MONSTER KING

Par Kahi_m

19.9K 3.6K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... Plus

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
09🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

30🩸♥️🔪

395 64 32
Par Kahi_m



මට අළුත් කවර් එකන් හදලා දුන්න @yun_sm නංගියාට thank you . 😊
————————————



Doctor Kim!!!!!!!!!

මට දැන ගන්න පුළුවන්ද Doctor බෝගම්ට මගේ කැබින් එකේ තියෙන duety එක මොකද්ද කියලා?
බෝගම් බලද්දි දැක්කේ අත් දෙකත් පපුවට බැදගෙන එයා දිහා බලන් ඉන්න ටේව.

ආහ් Doctor Kim මම මේ.....මම ජිමින්ගේ report එක බලන්න ආවේ...sorry ඔයාගේ permission නැතුව කැබින් එකට ආවට..........

හ්ම්ම් ඒකට කමක් නෑ Doctor බෝගම් මම එයාගේ report එක ඔයාට එවන්නම් දැන් ඔයාට ගිහින් patient බලන්න පුළුවන්.......
ටේ කිව්ව ගමන් බෝගම් ඉක්මනින් ටේගේ කැබින් එකෙන් එලියට ගියා. ටේ බෝගම් කිව්ව දේ විශ්වාස කරාද?


ආහ් ඉක්මනින් මම සුගාට කතා කරන්න ඕන......
පෝන් එක සාක්කුවෙන් අරගෙන බෝගම් වේගෙන් ගියේ ජිමින් ඉන්න room එකටයි. මැෂින් ගොඩාක් මැද ඉන්න ජිමින්ව දැක්ක ගමන් බෝගම් කරන්න ගිය එකත් අමතක වුනා.

මැනික!....
ජිමින් ලගින් වාඩි වුන බෝගම් කදුළු අතරින් ජිමින් දිහා බැලුවා.

මැනික ...-මම දන්නවා killer කවුද කියලා...එයාව police කස්ටඩි එකට ගන්න කලින් ඔයාව මෙහෙන් එක්කන් යන්න ඕන...ආයේ ඔයාට කිසිදෙයක් වෙනන් දෙන් නෑ මම...මට දැන් ඔයා safely ඉන්න ඕන එච්චරයි....ඔයාව හොදට බලාගන තැනකට එක්කන් යන්න ඕන!

ඇයි අපි එයාව බලාගන් නැද්ද?.....
බෝගම් ගැස්සුනේ පිටිපස්සෙන් ඇහුන ගැඹුරු කටහඩටයි, එයා හැරිලා බලද්දි ටේ සාක්කුවට අත දාගෙන ජිමින් දිහා එකපාරක් බලලා බෝගම් දිහා බැලුවා.

ආහ් Doctor බෝගම් මෙහේ ඉන්න Doctors ලා හරි නැද්ද ඔයා එයාව වෙන තැනකට අරන් යන්න යන්නේ....අපේ hospital එක ගැන ඔයාට sure නැද්ද?.......
ටේ එහෙම කියද්දි බෝගම් හිතුවේ ටේට කිසි දෙයක් ඇහුන් නැ කියලයි.

නෑ Doctor Kim මට බය අද වෙච්ච දේ එක්ක killer ආයේ මෙයාට කරදරයක් කරයි කියලා....
බෝගම් නිකමට ඒක කිව්වම ලග තිබ්බ file එක පෙරල පෙරල හිටිය ටේ file එක දිහා බලාගෙනම

එයා කට වහන් ඉන්න තාක්කල් එයාට කිසි කරදරයක් වෙන් නෑ...Doctor බෝගම් කලබල වෙන්න එපා!.....
ටේ එහෙම කියද්දි බෝගම් ජිමින් දිහා බැලුවා. ටේ හැමදේම දැනගෙන කියලා බෝගම්ට තේරුනා. එතනින් නැගිට්ට බෝගම් ලාරාට කතා කරා.

ලාරා මම ටිකකට එලියට යනවා, ඔයා ජිමින් ලගින්ම ඉන්න විනාඩියකටවත් කොහෙවත් යන්න එපා.....එයා ලගට කිසිකෙනෙක්ට ලගට යන්න දෙන්න එපා!....
බෝගම් අන්තිම ටික ටිකක් හිමින් කියලා එතනින් ඉක්මනින් එලියට ගියා.

පාර්කින් එකට ගිය බෝගම් කාර් එකට නැගලා start කරන්න යද්දිම එයාට පොඩි කැරකිල්ලක් හැදුනා.front mirror එකෙන් බලද්දි දැක්කේ පිටිපස්සේ ෂීට් එකේ ටේ ඉදගෙන හිනාවෙනවා.

ආහ් Doctor Kim!......-ඔයා.....

කොහොමද Doctor බෝගම් කොහෙද යන්න යන්නේ......ආහ් මට මතකයි safe තැනකට යන්න ඕන කිව්වනේ මම එක්කන් යන්නම් ......
ටේ එහෙම කියලා පිටිපස්ස හැරිලා එයාද්හා බලාගෙන හිටිය බෝගම්ගේ මුණට ගැහුවේ බෝගම් සිහිය නැතුව වැටෙද්දි.

කාර්එකෙන් බැස්ස ටේ බෝගම්ව උස්සලා පිටිස්සේ ෂීට් එකට දාලා driving sheet එකෙන් ඉදගෙන mirror එකෙන් බෝගම් දිහා බලලා කට කොනෙන් හිනා වුනා.

අපි යමුද?......
එහෙම කිව්ව ටේ කාර් එක start කරගෙන පාර්කින් එකෙන් එලියට ගියා.

ඒ එක්කම සුගා hospital එකට ආවේ පුළුවන් තරම් උපරිමෙන් තරහා පාලනය කරගෙන.





Flashback

සුගා හැම තැනම හොයද්දි එයාට Kim cooperation එකේ file වගයක් හම්බුනා. ඒ වගේම තවත් එයා විස්තර හොයද්දි දැක්කේ බෝගම් වැඩ කරන Hospital එකේ bill වගයක්,

Kim cooperation එකේ files මොකටද මෙතන තියෙන්නේ?...
සුගා ඉක්මනින් Kim cooperation එකේ දැන් වැඩ බලන ceo ජින්ට කෝල් කරා.

හලෝ mr seoul Jin

Yes කවුද මේ?.

මම officer Suga කතා කරන්නේ මට දෙයක් දැන ගන්න ඕන.
සුගා එහෙම කියද්දි ජින් ටිකක් බය වුනා.

ආහ් කි-කියන්න

මොකද ගොත ගහන්නේ mr Kim ...මට තමුන් ඇත්ත කියන් නැත්නම් මම ගැන බලාගන්නම්...මම දැන් ඉන්නේ old Kim hospital building එකේ........
සුගා කිව්ව ගමන් ජින්ට දාඩියත් දැම්මා.

අහන්න mr Kim ඔයා දැනටමත් දන්නවා මම අහන්න යන්නේ මොකද්ද කියලා ඒක නිසා මට ඇත්ත කියන්න නැත්නම් මම දැන් අතේ තියන file එක පෙන්නලා මේ වැඩේ කරන්නේ ඔයා කියලා case එක close කරනවා......

ආහ් mr min ඔයා එහෙම කරන්න එපා මම ඇත්ත කියන්නම්....

සුගාට බය වුන ජින් ඔක්කෝම කියන්න ගත්තා. එයාලා යුංගිව ජංකුක්ව බේරගන්න යැව්ව විදිහ, ටේ යුංගිව මරපු විදිහ හැමදේම කිව්වා. හැමදේම ඇහුන සුගාට ඇස් රතු වුනේ තරහට. එයා දැන ගත්තා ටේ තමයි මේ හැමදේම කරේ කියලා. 

Mr Kim ඔයා කොහෙද ඉන්නේ?...

ආහ් මට කියන්න බෑ...මම හැංගිලා ඉන්නේ මට බෑ ටේට අහු වෙන්න ඔයාලා තාම එයා ගැන දන් නෑ..මම එයාගේ හියුන් මම හොදට දන්නවා ටේ කියන්නේ කවුද කියලා......

ඒත් mr Kim මෙතන තියෙන සාක්ෂි අනුව කියන්න පුළුවන් වෙන්නේ killer වැඩ කරන්නේ hospital එකේ කියලා විතරයි ටේ කියලා කියන්න කිසි දෙයක් නෑ ඔය හැර....ටේට නිකම් අත තියන්න බෑ එයා hospital එකේ senior main doctor....plz mr Kim ඇවිත් කියන්න ඔයාගේ මල්ලි කියලා....අපිට වෙන කරන්න දෙයක් නෑ.....

Are you serious mr min ඔයා දන්නවද මම ඒහෙම කිව්වොත් එයා මට මොනවා කරයිද කියලා....මටවත් දන් නෑ එයා මට මොනවා කරයිද කියලා....දැන් ඔයාට මම හැමදේම කිව්ව කියලා දැන ගත්තොත් මාව මරයි....එයාගේ අතින් මැරෙනවට වඩා මම මැරෙන එක සැපයි mr min .....ඔයාගේ රාජකාරීය එයාව අල්ලන එක

ඒත් mr Kim-

ආහ් මට කරදර කරන්න එපා mr min ....මම ඇවිත් එහෙම කියයි කියලා එහෙම හිතන්න එපා!...

ආහ්හ් ශීට්!!!!!
ජින් කෝල් එක කට් කරපු ගමන් සුගා එයාගේ පෝන් එක පොලෙවේ ගැහුවා.

කල්පනා කරපු සුගා බෝගම්ටයි ජිමින්ටයි කෝල් කරත් ඒ අය answer නැති නිසා සුගා ඉක්මනින් පාරට ආවා. එතනින් සුගාට ආව කෝල් එකෙන් දැන ගත්තේ ජිමින් hospital කියලා.

සුග ඉක්මනින් hospital එකට ආවේ ටේ ඉන්නෙත් දැන් hospital නිසා. ජිමින්ටයි බෝලම්ටයි කරදරයක් වෙයි කියලා.

Flashback end



Hospital එකට ආව සුගා ඉක්මනින් බෝගම්ව හොයලා ජිමින්ව බලන්න ගියා. එයාගේ ඇස් වල කදුළුපිරුනේ ජිමින් ඉන්න විදිහ බලලා.

Hospital එන අතරේ සුගා එයා police team එකකට details එවලා කිව්වේ, killer ඉන්නේ මේ hospital එකේ කියලයි. මොකද ඒ ටේ කියලා කියන්න තරම් සාක්ෂි එයා ලග නැති නිසා.

දැන් ලැබුන විශේෂ පුවතක් මෙතෙක් කල් මුළු දකුණු කොරියවටම අභියෝගයක් වුන physco killer අද පොලීසිය විසින් අත්තඩංගුවට ගන්නා ලදි. ඔහු seoul national hospital එකේ වෛද්‍යයවරෙයෙක් විදිහට දැනටමත් වැඩ කරන බව සදහන් වේ.
ඔහුව වටලා අත්අඩංගුවට ගත්තේ වසාදැමු පරණ ඉස්පිරිතාලයකින්, වාර්තා වලට අනුව එම ගොඩැනැගිල්ලේ එක් අංශයක ඔහු මිනිමැරුම් කර ඇති බවට සදහන් වේ


ජිමින් ලග හිටිය සුගාට පැත්ක තියෙන tv එකේ යන news එක ඇහුනා. හිමිහිට සුගා tv එක පැත්තට හැරුනේ ටේව එචච්ර ඉක්මනින් අල්ලගෙන කියලා බලන්නයි. ඒත් ඒක බලපු ගමනි සුගාගේ ඇස් දෙක උඩ ගියේ හිතුවෙවත් නැති දෙයක් වුන නිසා.

බෝගම්!!!!!

පොලීසිය media එක මැදින් කලබලෙන් ඒ old building එකෙන් බෝගම් ව එක්කන් ආයේ අතේ මාංචු දාලා. ඒක දැක්ක සුගා කලබල වුනේ මෙහෙම වුනේ කොහොමද කියලා කල්පනා කරන ගමන්. එයා ආයේ news එකට අවදානේ දුන්නේ එයාලගේ higher officer කතා කරපු නිසා.

අපේ දක්ෂ නිලදාරියෙක් වුන min Suga අපිට දුන්න තොරතුරක් අනුවයි අපි මෙතව වැටලුවේ. වගේම වැඩ තහනමක ඉන්න min Suga නැවත රාජකාරීයට බැදෙන බව අපි මේ අවස්ථාවේ කියනවා.

ආහ් මේක කොහොමද වුනේ බෝගම් කොහොමද එතනට ගියේ?
සුගා කල්පනා කර කර ඉද්දි ලාරා ආවේ සුගාව බලන්න.

සර්ට මොනවා හරි ඕනද?

ආහ් මට මුකුත් එපා ..මම දැන් යන්න ඕන ජිමින්ව ටිකක් බලා ගන්න.........
සුගා එහෙම කියලා කල්පනා කර කර පාර්කින් එකට ගියා. යන ගමන් සුගාට කලන්ත ගතියක් ආවත් ඔළුව වැනුව සුගා කොහොම හරි ගිහින් කාර් එකට නැග්ගා, සුගාට හැමදේම බොදවෙලා පෙනුනේ.

Hello officer !........
සුගා දැක්කා passenger sheet එකට නැග්ග කෙනා සුගාට නතා කරනවා. සුගා ටිකකින් දැනගත්තේ ඒ ටේ කියලා අතක් උස්සන්නවත් පනක් නැති සුගා ටේ දිහා බලාගෙන හිටියා.

මොකද බලන්නේ අත්දෙක පන නැද්ද?ඇස් බොදවෙලානේද? මේක මගේම creation එකක්....ආහ් මාව හොයන්නද ලැස්තිවුනේ officer min Suga!? මේ ඉන්නේ මං කෝ arrest කරන්න......
ටේ එහෙම කියලා එයාගේ අත් දෙක cross කරලා සුගාට පෙන්නුවා. සුගා ඔළුව ගස්සන්න ගත්තේ ඇස් බොද වෙලා එයාට නිදිමත ගතියක් එන නිසා. සුගාට ටේ කියන හැමදේම හොදින් ඇහුනා.

මොකද මේ officer min දාඩිය දාලා හහ්...කල්පනා කරන්නේ කොහොමද ටේ ඉන්න තැන බෝගම් ගියේ කියලනේ නේද?.
ටේ ආයේ හිනාවෙලා සුගාගෙන් ඇහුවා. සුගේ ඇස් තවත් බොද වෙනන් ගත්තා.

කල්පනා කරන්න එපා මම හැමදේම කියන්නම් .....කියලා ඔයාව්‍් ඔයාගේ මල්ලි ඉන්න තැනටම යවන්නම් හානේ.....මොකද බලන්නේ මම කොහොමද ඒක දන්නේ කියලනේ තමුන්ට කලින් මම හැමදේම දන්නවා......හැම media එකකටම කිව්වනේ මාව අල්ලනවා කියලා හෙට ඔයාගේ photo එක news වල එයි ඒත් පව් ඒක බලන්න ඔයා තමයි නැත්තේ........

ආහ් තව දෙයක් මට ඔයාට දෙන්න තෑග්ගක් තියෙනවා...දන්වද මොකද්ද කියලා ඔයාගේ lovely bird බය වෙන්න එපා දෙන්නවම එකටම heaven එකට යවන්නම් ...දැන් යමුද?....

ටේ එහෙමම ලේන්සුවක් අරන් සුගාගේ මුනේ තිබ්බම සුගා එහෙමම ෂීට් එකට කඩාගෙන වැටුනේ සිහිය නැතුව. සුගාව පස්සට දාලා කට කොනෙන් හිනා වුන ටේ සුගා දිහා බලලා.

Rest In Peace officer min Suga!......මේක මගෙන් ඔයාට advance wish එකක්.

එහෙම කියලා ටේ කාර් එක start කරගෙන පාර්කින් එකෙන් එලියට ගියා.








————————————————
කතාව කොහොමද දැන්..ටේකුක් කෑලි නෑ තමයි ඒක බෝරිං වගේද? ඉක්මනින් දෙන්නම් ටේකුක් part

Continuer la Lecture

Vous Aimerez Aussi

161K 4.2K 36
Fatima is a young and beautiful Muslim wife, her life gets turnt upside down when her husband gets a second wife.This is due to her not being able to...
CONSUME Par [ Mary ]

Mystère / Thriller

201K 6.4K 21
There's something odd about the town's most beloved police officer, he is utterly obsessed about a girl and will go to any lengths to have her.
588 72 5
────── 𝒕𝒉𝒆 𝒂𝒓𝒄𝒉𝒆𝒓 ⨳ 𝗧𝗘𝗘𝗡 𝗪𝗢𝗟𝗙 . . . ꗃ ≀ ▊✹ ❛ 𝘪'𝘷𝘦 𝘣𝘦𝘦𝘯 𝘵𝘩𝘦 𝘢𝘳𝘤𝘩𝘦𝘳...
7.6K 1.3K 23
සාගරය ජීවිතය කරගත් ඔහුට, සාගරය පුරා කරක් ගහන ඔහුට සාගරයෙන්ම පුංචි ආදරයක් ලැබුනොත්?? සාගරය තමන්ගෙ වාස භූමිය වුනත් සාගරයේ මන් මුලා වුන ඔහුට තමන්ගේ වාසය...