ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekoo...

By jeon_taeshi_

1.4K 237 60

නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා..... කවදාක හමුවෙන්න දැකගන්න වේදො තුන්යාමෙ මං අහනවා...... More

1 part 🎨🖼️
2 part 🎨🖼️
3 part 🎨🖼️
4 part 🖼️🎨
5 part🖼️🎨
6 part 🖼️🎨
8 part 🖼️🎨
9 part 🖼️🎨
10 𝐩𝐚𝐫𝐭🖼️🎨
11 part🖼️🎨
12 part🖼️🎨
13 part🖼️🎨
14 part 🖼️🎨
15 part🖼️🎨

7 part

81 14 4
By jeon_taeshi_







ටේහ්‍යුන් ජන්කුක් ජිමින් තුන්දෙනාම හිටියෙ බීච් එකේ.හවස බීච් එකට ආපු වෙලේ ඉදන්ම තුන්දෙනාම ගොඩක් විනෝදවුනා.ටේනන් හිටියෙ ගොඩක් සතුටින්.මොකද අද එයා එයාගෙ හිතේ තියෙන හැමදේම ජන්කුක්ට කියන්නයි යන්නෙ.එයාගෙ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුන ජන්කුක් එයාව පිලිගනී කියල......


ඒ්ත් බලාපොරොත්තු තියාගන්න එක වෙලාවකට අපිට දෙන්නෙ ලොකු වේදනාවක් විතරයි.....💔









" ජන්කුක් ටේටේ....ඔය දෙන්න පොඩ්ඩක් ඉන්නකො මම අපිට බොන්න මොනවහරි අරන් එන්නන්." ටේවයි ජන්කුක්වයි තනිකරල ටේට එයාගෙ හිතේ තියෙන දේ කියන්න ඉඩ හදල දෙන්න හිතාගෙන ජිමින්විදියට කියල එතනින් යන්න ගියා.යන්න කලින් ජිමින් ටේට ඇහැක් ඉඟිමැරුවෙ හැමදේම හරියයි කියල තොල් අතරින් මුමුණන ගමන් මයි.









↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽




"ම්ම්ම.....කුකී මේ මට ඔයාට කියන්න දෙයක් තියෙනව "


" ඕ කියන්න ටේටේ☺️"



" මේකයි කුකී.....මේ මම ....මට ....ඇත්තටම මම-----"

" අයියෝ ටේ මොකෝ මේ ආ.ඕක කියන්න ඔච්චර ඇඹරෙන්නෙ 😅 බලන්න ඔයාව රතු වෙලා හරියට ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ 😅"



ජිමින් ගිය ගමන්ම ටේ ජන්කුක්ට එයාගෙ හිතේ තියෙන දේ කියන්න හැදුවත් එයාව ගොතගැහුනෙ ලැජ්ජාවට.මුළු මූනම රතු කරගෙන බිම බලන් එයාට දෙයක් කියන්න දඟලන ටේව දැක්කම ජන්කුක්ගෙ මූනට ඉබේම හිනාවක් ආවා.



"ම්ම්...හරි"


අන්තිමේදි තවත් ලැජ්ජවෙන්නෙ නැතුව ටේ එයාගෙ හිතේ තියෙන හැමදේම ජන්කුක්ට කියන්න තීරනේ කරා.


"දන්නවද කුකී....ඔයාව මම මුලින්ම දැක්කෙ එදා ඔයාට කියල මුල්ම චිත්‍රේ ඇඳගත්ත දවසෙ.එදා ඔයාව දැක්කම මට හරි අමුතු හැඟීමක් දැනුන.මම එදා හරියටම දැනන් හිටියෙ නෑහැඟීම මොනවගේ එකක්ද කියල.ඒත් පස්සෙ පස්සෙ මට තේරුනාහැඟීමට දෙන්න ඕනෙ නම මොකද්ද කියල..."


ටේ කියන හැමදේම ජන්කුක් සිනාමුසු මුහුනින් අහගෙන හිටියා.


" ඊට පස්සෙ මට හැහවෙලාවෙම ඔයාව දකින්න ඕනවුනා.ඔයා එක්ක කාලෙ ගත්කරන්න ඕනවුනා.ඔයා ගැන තව දැනගන්න ඕනවුනා.ඒ හින්දම මම හැමදාම ඔයා ගාවට ඇවිත් චිත්‍ර අන්දවගත්තා.ඒ වගේම ඔයා ගැන තවත් හෙව්ව.දන්නවද කුකී මීට කලින් කා ලඟදිවත් මට මේ වගේ හැඟීමක් දැනිල නෑ.මට තේරෙන්නෑ ඇයි මගෙ හිතේ ඔයා ගැනමවගෙග් දෙයක් ඇතිවුනේ කියන්න........ඒත් මම දන්නෙ මම ඔයාට ගොඩක් ආදරෙයි කියන්න විතරයි.ඔව් කුකී මම ඔයාට ගොඩක් ආදරෙයි.මගේ හිතේ ඔයා වෙනුවෙන් ඇතිවුන හැඟීමට මම දුන්න නම ඒක තමයි කුකී....මම ඔයාට ආදරෙයි.ගොඩක් ගොඩක් ආදරෙයි කුකී......☺️❤️ ඉතින් මට කියන්න කුකී...ඔයා මගෙ ආදරේ පිලිගන්නව නේද?🥺"



බලාපොරොත්තු සහගත ඇස්වලින් තමන් දිහා බලාගෙන ආදරේ යදින ටේ දිහා ජන්කුක බලන් හිටියෙ පුදුමෙන් විසල්වුන දෑසින්.එයා ටේගෙන් කිසිම දවසක මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.එයා ඇත්තටම ටේව දැක්කෙ තමන්ගෙම සහොදරයෙක් විදියට.ඉතින් ජන්කුක් කොහොමද ටේව එයාගෙ ආදරවන්තය හැටියට දකින්නෙ.....


අනික් වැදගත්ම දේ තමයි.....














වෙනකොටත් ජන්කුක් මැරීඩ් කෙනෙක් වෙච්ච එක.......








↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽







හායි....කෝමද

මම ඔයාලට කිව්වෙ නැද්ද මන්ද

මම මගේ යූසර් නේම් එක වෙනස් කරා

කලින් තිබුනෙ kimtae_tae_
මේකනේ.

දැන් අලුත් එක තමයි jeon_taeshi_





අද පාට් එක ගැන මොකද හිතන්නෙ




author 𝐉𝐄𝐎𝐍_𝐓𝐀𝐄𝐒𝐇𝐈_ 💗

Continue Reading

You'll Also Like

892K 54.8K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
587K 21.3K 96
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
1M 38.9K 91
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
5.1K 1.2K 11
"I saw that you were perfect, and so I loved you. Then I saw that you were not perfect and I loved you even more." - Angelita Lim