The Call || Namjin || Complet...

By Cyra_00

3.5K 918 49

මගේ අතේ තිබ්බා නිල්පාට ලස්සන Forget - me - not මල් පොකුරක්...දන්නවාද ඒ මල් වලින් කියන්නේ සත්‍ය ආදරණීය මතක ගැන... More

chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 14
chapter 15
chapter 16
Final Chapter
Author Note

chapter 13

167 47 1
By Cyra_00

ඊයේ හුගක් රෑ වෙනකම් නින්ද ගියේ නැති නිසා මන් නැගිටිනකොට හොදටම දවල් වෙලා තිබ්බේ.. ඔලුවේ බර ගතියක් දැනෙනකොට මන් ටිකක් කෙලින් වෙන්න හැදුවත් මට දැනුනා මගේ නලල උඩ තෙත රෙදි කෑල්ලක් තියලා තියෙනවා..

එහෙම්ම මන් රෙදි කෑල්ල අයින් කරලා වටපිටාව බලනකොට දැක්කේ මලකුයි චිට් එකකුයි සුප් බෝල් එකකුයි.

බ්ලැක් ටියුලිප් මලක් !!

- power and strength -

ඔහ් මට උන හැදිලා වගේ...මන් එහෙම්ම අරගත්තේ චිට් එක.

හ්‍යුන්ගී සුප් එක බොන්න..මන් ඔයාගේ උන අඩු නිසායි කොලේජ් යන්නේ...ඉක්මනට මන් ගෙදර එන්නම්..එතකම් පරිස්සමින් ඉන්න..
                                                                                  මීට,

හ්‍යුන්ගීගේ කුකී 

අනේ මගේ කොල්ලා හුගක් ලොකු වෙලානේ..පව් මගේ අහින්සකයා...මන් එයාව බලාගන්න ඕන වෙලාවේ එයා මාව බලාගන්නවා..

දෙවෙනි පාරටත් මන් ආදරේ කරන්න අරන් කරගත්තේ වැරැද්දක් කියලා මට හිතෙනවා.

මන් වැරදිද ??

මන් හරිද ??

ඕන එකක් !!

අන්තිමට කුකී හදලා දුන්න සුප් එකත් බීලා මන් හිමීට නැගිටලා ගිහින් වොශ් එකක් දාගෙන එහෙම්ම වාඩි උනේ ටීවී එක ලගින්..නම්ජුන්ට කෝල් කරන්න ඕන උනත් එයාට ඇත්ත කියන්න ඕන නම් එයාම කෝල් කරයි කියලා හිතලා නිකන් හිටියා..

" ඔහ් බ්‍රේකින්ග් නිවුස් එකක් !! "

යන්නෙ මොකක්ද කියලා උනන්දුවෙන් ඇහුවත් නිවුස් එක අහපු ගමන් මගේ මුලු ඇගම සීතල වෙලා ගියා වගෙයි මට දැනුනේ...මගේ මුලු ඇගම පන නැති වෙලා මුලු කාලෙම නතර උනා වගේ මට දැනුනේ..

.

.

මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක් !!

අද උදෑසන ඉන්චොන් වරායෙන් මගීන් 476 ක් සමග ගමන් ආරම්භ කල සෙවොල් නැව අනතුරකට ලක් වීමෙන් මගීන් 300කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති බව වාර්තාවේ...මින් වැඩි ප්‍රමාණයක් දන්වූ උසස් පාසලේ සිසු සිසුවියන් බවට සනාත වී ඇති අතර තවමත් මිය ගිය සිරුරු ගොඩ ගෙන නොමැති බැවින් මිය ගිය ගනන නිශ්චිතවම පැවසීමට නොහැකි බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි..

මෙන්න එම නිවෙදනය නැවතත් !!

______________________♡_________________________

______________________♡_________________________

Continue Reading

You'll Also Like

566K 39K 47
THE YEAR IS 2050. Human-like androids have become integrated into society and every household, becoming part of our daily lives. They look exactly li...
191 27 1
HER PAST & HIS FUTURE -a tale of love, mystery and drama Ending up in a year three decades away from yours when you just wanted to visit a temple fro...
135K 3.8K 93
https://m.shubaow.net/175/175017_1/#all Lin An, an apocalyptic young man with supernatural powers, was reborn before returning to the apocalypse. He...
5.5K 246 200
Author:Shen Tianyi, 神天衣 Alternative names:TLE, 领主之兵伐天下 Genre:Action, Adventure, Fantasy, Harem, Martial Arts, Wuxia Source:Gravity Tales Status:Ongoi...