The Monster Academy 💀💜️️ ||...

By Hashi_Nim

1.7K 313 78

"මේ බලන්න මෙතන උල් දත් පාරවල් වැදිලා devil ලාට උල් දත් නැ. අනික එයාලා මිනිස්සුන්ව කන්නෙ නැ. එයාලාව දරුනු විදි... More

The monster academy 💀💜 (chapter 01)
THE MONSTER ACADEMY 💀💜️ (chapter 2)
The monster academy💀💜️ (chapter 03)
The monster academy 💀💜️ (4)
The monster academy 💀💜️ (05)
The monster academy💀💜️ (07)
The monster academy💀💜️ (08)
The monster academy💀💜️ (09)
The Monster Academy 💀💜️ (10)
Monster Academy 💀💜️ (11)
Monster Academy 💀💜️ (12)
The Monster Academy 💀💜️ (13)
The Monster Academy 💀💜️ (14)
Monster Academy 💀💜️ (15)
Monster Academy 💀💜️ (16)
Monster Academy 💀💜️ (17)
Monster Academy 💀💜️ (18)
Monster Academy 💀💜️ (19)
Monster Academy 💀💜️ (20)
Monster Academy 💀💜️ (21)
Monster Academy 💀💜️ (22)
Monster Academy 💀💜️ (23)
Monster Academy 💀💜️ (24)
Monster Academy 💀💜️ (25)
Monster Academy 💀💜️ (26)
Monster Academy 💀💜️ (27)
Monster Academy 💀💜️ (28)
Monster Academy 💀💜️ (29)

The monster academy 💀💜️ (06)

71 10 1
By Hashi_Nim


🐯හොදින්ද ඔයා
💞 ඔව් මම හොදින්.
🐰 මොකක්ද උනෙ එක පාර්ටම
💞අනෙ මංදා.
 
මට අසනිපයක් නැති උනත් මට එ hospital එකෙ හෙට වෙනකම් ඉන්න කියලා කිවුවා.

💞 මගෙ පලවෙනි දවසම ඉවරයි.
🐯එහෙම කියන්න එපා............. ඇත්තටම මොකක්ද උනෙ ඔයාට.
💞 මට කඩහඩක් ඇහුනා. එක හරිම අමුතු කටහඩක්.
🐯 ඔයා එ ගැන හිතන්නෙ නැතුව නිදාගන්න මම ඔයට නින්ද යනකම් මෙතන ඉන්නම්.
💞හොදයි.
.........................................................

ඇ........................................😨😨😨😨😨😨

එක පාර්ටම මම උඩ ගිහින් ඇහැරුනෙ එ සද්දෙට. මගෙ ලග tae ත් හිටියා අපි දෙන්නාම කවුද කැගැහුවෙ කියලා බලන්න ගියා. අපි යනකොටත් ලමයි වට වෙලා බයෙන් කියව කියව ඉන්නවා. මමයි tae යි එ සෙනග අතරෙ ගිහින් බැලිවෙ මොකක්ද වෙන්නෙ කියලා... අනෙ දෙවියනෙ මට හිතාගන්න බැ එතන හිටියෙ කවුද මනුස්සයෙක් මැරිලා ලෙ හැම තැනම වැටිලා.. එයා ලග මොකක්ද කොලයකුත් තියනවා.

🧙 කො හැමොම අයින් වෙන්න.
🐯 ms.althea මොකක්ද මෙ වෙලා තියන්නෙ.
🧙 මටත් හරියටම කියන්න බැ.. ඔයාලා යන්න මම කියන්නම් මෙක ඉක්මනට අයින් කරන්න කියලා.

ළමයි හැමොම එතනින් ගියත් මට එතනින් යන්න හිතුනෙ නැ මම එ මනුස්සයා දිහා බලන් හිටියෙ  ප්‍රශ්න ගොඩාක් හිතෙ තියාගෙන. කවුරුත් හිටිය නැති නිසා මම එ ලේ වලින් වැහිලා තිබ්බ ලිවුම අරගත්තා එතකොටම එතනට ms.althea අවා මම ටග්ගාලා ලිවුම සක්කුවට දාගත්තා.

🧙 ඔය ලමයා තාම ගියෙ නැද්ද ?
💞 ආ... මම දැන් මෙ යන්න හැදුවෙ.
🧙 හොදයි එහෙනම් දැන් යන්න.

මම කමරෙට ගිහින් මගෙ ඇදෙ උඩ ඉදන් එ ලිවුම බැලුවා. එකෙ අකුරු හරියට පෙනුනෙ නැ ලේ වලට බාගයක් ම වචන මැකිලා. එකෙ තිබුනෙ. "මරනය සොයානොයන්න......... එසෙම ඔහු බයනකයි............ ඔබ නැවතත් කරදරෙක වැටෙන්න අතලගයි............... දුරස්ව සිටින්න ඔහුගෙන්............තනිව ඔබ ජයගත යුතුයි.......... ඔහුව ශාපයෙන් ගලවා ගන්න..........."

(ඔය තිත් තියලා තියන්නෙ මැකිලා තියන ටික)

💞 මෙ මොකක්ද මෙ විකාරයක් නෙ.

මම එහෙම හිත හිත ඉන්නකොට jisoo මං ලගට අවා.

🐦 කොහොමද ඉතින් ඔයා කැම ගන්නෙ නැද්ද?
💞 නැ මට බඩගිනි නැ.
💟 jisoo ඔයා මොකද මෙයා එක්ක කරන්නෙ.
🐦 මං මෙ ටිකක් මෙයා එක්ක කතා කලා. ඇයි ඔයා ආවෙ මොකක් හරි කියන්නද
💟ඔයාගෙ boyfriend එන්න කිවුව්වා. අන්න පල්ලෙහා බලන් ඉන්නවා.
🐦ආ එහෙමද. එන්න අපි යමු පල්ලෙහාට දැන් කොහොමත් කැම කන වෙලාවනෙ.

මමයි jisoo යි lisa යි පල්ලෙහාට ගියා.

🐨කොහොමද මගෙ රොස මල.

🐦 ඔයා කන්න ගියෙ නැද්ද?
🐨 නැ ඔයා නැතුව යන්න හිතුන්නැ. මෙ කවුද?
🐦 ආ... මෙ ඉන්නෙ jennie මගෙ යලුවෙක්.
💞 කොහොමද ඔයාට මගෙ නම් jennie මම vampire කෙනෙක්.
🐨 හමුවිම සතුටක් jennie. මගෙ නම       
kim-namjoon ඔයා මට rm කියන්න මම wolf කෙනෙක්.
🐯 jennie එන්න යමු නෙද.
💞ආ... හරි..
🐨ආ.. ඉතකොට මෙ ඔයාගෙ bf ද?
💞මොකා! අපො නැ මෙයා මගෙ අයියා වගෙ නෙද?
🐯ඔව් මෙයාමට නංගි කෙනෙක් වගෙ.
🐨 එහෙමද?
🌹ඔයා කොහෙද අනෙ හිටියෙ යමුකො.
💞 ආ... හරි හරි යමු.

මම කාලා ටික වෙලාවක් යලුවො එක්ක කියව කියව හිටියා. දැන් රැ වෙලා නිසා හැමොම නිදාගන්න ගියා. මම ඇද උඩට වෙලා පොඩි toch එකක් අරගෙන පොතක් කියව කියව හිටියා එ මෙ academy එකෙ ඉතිහාසය ගැන.

........................................................................

කොහොමද අලුත් chapter එක . කතාව boring වගෙ නැනෙද ?. Vote කරන්න අනිවාර්යයෙන් .

Continue Reading

You'll Also Like

655 140 25
ජීවිතේ අපි ලස්සන මතක එකතුකරගන්න ඕනි...මතක අපිව ජීවත් කරවනවා...ඉතින් ඔයාගෙ ආදරයත් ලස්සනම ලස්සන මතකයක් කරගන්න ♥️🌼
2.1K 364 11
එයා මානසික ලෙඩෙක් එවුන්හා 🥺
208K 7.4K 69
𝐒𝐔𝐏𝐄𝐑𝐍𝐀𝐓𝐔𝐑𝐀𝐋 | 𝐑𝐡𝐞𝐚, 𝐚 seventeen-year-old girl, her mom, and her fifteen-year-old brother 𝐑𝐚𝐟𝐞 moves to a new home 𝐭𝐨 𝐬𝐭𝐚𝐫...
1.7M 99.6K 37
*COMPLETED* (08.05.20) Noah Sorin is a 17-year-old genius who is sent on a mission to the Elite high school, Bran Prep High. His investigation? Vampi...