MONSTER KING

Por Kahi_m

19.3K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... Mais

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
09🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

23🩸 ♥️ 🔪

438 78 5
Por Kahi_m

එපා ජංකුක් එයාව බේරගන්න එපා. එයාව බේර ගත්තොත් තව කී දෙනෙක් මැරෙයිද දන් නෑ ..මෙතනින් ගිහින් පොලීසියට කියමු. මෙයාව බේර ගත්තොත් හැමෝම මැරෙයි.

එහෙම හිතුව ජංකුක් කාමරේ දොරත් ඇරගෙන හිමිහිට ගියේ රෝස්ගේ කාමරේට, ඩෝලී එයාගෙන් ඈතට යනවා බොදවුන ඇස් වලින් ටේ බලාගෙන හිටියා.

ජංකුක් බැලුවේ එතනින් පැන ගන්න තැනක්. ආයේ monster අහු වේලා එයාට දුක් විදින්න බෑ. අතර ටේ දැක්කේ එයාගේ ඩෝලී කාමරේ ඇතුලේ මොනවදෝ හොයනවා.

මට-සමාවෙන්-න්න-I...l..love...y-O-u— dol-ly ......

ටේ ඇස් දෙක වහගත්තේ අවසාවෙට එයාගේ කටෙන් ඩෝලීට ආදරේ කියලා. ඒත් කලබලෙන් ඉන්න ජංකුක්ට මේක ඇහුනද.එයාගේ monster එයාට ආදරේ කියනවා.

ආහ්——

ජංකුක්ට ඇහුනා ඒත් පැහැදිලිව නෙමෙයි. ජංකුක්ට ඇහුනේ ටේ කෙදිරිගානවා. ජංකුක්ගේ හිත කලබල වේලා ටේව ලේවිලක් මැද දකිද්දි . ජංකුක්ගේ කකුල් ටේගේ පැත්තට තිබ්බත්

එපා ජංකුක් එයාව බේරගන්න එපා.පැනගන්න ආයේ මේවගේ අවස්තාවක් ලැබෙන් නෑ......

ටේ තමන්ට පොරවපු ෂර්ට් එකත් ඇදගෙන ජංකුක් කෙලින්ම දොරත් ඇරගෙන දුවලා ගියා. ජංකුක් කෙලින්ම අතුරු පාරේන් දුවගෙන ගියා. ජංකුක් නිදහස් එයාට ආයේ කවුරුත් වද දෙන් නෑ.
ටේත් පස්සෙන් පන්නන්න නෑ.ජංකුක් දුවගෙන ගියා ඒත්

ආආආහ්හ්හ්.....

ජංකුක් නැවතුනා එයාගේ පිටිපස්ස හැරිලා බලද්දි දැක්කේ මෙච්චර වෙලා එයා ඇවිත් තියෙන්නේ අඩි පහක් හයක් වගේ තාම monster ගේ hell එක ලග, ඇයි ජංකුක් කලින් දිව්වනේ මොකද වුනේ හරිනම් ජංකුක් දැන් city එකට එන්න ඕන ඒත් ඇයි එක තැනම.

ආආහ්...මම මොකද්ද කරන්නේ එපා ජංකුක් මේ chance එක miss කරගන්න එපා ......එයා monster කෙනෙක් yes he is a monster !!!!!!!!!!!!

තමන්ටම කෑ ගහපු ජංකුක් හොද හුස්මක් අරන් විදුලි වේගෙන් දිව්වා ,




ඔව් මේ පාර ජංකුක් දිව්වා, ඒ monster ගේ hell එක ඇතුලට.

කලින්ටත් වඩා වේගෙන් ටේ ලගට ආවා. එතකොට ඇයි එයා පැනලා යද්දි කකුල් මේ වගේ වැඩ කරේ නැත්තේ , ඒකෙ හේතුව ජංකුක්වත් දන් නෑ.

ටේ...
ටේ ලගට දුවලා ගිහින් ටේගේ අත දිහා බැලුවා. ලේ හොදටම යනවා. ඉක්මනින් ගේ පුරාම fast aid box එක අරන් ටේ ලගට දුවගෙන ආවා. ජංකුක්ගේ ඇස් වල කදුළු ජංකුක්ට හොරා එලියට පැනලා.

මම කොහොමද මේක කරන්නේ......
ටේගේ තුවාලෙට බෙහෙත් දාලා කැපිලා තියෙන තැනට මැහුම් දාන්න ජංකුක් කල්පනා කරේ වෙව්ලන අත් දෙකෙන් කට්ටක් අල්ලගෙනයි.

කොච්චර බෙහෙත් දැම්මත් ටේගේ අතින් ලේ යනවා. තුවාලෙට අනිවාර්යෙන්ම මැහුම් දාන්න ඕන. ඇස් දෙක වහගත්ත ජංකුක් මතක් කරේ කලින් ටේ එයාගේ තුවාලෙට මැහුම් දාපු විදිහ.
හොද හුස්මක් ගත්ත ජංකුක් ටේගේ අත ගලට නැමුනා.

විනාඩි කිහිපයකින් මැහුම් දාලා ඉවර වේලා ජංකුක් බැලුවේ ටේ දිහා, ටේට තාම සිහිය ඇවිත් නෑ. වටේ තිබ්බ ලේ පිහිදාලා ටේ ලගින්ම හිටියේ , ටේව උස්සන් ලිහින් ඇදෙන් තියන්න එයාට බැරි නිසා.

පැනලා යන්න මෙච්චර අවස්තා තිබිලා ඇයි ජංකුක් යන්නේ නැත්තේ, මනුස්සකමට බෙහෙත් දැම්මත් ටේට සිහිය එන්න කලින් යන්න පුළුවන්, ඒත් ජංකුක් ටේත් එක්කම හිටියා.ටිකකින් ජංකුක්ගෙත් ඇස් දෙක පිය වුනා.

ම්ම්හ්හ්.....
ජංකුක් ඇඹරිලා නැගිට්ටේ ලාවට මහන්සියක් දැනෙද්දිමයි. ටිකකින් ඇස් දෙක ඇරලා වට පිට බලද්දි දැක්කේ එයාට පැයක් තිස්සේ ටේගේ පපුව උඩම නින්ද ගිහින්.

ආහ් තාම සිහිය ආවේ නැත්තේ ඇයි?...මෙච්චරවෙලා මෙයා බිමද හිටියේ ආයිශ්..........
තමන් නිදාගත්ත එක හිතන් නැතුව ජංකුක් කල්පනා කරේ ටේ මෙච්චර වෙලා බිම ඉන්න එකත් තාම එයාට සිහිය ඇවිත් නැති එකත්.

එතනින් නැගිට්ට ජංකුක් ගියේ ටේව ඇදට අරන් යන්න මොක්ක හරි කරමු කියලා. හරි අදහසක් නැති වුනත් එයා සාලේ කැරකි කැරකි ඉද්දි එක පාරම

සලාං

වීදුර බිදුන සද්දයක් ඇහුන නිසා ජංකුක් ආයේ දුවගෙන ඇවිත් ටේව බැලුවා.

මොකක්....කෝ මේයා.......
ජංකුක් කලබල වේලා වටේම හොයන්න ගත්තේ කලින් හිටිය තැන ටේ නැති නිසා. ජංකුක් කලබල වේලා හැමතැනම හොයන්න ගත්තා. ඒත් එක පාරම

ආආහ්-
ශක්තිමත් අතක් එයාව ඇදලා අරන් බිත්තියට හේත්තු කරා. බයට ඇස් දෙක වැහුවත් ජංකුක් දන්නවා ඒ කවුද කියලා. හිමිහිට ඇස් දෙක අරලා ටේගේ අත බැලුව ජංකුක් ටේ දිහා බැලුවා.

ඔයාට කොහොමද තාම අත රිදෙනවද.....

ජංකුක් එහෙම අහද්දි අත දිහා බලලා ජංකුක් දිහා බැලුව ටේ ජංකුක්ගේ ඉනෙන් අත් දෙක ඔතාගෙන බෙල්ල අස්සේ මුන හංග ගත්තා. ජංකුක්ගේ අත් නොදැනීම ටේගේ කොණ්ඩේ අස්සෙන් ගිහින් ඒ සිනිදු කොණ්ඩේ අතගෑවා.

ඩෝලී මට ආදරෙයිද?

අහ්-

ටේ එකපාර අහපු දෙයින් ජංකුක්ගේ ඇස් ලොකු වුනා. ජංකුක්ගෙන් ඈත් වුන ටේ

කියන්න ඩෝලී ඔයා මට ආදරෙයිද........ආදරේ නිසානේ මේහෙම කරේ........

ටේ එයාගේ වෙළුම් පටි ඔතලා තියෙන අත පෙන්නලා අහද්දි ජංකුක් සද්ද නැතුව හිටියා. ජංකුක් දන්නවා monster දෙයක් ඇහුවම උත්තර දෙන්න ඕන , එහෙම නැත්නම් එයාට තරහා යනවා.

ඩෝලී!!!

මෙවර ටිකක් සද්දෙන් ටේ අහද්දි ජංකුක් ඔළුව පහත් කරගෙන හිටියා. ඒ එයාට උත්තරයක් නැතුවද නැත්නම් එහෙම කරේ ඇයි කියලා එයාම දන් නැතුව තමන් තුලින් ඒ ප්‍රශ්ණ අහන ගමන්ද

Ok dolly ඔයා ඔහොම ඉන්න .... ඔයා එහෙනම් මුකුත් කියන්න එපා මම බලාගන්නම්.

කටකොනෙන් හිනාවුන ටේ ජංකුක්ව අත ඇරලා ඒ කාමරෙන් යන්න ගියා. ජංකුක් කල්පනාවෙන් හිටිය නිසා ටේ ගිය එකත් එයාට දන් නෑ.

ආආආහ්හ්හ්.....
ජංකුක් එකපාරම ගැස්සුනේ රෝස් ඉන්න කාමරෙන් ඇහුන සද්දේ නිසා. ජංකුක් හොදාකාරවම දන්කවා ටේ දැන් කරන දේ ජංකුක් දුවලා ගියා.

ටේ එපා.....

ටේ එපා නවත්තන්න ඔහොම කරන්න එපා...........අනේ ටේ නුනාව අත අරින්න
ජංකුක් ගිහින් ටේව ඇල්ලුවත් ජංකුක්ට බෑ ටේ එක්ක හැරෙන්නවත්. ජංකුක් ටේගේ නිරුවත් පිටට ගැහුවේ නවත්තන්න කියලා , ඒත් ටේ රෝස්ට ආයේ පාරක් යකඩ පොල්ලෙන් ගැහුවේ රෝස්ගේ වම් පැත්ත නලල ලගින් ලේ ගලන් යද්දි.

ටේ එපා මම කිය-අහ්

ජංකුක්ගේ බෙල්ලෙන් ඇල්ලුව ටේ එහෙමම ජංකුක්ව ඇදගෙන ගිහින් බිත්තයට තද කරා, ජංකුක් දැක්කේ රතු වෙලා තියෙන ටේගේ ඇස්.

ටේ-

තමුන් මාව බේර ගත්තේ මං හිගන්නෙක් වගේ වැටිලා හිටිය නිසාද ඩෝලී! ආහ් කියනවා

ටේ-කැහැ-

මට ආදරේ නැනේද——ආහ් .....මට ආදරේ නෑනේ යනවා කාමරේට!! මට බෑ ඔයාට රිද්දන්න ..........

ජංකුක්ව තල්ලු කරලා ටේ ආයේ යකඩ පොල්ලත් කරකවලා ගියේ බිම වැටිලා අඩන රෝස් ලගට, රෝස් කදුළු පිරුනු ඇස් වලින් ජංකුක්ව බැලුවේ බේර ගන්න කියලා. ජංකුක් රෝස් දිහත් තරහින් රෝස් ලගට යන ටේ දිහත් මාරුවෙන් මාරුවට බලලා හොද හුස්මක් ගත්තා.

ඩෝලී-

I LOVE YOU!!!!!!

ටේව ඇදලා ගත්ත ජංකුක් ටේව හරවලා පපුවට තුරුල් වුනේ අතේ තිබ්බ යකඩ පොල්ල ටේගේ අතින් වැටෙද්දිමයි.








ඩෝලී monster ට ආදරේ කිව්වා! ඒත් ඒක monster ගෙන් රෝස්ව බේර ගන්නද ? නැත්නම් ඇත්තටම????????????

Continuar a ler

Também vai Gostar

54.8K 1.4K 9
مافيا - حب - قسوه - غيره renad231_5 مرت سنه والقلب ذابحهه الهجر ومرت سنه والهجر عيا يستحي الروايه موجوده في انستا : renad2315
21.7K 1.9K 30
ဇာတ်လမ်း အကျဥ်းကတော့ ဝတ္ထုခေါင်းစဥ်အတိုင်းပါပဲ... လင်းမာန်ခက wormhole ကို ဖြတ်လာပြီး လွန်ခဲ့တဲ့ အနှစ် ၂၀ ကို ရောက်လာတယ် ။ သူ့အဖေက သူ ၂နှစ်သားထဲက ဆုံး...
554K 6.6K 26
Lost, Lose (Loose Trilogy #1) She's a girl of hope, Lisianthus Yvonne Vezina. A teen-year-old girl who focused on her goal... to strive. But everyth...
67.6K 830 31
Janessa Bree King was just another wide-eyed girl who was completely in love with Shawn Mendes. Little did they know that after one fateful meeting...