ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekoo...

jeon_taeshi_ द्वारा

1.4K 226 60

නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා..... කවදාක හමුවෙන්න දැකගන්න වේදො තුන්යාමෙ මං අහනවා...... अधिक

1 part 🎨🖼️
2 part 🎨🖼️
3 part 🎨🖼️
4 part 🖼️🎨
5 part🖼️🎨
6 part 🖼️🎨
7 part
8 part 🖼️🎨
9 part 🖼️🎨
11 part🖼️🎨
12 part🖼️🎨
13 part🖼️🎨
14 part 🖼️🎨
15 part🖼️🎨

10 𝐩𝐚𝐫𝐭🖼️🎨

69 12 6
jeon_taeshi_ द्वारा




"අඬන්න ටේටේ! ඔයාට ඇති වෙනකන් අඬන්න.ඔයාගෙ හිතේ තියෙන වේදනාව නැති වෙලා යනකන්ම අඬන්න.මම ඔයා ළඟින්ම ඉන්නව හරිද....හැබැයි ඔයාට අඬන්න පුලුවනුත් අද විතරයි.අදින් පස්සෙ ඔයාගෙ ඇස්වලින් ජන්කුක් වෙනුවෙන් එක කදුලක්වත් වැටෙන්න බෑ.තේරුනාද ටේටේ!!"

ජිමින් ටේ දෙන්නම හිටියේ ටේගෙ ගෙදර ටේගෙ රූම් එකේ.ටේ ජිමින්ට බීච් එකේදි ජන්කුක් එයා අතර වෙච්ච හැම දේම කිව්ව.එයාට ජන්කුක් කිව්ව හැමදේම එයා ජිමින්ට කිව්ව.ඒ කියන අතරෙත් ටේටේ ගොඩක්ම කරේ ජිමින්ව බදාගෙන අඬපු එක.පැය දෙකක් තුනක් විතරම එක දිගට අඬපු ටේටේට අවසානේ ජිමින්ගෙ උරහිසේම නින්ද ගියා.තමන්ට තුරුල් වෙලා නින්ද ගිහින් ඉන්න ටේටේ දිහා ජිමින් බලන් හිටියේ ආදරේ පිරුන දිලිසෙන ඇස් වලින්.මේ වෙලාවෙ ජිමින්ගෙ ඇස් දකින ඕනම කෙනෙක්ට එයා ටේටේට කොයිතරම්නන් ආදරේ කරනවද කියල දකින්න පුළුවන්කම තිබුන.


"ඒක ලොකු වේදනාවක් ටේ.මං දන්නව.මොකද මමත්වේදනාව විදල තියෙනව.තියෙනව නෙවේ...තාමත් විදිනව 🙂..ඔයා අඬන දිහා බලන් ඉන්න මට බෑ මැණික.මං කොහොමද ඔයාව සනසන්න ඕන මගේ ටේ.මං කොහොමද ඔයාගෙ හිතේ තියෙනමහ ලොකු වේදනාව නැති කරන්න ඕනෙ?මට තේරෙන්නෙ නෑ ටේ.....අඩු තරමෙ මට තාම මගේ වේදනාවවත් නැති කරගන්න බැරිවුනා.ඉතින්....ඉතින් මං කොහොමද ඔයාගෙ වේදනාව නැති කරන්නෙ 💔"


ජිමින් ටේගෙ හිසකෙස් අතරින් තමන්ගෙ ඇඟිලි යවන ගමන් තමාටම මුමුණ ගත්තා.ජිමින්ට ඕනවුනේ ටේගෙ වේදනාව නැති කරන්න.ජිමින් හොඳටම දැනන් හිටිය ටේගෙ හිත මේ තරම් ලොකු වේදනාවක් දරාගන්න තරම් ශක්තියක් නෑ කියල.ඒ හිත ඒ තරම්ම සියුමැලී.ඉතින් ජිමින්ට ඕනවුනේ එයාගෙ ටේව සනසන්න.එයාගෙ නොවුන එයාගෙ ප්‍රථම හා එකම ආදරේ විදින ඒ වේදනාවෙන් එයාව නිදහස් කරන්නයි ජිමින්ට ඕනවුනේ්.



↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽

𝐓𝐢𝐦𝐞 𝐬𝐤𝐢𝐩𝐩𝐞𝐝......

𝐚𝐟𝐭𝐞𝐫 𝐨𝐧𝐞 𝐰𝐞𝐞𝐤......

"ආ මෙන්න ටේ "

තමන් අරන් ආපු අයිස්ක්‍රීම් දෙකෙන් එකක් ටේට දික්කරපු ජිමින් ටේ ඉදගෙන හිටපු බෙන්ච් එකේම ටේට එහාපැත්තෙන් වාඩිවුනා.

"තෑන්ක්ස් චිම්☺️"

සතියකට පස්සේ....හරියටම ඒ සිද්දිය වෙලා සතියකට පස්සෙ ජිමින් ටේගෙ මුනෙ හිනාවක් දැක්ක.අවංක හිනාවක්.ටේ මේ සතියම හිටියෙ එයාගෙ කාමරේට වෙලා.අඩු තරමෙ කෑම කන්න කියලවත් ටේ කාමරෙන් එළියට ආවෙ නෑ.ජිමින් කොච්චර බලෙන් ටේව එළියට එක්ක යන්න හැදුවත් ටේ ඒ හැම අවස්ථාවක්ම මඟ ඇරියා.ටේට ඕනවුනේ තනි වෙන්න.තමන්ගෙ හිතේ තියන වේදනාව නැති වෙනකන්ම අඬන්න.ඒත් ටේට ඕනවුනේ ජිමින් ඉස්සරහ අඩන්න.මොකද එයාට එයාගෙ චිමීගෙ හිත තවත් රිද්දන්න බෑ.මේ වෙනකොටත් එයාගෙ චිමී එයා නිසා ලොකු වේදනාවකින් ඉන්නෙ කියල ටේ දැනගත්තා.ඉතින් එයාට තවත් එයාගෙ චිමීව රිදවන්න ඕනවුනේ නෑ.



"ඔයා කොහොමදවේදනාව දරාගත්තෙ චිමී?"

"ම්...මොන වේදනාවද ටේ?"

එකපාරටම ටේ අහපු ප්‍රශ්නෙත් එක්ක ජිමින් ගොළුවුනා.ජිමින්ට හිතාගන්න බැරිවුනා ටේ මේ මොනව ගැනද අහන්නෙ කියල....


" තමන් ආදරේ කරන කෙනා වෙන කොනක්ට ආදරේ කරනව කියල දැනගත්තම හිතට දැනෙනවේදනාව....අන්නවේදනාව ගැනයි මම ඇහුවෙ චිමී....🙂"


ටේ අහපු ප්‍රශ්නෙත් එක්ක ජිමින්ට දැනුනෙ එයාගෙ ඇඟම පන නැතිවෙනව වගේ.තමන්ගෙ අතේ තියෙන අයිස්ක්‍රීම් එක අතඇරුන කියලවත් ජිමින්ට දැනුනෙ නෑ.ඒ තරම්ම ජිමින් හිටියෙ බයවෙලා.......ඊටත් වඩා කුතුහලේකින්......

"කොහොමද එයා ඒක දැනගත්තෙ?"

ජිමින්ගෙ හිත එයාගෙන්ම ප්‍රශ්න කරා...





↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽


මං දන්නව මේක පිස්සුවක් 🥲

හිතෙන හිතෙන විදියට ටයිප් කරා....

මගේ පිස්සු කතාව කියවනවට තෑම්ස් 💗

💗 𝐚𝐮𝐭𝐡𝐨𝐫 𝐉𝐄𝐎𝐍_𝐓𝐀𝐄𝐒𝐇𝐈_ 💗

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

5.1K 1.2K 11
"I saw that you were perfect, and so I loved you. Then I saw that you were not perfect and I loved you even more." - Angelita Lim
375K 11.4K 91
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
34.6K 862 56
Uh.. So Chaeya.. Yeah. Angst, fluff, probably smut but idk. Lots of fighting, lots of violence, lots of drama, so I hope you enjoy it. Kaeya always h...
8.4K 1.2K 26
නමුත් පසුතැවීමක් තියෙයි හිත් කොනක හැමදාටම..✨️ Taekook Vminkook Vmin Top Tae Bottom kook Hope You like this💕