MONSTER KING

By Kahi_m

19.3K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... More

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
09🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

29🩸♥️🔪

291 65 9
By Kahi_m

ආහ්......doctor ඔයාව මම හැම තැනම හෙව්වා අහ්...සර් අතට මොකද්ද වුනේ.

අතේ තුවලෙකුත් එකක් එන ටේ දිහා බලලා ලාරා කිව්වේ, ටේ අත ගස්සලා ලාරා දිහා බලද්දියි.

සර්ජිකල් වගයක් අතට වැටුනා ලාරා...ඇයි මාව හෙව්වේ....

සර් emergency case එකක්.....ඒත් සර්ට පුළුවන්ද? අතත් තුවාල වෙලානේ....

It's Oky I can handle අපි යමු.........

එලියේ තිබ්බ පුටුවෙන් ඉදගෙන බෝගම් ගැහෙන්න ගත්තේ ජිමින්ට වෙච්ච දේ හිත හිත. ඒ එක්කම එයාට ඇහුනා දුරින් අඩි සද්දයක්. බෝගම් හැරිලා බලද්දි දැක්කේ teater එක දිහාවට ඇවිදගෙන එන කෙනාව

Doctor Kim...........
ජිමින් ටේ බලලා කතා කරත් ටේ ඉක්මනින් ඇතුලට ගියේ බෝගම්ට උත්තර දෙන් නැතුව. ටේගේ පිටි පස්සේන් බෝගම් ඇතුලට යන්න හැදුවත් , එයා ඉන්න තත්වෙත් එක්ක එතන හිටිය නර්ස් කෙනෙක් යන්න දුන් නෑ.

Doctor ඔයාට ඇතුලට යන්න බෑ...ඔයා ඇතුලට යන මානසිකත්වයේ නෙමෙයි ඉන්නේ plz doctor මෙතන ඉන්න....

පැය දෙකකට පස්සේ ටේ එලියට ආවේ එයාගේ අතේ තිබ්බ ග්ලව්ස් දෙකත් ගලවන ගමන්. ඉදගෙන හිටිය බෝගම් ටේව දැක්ක ගමන් නැලිටිලා ටේ ලගට ගියා.

Doctor Kim -එයා හොදින්නේද? එයා නැගිට්ටද?.. එයා කතා කරාද? මං-මං ගැන ඇහුවද?..එයාට කිසි කරදරයක් නැනේ......
බෝගම් එක දිගට කතා කරගෙන යද්දි ටේ ඉක්මනින්න බෝගම්ව සන්සුන් කරා.

Doctor බෝගම් දැන් ලාරා එයි...එයා patient ගේ විස්තර ඔයාට කියයි කලබල වෙන්න එපා!.....

එහෙම කියලා ටේ යන්න යද්දිම බෝගම් ටේගේ අතින් ඇල්ලුවා.ටේට ටිකක් රිදුනේ තුවාල වෙච්ච අතම බෝගම් අල්ලපු නිසා. තරහින් බෝගම් දිහා බැලුව ටේ අත ගස්සලා දැම්මා.

Doctor බෝගම් මම කිව්වා ලාරා එයි එයා කියයි කියලා....
ටේ බෝගම්ට කෑගහලා එතනින් යද්දිම ලාරා එලියට ආවා.

ලාරා!...එයාට කොහොමද?...
ටේ කතා කරපු විදිහ කල්පනා කරපු බෝගම් දැක්කේ ලාරා එනවා, දුවගෙන ඇවිත් එයා ලාරාගෙන් ඇහුවා.

කියන්න ලාරා මගේ ජිමිනි හොදින්නේද මගේ මැණිකට කරදරයක් නැනේ...කට වහන් ඉන්නැතුව තමුන් හරි කියනවා ලාරා!....
බෝගම් කැගැහුවම පුදුමයෙන් බෝගම් දිහා බලන හිටිය ලාරා හරි සිහියට ආවා. බෝගම් කියන්නේ play boy කෙනෙක් ඉතින් මේ වගේ කෙනෙක්ට කතා කරද්දි ලාරා පුදුම වෙන එක සාදාරනයි.

එයා හොදින් doctor බෝගම්!
ලාරාඒ වචන ටික කියද්දි තමයි බෝගම් සැනසිලි හුස්මක් ගත්තේ.

ඒත්......

ඒත් මොකද්ද?....

සර්......

කියන්න ඒත් මොකද්ද ලාරා!....

සර් operation එක success වුනාට operation එක මගදි එයාට stroke එක ආවා.....
ලාරා කිය්දදි බෝගම්ගේ ඇස් උඩ ගියා.

මොකක්?.....

ඔව් සර් දැන් patient කතා කරන්න බෑ වගේම එයාට ඇවිදින්නත් බෑ එයා පැරලයිස් stage එකේ ඉන්නේ......

මොකක් operate කරේ doctor Kim නේද? ආහ් එයාගේ record වල කවදාවත් එහෙම වෙලා නෑ...අනික එහෙම මගදි එහෙම කොහොමද වෙන්නේ ලාරා?..........
බෝගම් කෑගහද්දි ලාරා බෝගම්ව සන්සුන් කරන්න උත්සහා කරා.

Doctor බෝගම් කලබල වෙන්න එපා! Doctor Kim කිව්වා patient ICU එකට මාරු කරන්න කියලා එයා අනිත් treatment පටන් ගනියි!.....

එහෙම කිව්ව ලාරා ජිමින්ව ICU එකට මාරු කරලා එලියට එද්දි බෝගම් එලියේ ඉදගෙන අඩ අඩ ඉන්නවා , වතුර වීදුරුවක් අරගෙන ආවා ලාරා බෝගම්ට දුන්නා.

ටිකකින් ටේ ආවේ ජිමින්ව බලන්නයි. ටේ එද්දි දැක්කා බෝගම් එලියේ ඉදගෙන ඉන්නවා. බෝගම් ලගට ගිය ටේ.

අහ්ම්...Doctor බෝගම් මට සමාවෙන්න වෙලාවේ මම එහෙම හැසිරුනාට....

ඒකට කමක් නෑ Doctor Kim මම ගැන වැඩිය හිතුවේ නෑ ඒත් plz.....එයාව ඉක්මනට සනීප කරලා දෙන්න

Don't worry මම පුළුවන් උපරිමෙන් try කරන්නම් Doctor බෝගම්...ඔයා හොදින්ද?...burnt වෙච්ච තැන් එහෙම තියෙනවද?

නෑDoctor Kim මම හොදින් මම ගිහින් එයාගේ prescription එකේ medicine ටික අරන් එන්නම්......

හරි Doctor බෝගම් කල්පනා කරන්න එපා everything will be alright.....
ටේ එහෙම කියලා ඇතුලට යද්දි බෝගම් පහලට ගියේ ජිමින්ට ඕන කරන බෙහෙත් ගන්න. Lift එකට නැග්ග බෝගම්ට එකපාරම කල්පනා වුනේ



ඔයා හොදින්ද?...burnt වෙච්ච තැන් එහෙම තියෙනවද?

එයා කොහොමද දන්නේ එතන fire accident එකක් වුනා කියලා?...එහෙම දෙයක් මං කිව්වේ නැනේ.....
කල්පනා කරපු බෝගම්ට මතක් වුනේ කලින් dead body report ඒකේ තිබ්බේ perfect කැපුම් genius doctor කෙනෙක්ට විතරයි පුළුවන් එහෙම කපන්න, මොකද හැම බොඩි එකකම හරි තැන්ම බලලා කපලා තිබ්බා.

Doctor Kim !...එයත් එහෙමනේ එයා ගත්ත එක් case එකක්වක් failure වුනේ නෑ.. වගේම එයා පිහිය handle කරන්නේ 100% perfect විදිහට .... අනික අද වෙච්ච දේ එයා කොහොමද දන්නේ බැරිවෙලාවත් එයටයි killer ටයි link එකක් තියෙනවද? ....බෝගම් තමුසේ විකාර හිතනවද?.....ඒත් බැරිවෙලාවත් මම හිතන දේ හරිනම්?????

කල්පනා ලෝකේ හිටිය බෝගම් හරි  සිහියට ආවේ lift එකේ දොර ඇරුන නිසා. ජිමින්ගේ බෙහෙත් ගත්ත බෝගම් හැරිලා යන්න ගියත් මොකද්දෝ හේතුවකට ටේගේ කැබින් එකට ගියා.

Doctor බෝගම්.......
ටේගේ කැබින් එක ඇතුලට යන්න ගිය බෝගම් වට පිට බලද්දි දැක්කේ ලාරාව.

ලාරා...Doctor Kim නැද්ද?....

Doctor Kim තාම ආවේ නෑ...දැන් එයි මං හිතන්නේ ......
ලාරා එහෙම කියලා ගිය ගමන් වට පිට බැලුව බෝගම් ටේගේ කැබින් එකට ගිහින් දොර වැහුවා.

හොද හුස්මක් ගත්ත බෝලම් ටේගේ කැබින් එකේ හැම තැනම හෙව්වේ මොකක් හරි එයාට ලැබෙයිද කියලා. ඒත් කිසි දෙයක් ලැබුන් නැති තැන බෝගම් ඔළුව ගසලා දාලා යන්න ගියත් නැවතුනේ කෑන් එකක් දැකලා. කෑන් එක ලගට ගිහින් ඒක අරන් බලද්දි

Petrol!....
ඒ කෑන් එකේ සුවද බෝගම්ට හොදින් දැනුනා. එතකොටයි එයාට මතක් වුනේ කැලේත් fire accident එක වුන වේලේ එයාට petrol සුවද ආපු බව.

ඉකිමනින් බෝගම් දිව්වේ ටේගේ lab එකට hospital lab එක ටේගේ control එකේ තියෙන නිසා බෝගම් ඉක්මනින් ලැබ් එකේ හැමතැනම හෙව්වා. ඒත් කිසි දෙයක් එයාට හොයා ගන්න බැරු වුනා.

ශ්ට්...මේක open වෙන්නේ ටේගේ ID එකටනේ!...
බෝගම් කෑලහන්න ගත්තේ ලැබ් එකේ තියන අනාත් section door එක open කරන්න බැරුව. මොකද ඒකට permission තිබ්බේ ටේට, එයාගේ ID scan එකෙන් විතරයි ඒක open වෙන්නේ.

බෝගම් කලබලේට ආයේ ටේගේ කැබින් එකට ගිහින් ටේගේ I'd එක හොයද්දි තමය් එයාට කැබින් එකේ bathroom එකෙන් වතුර සද්දේ ඇහුනේ. ඉකිමනින් වට පිට බැලුව බෝගම් දැක්කේ කලබලේට එයා ටේ ඉද්දිම ඇතුලට ඇවිත් කියලා.

ඉක්මනින් එලියට යන්න ගිය බෝගම් දැක්කේ ටේගේ hospital coat එක තියෙනවා. දෙපාරක් හිතන් නැතුව කෝට් එකෙන් ටේගේ ID එක අරන් බෝගම් ආයේ ලැබ් එකට ගියා.

ලැබ්එකේ දොර අරිද්දි බෝගම් ඇතුලට ගියා. Entrance එක හොදට තිබ්බත් ඇතුලට යද්දි එයා දැක්කේ finger print remover powder , knife , injection තියෙනවා. වටේම බැලුව බෝගම්ට එක දෙයක් තේරුනා.

මම හිතුවා වැරදියි Doctor Kim ඔයාටයි killer ටයි link එකක් නෑ...මොකද ඔයා තමයි killer......මගේ ජිමිනිටත් දේ කරේ තමුසේ මම තමුන්ව ඉතුරු කරන් නෑ....

එතන තව ටිකක් බැලුව බෝගම් කල්පනා කරේ ඉක්මනින් ටේ දැනගන්න කලින් ID එක ගිහින් තියන්නයි. ටේගේ කැබින් එකේ වට පිට බැලුව බෝගම් දැක්කේ හිස් කැබින් එක, ඉක්මනින් ID එක ටේගේ ලාච්චුවට දාලා ඔළුව උස්සද්ද දැක්කේ










Doctor Kim!!!!!!!!!

මට දැන ගන්න පුළුවන්ද Doctor ෝගම්ට මගේ කැබින් එකේ තියෙන duety එක මොකද්ද කියලා?
















අද ඩබල් දුන්නා හොදේ....බෝගම්ව මරමුද?.........

Continue Reading

You'll Also Like

12.1K 2K 35
ඔහු හුරතල් වෙෙද්‍යවරයෙක්..අැත්තටම හුරතල් ද කියන්න දන්නේ නැහැ...ඒත් එයාගේ මමාට අනුව නම් අහිංසක හුරතල් බෝලයක්..එයාගේ හොදම යාළුවට නම් එයාටම ගැලප...
15.1K 3.5K 29
Just for fun Started : 2022 : 02: 13
5.1K 180 17
AU: Patrick Jane is a famous phychic in California. he is good-looking and he begins to slepping around. All the women want to het their hands on him...
36.8K 5.3K 19
Vminkook sinhala ff .......... Top jk , jimin Bottom tae 🐥🐯🐰 1st chp - 10.02.2022 Last chp - 04-09-2022 ︶꒦꒷♡꒷꒦︶︶꒦꒷♡꒷꒦︶︶꒦꒷♡꒷꒦︶ ૮₍˶ᵔ ᵕ ᵔ˶₎ა ...