The Monster Academy 💀💜️️ ||...

By Hashi_Nim

2.2K 348 78

"මේ බලන්න මෙතන උල් දත් පාරවල් වැදිලා devil ලාට උල් දත් නැ. අනික එයාලා මිනිස්සුන්ව කන්නෙ නැ. එයාලාව දරුනු විදි... More

The monster academy 💀💜 (chapter 01)
THE MONSTER ACADEMY 💀💜️ (chapter 2)
The monster academy💀💜️ (chapter 03)
The monster academy 💀💜️ (4)
The monster academy 💀💜️ (05)
The monster academy 💀💜️ (06)
The monster academy💀💜️ (07)
The monster academy💀💜️ (08)
The monster academy💀💜️ (09)
The Monster Academy 💀💜️ (10)
Monster Academy 💀💜️ (11)
Monster Academy 💀💜️ (12)
The Monster Academy 💀💜️ (13)
The Monster Academy 💀💜️ (14)
Monster Academy 💀💜️ (15)
Monster Academy 💀💜️ (17)
Monster Academy 💀💜️ (18)
Monster Academy 💀💜️ (19)
Monster Academy 💀💜️ (20)
Monster Academy 💀💜️ (21)
Monster Academy 💀💜️ (22)
Monster Academy 💀💜️ (23)
Monster Academy 💀💜️ (24)
Monster Academy 💀💜️ (25)
Monster Academy 💀💜️ (26)
Monster Academy 💀💜️ (27)
Monster Academy 💀💜️ (28)
Monster Academy 💀💜️ (29)

Monster Academy 💀💜️ (16)

55 12 1
By Hashi_Nim

Jk මාව එක්කගෙන ගියෙ ලස්සනම ලස්සන පුංචි ගමක් එ ගමෙ හැම තැනම මිනිස්සු . පොඩි පොඩි ගෙවල් ගොඩාක් තිබුනා. මම ගියෙ පොඩි කඩයක් වගෙ තැනකට. එකෙ හැම තැනම ලස්සන මල් ගොඩාක් තිබුනා. එ හැම මලක්ම සුදු පාටයි.

💞ඇයි මාව මෙතනට එක්ක ගෙන අවෙ.
🐰ඔයාට මලක් අරන් දේන්න .
💞 ඇයි මෙ කඩෙන්ම මට මලක් අරන් දෙන්න හිතුනෙ.
🐰 මෙහෙ තියන්නෙ නිකන්ම නිකන් මල් නෙමෙ.
💞 එහෙනම්..
🐰 මෙ බලන්න.

Jk සුදුපාට රොසමලක් අරගත්තා.

🐰 ඔයා කැමති පාටක් කියන්න.
💞 එ මොකටද?.
🐰 කියන්නකො.
💞 රොසපාට.

එයා මලට මැජික් වචනයක් කියලා එ මල රොස පාට කලා.

💞 ආ...නෙ කොහොමද එහෙම උනෙ මෙක ලස්සනයි නෙ.
🐰 ලස්සන වගෙම ඔකෙ විශෙශ දෙයකුත් තියනවා.
💞 එ මොකක්ද ?.
🐰 මෙකෙ මැජික් බලයක් තියන්නවා.
💞 මොනවගෙ බලයක්ද.
🐰 එක කවුරුත් දන්නෙ නැ මෙ මල් වලට එක එක බලයන් තියනවා.
💞 අපි එහෙනම් දැන් බලමු මොකද්ද බලෙ කියලා.
🐰 එපා! මෙකෙ බලෙ තියන්නෙ එක පාරයි ඔයා එක ඔන වෙලාවකට විතරක් පාවිච්චි කරන්න.
💞 හරි.

අපි දෙන්නා එ කඩෙන් එලියට එන කොටම එ ගම අදුරු වෙලායි තිබුනෙ. මම jk ට එතනින් යමු කිව්වෙ මෙතන ඉන්න එක එච්චර හොද නැති නිසා. Jk මාව මගෙ bildin එක ලගින් දාලා ගියා. මම යන්න හදන කොටම මම දැක්කා. කවුද ඇවිදන් එනවා.
                                              මම ගිහින් බලන කොට එ tae එයගෙ ඇගෙ හැම තැනම ලේ. එ ගමන් ම මම දැක්කා කවුද ඇතින් වැටිලා ඉන්නවා. මම ඉක්මනින් එතනට ගියෙ එ කවුද කියලා බලන්න. දෙයියනෙ එ පොඩි ලමයෙක් එයාගෙ ඇග හැම තැනම තුවාල වෙලා. මම එ ලමයාව එක අතකින් වඩාගෙන. Tae ගෙ අත මගෙ කරට දාලා මම එයාවත් අරගෙන ගියෙ hospital එකට. මම එ දෙන්නාව hospital එකට දාපු ගමන් ම ms.althea එතට ආවා. එයාමගෙන්  ප්‍රශ්න වැලක් අහගෙන ගියා. මම අහන හැම ප්‍රශ්නෙකටම කිවුවා දන්නෙ නැ කියන එක විතරයි.
 
ටික වෙලාවකින් tae  ට සිහිය ආවා. එයාට සිහිය අවා විතරයි ms.altheaඑතනට අවා එයා එතනට අවෙ තනියම නම් නෙමෙ. එයා අවෙ police යෙ කට්ටියවත් එක්ක ගෙන මට ටික වෙලාවකට එලියට යන්න කිඋව්වෙ එයාලාට tae එක්ක තනියම කතාකරන්න ඔන නිසා. මම එලියට වෙලා හිත හිත හිටියෙ tae ගෙන් මොනවා අහනවාද දන්නෙ නැ කියලා. මම එහෙම හිත හිත ඉන්න කොට එතනට rose යි jk අවා.

🐰 මොකක්ද උනෙ අපිට දැනගන්න ලැබුනා tae ට කරදරයක් කියලා.
🌹 එයාට කරදරයක් ද?
💞 නැ නැ කලබල වෙන්න එපා.

මම එයාලට tae ට වෙච්ච දෙ කිවුව්වා.

🐰 ඔයා හිතන්නෙ එයා එදෙ කරා කියලාද?
💞 මාත් තාම හරියට දන්න් නැ.

අපි ටිකක් වෙලා කතා කර කර ඉන්න කොට එතනට ms. Althea අවා.

💞 ms මොකක්ද tae ට වෙලා තියන්නෙ.
🧙 අපිත් හරියටම දන්නෙ නැ මොකද වෙලා තියන්නෙ කියලා එ උනත් එයාව police යට එක්කන් යන්න වෙනවා.
💞 එ ඇයි . එයා කිසි වැරද්දක් කරලා නැ.
🧙 අපි එක හරියට දන්නෙ නැ නෙ. ඔයා දැන් taehyung ව බලන්න යන්න ඔයාලා එයාව දකින් අන්තිම දවස වෙන්න පුලුවන් .
💞 එ ඇයි?
🧙 දන්නවානෙ එයා හදිසියේ වත් එ වැරද්දට සම්බන්ද නම් එයා ජිවිතකාලයම දක්වා හිරෙ දානවා.
💞 මොකා?!
🧙 එක තාම නිතිය මට මුකුත් කරන්න බැ මම දැන් මෙතනින් යනවා.

Ms.althea එතනින් ගියත් එක්කම මං ගියෙ tae ව බලන්න.

.............................................................................................

Continue Reading

You'll Also Like

499 83 13
කියන්නද දෙයක් ආදරය පරද්දන්න කාටවත්ම බෑ ලෝකෙ තියන ශක්තිමත්ම දේ තමයි ආදරය Some one pov අපි ඒක කරා ලව් අපි කොහොම හරි ඒක කරා හැමදාම ඉන්න මගේ ලගින් මගේම...
114K 5.2K 93
You've met the fun, loving Seth Clearwater. And you've met the hard headed, stubborn Leah Clearwater. But have you met Pearl Clearwater? Pearls life...
6.3K 1.1K 20
මේක first love එකේ season 02 .
2.3K 571 6
මං එයා එනකම් බලන් හිටියා . ඒත් එයා තාම නෑ... ආයේ ආවෙත් නෑ... එහෙනම්... එයා කොහෙද??