි ඉන්නේ....ඒකනේ මෙච්දර කට්ටිය ඉද්දිත් තමුසෙගේ සද්දේ?......ජුන් ඉක්මනින් ඉවර කරපං.......
ජංකුක් කෑගහගෙන ඉන්න එක පුටුවක් ඉදගෙන අහගෙන හිටිය ජින් කිව්වා. ජංකුක් පැත්තට හැරුන ජුන්.

ආව් ටේ පට්ට lucky බං .....බලපන් කොච්චර ලස්සනද කියලා....ජංකුක් ටේට මේ රටේ ඉන්න ඔක්කොම කෙල්ලෝ මර මර ඉදලා තමුන්ව විතරක් මෙච්චර පරිස්සම් කරලනේ.....ඒයි ටේගේ favorite සෙල්ලම් බඩු ඇති මේ හොයපල්ලා.......ඒවා වින්නේ අනිත් කෙල්ලොන්ව ඌ මරන්නේ අද අපි ඒවා අරන් උගේ dolly එකක් සෙල්ලම් කරමු.......

නැම්ජුන් කිව්ව ගමන් කට්ටියම හැම තැනම හෙව්වා. ටිකකින් පහල ඉදන් දෙන්නෙක් වයර් වගයක් mechine එකක් එක්ක උස්සන් ආවා.

Boss හොද බඩුවක් හම්බුනා........
ජුන් ජින් දෙන්නම බලද්දි දැක්කේ සුගාට current shock දුන්න machine එක. ඒක ලගට ගිය ජින්.

Wooh නියමයි කොල්ලෝ හොදම බඩුවක් අරන් ඇවිත් තියෙන්නේ...ජුන් ඉස්සෙල්ලා මේකෙන් අපි ටේගේ dolly එකක් සෙල්ලම් කරමු ඊට පස්සේ උබ සෙල්ලම් කරපන් .........

ජින් කිව්ව ගමන් කට්ටිය ජංකුක්ව අල්ලා ඒ වයර් කෑලි ජංකුක්ට සෙට් කරලා mechine එක on කරන්න හද්දදි ජංකුක් ටේ දිහා බලාගෙන.

තමුන්ට පේනවද ටේ තමුන් අනිත් අයට කරපු දේ අද මට මෙයාලා කරනවා. මමයි මගේ ලමයයි අද මේ හැමදේම දාලා මැරෙන්නයි යන්නේ...මේ ඔක්කොම තමුන් නිසා ටේ...ඊලග ආත්මෙවත් තමුන් මගේ ඇස් දෙකට පේන්න එන්න එපා.........
එහෙම කෑගැහුව ජංකුක් එයාගේ බඩට අත තිබ්බා.

Little one mamaට sorry මට මහන්සියි මැණික mama අද ගොඩාක් මහන්සි වුනා. මට තවත් පනක් නෑ තව ටිකකින් ඔයාට රිදෙන්න යන්නේ I'm sorry mama ට ඔයාව බේර ගන්න බැරිවුනා. අපි දෙන්නම යමු මේ ලෝකෙන් අපි ගිහින් එහේ ජීවත් වෙමු..mama love you little pup!.........

ජංකුක් ඇස්දෙක වහගෙන බඩ අතගාද්දි එක පාරම ගැස්සුනේ current එක වැදුන නිසයි. ටික් ටික් ජංකුක්ට දැනුනා එයාට current එක වැදෙන එක බඩ බදාගත්ත ජංකුක් ගැස්සෙන්න ගත්තා.

ජංකුකු ගැස්සෙනවා බොද වුන ඇස් වලින් දැක්ක ටේ හිමිහිට ඔළුව උසස්ලා බැලුවා.

ජින් තමුසේ අනිවාරෙන්ම මගෙන් තමුසෙගේ මරනේ ඉල්ලලා අඩයි මම ඒ තරමට තමුසෙට වද දෙනවා........
ටේ කියද්දි යකඩ පොල්ල අතට ගත්ත ජින් යකඩ පොල්ලේ අග ටේගේ වමු කම්මුලකට තද කරලා.

තමුසේ තාමත් යටත් වෙන්නේ නැනේද?....තමුසේව වට්ටවන්න මම දන්නවා .....ඔය mechine එක off කරපන් ජුන් දැන් තමුන්ගේ වැඩේ පටන් ගනින්......

ජින් එහෙම කියද්දිම ජුන් එයාගේ කලිසමත් ගලවලා ඇදට නැග්ගේ අනිත් අය mechine එක off කරද්දි. ජංකුක්ට පනක් නෑ. ජුන් යටි තොල් තෙත් කරලා ජංකුක්ව අල්ලන්න යදද්දිම ඇද හියෙන් හෙල්ලෙන්න ගත්තේ කලන්තේ දාන්න වගේ හිටිය ජංකුක්වත් ගස්සලා.

ජුන් ඉක්මනින් බලද්දි දැක්කේ රතු වෙච්ච ඇස් එක්ක ඇදේ කොනේ බටේ අල්ලන් ඉන්න ටේව. ජුන් ඉක්මනින් ටේගේ පිටිපස්ස බැලුවේ අනිත් අයව. ජුන් දැක්කේ ලේ පෙරාගෙන ඉන්න ජින්වයි අනිත් අයවයි. ජින් ඉක්මනින් ඇදෙන් පැනලා ටේට ගහන්න යද්දි

තමුසේ මගේ ගෙදරට ඇවිල්ලා කරේ ලොකුම වැරද්දක්.....
එහෙම කිවව් ටේ එතන තිබ්බ button එකක් press කරාම එක පාර ජුන් පැන්න තැන පොලව ඈත් වෙලා ජුන්ව basement එකට වැටුනා.

ටේ ඊට පස්සේ දැක්කේ බයෙන් ඉන්න ජංකුක්ව. ජංකුක් ලගට ගිය ටේ ජංකුක්ගේ අතෙන් ඇදලා ගත්තා.

ඩෝලී අද ඔයා ගොඩාක් නරක වැඩ කරා....මම තමුන් ගැන පස්සේ බලා ගන්නම් එනවා දැන්!.....
ටේ තරහින් කෑගහලා ජංකුක්ව අදිද්දි ජංකුක්ගේ ඇස් ලොකු වුනේ පිටිපස්සේ පිහියක් අතේ තියන් ඉන්න ජින්ව.

හිතුව නැති විදිහට ජින් ඇවිත් ටේගේ පිටට පිහියෙන් ඇන්නා. ජංකුක් කෑගැහුවත් ටේ එක සද්දයක් පිය කරේ නෑ. ටේගේ පිටෙන් ලේ හොදටම ගලාගෙන ගියා.

පිටිපස්ස හැරුන ටේ ජින්ගේ බෙල්ලෙන් අල්ලලා එයාව ඇදගෙන ගිහින් කාමරේකට ගිහින් ජින්ව තල්ලු කරලා දොර ලොක් කරලා ජංකුක්ව ඇදගෙන ගෙදරින් එලියට ගියා.

තමුන් අද ලොකු වැරද්දක් කරා ඩෝලී......මේ ගෙදර තිබ්බොත් නේ ප්‍රශ්නේ..........
ටික දුරක් ගිය ටේ ජංකුක්ව ඇදලා ලගට අරන් පොකට් එකෙන් remote එකක් අරන් එකේ බටන් එකක් press කරා.

ඒ එක්කම ගෙදර පිපිරෙන්න වැඩි වේලාවක් ගියේ නෑ. ගෙදර තිබ්බ සමහර කෑලි වේගෙන් ජංකුක්ලගේ පැත්තට විසිවෙලා ආවත් ටේ ඉක්මනින් ජංකුකව කවර් කරගෙන එක්කන් ගියා.

ඒ කැලේ පාරේ ටේ ඉක්මනින් අඩිය තිය තිය ජංකුක්වත් ඇදගෙන ගියේ තරහින් ඇස් රතු කරගෙනයි. ජංකුක්ද ටේගේ පැත්තට ඇදිලා ඔහේ ගියා.

ආහ්........
එක පාරම වේගේන් ඇවිදන් ගිය ටේ බිම වැටුනේ ඉස්සරහින් සුගා පැනලා ටේට ලැහුව නිසා.

ඔයා-

ජංකුක් එන්න මාත් එක්ක...........
සුගා ජංකුගේ අතින් ඇදගෙන් ඉක්මනින් එතනින් කැලේ අස්සට රිංගුවා. ඇතුලට ගිය සුගා දැනුයි ජංකුක්ව හරියට දැක්කේ ජංකුක්ගේ ඇගේ ලේ පැල්ලම්

ජංකුක් ඔයා - ඔයා හොදින්ද?......මොකද වුනේ ඇයි ඔයාටටේ ඇදගෙන ආවේ?......

ටේ-එයා-එයා ගේ balsed කරා හියුන්?......

What blasted කරා.....එතකොට මගේ රෝස්...එයා කෝ එයා ඒ ගෙදරද?...........
සුගා අහද්දි ජංකුක් ඇස් ලොකු කරන් සුගා දිහා බැලුවා.

මොකක් නුනා?...එයා එයාව මම ඔයා එකක්මයි තිබ්බේ...එයා එහේ නෙමෙයි.......

මොකද්ද? මං එක්ක.?........එයාව එව්වා.....
සුගා අහද්දි ජංකුක් හැමදේම සුගාට කිව්වා. සුගා ජංකුක් එක්ක රෝස්ව හොයන්න ගත්තා. ඒ දෙන්නා කැලේ රෝස්ව හොයන අරතරේ ජංකුක්

නුනා.........
ජංකුක් කැගැහුවේ වැටිලා ඉන්න හොබි ලග බිම ඉදලෙන ඉන්න රෝස්ව. ජංකුක්ගේ සද්දෙට රෝස්ව දැක්ක සුගා රෝස් ලගට ගියා.

මැණික කතා කරන්න.....are you ok.....plz respond me plzzz......ඔයා හොදින්නේද?.......
සුගා කොච්චර රෝස්ට කතා කරත් රෝස්ට කතා කරන්න සිහියක් නෑ. එයා හති අරිනවා. හොබි බිම වැටිලා. ජංකුක්ට හිතා ගන්න පුළුවන් වුනා හොබිත් රෝස්ට කරදර කරන්න ගිහින් කියලා.  කොහොම හරි රෝස් හොබිට ලග තිබ්බ ගලෙකින් ගහලා.

ජංකුක් ඔයාට ඇවිදින්න පුළුවන්ද?.....
කතා කරන් නැතුව වැටිලා ඉන්න රෝස්ව දැක්ක සුගා අහද්දි.

මට පුළුවන් හියුන් ඔයා නුනාව උස්සගන්න අපි ඉක්මනින් මෙතනින් පැනගෙන main road එකට යන්න ඕන මට පුළුවන්............
ජංකුක් කියද්දි සුගා ඔළුව වනලා රෝස්ව උස්ස ගත්තා.

ආහ් ඇයි මේ............
ජංකුක් වට පිට බැලුවේ කැලේ ගිනිගන්න පටන් ගත්ත නිසා.

ජංකුක් ඉක්මනින් අපි මෙතනින් යන්න ඕන....එන්න යමු.
ඉක්මනින් එයාලා එලියට දුවන්න ගත්තා. ජංකුක් හිමිහිට එයාගේ බඩත් අල්ලන් කැලෙන් එලියට දුවන්න ගත්තා . ඒත් ඒ තුන්දෙනා දන් නැ එයාලට පිටිපස්සෙන් කෙනෙක් ආව විත්තිය.




DOLLY!......
ජංකුක් එක පාරම ගල් ගැහුනේ එයාට කැලේ අතරින් ටේගේ කටහඩ සද්දෙන් ඇහුන නිසා. ඉබේම පිටිපස්ස හැරුන ජංකුක් දැක්කේ බිම වැටිලා ඉන්න ටේව.

ටේ!!.......

ජංකුක් ගේ කකුල් නොදැනීම ටේ ලගට දිව්වා. එයාට අනුව එයා ටේට ආදරේ නැ ටේව පොලිසියට අල්ලලා දෙන්න ඕන ඒත් මේ වෙලාවේ ජංකුක්ට දැනුනා. සුගා ගැහුවට පස්සේ හිමිහිට නැගිට්ට ටේ ජංකුක්ව හොයාගෙන ඇවිත් මග වැටිලා කියලා.
ඉක්මනින් ටේ ලගට දිව්ව ජංකුක් බිම ඉදගෙන කැගහන්න ගත්තේ තමන්ට නොදැනුවත්වයි.

ඇයි මගේ පස්සෙන් ආවේ ටේ ආහ්!......ඇයි ආවේ.......
ජංකුක් හයියෙන් කෑගැහලා අඩන්න ගත්තා. ජංකුක් අඩන එක දැක්ක සුගා ජංකුක් ලගට එන්න ගියත් ඒක දැක්ක ජංකුක් සුගාට කතා කරා.

එපා එන්න එපා!.....යන්න ගිහින් නුනාව බේර ගන්න හියුන් යන්න මෙතනින්......

ජංකුක් ඔයා .....ඔයාත් -

බෑ මට එනන් බෑ.....මම නිසයි ටේට මෙහෙම වුනේ යන්න හියුන් මට බෑ මෙයාව දාලා එන්න ඔයා යන්න ගිහින් ඇත්ත කියලා හිරේ ඉන්න කෙනාව බේර ගන්න යන්න..........

ඒත් ජංකු-

මම කිව්වනේ යන්න ..නුනාට ගොඩාක් අමාරුයි කරුණාකරලා යන්න........ඔයා මොනවා කිව්වත් මම එන් නෑ.........
ජංකුක් කොචච්ර කිව්වත් අහන් නැති නිසා සුගා රෝස්වත් උස්සන් කැලෙන් එලියට ගියේ කාගෙන් හරි උදව් ඇන් ජංකුක්ව එක්කන් එන්න කියලා හිතලා.

Dolly......
සුගා යන දිහා බැලුව ජංකුක් ටේ කතා කරපු නිසා ටේ දිහා බැලුවා. ඉක්මනින් ටේගේ ඔළුව උකුලට ගත්ත ජංකුක් හයියෙන් අඩන්න ගත්තා.

ඇයි මෙහෙම කරේ?....ඇයි කරේ ටේ අපිට සමාන්‍යය විදිහට ජීවත් වෙන්න තිබ්බා මගේ අත් වලින්ම ඔයාව මරන්න සැලස්සුවේ ඇයි ටේ?.......ඇයි මෙහෙම නරක කෙනෙක් වුනේ.....අපේ කතාව මීට වඩා ලස්සන වෙනන් තිබ්බනේද?.......ඇයි මෙහෙම කරේ.........
ජංකුක් අඩද්දි ජංකුක්ගේ කදුළු පිහිදුව ටේ ලස්සනට හිනා වුනා.

ඔයා හොදින්ද ඩෝලී....එයාලා මගේ ඩෝලීට කරදර කරද....ඔයාට රිදුනද ඩෝලී ඔයාට-

ඔව් මට රිදුනා.....මට රිදුනා ටේ ඔයා නිසා රිදුනා මට ඇයි මෙහෙම කරේ.....මට බෑ මට බෑ....ඔයා නැතුව ඉන්න.......ඔයාට මොකක් හරි වුනොත් මාත් මැරෙනවා....මටත් බෑ ජීවත් වෙන්න මට බෑ.............











මට බෑ.............
අහස බලාගෙන ජංකුක් හයියෙන් කෑගැහුවා.


——————————————
අද double දුන්නා හොදේ. කතාව ගැන දෙනෙන්නේ කොහොමද මට ක්යාගෙන යන්න ලමයි. මම කතාව අනිත් කතා වලට වඩා ගොඩාක් වෙනස් විදිහට ලිව්වේ හැම එකේම namjin / yoonmin තියෙනවනේ.

මට මේ කතාවේ super main character එක ටේවමයි කරන්න ඕන වුනේ.

Continue Reading

You'll Also Like

6.1K 516 30
Kang Taehyun and Choi Beomgyu, who were once high-school sweethearts, suddenly broke up due to some misunderstandings. What will happen if they are o...
67.6K 830 31
Janessa Bree King was just another wide-eyed girl who was completely in love with Shawn Mendes. Little did they know that after one fateful meeting...
55.2K 1.4K 9
مافيا - حب - قسوه - غيره renad231_5 مرت سنه والقلب ذابحهه الهجر ومرت سنه والهجر عيا يستحي الروايه موجوده في انستا : renad2315
91.1K 2.9K 51
𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐁𝐔𝐒 𝐆𝐑𝐀𝐕𝐄𝐘𝐀𝐑𝐃 "𝚝𝚑𝚎 𝚋𝚎𝚜𝚝 𝚠𝚊𝚢 𝚝𝚘 𝚐𝚘, 𝚒𝚜 𝚒𝚗 𝚜𝚝𝚢𝚕𝚎. 𝚆𝚑𝚊𝚝𝚜 𝚖𝚘𝚛𝚎 𝚜𝚝𝚢𝚕𝚒𝚜𝚑 𝚝𝚑𝚊𝚗 𝚊 𝚖𝚘𝚝...