The Monster Academy 💀💜️️ ||...

By Hashi_Nim

2.2K 347 78

"මේ බලන්න මෙතන උල් දත් පාරවල් වැදිලා devil ලාට උල් දත් නැ. අනික එයාලා මිනිස්සුන්ව කන්නෙ නැ. එයාලාව දරුනු විදි... More

The monster academy 💀💜 (chapter 01)
THE MONSTER ACADEMY 💀💜️ (chapter 2)
The monster academy💀💜️ (chapter 03)
The monster academy 💀💜️ (4)
The monster academy 💀💜️ (05)
The monster academy 💀💜️ (06)
The monster academy💀💜️ (07)
The monster academy💀💜️ (08)
The monster academy💀💜️ (09)
The Monster Academy 💀💜️ (10)
Monster Academy 💀💜️ (11)
Monster Academy 💀💜️ (12)
The Monster Academy 💀💜️ (13)
The Monster Academy 💀💜️ (14)
Monster Academy 💀💜️ (15)
Monster Academy 💀💜️ (16)
Monster Academy 💀💜️ (17)
Monster Academy 💀💜️ (18)
Monster Academy 💀💜️ (19)
Monster Academy 💀💜️ (20)
Monster Academy 💀💜️ (21)
Monster Academy 💀💜️ (23)
Monster Academy 💀💜️ (24)
Monster Academy 💀💜️ (25)
Monster Academy 💀💜️ (26)
Monster Academy 💀💜️ (27)
Monster Academy 💀💜️ (28)
Monster Academy 💀💜️ (29)

Monster Academy 💀💜️ (22)

50 11 0
By Hashi_Nim

"Jk ඔය දොර අල්ලන්න එපා"
🐰අනෙ සමාවෙන්න
💞 එක නෙමෙ ඔයා tae ගෙ අම්මා ගැන මොනවාද දන්නෙ.
" එයා හරිම හොද කෙනෙක් එත් එයා නපුරු උන විදිය මට හිතාගන්න බැ "
💞 මට එයාගෙ නම දැන ගන්න පුලුවන් වෙයිද?
"එයාගෙ නම ...."

මම ටග්ගාලා නැගිටලා jk ටයි jin ටයි කිව්වා tae ගෙ තාත්තාව අල්ල ගන්න කියලා.

🐯 මාව හොයාගත්තා නෙද
💞 මම ඔයාව අදුරගත්තෙ. ඔයා jk ගෙ නම කියපු වෙලෙමයි.
🐯 එත් දැන් හිතනවාද ඔහෙ දින්නා කියලා.

Tae එයාගෙ බලයෙන් jkවයි jin වයි ඇතට විසිකරලා දැන්මා.  Tae මං ලගට එන්න හදන කොටම rose මගෙ ඉස්සරාහට අවා.

🌹 එයාලගට එන්න හිතන්න වත් එපා.
🐯 අනෙ ඔයා පොඩි බලයක් තියාගෙන මට මොනවා කරන්නද?
🌹 මට පොඩි බලයක් තාමා තියන්නෙ එ උනාට ඔහෙට jennie ට එක අතක් වත් තියන්න දෙන්නෙ නැ.
🐯 මගෙ කලෙ කන්නෙ නැතුව අයින් වෙනවා.

Rose යි tae යි සටන් කරන්න පටන් ගත්තා මං එ අතරෙ jin වයි jk වයි බාලන්න ගියා. Jk ගෙ ඔලුව වැදිලා එයාට සිහිය නැති වෙලා jin ගෙ කකුල වැදිලා නිසා එයාට ඇවිද ගන්න බැ. මට එ වෙලාවෙ දුකක් වගෙම තරහකුත් අවා. මම එ වෙලාවෙ rose දිහා හැරිලා බැලුවා එයාට tae හොදටම පහරදෙනවා.

🌹 මට සමාවෙන්න jennie මං උපරිමෙන් ඔයාට උදව් කලා.
💞 අනෙ rose ඔයා හොදින්නෙද
🐯 දැන් ඉන්නෙ ඔයයි මමයි විතරයි .
💞 තමුන්ට මම හොද වැඩක් කරනවා.
🐯 බලයක් වත් නැතුව මොනා කරන්නද ඔහෙ.

Tae එකපාර්ටම මට ගහන්න අත දික්කලා එත් එක මට වැදුනෙ නැ.rose එයාග් බලයෙන් එ පහර් දෙන එක වලක්ව ගත්තා. rose ත් මාත් එක්කම tae ට විරුද්ධව සටන් කරන්න අවා. Rose අපු නිසා tae පරද්දන්න ලෙසි කියලා හිතුවත් එයා අපිට වඩා ගොඩාක් බලවත්. Jin ත් අමාරුවෙන් නැගිටලා අවා. කොහොම හරි tae ව අපි පරද කලා.

🐯 මම මෙතනින් නවත්තන්නෙ නැ jennie මම අයෙත් එනවා

එහෙම කියලා එයා නැතිවෙලා ගියා මම කොහොමත් දන්නවා මෙ සටන ඉවර නැ කියලා. හැම දෙම ඉවර නිසා මම jk ලගට ගියා එයාට සිහිය නැතිවෙලා අරන් යන්න හදද්දිම. මම දැක්කා අර jk කලින් අරින්න හදපු දොර ඇතුලෙන් සද්දයක් එනවා. මම එක ගිහින් ඇරලා බැලුවා. අනෙ මගෙ දෙවියනෙ එ tae තාත්තා එයාට හොදටම තුවාල වෙලා අපි එයාවත් අරගෙන් hospital එකට ගියා

1 hour letter

💞 කොහොමද doctor එයාට
" ඔලුව තදින් වැදිලා තියනවා එ නිසා වැඩිය මහන්සි වෙන්න හොද නැ"
💞 එතකොට අනිත් කෙනාට
" එයගෙ තුවාල වලට බෙහෙත් දැන්මා එයාව බලන්න යන්න පුලුවන්"
🐻‍❄ කොහොමද jk ට දැන්
💞 එයාට තාම සිහිය ඇවිත් නැ . ඔයගෙ කකුලට බෙහෙත් දැන්මාද?
🐻‍❄ ආ. ඔව්
💞 ඔයාලා දෙන්නා පොඩි වැඩක් කරනවාද
🌹 මොකක්ද
💞පුලුවන්නම් tae ගෙ විස්තර හොයන් එනවාද? හැබැයි පරිස්සමෙන්.
🐻‍❄ හරි අපි හොයන් එන්නම්.

එ දෙන්නත් ගියපු නිසා මම ගියෙ tae ගෙ තාත්තාව හම්බ වෙන්න.

Continue Reading

You'll Also Like

38.7K 1K 6
You know the concept Peter text the wrong number that happens to be the Black widow Side note I been seeing this and I always wanted to do one mysel...
1.3K 148 10
⭕Do Not Copy ⭕ වැළළී ගිය මතකයක් නැවත ඇහැරීමක්... අහිමි වීම් මැද තනිවී... Dark Memory 🖤Did you want to live😈
756 134 15
mafia Story... wait and watch..😉👍🏻
59.6K 2.6K 51
❝ love isn't some grand gesture. I've learned that it's just a lot of little things that add up. ❞ Jade Forbes had known from a very young age that...