MONSTER KING

By Kahi_m

19.3K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... More

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
09🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

26🩸 ♥️ 🔪

291 62 10
By Kahi_m

Park Jimin you also suspended for two weeks....සුගා එක්ක එකතු වෙලා හැමදේම department එකෙන් හැංගුවා......officer Shin මේ දෙන්නගේ suspended letters ටික issue කරන්න.......

එහෙම කිව්ව officer cabin එකෙන් එලියට ගියා. සුගාට latter එක දික් කරද්දි ඒක කමකටවත් ගනන් ගත්තේ නැති සුගා කැබින් එකේ දොරත් හයියෙන් ඇරන් එලියට ගියා.


සුගා හදිස්සිවෙලා කිසි දෙයක් කරන්න බෑ ....අපි බලාගෙන ඉමු..........
සුගා ජිමින් එක්ක ඒ දෙන්නගේ apartment එකට ඇවිත් දැන් පැයක් විතර වෙනවා. සුගා ආව වේලේ ඉදන් කලබලෙන් කෑ ගගහා ගෙදර බඩු පෙරලන එකයි.

මං කොහොමද එහෙම ඉන්නේ ජිමිනි......හැමදේම වතුරේ ගියා........මං නිසා ඔයාටත් කරදර ජිමිනි....sorry

ආහ් මෝඩයා තමුසෙට-

Ding ——-
ජිමින් සුගා කතා කර කර හිටිය දේ නැවතුනේ දොරෝ බෙල් එක වැදුන නිසා , ජිමින් සුගා දිහා එක පාරක් බලලා දොර අරින්න ගියා.

ඔයා?....

හායි ජිමින්........
දොර අරිද්දි ජිමින් දැක්කේ බෝගම් හිනා වේවි ඉන්නවා. ඇතුලට ආව බෝගම් සුගා දිහා බලලා ජිමින් දිහා බැලුවා.

මට ආරංචි වුනා ඔය දෙන්නව වැඩ තහනමකට දාලා කියලා.ගනන් ගන්න එපා නිවාඩුව enjoy කරන්න ....හැමෝටම මෙහෙම chance එකක් ලැබෙන් නැනේ නේද ජිමි-

SLAP !!!!!

ආහ් ඇයි මට ගැහුවේ.........
ජිමින් අත දිගඇරලා බෝගම්ට දුන්න කම්මුල් පාර නිසා , ඇදුම්කන කම්මුල්ල අල්ලන් බෝගම් ඇහුවේ කටත් උල් කරගෙනයි.

ගැහුවේ! තමුසේ මොනවද කියවන්නේ බෝගම් නිවාඩුව enjoy කරන්න! හහ් තමුසේ දන්නේ වටේ ඉන්න කෙල්ලෝ කොල්ලෙන්ට පැනි හල හල ඉන්න එකනේ....කවදා හරි ආදරේ කරලා තියෙනවද ? ආදරේ කරන කෙනෙක් නැති වුන දවසට තමුසෙට තේරෙයි..........

ජිමින් එක දිගට කෑගහගෙන යද්දි බෝගම් බැලුවේ ජිමින් මොනවද මේ කියනන්ේ කියලා. ආදාල නැති දේවල් ජිමින් කියද්දි සුගා දිහා බෝගම් බැලුවත් සුගා කරේ බිම බලාගෙන හිටිය එකයි.

මොනවද ජිමින් ඔයා කියන්නේ මට තෙරේන් නෑ ......

තමුසෙට කොහොමත් තේරෙන්න විදිහක් නෑ...Clue and date ඕවනේ තමුසෙට තේරෙන්නේ! අහනවා අර මිනි මරුව දැන් අල්ලන් ඉන්නේ සුගාගේ ආදරේ....

මොකක්?...
බෝගම්ගේ ඇස් උඩ ගියේ ජිමින් කිව්ව කතාවට හැමෝම දන්න විදිහට සුගාගේ boyfriend ජිමින්. ඒත් දැන් ජිමින් මෙහෙම කියද්දි බෝගම් කල්පනා කරා.

තමුසෙට තේරෙයි තමුසෙත් දවසක ආදරේ කරෝත්..හහ් කොහේ තේරෙන්නද තමුන්ට ගැන ගානක් නෑනේ ලග තියෙන ආදරේ අදුරගන්න තමුසෙට බෑ....කවදා හරි තමුසේ විදවයි! ...

ජිමින් බෝගම්ට කෑගහලා කාමරේට ගියා. ජිමින් කිව්ව කිසි දෙයක් තේරුන් නැති බෝගම් සුගාගේ ඉස්සරහා ඉදගත්තා. තාමත් බෝගම් කම්මුල අල්ලගෙන ජිමින් ගිහින් හයියෙන් වැහුව කාමරේ දොර දිහා බලාගෙන ඉන්නවා.

I'm sorry! ජිමිනි දුකට ඔයාට කෑගැහුවේ බෝගම්.....
මෙච්චර වෙලා ඉදගෙන හිටිය සුගා කතා කරා. බෝගම් සුගා දිහා බැලුවේ ගහනන් කලින් උබට බේර ගන්න තිබ්බනේ වගේ look එකෙන්.

ඒක නෙමෙයි මොකද්ද ජිමින් කිව්ව කතාව සුගා? .....ඔයාගේ ආදරේ? එතකොට ජිමින් ඔයාගේ?

මගේ යාළුවා!....

මොකක්?..........
බෝගම් අහද්දි සුගා මොකද්දෝ හේතුවක් නිසා බෝගම්ට ඇත්ත කියන්න හිතුනා.

අපි දෙන්නා හොද යාළුවෝ....එකටඉගෙන ගත්තේ එකට වැඩ කරේ ...යුංගි මෙහේ ආවම අපි එහේ වැඩ කරා ඒත්.....යුංගි මාය දාලා ගියාට පස්සේ අපි දෙන්නා එහේ විසස්තර හෙව්වා...මට ඕන වුනා මම කව්ද කියන ඇත්ත හංගන්න එකයි අපි lovers ලා වගේ හිටියේ.....අපි දෙන්නා එකට ඉද්දි ගොඩාක් දේවල් හොයාගත්තා..අපි lovers ලා නිසා department එකේ අයත් හිතුවේ අපි date යනවා කියලා....එකෙන් අපිට out details ගොඩාක් දැනගන්න පුළුවන් වුනා!.............

හ්ම්ම්ම් I'm sorry සුගා ....මම දන් නැ එයා දැන් අල්ලන් ඉන්නේ ඔයාගේ-

ඒකට කමක් නෑ බෝගම් මම පුළුවන් ඉක්මනින් රෝස්ව හොයාගන්නවා....අපිට තව කල් නෑ...ඉක්මන-

Beep beep 📱

කතා කර කර ඉද්දි සුගාගේ පෝන් එකට msg එකක් ආව නිසා සුගා ඒන බැලුවා. ඒ ඇවිත් තිබ්බේ location එකක link එකක්. සුගා scroll කරලා බලද්දි දැක්කේ ඒ එක්කම

Plz help me
-rose- කියලා ඇවිත් තිබ්බ msg එක

ආහ් ....රෝස්!!!!!!
සුගා කෑගහගෙන පුටුවෙන් නැගිටිද්දි සද්දෙට ජිමිනුත් කාමරෙන් එලියට ආවා.

සුගා මොකද්ද වුනේ ඇයි ඔයා කෑ-

ජිමින් මට රෝස් msg එකක් එවලා ......එයා මට location link එකක් එවලා.........
සුගා කියද්දි ජිමින් පොන් එක අරගෙන බැලුවා.

අපි ඉක්මනින් පොලිසියට කියමු සුගා. ඉක්මනින්ම රෝස්ව හොයා ගමු.......
ජිමික් එහෙම කියන ගමන් පොන් එක ගත්තේ පොලිසියට කෝල් කරන්න ඒත් බෝගම් ජිමින්ව නැවත්තුවා.

එපා ජිමින්!......
බෝගම් ජිමින්ව නවත්තද්දි ජිමින් වගේම සුගාත් බෝගම් දිහා බැලුවා.

එපා ජිමින් දැන් media එකට serial killer කායි කියලා එයාලා කියලා ඉවරයි...දැන් රෝස්ගේ ප්‍රශ්නේ අපි කිව්වොත් සමහර විට එයාලා කායිගේ වයිෆ්ගේ බොඩි එක රෝස්ගේ කියලා කේස් එක වහයි......අපි මේක තනියම deal කරමු මටත් පුළුවන් උදව් කරන්න.........

What?.....
ජිමින් රවලා බෝගම් දිහා බැලුවේ බෝගම් කවදාවත් මෙහෙම කෙනෙක්ට උදව් කරන කෙනෙක් නෙමෙයි.

හරි ජිමින් මං දන්නවා ඔයා හිතන දේ .......මං ඔයා හිතන තරම් කෙනෙක් නෙමෙයි ජිමින් මං ඩොක්ටර් කෙනෙක්....මාත් කැප වෙන්නේ ජීවිතයක් බේර ගන්න....අනික මම මේ සතියේ නිවාඩුවක් ගන්නම්..........

ම්ම් thank you බෝගම් මම මේ link එක දාලා location එක trac කරන්න බලන්නම්...........
සුගා එහෙම කියන ගමන් එලියට යද්දි බෝගම් ජිමින්ද ඒ පස්සෙන්ම ගියා.







මේක කලින් තිබ්බ හොස්පිටල් එකක්නේ ඒක දැන් වහලා අවුරුදුගානක් වෙනවා!.......
Location එක බල බල හිටිය ජිමින් කියද්දි සුගා map එක බලලා ඩ්‍රයිව් කරන්න ගත්තා.

කව්ද දන්නේ එයා ඒක use කරනවද කියලා?.....
පිටිපස්සේ ඉදගෙන හිටිය බෝගම් කියද්දි ජිමින් ආයේ map එක බලුවා. කට්ටියම යන අතරේ බෝලම්ට කෝල එකක් ආවේ ලාරාගෙන්


හලෝ!!!

Dr බෝගම්......Dr Kim ඇවිත් ඔයාට කෑගහනවා.. දැන්ම හොස්පිටල් එකට එන්න.....

ඇයි ලාරා මොකද්ද වුනේ? එයා මොකටද මට කෑගහන්නේ

දන් නෑ සර් ආව වේලේ ඉදන් ඔයාට කෑගහනවා...සර් ඉක්මනින් එනවද?

මට දැන් එන්න බෑ ලාරා එයාට පොන් එක දෙන්න....

ඒත් සර්-

කිව්වම අහලා දෙන්න මම කතා කරන්නම්.....

Ok sir......

Hello doctor. Park Im doctor Kim

ආහ් ඩොක්ටර් මට දැනගන්න පුළුවන්ද මොකද්ද ප්‍රශ්නේ කියලා?

ප්‍රශ්නේ කියන්නේ mr බෝගම් ඔයානේ අන්තීමට operation
theater එක use කරේ

ඔව් mr. taehyng

බලන්න කිසි දෙයක් ඔයා පිලිවෙලට තියලා නෑ. ඒ වගේම pending files වගයක් චෙක් කරලා නෑ. කිසිම responsible එකක් නැතුව වැඩ කරන්න එපා dr park

ආහ් sorry ....listen me taehyng මම දැන් හදිසි වැඩකට යන ලමන්. To be frank මම ඔයාට විතරක් කියන්නම් ඩොක්ටර් අද media වල කිව්ව serial killer නෙමෙයි ඇත්ත කෙනා.

What ?

Yes doctor ...මම Mr min  officer එක්ක අපිට ලැබුන location එකකට යන ගමන්... plz try to understand මම ඇවිත් ඒ ටික බලන්නම්

Oky! බෝගම් ඔයා වැඩේ කරගන්න මම trainee doctor කෙනෙක්ට කියලා ඒ ටික බලා ගන්නම්

Oky thank you !

බෝගම් කෝල් එක කට් කරලා බැලුවේ එයා දිහා බලන් ඉන්න ජිමින්වයි.

මොකක් හරි ප්‍රශ්නයක්ද බෝගම්?
ජිමින් අහද්දි බෝගම් ඔළුව වැනුවේ නෑ කියලා කියන්නයි. බෝගම්ගේ උත්තරේ එක්ක ජිමින් ආයේ ඉස්සරා බලා ගත්තා.

ටිකකින් කට්ටියම ආවේ පරණ hospital එකක් ලගට. තුන්දෙනාම බැහැලා වට පිට බැලුවේ ඇතුලට යන්න තැනක් හොයන්නයි.








ටේව හොයාගනීද?...............
—————————————————
ඉක්මනින් එන්නම් ලමයි

Continue Reading

You'll Also Like

12.2K 2K 35
ඔහු හුරතල් වෙෙද්‍යවරයෙක්..අැත්තටම හුරතල් ද කියන්න දන්නේ නැහැ...ඒත් එයාගේ මමාට අනුව නම් අහිංසක හුරතල් බෝලයක්..එයාගේ හොදම යාළුවට නම් එයාටම ගැලප...
4.6K 1.1K 8
සැබෑ සෙනෙහස වෙනත් ලෙසකට Taekook Top kook
55.3K 1.4K 9
مافيا - حب - قسوه - غيره renad231_5 مرت سنه والقلب ذابحهه الهجر ومرت سنه والهجر عيا يستحي الروايه موجوده في انستا : renad2315
100K 3.3K 40
Y/N was a teenage introvert who enjoyed having her own space and being alone. She loved listening to music in her room, which was a great escape for...