𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓...

By Meow_Kim_05

863 200 526

තමන්ගෙ හීනය වෙනුවෙන් කැපවෙන කෙනෙක්.... ආදරය වෙනුවෙන් පන වුනත් දෙන්න පුලුවන් කෙනෙක්... තමන්ගෙ ආදරේ උණුහුම හැම... More

Intro../💞
Episode 1(who is this girl??)
episode 2(why so bad...)
episode 3(friend....)
episode 4(fall in love.....)
episode 5(fake.....)
episode 6(first meet..)
episode 7(guess.....)
episode 8(listen....)
episode 9(accident...)
episode 10(what...???)
episode 11(new place...)
episode 12(need...)
episode 13
episode 14(what's going on..???)
episode 15(well..well..what's going on)
episode 16(hm..what's next)
episode 17
episode 18(someone)
episode 19(what..!!!)
episode 20 (hm..finally)
episode 21(i need u)
episode 23..(good/bad....)
episode 24
episode 25
episode 26
episode 27
episode 28(Moaaaaaah🙀💙)
episode 29(final...🌼)

episode 22(okey)

19 6 14
By Meow_Kim_05

Min ra කිව්ව දේත් එක්ක huenin ට කතා කරගන්න බැරිව ගියා.තමන්ට කියාගන්න බැරි වේදනාවක් huenin ගෙ හිතේ ඇති වෙන්න වැඩි මොහොතක් ගියේ නෑ.

💜මොකක්.....

🐞ඔ..ඔව් huenin...

Min ra ට තමන්ගෙ කදුලු පාලනේ කරගන්න බැරිව huenin ඉස්සරහම තමන්ගෙ දුක පිට කලා.නොහිතපු විදියට huenin අසරණ වුනා.තමන්ව hug කරන් ඉන්න min ra දිහාම huenin බිදුනු විදියට බලන් හිටියා.

🐞ම..මාව අමතක කරන්න..මට ඔයාට ආදරේ කරන්න බෑ huenin...මට වැඩිය හොද-...

💜නෑ min ra..ඔයා තමයි හොදම..ඔයා මගේම විතරයි කවදත්..මොන දේ වුනත් මන් ඔයාව දාලා යන්නෙ නෑ...

🐞h..huenin....p..please...

💜මට ඔයාව ඕන min ra..මන් ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ...

🐞මට යන්න වෙවි huenin..මට බයයි...මට දැන්ම මැරෙන්න බෑ...

Min ra ගෙ කදුලු huenin ගෙ අතේ ගලාගෙන ගියා.huenin ,min ra ව තවත් තමන්ගෙ උණුහුමට ලං කරගත්තෙ තමන්ගෙ කදුලු වලට ගලා යන්න ඉඩ නොදෙන ගමන්...

💜ඔයා මැරෙන්නෑ min ra....ඔයා මැරෙන්නෙ නෑ කොහොමටවත්...මන් පොරොන්දු වෙනවා ඔයාව බලාගන්නවා කියලා...මන් ඔයාට කිසි දෙයක් වෙන්න දෙන්නෑ හම්....

Huenin ගෙ වචනවලින් min raගෙ හිත යන්තමින්වත් හැදුනත් min ra දැනන් හිටියා තමන්ගෙ අන්තිම කාලය හුගක් ලගයි කියලා. min ra හුගක් huenin ගෙ ආදරයත් එක්ක මුසු වුනු උණුහුමට ආස කලා.ඒ උණුසුම min ra විදින්නෙ සතුටත් සමග මුසු වුන දුකකින්.....min ra ට ඕන වුනේ හැම කෙනෙක්ගෙන්ම ඈත් වෙලා ඉන්න.එයා ඒ කිසි දෙයක් කාටවත් නොකියා හැම දේම රහසින් විදවමින් විද දරා ගත්තා.ඒත් huenin ඉස්සරහ min ra හුගක් අසරණයි..ඒ ආදරේ ඉස්සරහ හුගක් අසරණයි.........

.
.
.
.
.
.
.
.
.
.
.
.

Jin පුලුවන් තරම් ඉක්මනින් sofi වත් වඩාගෙනම hospital එකට දුවන් ආවා.ඒ වෙනකොටත් sofi මරණයේ කඩයිමට හුගක් ලගින් හිටියා.sofi ව ICU එකට ඇතුලත් කරලා jin කලබලෙන් ඒ මේ අත ඇවිදින ගමන් හිටියා.බොහෝ වෙලාවක් ගියාට පස්සෙ doctor ICU එකෙන් එලියට ආවා.

🎤doctor එයාට...-

එයාගෙ ජීවිතේ බේරගන්න පුලුවන් වුනා jin..ඒත්...
එයාට ටික කාලයක් කෝමා තත්වෙකට වැටේවි...ඒකත් එක්කම එයාගෙ පෙර මතකය නැති වීමේ අවදානමකුත් තියෙනවා අරන් තියෙන විෂ වර්යගේ බලපෑමත් එක්ක..අපි බලමු jin..sofi ඉන්නෙ හොද තත්වෙක කියලා මට ස්ථීර වශයෙන් කියන්න බැහැ...

Doctor ,jin ගෙ පිටට තට්ටුවක් දානගමන් එතනින් පිටත් වුනා.jin ට මොනා කරන්නද කියලා තේරැනේ නෑ.ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්නත් එක්ක sofi කොහොම මුහුණ දේවිද කියන දේ jin ගෙ මනස පුරාම කැරකෙන්න ගත්තා.

Sofi කියන්නෙත් bighit entertainment එක යටතේ ඉදපු solo idol කෙනෙක්.ඒ කාලෙ jin වගේම sofi හොද යාලුවෝ විදියට හිටියා.ඒත් යාලුකමට වඩා එහා ගිය දෙයක් එතන තිබුනා.ඒ සේරම ඈත් වෙන්න ගත්තෙ sofi වැරදි මාර්ග වලට එන්න එන්නම යද්දි.ඇත්තම කතාව...jin ආදරේ කරපු එකම කෙල්ල වුනේ sofi විතරයි.දහසක් කෙල්ලො තමන්ට ආදරේ කරද්දි jin තෝරගත්තෙ sofi ව.තමන්ගෙ ආදරේ වෙනසක් නොවෙන්න ඉඩ නොදී මෙච්චර කාලයක් jin විද දරාගත්තා.sofi ගෙ අතින් වෙන වැරදි වැඩි වෙනවත් එක්කම jin ගෙ හිතේ තරහකට වැඩිය ලොකු වේදනාවක් දැනුනා.ICU එකේ පැය ගානක treatments වලින් පස්සෙ sofi ව වෙනත් room එකකට මාරැ කලා.jin කිසි සද්දයක් නොකර sofi ඉදපු කාමරේට ඇතුලු වුනා.sofi ඉදපු විදිය දැකලා jin ට දැනුනෙ එයා ගැන ලොකු අසරණකමක්..

🎤Sofi....

Jin ,sofi ගෙ නමත් කියනගමන් එතන තිබුන පුටුවක වාඩි වුනා.

🎤මන් මේ වගේ දෙයක් කොහොමටවත් බලාපොරොත්තු වුනේ නෑ..ඒත්..අන්තිමට ඒ දේත් වුනා...
මන් දන්නෙ නෑ ඔයාට කවදා සිහිය එයිද කියලා..ඒත්...මට ඔයාට සමාවදෙන්න පුලුවන් තත්වෙකට නෙවේ ඔයා හැම දේම කලේ...ඒත් ඔයා දැන් ඉන්න විදිය.....

Jin ඒ වචන ටික කියනගමන් sofi ගෙ අතින් අල්ලගත්තෙ මතකයන් ගොන්නක නතර වෙනගමන්...ඒ මතකයන් මතක් වෙන්න වෙන්න හදවත පෑරැවත් ඒ මතකයන් හුගක් ලස්සනයි.ඒ නිසාම jin ඒ හැම දෙයක් ම මතකයෙන් අමතක කරන්න හිතුවෙ නෑ.....

.
.
.
.
.
.
.
.
.
.

Ji yeon ට වුනු දේ ගැන දැනගත්තු yeng hospital එකට ආවා.ගෙවිච්ච කාලෙත් එක්ක yeng ට තමන්ගෙ හිත හදාගන්න පුලුවන් වුනා.yeng ට ඕන වුනේ යාලුවෙක් විදියට හරි ji yeon ව බලන්න.

excuse me...

💞ඔව්....

ji yeon ඉන්නෙ...

💞ඊට කලින් ඔයා කවුද...

මන් එයාගෙ යාලුවෙක්....

💞යාලුවෙක් කියලා බොරැවක් එහෙම..

එහෙම දෙයක් නෑ..එයාට කොහොමද කියලා විතරයි මට දැනගන්න උවමනා..

💞එයා හොදින් ඉන්නවා..

හම්....හරි එහෙනම්....

Yeng ට ji yeon ව හම්බ වෙන්න හිතුනත් මොකක්දෝ හේතුවක් නිසා yeng ගෙ හිත ඒ දේ නැවැත්තුවා.කිසිම වචනයක් නොකියා yeng එතනින් පිටත් වුනේ දිගු හුස්මක් අරන් පිටකරනගමන්.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Few weeks later.......

සිදු වුන දේවල් වලින් හුගක් දේවල් වෙනස් වුනා.min ra දිගින් දිගටම treatment ගත්තා.hueninගෙ වගේම තමන්ගෙ යාලුවන්ගෙ ආදරය වගේම සබැදියාව කිසිම මොහොතක නතර වුනේ නෑ.අවසන් කාලය වුනත් නැතත් ගෙවෙන හැම මොහොතක්ම min ra සතුටින් ගෙව්වා..

🌷beomgyu විකාර කරන්නැතුව ඕක දෙනවා..!!!!

💞පණ්ඩිතකමට කියවිල්ල තියෙනවනෙ..එහෙනම් ගන්න..

🌷එහෙම මෙලෝ මගුලක් නැත්තම් ඇයි මට phone එක දෙන්න බැරි...

💞ඇයි මන් දැන් දෙන්න බෑ කිව්වද..අරගන්නවනම් ගන්න..මට ප්‍රශ්නයක් නෑ..

💚nice beomgyu..
Keep going..

🌷ඇත්තමයි තමුසෙ නම්...

Heyjin තරහෙන් මූනත් පුම්බන් පැත්තකට ගියෙ beomgyu වත් තල්ලු කරලා.

💚ඔ..ඕ...එක්කෙනෙක්ට තරහ ගිහින්..

🌼අයියෝ එපා මෝඩයෝ අවුස්සන්න ඒ කෙල්ලව..පව් අනේ beomgyu...

💚ආ..?
එතකොට මන්..????

Yeonjun ඇහුවෙ ji yeon ගෙ මුනට එබෙනගමන්.

🌼ඔයා පව් වෙන්න මෙතන මොකුත් වුනේ නෑනෙ මහත්තයෝ...

💚ඔව් ඉතිම් මන් පව් වෙන්නෙ නෑ ඔයා තමයි පව් වෙන්නෙ දැන්...

Yeonjun එහෙම කියනගමන් හැමෝම ඉස්සරහ ji yeon ගෙ කම්මුලට පුංචි kiss එකක් දුන්නා.කෙල්ලගෙ මූනට තක්කාලි ගෙඩියත් පරාදයි.

💙අහ..අහම්....

🌸අපි මොකුත් දැක්කද..

💙නෑනෙ..

🌸හම්..ඒකනෙ..

🌼ඇත්තමයි yeonjun මන් ඔයාට...

💚ඇයි මොනාද ම්...






































හෙලෝ...
හිතුවද මන් ඒම sad ending දායි කියලා...
නෑ නෑ..
එව්වා වෙන එකකින් බලාගමු..😅😎



Continue Reading

You'll Also Like

183K 6.6K 94
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
489K 7.4K 83
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
112K 896 20
|𝐉𝐔𝐉𝐔𝐓𝐒𝐔 𝐊𝐀𝐈𝐒𝐄𝐍 𝐗 𝐅𝐄𝐌 𝐑𝐄𝐀𝐃𝐄𝐑| ~•𝐉𝐮𝐣𝐮𝐭𝐬𝐮 𝐊𝐚𝐢𝐬𝐞𝐧•~ ~•𝐎𝐧𝐞 𝐬𝐡𝐨𝐭𝐬•~ ~•𝐘/𝐧 𝐰𝐢𝐭𝐡 𝐝𝐢𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐭 𝐜𝐡𝐚...
9.5M 310K 52
"you're all mine; the hair, the lips, the body, it's all mine." highest previous rankings: - #1 in jimin - #1 in pjm - #1 in btsfanfic cover by: @T...