𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓...

By Meow_Kim_05

863 200 526

තමන්ගෙ හීනය වෙනුවෙන් කැපවෙන කෙනෙක්.... ආදරය වෙනුවෙන් පන වුනත් දෙන්න පුලුවන් කෙනෙක්... තමන්ගෙ ආදරේ උණුහුම හැම... More

Intro../💞
Episode 1(who is this girl??)
episode 2(why so bad...)
episode 3(friend....)
episode 4(fall in love.....)
episode 5(fake.....)
episode 6(first meet..)
episode 7(guess.....)
episode 8(listen....)
episode 9(accident...)
episode 10(what...???)
episode 11(new place...)
episode 12(need...)
episode 13
episode 14(what's going on..???)
episode 15(well..well..what's going on)
episode 16(hm..what's next)
episode 18(someone)
episode 19(what..!!!)
episode 20 (hm..finally)
episode 21(i need u)
episode 22(okey)
episode 23..(good/bad....)
episode 24
episode 25
episode 26
episode 27
episode 28(Moaaaaaah🙀💙)
episode 29(final...🌼)

episode 17

13 5 2
By Meow_Kim_05

හම්..දැන් මෙතනින් යන්න..

ඒත් එක්කම එතන සිටි කෙනා එතනින් පිටත් වෙලා ගියා.කලින් plan එක වගේම දරැණු plan එකක් මේ වතාවෙදිත් mis.sofi ක්රියාත්මක කරන්න යන්නෙ කියන එක කොහොමත් රහසක් නෙවේ...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

one day later...

සති කිහිපයක නිවාඩුවකට පස්සෙ හැම කෙනෙක්ම univercity එකට පිටත් වුනා.ඒ වෙනකොටත් අහබු සිදුවීම් කියන්නෙ නම් කට්ටියන්ට ඒ හැටි හිතන්න කාරණා නෙවේ...

💙අඩේ අරෑ නෑනෙ බම් තාම..

🌷යාලුවෙක් වෙලත් ඒ මනුස්සයා ගැන එකෙක්වත් දන්නෑ..අම්මපා ඔහේලා නම්...

💞ඔයා දන්නව නම් කියන්නකො එහෙනම්..ඔයානෙ එයාගෙ නංගි..

beomgyuට බ්රේක් නැතිවම කියවුනු වචන ටික ඇහෙද්දි පුච්චලා එතනම රෝස් කරලා අලු කරලා කුඩු කරලා දාන්න පුලුවන් බැල්මක් heyjin දැම්මෙ කොල්ලගෙ කට වැහෙන්නම.

💜ඌ එන වෙලාවක එයිනෙ බම්..හෙන ගහන්නෑනෙ ඕකා නාවා කියලා..රෙද්ද...

🐞අ...ම්..hi...

min ra එතනට ආවෙ hi කියාගෙනම.ඇය huenin දිහා බලන්නෙවත් නැතිව කතා කරා.

🌸හෙල්ලෝ කෙල්ලෙ..

🐞අ..ම්..ara ආවෙ නැද්ද...

🌸තාම නෑ මචම්..

🐞හම්..හ..හරි එහෙනම්..ම..මන් යනවා..

min ra ගොත ගහ ගහ කතා කරේ huenin තමන් දිහාම බලන් ඉන්නෙ කියන එක notice වුන නිසා.huenin ට min raත් එක්ක කතා කරන්න ඕන වුනත් ඒ හැම දෙයක් ම හිතේ හිර කරන් min ra යන දිහා බලන් හිටියා.

🌸කෙල්ලෙ ඔයා තනියම යනවදෝ....

min ra මොකුත් නොකියා බොරැ හිනාවකුත් දාන ගමන් එතනින් ගියා.

🖤hellow boyzzzz

ඒත් එක්කම එතනට tea කඩා පාත් වුනේ soobin ගෙ කරේ එල්ලෙන ගමන්.

🌸හාපූ ආව විදියෙ හැටි විතරක්...

🖤ඇයි මොකක් හරි අවුලක් තියෙනවද sis..

🌸නෑ නෑ..

🖤අඩේ මෙතන එකෙක් අඩුයි වගේ නැද්ද බන්..

💞ඒ හරකා එනකන් තමා ඉන්නෙ..නැතුව කැහිල්ලටයැ..

🌷beomgyu මොනාද ඔයා ඔය කියවන්නෙ ආ..

🖤හෙ..හෙ..mis.beomgyu මට නම් එක දෙයක් ෂුවර්..මොන දේ වුනත් beomgyu ගෙ වයිප් වෙන්න ඔයා තමා ගැලපෙන්නෙම..

💞කියන්න ඕන්නෑ ඒක හැම එකාම දන්නවා..

🖤නෑ මන් කිව්වෙ එතකොටවත් මුගේ කට බහීවිනෙ..ඒකයි..

💙ඇයි උබට පේන්නැද්ද දැනටම බස්සන ගමන් ඉන්නෙ කියලා..

🌷හෙ..හෙ...එව්වා මන් බලාගන්නම්..ඔයාලා බයවෙන්න ඕන් නෑ...

💞ඒකනෙ..

🌸මන් ගියා ඈ එහෙනම්..අද නම් කම්මැලි කාලගුණයක් වෙයි වගේ..soobinie ඔයා එනවද...

💙ඔ...ඕහ්..හරි..

🖤ඔ..ඔ....ඕ....

🌸ඇයි මොකෝ කටේ වංගුද..

🖤ඕ මචන්..කටේ වංගු විතරක් නෙවේ.ඩිපෝ තුත් තියෙනවා..

🌸ආ ඇත්තට..මන් දැන්මයි දන්නෙ..

ඒත් එක්කම yoon එතනින් ගියෙ soobin ගෙ අතින්තුත් ඇදන්.

🖤එතනත් හරි හැබෑ දැන්..

💞ඔක්කොමත් හරි උබ හරිගැහෙන්නෙ කවදටෙයි...

🖤මන් කවදා හරි ගැහුනත් උබට මොකෝ..

💞හප්පා..ඉවසපන්කෝ ඉතිම් එතකන්..

🌷සාමාන්යෙන් oppa මෙච්චර පරක්කු වෙන්නෑනෙ  baby..

💞හම්..මිනිහට බෝක්කුවක් උඩ නින්ද ගිහින්වත්ද දන්නෑ....

🌷එයා හුගක්ම ඉන්නෙ වෙන තැනක..එයාගෙ තැනක..මේ දවස් ටිකේ අප්පා ගෙදර ඉදපු නිසා එයා හැම වෙලාවකම එහේ ඉන්නෙ දැන්..කාලද බීලද උන්නද මලාද කියලාවත් බලන්න මේ මනුස්සයා call එකකටවත් answer කරන්නෑනෙ..හනේ මන්දා baby මටත් වෙලාවකට විකාරයි..

💞හම්..අපි බලමු..ම්..

ඒ අතරෙ heyjin ගෙ phone එකට call එකක් ආවා.

🖤අ...ඒ ඔයාගෙ phone එක heyjin..

🌷අ..ඔව්නෙ...

call එක answer කරපු ගමන් මෙච්චර වෙලා පුන පුනා බලන් ඉදපු කෙනාගෙ voice  එක ඇහුනා.

💚heyjin

🌷කොහෙද මනුස්සයෝ ඉන්නෙ..ඇත්තමයි අම්මපා..

💚හෝව්..හෝව් බිත්තර දාන්න එපා ඈ..

🌷මොකද කට හඩ වෙනස් වෙලා..

💚ටිකක් ලෙඩ වෙලා ඉන්නෙ..ඒ නිසා එන්න වෙන්නෑ..

🌷ගොඩක් අමාරැද..
බෙහෙත් ගත්තද..හනේ මන්දා..මන් නැතුව තමුසෙ කොහොම තමුසෙ ගැන බලාගන්නවද කියලා..

💚මේක නිකම් හෙම්බිරිසාවක් විතරයි.දවසම ඤෝහොක් කරන් ඉන්නැතුව වැඩ ටික කරන් ඉන්න.මොකක් හරි ගෙදර ප්රශ්නයක් වුනොත් කතා කරන්න..

🌷හම්...හරි හරි..bye.

ඒත් එක්කම yeonjun call එක cut කරා.

💞yeonjun එහෙද ඉන්නවා කියන්නෙ..

🌷ම්..
.
.
.
.
.
.
.
.
.
.
.
.

🌼ඔයාගෙ නංගි ෂෝක්නෙ..

💚ප්ෆ්ෆ්ෆ්ෆූ......

එහෙම කියද්දි එක කටට බිව්ව වතුර උගුර ආයෙ එක කටටම පෙරලලා පිට කරේ ji yeon කිව්ව කතාවට.

🌼ඈහ්..මොකෝ වුනේ..

💚අ..නෑ..නෑ..අහම්.
අහම්...අහම්...

🌼ම්..හැබැයි නංගිලා නම් වෙලාවකට එපා වෙනවා තමා..මගෙ නංගිත්....-

ji yeon කියන්න ගතිපු එක ආපස්සට හරව ගත්තෙ ඒ දේවල් ගැන කතා කරන්න අකමැති නිසා.

💚මොන හේතු කාරණාවක් තිබුනත්...ඒ මතකයන් අමතක වෙන්නෑ ji yeon..මොකද තමන්ගෙ පවුලෙ අය වගේම යාලුවෝ එක්ක ගත කරපු මතකයන් තරම් ලස්සන මතකයන් අපේ ජීවිතවලට ආයෙ එකතු වෙන්නැති නිසා...

🌼ම්....ඒක ඇත්ත..බොහෝ දුරට...

💚හැම දේම හරියන්න කාලයක් යනවා..අපිට තියෙන්නෙ ඒ දේ වෙන්න ඉඩ දීලා අනාගතේට මූන දෙන එක විතරයි...

ඉස්සරහට වැටුනු කොන්ඩෙ අතින් හදනගමන් yeonjun කිව්වෙ දාර්ශනිකයෙක් වගේ.ji yeon, yeonjun  කතා කරන විදිය බලන්  හිටියෙ හැගීම් අතරෙ දැනුනු කිසි කෙනෙක්ට ඇති නොවුන හැගීමකුත් එක්ක.ආයෙමත් වතාවක් ji yeon stuck වෙලා.ඒත් මේ වතාවෙ...හැම දේකින්ම.

















හෙලෝ..
Long time no see

Continue Reading