𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓...

By Meow_Kim_05

861 200 526

තමන්ගෙ හීනය වෙනුවෙන් කැපවෙන කෙනෙක්.... ආදරය වෙනුවෙන් පන වුනත් දෙන්න පුලුවන් කෙනෙක්... තමන්ගෙ ආදරේ උණුහුම හැම... More

Intro../💞
Episode 1(who is this girl??)
episode 2(why so bad...)
episode 3(friend....)
episode 4(fall in love.....)
episode 5(fake.....)
episode 6(first meet..)
episode 7(guess.....)
episode 8(listen....)
episode 9(accident...)
episode 10(what...???)
episode 11(new place...)
episode 12(need...)
episode 13
episode 14(what's going on..???)
episode 15(well..well..what's going on)
episode 16(hm..what's next)
episode 17
episode 18(someone)
episode 19(what..!!!)
episode 21(i need u)
episode 22(okey)
episode 23..(good/bad....)
episode 24
episode 25
episode 26
episode 27
episode 28(Moaaaaaah🙀💙)
episode 29(final...🌼)

episode 20 (hm..finally)

18 5 22
By Meow_Kim_05

🎤කොහොමද දැන් මේ heroට..

ඒත් එක්කම yoon වගේම yeonjun තුත් තමන් වාඩි වෙලා ඉදපු තැන් වලින් නැගිට්ටෙ jin ආපු නිසා.

🎤නැගිටින්න ඕන්නෑ වාඩි වෙන්න..

💚sir හොදින් නේද...

🎤ඔව්..
මන් ඔයාගෙ අප්පාව දන්නවා yeonjun..

💚ආ..හ්..??sir මාව දන්නවද..

🎤හම්...ඒත් අපි මීට කලින් කතා කරලා නම් නෑ.

💚හම්..

🎤ඔයාට තුවාල එහෙම වුනේ නෑ නේද..

💚නෑ sir..

🎤මට jin කියන්න..sir කියනකොට මන් වයසයි වගේනෙ..

💚හරි සර්..අ..අ..මම..මන් කිව්වෙ jin..

🎤හම්...ඔයා කොහොමද මේ දේවල් දැනගත්තෙ..

yeonjun තමන්ට ඇහිච්චර වගේම සිද්ධ වෙච්ච දේවල් සේරම jin ට කියලා දැම්මා.ඒ වෙලාවෙදි jin ගෙ මනසට ආපු එකම නම වුනේ....

🎤හම්..මට හිතාගන්න පුලුවන්..

💚මේක කවුරැ කරන්න ඇතිද කියන එක මට තාමත් හිතාගන්න බෑ..ඔයා දන්නවද මොකක් හරි දෙයක් ගැන..

🎤හම්..ඒ දේවල් එලියට ඒවි හරිම වෙලාවට.දැන් මට වෙනම දෙයක් කරන්න තියෙනවා කරදර වුනු හැම කෙනෙක් වෙනුවෙන්ම..අපි පස්සෙ හමු වෙමු yeonjun..ඔයාගෙ girl friend ට ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

Jin කිව්වෙ කොල්ලගෙ ඇස් ලොකු වෙද්දි.ඒත් එක්කම සීරියස් මූඩ් එකකුත් අරන් jin hospital එකෙන් පිටත් වෙලා ගියේ හැම සාක්ෂියක්ම හොයා ගන්න.

💙yoooon..!!!!

ඒත් එක්කම එතනට කඩා බිදගෙන soobin ආවෙ කෙල්ලට මොනා වෙලාද කියලා දන්නෙ නැතිව.

🌸හප්පා මොකෝ මේ මැරතන් එකක්වත් දිව්වද..

💙ඕ..ඔයා හොදින් නේද...

🌸හම්..ඔව් ඕව්..

💙මට සමාවෙන්න yoon..මන් එන්න පරක්කු වුනා..

🌸ඒකට කමක් නෑ.මන් දැක්කා අර ගොබ්බ guard කෙනෙක් මනුස්සයෙක්ව උස්සගෙන එලියට අරන් යනවා.ඒක නිසා මොකුත් කියන්නෑ..

💙ඔයා මාව දැක්කද..

🌸මට එයා ලගට යන්න දෙනවා ඕයි..මගෙ කෙල්ලට මොනා වෙලාද දන්නෑ කියලා කෑ ගැහුවා එක්කෙනෙක්..

💙හම්...im really really sorry yoon..

🌸ඒකට කමක් නෑ අනී...

Yoon ,soobin ගෙ මූනට පුංචි kiss එකක් දුන්නෙ කොල්ලගෙ හිත හැදෙන්නත් එක්ක.soobin ගෙ මුලු මූනම හිනාවෙන් පිරැනෙ මූනෙන් පැණි හැලෙද්දි.

💚අහ..අහ..අහම්....

Yeonjun ටිකක් උගුර පාදපු හන්දා දෙන්නම හරි සිහියට ආවා.ඒ වෙලෙදියි එතන yeonjun ඉදලා තියෙන වග soobin දැක්කෙ.

💙පොඩ්ඩක් ඉදහන්..උබ මොකද මෙහේ...

💚අර්ර්හ්..උබටත් එක්ක මට ආයෙත් වතාවක් කියන්න වෙලා නෑ.

🌷Yoon-ah...!!!!!

ඒ වෙලාවෙ කෑ ගහන් heyjin එතනට ආවෙ අනිත් සෙට් එකත් එක්කම.බඩු හරි කියලා හිතුනු yeonjun ඔලුව අතේ ගහ ගත්තෙ දැන් සේරම දේවල් ආපසු මුල සිට කියන්න වෙන නිසා..

🌺yoon ඔ...ඔ..ඔයාට..ක කරදරයක් න..නෑ නේද..

🐞ඇති යන්තම් හොදින් ඉන්නවා..

🌷මක්කා ඔප්පා..ඔහේ මක්කැයි මේහෙ...

💞හෝව් හෝව්..උබ ලෙඩ වෙලා කියලනෙ කිව්වෙ කලින්...

💙ඒක තමා බන්..අද උබ ඇත්ත කිව්වෙ නැත්තම් අඩු ටික කඩන්නෙ බෝංචි කඩනවා වගේ...

💚කමක් නෑ ඉතිම් hospital එකේනෙ ඉන්නෙ..

🌷ගානක්වත් නැතුව කතා කරන හැටි අම්මපා..

💜ඊට කලින් ඔය බෝක්කු ටික වහගනිව්..ඔයගොල්ලො මොකද මෙතනට වෙලා ඉන්නෙ...

🌸බයි ද වේ මචන් ඒක ලොකු කතාවක්..ඔයාම explain කරන්න..

💚හම්...කොතනින් පටන් ගන්නද තේරෙන්නෑ..ඒත්..මන් දන්නවා කවදා හරි ඇත්ත හැමෝම දැනගනීවි කියලා..

🌷හෑලි නැතුව මේ මහත්තයා කෙලින්ම කාරණේට බැස්සනම්...

Heyjin කිව්වෙ ටිකක් සැරෙන්.Yeonjun තමන්ට සිද්ධ වෙච්ච හැම දෙයක් ගැන වගේම ji yeon ගැනත් සේරම දේවල් කිව්වා.ඒ වෙනකොටත් එතන ඉදපු බාගෙට බාගයක් පුල් කන්පියුස්ඩ් වෙලා කොල්ලා දිහා බලන් හිටියා...

💚ඇයි මන් දිහා ඔහොම බලන් ඉන්නෙ..

🌷ඇයි ඔයා අපිට මේ දේවල් කිව්වෙ නැත්තෙ..

💚එයාට කැමති වුනේ නෑ මේක ගැන කවුරැත් දැනගන්නවට.මන් ඒක නිසා මේක රහසක් විදියටම තියන් හිටියා..එච්චරයි..

💞කමක් නෑ ඉතිම් උබ අන්තිමට හරි කිව්වනෙ...

🌺දැන් එයාට කොහොමද...

🌸තාම මොකුත් කිව්වෙ නෑ..

🌷හම්..බය වෙන්න එපා oppa..එයා හොදින් ඉදීවි...

💚මාත් එහෙම ප්‍රාර්ථනා කරනවා..

ටික වෙලාවකට පස්සෙ doctor එතනට ආවෙ වැඩි කලබලයක් නැතිව.

pation ට දැන් හොදයි..හදිස්සියේම ඇති වුනු shock එක නිසයි එයාට සිහි නැතිවෙන්න ඇත්තෙ.

🌸doctor අ..අපිට එයාව බලන්න..-

හැබැයි එක්කෙනෙක්ට විතරයි.ලෙඩාව මහන්සි කරවන්න එපා...

එහෙම කියාගෙන doctor එතනින් ගියා.

🌸yeonjun..
ඔයා යන්න එයා ලගට..

ඒ වෙලාවෙදි yeonjun දෙපාරක්වත් නොහිතා දොරත් ඇරගෙන room එකට ආවා.ඒ වෙනකොටත් ji yeon ඇහැරිලා හිටියා.කිසි කරදරයක් නැතිව එයා ඉන්නවා දකිද්දි yeonjunට පොඩි හරි සැනසීමක් දැනුනා.

🌼yeonjunie..!!

ඒත් එක්කම yeonjun,ji yeon ව හයියෙන් hug කරගත්තෙ ඉතිරි වචන ටික කියාගන්න බැරි වෙද්දි.ඒ වෙලාවෙදි ji yeon ගෙ මූන සහමූලයෙන්ම රතු වෙලා ආවෙ චෙරි ගෙඩියක් වගේ.වචන වලින් නොකිව්වත් yeonjun තමන් ගැන කොච්චර හොයලා බලලද කියන එක ji yeon ට තේරැනා.

💚ඇති යන්තම්...

🌼ම්....ඔයාට තුවාල වුනේ නෑ නේද yeonjunie..

💚ම්..හම්..ඒත් මට ඔයත් එක්ක තරහයි..

🌼ඒ මොකටද...

💚ඇයි ඔයා ඒ වෙලාවෙ අයින් වුනේ නැත්තෙ..තව පොඩ්ඩෙන්..-

yeonjun එහෙම කියාගෙන වචන ටික නවත්ත ගත්තෙ අහක බලන ගමන්..

🌼i..im sorry yeonjun..මන් දන්නෙ නෑ ඇයි කියලා..සමහර විට මන් යන යන තැන කරදර වලට වැටෙන නිසා වෙන්න ඇති..මට මන් ගැනවත් බලාගන්න බෑ..

ඒ වචන ටික කියනකොටත් ji yeon ගෙ ඇස් වල කදුලු පිරෙන්න ආවෙ තමන්ට තමන් ගැනවත් බලාගන්න බෑ කියන හැගීම හිත පුරාම රැව් දෙන්න ගත්තු නිසා.ඒත් එක්කම yeonjun, ji yeon ගෙ අතින් අල්ලගත්තෙ ඒ ඇස් දෙක දිහා බලන්.

💚ෂ්...හැම දේම හරි යයි....ම්..
මන් ඉන්නවා මොන දේ වුනත් ඔයා ලගින්..

🌼මට තේරෙන්නෙ නෑ ඉස්සරහට මොනා කරන්නද කියලා..මන් මෙහෙම ගියොත් දවසක ඇත්තටම මැ-

ඉතිරි වචනෙ කියන්න නොදී yeonjun, ji yeon ගෙ කට වැහුවෙ මොහොතක්වත් ගත වෙන්න නොදී.

💚ඔව්...ඔයා දවසක මැරේවී..ඒත් දැන්ම නෙවේ..ඒ නිසා ඒ දේ ආයෙමත් කියන්න එපා..

yeonjun කිව්වෙ ji yeon ගෙ මූනට තවත් ලං වෙනගමන්.

🌼ම..මට ඒ දේ කරන්න පුලුවන් වෙයිද yeonjunie..

💚ඔව්...ඔයාට පුලුවන් මගෙ කෙල්ලේ..

yeonjun හිනාවෙනගමන් කිව්වෙ ji yeon ගෙ ඔලුව අතගාන ගමන්.ji yeon ට ඕන වුනා තවත් ඒ විදියට yeonjun ට ලගින් ඉන්න.ඒ නිසාම ji yeon තුත් ටිකක් yeonjun ට ලං වුනා.

💚ම්...

🌼ඇ..ඇයි...

💚ඔයා ලගට එනවා වගේනෙ..

🌼අ..න..නෑ..

💚ඔයාට ඕන නම් එහෙම ලං වෙලා ඉන්න....හැමදාටම වුනත්...

yeonjun කිව්වෙ හිනාවෙනගමන්.ඒ වෙනකොටත් ji yeon ඒ ඇස් වල අතරමං වෙලා.ටිකෙන් ටික තමන්ගෙ හද ගැස්ම වැඩි වෙනවත් එක්කම yeonjun , ji yeon ට ලං වෙන්න ගත්තෙ හැගීම් ගොන්නකට ඉඩ දෙන ගමන්.වැඩි මොහොතක් නොයා yeonjun , ji yeon ව සිප ගත්තා.ඒ මොහොතෙ ji yeon ට දැනුන feeling එක කියලා නිම කරන්න බැරි වුනා.තමන්ගෙ තොල් වල රස විදින ගමන් ඉන්න yeonjun ගෙ කර වටේට අත් දෙක යවපු ji yeon තවත් yeonjun ට ලං වෙන්න ඉඩ දුන්නා.






























හෙ..හෙ..
EM SSIM..¿

කොහොමත කස්ටියට🌚🌼

Continue Reading

You'll Also Like

582K 21.2K 96
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
506K 20.7K 61
╰┈➤ *⋆❝ 𝐢'𝐝 𝐫𝐚𝐭𝐡𝐞𝐫 𝐧𝐨𝐭 𝐥𝐨𝐬𝐞 𝐦𝐲 𝐜𝐨𝐟𝐟𝐞𝐞 𝐭𝐚𝐛𝐥𝐞 𝐚𝐬 𝐚 𝐫𝐞𝐬𝐮𝐥𝐭 𝐨𝐟 𝐲𝐨𝐮 𝐩𝐢𝐬𝐬𝐢𝐧𝐠 𝐨𝐟𝐟 𝐭𝐡𝐚𝐭 𝐭𝐢𝐦𝐞-𝐛...
775K 17.5K 46
In wich a one night stand turns out to be a lot more than that.
140K 2.8K 44
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...