The Call || Namjin || Complet...

Da Cyra_00

3.5K 918 49

මගේ අතේ තිබ්බා නිල්පාට ලස්සන Forget - me - not මල් පොකුරක්...දන්නවාද ඒ මල් වලින් කියන්නේ සත්‍ය ආදරණීය මතක ගැන... Altro

chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
Final Chapter
Author Note

chapter 8

161 48 1
Da Cyra_00

" කුකී..අපි අද ජිමිනිටත් එන්න කියලා ලන්ච් එකට පීසා ඕඩර් කරමු "

මන් මල් වලට වතුර දදා හිටපු කුකීගේ ඔලුව අතගාලා අහනකොට එයා හිනා වෙලා හා කියලා ඔලුව වැනුවා..මෙයාටත් ඉතින් ජිමින් එනවා නම් ඕන එකක්..

එහෙම්ම මන් ෆෝන් එක ලගට ගියේ ජිමින්ට කෝල් කරන්න උනත් ඊයේ රෑ ඉදන් මට කෝල් කරන පිස්සාව මතක් වෙලා මට හිනාවකුත් ගියා..ඇත්තටම පිස්සු කොල්ලෙක්..බොරුවක් උනත් අහු නොවෙන්න කියන්න ඕන !!

මන් එහෙම්ම ෆෝන් නම්බර්ස් ලියලා තියෙන නෝට් බුක් එකෙන් ජිමින්ගෙ නම්බර් එක බලාගෙන ඩයල් කරා..රින්ග්ස් ගිහින් ටිකකින් ෆෝන් එකෙන් ඇහුන කටහඩට මාව වෙව්ලලා ගියා..

📞 යොබුසයෝ...

බීප් බීප් බීප්

මන් නම්බර් එක වැරදියට ගහලවත් ද ?? ඒ නම්ජුන්ශිගේ කටහඩනේ..ආහ්...පිස්සුද කොහෙද මට..ආයි නම්බර් එක ගහලා බලනවා..හරියට ගහන්න ඕන..

" බින්දුවයි...එකායි...පහායි...හයසිය විසිතුනයි...දෙකයි...පන්සිය හය...ඕකේ..."

📞 හෙලෝ ජිමින් !!

📞 ජින්ශි මේ ඔයාද ??

මන් නම්බර් එක ගැහුවා වැරදිද ?? ඒ ජිමින්ගේ කටහඩ නෙමෙයිනේ..නම්ජුන්ශිගේ කටහඩනේ..කෝ බලන්න නම්බර් එක...මේ තියෙන්නේ..මන් හරියට නම්බර් එක ගහලා..0..1..5..623..2..506... නම්බර් එක හරිනේ...

📞හැලෝ ජින්ශී..ඔයා ඉන්නවාද ??

📞 ද්..දේ නම්ජුන්ශී...මන් දැන් ජිමින්ට කෝල් ගත්තේ..ඒත් ඔයාටනේ කෝල් එක ආවෙ...එහෙම වෙන්නෙ කොහොමද ? මන් හරියට නම්බර් එක ඩයල් කරානේ..

📞 මාත් ඔයාට ඒක තමා ජින්ශි කිව්වේ...අපි නොදන්න මොකක්ම හරි වෙනවා..එනිවේ ඇත්තටම ඔයා කවුද ?? කොහෙද ඉන්නේ ??

📞 ආහ්...මන් කිම් සියොක්ජින්...මන් ඉන්නෙ බුසාන් වල...එතකොට මන් බුසාන් National university එකේ 3rd year medical student කෙනෙක් !!

📞 වෝහ් චින්චා...මාත් ඒකෙනේ...මන් 3rd year...ඒත් මන් ඔයාව කවදාවත් දැකලා නෑනේ...

📞 ඕහ්...මාත් නම්ජුන් කියලා කෙනෙක්ව අහලා නෑ..ඔයාට ශුවර් ද අපි දෙන්නාම එකම ක්ලාස් එකේ කියලා ??

📞 මන් සාමාන්‍යයෙන් කාත් එක්කවත් කතා කරන්නේ නෑ...මට යාලුවොත් නෑ..ඇත්තටම කිව්වොත් මන් සෝශල් නෑ..ඒ නිසා වෙන්න ඇති..මන් ජින් කිව්වාට කමක් නැද්ද ??

📞 ආහ් කමක් නෑ නම්ජුන්ශී..

📞 ආයි ඉතින්..ශී ශී ගාන්න එපා...මන් ජින් කියන නිසා ඔයත් මට කැමති නමක් කියන්න ජින්..

📞 ඔහ්..හ..හරි ජූන්...ඒක නෙමෙයි ඔයා අපේ කැම්පස් එකේ නම් මට පුලුවන් වෙයි ඔයාව මීට් වෙන්න...අපි හම්බුවෙලාම මේ ගැන කතා කරමු..

📞 ශුවර් ජින්...අපි වැකේශන් ඉවර උන ගමන් හම්බුවෙමු...

📞 ඒක හොදයි...මන් තියන්නම් ජූන්...මේකෙන් කෝල් ගන්න බැරි එකේ අල්ලපු ගෙදර පූස් තඩියාගෙන් හරි උදව්වක් ඉල්ලගන්න ඕන..

📞 ඕකේ ජින්...බායි...

.

______________________♡_________________________

______________________♡_________________________

Continua a leggere

Ti piacerà anche

76.3K 7.9K 51
With a princess killer to catch, a host of fairy-tale characters to wrangle and a crumbling career to resurrect, fallen hotshot Agent Fields has his...
1.7M 114K 68
Mankind is evolving. Some love it, some fear it. Some embrace it, some envy it. For Zoey, the evolution of man has always been in the darkest part of...
Thunder Da Kylee

Fantascienza

151K 8.9K 34
Kyleigh Everson's life is changed completely when she wakes up in the hospital and discovers that she was struck by lightning and her only scar is an...
566K 39K 47
THE YEAR IS 2050. Human-like androids have become integrated into society and every household, becoming part of our daily lives. They look exactly li...