MONSTER KING

By Kahi_m

19.3K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... More

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

09🩸♥️🔪

408 79 11
By Kahi_m

ඒ කෙල්ල ටිකක් දුර යද්දි ටේව බැලුවා. ටේගේ ෂර්ට් එකේ බොත්තම් දෙකක් ගැලවිලා තිබ්බා. ඇත්තමයි ටේට තිබ්බේ hot look එකක්.

ටේ එක බාර පාර මැද break ගැහුවේ ඒ කෙල්ල ටේගේ ෂර්ට් එක ඇතුලට අත දැම්ම නිසා. Break ගහලා ටේ ඒ කෙල්ල දිහා බැලුවා.

මො-මොකද්ද කරන්නේ අනේ .......

ටේ අහිංසක කොල්ලෙක් වගේ කතා කරද්දි. තොල පෙති දෙක හපාගෙනම ඒ කෙල්ල සීට් බේල්ට් එක ගලවගෙන ටේගේ උකුලට ආවා.

අනේ miss බහින්න........-ඔයා මොකද්ද මේ කරන්-

ෂු..........මෙච්චර hot කොල්ලෙක් වෙලා ඇයි මේ බය වෙලා daddy........අපිට පුළුවන් අද වෙන fun එකක් ගන්න මොකද කියන්නේ.........

එහෙම කිව්ව ඒ කෙල්ල එයාගේ හැට්ටේ ගලවලා දාලා ටේගේ ෂර්ට් එකේ ඉතුරු බොත්තම් ටිකත් ගැලෙව්වා. ඒක දිහා බලන් හිටිය ටේ.

ඔයා මොකද්ද මේ කරන්නේ ......ඔයා මගෙන් lift එකක්නේ ඉල්ලුවේ..............

ආහ්....ඒකට මම මෙහෙම pay කරන්නම් මොකද කියන්නේ..............

ඒ කෙල්ල එහෙම කියද්දි ටේ කට කොනෙන් හිනා වෙලා. ඒ කෙල්ලව කිස් කරන්න ගත්තා. ටේගේ තොල් වලට මත් වෙන් නෑ කිව්වොත් ඒ මනුස්සයෙක් නෙමෙයි.

ඒ කෙල්ලත් ඒ තොල් වලට මත් වෙලා කිස් කරන්න ගත්තා. ටිකකින් කිස් එක break කරපු ටේ ඒ කෙල්ල දිහා බැලුවා.

මෙතන බෑ baby girl.......අපි වෙන තැනකට යමුද........

Daddy කියනවනම් ඕන තැනකට යමු.............

ටේ එහෙමම ඒ කෙල්ලව උකුලේ තියාගෙන කාර් එක drive කරා. ඒ කෙල්ලගේ අත් ටේගේ නිරුවත් පපුවේ දග කරා. ටේ කට කොනෙන් හිනා වේවිම ගියා.

ටිකකින් ටේගේ පරණ hospital එකට ආව ටේ , ඒ කෙල්ලට බහින්න කිව්වා.

බේබී දැන් බහින්න.....................

ආහ් ඩැඩී.............අනේ මාව වඩාගෙන යන්නකෝ........ඇයි ඔයාට බැරිද........

As your wish baby............

ඒ කෙල්ල එහෙම කියද්දි ටේත් හිනා වෙලා ඒ කෙල්ලව වඩාගෙන ගියා. ඒ කෙල්ල යන ගමන් එයාගේ ඇගිලි වලින් ටේගේ පපුව මුන හැමදේම පිරිමැදගෙන ගියා.

ටේ ඒ කෙල්ලව යකඩ ඇදක තියද්දි තමයි එයා හරි සිහියට ආවේ. මෙචච්ර වෙලා එයා හිටියේ මත් වෙලා. ඒ කෙල්ල එකෙන් නැගිටින්න යද්දිම ටේ ආයේ ඒ කෙල්ලව තල්ලු කරලා අත් දෙක ඇදට තියලා ගැට ගැහුවා.

-ඔයා මොකද්ද මේ කරන්නේ....ඇයි ගැට ගහන්නේ ලිහනවා........

What....... ලිහනවා මට Oder දෙන්න කව්ද බැල්ලියේ උබ...........කටවහගෙන හිටියොත් හොදයි...නැත්නම් තවත් විදවන්න වෙයි...........

ආහ්හ්..........

ටේගේ දිග ඇගිලි වලින් ඒ කෙල්ලගේ කම්මුල් වලට සැර පරහක් එල්ල වුනා. ඒ එක්කම ඒ කෙල්ලගේ කකුල් දෙකත් ගැට ගැහුව ටේ ඒ කෙල්ල දිහා බැලුවා.

ආහ්.....මා අත අරින්න..................

අන්න එහෙම beg කරනවා මට...........මට Oder දෙන්න මේ ලෝකේ කව්රුත් නෑ........අනික උබ කොච්චර beg කරත් මම තමුන්ව අතඅරින් නෑ..........

ආආහ්හ්හ්හ්හ්..............මාව අත අරින්න .....මට යන්න දෙන්න.................

ඒ කෙල්ල කෑගහන්න ගත්තා. ටේ කනේ ඇගිල්ලක් ගහගෙන ඒ කෙල්ල දිහා බැලුවා.

ෂූ.........මගේ තැන සද්ද කරන්න බෑ..............silent..............අනික මගේ ඩෝලීට තමුසේ කෑගහන එක disturb වෙනවා......

ටේ එයාගේ කටේ ඇගිල්ලක් තියාගෙන ඒ කෙල්ලට කිව්වේ, ඇස් රතු කරගෙනයි. එහෙමම ඒ කෙල්ලගේ කටට plaster එකක් ගැහුව ටේ ආයේ ඒ කෙල්ල දිහා බැලුවා.

මට අද ඔයා එක්ක ඉන්නවට වඩා වැදගත් වැඩක් තියෙනවා...............මගේ ඩෝලීට මං නැතුව පාළු ඇති......මම ගිහින් එනකම් තමුසේ සද්ද නැතුව ඉන්නවා..............

ටේ එහෙම කියලා ඒ කාමරේන් එලියට ගියා. ඒ එක්කම ටේ ගීතයක් මුමන මුමුන ගියා. ඒක ටේගේ hobby එකක්. ටේ කාමරේට යද්දි කුකි හොදටම නිදි.

කුකීගේ අහිංසක මුන හොදටම ටේ දැක්කා. ඒ තොල් දකිද්දි ටේට එයාගේ හැගීම් තව තවත් වැඩි වුනා. ජංකුක්ගේ ලස්සන බල බල හිටිය ටේ ජංකුක්ට කතා කරා.

ඩෝලී නිදිද.......ඒත් ඩැඩිට අද control කරන්න බෑ ඩෝලී............so get up........

ආහ්....ම්ම්...........ට්....ටේ.........

ටේ එහෙම කියලා කුකිව ඇහැරුවා. කුකි ඇස් දෙක ඇරිය ගමන් දුක්කේ ටේවයි. ටේව දැක්ක කුකි ඇදෙ හෙඩ බෝඩ් එකට හේත්තු වුනේ, ටේ ඇදේ කොනේ ඉදගත්ත නිසයි.

ඩෝලී.......නිදා ගත්තද.......sorry ඔයාට disturb කරාට.......අද ඩැඩීට ඩෝලීව ඕන ඒකයි මම එහෙම කරේ............

අනේ මාව අත අරින්නකෝ.........

ඩෝලී........ඔයා හැමදාම වෙන්නැති දෙයක් ගැනමයි කතා කරන්නේ......ඔයා දන්නවා මම කවදාවත් ඔයාව යවන් නෑ..............

අනේ ටේ........අනේ අදට මාව අත අරින්නකෝ.....අනේ මට බෑ.....කකුලේ තුවාලෙත් තාම හොද නෑ.......

කුකී කිව්වේ එයාගේ කකුලේ තුවාලෙත් පෙන්නන ගමන්මයි. ඒක දැක්ක ටේ ටිකක් කල්පනා කරා. ටිකකින් ජංකුක් තවත් බය වුනේ ටේගේ මුනේ බයානක හිනාවක් ආව නිසයි.

මගේ ඩෝලීට අද බැරිනම් අපි game එකක් play කරමු............

ආහ්......g-game-

බය වෙන්න එපා ඩෝලී අද අපි දෙන්නා විතරක් නෙමෙයි තව කෙනෙක් අපි එක්ක game play කරනවා...............

-කවුද.....

කුකි ඇහුවේ වෙච්ලන කට හඩකින්. ඒත් ටේ හිනාවෙලා කුකිගේ අතින් අල්ලගෙන කුකිව නැගිට්ටුවා.

අපි කො-කොහෙද යන්නේ ටේ.........

Game play කරන්න ඩෝලී............

ටේ එහෙම කියලා කුකිව එක්කන් ගියේ තවත් කාමරේකටයි. කුකි කකුලේ තුවාලෙත් එක්ක බොහොම අමාරුවෙන් ටේගේ පස්සෙන් ගියා. කුකි ගිය ගමන් ඇස් දෙක ලොකු කර ගත්තේ එතන හිටිය කෙල්ලව දැකලයි.

ඒ කෙල්ලව දැක්ක ගමන් කුකි ටේගේ අත ගස්සලා දුවගෙන ගියා. ඒ කෙල්ල ටිකක් අසිහියෙන් ඉන්නවා වගේ දැක්ක කුකී ඒ කෙල්ලගේ කම්මුල් වලට තට්ටු කරා.

නැගිටින්න අනේ.......නැගිටින්න..............අනේ ටේ මෙයාට මොකද්ද කරේ...........

කුකී ඒ කෙල්ලට තට්ටු කරලා ඒ කෙල්ලගේ කටේ ගහපු tape එක ගලවන්න යද්දිම ටේ කුකීගේ අතින් අල්ල ගත්තා.

ඩෝලී.........ඔයාට අයිති නැති වැඩ කරන්න බෑ......මෙහෙ එන්න.......

කුකීව අල්ලගෙන ටේ එතන තිබ්බ ඉස්සරහට ගිහින් කුකීගේ අතේ තිබ්බා. කුකි බැලුවේ ටේ මොකටද එයාට බෝලයක් දුන්නේ කියලා.

ඩෝලී.......ඔයා මේ බෝලෙන් අන්න අතන තියෙන point එකේ බකට් එකට දැම්මොත් ඔයා win........

ටේ එහෙම කියලා ටිකක් දුර තියෙන බකට් එකක් පෙන්නුවා. කුකි ආයේ ටේ දිහා බැලුවේ ඇයි ටේ හැමදාම මෙහෙම වෙනස් විදිහේ physco වැඩ කරන්නේ කියලා.

ඩෝලී......ඔයා මේකට බෝලේ දැම්මොත් මම ඔයාව අද අත අරිනවා .........මම කවදාවත් මගේ හැගීම් පාලනය කරන් නැ....හැබැයි මගේ ඩෝලී අද අසනිපෙන් නිසා මම මාව පාලනය කරන්නම්................

ටේ කතා කරද්දි කුකි හිතුවේ එයා කිව්ව කතාවයි. මගේ ඩෝලී ටේ කිව්ව එක කුකි කල්පනා කරත්. එයා කල්පනා ලෝකෙන් මිදුනේ ටේ ආයේ කතා කරපු නිසා.

.but ඔයා ඒක කරේ නැත්නම්........ ඩෝලී මං වෙනුවෙන් මෙන්න මේ sult ගේ ඇගිලි කපන්න ඕන ..... වගේ today is my night ............සෝ game start now

ටේ එහෙම කියද්දි ජංකුක් වේව්ලන්න ගත්තා. කුකි ආයේ ටේ දිහා බලලා. ටේට කතා කරා.

අනේ ටේ මට බෑ......මාව අත-

ෂු......ඩෝලී මම ඔයාගෙන් මේකට කැමතිද නැද්ද කියලා ඇහුවේ නැ.....game එක පටන් ගත්තා..........

කුකිට ටේ එක්ක හැප්පෙන්න බෑ. ඒක එයා හොදටම දන්නවා. ටේ එක්ක වාදවෙන්න බැරි නිසා බෝලේ අතට ගත්තේ කොහොම හරි දාන්නයි. ඒත් ජංකුක්ගේ අවසනාව බෝලේ මිස් වුනා.

Woow ඩෝලී..........ඔයා හැමදාම මං වෙනුවෙන්මයි හැමදේම කරන්නේ ........

ට්-ටේ.....ඒක ඒක...........

ඔයාගේ chance එක ඉවරයි ඩෝලී.............

ටේ එහෙම කියලා කුකි ගලට ගිහින් කුකිව කිස් කරන්න ගත්තා. ටේ කුකිව කිස් කරන ගමන්ම කුකිගේ අතට යමක් දුන්නා. කුකිට දැනුනේ ටේ ඒ දුන්නේ කතුරක් කියලා. කිස් එකෙන් අයින් වුන ටේ කුකිව බැලුවේ හිනා වෙන ගමන්මයි.

ඩෝලී.......දැන් අපි වැඩේ පටන් ගමු............

ටේ මට බෑ....අනේ මාව අත අරින්න...............

ඩෝලී......එයා මොකද්ද කරේ කියලා දන්නව....එයා මගේ හැමතැනම ඇල්ලුවා......ඔයාට අයිත් දේවල් හැමදේම ඇල්ලුවා............

ටේ එහෙම කියලා කුකිගේ අත අරන් ටේගේ බෙල්ලේ, මුනේ පපුවේ තිබ්බේ. ඒ කෙල්ල ඇල්ලුවා කිය කියයි. ඒත් කුකි බයෙන් ටේ දිහා බලන් හිටියා.

අනේ ටේ මට මේක කරන්න බෑ.........

මම දන්නවා බේබී........ඔයාට මේවි පුරුදු නැ......ඉන්න let me help ...........

කුකිව ටේ එක්කන් ගියේ එ කෙල්ල ලගටයි. ටේ කුකිලේ අත අරන් ඒ කෙල්ලගේ ඇගිලි ගලින් තිබ්බා.

ටේ එපා......එපා මේක කරන්න..........

කතුර තද කරන්න යද්දිම කුකි හයියෙන් කෑගහන්න ගත්තා.

එපාආආආආආ.........එපා මගේ අතින මේ පව්කාර වැඩේ කරනන් එපා ටේ ඔයාට ඕන දේ මම දෙන්නම්.......මේ දේ විතරක් කරන්න එපා ටේ..............

කුකී ඇස් දෙකත් වහගෙන කැගහද්දි ටේ හිනාවෙලා, කුකිගේ අතේ තිබ්බ කතුර අත ඇරලා කුකීගේ කනට නැමුනා. කන් පෙත්තක් කටින් ලාවට ඇල්ලුව ටේ.

එහෙනම් ඇදට යමුද ඩෝලී..............

ටේ එහෙම අහද්දි කුකි ඔළුව වැනුවේ, එයාගේ අතින් මේ වගේ දෙයක් කරන්න බැරි නිසයි. කුකී ඔළුව වැනුව නිසා ටේ කතුර පැත්තක විසික් කරලා කුකීවත් වඩාගෙන කාමරේට ගියා.

Continue Reading

You'll Also Like

36.8K 5.3K 19
Vminkook sinhala ff .......... Top jk , jimin Bottom tae 🐥🐯🐰 1st chp - 10.02.2022 Last chp - 04-09-2022 ︶꒦꒷♡꒷꒦︶︶꒦꒷♡꒷꒦︶︶꒦꒷♡꒷꒦︶ ૮₍˶ᵔ ᵕ ᵔ˶₎ა ...
15.1K 3.5K 29
Just for fun Started : 2022 : 02: 13
75.9K 1.2K 16
This is my twilight fan fiction. Only character u own is Raven Swan.
97.7K 13.9K 51
Tae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද ක...