MONSTER KING

By Kahi_m

19.3K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... More

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
09🩸♥️🔪
10🩸❤️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

11🩸♥️🔪

411 79 4
By Kahi_m

කුකී හොද හුස්මක් ගත්තා. ඒ නිදහස් හුස්ම. ඔව් කුකී එතනින් පැන්නා. ටේගේ අපායෙන් කුකී එලියට ආවා. තාප්පේ හිඩස්සෙන් රිංගලා කුකී එලියට පැන්නා. නිදහස් හුස්ම ගත්ත කුකී තාප්පේ දිහා හැරිලා 

අද ඉදන් තමුන්ට මිනි මරන්න ලැබෙන් නෑ ටේ.....මම තමුන්ව අල්ලලා දෙනවා........තමුසෙගේ කතාව මෙතනින් ඉවරයි................

ජංකුක් එහෙම හිතලා හැරිලා බලද්දි දැක්කේ එයා කැලේක අතුරු පාරක ඉන්න බවයි. වට පිට බැලුව ජංකුක් ආයේ අඩන්න ගත්තේ කොහොම හරි ගෙදර යන්න ඕන කියලා.

කොහොම හරි මෙතනින් පැනලා යන්න හිතලා ජංකුක් ඉස්සරහට ඇවිදගෙන ගියා. ටිකෙන් ටික කළුවර වෙලා තිබ්බ නිසාත් දන් නැති තැනක තනියම අතරමං වුන නිසත් කුකි අඩ අඩ පාර හොයන්න ගත්තා.


ඩෝලී.............................

ටේ ඇදේ කුකී නැති බව දැක්ක ගමන් කුකී පැනලා ගිහින් කියලා දැනගත්තා. කට කොනෙන් හිනාවුන ටේ කුකීව හොයනන් යද්දිම කැඩුන ජනේලේ ලග නතර වුනා.

ඩෝලී .......මගෙන් පැනලා යන්න ඔයා මෙහෙමත් try කරාද...........ඇති තරම් දුවන්න I'm coming...............

එලියට බැස්ස ටේ හිනා වේවී කැලේ ඇවිදින්න ගත්තා. මොකද ටේ දන්නවා කුකීට එයාගෙන් පැනලා යන්න බැරි බව. සාක්කුවට අත් දෙකත් දාගෙන ටේ සැහැල්ලුවෙන් ඇවිදගෙන ගියා.

කොහෙද ගියේ ඩෝලී......මං හිතුවටත් වඩා ඔයා fast නේ...... ඔයා මෙහෙම මගෙන් පැනලා යන්න යද්දිමයි මට තවත් ඔයාව මගේම කරගෙන තියාගෙන ඉන්න හිතෙන්නේ...........

ටේ වට පිට බල බල කුකීව හොයන්න ගත්තා. ටේ කල්පනා කරේ කුකී මොන පැත්තට යන්න ඇතිද කියලා. හොද හුස්මක් ගත්ත ටේ ආයේ ඉස්සරහට ඇවිදගෙන ගියා.

Where are you dolly................




ආහ්............

කුකී නැවතුනේ එයාගේ කකුලේ කට්ටක් ඇන්න නිසා. කොහොම හරි පැනලා යන්න කුකී කල්පනා කරා. කකුලේ ඇන්න කට්ට අයින් කරපු කුකී ඉස්සරහට අඩියක් තියන්න යද්දිම එයා හිටි තැන ගල් ගැහුනේ එයාට සුපුරුදු විසිල් සද්දේ ඇහිලයි.

DOLLY YYYYYYYY................

ඒ කටහඩේ ගැබුරු බව කුකීට හොදටම දැනුනා. ඒ හඩෙන්ම ටේගේ තරහව තේරුම් ගත්ත ජංකුක්ව වේව්ලන්න ගත්තා.

Are you tired DOLLY.............

ටේ අඩියෙන් අඩිය ඉස්සරහට එද්දි, කුකීගේ කකුල් දෙක පන නැතුව ගියා. ඒත් කුකීට ඕන මෙහෙන් පැනලා යන්න. හොද හුස්මක් ගත්ත කුකී දුවන්න ගත්තා. ඒත් ඒක දැක්ක ටේ එහෙමම නතර වුනා.

හිනා වෙලා කුකී දුවන දිහා බලන් හිටිය ටේ, ලග තිබ්බ ගහක කොල්ලක් කඩාගෙන කුකීගේ කකුල් දෙක පැත්තට විසික් කරා. කකුල් දෙකේ කලින් තුවාලත් එක්ක දුවන කුකී එක පාරම බිම ඇදගෙන වැටුනේ ටේ ඉලක්කෙටම පොල්ල විසික් කරපු නිසා.

ආහ්හ්............

කුකී බිම වැටිලා කකුල් දෙකත් අත ගගා නැගිටින්න හැදුවත්, දුර්වල කකුල් තවත් කුකීට උදව් කරේ නෑ. කුකී නැගිටින්න ගියත් එයා ආයේ බිමට වැටුනා.

DOLLY.......ඔයා ලොකු වැරද්දක් කරා..........

ආහ්හ්.......මාව අත අරින්න..........

කුකී කෑගැහුවේ ටේ කුකීගේ කොන්ඩෙන් ඇදලා උස්සපු නිසයි. කුකී වේදනාවට කැගහගෙන ඉද්දි ටේ කුකීගේ කම්මුල් දෙක මිරිකුවා.

ඩෝලී ඇයි මෙහෙම මුරණ්ඩු වෙන්නේ ආහ්.......ඩැඩීව තරහ ගස්සන්නේ ඇයි..............

ආහ් මාව අත අරින්න .......:මට යන්න දෙන්න ...............

යමු .......එන්න.......

ටේ කුකීගේ අතින් ඇදලා කතා කරත්. කුකී එයාගේ අත් දෙක තද කරන් අල්ලන් හිටියා. ටේ හැරිලා බැලුවේ ඇයි වගේ

මට බෑ........මට බෑ.....තමුසේ එක්ක ඉන්න.......මට යන්න දෙනවා.....මිනිමරුවා..........Monster- ආහ්.........

කුකී කෑගහන අතර කම්මුල් දෙක අලල් ගත්තේ ටේගේ ඇගිලි වලින් කුකීගේ කම්මුල් පුපුරන්න තරම් ගැහුව නිසා. කුකී කම්මුල් දෙකත් අල්ලන් අඩන්න ගත්තා.

අනේ මට යන්න දෙන්න.....ඇයි මාව මෙහෙම හිර කරන් ඉන්නේ......මාව මරලා දාන්න ටේ.........මට තවත් ඉවසන්න බෑ......අනිත් අයවත් මරනවනේ ඔයා මාවත් මරන්න.......

Shut up dolly..........තමුසේ කොහොමද sult ලයි තමුසෙයි එකයි කියන්නේ...........තමුසේ මගේ මේ Kim Teahyng ගේ.........ඒක නිසා තමුසෙට මං එක්කම ඉන්න වෙනවා......තමුසේ කැමති වුනත් නැතත්............

මට බෑ.....අනේ මට යන්න දෙන්න .......මට යන්න දෙන්න.........

ඒක කවදාවත් වෙන් නෑ ඩෝලී..........ඔයා මගේ ......මගෙන් ඔයාට කොහෙවත් යන්න වෙන් නෑ........

ටේ එහෙම කියලා කුකීව bridal style එකට උස්සන් ගියා. කුකී ටේගෙන් ගැලවෙන්න කොච්චර දැගලුවත් කුකීට ඒක කරන්න බැරි වුනා. කුකී හොදටම දුර්වලයි.


කුකීව උස්සන් කාමරේට ආව ටේ කුකීව ඇදෙන් තියලා කබඩ් එක ලගට ගියා. කුකී කදුළු පුරවන් හිටියේ ටේ දැන් එයාට punishment එක හිතලයි. ඒත් වුනේ කුකී හිතපු නැති දෙයක්.

First aid box එක අරන් කුකී ලගා ආව ටේ කුකීගේ කකුලේ තුවාල වලට බෙහෙත් දාන්න ගත්තා. කුකී පුදුමෙන් ටේ දිහා බැලුවේ ටේ ඇයි මෙහෙම වෙනස් වෙන්නේ කියලා.

ටිකක් වෙලා ටේ දිහා බලන් හිටිය කුකී , ආයේ එයාගේ තත්වේ හිතන්න ගත්තා. අදුරන් නැති කෙනෙක් ලග දුක් විදින එක , ආදරයක් නැතුව රාගයකට ගොදුරු වෙන එක, මේ හැමදේම කුකීගේ ඔළුවේ දුවන්න ගත්තා.

මාව මරන්න.....මට තවත් මේක ඉවසන්න බෑ.........

කුකීට බෙහෙත් දදා ඉන්න ටේ කුකී දිහා බැලුවා.

ඩෝලී.......ඔයාම දන්නවා මේකට උත්තරේ.....ආයේ තවත් මේ ගැන කියවන්න එපා............

ඔව් මම දන්නවා....තමුසෙට ඕන මට හැමදාම fuck කරන්න නේ........අනිත් උන් එක්ක fuck කරනවට වඩා මගෙන් pleasure එකක් එන නිසානේ මාව තියාගෙන ඉන්නේ..........

කුකී කියව කියව යද්දි ටේට තරහා ගියා. කොච්චර තමන්ගේ තරහව පාලනේ කරන්න හිතුවත් කුකී නිසා ඒක ටේට කරන්න බෑ. ටේ පුළුන් කෑල්ල බිමට දාලා කුකීගේ කම්මුලෙන් තදින් අල්ල ගත්තා.

මොකද්ද උබ කිව්වේ.............අනිත් උන් එක්ක fuck කරනවට වඩා මට උබෙන් pleasure එකක් එන නිසා මම උබව තියාගෙන ඉන්නේ..........තමුසේ දැක්කද මම වෙන කෙල්ලෙක් එක්ක fuck කරනවා...................

ටේ තවත් කුකීගේ කම්මුල් තද කරා. කුකීගේ ඇස් වලින් කදුළු පිරිලා , ඒත් ටේගේ ඇස් තරහින් රතු වෙලා.

මේක අහගන්නවා තමුන් මට කව්ද කියලා මට කියන්න ඕන නෑ......තමුසේ මගේ..........තමුන්ට කොහෙවත් යන්නත් බෑ.......අනිත මේක දැන ගන්නවා තමුසේ හිතන විදිහට මේ Kim Teahyng හැම එකාටම fuck කරන්න නෑ යකෝ...........ඇයි තමුසෙට තේරෙන් නැත්තේ........මේක අහගන්නවා තමුන් තමයි මගේ පලවෙනි සහ අවසානේ ............

මාව අත අරිනවා .........මට යන්න දෙන්වා.....තමුසෙනේ මාව මරන් නැත්තේ මං මැරෙන්නම් ........- අහ්

කුකී එකපාරම ඇදෙන් බිම වැටුනේ ටේ එයාට ගැහුව නිසා. තුන් වෙනි පාරටත් ටේගේ අත් පාර කුකීගේ කම්මුලේ හිටුනා. කුකී වේදනාවත් එක්කම එහෙමම බිමට වැටුනා.

ටේ කුකීව උස්සගෙන ඇවිත් ඇදට දාලා, handcrafted දෙක අරන් ඇවිත් කුකීව ගැටගැහුවා. Injection දෙකක්ම කුකීට inject කරේ කුකී හිමිහිට ඇස් පියා ගනිද්දි.

ටිකකින් injection එක නිසා කුකී ඇස් දෙක පියා ගත්තා. කුකීගේ කකුලට බෙහෙත් දාලා ඉවර වුන ටේ, කුකී ලගට ගියා. කුකීගේ රතු වුන කම්මුල් බැලුවා. ටේගේ අත් පාර එහෙමම ඒ කම්මුල් වල. ටේ කුකීගේ කම්මුල් සිනිදුවට අතගෑවා.

ඩෝලී........ඇයි මෙහෙම මුරණ්ඩු.....ඔයා හිතනවා වගේ ඔයාගේ ඩැඩී කාටවත් අයිති වෙලා නෑ....ඔයාට විතරයි මං අයිති.....අනික මගේ bedroom එකට එක්කන් ආවේ ඔයාව විතරයි.............මේ Kim Teahyng මැරෙනකම් ඔයා අයිත් මට...........

ටේ එහෙම කියලා කුකීගේ කම්මුල් වලට කිස් එකක් දිලා නැගිට්ටා. මාස්ක් එකත් දාගෙන ටේ කලින් මරපු කෙල්ලවත් කාර් එකේ දාගෙන එලියට ගියා.

නගරේ ප්‍රසිද්ද තැනක ඒ body එක දැම්ම ටේ ආයේ ගෙදර යන්න ගියා. ටේ යන ගමන් කාර් එක නතර කරේ club එකක් ලග ඒ ජිමින් සුගා බෝගම් ඒ club එක ඇතුලට යනවා දැකලා.

Police officer මාව හොයන්න ගොඩාක් කරදර වෙනවා වගේ.............

ටේ එහෙම කියලා හිනා වෙලා කාර් එක ස්ටාර්ට් කරත්, ආයේ කල්පනා කරේ බෝගම් මොකද්ද ඒ අය එක්ක කරන්නේ කියලා. කාර් එක club එකේ parking area එකට දාලා ටේත් club එක ඇතුලට යන්න තීරනය කරා.







ආහ් ඇයි වද දෙන්නේ...........ගිහින් නටනවා................

අනේ මට බෑ........එන්නකෝ..........

බෝගම් ජිමින්ගේ අතින් ඇද ඇද නටන්න කතා කරා. සුගා ජිමින් බෝගම් club එකට ආවේ, චිමි බෝගම්ට පොරන්දු වුන date එකටයි. ඒත් බෝගම් දෙහි කප කප හිටියේ සුගාවත් එක්කන් ආව නිසයි.

කව්ද දන්නේ අර මිනිමරුවා දැනුත් කෙල්ලෙක්ව මරලා තැනක දාලා ඇතිද කියලා...........හෙට එයිනේ අනේ බෝගම් report එක ගාගෙන එතකොට මම බලාගන්නම්.......

ජිමින් බෝගම් එක්ක නටන්න ආව නැති නිසා බෝගම් කටත් ඇද ඇද කියවන්න ගත්ත නිසා. ජිමින් හොද හුස්මක් අරන් බෝගම් දිහා බැලුවා.

හරි යමු එනවා...........

එහෙම කියලා චිමි බෝගම් එක්ක නටන්න ගියා. ඒ අතර සුගා හිටියේ යුංගි ගැන හිත හිත, ජිමින් බෝගම් එක්ක නටන අතරේ සුගා washroom ගියා.

ආහ්.......

Sorry.........

සුගා කෙනෙක්ගේ ඇගේ හැප්පුන නිසා එයාගෙන් සමාව ඉල්ලා යන්න ගියත්. ඒ හැප්පුන කෙල්ල සුගාගේ ෂර්ට එකෙන් ඇද්දා.

යුංගි...................

යුංගිගේ නම ඇහුන ගමන් සුගා හරිලා බැලුවා. ලස්සන සුදුම සුදු කෙල්ලෙක්. සුගා දිහා ඔරවගෙන බලන් හිටියා. ඒත් ඒ කෙල්ලව මගහැරලා සුගා යන්න යද්දි ඒ කෙල්ල ආවේ සුගාව ඇද්දා.

මහත්තයාව අල්ල ගන්නකම් හිටියේ කොහෙද ගියේ...........ආහ් campus එක ලගට හැමදාම එනවා police uniform එකත් ඇදගෙන.........මම එපා කියද්දි පස්සෙන් ආවා............දැන් දැකලත් දන් නෑ වගේ යනවද........

මොකක්.......

මොකක්..........යුංගි මමයි අහන්න ඕන.......ආදරේ කිය කිය පස්සෙන් ආවා.....මම කැමති නෑ කිව්වත් ආවා........වදේ හැමදාම කැම්පස් එක ගාව rose rose කිය කිය.......කොහෙද එක පාරම අතුරුදහන් වුනේ...........

Rose යුංගි ගැන කියද්දි සුගා දැනගත්තා, යුංගි කැමත්තෙන් හිටිය කෙල්ල මෙයා වෙන් ඇති කියාලා. ඒත් සුගාගේ ඇස් වලට කදුළු ආවේ යුංගි එයා ලග නැති නිසා.

ඔයා අඩනවද යුංගි......මොකද්ද වුනේ...............

රෝස් අහද්දි එයාගේ කදුළු පිහිද ගත්ත සුගා, රෝස් දිහා බැලුවා.

ඔයා හිතන කෙනා නෙමෙයි.....ඔයා කියන්නේ යුංගි ගැන මම min Suga .........එයාගේ අයියා...........

ඔයාලා twins ලද..........ආහ්.......කෝ යුංගි එයාව මම දැක්කේ නෑ......මේ දවස් ටි-

එයා මැරුනා.................

සුගා කිව්ව කතාව ඇහුව රෝස් ගල් ගැහුනා. රෝස්ගේ ඇස්වලද කදුළු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මොකද යුංගිට කොච්චර කැමති නෑ වගේ හිටියත් රෝස් යුංගිට කැමත්තෙන් හිටියේ.

-එයාට මො-මොකද්ද වුනේ................

සුගා එක පාරම රෝස්ව බදාගෙන අඩන්න ගත්තේ රෝස්ට හිතන්නවත් කාලයක් නොදී. ඒත් රෝස් සුගාගේ පිටට තට්ටු කරලා සුගාව සනසන්න ගත්තා. එක පාරම සුගා රෝස්ගෙන් ඈත් වෙලා

I-I'm sorry................

ඉන්න———

රෝස් කතා කරත් සුගා අහන් නැතුව කෙලින්ම bathroom එක ඇතුලට ගියා. සුගා කවදාවත් හිතුවේ නෑ යුංගි ගැන හිතලා අඩන්න. එයා ඇඩුවොත් දුක අඩු වෙයි කියලා බය වුනා. එයාට ඕන වුනේ යුංගිව මැරුව කෙනාගෙන් පලි ගන්නයි.

එදා සුගා හොදටම බිව්වා. වටේ ඉන්න කිසි කෙනෙක් ගැන හිතන් නැතුව සුගා හොදටම බිව්වා. එක පාරම යතුරත් අරගෙන සුගා කා පාර්කින් එකට ගියා.

Dance floor එකේ ඉන්න බෝගම් චිමි මේ කිසි දෙයක් දන් නැතුව හිටියා. වැනි වැනි ගිය සුගා කාර් එකේ දොර ඇරගන්න බැරුව ඉද්දි එක පාර කෙනෙක් එයාට කතා කරා. සුගා එහෙමම හැරිලා බලද්දි දැක්කේ....

Continue Reading

You'll Also Like

67.6K 830 31
Janessa Bree King was just another wide-eyed girl who was completely in love with Shawn Mendes. Little did they know that after one fateful meeting...
4.6K 1.1K 8
සැබෑ සෙනෙහස වෙනත් ලෙසකට Taekook Top kook
8.8K 574 5
Bright, Prem, Tootah and Knott observe Kongpob and Arthit and each time we learn a little more and so do they! How they could have gotten together...
99.4K 3.3K 40
Y/N was a teenage introvert who enjoyed having her own space and being alone. She loved listening to music in her room, which was a great escape for...