MONSTER KING

Kahi_m által

19.1K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... Több

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
09🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

08🩸♥️🔪

427 79 17
Kahi_m által

සුගා ජිමින් එක්ක police station එකට ගියේ කේස් එකේ විස්තර ටික බලන්නයි. ඒ දෙන්නා එද්දි ජුන් හොබි දෙන්නම police station එකේ ඉදගෙන කතා කර කර හිටියා. එක පාර සුගා ආව ගමන් ජුන්

හොබියා බලපංකෝ අර අළුත් පොලිස් සර් කාරයා කිව්වනේ මිනිමරුවව අල්ලනවා කියලා..........කෝ දැන් ඇල්ලුවද නැනේ.....ඒකෙ අපිට කොච්චර බැන්නද තාම කේස් එක බැලුවේඩනැ කියලා........

ඒක තමයි ජුනා.....ලොකු අයනේ..............

ජුන් හොබි දෙන්නා කතා කර කර ඉන්න අතර සුගා එයාගේ කැබින් එකට ගියේ ජිමින් එක්කමයි. සුගා ගිය ගමන් ජිමින් එක්ක එකතු වෙලා මේ කෙස් එකේ file ඔක්කොම ටික බලන්න ගත්තා.

ජිමින් ද කලින් ලැබුන photo file ඔක්කොම චෙක් කරන්න ගත්තා. සුගාද ජිමින් එක්ක ඒ වැඩ වලට උදව් කරා. පැය තුනක් තිස්සේ ඔක්කොම file ටික බලලා ඉවර කරපු සුගා.

චිමි මේකේ කිසි දෙයක් නැ...එකම එක clue එකක් හොයා ගත්තා........ඒත් ඊට වඩා දෙයක් නැනේ මෙතන...............

මොකද්ද සුගා ඔයා කියන්නේ........

ජිමින් අහද්දි සුගා එයාගේ කරුණු පැහැදිලි කරන්න ගත්තා.

බලන්න චිමි මෙයා මරන්නේ කෙල්ලොන්ව විතරයි.....ඒත් එක් කෙනෙක්වත් virgin නෑ............

ඒත් සුගා කලින් pregnant girls ලා දෙන්නෙක් හිටියා.........

ඔව් චිමි....එයාලා pregnant ඒත් married නෑ.....අද හම්බුන body එක කෙල්ලත් virgin නෑ...... කියන්නේ මෙයා මොකක් හරි ටාගට් එකක් එක්ක මිනි මරන්නේ................

සුගා එයාගේ කරුණු චිමිට කියද්දි එයාට දෙයක් මතක් වෙලා ආයේ සුගාගෙන් ඇහුවා.

ඒත් සුගා......තව කෙල්ලෙක් හිටියනේ........ කෙල්ලව තුන්පාරක් රේප් කරා කියලයි report වල තිබ්බා......................

ඒක තමයි චිමි කෙල්ලගේ report වල එයා virgin නැද්ද කියලා දන්නේ නෑ.............. මොකද කෙල්ලව විතරයි රේප් කරලා තියෙන්නේ......අනිත් අයව නිකම් මරලා තියෙන්නේ......මේ body එක විතරයි මාව අවුල් කරන්නේ...........

සුගා එහෙම කියද්දි ජිමින්ද කල්පනා කරේ මොකද්ද කරන්නේ කියලා.

මට මොනවා කරන්නද කියලා හිතෙන් නෑ චිමි..........

සුගා එහෙම කියන ගමන් එයාගේ කොන්ඩේ හයියෙන් ඇද්දා. සුගා කලබලෙන් ඉනිනවා දැක්ක ජිමින් ගිහින් සුගාගේ තොල් සිනිදුවට අල්ල ගත්තා. ටික වේලාවකින් සුගා කිස් එක එයාගේ control එකට ගත්තා.

විනාඩි කිහිපයකින් දෙන්නා ඈත් වෙලා හුස්ම ගන්න ගත්තා. ලාවට හිනා වුන සුගා. චිමිගේ තොල් වලට පෙක් එකක් දුන්නා.

කලබල වෙන්න එපා පුස්..........අපි දැන් බලමු මේ කෙල්ලොන්ම මොකක් හරි connection එකක් තියෙනවද කියලා.....

ම්ම්ම්ම්....චිමි..............මගේ වැඩ අස්සේ ඔයාව බලන්නත් මට වේලාවක් නැ චිමි අර බබල්ගමාගෙන් ටිකක් පරිස්සම් වෙන්න........

අනේ පුස්..... කොල්ලට එච්චර දෙයක් කරන්න බෑ....don't worry .....මම ගැන බලා ගන්නම්.............

ම්ම්ම්........චිමි

එහෙම කියලා ටිකකින් දෙන්නම ගියේ මැරුන ගැහැනු ලමයිගේ මොකක් හරි තොරතුරක් ගන්න පුළුවන් වෙයිද කියලා, ඒ දෙන්නා යනවත් එක්කම අද මැරුන ගැහැනු ලමයගේ ගෙදරින් police station එකට ඇවිත් අඩ අඩ හිටියා. සුගා ඒකත් බලාගෙන එලියට ගියා.

එයා ජිමින් එක්ක කලින් මැරුන කෙල්ලොන්ගේ ගෙවල් වලට ගිහින් විස්තර ගත්තත්, ඒ කිසි දෙයක් එයාට ප්‍රයෝජන වුනේ නෑ. සුගා කෙලින්ම ගිහින් වාහනේ පාර්ක් එකක් ලග නැවත්තුවා.

එක පාර පාර්ක් එක පැත්ත බැලුව සුගා දැක්කේ කපල් එකක් රණුඩු වෙනවා. ඒ කෙල්ල කොල්ලට හොදටම බනිනවා. සුගා ජිමින් දෙන්නම ඒ දිහා බලන් හිටියා.


මොනවද කියන්නේ මෙච්චර කල් ආදරේ කරලා දැන් මාව විශ්වාස නෑ කියන්නේ..................

තමුසේ වගේ කෙල්ලොන්ව මං විශ්වාස කරන් නෑ....තමුන් යාළුවෝ එක්ක club ගානේ යනවා එනවා....එහෙම කියලා මම තමුන්ව විශ්වාස කරන්න ඕනද ආහ්..........

ඔයාට මාව සැකද .............

හරි එහෙනම් මෙහෙම කරන්න මට virginity text එකක් අරන් දෙන්න මම ඔයාව විශ්වාස කරන්නම්..........

මොකක් virginity text එකක්.........

ඔව් .......මම ඒක බැලුවට පස්සේ ඔයාව.මැරි කරන එක ගැන හිතලා බලන්නම්...................

තහුසෙට එහෙම දෙයක් කරලා පෙන්නලා මට තමුන්ව බදින්න උවමනාවක් නැ.....මට ලැජ්ජයි තමුන් වගේ කොල්ලෙක්ව මම මෙචච්ර කල් ආදරේ කරා කියලා හිතුවම.............

ඉතින් යනවා යන්න වද නොදි.........

යනවා තමයි....තමුසේ මිනිහෙක් නෙමෙයි...........

එහෙම කෑගහලා ඒ කොල්ලයි කෙල්ලයි දෙන්නම එතනින් ගියා. හැබැයි මේ හැමදේම සුගා හොදට බලාගෙන හිටියේ. ටිකක් කල්පනා කරපු සුගා ජිමින් දිහා බැලුවා.

චිමි ඔයාට දැක්කද දෙන්නව..........එයා කිව්ව දේ ඇහුනද....

මොනවද පුස්...............

කොල්ලා කෙල්ලට කිව්වනේ කෙල්ල  යාළුවෝ එක්ක club ගානේ යනවා එනවා නිසා එයා virgin කියලා sure නෑ කියලා............

අනේ පුස් මොකද්ද වෙලා තියෙන්නේ ඔයාට.....එක දෙන්නගේ problem එකක් ......අපිට මොකද.........අපි යමු අපිට අපේ කේස් එක හොයා ගන්න ඕන................

අනේ චිමි මේක ............මේක තමයි මම හොය හොය හිටියේ.........

සුගා කියද්දි කිසි දෙයක් තේරුන් නැති ජිමින් සුගා දිහා බැලුවා.

මොකද්ද පුස් ඔයා කියන්නේ.............

චිමි කොල්ලා කිව්වේ කෙල්ල club යන නිසා sure නෑ කියලා......club යන හැම කෙල්ලම නරක නෑ....ඒත් එතන තමයි වැඩිපුර නරක කෙල්ලෝ ඉන්නේ......ඉතින් සමහර විට මේ මැරුන කෙල්ලොත් club යන්න chance තියෙනවා.........

කියන්නේ පුස් අපි club වලින් details ගත්තොත් අපිට මොකක් හරි clue එකක් හම්බෙයි.........

ඔච් චිමි එහෙම වෙයි...............

සුගා ආයේ කාර් එක හරවන් ගිහින් ඒ කෙල්ලොන්ගේ club යන විස්තර එයාලගේ ඔම්මා අප්පලාගෙන් අහගත්තා. ඒ හැම කෙනෙක්ම club යන කෙල්ලෝ කියලා සුගා දැන ගත්තා. සුගා ඔක්කොම විස්සර ඇරගෙන එලියට ආවා.

පුස් ඔයා මාරයි.....ඒත් අර රේප් වුන කෙල්ලගේ ඔම්මා කිව්වේ එයා club යන් නෑ කියලනේ....අනික අය එච්චර සල්ලිකාර පවුලකුත් නෙමෙයිනේ.............

සමහර විට ඔම්මාලාට කියන් නැතුව යනවද දන් නැනේ.....දැන් අපිට තියෙන්නේ අය ගිය හරි club එක හොයාගෙන details ටික ගන්නයි.............

ඒත් පුස් අපි club කියක කියලා හොයන්නද........අපිට පරක්කු වෙයි...............

චිමි ඇයි අර නැම්ජුන් හොසෙක් ඉන්නේ ..... අයට එන්න කියන්න......මට ඉක්මනින් අය ගිය club එක , එතකොට මේ මැරුන කෙල්ලෝ එක්කෙනාට එක්කෙනා දන්නවද කියලා හොයලා බලන්න................

සුගා එහෙම කියන ගමන් ජිමින් ජුන් හොබිට කෝල් කරේ, සුගා කිව්ව පනිවිඩේ කියන්නයි. ජිමින් කිව්ව විදිහට ජුන් හොබි දෙන්නම club වලට ගියේ විස්තර හොයන්නයි. ඒ අතර සුගා ජිමින් අනිත් club වලට ගිහින් හොයන්න ගත්තා.

ඒ අතර ජුන් හොබි ගිය club එකේ ජුන් details හොයන එක නවත්තලා . Club bar එකේ බිබි එතන නටන කෙල්ලොන්ට මුකුලු දාදා ඉන්නවා. ඒක දැකක් හොබි ජුන් ලගට ඇවිත්

ජුනා....මොනවද බං කරන්නේ හොයපං බං ........

අනේ පල හොබ්බා යන්න.... සර් කාරයට පිස්සු.....අරම මිනි මරන එකෙක් මෙහෙම club ගානේ එයිද.....උබත් පැත්තකින් enjoy කරපං...........

ජුන් එහෙම කියලා බොන්න ගත්තා. හොබි හැබියි ටිකක් විස්සර හොයන්න ගත්තා. ජුන් බිබි ඉද්දි එක පාරම එතන නට නට හිටිය කෙල්ලෙක් ඇවිත් ජුන්ව කිස් කරේ, ජුන් ගල් ගැහිලා බලන් ඉද්දිමයි.

-ඇයි මාව කිස් කරේ..............

ඇයි මේ වගේ handsome boy කෙනෙක් නිකම් තියාගෙන ඉන්නේ කොහොමද ආහ්............ මොකද කියන්නේ හෙට අපි meet වෙමුද.........

ඒ කෙල්ල ඇහුවේ සාරාගික විදිහටයි. ඒ එක්කම ජුන් ඒ කෙල්ල දිහා බලාගෙන

ඇත්තටමද ......හෙට මං එක්ක date එකකට එනවද........

Of course daddy.....see you Tomorrow............

ඒ කෙල්ල එහෙම කියලා එතනින් ගියා. යන්න කලින් එතන හිටිය වේටර් කෙනෙක්ට රහසින් මොකද්දෝ කියලා ජුන්ව pint කරා. ඒ එක්කම ඒ වේටර් ජුන්ව බලලා.

සර් ඇත්තද.....are you sure.......

Yes ..........

ඒ වේටර් එහෙම අහද්දි ජුන් ඔළුව වැනුවා. ජුන්ටත් බායි කියලා ඒ කෙල්ල එලියට ගියා. ජුන් සතුටින් තව ටිකක් බොන්න ගත්තේ හෙට date එකක් යන්න හිතාගෙනයි.

ටිකකින් වේටර් ඇවිත් ජුන්ට බිල් එක දුන්නා. බිල් එක දැක්ක ගමන් ජුන්ගේ ඇස් උඩ ගියේ බිල් එකේ ගාන දැකලයි.

මොකක්......මං මෙච්චර බිව්වේ නැනේ........

නෑ සර් මේක අර girl ගෙ බිල් එකත් එක්ක..........එයා කිව්නා සර් එයිගේ බිල් එක ගෙවයි කියලා...ඒකයි මම කලින් සර්ගෙන් ඇහුවේ සර් ඔව් කිව්වනේ............

එතකොටයි ජුන්ට තේරුනේ එයාට ලැබුන ටොපිය මොකද්ද කියලාං. දත්මිටි කාලා ජුන් ඒ බිල් එක ගෙව්වා. ඒක දැක්ක හොබිට හොදටම හිනා.

හොද වැඩේ ජුනා උබට.........

අනේ හොබ්බා කටවහගෙන හිටපං.......මම සල්ලි ගියා කියලා ඉන්නවා.............

හහ්හහ් හා......ඒකට කිස් එකක් හම්බුනේ........

හොබ්බා කට වහපංංංංං...............

ජුන් හොබි වලිය අස්සේ බාර් එකෙන් එලියට ආව ඒ කෙල්ල ගියේ එයාගේ කාර් එක ලගටයි. ඒත් මොකද්දෝ හේතුවෙන් ඒ කෙල්ලගේ කෙර් එක කැඩුන නිසා, පාර යන කාර් එකකින් lift එකක් ඉල්ලුවා.

කළු පාට කාර් එකක් නැවත්තුවම, ඒ කෙල්ල passenger seat එක පැත්තේ දොර ඇරියා. එතකොට ඒ කෙල්ල දැක්කේ මාස්ක් එකක් දාගෙන කෙනෙක් ඉන්නවා. ඒත් ඒ කෙනා ලස්සනයි කියලා බලන කාට වුනත් දැනෙනවා.

Hi handsome.................ඔයාට පුළුවන්ද මාව drop කරන්න.............මගේ කාර් එක කැඩුනා

ආහ්.....ඒකට කමක් නැ මම ඔයාව drop කරන්නම්........

එහෙම කිව්ව ගමන් ඒ කෙල්ල කාර් එකට නැග්ගා. ඒ කෙල්ල නැග්ග ගමන් මාස්ක් එක දාගෙන හිටිය කෙනා මාස්ක් එක ගැලෙව්වා.

වාව්......Handsome ඔයා ඇත්තමයි ලස්සනයි..........ඔයා වගේ කොල්ලෙක්ව මම දැකලම නෑ.........ඇත්තමයි you're looking so hot..........

ඒ කෙල්ල කිව්ව දේවල් හොදට අහගත්ත ටේ හිනා වෙලා කාර් එක ස්ටාර්ට් කරගෙන ගියේ කට කොනෙන් හිනා වෙන ගමන්මයි.

Olvasás folytatása

You'll Also Like

97.4K 13.9K 51
Tae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද ක...
17.8K 1.6K 30
ဇာတ်လမ်း အကျဥ်းကတော့ ဝတ္ထုခေါင်းစဥ်အတိုင်းပါပဲ... လင်းမာန်ခက wormhole ကို ဖြတ်လာပြီး လွန်ခဲ့တဲ့ အနှစ် ၂၀ ကို ရောက်လာတယ် ။ သူ့အဖေက သူ ၂နှစ်သားထဲက ဆုံး...
35.9K 5.8K 32
" තුවාලෙන් කොච්චර වේදනාවක් එනවාද කියලා දන්නේ තුවාල උන කෙනාම විතරයි !! " - Jeon Jungkook - " මිනිස්සුන්ට අමාරුම , දෙයක් අල්ලන් ඉන්නවත් අතාරින්නවත් න...
96.4K 3.2K 38
Y/N was a teenage introvert who enjoyed having her own space and being alone. She loved listening to music in her room, which was a great escape for...