Unexpected wish

By _dead_soul_13

2.1K 529 707

It's all about that fucking star -JIMIN FANFICTION- More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52

16

33 10 19
By _dead_soul_13

නූනා...

.....

නූනා...

.....

නූනා යාහ්...

....ඔහ්..අහ් ඔව් චිම් කියන්න...

ජිමින් මට නූනා නූනා කියලා තුන් පාරක් විතර කතා කරත් මං හිටියේ එයාට වශී වෙලා.මම බෙන්ච් එක උඩ වාඩි වෙලා ඉදිද්දි එයා ඈතින් එනවා පෙනුනම මට ලොකු කෙල ගුලියක් ගිලුනේ එයා ගොඩක් හැන්සම් නිසා.ඇත්තටම ජිමින්ගෙ කියුට් පෙනුමත් එක්ක එයා මං හිතුවටත් වඩා අමුතු ලුක් එකක් එයාට තිබ්බා.ඈතින් ආපු එයාගේ ඇගේ හැම අගලක්ම මං නිරීක්ශනය කරන්න ගත්තු එක එයා මට තුන් පාරක් විතර කත කරනකන්ම මම තාමත් හිටියේ එයාගේ මූන දිහා බලන්.එයා මං එක්ක එද්දි ඇදන් ආපු ඇදුම නෙවෙයි ඒක.ඒ ඒක්කම මට මතක් උනේ ජිමින් ඩාන්ස් කරන කොට ඇදන් හිටපු එක.ඒකෙන් එයාගෙ ඇගේ බාගයක්ම නිරාවරනය වෙලා තිබ්බ විදිය.දැන් එයා ඇදගෙන ඉන්නෙ සුදු පාට ශර්ට් එකකට කලු පාටින් ඩෙනිමක් ඇදලා.ශර්ට් එකේ බොත්තම් කිහිපයක්ම ඇරලත් තිබුනා.ඒ නිසා එයාගෙ සෙක්සි ලුක් එකකුත් ඇවිත් තිබුනා.

නුනා මොනවද අනේ ඔච්චර මගේ මූනේ තියෙන්නේ..

ඔයාගේ...

ඔව් ඔව් මගේ තමයි..තාමත් ඉන්නෙ හරි සිහියේ නෙවෙයිද?...

අහ්හ්..චිම් මියනේ...ඔය මොකද කෝ ඇදගෙන ආපු එක...

ඩාන්ස් කරලා ඉවර වෙලා තව එකක අදිනවා..

ඉතින් ඇදගෙන ආපු එකම අදින්න බෑද...

බෑ...ඒක ඇදන් ආවනේ...

ඉතින්...

ඉතින් කියන්නේ ආයෙ ඇදගෙන යන්නෙ වෙන එකක්...

අනේ මන්දා ඔය නම් වෙනමම එකක්...

හී...නූනා ඇයි මෙතනට ආවේ...

මං ලයිබ්‍රි එකේ ඉදලා ඔයාගේ ක්ලාස් ඇරෙන්න ලගයි නිසා මං ඉතින් ඔයාගෙ ක්ලාස් එක ගාවට ආවා.තව වෙලා තිබ්බ නිසා ටිකක් ඉස්සරහට ආවම මං මෙතන දැක්ක.ඉතින් මෙතන හිටියා.

ම්ම්...

චිම්..

ම්ම්...

මටත් ඔයාගේ ඩාන්සින්ග් පෙන්නන්න බැරිද?...

මගේ...

ඔව්...ප්ලීස්...

මෙතන..

ඔව් අනේ කවුරුත් දැක්කට මොකෝ අනික කවුරුත් නෑ වැඩිය..ප්ලීස් අනේ...

ඕකේ ඉන්නකෝ...

මං කලින් ජිමින්ගේ ඩාන්සින්ග් බලන් හිටියත් මං ඒහෙම දෙයක් කරේ නෑ වගේ ආයෙම එයාට නටන්න කියලා කිව්වම එයා එයාගේ ෆෝන් එකේ මයිකල් ජැක්ශන්ගේ බ්ලැක් අන්ඩ් වයිට් ප්ලේ වෙන්න දාලා ඩාන්ස් කරන විදිය මං බලාගෙන හිටියේ කට ඇරන්.ජිමින්ට කොහොමත් ඩාන්සින්ග් හොදට පුලුවන් කියලා මං දන්නවා උනත් මෙහෙම මගේ ඉස්සරහ නටක කොට ඒක වෙනමම හැගීමක්.කලින් මං හොරාට බලන් හිටියත් දැන් මට ජිමින්ව මගේ මූන ඉස්සරහම පේනවා.ඒ නිසා එයා නටන එක දිහා බලන් ඉන්න මටත් දැනුනේ ලොකු සැහැල්ලුවක්.ඒ තරමට එයාගෙ ඇග මියුසික් එකට අනුව හසුරවන විදිය හරිම ලස්සනයි.මුලු සෝන්ග් එකටම නැති උනත් ජිමින් මට සෝන්ග් එකේ බාගයක් විතර ඩාන්ස් කරලා ඇවිත් ආයෙම මං ගාවින් හති දාගෙන වාඩි උනා.

වාව්..චිම්...ඒක ගොඩක් ලස්ස්නයි..

ජින්ජා?

ඔව්...වාව්..ඔයත් දවසක මයිකල් ජැක්ශන් වගේ වෙයි..

මං..

ඔව් නැතුව...

එයා කොච්චර් ප්‍රසිද්දද..මං එහෙම වෙන එකක් නෑ...අනික ලෝකෙන්ම..

ඔව් ඔයා වෙනවා මට විශ්වාසයි චිම් අනිවාරෙන්..

මං එහෙම කිව්වම ජිමින් මගේ දිහා බැලුවේ ලොකු කරගත්ත ඇස් වලින්.

මට කවදාවත් එයා වගේ වෙන්න බෑ නූනා...

ඔයා එයා වගේ වෙන්න ඕනෙ නෑ චිම්..ඔයා ඔයා වෙන්න.එකම එක දවසක් ඔයාගේ පාත් එකේ ගිහින් බලන්න.එතකොට දැනෙයි ඔයා ජීවත් වෙනවා කියලා.කොච්චර අමාරු උනත් අල්ලගෙන යන්න..ඔයා කවදහරි ඔයාගෙම බ්‍රෑන්ඩ් එකක් හදා ගන්න.මට විශ්වාසයි ඔයා ඒක කරනවා.

කුමාවෝ නූනා ඔයගේ වචන මට ලොකු ශක්තියක් හරියට කලින් වගේ..මට දැන් නම් හිතෙනවා ඔයා ඇත්තටම ඒන්ජල් කෙනෙක්ද කියලා.

ඔව් ඔව්..මං ඔයාගේ ඒන්ජල් තමයි...

ජින්ජා..

ඔව්...චිම්ගේ ඒන්ජල්..මේ ඔලී තමයි...

මං එහෙම කිව්වම ජිමින් හරි සතුටින් මාව ගොඩක් තදින් බදා ගත්තා.මමත් ඒ පමාවටම ජිමින්ව බහ්ඩා ගත්තේ ලොකු ආදරයක් හිතේ තියාගෙන.ඒ එක්කම් මට මතක් උනේ මං ආයෙ ගෙදර යන එක ගැන.ඒක මතක් වෙද්දි මගේ හාර්ට් එක දිගේ කරන්ට් එකක් යනවා වගේ දැණුනේ මට ජිමින්ව දාලා යන්න වෙනවා කියලා මතක් වෙද්දි මං ජිමින්ට මේ තරම් බලාපොරොත්තු දීලා එයාව නොහිතපු විදියට දාලා යන්න උනොත් මං කරන්නේ ජිමින්ට ලොකු වැරැද්දක්.ජිමින් මාව බදා ගත්ත එක තාමත් එහෙමම ටික වෙලාවක් ඉදලා ඈත් උනෙ ජිමින් මගේ මූන දිහා බලල හිනා වෙද්දිමයි.

දැන් යන් නේද චිම්..ඔම්ම බලාගෙන ඇති..

යන් නූනා...

මං ජිමින්ගේ අතින් අල්ලගෙන ඉදගෙන හිටපු බෙන්ච් එකෙන් නැගිටිට්ටේ අද ගෙදර ගිහින් ඒ තරුව ගැන තවත් හොයන්න ඕන නිසා.මොකද මං හැම තිස්සෙම ඒක ගැන ඇලට් එකේ ඉන්න වෙනවා.මොකද එහෙම නැති උනොත් මට ගෙදර යන්න් තියෙන එකම චාන්ස් එක නැතුව යන නිසා.අපි එහෙමම බස් හෝට් එකට ගිහින් බස් එකකෛන් ගෙදට එනකොටත්  පැයකට වඩා ගිහින් තිබුනා.අපි එනකොටත් ඔම්ම ජීයුන් දෙන්නම අපි දෙන්න එනකන් මග බලන් හිටියා.ඒත් අප්ප නම් තාමත් ඇවිත් හිටියේ නෑ.

ඔහ් දෙන්නම ටිකක් පරක්කුයි වගේ...

ඔව් ඔම්ම අපි දෙන්න ටිකක් වෙලා ජිමිනිගේ ක්ලාස් එක ගාව තිබ්බ පාර්ක් එකේ හිටියා..

ආහ් ඒක තමයි..මිනී වොශ් දාගෙන එන්න..දුවත් එන්න..මං දෙන්නටම ඩම්ප්ලින්ග්ස් හැදුවා..

ඕහ් ජින්ජා...ඔම්මා...නූනා දන්නවද..අප්පගෙ කෑම ඔම්මගෙ ඒවට වඩා රස උන්ත් ඔම්මගෙ ඩම්ප්ලින්ග්ස් තමයි රසම...

ඕමෝ..එහෙනම් ඔක්මනට එන්නම් මං...

ඔව් ඔව් දෙන්නම එන්නකෝ..මං ලෑස්ති කරලා තියන්නම් දුව..

අපි දෙන්නම උඩට ගිහින් වොශ් දාගෙන පල්ලෙහාට ඇවිත් ඔම්ම හදපු ඩම්ප්ලින්ග්ස් කන්න ඩයිනින්ග් ටේබල් එකෙන් වාඩි උනාම ජිමිනුත් මගේ ඉස්සරහින්ම වාඩි උනා.මමත් වොශ් දාගත්තේ අද මටත් ටිකක් මහන්සි නිසා.ජීයුන් සාලෙට වෙලා කටත් ඇරගෙන ටීවී එකේ කාටුන් එක්ක බලනවා දැක්ක මං එයාටත් කතා කරේ ඩම්ප්ලින්ග්ස් කන්න එන්න කියන්න.

ජීයූ....ජීයූ..

නූනා...

එන්න නූනා ඔයාට ඩම්ප්ලින්ග්ස් කවන්න...

ජීයු කෑවා දුව..මං ඕවා හදනකන්ම කරේ කාපු එක.හදන හදන එක කනවා..

කමක් නෑ ඔම්මා...අපි තව කමු නේ ජීයුනා..

නූනා...

එහෙනම් මටත් කවන්නකෝ නූනා..

අහ් මේ මේ ඔන්න ලොකු ලමයා පොඩි බබා වෙන්න හදනෝ ඩිංගක් ඉන්න දෙන්නෙ නෑනේ නූනට..

ඔම්ම එහෙම කිව්වම ජිමින් මට ඔරවගෙන එයාගෙ ප්ලේට් එකටත් ඩම්ප්ලින්ග්ස් බෙදාගෙන කන්න ගත්තා.මට ටිකක් දුක හිතුනත් ඒ ඒකම මට හිනා ගියේ ජිමින්ට තද වෙලා නිසා.එයා කොහොමත් කැමති නෑ මම ජීයුන්ව නලවනවට.ජීයුන්ට මම එන්න කියපුවම ජීයුන් හරිම කියුට් විදියට මං ගාවට දුවගෙන ආවම මං එයාව මගේ උකුලෙන් තියාගෙන ඩම්ප්ලින්ග්ස් කවන්න ගත්තා.මමත් කන ගමන් එයාටත් කවන දිහා හොර ඇහින් ජිමින් බලනවා මං දැක්කා.ජීයුන් ටිකකින් මගේ උකුලෙන් කාලා ඇති කියලා නැගිටලා ගියාම මමත් කාලා ඉවර වෙලා ප්ලේට් එක හෝදනකොට ගේට් එක ඇරෙන සද්දෙ ඇහෙනකොට මං දැනගත්තා ඒ අප්ප කියලා.ඔම්මා දොර ගාවට ගියේ අප්පාට දොර අරින්න් ඒ අතරේ මං අප්පගේ ඩම්ප්ලින්ග්ස් ටික ආයෙම මේසෙට ඇරියා.ජිමින් ඒ අතරේ ජීයුන් එක්ක වාඩි වෙලා ටීවී බල බල ඉදලා එයත් උඩට ගිහින් තිබ්බා.ඒ මං කෑම ටික අස් කරන ටිකේ වෙන්න ඇති කියලා මට හිතුනා.කලින් ජීයුන්ට කැව්ව එකට එයාට දුක හිතෙන්න ඇති කියලා මට හිතුන නිසා මගේ ඔලුවට හොද අදහසක් ආව නිසා ඒක පස්සෙ කරනවා කියලා හිතා ගත්තා.ඒත් දැණ් මම අප්ප එක්ක නියුස් බලන්න ඕනේ.

ආහ් දුව...

එන්න අප්පා ඔම්ම ඩම්ප්ලිග්ස් හදලා...

ආහ් එහෙනම් හොදයි කෝ ජිමින්..

එයාට උඩට යන්න ඇති අප්පා...

ම්ම්...

අප්පට වතුර එකක් ගේන්නද...

අරස්සො දුව...අදනම් හරිම මහන්සියි දුව...

අප්පා ඕනෙ නම් මාත් එන්නම් අප්පගේ රෙස්ටුරන්ට් එකට..

ඔව් චගී මාත් කිව්වේ දුවට ඔයා එක්ක එන එකත් හොදයි මෙහේ නිකන් ඉන්නවට වඩා...

එපා දුව එතන වැඩ ගොඩයි..නිමක් නැතුව වැඩ..

ඉතින් මාත් උදව් වෙන්නම් කෝ අප්පා..

ම්ම්ම්..දුව කැමති නම් එන්නකෝ...

හා මම හෙට එන්නම්..

ආහ් හෙට ඉරිදනේ හෙට අපි සේරම රෙස්ටුරන්ට් යන දවස..

ආහ් ඔව් දුව...

අහ් ඔව් මට මතකයි ඔම්ම කිව්වා..

අප්ප එහෙමම ඩම්ප්ලින්ස් කන්න ටේබ්ල් එකෙන් වාඩි උනාම මං ටීවී ලොබි එකට ගිහින් ටීවී එක බලන්න කේබීඑස් එක දැම්මේ කලින් සේරි ඔම්ම මේකේ නිවුස් යනවා කියපු නිසා.වෙලාව 8 ට ලග නිසා  අප්පත් කකා හිටපු ප්ලේට් එකත් උස්සගෙන මං ගාවින් වාඩි උනාම ඔම්ම කිචන් එක අස් කරනවා මං දැක්කා.

අප්ප නිවුස් බලන්නේ..

ඔව් දුව ඒක ගොඩක් වැදගත්..කොහේද ඉතින් ජිමින්ට  ඕවා වැඩක් නෑනේ...

ඒක නම් ඇත්ත අප්පා...

අප්පා එහෙම කිව්වම මට හිනා ගියේ ජිමින් ගැන් මතක් වෙලා.ජිමින් උඩට වෙලා මොනවා කරනවද කියලා මට එකපාරට හිතුනත් නිවුස් බලලම මං එයාව බලන්න කියලා හිතා ගත්තා.ඔම්ම අප්පා මං තුන් දෙනාම නිවුස් බැලුවත් මට ඒ තරුව ගැන කිසිම දෙයක් හොයා ගන්න නම් බැරි උනා.මං ඒ එක්කම් හැදුවේ උඩට යන්න උනත් දෙයක් මතක් වෙලා මං එකපාරටම නැවතුනා.
____________________________________
A/N
මං හරි ආසයි ඔයාලා කමෙන්ට් සෙක්ශන් එක පුරවනවනම්
ඔන්න අදත් එකක් දුන්නා

Continue Reading

You'll Also Like

37K 7.6K 25
I LOVE YOU BUT I HATE YOU START = 010521 END = 110621 A PJM BTS AU FICTION ©ALL RIGHTS RECEIVED BY @KIMvikii04
64.3K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
4.8K 759 29
"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රා...