MONSTER KING

By Kahi_m

19.3K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... More

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
09🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

35🩸♥️🔪

417 74 33
By Kahi_m

ජංකුක් ඇඩුවා. එයා ගැන හිතලා ඇඩුවා. එයාගේ දරුවා ගැන හිතලා ඇඩුවා. දරුවගේ අනාගතේ හිතුවා. ජංකුක් මමා කෙනටක් එයාට අයිතිය තියෙනවා එයාගේ දරුවගේ අනාගතේ තීරණය කරන්න.

ජංකුක්ට මේ දරුවා එයාගේ ඒත් ටේටත් මේ දරුවා අයිතියි. ජංකුක්ට හොදටම stress වගේ . එයා ගොඩාක් දේවල් කල්පනා කරා. එක පාරම ජංකුක්ගේ ඇස් බොද වෙලා faint වුනේ , එලියට ගිය ටේ ඇතුලට එද්දිමයි.

ඩෝලී...........
ටේ දුවලා ඇවිත් ජංකුක්ව උස්සගෙන ගිහින් ඇදෙන් තිබ්බා. හිමිහිට ජංකුක්ව හාන්සි කෙරුව ටේ හොද හුස්මක් අරන් ආයේ එලියට ගයා.



ආහ්ම්ම්........
ජංකුකු ඇස් දෙක ඇරියේ හවස් වෙලා. එයා ගොඩාක් වෙලා නිදාගෙන. ජංකුක් ඇස් දෙක අරිද්දි දැක්කේ ටේ එයා ලගින් ඉදගෙන දිලිසෙන ඇස්වලින් එයාව බලන් ඉන්නවා.

වෙනදට නපුරු ඇස් දැන් දිලිසෙනවා. හරියට එයා මේ ලෝකේ තියෙන ලොකුම සතුට විදින ගමන් වගේ. ජංකුක් හිමිහිට වට පිට බැලුවේ කාමරේ වෙනස් නිසා.

ඔව් කාමරේ වෙනස් නෙමෙයි. ටේ කාමරේ වෙනස් කරලා . කළු පාට වෙනුවට ලස්සන රෝස පාටක් ගලා. කාමරේ වටේම ලස්සන රූප අලවලා ඒවායින් පොඩි ලමයින්ගේ photos ගොඩාක්. ජංකුක් ට ඇත්තටම සතුටු හිතුනා. කලින් තිබ්බ stress ගතිය දැන් නැති වෙලා තිබ්බා.

ටේ -මේවා? කවුද කරේ?.......

ඩෝලී .....මමයි ....මමයි මේවා කරේ ඔයා අදුරු පාටට කැමති නැනේ අනික මේ බඩ ඇතුලේ අපේ පුළුන් බෝලේ ඉන්නවානේ....එකයි මම ඔයා නිදාගෙන හිටිය ටිකේ මේක අස්කරේ ලස්සනයිද?.....ආහ්.......
ටේ අහද්දි ජංකුක් ටේ දිහා බලන් හිටියා. ටේගේ ඇස්වල බලාපොරත්තුවක් තියෙනවා. ඇදෙන් නැගිට්ට ටේ.

ඩෝලී....ඔයාට තව දෙයක් පෙන්නන්න තියෙනවා...එන්නකෝ ඩෝලී.....

කො-කොහද ටේ?.....

එන්නකෝ යමු.......
එහෙම කිව්ව ටේ ජංකුක්ව එක්කන් hall එකට ආවා. ජජංකුක්ට පුදුමයි හෝල් එකම ලස්සනයි. ගොඩාක් ලස්සනයි. කලින් බිත්ති වල තිබ්බ කළු පාට වෙනුවට අද rainbow colors තැන තැන flowers ලස්සනයි. ඇත්තටම ජංකුක් හිනා වුනා.

කොයි-කොයි වෙලේද මේවා කරේ ටේ?.....

ඩෝලී....ඔයා නිදාගෙන හිටියනේ....මම දන්නවා ඩෝලී කළු පාටට කැමති නෑ කියලා ඉතින් ඩෝලී නැගිටින්න කලින් මම හැමදේම හැදුවා.....ආහ් දැන් එන්න කන්න යමු baby mom දන්නවද ඔයා අද නිදා ගත්ත නිසා කන්නත් බැරි වුනා ඔයාට එන්න යමු........

කවදාවත් නැතුව හරි සිනිදුවට ජංකුක්ගේ අත අල්ල ගත්ත ටේ කෑම කාමරේට ගියා. වෙනදට වද දෙන monster අද ජංකුකගේ අත අල්ලන්නේ මල් පෙත්තක් කියලා හිතලද කොහෙදෝ.

කෑම මෙසේට ආව ජංකුක් පුදුම වුනා. කෑම ගොඩාක් හදලා. කොහොම හරි ජංකුක්ට කෑම කැව්ව ටේ ආයේ කාමරේට ජංකුක්ව එක්කන් එන්න හදද්දිම

බුවැක්!!!........

ඩෝලී.......
ජංකුක් වමනේ කරද්දි ඉක්මනින් ටේ ජංකුක්ව ලගට අරන් පිට අත ගෑවේ ජංකුක් washroom එකට යන්න යද්දිමයි.

ටේ මාව- අත අරින්- මට bathroom-

එපා ඩෝලී මෙහෙම දාන්න මම අස් කරන්නම් කෝ හිර කරන් ඉන්න එපා ඔක්කෝස දාන්න ........

මට බෑහැ- මම යන්- බුවෑක්!.........
ජංකුක් යන්න ගියත් එතනම එයාට වමනේ ගියා. ටේ හිමිහිට ජංකුක්ගේ කට පිහිදලා කාමරේට එක්කන් ආවා.

ඩෝලී Dress change කරගෙන ටිකක් නිදා ගමු oky........
එහෙම කියලා ටේ එලියට ගිහින් ලා උණු වතුර බේසමක් ගෙනාවේ කුකීව පිහිදන්න.

හිමිහිට කූකීගේ ෂර්ට් එක ගලවලා එයාව පිහිදන්න ගත්තා. ජංකුක්ට පුදුමයි වෙනදට ටේ ජංකුක් මෙහෙම ඉද්දි බලන්නේ lust එකෙන් ඒත් අද වෙනස්. ජංකුක්ව පොඩා දරුවෙක් වගේ බලා ගන්නවා.

හරි ....ඉන්නකෝ ටිකක් මම ඔයාගේ ඇදුමු අරගෙන එන්නම් හරිද.......
ටේ ජංකුක්ව ටවල් එකෙන් ඔතලා ගිහින් ජංකුක්ට ඇදුම් ගෙනාවා.

ආහ් මේ-......
ජංකුක් බැලුවේ ටේ අතේ අරන් එන්නේ pregnancy frock එකක්. ඒක දැකලි ජංකුක් රතුත් වුනා, ඒත් එයා ඒක වැඩිය පෙන්නුවේ නෑ.

ආහ් මේව තමයි දැන් ඔයා අදින්න ඕව baby mom.....මොකද මේවා තමයි ඔයාට comfortable...... කෝ එන්න අදිමු.......
ටේ හිමිහට කූකීට ගවුම අන්දලා කුකීව ඇදෙන් හාන්සි කරා.

ඩෝලී දැන් vitamin time......කෝ මේ ටික බොන්න.....
ටේ ජංකුක්ට vitamin tablets දීලා ජංකුක්ව හාන්සි කරවලා ඩුවට් එකෙන් පොරවලා ,

ඩෝලී AC එක ඇතිද මම වැඩි කරන්නද?.....

එපා මට සීතලයි ටේ............
ජංකුක් එහෙම කිව්වම ටේ AC එක off කරලා fan එක දැම්මා.

ඩෝලී ටිකක් rest කරන්න.....මම වැඩකට යනවා...oky...
ටේ එහෙම කියලා ජංකුක්ගේ නලලට කිස් එකක් දිලා කාමරෙන් එලියට ගියේ, ටේගේ වෙනස් වීම බලන් ඇස් දෙක ලොකු කරන් කල්පනා කරපු ජංකුක්ව දාලයි.

එයා ඇයි මෙහෙම හැසිරෙන්නේ !.. ඒක රගපෑමක් විතරයි! ඔව් ජංකුක් ඒක රගපෑමක්......
ජංකුක් එහෙම කියලා එයාගේ බඩ ලගට අත ගෙනිච්චා.

මැනික මමාට සමාවෙන්න! මට ඔයාව මේ නපුරු ලෝකෙට එක්කන එන්න බෑ...sorry to mama......අපි මමාත් ඔයාත් එක්ක එන්නම්...අපිට මේ ලෝකේ එපා මැනික.....මමාටත් මෙහෙ කවුරුත් නෑ...අපි එහේ සතුටින් ඉමු....අපි යමු ඒත් ඊට කලින් monster මමා විනාස කරලා දාන්න ඕන.....මමා වගේ ඔයා වගේ අර නුනා වගේ කවුරුත් මේ monster නිසා දුක් විදින්න හොද නෑ මැනික........මමාට ඔයා සමාව දෙනවා නේද?......

ජංකුක් අඩ අඩ එයාගේ පැටියත් එකක් කතා කරා. එයාට බෑ මේ නපුරු ලෝකෙට එයාගේ ලමයාව එක්කන් එන්න. අන්තීමය ජංකුක් තීරණය කරේ පැටියත් එක්කම එයත් මේ ලෝකේ දාලා යන්න. ඒත් යන්න කලින් monster ව විනාස කරන්න.

ජංකුක් කල්පනා කර කර ඉද්දි එයාට ඇහුවේ කවුදෝ කාමරේ පැත්තට එනවා. ජංකුක් දන්නවා ඒ එන්නේ ටේ කියලා ඉක්මනින් ජංකුක් ඇදේ හාන්සි වෙලා ඇස් දෙක වහ ගත්තා.

කාමරේට ආව ටේ දැක්කේ එයාගේ ඩෝලී නිදාගෙන ඉන්නවා. ඉබේටම වගේ ටේගේ ඇස් ගියේ ජංකුක් වම් අතෙන් පරිස්සමින් එයාගේ පැටියා ඉන්න බන්ඩිය ලගටයි. ඒක දැක්කම ටේට ලස්සන හිනාවක් ආවා.

හිමිහිට ජංකුක් ලගට ගිය ටේ අයාගේ අතින් ජංකුක්ව අල්ලන්න ගියත්, ඉස්සරහට ගත්ත අත පිටිපස්සට ගත්තේ ජංකුක් ඇහැරෙයි කියලා බයටයි. ජංකුක්ව පොරවලා ලයිට් එක නිවලා ටේ කාමරෙන් එලියට ගියා.











ආහ්ම්ම්............
ඇගට දැනෙන අමාරුවත් එක්කම ජංකුක් උදේ ඇස් ඇරියා. වට පිට බැලුව ජංකුක් දැක්කේ ටේ කාමරේ නැති නිසා. Washroom ගිහින් ජංකුක් සාලේට ගියේ කාමරේම ඉන්න බැරි නිසා.
දැන් ජංකුක්ට ඉක්මනින් මහන්සිත් දැනෙනවා. හිමිහිට සාලේට ගිය ජංකුක් දැක්කේ සෝපා එකේ ටේ නිදාගෙන ඉන්නවා.

එයා ඊයේ මෙහෙද නිදා ගත්තේ?.......
ටේව බලලා ජංකුක් කිව්වේ කටත් උල් කරගෙන. එයා දැන් මමා කෙනෙක් ඉතින් එයා දැන් ටික ටික කියුට් අනේ. මමාටයි මමාගේ බේබීටයි බඩගින්නක් හැදුන නිසා ජංකුක් කෑම මේසේ තිබ්බ dishes ඇරලා බැලුවේ කන්න මුකුත් තියනවද කියලා.

ඩෝලී...!.......
ජංකුක් එක පාර ගැස්සුනේ ටේගේ කටහඩ ඇහුන නිසා. ජංකුක් dishes ඇද ඇද කෑම හොයද්දි ඒ සද්දෙට ටේ ඇහුරුනත් ආයේ නිදා ගන්න ඇස් දෙක වහන්න යද්දිම ආයේ සද්දේ ඇහුන නිසා ටේ ඇහුරුනා. එයා බලද්දි දැක්කේ ඩෝලී බඩත් අතගගා ඊයේ ටේ හෝදලා වහලා තිබ්බ dishes අදිනවා.

බඩගිනි වෙලාද මමාටයි මගේ cotton candy ටයි ම්ම්ම්!.....
ටේ හිනාවෙලා අහද්දි ජංකුක් අහක බලාගෙන කෑම මේසේ ලග තිබ්බ පුටුවක් ඇදලා වාඩි වුනා. ලාවට හිනා වුන ටේ.

Sorry my babies මට ටිකක් නින්ද ගියා ....give me a five minutes ...මම ඉකිමනින් කෑම ලැස්ති කරන්නම්........
එහෙම කිව්ව ටේ ඉක්මනින් කුස්සියට ගියේ කෑම හදන්න. ජංකුක් විටින් විට එබිලා බැලුවේ ටේ හදන කෑම දිහා.

කෑම හදපු ටේ ජංකුක්ට කෑම ටිකත් කවලා , විටමින් ටිකත් පොවලි ජංකුක්ට නිදා ගන්න කිව්වා. එයා දන්නවා එයාගේ ඩෝලීට දැන් ගොඩාක් මහන්සි දැනෙනවා කියලා.



හවස වෙනකම් නිදා ගත්ත ජංකුක් නැගිට්ටේ ටිකක් කළුවර වැටෙද්දි. ටිකකින් ටේ එයාට ලස්සන ගවුමක් ගෙනත් දුන්න නිසා නාලා ඒක ඇන්ද ජංකුක් ඇදේ හාන්සි වෙන්න යද්දිම

ඩෝලී........
ටේ කාමරේට ආවා. ජංකුක් ටේ දිහා බලලා ඇයි වගේ ඇහුවම

ඩෝලී එන්න යමු මාත් එක්ක්!......

කොහෙද?.........

එන්නකෝ මම කියන්නම්.........
එහෙම කිව්ව ටේ ජංකුක්වත් එක්කන් ගියා. ජංකුක් කල්පනා කරේ ටේ කොහේ එයාව එක්කන් යයාද කියලා.

ටිකකින් ජංකුක් පුදුම වුනේ ඉස්සර දොර ඇරිය නිසා. ජංකුක් ආවාටම ඒ දොර ලොක් කරලා තිබ්බේ. අද ටේ ඒක ඇරියා. ජංකුක්ගේ අතින් අල්ල ගත්ත ටේ හිනා වෙලා ජංකුක් එක්කම එලියට ගියේ ජංකුක්ගේ ඇස් බෝල වෙද්දි.

ජංකුක් අහස බැලුවා ලස්සනට හද පායලා තරු තියෙනවා. මාස ගානකින් ජංකුක් මේ හුලග පරිසරේ විදින්නේ. වටේට කැලේ උනත් අද ජංකුක්ට ඒක ලසසනට පේනවා.

ඩෝලී.......

ම්ම්ම්........
වටේම ඇස් යව යව හිටිය ජංකුක්ට ටේ කතා කරද්දි ජංකුක්ගේ ඇස් ටේ ලග නැවතුනා. ජංකුකගේ අතින් අල්ල ගත්ත ටේ හිමිහිට ඉස්සරහට ඇවිද්දා.

ජංකුක්ගේ ඇස් දිලිසුනේ ගහක් යට බල්බ් වැලි දාලා ඒ ලග කෑම මේසයක්. ඔව් ටේ එයාව dinner out එකක් එක්කන් ඇවිත්. ජංකුක් ඒ දිහා බැලුවේ දිලිසෙන ඇස් වලින්.

ඩෝලී ඔයා කැමතිම කෑම මම හැදුවේ.....වමනේ කරත් කමක් නෑ ටික ටික හරි කන්න ඕන තේරුනාද?.......
එහෙම කිව්ව ටේ හිනා වෙලා එතන තිබ්බ පුටු දෙකෙන් එකක් අදලා අරන් ජංකුක්ව වාඩි කෙරෙව්වා.

ජංකුක් ලගින් දණ ගැහුව ටේ ජංකුක්ගේ අත් දෙක අරන් එයාගේ අත් අස්සේ හංග ගත්තා. ජංකුක් බැලුවේ එයාගේ පුංචි අත් ටේගේ අත් වලට වැහෙන විදිහ.

ඩෝලී!.....-මට මේක කියන්න ඕන ඩෝලී.....ඔයා එදා හිනා වුනානේ... හිනාව වගේ හැමදාම මං එක්ක හිනා වෙනවද?...ම්ම් හිනා වෙනවද? දන්නවද හිනාව තිබ්බේ මගේ ඔම්මා ලග විතරයි ඒත් දැන් මගේ ඩෝලී ඔයාටත් තියෙන්න හිනාව....දන්නවද මම ඔයාට ඇයි ඩෝලී කියන්නේ කියලා ම්ම්?...මගේ ඔම්මා කැමතිම Dallas ලට එයා ලස්සන ඩෝල්සා හදනවා....එයා ඔයාව දැක්කනම් එයා කියයි මේ ලෝකේ ඉන්න ලස්සනම ඩෝලී ඔයා කියලා........... වගේ අපේ පැටියත් කියයි මේ ලොකේ ඉන්න ලස්සනම ඩෝල් එයාගේ ඩැඩාගේ ඩෝලී කියලා.........

ජංකුක්ගේ අත් වලිට කිස් එකක් දුන්න ටේ ජංකුක් දිහා බලලා හිනා වුනා. ජංකුක්ට කිසි දෙයක් හිතා ගන්න බෑ. අඩුම එයා හිතන්නේ මොකද්ද කියලවත් එයා දන් නෑ.

ටිකකින් ටේ කෑම බෙදාගෙන ඇවිත් ජංකුක්ට කැව්වේ ජංකුක් වට පිට බල බල පොඩි ලමයෙක් වගේ කෑම කද්දි. ටේ හිනා වෙවී එයාගේ ඩෝලීට කෑම කැව්වා. ඊට පස්සේ ටේ එයාගේ කෑම එක බෙදාගෙන කන්න ගත්තේ ජංකුක් අහසේ තරු බල බල ඉද්දි.

මේසේ තිබ්බ ඉටි පන්දම ටිකෙන් ටික අඩු වේවී තිබ්බේ එයාලා ගොඩාක් වෙලා එලියේ සිරි නරබන නිසා. ජංකුක් වට පිට බැලුවත් ටේගේ ඇස් නැවතුනේ එයාගේ ලෝකේ එයාගේ ඩෝලී ලගයි.

එක පාරම ටේ දැක්කේ දිග ඉටිපන්දම දිය වෙවී ජංකුක්ගේ පැත්තට බර වෙනවා. ජංකුක්ගේ ඇගට වැටෙන්න කලින් ටේ ඒක අල්ල ගත්තේ ඉටි වලට ටේගේ අත පිච්චෙද්දි.

ආහ්,!!!....
ටේ ගේ සද්දෙට මෙච්චර වෙලා හදත් එක්ක නිහඩ කතාවක හිටිය ජංකුක් ඉක්මනින් බිම බැලුවා. ටේ ගේ අත ඉටි වලින් පිච්චිලා තිබ්බ නිසා ජංකුක් කලබල වුනා.

ටේ මොකද වුනේ ආහ්.......
ජංකුක් බය වුනා ඕව් එයා බය වුනා හරිනම් එයා සතුටු වෙන්න ඕන , ඉකිමනින් ටේගේ අත ගත්ත ජංකුක් ටේගේ අතට බිම්බේ කදුළු පුරවන්.

ආනේ ඇයි එහෙම කරේ බලන්න රතු වෙලා..........

ආහ් ඩෝලී ඔයා දැන් අඩන එක නවත්තන්න.....මට රිදෙන් නෑ.....
මොකක් ටේ කිව්වේ ජංකුක් අඩනවා කියලද, ඔව් ඩෝලී අඩනවා. ටේ අත පැත්තකින් කියලා එයාගේ ඩෝලීව නලවන්න ගත්තා.





කොහොම හරි ටේට සිද්ද වුනා ලග තිබ්බ මල් ගහකින් මලක් කඩලා අතට දීලා එයාගේ ඩෝලීව නලවන්න පස්සේ ටේ බිම ෂීට් එකක් එලලා ජංකුක්ව පරිස්සමින් එයාගේ පපුවට හේත්තු වෙන විදිහට බිම වාඩි වුනා.

දන්නවද ඩෝලී මම ඔම්මට කොච්චර ආදරේද කියලා......ඒක කියන්න තේරෙන් නෑ ..... වගේ තමයි මම මගේ ඩෝලීටත් ආදරේ....කිසි දෙයකට බය වෙන්න එපා මම ඉන්නවා අපේ පැටියටයි ඔයාටයි ම්ම්.........
එහෙම කියලා ටේ ජංක්ගේ නලලින් හාදුවක් දුන්නා. ඇස් දෙක වහන් ඒ හාදුව වින්ද ජංකුක්ට බෙල්ල හරවලා ටේගේ කම්මුල්ලේ එක පැත්තක් අල්ලා අනිත් පැත්තට හාදුවක් දුන්නා. එයාගේ ඩෝලීගෙන් ලැබුම පලවෙනි හාදුව monster ඇස් දාක වහන් වින්දේ ගොඩාක් හැගීම් ඒ හිත තුල හිර කරන්.

ජංකුක් ඒ හාදුව දුන්නේ ඇස් වහන් සතුටින්. ඒ ඇයි මොකද්ද මේ ජංකුක් කරන්නේ.







————————————
අප්ඩේඩ් දුන්නා හොදේ. කතාව ඉවර වෙන්න යන්නේ.

Continue Reading

You'll Also Like

99.1K 3.3K 39
Y/N was a teenage introvert who enjoyed having her own space and being alone. She loved listening to music in her room, which was a great escape for...
90.9K 2.9K 51
𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐁𝐔𝐒 𝐆𝐑𝐀𝐕𝐄𝐘𝐀𝐑𝐃 "𝚝𝚑𝚎 𝚋𝚎𝚜𝚝 𝚠𝚊𝚢 𝚝𝚘 𝚐𝚘, 𝚒𝚜 𝚒𝚗 𝚜𝚝𝚢𝚕𝚎. 𝚆𝚑𝚊𝚝𝚜 𝚖𝚘𝚛𝚎 𝚜𝚝𝚢𝚕𝚒𝚜𝚑 𝚝𝚑𝚊𝚗 𝚊 𝚖𝚘𝚝...
74.2K 9.9K 31
Top - Jungkook Bottom - Taehyung Boy Love Male pregnancy 𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺 ♡ Start - 2022.06.18 End -2022.08.28
6.1K 516 30
Kang Taehyun and Choi Beomgyu, who were once high-school sweethearts, suddenly broke up due to some misunderstandings. What will happen if they are o...