MONSTER KING

By Kahi_m

19.3K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... More

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
09🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

39🩸♥️🔪

269 59 11
By Kahi_m

ජංකුක් කෙලින්ම පල්ලෙහට දුවගෙන ගියා. කොහොම හරි එයාට සුගා ඉන්න කාමරේ හොයා ගන්න පුළුවන් වුනා. ජංකුක් පුටුවේ ගැටගහලා තියෙන සුගාව ලිහන්න ලගට දුවන්න ගියත් එක පාර නැවතුනේ සුගා ටිකක් ගැහෙන නිසයි.

ජංකුක් ඉක්මනින් බැලුවේ සුගාගේ ඇගේ fit කරලා තියෙන වයර් එක ,

ආහ් එයාට current එක pass වෙනවා .....ආහ් ඉක්- ඉක්මනින් ඒක off කරන්න ඕන!.........
ජංකුක් ඉක්මනින් ගිහින් switch එක off කරලා සුගා ලගට ගියා.

හියුන්......හියුන් නැගිටින්න අපි ....අපි යන්න ඕන අනේ නැගිටින්න හියුන්........ආහ්........
ජංකුක් කොච්චර කතා කරත් සුගාට ඇස් ඇරලා බලන්න බැරි වුනා. හිමිහිට සුගාවත් හිමිහිට ඇගට වාරු කරගෙන කාමරෙන් එලියට ගියා. කාමරෙන් එලියට ආව ජංකුක් සුගාව හිමිහිට එතන තිබ්බ sofa එකෙන් තියලා

නු-නුනා ආහ් මම නුනාව බලලා එන්නම්..........
සුගාව එහෙමම තියලා ජංකුක් ආයේ කලින් තැනට දිව්වේ රෝස්ව හොයාගෙනයි.

කෝ අනේ එයා?........
ජංකුක් හැම තැනම රෝස්ව හෙව්වා. ටික්කින් cold storage එකට ලිහින් බලද්දි දැක්කේ ගල් ගැහිලා වගේ ඉන්න රෝස්ව.
ජංකුක් ඉක්මනින් ලගට යද්දි දැක්කේ පැත්තක තිබ්බ මැෂින් එකේ රෝස්ගේ heartbeat එක පෙන්නනවා. රෝස් මැරිලද නැද්ද කියලා බලන්න ටේ heart beat check කරන්න machine එකක් fixed කරලා තිබ්බා.

ඔයාට මුකුත් වෙලා නෑ.....I'm sorry නුනා....මට තිබ්බා ඔයාලව කලින් බේර ගන්න.....
ජංකුක් ඉක්මනින් එතන තිබ්බ හැම switch එකක්ම off කරලා රෝස්ව බේරගන්න හැදුවා. ඒත් ටික ටික cold එක බහින නිසා ජංකුක් ඉක්මනින් රෝස්ව එලියට ගන්න එතන තිබ්බ යකඩ පොල්ලක් අරන් ඒ විදුරුව කැඩුවා.

ජංකුක් විදුරුව කැඩුව ගමන්ම රෝස් අයිස් එක්කම බිමට වැටුනා. ජංකුක් ඉක්මනින් රෝස් ලගට ගිහින් රෝස්ව අල්ලද්දි එයාට දැනුනා රෝස්ගේ මුලු ඇගම හොදටම සීතල වේලා.

රෝස්ව තවත් ඒක ඇතුලේ තියාගෙන ඉන්න බැරි නිසා ජංකුක් ලග තිබ්බ sheet එකක් අරගෙන රෝස්ව ඔතලා හිමිහිට වාරු කරගත්තේ එයාගේ බඩත් අල්ලගෙන. දෙමසක වැඩි එයාගේ බඩ ටිකක් ඉස්සරහට ඇවිත් තිබ්බා.

රෝස්වත් වාරු කරන් ජංකුක් හිමිහිට එලියට ගියා. කලින් සුලාවත් වාරු කරන් ගිය නිසා pregnant ජංකුක්ට ගොඩාක් මහන්සි දැනුනා. හයියෙන් කට ඇරගෙන හුස්ම ගන ගමන් ජංකුක් රෝස්වත් වාරු කරන් ගියා. ජංකුක්ට ලොකු මහන්සියක් දැනුනා. එයාගේ බඩ හිමිහිට පිරිමැද්ද ජංකුක්

Baby I'm sorry.....mama සමාවෙන්න මැණික ඔයාගේ dada කරපු වැරදි නිසා අද අපි දෙන්නටම දුක් විදින්න වෙලා.....අපි මෙයාලව බේර ගන්න ඕන bean ටිකක් ඉවසන් ඉන්න mama දන්නවා ඔයාට රිදෙනවා කියලා  ටිකක් ඉවසන්න බේබී.................

කදුළු අතරින් එයාගේ බඩ අතගෑව ජංකුක් රෝස්වත් සුගා ලගට එක්කන් ගිහින් තිබ්බා. කොච්චර කතා කරත් ඒ දෙන්නට සිහිය ආවේ නෑ. කොහොම හරි දෙන්නව එලියට එක්කන් යනන් ඕන නිසා ජංකුක් ආයේ කලින් කාමරේට දිව්වා.

එතනින් stretcher bed එකක් අරගෙන ආව ගොඩාක් අමාරු වෙලා සුගාවයි රෝස්වයි ඒ ඇදට දැම්මේ තල්ලු කරගෙන ඒ දෙන්නවත් එක්ක එලියට යන්නයි. ඒත් එක පාරම

🚪💥......🚪💥......

උඩ කාමරේන දොරට ගහන සද්දයක් ඇහුනා. ජංකුක්ව වෙව්ලලා ගියේ එයා දන්නවා ඒ කව්ද කියලා. ටේ දොර කඩාගෙන එන්න කලින් ඒ ඇද තල්ලු කරන්න ගියත් එයාට ගොඩාක් මහන්සි දැනුනා.

අද මොනවා වුනත් මම මේ දෙන්නව බේර ගන්නවා........
ජංකුක් එහෙම කියලා හිමිහට ඒක තල්ලු කරා. ඒත් එක්කම phone එකක් ring වුන නිසා එතකොටයි ජංකුක්ට මතක් වුනේ ටේගේ phone එක

කාට-කාට හරි කොල් කරලා help ඉල්ලමු.........
ඉක්මනින් phone එක ලගට යද්දි ආව කෝල් එක කට් වුනා. ජංකුක් ටේගේ phone එක අරන් බලද්දි

ආහ් password එක?........
ජංකුක් කල්පනා කරේ ටේගේ password එක ගැන. එයා කොච්චර type කරත් ඒක වැරදියි කියලා තමයි පෙන්නුවේ.

එයා මොකද්ද දාන්න ඇත්තේ?.........
කල්පනා කරපු ජංකුක් අවිස්වාසෙන් එකක් ගැහුවා.

ආහ්.........
හිතපු නැති විදිහට ඒක password එකට phone එක unlock වුනා. ජංකුක්ට නොදැනිම කළුදු ගලන් ගියා.

එයා-එයා මගේ නමද දාලා තියෙන්නේ?...........
කදුළු අතරින් ජංකුක් කිව්වේ කලින් ටේ තමන්ට කියන නම Dolly කියන එක password එකට දාලා තිබ්බ නිසා. ආයේ ජංකුක් හරි සිහියට ආවේ ටේ උඩ ඉදන් දොරට ගැහුව නිසයි.ජංකුක් ඉක්මනින කොල් කරේ ජින්ටයි.



තමන්ගේ phone එකේ ටේගේ නම වැටුනම හොදටම බය වුන ජින් එක පාරම phone එක answer කරා. ජංකුක්ට දැනුනා ජින්ගේ වෙව්ලන කටහඩ.

හ-හලෝ ටේ.........

ජින් හියුන්....හියුන් අනේ අපිව බේර ගන්න.......

ජං-ජංකුක් ඔයාට කොහෙන්ද ටේගේ phone එක ...ටේ කෝ එයා නැද්ද ඔයා කොහෙද ඉන්නේ.........

ටේ-ටේ මෙහේ තමයි ඉන්නේ මම ටේ- ටේව...

ටේව....මොකද්ද කරේ එයාට?.....

මම ටේව කාමරේ දාලා ලොක් කරා.....දැන්ම පොලිසියත් එකක් එන්න හියුන් මම GPS location on කරා....මෙතන මාත් එක්ක තව දෙන්නෙක් ඉන්නවා.......

දෙන්නෙක් කව්ද ජංකුක්?....ඔයා ඉක්මනින් ඔතනින් පැන ගන්න......දන්නවනේ එයාගේ හැටි.....

මට තනියම එන්න බෑ හියුන් අනේ ඉක්මන් කරන්න මෙතන police officer සුගා  ඉන්නවා තව නුනා කෙනෙක් ඉන්නවා ඉක්මනින් policeයට informed කරන්න.........

හරි -හරි ජංකුක් මම ඉක්මනින් ඒක කරන්නම් පුළුවන් තරම් ඉක්මනින් ඔතනින් අයින් වෙන්න බලන්න..........



Phone එක කට් කරපු ජංකුක් ඇදත් තල්ලු කරගෙන එලියට ගියා. ටික දුරක් ගිහින් ජංකුක් නැවතිලා එයාගේ බඩ අතගලා ආයේ ටික දුරක් ඇදත් තල්ලු කරගෙන ගියා. ජංකුක් දැන් කැලේ ගොඩාක් මැදට වගේ ආවා.

නැවතිලා හති අරින ජංකුක් බඩත් අල්ලන් පිටිපස්ස හැරිලා බැලුවේ ටේ එනවද කියලා. එයා දන්නවා monster ගෙන් බේරන එක මෙච්චර ලේසි වෙන් නෑ. Monster ගැන ජංකුක් තරම් දන්න කෙනෙක් මේ ලෝකේ ඉන්න පුළුවන්ද? ජංකුක් හිතන්නේ එහෙමයි. ඒත්? ජංකුක් හරියටම ඒ ගැන දන්නවද?

දැන් ටේ එයිද?....එයා ආවොත් අපි ආයේ අහුවෙයි.....පොලිසියේ අය මග එනවා ඇති .....මට විතරයි ටේව නවත්තන්න පුළුවන්....අද මේ දෙන්නව මම කොහොම හරි බේර ගන්නවා......

එහෙම කිවිව ජංකුක් ඇද එහෙමම ගහක් යට තියලා ආයේ හැරුනේ ටේගේ hell එකට යන්නයි. මොකද එයා ටේව නවත්තන්න කල්පනා කරා.

ජංකුක් ආයේ ඉක්මනින් ගියේ ටේගේ mansion එකටයි. එයා යද්දිම එයාට එයා දැක්කේ දොරතාමත් වැහිලා. ජංකුක් ඉක්මනින් sofa එකක් තල්ලු කරගෙන ඇවිත් දොරට හේත්තු කරන්න යද්දිම

🚔.............

Police jeep එකක සද්දේ කදුළු අතරින් හිනා වුන ජංකුක් එලියට දුවගෙන ගියා. එයා යද්දි දැක්කේ ජීප් එක ඇතුලෙන් ජින් , ජුන් හොබි බහින එක. ජංකුක් ඉක්මනින් ජින් ලගට දුවගෙන ගියා.

ජින් හියුන්...........

God ජංකුක්!.....ඔයා හොදින්ද?....ඇගේ ලේ- මේවා මේවා කොහොමද? ඔයා හොදින්ද ජංකුක් ?...........

මම හොදින් හියුන් මේමේ කලින් ටේ කෙල්ලෙක්ම මං ඉස්සරහා  මරලා දැම්මා මේ ලේ එයාගේ.. අපි යමු ටේ තාම කාමරේ එයාව අපි නවත්තන්න ඕන........
ජංකුක් කියද්දි ජින් හැරිලා ජුන් දිහා බැලුවා. ජුන් ජංකුක්ව බලලා.

තව දෙන්නෙක් ඉන්නවා කිව්වනේ කෝ දෙන්නා.........

එයාලට මම ඉස්සරහා safe එකේ ගහක් යට තියලා ආවේ එයාලට team එක්ක යවලා බේර ගන්න දෙන්නටත් හොදටම අමාරුයි.........

හරි මම යන්නම් ඔයාලා ඇතුලට යන්න ........
හොබි එහෙම කියලා එතනින් යද්දි ජුන් ජින් ජංකුක් ඇතුලට ගියා.

ඇතුලට ගිය ජංකුක් දොර අරින්න කලින් ලග තිබ්බ යකඩ පොල්ල අතට ගත්තා. ඒකත් අරන් හොද හුස්මක් ගත්ත ජංකුක් දොර අරන්න යද්දි ජින් ජංකුක්ගේ අතින් ඇල්ලලා නැවත්තුවා.

දැන්ම දොර  අරින්න එපා ජංකුක් .......

හියුන් ?.....අපිට පුළුවන් එයාව අල්ල ගන්න අපි තුන් දෙනෙක් ඉන්නවා අනික මම කලින් එයාගේ ඔළුවට ගැහුවේ මේ වගේ පොල්ලකින් එයා දුර්වලා වෙලා ඇත්තේ.........

ජංකුක් ටේට ගැහුව පොල්ල පෙන්නද්දි ජින් ජංකුක් දිහා බලලා ඒ පොල්ල අතට ගත්තා. ජංකුක් දොර දිහා බැලුවේ තාම දොරෙන් සද්දයක් වත් නැති නිසා.

මේකෙන්ද එයාට ගැහුවේ ජංකුක් ?........
ජින් අහද්දි ජංකුක් ඔළුව වැනුවා.








වටාස් 👋💥......................

ආහ්............

DOLLY!..............
ජංකුක් ජින් කම්මුලට ගැහුව සැරට ගිහින් බිම වැටෙද්දි එයාට වේදනාවට ඉබේම කෑගැහුනා. ජංකුක්ගේ සද්දෙත් එක්ක මෙච්චර වෙලා නිහඩව තිබ්බ කාමරෙන් ටේ බෙරිහන් දුන්නේ එයාගේ ඩෝලීට කරදරයක් වෙලා කියලා දැනුන නිසා.

Dolly ඔයා හොදින්ද? මේ දොර ඇරින්න කව්ද ඇවිත් ඉන්නේ....plz මේ දොර අරින්න.....කව්ද ඇවිත් ඉන්නේ උබලා එකෙක් හරි මගේ dolly අතක් තියලා තිබ්බොත් මම මරනවා!....I will kill you all mother fuckers!.......

ටේ කාමරේ ඉදන් දොර කඩන්න වගේ ගහන ගමන් කෑගහද්දි ජින් ජුන්ව බලද්දි ජුන් ඉක්මනින් කොල් එකක් ගත්තා. මේ දිහා ජංකුක් බලන් හිටියේ ඇස් ලොකු කරන් ඇදුම් කන කම්මුලත් අල්ලගෙන.

ටිකකින් mask දාගෙන black ඇද ගත්ත කට්ටියක් ඇතුලට ආවා. ජංකුක් හිමිහිට නැගිටින්න යද්දිම ජින් ජංකුක් දිහා බලලා

මෙයාව අල්ලලා ගැට ගහපන්!........
ජින් කියද්දි ජංකුක් ඇස් ලොකු කරගෙන ජින් දිහා බැලුවාඒ එක්කම ආපු අය ජංකුක්ව ඇදලා අරගෙන පුටුවකින් ඉන්දවලා ගැටහන්න ගත්තා.

මාව-අත අරින්න මො-මොකද්ද කරන්නේ හියුන් .........

Dolly!.....ඔයා හොදින්නද? .....මේ දොර ඇරපන් එයාට මුකුත් කරන්න එපා!.........
ජංකුක්ට ඇහුනා ටේ කෑගැහන සද්දේ . ජංකුක්ව පුටුවේ ගැට ගැහුවට පස්සේ ජුන් දිහා බලපු ජින් ආපු කෙනෙක්ගෙ එක්කෙන්ට

දැන් ඇරපං දොර!............





—————————————
කොහොමද dollys ටිකක් පරක්කු වුනාට සොරි හෝදේ.......

කතාවේ trun එක කොහොමද මේ කතාව තනිකරම පිස්සු වට්ටන්න මං ලිව්වේ. හිතුවේ නැති twist trun over දෙන්නේ ඒකයි. මං හිතනවා මම හිතුවා වගේම කතාව සාර්ථකයිද?

ඔයාලා තමයි කියන්න ඕන කතාව හිතට වැදුනද කියලා.

Continue Reading

You'll Also Like

36.1K 5.9K 32
" තුවාලෙන් කොච්චර වේදනාවක් එනවාද කියලා දන්නේ තුවාල උන කෙනාම විතරයි !! " - Jeon Jungkook - " මිනිස්සුන්ට අමාරුම , දෙයක් අල්ලන් ඉන්නවත් අතාරින්නවත් න...
67.6K 830 31
Janessa Bree King was just another wide-eyed girl who was completely in love with Shawn Mendes. Little did they know that after one fateful meeting...
15.1K 3.5K 29
Just for fun Started : 2022 : 02: 13
99.9K 3.3K 40
Y/N was a teenage introvert who enjoyed having her own space and being alone. She loved listening to music in her room, which was a great escape for...