The Monster Academy 💀💜️️ ||...

By Hashi_Nim

1.7K 313 78

"මේ බලන්න මෙතන උල් දත් පාරවල් වැදිලා devil ලාට උල් දත් නැ. අනික එයාලා මිනිස්සුන්ව කන්නෙ නැ. එයාලාව දරුනු විදි... More

The monster academy 💀💜 (chapter 01)
THE MONSTER ACADEMY 💀💜️ (chapter 2)
The monster academy💀💜️ (chapter 03)
The monster academy 💀💜️ (4)
The monster academy 💀💜️ (05)
The monster academy 💀💜️ (06)
The monster academy💀💜️ (07)
The monster academy💀💜️ (08)
The monster academy💀💜️ (09)
The Monster Academy 💀💜️ (10)
Monster Academy 💀💜️ (11)
Monster Academy 💀💜️ (12)
The Monster Academy 💀💜️ (13)
The Monster Academy 💀💜️ (14)
Monster Academy 💀💜️ (15)
Monster Academy 💀💜️ (16)
Monster Academy 💀💜️ (17)
Monster Academy 💀💜️ (18)
Monster Academy 💀💜️ (19)
Monster Academy 💀💜️ (20)
Monster Academy 💀💜️ (21)
Monster Academy 💀💜️ (22)
Monster Academy 💀💜️ (23)
Monster Academy 💀💜️ (24)
Monster Academy 💀💜️ (25)
Monster Academy 💀💜️ (27)
Monster Academy 💀💜️ (28)
Monster Academy 💀💜️ (29)

Monster Academy 💀💜️ (26)

35 11 0
By Hashi_Nim

💀 මම ඔයාගෙ වැඩකට නැති යලුවන්ට මුකුත් කලෙ නැ මම එයාලාව නිදහස් කරන්නෙ ඔයා මැරුනොත් තාමා.
💞 එක කවදාවත් වෙන්නෙ නැ.
💀 අනෙ ඔයා මොනවා කරන්නද බලයක් නැති පුංචි ගැනුලමයො.
💞 බලාගන්නවා.

මම එතන වැටිලා තිබ්බ යකඩ පොල්ලක් අහුල ගත්තා මම ඇත්තටම දැනගෙන හිටියෙ නැ මම මොකද්ද කරන්න ඔන කියලා.

💀 හා.හ්.හා. හ්.හා ඔයා ඔකෙන්ද මාව මරන්න යන්නෙ.
මෙ වගෙ පොඩි සටනකින් දිනන්න මට බැ එක නිසා මං මගෙ සහයකයාව එවන්නම් ඔයා එක්ක සටන් කරන්න.

මම දැනන් හිටියා එ කවුද කියාලා එ tae එයා හිනවෙවි මගෙ ඉස්සරහට අවෙ තරහයින වගෙ. එයා මට පහර දෙන්න ගත්තාත් මට එයාට ගහන්න හිත දුන්නෙ නැ..

💞 tae ඔක නවත්තන්න මතක් කරන්න ඔයා කවුද කියලා
🐯 මට මං කවුද කියලා මතකයි තමුන් එවා මතක් කරන්න ඔන නැ .
💞  tae ඔයාට මතකද අපි අනාථනිවාසයෙන් පැනලා අපු දවස මතකද අපි බොට්ටුවක ගියා . ඔයාට එවා මතකද මතකද මෙහෙට ආව පලවෙනි දවස.
🐯 දැන් අති කට වහනවා.

Tae එහෙම කියලා මගෙ ඉස්සරහට අවා. Tae එයාගෙ තියුනු නියපොතු වලින් මට ඇනලා දැන්මෙ කිසිම හැගිමක් නැතිව. මට තෙරුනා මම මැරෙන්න යන්නෙ කියලා. මම මගෙ බඩෙ තිබුන තුවාලෙ අල්ලගෙන බිම වඩි උනෙ අඩාගෙනමයි.

💀 දැක්කා නෙ ඔහෙට උන දෙ
💞 ත...ත..මුන්ට.....දි ....දි..න...න්න වෙ... න්.. වෙන්නෙ.... නැ.....
💀 මම කොහොමත් දැන් දිනලා ඉන්නෙ අනික ඔයා දැන් මට මොනවා කරන්නද කවුද තව මත් එක්ක සටන් කරන්න ඉතුරු වෙලා ඉන්නෙ.
👵 මම ඉන්නවා.
💞 ආ.... ඔයා.... ඔ.... යා .... මොක්ද ..... මෙහෙ....කරන්නෙ.....
👵 මට තෙරුනා මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලා.
💀 එ පාර මෙ කවුද? කමක් නැ කවුරු උනත් මම ඔයවත් විනාශ කරනවා.
👵 එකනම් ටිකක අමරු වෙයි. Jennie මං මෙයාව බලාගන්නම් ඔයා ගිහින් යලුවන් ව හොයා ගන්න.
💞 හ...රි...

මම අමාරුවෙන් නැගිටලා මට පුලුවන් තරම් හයියෙන් දිව්වෙ මගෙ යලුවන් ව හොයා ගෙන මම යන අතරෙ tae ත් මගෙ පස්සෙන් අවා. එයා ලග ලගම එනවා මම පුලුවන් තරම් ඉක්මනට  එතන තිබුන කනුවක හැංගුනා. මම හැංගිලා ඉන්නකොට කවුද කෙනෙක් මාව එතන තිබුනු කාමරයක්ට  ඇදලා අරගෙන දොර වැහුවා.

🐿️ ඔයා හොදින්ද.
💞 jhopeඔයාව හොයාගත්තෙ නැද්ද එයාලා
🐿️ එවා පස්සෙ කතා කරමු ඔයාට හොදටම තුවලයි වගෙ. එන්න මං බෙහෙත් කරන්නම්.

J-hope මට බෙහෙත් දාලා ඉවර උනගමන්ම මම ඇහුවෙ එයාගෙන් ඔයා කොහොමද බෙරුනෙ කියලා.

🐿️ මම morrigan එන්න කලින් මම මෙතන හිටියෙ මොකද මට කරන්න වැඩ වගයක් තිබුන නිසා. ඉට පස්ස් මට ඇහුනා කට්ටිය කෑගන සද්දෙ මම හිමිට මෙ දොර ඇරලා බැලුවාම මම දැක්කා හැමොම මොකකට හරි බයෙන් දුවනවා එක නිසා මං තිරනය කරා මෙතනින් එලියට යන්නෙ නැතුව ඉන්න එක හොදයි කියලා.
💞 ඔයා එහෙම කරපු එක හොදයි. නැත්තම් මට බෙහෙත් කරන්න කෙනෙක් නැතිවෙනවානෙ.
🐿️ එක නෙමෙ මොකද්ද ඔයාගෙ සැලැස්ම  මං පුලුවන් විදිහට ඔයාට උදව් කරන්නම්.
💞 මට සැලැස්මක් නැනෙ.
🐿️ මොනවා ඔයා සැලැස්මක් නැතුවද මෙ සටනට අවේ...
💞 මං හිතුවෙ tae විතරයි ඉන්නෙ කියලා.
🐿️ හරි අපි සැලැස්මක් හදමු.
💞 මට කිසිම දෙයක් ඔලුවට එන්නෙ නැනෙ.
🐿️ මොනවා හරි හිතන්න jennie අපි කොහොම හරි අපෙ යලුවන් ව බෙර ගන්න ඔන.
.............................................................................................

Continue Reading

You'll Also Like

992 223 8
" ඔය ගෑනි මිනිස්සු වශී කරගන්න හරි දක්ෂයි.."
123K 5.8K 23
'You got that James Dean daydream look in your eye And I got that red lip classic thing that you like And when we go crashing down, we come back ever...
52.3M 2.1M 88
The world had gone to hell long ago, taken over by the vampire race. In order to keep some sort of peace in our land, the Vampire Lords made a consec...
8.5K 949 30
ලේ නෑකමක් හෝ නොමැති බැදීමක් නිසා ආදර දෙකක් සමග ගැටෙන දරුණු හදවතක්... පිය සෙනෙහසට අකීකරු මවගෙ අහිමි උන ආදරේ සොයා යන කුඩා සිඟිත්තෙක්.. ????කියවල බලන්න...