The Monster Academy 💀💜️️ ||...

By Hashi_Nim

1.7K 313 78

"මේ බලන්න මෙතන උල් දත් පාරවල් වැදිලා devil ලාට උල් දත් නැ. අනික එයාලා මිනිස්සුන්ව කන්නෙ නැ. එයාලාව දරුනු විදි... More

The monster academy 💀💜 (chapter 01)
THE MONSTER ACADEMY 💀💜️ (chapter 2)
The monster academy💀💜️ (chapter 03)
The monster academy 💀💜️ (4)
The monster academy 💀💜️ (05)
The monster academy 💀💜️ (06)
The monster academy💀💜️ (07)
The monster academy💀💜️ (08)
The monster academy💀💜️ (09)
The Monster Academy 💀💜️ (10)
Monster Academy 💀💜️ (11)
Monster Academy 💀💜️ (12)
The Monster Academy 💀💜️ (13)
The Monster Academy 💀💜️ (14)
Monster Academy 💀💜️ (16)
Monster Academy 💀💜️ (17)
Monster Academy 💀💜️ (18)
Monster Academy 💀💜️ (19)
Monster Academy 💀💜️ (20)
Monster Academy 💀💜️ (21)
Monster Academy 💀💜️ (22)
Monster Academy 💀💜️ (23)
Monster Academy 💀💜️ (24)
Monster Academy 💀💜️ (25)
Monster Academy 💀💜️ (26)
Monster Academy 💀💜️ (27)
Monster Academy 💀💜️ (28)
Monster Academy 💀💜️ (29)

Monster Academy 💀💜️ (15)

43 10 3
By Hashi_Nim

🧙 jennie kim මම දන්නවා ඔයා ඔතන ඉන්නවා කියලා. එන්න මගෙ ,office එකට.

මම office එක ඇතුලට ගියා.

💞 ඇයි මට එන්න කිවුව්වෙ.
🧙 ඔයාට ඇහෙන්න ඇතිනෙ මෙතන කාතා උන දෙවල්.
💞 ආ...අනෙ නැ මට ඇහුණෙ නැ කතා වුනු එවා
🧙 බොරු කියන්න එපා මම දන්නවා ඔයාට එවා ඇහුනා කියලා.
💞 අනෙ sorry මම එක හිතලා නෙමෙ කරෙ මම එතනින් යන කොට මට ඇහුනා මගෙ නම කියනවා එකයි මම අහන් හිටියෙ
🧙 එකට කමක් නැ මටත් ඔන උනෙ ඔයාට එ දෙ කියන්න එත් ඔයා දැන් දන්නවා ඇතිනෙ මොකක්ද ඔයාගෙ විශෙෂත්වෙ කියලා.
💞 ඔව් එ මගෙ වර්ගයෙ අය අඩු නිසානෙ.
🧙 ඔව් ඔයා එක දන්න නිසා දැන් පරිස්සම් වෙලා ඉන්න ඔන කොයි වෙලාවෙ එයාලා ඔයාව මරන්න උත්සාහ කරයිද දන්නෙ නැ.
💞 හොදයි මම පරිස්සම් වෙන්නම්.
🧙 මට තව දෙයක් තියනවා අහන්න ඔයාගෙන් අහන්න.
💞 මොකක්ද ?
🧙 taehyung ගෙ මුකුත් වෙනසක් පෙනුනෙ නැද්ද ඔයාට.
💞 ආ...නෙ.. නැ එයා ඔය ඉන්නෙ හොදට. මම එහෙනම් යන්නද දැන් ගොඩාක් රැවෙලානෙ.
🧙 හොදයි එහෙනම් දැන් යන්න.

Next day

උදෙන්ම නැගිටලා ලැස්ති වෙලා මම ගියෙ පංතියට. ඉතිහාසය පංතිය නිසා මට නින්ද යන්න ඔන්න මෙන්න හිටියෙ .

👩‍🏫 ළමයි අද මම කියන්නෙ devil ලාගෙ ඉතිහාසය ගැන හා එයාලාගෙ අංග ලක්ශන ගැන මෙක ගොඩාක් වටින පාඩමක් හොදට අහගෙන ඉන්න. හොදයි පටන් ගමු. ඔයාලා දන්නවා ඇතිනෙ නපුරුම devil කවුද කියලා එ තමයි morrigan එයා ඉතිහාසය ගැන මම කියන්න යන්නෙ නැ . හෑමොම කියන විදිහට එයා මොහනය කරපු කෙනෙක් හැසිරෙන්නෙත් devil කෙනෙක් වගෙ කොටින්ම කිව්වොත් ලේ වලට ඇබ්බැහි වෙන රක්ශයෙක් වගෙයි එයාලා හැසිරෙන්නෙ.

මොනවා tae ත් එහෙනම් මොහනයකට අහුවෙලා ද එක වෙන්න බැ එත් එයා හැසිරෙන්නෙත් එ වගෙ අනික මෙ දවස්ටිකෙම එයාගෙ මුන සුදු මැලිවෙලා යි තිබුනෙ මෙයාගෙ මොකක් හරි රහසක් තියනවා.

👩‍🏫 jennie ඔයා මොනවාද උඩ බලාගෙන කරන්නෙ පාඩමට හරියට ඇහුන් කන් දෙන්න මෙක හුගාක් වැදගත් පාඩමක්.
💞 සොරි මිස්.
.
.
.
.

පිරියඩ් එක ඉවර වෙලා මම tae මොනවාද කරන්නෙ කියලා බලන්න එයාගෙ පස්සෙන් ගියා. හැබැයි වෙනසක් නැ එයා සමාන්‍ය විදිහටම ඉන්නවා. සමහර විට එයා දන්නවා ඇති මං එයාගෙ පස්සෙන් එනවා කියලා. මට වෙස්මාරු කරගන්න තිබ්බානම්. කොහෙද ඉතින් මට තාම powers ලැබිලා නැනෙ.

🐰 මොකද කරන්නෙ.
💞 ඇ...

බය උන පාර මම බිමත් වැටුනා jk හිනා වෙවි මට අත දුන්නා නැගිටින්න.

🐰 සොරි ඔයා බය උනාද?.
💞 ආ...නෙ.. නැ.
🐰 මොකද ගොත ගහන්නෙ.
💞 නිකන්. හි.....
🐰 මාත් එක්ක ගමනක් යන්න එනවද?
💞 කොහෙද?.
🐰 මෙ ඉස්කොලෙ ලග පොඩි ගමක් තියනවා එ ගමෙ තියන විශෙෂ්ම තැනට තාමා මම ඔයාව ගෙනියන්නෙ.
💞 හරි එහෙනම් මං එන්නම්.

.............................................................................................

Continue Reading

You'll Also Like

15.9K 4.1K 30
මට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty
10.6K 291 10
His Other Daughter | the vampire diaries universe Athena Mikaelson, or Athena Gilbert as she was known all her life, is originally Klaus Mikaelso...
20.1K 4.1K 36
♡︎ fantasy fan fiction ♡︎
124K 5.8K 23
'You got that James Dean daydream look in your eye And I got that red lip classic thing that you like And when we go crashing down, we come back ever...