MONSTER KING

By Kahi_m

19.3K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... More

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
09🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

32 🩸♥️🔪

310 69 19
By Kahi_m

ටේ කාමරේට යද්දි සුදුපාට ෂර්ට් එකයි කළු කොට කලිසමකුයි ඇදගෙන ජංකුක් හොදටම ගුලි වෙලා නිදි. ටේගේ ඩෝලීව දැක්ක ගමන් monster ට හිනාවක් ආවා, ඒත් ඒක monster ගේ evil smile එක නෙමෙයි . කව්රුත් දැකලා නැති බොක්ස් ස්මයිල් එකක්.

ටේ හිමිහිට අඩි තිය තිය ගියේ එයාගේ Angel ලගටයි. ලා රෝස පාට තොල් ඒ තොල් යට තියෙන ලපේ, ලස්සන කළු කෙස් නලලට වැටිලා ඇත්තටම ජංකුක් ඩෝල් කෙනෙක් වගේ.

ඩෝලී...! නිදිද ?...බලන්නකෝ ඔයාගේ ඩැඩී ඇවිත් ඉන්නවා...තරහද මාත් එක්ක මේ දවස් වල ඔයා එක්ක time spend කරන්න බැරි වුන නිසා.....tsk I missed you dolly ....ඩැඩී වැරදි නෑ අර ජරා මිනිස්සු තමයි මට කරදර කරන්නේ ......ඔයාගේ ඩැඩීට පාඩුවේ වැඩ කරන්න දුන්නනම් මම මෙහෙම කරන් නැනේ.........
ටේ එහෙම කියලා ජංකුක් ලගින් වාඩි වෙලා නලලට වැටිලා තියෙන කෙස් ටික අයින් කරා.

බඩගිනිද?...අපි ඉක්මනට කාලා අළුත් game එකක් play කරමු. දන්නවද අපිට සෙල්ලම් කරන්න තව කෙනෙක් ලැබිලා.....මොකද කියන්නේ .....1st අපි කමු after game play කරමු.....කෝ දැන් නැගිටින්න .....getup dolly..........
ටේ ජංකුක්ට තට්ටු කර කර හිමිහිට ජංකුක්ව නැගිට්ටෙව්වා.

ආහ් ම්හ්.......
ජංකුක් පොඩි බබෙක් වගේ ඇඔරිලා නැගිටිද්දි ආයේ ටේට හිනා ගියේ ඒ හුරතලේ දැකලා. ටිකකින් ජංකුක් ඇදේ හෙඩ් බෝඩ් එකට හාන්සි වෙලා ටේ දිහා බලද්දි දැක්කේ හිනා වෙලා එයා දිහා බලන් ඉන්නවා.

බඩගිනිද ඩෝලී?.....
ටේ එහෙම කියලා ජංකුක්ගේ කොණ්ඩේ අවුස්සලා ලග මේසේ උඩ තිබ්බ කෑම plate එකෙන් කෑම අරන් ජංකුක්ගේ කට ලගට ලං කරා. ජංකුක් ටේ අල්ලන් ඉන්න chopstick එක බලලා ආයේ ටේ දිහා බැලුවා.

කන්න ඩෝලී හං දීපු injection එක නිසා ඔයා ගොඩාක් වෙලා නිදා ගත්තා....දැන් බඩගිනි ඇති ඔයාට ඒක නිසා කන්න.....කෝ.......කට අරින්න.....

-මට එපා!.
ජංකුක් එහෙම කියලා අහක බලා ගත්තා. අන්න එතකොට නම් monster ට තරහා ගියා.

ඩෝලී!.....
ටේ හිමින් ඒත් ගැඹුරු හඩින් කතා කරද්දි ජංකුක්ව වෙව්ලන්න ගත්තා.

කන්න!.....
ටේ ඒක කිව්වේ අණක් වගේ , අන්න එතකොට නම් ජංකුක් කට ඇරලා කෑම ටික කටේ දාගෙන කන්න ගත්තා. ඒකට ආයේ ලස්සනට හිනා වුන ටේ ආයේ ජංකුක්ට කවන්න ගත්තා. හිමිහට ඔක්කොම කෑවට පස්සේ ජංකුක්ට වතුර පොවලා, ජංකුක්ට කැව්ව chopsticks එකෙන්ම ටේත් බෙදාගෙන කද්දි ජංකුක් ටේ දිහා බැලුවා.

ඇයි ඩෝලී?..කෑම මදිද ....ඩැඩී තව ටිකක් කවන්නද ඔයාට....
ටේ අහද්දි ජංකුක් ඔළුව දෙපැත්තට වැනුවේ එපා කියලා. ටේ හිනා වෙලා කෑම කන්න පටන් ගත්තා.

Washroom යන්න ඕනද?.....
කෑම කලා ඉවර වුනාට පස්සේ ටේ ජංකුක්ගෙන් අහද්දි , ජංකුක් ඔළුව වැනුවා. ජංකුක්ගේ තොල්වලට පෙක් එකක් දුන්න ටේ ජංකුක්ගේ අතේ දාලා තිබ්බ ලොක් එක ඇරලා කාමරෙන් එලියට ගියා.

Injection එක නිසා ටිකක් ඔළුව රිදුනත් ජංකුක් හිමිහිට නැගිට්ටේ washroom යන්න. ගිහින් ඇවිත් ජංකුක් නිකමට කාමරෙන් එලියට ආවේ ටේව කෝ කියලා බලන්නයි. ඔව් ඉතින් එයාට කියලා මේ මාස ටිකට හිටියේ ටේ විතරයිනේ.





ආහ්.......
ටේව හොයාගෙන යද්දි ජංකුක් දැක්කේ බාගෙට ඇරලා තියෙන කාමරෙන් ලාවට සුගා ඉදගෙන ඉන්නවා. ඉක්මනින් දුවගෙන ගිය ජංකුක් සිහිය නැතුව ඉන්න සුගාට තට්ටුවක් දැම්මා. දන්නේ නැතුම ජංකුක් ඇල්ලුවේ ඇසිඩ් හැලුන සුගාගේ කකුලයි.

ආහ් ම්ම්.....
තුවාලේ පෑරුන නිසා සුගා ඇහැරුනා.

ආහ් -ඔයා හොදින්නේද?..ඇයි ආයේ අවේ ජින් හියුන්ද එව්වේ...එදා-එදා ටේ ඔයාට වෙඩි තිබ්බනේ ඔයාට මුකුත් වුනේ නැද්ද?..ඇයි ආයේ ආවේ ටේට අහුවුනාද?......

ජංකුක් යුංගි කියලා හිතාගෙන සුගාගෙන් අහද්දි සුගා ටිකකට ජංකුක් දිහා බැලුවේ කිසිඉදෙයක් තේරුම් ගන්න බැරුවයි.ටිකකින් සුගා තේරුම් ගත්තා ජංකුක් කතා කරන්නේ එයාව යුංගි කියලා හිතාගෙනයි.

ඔයාව බේර ගන්නද යුංගි මෙහේ ආවේ?....
සුගා අහද්දි ජංකුක් සුගා දිහා බැලුවේ කිසිදෙයක් තේරුම් ගන්න බැරුවයි.

-ඔයානේ ආවේ....ඇයි දැන් එහෙම අහන්නේ.....

නෑ ... මං නෙමෙයි ජංකුක් මගේ මල්ලා මගේ මල්ලි...!!
සුගා එදා වෙච්ච දේවල් සේරම ජංකුක්ට කිව්වා. ජංකුක්ගේ ඇස් වලින් කදුළු ගලාගෙන ගියා. එයා නිසයි මේ හැමදේම.

ආහ්...මට-මට සමාවෙන්න මං නිසා මේ හැමදේම....ටේ එයා...එයා තව කෙනෙක්ව මෙහේ තියාගෙන වද දෙනවා..මට එයාව බේර ගන්න බෑ....ආහ් මං නිසාද මෙච්චර අය දුක් විදින්නේ.....බෑ එහෙම වෙන්න දෙන්න බෑ.......
ජංකුක් සුගාගේ අතේ තිබ්බ handcuff එක ගලවන්න අත තියන්න යද්දිම.

ඩෝලී!..........
ජංකුක්ගේ ඇස් ලොකු වුනේ ඒ කටහඩ ඇහිලා . එයා දන්නවා ඒ කව්ද කියලා. ජංකුක් හිමිහිට පිටි පස්ස හැරිලා බැලුවම දැක්කේ ටේ ඇවිත් එයා දිහා බලාගෙන ඉන්නවා.

ඩෝලී ඒක අල්ලන්න එපා ....ඔයාට electric shock එක වැදෙයි...අනික මෙතන ඉන්න එපා කෙමිකල් හැම තැනම...ඔයාගේ Soft skin එකට මෙතන ඉන්න එක හරි නෑ එන්න යමු.........
එහෙම කියලා ටේ ජංකුක්ගේ අතින් අල්ලන් ඒ කාමරෙන් යන්න ගියත් ජංකුක් නැවතුනා. හොද හුස්මක් ගත්ත ටේ ඉස්සරහා බලාගෙනම.

ඩෝලී මම කිව්වේ දැන් අපි මේ කාමරෙන් යමු කියලා........

ටේ මොනවද මේ...ඔයා මෙයාගේ මල්ලිවත් මරලා...අර නුනා..එයාට ඇයි වද දෙන්නේ මෙයාලව අත අරින්න ටේ.........
ජංකුක් කොච්චර කිව්වත් ටේ සද්ද නැතුව ඉසස්රහ බලාගෙන හිටියා. ටිකකින් ජංකුක් දිහාට හැරුන ටේ ජංකුක්ගේ අත් අල්ලං

ඩෝලී ඔයා දැන් dress change කර ගන්න එන්න යමු......
ටේ එහෙම කියලා හැරෙද්දි ජංකුක් ආයේ ටේගේ අත් ගස්සලා දැම්මා.

මොනවද කරන්නේ ටේ ඔයා සමාන්‍යය කෙනෙක් වගේ මෙ රගපානවද...ඔයා සමාන්‍යය අපි වගේ මනුස්සයෙක් නෙමෙයි තමුන් physco කෙනෙක් ටේ...බලනවා තමුන් දිහා ......මට මේක ඇති වෙලා හැමදාම මම නැගිටිද්දි ලේ වලින් පිරිලා හැම තැනම....මේ දෙන්නා...මේ දෙන්නට යන්න දෙන්න.....එයාලා සතුටින් කොහේ හරි ජීවත් වෙච්චදෙන්....හැමදෙයක්ම මගෙන් ඉවර වෙච්චදෙන්.........තමුන්ට ඕන මාවනේ, මගේ ඇගනේ මාට ඕන දෙයක් කරනවා අහිංසක මිනිසුන්ට කරදර කරන්න එපා......

ජංකුක් කෑගහද්දි ටේ ඇස්දෙක වහගෙන හොද හුස්මක් ගත්තා. ටේට තරහා ගන්න ඕන වුනේ නෑ. ටේ එයාව පාලනය කරන්න උත්සහා කරා.

තමුන්ට ඕන මාවනේ, මගේ ඇගනේ මාව තියාගන්නවා...මං මැරුනට පස්සේ තහුසෙගේ මේ කෙමෙකල් වලින් මගේ body එක තියාගෙන ඒකටත් fuck කරනවා එතකොට හරිනේ.......
හැමදේම අහගෙන හිටිය ටේ ඇස් දෙක ඇරලා ජංකුක් දිහා බැලුවා.

ඩෝලී යමු එන්න...කාමරේට ගිහින් rest කරන්න.......
ටේ කොච්චර කිව්වත් ජංකුක් කරේ ටේට කෑගහපු එක විතරයි. එයාව මරන්න කියලා. ඉවසලා බැරිම තැන ටේ ජංකුක්ගේ බෙල්ල අල්ලගෙන එතන තිබ්බ බිත්තියට හේත්තු කරා.

මොකද සද්දේ ආහ්...අමතකද මම කව්ද කියලා...ආහ් මැරෙන්නද ඕන ආහ්....දැන ගන්න ඩෝලී ඔයා අද වැරද්දක් තරා මට කෑගහන එක වැරදියි....මං කියන දේ අහන් නැති එක වැරදියි......ඒක නිසා මම ඔයාට punishment දෙන් නෑ...අන්න අර දෙන්නාව පේනවනේ......

එහෙම කියලා ටේ එක ඇගිල්ලක් දික් කරලා සුගාවයි රෝස්වයි පෙන්නුවා. ජංකුක් කදුළු අතරින් බය වෙලා බැලුවේ එයා දන්නවා ටේගේ හැටි.

අන්න අර දෙන්නටයි මම ඔයාගේ වැරද්දට punishment දෙන්නේ ඩෝලී....ඒක බලලා ඔයා තීරණයක් ගන්න ආයේ මට කෑගහනවද කියලා.......
එහෙම කිව්ව ටේ ජංකුක් දගලද්දිම එයාව ඇදගෙන ගිහින් එතන තිබ්බ පුටුවක ඉන්දවලා ගැට ගැහුවා.

ජංකුක්ව ගැටගහලා හිනා වුන ටේ කතුරක් අරගෙන ගියේ සුගා ලගටයි. සුගාගේ අත අරන් ජංකුක් දිහා බලලා හිනාවුන ටේ එක පාරම සුගාගේ ඇගිල්ලේ නියපොත්තක් ගලවලා දැම්මා.

ආආආහ්හ්හ්හ්!!!!!!!!!!!!!!!!
සුගා වේදනාවට කාමරේම දෙදරන්න කෑගහද්දි ටේ කරේ හිනා වෙන එක විතරයි.

ටේ එපා!!!!!මොකද්ද කරන්නේ එයාව අත අරින්න ටේ මමනේ වැරද්ද කරේ එපා ටේ!........

ආහ් රිදුනද?...කතුරෙන් ගත්තම රිදෙනවා ඇති ...කතුරෙන් නියපොතු ලගවන්න මටත් අමාරුයි ඉන්නකෝ වෙන එකක් බලමු අනිත් එක ගලවන්න......
එහෙම කිව්ව ටේ කතුර බිම දාලා මේසේ ලගට ගිහින් සුලාගේ නියපොතු ගලවන්න දෙයක් හොය හොය හිටියා.

ඒ අතරේ සුගාගේ කෑගැහිල්ලට රෝස් ලාවට ඇස් අරලා බැලුවා. එයා එතකොටයි සුගාව දැක්කේ. රෝස්ට හෙල්ලෙන්නවත් පන නෑ. කදුළු පිරිනු ඇස් දෙකෙන් රෝස් සුගාව බලද්දි සුගා දැක්කේ රොස් එයා දිහා බලන් ඉන්නවා.

මැනික-.......
සුගා වේදනාව අතරින් රෝස්ට කතා කරා. මේක දැක්ක ජංකුක්ට වේදනාව දරා ගන්න බැරි වුනා. එයා කැමති නෑ කාටවත් කරදරයක් වෙනවට. ජංකුක් දැගලුවේ අත් වල තියෙන ගැටේ ලිහා ගන්නයි.

මේ අතර අතට මොකක් හරි කපන දෙයක් ගත්ත ටේ සුගා ලගට ඇවිත් සුගාගේ ඇගිල්ල අල්ලලා කපන්න යද්දිම එයාව තල්ලු වෙලා ගියා. ඒ විතරක් නෙමෙයි හැරුන ටේට ලැබුනේ සැර කම්මුල් පහරක්.







ඩෝලී.......
ටේ බලද්දි දැක්කේ ජංකුක්වයි. ඔව් ගැට ලිහාගත්ත ජංකුක් තමයි ටේව තල්ලු කරලා ටේට ගැහුවේ.

පිස්සුද ආහ්.....තමුසේ පිස්සෙක් !.....
ටේට කෑගැහුව ජංකුක් ලග තිබ්බ රෙදි පටියක් අරගෙන සුගාගේ කලින් තුවාල වුන ඇගිල්ලේ එතුවේ ලේ එන නිසයි.

ඩෝලී....යන්න කාමරේට ඔයා හිතුවක්කාර වුනොත් මම ඔයාව

මරනවා...ඒකනේ ටේ....ඒකනේ කරන්නේ වෙන කරන්න දෙයක් නැනේ ඔයාට....මරලා දානවා මාව මෙහෙම අපායක ඉන්නව වඩා හොදයි මම මැරෙන එක මරලා දානවා.......
ජංකුක් ආපිට ටේට කෑගහන්න ගත්තා. ටේට කෑගහලා ජංකුක් ආයේ සුගාගේ ඇගිල්ලට රෙදිකෑල්ල ඔතන්න ගද්දිම

ආආහ්හ්හ්හ්......
ජංකුක් කෑගැහුවේ එයාගේ කොන්ඩෙන් කෙනෙක් ඇදලා ගත්ත නිසා. ටේ කියලා දන්න ජංකුක් එක පාරම ඇස් ලොකු කරන් බලන් හිටියේ එයා ඉස්සරහා ඇස් දෙකත් ලොකු කරන් ජංකුක්ගේ පිටිපස්ස බලාගෙන ඉන්නවා දැකලයි.

ජංකුක් ඉස්සරහා ටේ ඉන්නවනම් , එහෙනම් කව්ද ජංකුක්ගේ කොණ්ඩෙන් අල්ලන් ඉන්නේ. ජංකුක් පිටිපස්ස බලද්දි දැක්කේ තනි කළුවට ඇදගෙන ඉන්න මාස්ක් එකක් දිගෙන ඉන්න ගෑණු කෙනෙක් . ජංකුක් ඇස් පිල්ලම් ගහන්න කලින් ඒ ගෑණු කෙනා ජංකුක්ගේ කම්මුලට ගැහුවේ ජංකුක් බිමට වැටෙද්දි.

තමුසේ නිසා තමයි හැමදේම ....හොදට හිටිය ටේ තමුසේ නිසා තමයි මේ ඔක්කොම මල හරින්නේ ඩෝලී ඩෝලී කිය කිය.....
ඒ ගෑණු කෙනා ජංකුක්ට කෑගහලා ටේගේ පැත්තට හැරුනා.

මොනවද ටේ වෙන්නේ ආහ්....හැමදේම හරියට වුනා තමුසේ මේ කොල්ලා නිසා කමුසෙගේ වැඩේ නැවත්තුවද?...ආහ් මේ කොල්ලා තමුසෙට ගහද්දි බලාගෙන හිටියේ පිස්සු හැදිලද?...අපිට සුගා කමයි කරදරේට තිබ්බේ එක පාරින් එකාව මරන් නැතුව මේ ජංකුක් වෙනුවෙන් බලාගෙන ඉන්නද ආහ්..............තමුසේ ගැන මම පස්සේ බලා ගන්නම්........

එහෙම කිව්ව ගෑණු කෙනා ජංකුක්ගේ කොණඩෙන් ඇදගෙන වෙන කාමරේකට එක්කන් ගියේ ටේ ඔහේ බලාගෙන ඉද්දිමයි. ටිකකින් ටේට වැටහුනේ එයාගේ ඩෝලීව ඇදගෙන යනවා.

එපා!....එයාට මුකුත් කරන්න එපා!.....
ටේ පිටිපස්සෙන් දුවගෙන ගියත් ඒ කෙනා ජංකුකව ත් එක්කන් කාමරේකට ගිහින් දොර වහගත්තා.

එපා එයාට කිසි දෙයක් කරන්න එපා...මගේ ඩෝලීව අත අරින්න......
ටේ දොරට ගගහා කෑගැහුවම

ඩෝලී....මු නිසා තමයි හැමදේම විනා වුනේ...ඉස්සර මම කියන හැමදේම තමුසේ කරා ටේ දැන්- දැන් කිසිදෙයක් හරියට කරන් නෑ...ඒකත් මේ කොල්ලා නිසා......මම මූට හොද වැඩක් කරන්නම්....
එහෙම කිව්ව ඒ ගෑණු කෙනා ජංකුක්ව ඇදගෙන ගිහින් බිමට දාලා යකඩ පොල්ලක් අරන් ජංකුක්ගේ කකුල් වලට ගැහුවේ ජංකුක් වේදනාවෙන් කෑගහද්දි.

ආහ්....ම්ම්ම්මිමිමි........

එපා .....ඩෝලීට මොකක් හරි වුනොත් මම තමුන්ව ඉතුරු කරන් නෑ!......
ජංකුක්ට ගහන්න ඉස්සුව පොල්ල පහත් කරපු කෙනා සද්දේ ඇහුන පැතත්ට හැරැනා. ඒ ටේ ජනේලයක් ලගට ඇවිත් කෑගහනවා. කට කොනෙන් හිනාවුන ඒ කෙනා.

අහ් තමුන් මට සද්දේත් දානවද? ඒකත් මේ කොල්ල නිසා...මුව ගෙනාව දවසෙම මම කිව්වා මරපං කියලා ඇහුවද? නෑ...මගේ plan ඔක්කෝම වතුරේ කීයක් plan කරාද මම.....ටේ තමුසේ ඩෝලී ඩෝළි කිය කිය හිටියා පස්සේ අර සුගාව එක පාර මරන් නැතුව පස්සෙන් ගියා.....මගේ කාලේ නාස්සි කරා.....ඉස්සර මම කියන හැමදේම අහගෙන වැඩ කරා....ඒත් මු ආවට පස්සේ කිසි දෙයක් හරියට වුනේ නෑ....අද මම ආවෙම මුව ඉවරයක් කරන්න...........

ආයේ යකඩ පොල්ලෙන් ජංකුක්ට ගහද්දි ජංකුක්ගේ කකුලෙන් පේ එනන් ගත්තා. ඒක දැක්ක ටේ ලග තිබ්බ මල් වාස් එකක් අරන් ජනේලේ වීදුරුව කඩන්න යද්දිම.

ටේ තමුසේ මොකක් හරි කරොත් මම මුව දැන්ම මරනවා...හෙල්ලෙන් නැතුව එතනම ඉන්නවා ටේ.....තමුසේ අඩියක් හරි ආයොත් මම මුව මරනවා.........

ටේට කැගහලා ඒ ගෑණු කෙනා ජංකුක්ගේ කොන්ඩෙන් ඇද්දා. ඒත් ටේ කොහොම හරි කණ්නාඩිය කඩලා ඇතුලට රිංගපා ආවේ විදුරුවලට එයාව කැපුනත් ඒවා ගනන් ගන් නැතුව. ටේ ඇතුලට ආව එක දැක්ක ඒ ගෑණු කෙනා පිහියක් අරන් ජංකුක්ගේ බෙල්ලේ තිබ්බේ ටේ එතනම නවතිද්දියි.

ටේ ඔතනම ඉන්නවා...මම දන්නවා තමුන් ගැන තමුන් තව එක අඩියක් ආවොත් මම මේකාව මරනවා......
එහෙම කියද්දි ටේ එතනම නැවතුනා. එයාගේ ඇස්වල කදුළු එයාගේ ඩෝලීව දැකලා.

එයා-එයාට මුකුත් කරන්න එපා මගේ ඩෝලීව මටම දෙන්න.....

ඒහ්...ඩෝලී ඩෝලී කිය කිය........ ගිහින් වැඩ ටික බලනවා ටේ මම මුව එක්කන් යනවා...මු මං ලග හිටියම තමයි තමුන් මම කියන දේ අහන්නේ....යනවා........
එහෙම කියලා එයා ජංකුක්වත් ඇදගෙන යන්න යද්දි ටේ පාර හරස් කරලා.

එපා! එයාව මට දෙන්න......

ටේ අයින් වෙනවා නැත්නම් මම මෙතනම මුව මරනවා!.....යනවා අහකට.....
ටේවත් තල්ලු කරගෙන ජංකුකිව ඇදෙගන කාමරෙන් එලියට ගියා. ජංකුක් පන නැතුව ඔහේ ඇදිලා ගියා. ජංකුකිට දැන් වුන දේවල් කාසි දෙයක් හිතා ගන්න බෑ. කව්ද මේ අළුත් කෙනා ඒ අතර ජංකුකගේ ඇගම රිදානවා.







ජංකුක්ව කොණ්ඩෙන් ඇදගෙන ඒ කෙනා වේගෙන් ඇවිදගෙන ගියේ සුගා හිටිය කාමරේටයි.ටිකකින් ජංකුක්ට දැනුනා එයාගේ කොණඩේ තිබ්බ අත ලිහිල් වෙනවා. ජංකුක් බලද්දි දැක්කේ ඒ කෙනා ඔළුව අල්ලන් පිටි පස්ස බලනවා. ජංකුක්ද හැරිලා බලද්දි දැක්කේ

ට්-ටේ......
ඔව් එතන හිටියේ ටේ කලින් ජංකුක්ට ගහපු යකඩ පොල්ල ටේගට් අතේ. ජංකුක් ආයේ ඒ ගෑණු කෙනා දිහා බලද්දි දැක්කේ ඒ කෙනාලේ නලලින් ලේ පහලට එනවා.

තමුසේ මටද ගැහුවේ ටේ ආහ්.......
එහෙම කියලා ඒ කෙනාගේ අතේ තිබ්බ පිහිය අරන් ටේට ඇන්නා. ජංකුක් බයෙන් කෑගහද්දි ඒක ගනන් ගත්ත නැති ටේ ඒ කෙනාට ආයේ අතේ තිබ්බ යකඩ පොල්ල උස්සලා ඔළුවේ පැත්තකට ගැහුවේ ඒ කෙනා කැරකිලා ලේ පෙරාගෙන බිම වැටෙද්දි.

ජංකුක්ගේ ඇස් ලොකු වුනා. බිම වැටිලා හිටිය කෙනාව දැකලා. ටේ ගහද්දි මාස්ක් එකත් ගැලවිලා වැටින නිසා ජංකුක් ඒ කෙනාගේ මුන දැක්කා. ජංකුක්ට හොදට මතකයි ඒ මුන කලින් hospital එකේ දැකලා තියෙනවා.රණුඩුව වුන කාමරේ සුගා හිටිය නිසා සුගාගෙත් ඇස් ලොකු වුනේ මේ කෙනාව දැකලා.

ලාරා...........
ඔව් එතන හිටියේ hospital එකේ nurse ලාරා. ලාරාටයි ටේටයි මොකද්ද තියෙන සම්බන්දේ, ටේ මොකටද ලාරා කියන දේ කරන්නේ සුගාගේ ඔළුවේ දිව්වේ මෙන්න මේ දේ.

ආහ් ජිමිනි.....
සුගාට මතක් වුනේ ජිමින්ව, මොකද ජිමින් හිටියේ ලාරාගේ තැන.එයාට කරදරයක් වුනොත් සුගා බය වුනා.

ජිමින්ට මොකද්ද කරේ. එයා හොදින්නේද?කියනවා...ලාරා.........
සුගා කෑගහද්දි කට කොනෙන් හිනාවෙලා වැලමිට තියලා ඔළුව උස්සලා බලපු ලාරා. කටේ තිබ්බ ලේ ටික බිමට කෙලා ගහලා ආයේ හිනා වුනා.

ජිමින්ද?..එයා ආයේ කවදාවත් නැගිටින් නෑ...ඇවිදින්වා කියන්නේ impossible එයාගේ chapter over......
ලාරා හිනා වෙලා කියද්දි සුගාට කේන්ති ගියා. ඒක පාරම ආයේ ටේ යකට පොල්ලෙන් ලාරාට ගහද්දි ලාරා කැරකිලා වැටිලා ටේ දිහා බැලුවා.

ඇයි මට ආයේ ගැහුවේ ටේ ආහ්...අමතකද මම කව්ද කියලා............

මට මතකයි....ඔයා කව්ද කියන එක...මගේ ඔම්මගේ නංගි මම හරිනේ එහෙම කියලා ඔයාට බෑ මගේ ඔම්මා වෙන්න.....

මම තමුසෙට තමුන්ගේ ඔම්මටත වඩා කරලා තියෙනවා ටේ අමතක කරන්න එපා තමුන්.......

නෑ මට අමතක නෑ...හැබැයි අද මගේ ඩෝලීට තමුන් රිද්දුවා...තමුන් දන්නවා මේ Kim Teahyng මේ ලෝකෙ වටින්නේ දෙන්නෙක් ...එක ඔම්මා...දෙක මගේ ඩෝලී තමුන් මගේ ඩෝලීව රිද්දුවා.....මම තමුසෙව නිකම් අත අරින් නෑ.....මගේ ඔම්මගේ නංලි නිසාවත් මම ඒකට සමාව දෙන් නෑ!......

ටේ කෑගහද්දි සුගා වගේම වේදානාවෙන් පැත්තක බිම හිටිය ජංකුක්ද බැලුවේ කිසි දෙයක් තේරුම් ගන්න බැරුව. ටේගේ කතාව ඇහුන ලාරානම් බය වුනේ නෑ කිව්වොත් බොරු.

තමුසෙට පිස්සුද ටේ...මම තමුසෙගේ ඔම්මා වගේ පොඩි කාලේ ඉදන් තමුසෙව බලාගත්තේ මං....අරැව මරපං ටේ ජංකුක් නිසා තමයි හැමදේම ඌව මරලා දාපං.....

ටේ හොද හුස්මක් අරගෙන ජංකුක් ලගින් ගිහින් වාඩි වෙලා , ජංකුක්ගේ තොල් අගින් තිබ්බ ලේ ටික පිහිදලා දැම්මා.

ඩෝලී අපි දැන් game play කරමුද?...බලන්න තව කෙනෙක් අපිට ලැබුනා....are you happy hum.....ඒත් ඊට කලින් අපි wash කරගෙන එමු....බලන්නකෝ ඔයාගේ ඇදුම් කිළුටුඉවෙලා.......

ටේ ජංකුක්ව නැගිට්ටවලා හිමිහිට එක්කන් ගියා. ජංකුක්ද ගියේ එයාට මේ වේලාව කරන්න කිසි දෙයක් දන්බනැති නිසා. ලාරා ටේ ගැහුව පාරට බිමට එහෙමම ඔළුව තියා ගද්දි සුගා බැලුවේ ටේ හැසිරෙන විදිහ.






ජංකුක්ව ටේ එතන තිබ්බ bathroom එකට එක්කන් ගිහින් මුන හෝදවලා, ජංකුක් දිහා බලලා බලලා ෂර්ට් එකේ බටන් එකට අත තිබ්බා. ඒත් ජංකුක් ටේගේ අත ඇල්ලුවා

ඇයි ඩෝලී....ඇදුම් මාරු කරන්න බලන්න ඇදුම් කිලුටු වෙලා ......

-එපා......
ජංකුක් කිය්දදි ටේට තරහා ගියා.

ඩෝලී ඔයා මං කියන දේ අහනවද නැත්නම් මම punishment දෙන්නද?....
ටේ එහෙම අහද්දි ජංකුක් බය වුනා. එයා දන්නවා ඒ punishment එක එයාට ලැබෙන් නෑ අහිංසක සුගාට හරි රෝස්ට හරි ලැබෙයි.

නෑ එපා මම ගලවන්නම්!....

That's my dolly........
ටේ හිනාවෙලා ජංකුක්ගේ ෂර්ට් එක ගලවලා, ටබ් එකට වතුර පුරවලා ජංකුක්ගේ මුන තියෙන ලේ පිහිදන්න ගත්තා. ලේ පිහිදුවමයි ටේ දැක්කේ ජංකුක්ගේ කට ලග තුවාල වෙලා තියෙනවා. ඒක දැක්ක ටේට තරහා ගියා.

ආහ් bitch!...මගේ ඩෝලීට තුවාල කරලා මම ඒකීව මරනවා!!!......ඩෝලී එන්න මං ලගට ...කෝ එන්න මං ලගට ආවම ඔයාට තුවාලේ ඉක්මනින් හොද වෙයි.......

පොඩි ලමයෙක් වගේ ටේ ජංකුක්ව තුරුල් කර ගත්තේ, ජංකුක් බලාගෙන ඉද්දි. එක පාර තරහින් කෑගහලා ආයේ පොඩි ලමයෙක් වගේ කතා කරනවා.

ඩෝලී.....ටිකක් ඉන්න.......
ටේ එහෙම කියලා ජංකුක්ව ටිකක් ඈත් කරලා එලියට ගියා, ජංකුක් හොද හුස්මක් ගත්ත ජංකුක් මුන හෝදගෙන ඉද්දි එයාගේ ඉන වටින් අතක් ආවා. ජංකුක් දන්නවා ඒ කව්ද කියලා.

ජංකුක් ඇස් දෙක වහ ගත්තේ ටේගේ තොල් එයාගේ පිට දිගේ ඇවිත් බෙල්ලේ නතර වුන නිසා. ජංකුක් ඇස් දෙක වහන් හිටියා. ගොඩ දවසකින් ජංකුක්ට ටේගේ උණුහුම මෙහෙම ලැබුනේ. ඒත් එක පාරම ජංකුක්ට ඇහුනේ බබල් සද්දයක්, ජංකුක් ඇස් දෙක අරලා බලද්දි දැක්කේ ටේගේ එක අතක් ජංකුක්ගේ ඉනේ අනිත් අතින්, ලාරාගේ බෙල්ල අල්ලලා ටබ් එකට ඔබනවා.

ලාරාගේ මුන ටබ් එක ඇතුලේ , ලාරා හුස්ම ගන්න අමාරුවෙලා දගලන නිසායි, වතුරෙන් බබල් එන්නේ ඒක දැකක් ජංකුක් බය වුනා. ලාරා හුස්ම ගන්න බැරුව දගලනවා.

ටේ එපා! එයා මැරෙයි අත අරින්න...ටේ එපා-

ඩෝලී....ආහ් ඇයි කෑගහන්නේ එයා මැරෙන්න ඕන ඩෝලී ...එයා ඔයාට ගැහුවා බලන්න මගේ ඩෝලීට තුවාල වුනා එයා නිසා...එයා මැරෙන්න ඕන....කෝ එන්න මට ඔයාව කිස් කරන්න ඕන ....
ටේ එහෙම කියලා ජංකුක්ව ඉනෙන් ඇදලා අරන් කිස් කරන්න ගියා. ජංකුක්ව ටේගෙන් ටිකක් ඈත් වුන නිසා ටේ ලාරාව තවත් ටබ් එකට ඔබලා ජංකුක් දිහා බැලුවා.

ඩෝලී ඔයාට බෑ මාව reject කරන්න....come dolly ....I want to kiss you!.......කෝ එන්න ලගට.....
ටේ කියද්දි ජංකුක් ටබ් එකේ හුස්ම ගන්න දගලන ලාරාව බලාලෙනම ටේට ලං වුනා. ටේ හිමිහිට ජංකුක්ගේ කම්මුලක් අල්ලගෙන ජංකුක්ගේ තොල්  හිමිහිට උරන්න ගත්තා.

ඒ කිස් එක හරිම සංසුන්, මෙච්චර වෙලා කෑගැහුව ටේගේ තරහා කොහෙන් ගියාද දන් නෑ. ජංකුක්ගේ ඇස් ලොකු වුනේ කිස් එක මගදි ටේගේ තව අතක් ජංකුක්ගේ නිපල් එකක් ඇල්ලුව නිසා. ජංකුක් බලද්දි දැක්කේ ලාරා බිම වැටිලා, ඔව් ලාරා මැරිලා, කිස් කර කර හිටිය ටේ ජංකුක්ගෙන් ඈත් වුනා.

ඩෝලී I hate slaty taste......බලන්න ඔයා අඩනවා කදුළු නිසා මට හරියට ඔයාගේ ලිප්ස් වල රස එන් නෑ...අඩනන් එපා කෝ මුන හෝදමු.......

ආහ්.....
ජංකුක් ටේ දිහා බලද්දි ටේ වට පිට බල බල ජංකුක්ගේ මුන හෝදන්න වතුර හෙව්වා. ටැප් එක ලගට යද්දි ලාරාගේ ඇගට කකුල වැදුව නිසා ටේ ලාරාව ඇදලා අරන් තල්ලු කරේ බිත්තියේ වැදිලේ ලේ එද්දි.

ඩෝලී wait මම එන්නම් ටිකක් ඉන්න........
ටේ එහෙම කියලා යද්දි ජංකුක් දැක්කේ ලාරාගේ body එකෙන් ලේ එනවා. ජංකුක් එහෙමම බාත්රූම් එකේ දණ ගහන් අඩන්න ගත්තා.

I hate my life!!!........








——————————————————
කතාව කොහොමද මට අදහසක් දෙන්න, බෝරිං වගේද?....

ටේට දරුණු චරිතයක් දුන්නට තරහද?

කතාව තේරෙනවනේ කට්ටියටම......

Continue Reading

You'll Also Like

91.1K 2.9K 51
𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐁𝐔𝐒 𝐆𝐑𝐀𝐕𝐄𝐘𝐀𝐑𝐃 "𝚝𝚑𝚎 𝚋𝚎𝚜𝚝 𝚠𝚊𝚢 𝚝𝚘 𝚐𝚘, 𝚒𝚜 𝚒𝚗 𝚜𝚝𝚢𝚕𝚎. 𝚆𝚑𝚊𝚝𝚜 𝚖𝚘𝚛𝚎 𝚜𝚝𝚢𝚕𝚒𝚜𝚑 𝚝𝚑𝚊𝚗 𝚊 𝚖𝚘𝚝...
5.1K 180 17
AU: Patrick Jane is a famous phychic in California. he is good-looking and he begins to slepping around. All the women want to het their hands on him...
55.2K 1.4K 9
مافيا - حب - قسوه - غيره renad231_5 مرت سنه والقلب ذابحهه الهجر ومرت سنه والهجر عيا يستحي الروايه موجوده في انستا : renad2315
75.9K 1.2K 16
This is my twilight fan fiction. Only character u own is Raven Swan.